ෆේල් අපිද තොපිද ? රංජන් අදත් පාර්ලිමේන්තුව උණුසුම් කරයි.

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 810

  • @lakshmigamlath6386
    @lakshmigamlath6386 3 роки тому +167

    JVP මන්ත්‍රීවරැන්ගේ කතා හැරැනුකොට මං හොයාගෙන හරි බලන්නේ ඔබතුමාගේ කතාවයි සරත් ෆොන්සේකා මහත්මයාගේ කතාවයි ❤️❤️

    • @hrikicooray
      @hrikicooray 3 роки тому +2

      Ai puke parak araganannda

    • @robinbuddhika5234
      @robinbuddhika5234 3 роки тому +1

      @@hrikicooray na bota puke අරින්න

    • @hrikicooray
      @hrikicooray 3 роки тому

      @@robinbuddhika5234 rajanta කියලා ara ගනින්.

    • @slgold217
      @slgold217 3 роки тому

      අනිවාර්යයෙන් 8පාස් ගුන්පි කබ්බන්ට මෙහ මෙරක් මේකා 😂

    • @thusarachandana8059
      @thusarachandana8059 3 роки тому

      1ම අැත්ත දේ විතරක්ම අැහැවොත් අපිට අපේම රටක් හැදෙයි

  • @wijenayakesameera1441
    @wijenayakesameera1441 3 роки тому +89

    ජනතාව වෙනුවෙන් හඩ නගන එකම මන්ත්‍රී රන්ජන් රාමනායක , ඔබගේ සියලුම වැඩසටහන් බලනවා , ඔබට ජය වේවා .......

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +211

    පැත්ත ගියත් ඇත්ත කියන එකම මන්ත්‍රීතුමා .කවුරුත් නෙවෙයි ෆේල් වුනේ අහිංසක ,අසරණ මහජනතාව. ඒක තමයි ඇත්ත සර්.👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +27

    පැත්ත ගියත් ඇත්ත කියන අපේ රoජට ජයවේවා

  • @warunaagamage7259
    @warunaagamage7259 2 роки тому +3

    කට කෑවත් ඇත්ත කියන රංජන් මහත්තයෝ හැමදාමත් මේ විදියම අපි වෙනුවෙන් ඉන්න

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 3 роки тому +18

    නියම කතාව..ඔබේ ඔය තිත්ත ඇත්තට තමා ජනතාව කැමති..ආයෙත් ඔබ පාර්ලිමේන්තුවට යැව්වේ ජනතාව ඒ නිසයි

  • @talkwithhashan5324
    @talkwithhashan5324 3 роки тому +200

    අයියා දැන් ඇති හැම දෙම හන්ගන් මිනිසුන්ගේන එක එක කතා හැහුවා ඔයා ඇත්ත කතා කරන්න මම ඉන්නවා පුන්චි මනුස්සයෙක් උනත් පන දෙන්න මේ ඔයා යන ගමට අසයි ❤️

  • @udarasandaruwan7100
    @udarasandaruwan7100 3 роки тому +139

    පාර්ලිමේන්තුවේ අහන්න ආසම රන්ජන් අයියගෙ කතා....සුපිරි

    • @renukak.g.1622
      @renukak.g.1622 3 роки тому +3

      Math asai

    • @sumithrohana9448
      @sumithrohana9448 3 роки тому

      👍👍👍👍

    • @shehanwijesinghe12
      @shehanwijesinghe12 3 роки тому +1

      ඔව් තොපි වගේ ගොං හරක්ට සුපිරි😂🤙🏽

    • @udarasandaruwan7100
      @udarasandaruwan7100 3 роки тому +1

      @@shehanwijesinghe12 තොපි වගේ සමනල්ලුන්ට නම් සෙට් වෙන්නෑ තමයි.

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 3 роки тому +6

    ලංකාවෙ මිනිස්සුන්ට මොලයක් තියේනම් අනාගත ජනාධිපති කරවිය යුත්තේ ඔයයි රංජන් අයියේ ❤️🌹

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 роки тому +56

    තිත්ත ඇත්ත .
    තෙරුවන් සරණයි.
    ඇත්ත කතාව .

