New Zealand caregiver ගැන දැවෙන ප්‍රශ්න. New Zealand caregiver sinhala vlog.

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 97

  • @mumtazshahani8007
    @mumtazshahani8007 7 днів тому

    Man cyprus awilla dan maasa 8 wenawa..awe domestic visa ekata.eth karanne care giving.man lankawe nursing course ekak karala thiyenawa.thawa PP ekaka doctor knk langa aurudu 6k weda karala thiyenawa.mata puluwanda apply karanna?

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 Рік тому +5

    Sir...nvq cetifcte valid නැහැ කියලා ඔබ කිව්වා.එහෙම nam visit visa ඇවිත් වෙනත් රැකියා සඳහා apply කරන්න අවස්ථාව තියෙනවා ද?

  • @SamadiHettiarahci
    @SamadiHettiarahci 4 місяці тому

    අයියෝ, Dear එතකොට අපි කොහොමද caregiver එන්නේ?
    No expeiriences, no Digrees

  • @gayanirathnasinghe2750
    @gayanirathnasinghe2750 Рік тому +2

    Thank you so much for sharing details

  • @shiharafdo5873
    @shiharafdo5873 8 місяців тому

    Please help me ,
    my husbund got an offer letter from SIT , but lots of them are saying there less in job oppertunities .
    My husband is in IT field and i'm followed caregiver cause L3 and L4,
    Is to hard to survive in there because we have 2 kids 5 and 10 years,
    Please support me to get an idea about invercargill,,,
    Thank you!

  • @Bobby-e6j
    @Bobby-e6j 5 місяців тому

    Malli I'm reading to face caregiver interviews in Newzeland, please kindly tell me what kind of questions are they mostly asking?

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 9 місяців тому +1

    නියමයි bro..දිගටම යමු..📶

  • @janakapriyantha7754
    @janakapriyantha7754 Рік тому +1

    Thanks.. dr.. ඔයාට තවත් සක්තිය ලේබෙන්නේ කියලා ප්‍රර්ථනා කරනවා..

  • @buddhimmi
    @buddhimmi Рік тому +1

    Thank you for your effort.

  • @dilhaniarangalla2184
    @dilhaniarangalla2184 4 місяці тому

    මල්ලී නිව්සීලන්ඩ් වල care giver certificate course කරන්න එන්න පුලුවන්ද,

  • @rashadisithuruwani8032
    @rashadisithuruwani8032 4 місяці тому

    මල් ලි ව්සිට්ඇවිල්ලා මෙකියන රැකියා වක් කරන්න නිදාගන්න බැරිද මං ඊශ්‍රායලයේ වැඩකරලාතියනවා.

  • @kensconstruction4578
    @kensconstruction4578 Рік тому

    Thank very useful video brother.

  • @kaveee999
    @kaveee999 3 місяці тому

    Thank you ayya❤

  • @chamendikafernandofernando4330
    @chamendikafernandofernando4330 9 місяців тому

    මන් ඉන්නේ මෝල්ටා වල මන් ඊශ්‍රායෙල් වල වැඩ කලා මට ආවෝ ජොබ් එක්කක් හොයා ගන්න පුළුවන් weidàති?

  • @KM-oo8gy
    @KM-oo8gy 8 місяців тому

    Caregiver sponsership ekkata awama after 2years PR pathway ekak tiynawada?

  • @lochanadinesh3614
    @lochanadinesh3614 10 місяців тому

    Aiye elder care level 4 tiyenwa 8 year experience tiyenwa hospital health assistant ...enna barida apita..level 4 eka nz qulify assetment eka krnna barida..etakota apply krnna puluwanda

  • @top10flixclip
    @top10flixclip 10 місяців тому +1

    Peradeniya university eke physiotherapy degree eka direct accept kranwda level 4 walata? Nettam eka access kra ganna onida care side eke Jobs walata?

  • @tharangagomez1187
    @tharangagomez1187 Рік тому

    Hello
    Iam working in Singapore at the moment ,can i come to New Zealand from Singapor.? It's in possible, can i have some information?

