සතර මහා භූතයා ස්ත්‍රී දූෂකයෙක්.. | Deegoda Kumara Spiritual

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 441

  • @sujathacreations5179
    @sujathacreations5179 Рік тому +2

    මම කුලියාපිටියේ ඔබතුමා කියන කතාව සම්පූර්ණ නම ඇත්ත පන්සලක් හදන්න ගියාම එතනදිත් විරුද්ධ වුණේ පන්සලක හාමුදුරුවො

  • @komalravat404
    @komalravat404 Рік тому +15

    අපේ දෙවි පියාණන්ට, සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට,

  • @mahindamihidu9179
    @mahindamihidu9179 Рік тому +11

    දෙවි පියානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු නැදැයන්ට 🙏🙏🙏✨️🌷🌹💖🌱🌼

    • @mallikajayasekara2460
      @mallikajayasekara2460 Рік тому +1

      කුමාර උතුමාණන් සුදු අම්මා ඇතුළු දෙව්සු ව පව්ලෙ සියලු දෙනා නිදුක් නිරෝගී වෙත්වා

  • @NILANTHI.1975
    @NILANTHI.1975 Рік тому +9

    ඔබතුමා ට සුදු අම්මාට දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිභිටයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 Рік тому +7

    🙏🙏🙏 ඔබ තුමාට බොහෝම පින් ධර්මය පහදා දෙනවට ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Рік тому +14

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 Рік тому

      🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏කුවේට්

  • @sriyadorst1640
    @sriyadorst1640 Рік тому +7

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @lankaindika8719
    @lankaindika8719 Рік тому +8

    තෙරුවන් සරණයි ඔබතුමා, සුදු අම්මා, දෙව් සුව පව්ලේ සියළුම දෙනාට 🙏🙏🙏

  • @renuka243
    @renuka243 Рік тому +8

    උතුම් උ පියානනි හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 දෙවියන්ගේ පිහිට ආශිර්වාදය සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @s.a.ramani3023
    @s.a.ramani3023 Рік тому +5

    ගුරු පියාණනි ඔබ තුමාට සුදු අම්මාට සහ දෙව් සුව පව්ලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 Рік тому +1

    අප ර⁣ට මෙතරම් පිරිහුනේ බුද්ධ වචන වලින් බැහැරව ගිය, අධ්‍යාත්මය පසෙකලා ⁣භෞතිකය තුල සංඝ සමාජ පසුබිම සකස්කර මුලාවක අපැහැදිලි මාවතක පැවතීම නිසාමයි. ඔබතුමාගේ දේශනා තුලින්වත් ඒ අය සැබෑ බුද්ධ වචන අවබෝධ කරගෙන නිවැරදි වෙත්වා.......!දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ...!

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero Рік тому +8

    ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ඔබතුමාට.. තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 Рік тому +1

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලුම සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙවා 🙏🙏🙏🙏

  • @udeshitharuka4080
    @udeshitharuka4080 Рік тому +1

    ඔබතුමාගේ දේශනා ඉතාම නිවැරැදි , තර්කානුකූලයි, විද්‍යානුකූලයි, ප්‍රායෝගිකයි.නිවැරැදිම සද්ධර්මය සමාජගත ගත කීරීමට ඔබතුමාට තව තවත් හැකිවේවා! ඔබතුමාට, සුදු අම්මා ඇතුලු දෙව් සුව සේවා කාර්යය මණ්ඩලයට බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි.දෙවි පිහිටයි !

  • @chandanihemamala9256
    @chandanihemamala9256 Рік тому +9

    උතුම් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️

  • @sujathamary6364
    @sujathamary6364 Рік тому

    පින්වත් ගුරුපියානණි ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏 සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @dorinperera6124
    @dorinperera6124 Рік тому +1

    Theruwan saranai devipihitai dewpiyananta sudu ammatath dewsuwa paule siyaluma denata thruwan saranai 🙏🙏🙏🙏❤

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero Рік тому +7

    ආදරය + ආලෝකය + සාමය උදාවේවා..!
    ❤️✨️🙏

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 Рік тому +1

    🙏🙏🙏
    💐🌸🌼💮🌻🌹🌹🥀🌺🏵️
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා ......!!!