  • @romeshindika6567
    @romeshindika6567 3 роки тому +12

    ඔයාගේ කතාව තමා සුපිරිම සුපිරි

  • @manokarp767
    @manokarp767 3 роки тому +65

    තිත්ත ඇත්ත කතා කරන්නේ ඔබතුමා හැමදාමත් අපි වගේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඔබතුමාට ජය වේවා

    • @faisalalhammadi3362
      @faisalalhammadi3362 3 роки тому

      Ou ubalata genath dewi okkoma thawa gotu allapalla moda hattha

    • @dasunsamraweera5837
      @dasunsamraweera5837 2 роки тому

      @Faisal Alhammadi thopi thamai wahal hatta.

    • @manokarp767
      @manokarp767 2 роки тому

      @@dasunsamraweera5837 උඹලා වල්ම නෑ අනේ පලයන් යකෝ යන් කුණුහරප කතා නොකර

  • @shayakk3383
    @shayakk3383 3 роки тому +26

    රට වෙනුවෙන් කතා කරන ඔබට ජය ✌

    • @indifashion6919
      @indifashion6919 3 роки тому

      Maha banku kollaya dawas wala monawada kataha kale....

    • @shayakk3383
      @shayakk3383 3 роки тому

      @@indifashion6919 monawada katha kale? Danne nethi nisa ahanne. Minissu denuwath wenna ekka kiyannako

  • @uyanwatta5260
    @uyanwatta5260 3 роки тому +10

    කට කෑවත් ඇත්ත කිය සුපිරි චරිතයක්

  • @chandikafernando8048
    @chandikafernando8048 3 роки тому +95

    මරු රංජන් අයියේ ඔයා වගේ කෙනෙක් තමා පාර්ලිමේන්තුවේ .ඉන්ඩ ඕනේ හැමදාම. ඔයාට සියලු දෙවිවරුන්ගේ පිහිටයි. ජේසු පිහිටයි .🙏🙏🙏🙏❤️❤️❤️💖💖💖👍👍👍👍👍👍👍

  • @akilamadushanka7771
    @akilamadushanka7771 3 роки тому +61

    හැමදාම ඇත්ත කතා කරන්නේ රංජා විතරයි අපේ

  • @Sana-yt2bq
    @Sana-yt2bq 3 роки тому +25

    නියමයි අයියා ජය වෙිවා

  • @nilnethu8576
    @nilnethu8576 3 роки тому +100

    ජනතාව වෙනුවෙන් කතා කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විතරයි ❤️❤️

    • @thamahettimudalige1621
      @thamahettimudalige1621 3 роки тому

      Samagi..bala..wagaye....fall..tho..innakam

    • @thamahettimudalige1621
      @thamahettimudalige1621 3 роки тому

      Palimanthuwe..kiyenne..kaywerugahanathanak.....

    • @ireshasilva4916
      @ireshasilva4916 3 роки тому +1

      @@thamahettimudalige1621 wachana puruduwela kathakaranna igenagena type karapan. Mokuth therenne na kiyana

  • @chamithkarunarathna2177
    @chamithkarunarathna2177 3 роки тому +33

    ජයවේවා මන්ත්‍රීතුමා ...ඔබතුමාතමයි ජනතාවවෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්න එකමඑක්කෙනා..💪💪💪

  • @menakalady4612
    @menakalady4612 3 роки тому +5

    විජය වෙනුවෙන් රංජා 🙏

  • @danushkamaduranga6330
    @danushkamaduranga6330 3 роки тому +13

    ජයවේවා ❤️❤️❤️

  • @mareefernando4864
    @mareefernando4864 3 роки тому +29

    Wonderful ranjan great aiya 🌹❤🌹❤🌹

  • @knowledge-4192
    @knowledge-4192 3 роки тому +102

    නියම කතාවක්. රෙස්පෙක්ට් රන්ජන්

  • @loliloli1272
    @loliloli1272 3 роки тому +7

    සහතික.ඇත්ත.බුදුසරණයි

  • @prasangawedage9155
    @prasangawedage9155 3 роки тому +85

    මතක තියාගනිල්ලා ජනතාව fail....
    Thx.. රන්ජන් රාමනායක... 👍👍👍

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 3 роки тому

      Obalata menusu kemathe neha horunta kemathe

    • @faisalalhammadi3362
      @faisalalhammadi3362 3 роки тому

      @@77zulfi yako anun karapuwa rajapaksala pitin danna epa ubalata pissuda

    • @faisalalhammadi3362
      @faisalalhammadi3362 3 роки тому

      @@d.d.ucompanybros4847 okunne ban horj karanna deyak nathuwa kagahanawa dan

    • @gihanfernando1273
      @gihanfernando1273 3 роки тому +1

      @@faisalalhammadi3362 🤣🤣 yako nana ubalage appachi thamai mewa allnawa qwe api keyanneth mewa allanna thami
      Thota therenne nattam Sudarshani paniya beela nida ganinn naano