  • @LasantheSenarathne
    @LasantheSenarathne 23 дні тому

    Ielts ගැන කියන්න

  • @kamalsirimadhusankha7802
    @kamalsirimadhusankha7802 Рік тому +1

    අයියෙ caregiver කෙනෙක් විදියට එන්න ielts ඕනද. නැත්නම් pr එකටද ඕනා.. කියක් ඕනද.. please help

    • @kgshn2413
      @kgshn2413 10 місяців тому

      Ielts ona ne

  • @ruwanbandara1796
    @ruwanbandara1796 Рік тому

    thank you brother

  • @RohiniKarunarathne-l3h
    @RohiniKarunarathne-l3h 9 місяців тому +1

    Aiye kohomada apply karanne?

  • @sanathmithrarathne3310
    @sanathmithrarathne3310 Рік тому +1

    MAMA residents visa akaka inne mama elderly peopel la balala thiyenawa housewala oya danna thanak thiyanawanam kiyanawada please

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  Рік тому

      Ehema danna than nam na. But aged care companies kipayak mama kiyannam. Ryman healthcare, bupa, heritage, enliven, radius care, access community, idea services

  • @udeshipolgampola852
    @udeshipolgampola852 11 місяців тому

    OET valid nathida. Government nursing karana kenekta enna puluwanda

  • @RuwaniDeepasika-dw4yf
    @RuwaniDeepasika-dw4yf 10 місяців тому

    New Zealand caregiver enakota dependsla e ekkama ekka yanna beri da?

  • @sandamaliherath5173
    @sandamaliherath5173 Рік тому

    Very clear explain

  • @susanthamanaram6570
    @susanthamanaram6570 Рік тому

    06 million wage ganak gewala caregiver kenek widiyata new zealand awata padu nedda aiye.api kochchara try karath direct apply karana ewa reject wenawa.agent kenek margen hari enna hadanne ehe awith e nayath gewagena passe settle wenna puluwan kiyala hithan

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 Рік тому +20

    ඔයාට බැරිද එහෙම agency එකක් පටන් ගෙන ලංකාවේ මිනිස්සු අද ඉන්න අසරණ තත්වයෙන් ගොඩ ගන්න උදව් කරන්න 😢😢

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 5 місяців тому

    Good

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw Рік тому +1

    care giver Sponsorship dena company link share karanna berida? Seek eke 1000kata withara apply kara😢😢😢 11 years nursing experience thiayanawa.

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  Рік тому

      Caregiver sponsorship gana mata confirm karanna amarui. But famous resthome and other caregiver companies tikak mama mention karannam. Mewage corporate website walata gihin vacancies tiyanawa nam apply karanna.
      Ryman healthcare
      Heritage
      Bupa New Zealand
      Radius care
      Idea services
      Enliven
      Geneva healthcare
      Healthcare new zealand
      Distrct health boards in new zealand

    • @hashinirajapaksha9409
      @hashinirajapaksha9409 Рік тому +2

      ​@@NewZealandSriLankanTraveller aiye agent kenek nathiwa thaniwama appy karala job offer ekak hoyaganna tikak amarui neda???

  • @lochanadinesh3614
    @lochanadinesh3614 10 місяців тому

    Seek eke tiyena job Walta apply klama job labenwda brother

  • @MangalaNuwan
    @MangalaNuwan Рік тому

    Mekata apply karannath slnc registration onada?slmc registraton madida?

  • @priyadarshanidamayanthi-ij7np
    @priyadarshanidamayanthi-ij7np Рік тому +1

    Aiye caregiverslata ona qualification tyana video eka tag karana puluwanda..mt eka hoya ganna bee

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 Рік тому +2

    වීඩියෝ එකට මගේ විස්තරෙත් ඇතුලත් කරපු එකට ගොඩක් ස්තූතියි ලහිරු 😊

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  Рік тому +1

      ඊශ්‍රායලය ගැන විස්තර කිව්වට ගොඩක් ස්තූතී. ඊශ්‍රායලයේ experience ගැන ගොඩක් අය අහල තිබ්බ. ඒක නිසා මේක කරන්න හිතුවෙ.