  • @malikasrilanka5328
    @malikasrilanka5328 Рік тому +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි ගුරැපියාණනි ඔබතුමාට පිංසිදුවෙන්න අපි නිර්මාංශ වෙලා ඉන්නව සත්‍ය තේරුම් ගන්න බැරිම ගැටළුවක් ඔය මාංශ ප්‍රශ්නය හැමෝටම මෙි සත්‍ය අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @vimukthibandara9662
    @vimukthibandara9662 Рік тому +5

    නියම සද්දහම කියාදෙන වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. 🙏🙏🙏

    • @channel1tv108
      @channel1tv108 Рік тому

      M.මමත්.අැත්ත.කතා.කරලා.අසරන.උන.මනුසයෙක්.ඔබ.තුමා.තමා.බුදුන්දෙසනා.කරප.ධර්මය.හරිහැටි.කියාදෙනවා.අපිත්.පවිකොචිර.කරලා.තියනවද.ඔබතුමාට.තෙරැවන්සරණයි.

  • @Gayan_Malinda
    @Gayan_Malinda Рік тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 Рік тому +5

    ජීවිතේ හමුවන නොයෙකුත් ගැටලු වියදමින් යන අපේ ගුරු පියානන්ට නමස්කාර වේවා❤🙏🙏🙏 ❤ .දෙව් සුව දේශයේ ජය කොඩි ලෙලදේවා. ❤❤❤දෙව් සුව දේශය මෙත්තා,මුදිතා ,කරුණා උපේක්ඛා තුලින් ආනන්දයට පත්වේවා. 🙏🙏🙏🌹🌹⚘⚘⚘🌹⚘⚘🥰🥰🥰🥰👍👍👍👍👍👍

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Рік тому +2

    ඔබතුමා පැහැදිලි කරදුන් කරුණු අවධානයට ගෙන සැම දෙනාටම සද් ධර්මයට අනුගත වීමට බුද්ධිය පහල වේවා !🙏🙏🙏

  • @psenanayaka218
    @psenanayaka218 Рік тому +1

    ගුරු පියාණෙනි 100% ක්ම සත්‍යයයි. මටත් ඔය ගැටලුවම තිබුනා. තනිවම දඹදිවට ගොස් බුදධ දේශය තුල භාවනා කරමින්, ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්මයා වන්දනා කරමින් සධාථන ධර්මය පසක් කර ගත්තෙමි. එය වටහා දෙමින් ඔබතුමා මෙලොවට කරන්නා වූ මෙහෙය අනුපමේයයි. දීර්ගායු වේවා. දෙව්සුව දේශයේ පින්වත් ඔබ සැමට නිවන් මග දොරටු විවර වේවා. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому +1

    සත්තයි පියාණනී ඔබතුමා හරි මේවා ලෝකෙට කියා දෙන එක මුළු ලෝකෙට ආශිර්වාදයක් වේවා තෙරුවන් සරණයි දෙවි පියාණෙනි දෙවි පිහිටයි සුදු අම්මට පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිට ලැබේවා

  • @ヒマーリグナティラカ

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් කුමාරමැතිදුනි ඔබතුමාගේ දේශනය දෙව්සුවදේශයේ සියලුදෙනාටමැනවින් අවභෝධ වේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +1

    පින් වත් ඔබට දීර්ඝයුශ පතම් තෙරුවන් සරනයි මාකල කුශල් ඔබ සියලු දෙනාම අනුමෝදන් වේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා

  • @JayaGamage633
    @JayaGamage633 Рік тому

    🙏🌹🙏🌹🙏🌹 සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි
    උත්තම ගුරු දේවොත්තමයන් වහන්සේට
    බොහෝම ස්තුතියි බොහෝම පින්
    මනු ලොව දෑසින් දකිනා එකම දෙවිදුන් ඔබයි'පියානනි
    අපි නම්. ඔය ස්වාමීන් වහන්සේලා ගේ විකුර්තු. බණ අහන්න කැමති නැහැ
    මන්ද ඔය ස්වාමීන් වහන්සේලා කනපිට හරවලා තමයි දේශනා කරන්නේ මෙතරම් කාලයක් අපි අතර මං වෙන දේවල් අහලා අපායට යන පාර පෙන්වලා දුන්නා.
    යන්තම්. නිවරදි සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ දැන්. දෙවි පියාණන් ගේ පසු පස යන නිසා දැන් නම් සතුටුයි හරිම මග පෙන්වා දුන් එකම දෙවිදුන් ඔබයි'පියානනි. අපි සැනසීමෙන් සතුටින් මේ මොහොතේ ජීවත් වෙන විදිය ඉගැන්නුවේ. අපේ. උතුම් දෙවි පියාණන් විතරමයි. නිවරදි සත් ධර්ම මාර්‍ගය පෙන්වා දී භව රෝගයට ප්‍රතිකර්ම කරන ලොව එකම දෙවිදුන් ඔබමයි පියානණේ. අපි වෙනුවෙන් අනුකම්පාවෙන් සිතගත සුවපත් බව ලබා දෙන ගුරු පියාණනේ මතු බුද්ධත්වය ලබන්නට අපි කරන කුසල් අනුමෝදන් වෙත්වා. බුදු පියාණන් වහන්සේට පසු නිවරදි සත් ධර්මයෙන් ධර්මය දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සුදු අම්මාටත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා වටිනා සත් ධර්ම දේශනාව ලින් අපට භව ගමන කෙටි කර ගන්න අප දැනුවත් කළ දෙවි පියාණන්ට නමස්කාර වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළු සත්වයෝ සුවපත් වෙත්වා
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 Рік тому

    අදත් අපිට වටිනා දේශනයක් ලබාදුන් අපේ දෙවි පියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් කාර්යමණ්ඩලයටත් දෙවිසුව පවුලේ සියලුම දෙනාට ලොව වාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏❤❤❤

  • @malcomfernando5194
    @malcomfernando5194 Рік тому +1

    ස්තූතියි ඡේසු පිභිටයි ❤❤❤❤

  • @sachithdesilva7966
    @sachithdesilva7966 Рік тому +3

    ඔබ වහන්සේට සියලු සත්වයන්ගේ ගත සිත නිදුක් නීරෝගී සුවපත් කිරීමට හැකිවේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @nilanjaniariyadasa4056
    @nilanjaniariyadasa4056 Рік тому

    ඉතා පැහැදිලීයි.ඔබ තුමාගේ දේශනය 🙏 තෙරුවන් සරනයි.දෙවි පිහිටයි ඔබ තුමා ඇතුලු දෙව්සුව පව්ලේ.සියලු දෙනාටම.🙏🙏🙏🙏🙏

  • @SandayaAbeykoon
    @SandayaAbeykoon Рік тому

    සුපින්වත් ඔබතුමාට සම්මා සම්බුදු sarani

  • @chandanihemamala9256
    @chandanihemamala9256 Рік тому +16

    ගුරු පියානෙනි අපගේ අඩුපාඩු පෙන්වා දෙනවාට ඔබතුමාට පින් !!!තෙරුවන් සරනයි !දීර්ඝායු වේවා !🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️

  • @විමලාවති
    @විමලාවති Рік тому

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා අපිහැදාම ඔබතුමා සමගයි තේරැවමිසරනයි නිදුක්නීරෙගීවෙව 🙏🙏🙏🙏🙏