    • @kumududad7859
      @kumududad7859 3 роки тому

      Api ජනතාව විදිහට fail

  • @darshanawineeth636
    @darshanawineeth636 3 роки тому +68

    රන්ජ පාර්ලිමෙන්ට් එකේ ඉන්න ඕනම කෙනෙක්. ඇත්ත කතාකරන උබට ජයෙන් ජය❤️❤️❤️👍

  • @shankularathna1154
    @shankularathna1154 3 роки тому +47

    නියමයි නියම කතාව.. මොකා රජඋනත් අපේ රට එතනමයි.
    බුදුසරණයි ඔබ‍ට !

  • @dhananjayamgm6248
    @dhananjayamgm6248 3 роки тому +18

    නියමයි රංජා ඒක නියමයි 👏👏👏👍

  • @megalink4934
    @megalink4934 3 роки тому

    රංජන් පාර්ලිමේන්තු එවපු මිනිස්සුන්ට ගොඩක්ම පින්
    ස්තුති 🙏

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq 3 роки тому

    ඔබ.තුමාට.බුදු.සරණයි.ජය.වෙවා

  • @shantinim274
    @shantinim274 3 роки тому +3

    පාර්ලිමේන්තුවේ ජනතාව වෙනුවෙන් කතා කරන එකම කෙනා ඔබයි රන්ජන්..පැත්ත ගියත් ඇත්ත ඇති සැටියෙන් කතාකිරීම ගැන ගොඩාක් ස්තුති. බොරුවෙන් ජීවත්වන දේශපාලුවන්ට වඩා ඔබ ඉන්නෙ ඉදිරියෙන්.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 роки тому +3

    මම ආසාවෙන් බලන පාර්ලිමේන්තුවේ එකම මන්තිරි ranjan 👍👍👍👍👍

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 роки тому +1

    අනිවාර්යයෙන්ම ඔබ කියන දේවල් මුලු රටම පිලිගනී.ඔබට ජය❤️👍💪👋😍

  • @chamlials4427
    @chamlials4427 3 роки тому +1

    අනිවාර්යයෙන් කෙළින් කතා කරන ඒකම puthgalaya ranjan රාමනායක විතරයි ඉස්සර වගේම තාමත් ආදරෙයි ❤️❤️🙏🙏🙏🙏

  • @shayakk3383
    @shayakk3383 3 роки тому +45

    වතාවක් මම ඔබට දොස් කිව්වා ඔබතුමා සහභාගි වු රාජකීය පාට්යක් නිසා. මිනිසා තුල හොඳ නරක දෙකම තියෙනවන. 100%ක් හොඳ දේවලුත් නැහැ 100%ක් නරක දේවලුත් නැහැ . ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටීම ගැන සතුටුයි .✌✌

    • @rasika1003
      @rasika1003 3 роки тому +1

      100%ක් හොඳ දේවලුත් නැහැ 100%ක් නරක දේවලුත් නැහැ - මෙහෙම මොකෙක්වත් හිතන්නේ නැහැනේ. බහුතරයක් උන් හිතන්නේ තමන් විතරක් 100% හොදයි කියලා.

    • @shayakk3383
      @shayakk3383 3 роки тому

      @@rasika1003 True 👍

  • @C424c424
    @C424c424 3 роки тому +68

    උන් ෆේල් තමයි ඒක කියන්න දෙයක් නැහැ රන්ජෝ...හදවතින්ම සුබ පතනව subscribers ලක්ශය කරා පැමිණියාට ..👍👍👍👍👍

  • @vihangasankalpa8454
    @vihangasankalpa8454 3 роки тому +7

    අපි මේ මනුස්සයව ජනාධිපති කරමුද ❤❤ මට නම් හිතෙනවා ලංකාව හොදට හදයි කියලා... ❤❤❤

    • @vihangasankalpa8454
      @vihangasankalpa8454 3 роки тому

      @Nadeeka Egodawatte ඇයි එහෙම කරන්නෙ එහෙම කරන්න ඕනේ නැහැ.... රට සංවර්ධනය කරයි මරු එකට. හොරු ටික අල්ලලා.... ❤