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 Рік тому

      ​@@NewZealandSriLankanTravellerඕනෙ දෙයක් අහන්න දන්න සියලු දේ කියන්නම් 👍

    • @moonrathnamalala6554
      @moonrathnamalala6554 Рік тому

      මමත් ඊශ්‍රායල් යන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා නම් මටත් කියන්න😊

    • @dilhaninisansala2779
      @dilhaninisansala2779 Рік тому

      Mage husband ta english medium degree ekak thiyenwa eyata ielts karagena caregiver course ekak karala enna beriweida

    • @annelopez8042
      @annelopez8042 11 місяців тому

      ​@@NewZealandSriLankanTravellerඔබගේ වීඩියෝය් ඉතාමත් වැදගත් . ඊශ්‍රායලයෙ හැම caregiver කෙනෙක්ගෙම රැකියා ස්වභාවය එක වගෙ නැ. ඒක depend වෙන්නෙ අපි තෝරා ගන්න employers situation එක මත . Private homes, elder care homes , living out විවිධාකාර ක්‍රම වේද යටතේ රැකියා කරනවා. මම වසර 10ක් ඊශ්‍රායලයෙ සේවය කරනවා. ඉතාමත් අමාරු අත්දැකීම් ලබලා තියෙනවා . Alzheimer, parkinson, dimensia, disable හැම අංශයකම සේවය කරලා තියෙනවා . ඉන් පසුව cancer රෝගීන් රැකබලා ගන්නෙ .(handicap) මට උපරිම නිදහස තියෙනවා .මම දවසේ වැඩිපුර part time jobs කරනවා. Employer elders club යනවා . Games play කරන්න . ඒ වගේ ගොඩක් freedom එකෙ job කරන අය ඉන්නවා. අසාධ්‍ය තත්වයේ රෝගීන් බලාගන්න අයට තමයි දවසම හිරවෙලා ඉන්න වෙන්නෙ. නමුත් අපිට රැකියාවේ අපහසුතාවයක් තිබේ නම් ඒ සදහා රෝගියාගේ පවුලේ අය සමග සාකච්ඡා කරන්න පුළුවන් .තව ඉන්නවා එක රෝගියාට caregiver දෙන්නෙක් ඉන්න තැන්. Luxury elder care homes මෙහෙත් තියෙනවා .අපේ අයත් වැඩ කරනවා. මෙහෙ ලෙඩ්ඩු හිරකරලා නෑ ගෙවල් ඇතුළෙ . ඔවුන්ගේ රෝග ස්වභාවය එයට බලපාන්නේ . එයාලට elders club, tournaments තියෙනවා . අපිත් යනවා එයාලා එක්ක. මගේ previous employer එක්ක මම usa visit කරලත් ආවා. හැමදේම depend වෙන්නෙ තමන් තෝරා ගන්න රෝගියාගේ ස්වභාවය අනුව. Rich family එකක කෙනෙක් රැකබලා ගන්න ලැබුනොත් ගොඩක් benefits ලැබෙනවා . ඉදිරි වසරේ නවසීලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට යන්න සූදානමින් ඉන්නෙ . ඊශ්‍රායලයෙ මුදල් ඉතුරු කරන්න පුළුවන් වුණාට අපිට ස්තිර පදිංචිය ලැබෙන්නේ නෑ.
      ඔබගේ videos තුලින් ගොඩක් දැනුවත් වුණා .🙏

  • @SanduniWasana-zi7gu
    @SanduniWasana-zi7gu Рік тому

    Thanks dear

  • @asankachriestoper7171
    @asankachriestoper7171 Рік тому

    Is valide pte score for care giver in New Zealand .what is score

  • @prabathsaranga9629
    @prabathsaranga9629 11 місяців тому

    Very good explanation.is there a age limit for care workers

  • @priyadarshanidamayanthi-ij7np
    @priyadarshanidamayanthi-ij7np Рік тому +1

    Aiye mm eka job ekak baluwa..eyala apita dene payakata work houra 30ilu..ethakota apita anith hours wala part time karana puluwandaaa..ohe ehema permission tyanawada

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  Рік тому +1

      Immigration nz ekata anuwa full time kiyanne 30 hours tamai. Accredited employer work visa eka company bounded, eka nisa e visa eke inna kenekta wena job karanna ba.

    • @priyadarshanidamayanthi-ij7np
      @priyadarshanidamayanthi-ij7np Рік тому

      @@NewZealandSriLankanTraveller ethakota apita part time karana dennema nadda aiye...apita anith free hours wala monada karanna puluwan..30 hours kiyane minday to friday 6 hours per day

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  Рік тому +1

      @@priyadarshanidamayanthi-ij7np licensed immigration advisor kenekta oyage situation eka kiyanna. Tawa options tiyenna puluvan eya gaawa.