  • @SanteSerlnka
    @SanteSerlnka Рік тому

    ගුරු පියාණනි නිදුක් නිරෝගිමත් සුබ දිනයක් වේවා අපගේ අඩු pahadu වැරදීම ගමන යන්න මග සලසන ගුරු පියාණන්ට මෑණියන්ට 🙏🌺 සාදු නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @wasanthapushpakumara3293
    @wasanthapushpakumara3293 Рік тому +1

    අපි ඔබතුමා සමගයි,ඔබතුමාගේ දේශනයෙන් අද කට්ටියකට රිදෙයි, අපි යාලුවන්ට ,අසල්වැසියන් ට කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් තේරුම් ගන්නේ නැහැ.
    ගමටම ඉන්නෙ අපි විතර ද මන්දා නිර්මාංශ.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 Рік тому +1

    ගුරුතුමාගේ නීති ප්‍රශ්න විසඳ ඒවා

  • @anyone3101
    @anyone3101 Рік тому

    Teruwansarni deviphitai gurupiyananta sudu ammatat karyamandalayatat dewusuwa deshaye wasiyantat anugrhakatwaya darana matiniyatat niduk nirogi suwaya labewa etumiyage siyalu prartana elesama ituwewa 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 Рік тому

    ස්තූතියි ඔබතුමාට. සැබෑ සද්ධර්මය විකුර්ති කර තම වාසියට පෙරලගෙන ඇතැම් ස්වාමීන් වහ්න්සේලා ධර්මය දේශනා කරනවා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙන මොහොතක ඔබ වන් රිෂි තුමෙක්ගෙන් හරිදේ දැනගැනීම භාග්‍යයක් කොට සලකමි. දෙව් සුව වැසියන් වන අපි මේ භව ගමන ඔබතුමා අනුව යමින් සකස් කර ගනිමු. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 Рік тому +2

    මටත් කාලෙක ඉඳන් සංඝයා වහන්සේලාගේ බණ අහන්න හිතෙන්නේ නැත්තේ එකේ එක විදියේ බණ. බුදු බණට වඩා වල් පල් ඒවා කියවන්නේ, කුපාඩි කතා කියලා හිනස්සන ඒවා තියෙන්නේ. මං දැන් අවුරුදු 2ක ඉඳන් ඔබතුමාගේ දේශනා විතරයි අහන්නේ. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @thamarakumarihandakumbure1791

    පොතින් කරන්න පුළුවන් හපන්කම් නැතත්, හිතින් කරන්න පුළුවන් හපන්කම් අපට කියලා දෙන ඔබතුමාට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා! පාරමිතා සපිරෙවා!
    🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏

  • @shyamagunasekara5536
    @shyamagunasekara5536 Рік тому

    ගුරු පියානනි, අපිට හරි මග පෙන්වන ඔබතුමාට ගොඩක් පින්.
    ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණි.දෙවි පිහිටයි !!!!
    ❤️🙏🙏🙏🙏🌹

  • @ruchirag8469
    @ruchirag8469 Рік тому

    ගුරු පියානනි ,
    හෙමදාම මෙන් අද්ත් අලුත් කරුනු ඉගෙන ගත්තෙමි. ( විශේෂයෙන් ආනන්තරිය පාප කර්ම ගෙන). ඔබ තුමාට ,සුදු අම්මාට, කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් දෙව් සුව දෙශයෙ සියලු දෙනාටත් නිදුක් නිරොගී ද්‍ර්ගායු පතමි .
    ස්වාමීන් වහන්සේලාට මුදල් පිරිකර පුජා කිරිම ගෙනෙ දෙශනයකින් පහදා දෙන් මෙන් කරුනාවෙන් ඉල්ලමි.
    තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f Рік тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 Рік тому +1

    අපගේ ආදර නීය ගුරු පියානන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому

    ගුරු පියාණෙනි සුදු අප්පච්චි ඔබ tumta දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 මෙවන් උතුම් වැඩ සටහනට ගොඩක් පින් දේව මැතිතුමාට මේ වැඩ සටහනට සහභාගි උනු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමට සහ දෙව් සුව පවුලේ අයටද නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා ඔබ tumaga ආසිර්වාදය බලයෙන් 🌺🌺🌺🌺