    • @vihangasankalpa8454
      @vihangasankalpa8454 3 роки тому

      @Nadeeka Egodawatte ❤

  • @varunwatudura3551
    @varunwatudura3551 3 роки тому +16

    නියමයි රන්ජා ♥️♥️

  • @HUAWEIY-rr8xn
    @HUAWEIY-rr8xn 3 роки тому

    පැත්ත ගියත් ඔබතුමගේ කතාව හරි ඔබතුමාට ජය 💪💪💪💪💪💪💪

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 3 роки тому

    හැමදාම රට සහ ජනතාවගේ පැත්තෙම සිටගෙන හැර ඔයා තමන් වෙනුවෙන් කරන කතාවක් අපි කවදාවත්ම දැකලම නෑ රංජන් අයියේ. ලංකා දේශපාලනේ මෙතෙක් බිහිවූ වඩාත් ජනහිතකාමීම දේශපාලකයා කවුද ඇහුවොත් ඔයාගෙ නම හැර වෙන නමක් කියනවනම් ඒ පක්ශග්‍රාහී කමට මිස ඇත්තක් නෙවෙයි. ලෝකෙවටේ යමින් සිංහලෙන් අපේ අයට වීඩියෝ දාන මටත් ඔයා කළ උපකාරය සුළුපටු නෑ. ඔයාට හදවතින්ම ගොඩාක් ස්තූතියි ❤️🌹

  • @janithchanuka190
    @janithchanuka190 3 роки тому +12

    ආදරෙයි රංජන් අයියා....❤❤❤

  • @ralla7282
    @ralla7282 3 роки тому +50

    2020දි ලංකාවෙ දේශපාලනය උඩු යටිකුරු කරන කෙනෙක් එනව කිව්වෙ. ඒ තමයි රන්ජ.

  • @thilakkumara1454
    @thilakkumara1454 3 роки тому +78

    සුපිරිම කතාව රංජන් අය්යෙ...හොරුන්ව පත් කරපු ජනතාව තමා ෆේල් මරුම කතාව ඒක..නියමයි

    • @MsHesh90
      @MsHesh90 3 роки тому

      ඇයි බොල අවුරුදු හතරක් හිටිය පොල් ගෑවද තොපි හොරු අල්ලන්නේ නැතුව?? අල්ලපු හොරෙකුත් නෑ. නොගැලපෙන යහපාලන දීගෙ එකතුවෙලා රටත් ආපස්සට යැව්වා.

    • @thilakkumara1454
      @thilakkumara1454 3 роки тому +1

      @@MsHesh90 ඒක නේන්නම් යකෝ කිව්වෙ අපිත් ෆේල් කියලා..කතාව හරියට අහානවකො

    • @sriyanijayalath7881
      @sriyanijayalath7881 3 роки тому

      @@MsHesh90 e manussya kiuwe serama fel kiyala, eka aththa.ahinshaka. minissu thamai hamadama duk vidinna.

  • @scsupun4843
    @scsupun4843 3 роки тому +26

    සත්‍ය කථාවක්... ස්තූතියි ඔබට

  • @rosemangalikajayakodi9350
    @rosemangalikajayakodi9350 3 роки тому +1

    ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් ඔයාට ජය දෙව් පිහිටයි ඔබ‍ට

  • @sahansoysa8965
    @sahansoysa8965 3 роки тому +35

    යුක්තිය උදෙසා කෑමොර දෙන්නේ රටකට දෑයකට හිත ඈති මිනිසුන් ❤👍

    • @Demon-rz6hq
      @Demon-rz6hq 3 роки тому

      හිරුණිකත් එක්කද හංසමාලි එක්කද

    • @dasunsamraweera5837
      @dasunsamraweera5837 2 роки тому

      (Dulan) උබේ ### එක්ක.

  • @sandunvimarshana1365
    @sandunvimarshana1365 3 роки тому

    සුපිරි කතාව.මිනිස්සු වෙනුවෙන් හඩක් නැගුනොත් ඔබ තුමාගෙන් විතරයී.respect bro 😘

  • @jayanimalwaththa5300
    @jayanimalwaththa5300 3 роки тому

    Respect sir,ඔබ වැනි නායකයන් තමයි මේ රටට ඕනි. සදා යෙහෙන් වැජඹේවා.