    • @priyadarshanidamayanthi-ij7np
      @priyadarshanidamayanthi-ij7np Рік тому

      @@NewZealandSriLankanTraveller thank you aiyee...ehema karana dena awastha tyanawada

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  Рік тому +1

      @@priyadarshanidamayanthi-ij7np eka eka visa wala conditions wenas. Eka nisa situation eka explain karala licensed immigration advisor kenekgen advise ganna

  • @arunahennayake5269
    @arunahennayake5269 Рік тому

    aiye driving job ekakata enawanam kohomada enna oni.please

  • @dilishajayawera7899
    @dilishajayawera7899 Рік тому +1

    මට doctor ට personal කතා කතා කරන්න පුළුවන් ද?මට number එක එවන්න පුළුවන් ද??????ලොකු උදව්වක්

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  Рік тому

      මුලින්ම කියන්න ඕනෙ මම doctor කෙනෙක් නෙවෙයි. Facebook page එකට message එකක් දාන්න. facebook.com/profile.php?id=100076320371122&mibextid=ZbWKwL

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries 8 місяців тому +1

    Ayya Ryman ekeda wada

  • @pryadarshaniperera9403
    @pryadarshaniperera9403 Рік тому

    Malli man awurudu 4k israel
    English ok koho enne...

  • @roybrown4711
    @roybrown4711 Рік тому

    100000 filippino nurses working nz…
    The reason filippino study 4 years to become nurse…
    Even indian are in nz… coz like Tamil Nadu kids study nursing 4 years and they do study nursing in English..
    If some one like to become nurse… go to india and study nursing…

  • @nadunipunsara3510
    @nadunipunsara3510 Рік тому

    Thank u aiya.mama NZSE wala dip in community healthcare and support level 7 course ekata enna hithan enne, ekada nathnn certificate in health and wellbeing level 4 course eka karna ekada PR path ekata hodama.pls explain.🙏

    • @dilisuri5094
      @dilisuri5094 Рік тому

      oya agency ekakinda apply karanne agency eka mata kiyanna puluwanda

  • @prabhasiriwardhana
    @prabhasiriwardhana 10 місяців тому

    caregivers vacancy apply karanna site dannawanm dannako

  • @yenulikoswatta2003
    @yenulikoswatta2003 Рік тому

    ❤❤❤❤❤

  • @asankachriestoper7171
    @asankachriestoper7171 Рік тому +1

    Ielts onimada.nursing degree ayata chance ekak nadda?

    • @kgshn2413
      @kgshn2413 10 місяців тому

      Oooooooo ielts ona ne

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 10 місяців тому

    aiye enna kramayak kiyanna

  • @prasadimadubashini5905
    @prasadimadubashini5905 11 місяців тому

    Nurse kenek care giver widiyata newzealand ena pathway eka gana video ekak krannaki

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 Рік тому +1

    Oya danna new zealand caregiver visa karana agency ekak thiyanawada

  • @anuruddabandara776
    @anuruddabandara776 Рік тому

    Caregiver enna IELTS kiyak onida

  • @navindusenanayaka5009
    @navindusenanayaka5009 Рік тому +1

    ielts requirements kohomada ayye ona?

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  Рік тому

      Overall 6.5 general

    • @kgshn2413
      @kgshn2413 10 місяців тому +1

      ​​@@NewZealandSriLankanTravellerwork visa wlt ielts ona ne nh aiya pr wlt vithrai nh ielts ona

  • @ayeshayomali1990
    @ayeshayomali1990 Рік тому

    lankawe nursing training school wlt same wenne lon level ekd aiyee.

  • @sunethrawelgama485
    @sunethrawelgama485 Рік тому

    Mage putha caregiver n vq level3 kala ielts 6 thiyenwa help karanna pulluwanda putha

  • @manjulaperera1433
    @manjulaperera1433 Рік тому

    පවුලේ අයට ඒ එක්කම යන්න පුලුවන්ද?

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 Рік тому

    Nvq wlin ohe job apply krnna brida aiye😢

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 Рік тому

      Nvq valid නැහැ කිව්වා නේද 😢..මට තියෙන්නේ th ඒක ..

  • @manojbalasooriya8465
    @manojbalasooriya8465 Рік тому

    Nvq 3 ekata family ekat ekkama enna berida brother

  • @trevincedilruk2005
    @trevincedilruk2005 Рік тому

    Aiye nvq karala avilla ohe job eka ganna amarudda