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 Рік тому

    අපේ ගුරු පියානන්ට නමස්කාර වේවා🙏🙏🙏 ඔබ තුමාට බොහෝම පින්. සුවපත් වේවා !!! යහපතක්ම වේවා !!! පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසේවා !!! 🙏🙏🙏

  • @lssothiriadou4752
    @lssothiriadou4752 Рік тому

    oba thuman pawasana de sathyakmai..dharmaya wikurthi karamin maha vinashayak.sidu wena bawa hangenawa.sath dahama kiyadena oba thumanta uthum. theruwan.saranin niduk.nirogee bawa labewa..deerghayusha labewa

  • @thamarakumari5829
    @thamarakumari5829 Рік тому +1

    ධර්ම මාර්ගයේ අතරමං වී සිටින මිනිසුන්ට සත් දහමින් නැණස පාදන ඔබතුමාට ගොඩක් පිං🙏 .
    🌹🙏🙏🙏🌹

  • @rishinishi7442
    @rishinishi7442 Рік тому

    ඔබ තුමා සුදු අම්මා ඇතුළු ඔබ තුමා ව ලොකු මහත් කර හැදු වැඩු දෙමවුපියන්ට ගුවරුන්ට බොහොම පින්🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665

    ගොඩාක් ස්තූතියි ගුරුතුමනි. ඔබ තුමාගේ සරල වූත් සංකීර්ණ පැහැදිලි කිරීමට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @dprabashan
    @dprabashan Рік тому

    ස්තුතියි තෙරුවන් සරණයි
    එවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා !
    කුමාර මහතාට නිවන් සුව ලැබේවා !

  • @Edrisinha
    @Edrisinha Рік тому

    කුමාර මැතිදුනි ඔබ තුමාටත් සුදු අමිමාටත් දෙවි සුව මැදුරේ සියලු දෙනාටත් තෙරුවන් සරන දෙවියන්ගේ පිහිට අරක්ෂාව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sumethradias9245
    @sumethradias9245 Рік тому

    සත්‍ය පැහැදිලි කර දෙන ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයී ඔබතුමානන්ට 🙏ඔබතුමානන්ගේ සත්දහම් දේශනයට ස්තූතියී🙏😊සියලුම සත්වයන්ට නිවැරදී සත්දහම් අවබෝධය ලැබේවා🙏ඔබතුමා නිවැරදී සත්දහමේ නියෙලමින් දීඝාසිරීව විශ්වයේ සුරැකී දැල්වේවා..! 🙏🌍🙏

  • @himanshi600
    @himanshi600 Рік тому +2

    අදත් ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්ත මාමෙ. කුමාර මාමා නිසා හර්දසාක්ශිය නිදහස්. ගොඩක් මිත්‍යාදුශ්ටික අදහස්ද අපි දරල තියෙන්නේ කියන එක සහ සැබෑ සත්‍ය කියන දේ තුල තියෙන සැහැල්ලුව අත්දකිනවා මාමා නිසා. මට මේ දේවලින් තේරුනේ අපිට මේ දැන් උනත්, ඕනෙ වෙලාවක උනත් නිවන් දකින්න පුළුවන්. ප්‍රච්චාවන්ත වෙන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නේ අපිට එය අවබෝධ කරගන්න තවම බැ. මොකද අපි කෙලෙස් වලින් අවිද්‍යාවෙන් වැහිල ඉන්න නිසා. හැමෝටම ඉක්මනින් ම ප්‍රච්චා ඇස පහල වෙලා නිවන් සුවය අත්දකින්න හැකිවේවා...❤ ගොඩක් පින් කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට...💛🧡❤💚💙💝💝

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 Рік тому

    ගුරු පියාණනි සත්‍ය සත් දහම පහදා දීම පිලිබඳව ස්තූතියි. දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි!!!