  • @TomTom-df3hd
    @TomTom-df3hd 3 роки тому +1

    මම දකින කෙලින් කතා කරන්න පුළුවන් එකම පුත් ගලය ඔබ ජය වේවා ජේසු පිහිටඉ බුදු සරනඉ මම රේනුකා israel සිට

  • @nidhanidha6568
    @nidhanidha6568 3 роки тому +2

    ඇත්ත කතා කරන ඔබ සමඟයි අපි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ආදරෙයි ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤ ආදරෙයි

  • @nalinchathuranga9395
    @nalinchathuranga9395 3 роки тому +21

    මොනා උනත් ඇත්ත කතා කරන එකට ආදරේයි ❤❤❤

  • @nuwanakash9422
    @nuwanakash9422 3 роки тому +1

    රන්ජන් සර්ට බුදුසරනයි🙏.පිඩිත ජනතාව වෙනුවෙන් පේනිසිටින අද කාලේ රජු🇱🇰❤️👍

    • @nuwanakash9422
      @nuwanakash9422 3 роки тому

      @Nadeeka Egodawatte ඔයත් එන්නකෝ අනේ🙃

  • @travelwithjayantha5679
    @travelwithjayantha5679 3 роки тому

    ජයවේවා

  • @naveen4940
    @naveen4940 3 роки тому +5

    කියන කතාව කෙලින් නිසා පට්ට අාස චරිතයක්..✌️

  • @damayanthipranandu4275
    @damayanthipranandu4275 3 роки тому

    සුපිරි කතාව ජය

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 3 роки тому +2

    යුගයට ගැලපෙන අවංක තරුණ දේශපාලන චරිතයක්. මොහුට බුද්ධිමත් උපදේශකයෙක් සිටීම වැදගත්.

  • @sunsetnature3856
    @sunsetnature3856 3 роки тому +8

    සුපිරි අදත් වෙනදා වගේම ඇත්ත තිත්තයි

  • @hitihamywimala9691
    @hitihamywimala9691 3 роки тому

    බුදු සරණයි ඔබතුමාට

  • @bhagyamohotti689
    @bhagyamohotti689 3 роки тому +16

    Excellent speech ! 🔥🔥🔥

  • @thuwanashfaq1824
    @thuwanashfaq1824 3 роки тому +6

    සූපිරියි රන්ජ අයියේ...👌👌👌

  • @muthu8574
    @muthu8574 3 роки тому

    ඔබ තුමා විතරයි ඔහොම තිත්ත ඇත්ත කතා කරන්නේ ඔබට ජනතාවගේ හර්දසාක්සියේ ආසිර්වාදය තියෙනවා .ඔබට ජය

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 роки тому

    ඇත්තටම ඔබ වගේ අය පාර්ලිමෙන්තුවට ඉන්න ම ඕනෑම නැති නම් ඔක්කොම සල්ලි වලට යට ගහන අයනෙ ඉන්නෙ ඇත්ත කියන ඔබ තුමා ට ජය නියතයි

  • @ruwandikwella7508
    @ruwandikwella7508 3 роки тому

    රන්ජන් මැතිතුමණී ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @cccccmm
    @cccccmm 3 роки тому +7

    තිත්ත ඇත්ත 😍👍👍

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 роки тому +29

    මමත් මැදපෙරදිග සිට කියන්නම් කවදා හෝ සත්‍ය ජය ගනී

  • @sureshprasad4269
    @sureshprasad4269 3 роки тому +1

    පක්ෂය වැදගත් නෑ ඔබතුමාගේ කතාව හරියටම හරි සර් good luck💟💪

  • @wasanthidilrukshi5724
    @wasanthidilrukshi5724 3 роки тому

    අපේ රීලග ජනාදිපති තුමා ඔබ .රන්ජ අයියේ ආඩම්බරයි අපිට අපේ රටට ඔයා වගේ සින්හයෙක් ඉන්න එක ගෙන ආඩම්බරයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @ravindudilshan2443
    @ravindudilshan2443 3 роки тому +2

    රන්ජන් අය්යේ... හැමදාම ඇත්ත කියන්නේ ඔයා විතරයි... ආදරෙයි ඔයාට... ❤️❤️❤️

  • @harsha0724036303
    @harsha0724036303 3 роки тому

    අනිවාරෙන් සර්... ඔයාගේ කකාව හරියටම හරි

  • @sureshkumara2774
    @sureshkumara2774 3 роки тому

    සුපිරියි සුපිරියි.හොදටම දෙනවා........