  • @kjagoda3019
    @kjagoda3019 Рік тому

    Guru thumai.obathumata sadu අම්මාට .neroge suwaya Prathana karme .dawesuwa .daseya
    Seyalu 🎉danata සුවපත් wawa

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 Рік тому

    ගුරු පියාණනි සුදු මෑණියනි දිර්ගයුෂ ලැබේවා විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Рік тому

    ඔබතුමා ගේ සියලු වටිනා වදන් මෙලොව සිටිනා සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවායි පතමි.සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ තිරිකුණාමලයෙන් භාරත

  • @nilukularathna8233
    @nilukularathna8233 Рік тому

    ඔබතුමාගේ දේසනා සම්පුර්ණ eththa මම දිනකට දේසනා 4ක් පමණ අසනවා සියලුම දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Рік тому +4

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 🙏 එය හිනයක් නොවේ 🌹 ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @chandimaherath2907
    @chandimaherath2907 Рік тому

    දීගොඩ කුමාර මහතාට සුදුඅම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි...ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 Рік тому +1

    Dewpiyanani crystal clear truth easy to understand by anybody no space for any arguments. Theruwan saranai devi pihitai .🙏🙏🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 Рік тому

    ස්තූතියි ... ගුරුපියානන්ට ...
    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏

  • @AyeshiVrs
    @AyeshiVrs Рік тому

    තෙරුවණ් සරණයි !දෙවි පිහිටයි ! 🙏❤️🌸💙💜️💓🧡❤️💙💜️💓🧡💙🌸🙏ආදරණීය කුමාර පියාණන්ටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ වේවා! සියලුම දෙනාට සත් දහම අවබෝධ වේවා! ප්‍රඥාව ලැබේවා!
    🙏🌸💙❤️🧡💓🌸🙏

  • @SanteSerlnka
    @SanteSerlnka Рік тому

    අපගේ පින්වත් ගුරුපියාණන් ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වේවා 🙏 🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 Рік тому

    NAMASKARA WEEWA.
    Deegayu WEEWA Samata Theruwan saranai.
    Devipihitai. Goodluck

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 Рік тому

    සැබෑ බුදු දහම සොයා යන අපට ඒ මග අකුල් හැර පෙන්වන පියාණෙනි, මනුසත් බවේ සැබෑ අරුත කියාදෙන ඇදුරාණෙනි,
    ඔබ පෙන්වන මග යන්නම්.....
    ජීවිතයට සැබෑ අරුතක් ගෙන
    මේ බියකරු සසර ගමනට විරාමය තබන්නට , හිමියනි ඔබ පෙන්වන මග එන්නම්......... තෙරුවන් සරණයි ! දෙව් පිහිටයි !
    හැමදාමත් ආදරෙයි !!!!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Рік тому

    ඔබතුමාට බොහොමත් පින්අපිට හැමදේම පැහැදිලි කරලා දෙනවටදීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 Рік тому +1

    ආසිර්වාද වේවා

  • @kumariweerakoon8278
    @kumariweerakoon8278 Рік тому

    Sir and sudu amma🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

  • @chandanadisanayaka2170
    @chandanadisanayaka2170 Рік тому

    Siyalu dewsuwa wasiyanta theruwan saranai...dewirakawaranai....

  • @darashanafernando3354
    @darashanafernando3354 Рік тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @Anu-ty5pf
    @Anu-ty5pf Рік тому +1

    Theruwan samanai🙏🙏🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Рік тому

    ස්තුතියි ගුරුතුමනි සිත සුවපත් කරන ඔබට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏💗

  • @blilawathi4361
    @blilawathi4361 Рік тому

    Dew piyanantath sudu ammatath dewsuwasewa pawle samatath thyruwan Saranai Devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому

    කුමාර මහත්තය සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම විශ්වයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Рік тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි

  • @malamala2179-bf5ol
    @malamala2179-bf5ol Рік тому

    තෙරුවන් සරණයි දෙව් පියානෙනි ඔබ තුමා ට සුදු අම්මා ට කාර්යාලය මණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනා ට ම තෙරුවන්

  • @nilukajayaneththi8500
    @nilukajayaneththi8500 Рік тому

    සියලු දෙනාටම ප්‍රග්ඤාව පහල වේවා සත් දහම අවබෝධ වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏 🙏

  • @somaalsoma3016
    @somaalsoma3016 Рік тому

    තෙරුවන් සරනයි..
    නිර්වානෙට.යාමට
    මේ.පිනම.අත්වේවා
    ආයුබෝ වේවා බුදුසරනයි

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому

    ඔබඨුමා යතාර්තය මනාව පැහැදිලි කරදුනි වහසි බන අපට ඇසීමට සූදානම්ව නොමැත ඔබඨුමා දේශනා කරන්නේ සත්දහමමයි ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං කාර්‍ය්මන්ඩලයටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා 🔔🔔🔔

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 Рік тому

    ගුරු ..පියානණි ඔබතුමාට ගොඩක් පිං .දිර්‍ර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @jayanthasenarath884
    @jayanthasenarath884 Рік тому

    Gurupiyanani ඔබතුමා සුදු අම්මා dewsuwa pawlata බුදුසරණ deviphita ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @SanteSerlnka
    @SanteSerlnka Рік тому

    නිරෝගිමත් සුබ දිනයක් අපගේ ගුරු පියාණෙනි මෑනියනි අපිට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා නොදන්නා බොහෝ දේ අපිට පැහැදිලි කර දී අපි යහපත් මාර්ගයට යොමු කර දුන් අපගේ පින්වත් ගුරු පියාණන්ට මෑණියන්ට

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 Рік тому

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏ගුරුපියානන් සුදුඅම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Рік тому

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌺🌷🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Рік тому

    කුමාර මැතිදුණි ඔබතුමාට සියලු දෙවි පිහිටයි .⁣තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @akiladanuddara59
    @akiladanuddara59 Рік тому

    සාතන්ලගෙන් මිදෙත්වා දෙවුසුව දේසයට පැමිණෙත්වා දෙවුසුව දේසය බැබලේවා 🙏🙏🙏🙏❤❤🙏🙏🙏

  • @malanikulasekara5376
    @malanikulasekara5376 Рік тому

    හරිම පැහැදිලි .දේසනාවක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි සර් ඔබතුමාටත් සුදු අමිමාටත් කාර්ය මන්ඩලයටත් ලස්සන දවසක්ම වෙිවා

  • @devikapritangani9944
    @devikapritangani9944 Рік тому

    Theruwansaranai devipihitai

  • @sriyanichandrika673
    @sriyanichandrika673 Рік тому

    ඔබතුමා ලාබ දෙන මේ දැනුමට ස්තුතියි.මම ඒ අවසාන වීඩියෝ ටික බැලුවේ නැහැ.සත්තු විඳින වේදනා මට බලන්න බැහැ.දැනුවත් කරනවට බොහොම පින්.මෙයින් එක් අයෙක් හෝ යහමගට ඒනම්.🙏🙏🙏🙏

  • @pathmawathiebandaralage7729

    තෙරැවන් මරණයි දෙවිපිහිටයි 🌹🌺🌻💐🙏🙏🙏🙏🙏

  • @punyakanthi1633
    @punyakanthi1633 Рік тому

    Tharuwan.saranai.dawepihitai.

  • @tharushaweraduwage1071
    @tharushaweraduwage1071 Рік тому

    තෙරුවන් සරණයි කුමාර මහතනනි .....මෙවර කඨින පින්කම ක් සිදු කරනවා ...හාමුදුරුවෝ මාළු ඇඹුල් ,ඉස්සො හදලා ඉල්ලනවා......ගොඩක් කලකිරිලා ඉන්නෙ ....