  • @maheshdammika7420
    @maheshdammika7420 3 роки тому +32

    හරියට හරි වන්ශොට් ඔබ තුමා විතරයි කෙලින් කතා කරන්නෙ ජය වේවා

    • @moonsky7927
      @moonsky7927 3 роки тому

      ඇයි අනුරත් ඒ වගේ තමයි

  • @shanakaruwan3364
    @shanakaruwan3364 3 роки тому +3

    niyamai lokka titta etta api ranja ekk👍👍👍☎☎☎💚💚

  • @shainmadusanka
    @shainmadusanka 3 роки тому +37

    ඕක තමයි රත්තරනේ ඕනේ ...ඉන්න උන් ඔක්කොම ට්‍රැක් පැන්නත් උබ උබේ වැඩේ කරපම් ජනතාව උබේ පැත්තේ

  • @CarmelJayasinghe
    @CarmelJayasinghe 25 днів тому

    ❤ RANJAN OBA HODAI.
    OBE KATATA MASURAN DAMIYA YUTHI. GOD BLESS RANJAN..
    JAYA VEVA.

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 роки тому +9

    හරි සතුටුයි රංජන් සර් ඔබතුමා පාර්ලිමේන්තුවේ හැමදාාම ජනතාවට ඇත්ත කියාදෙන ඔබතුමාට ජයවේවා සර් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @shaliudayanthi2111
    @shaliudayanthi2111 3 роки тому

    ඇත්ත කතා කරන එකම කෙනා ඔබතුමා විතරයි,ජය වේවා

  • @ruwanibandaragunasekara6727
    @ruwanibandaragunasekara6727 3 роки тому

    Great speech .

  • @nirmalamunasingha5973
    @nirmalamunasingha5973 3 роки тому +27

    හොරු කණ්ඩායම unlike කරලා.........
    😂😂😂😂😂😂😂

  • @lahiruwelikala9450
    @lahiruwelikala9450 3 роки тому +16

    Niyamai❤️❤️

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 роки тому +1

    So talented & honest person in Parliament

  • @dumindaabayarathna7983
    @dumindaabayarathna7983 3 роки тому

    පැත්ත ගියත් ඇත්ත අහගන්න පුළුවන් ඔබතුමාගේන් විතරයි .

  • @winstonfernando7823
    @winstonfernando7823 3 роки тому

    Well done Ranjan. Very true and very clear

  • @chezniro6308
    @chezniro6308 3 роки тому +30

    අසරණ මිනිස්සු නෙවෙයි , වහල්ලු 69 ලක්ෂයක් නිසා , මුලු ලන්කාවම පේල්, උන් පොහොසත් ,රට දුප්පත් .

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 роки тому +60

    කථාව ඵලකිරි රංජන් මුං ලංකාවේ මිනිසුන් රවට්ටලා ඡන්ද ගත්තා. දැන් මිනිසුන්ට යන ඵනමං නෑ.

  • @premakanthiperera7882
    @premakanthiperera7882 3 роки тому

    අනිවාර්යයෙන් ම

  • @jeenwolas6112
    @jeenwolas6112 3 роки тому +36

    පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්නෙ ගෙන් රංජන් රාමනායක විතරයි ඇත්ත කතාව කියන්නෙ

  • @suadsaif6762
    @suadsaif6762 3 роки тому +5

    ඇත්ත කියන නුඹට තෙරැවන් සරනයි
    ඇත්තමයි මමත් කැමති දෙන්නෙක් ඉන්නවා
    ඒ රන්ජන් නුඹ සහ ෆොන්සේකා sir ජයවෙිිවා

  • @ukkumenika7307
    @ukkumenika7307 3 роки тому +1

    Jayaveeava ranjan methithumani

  • @donakusuma2536
    @donakusuma2536 3 роки тому

    Aththa katha karana akama aka.නියමයිනේ .jaya weva api oba සමඟයි .බුදු සරණයි

  • @umesh1339
    @umesh1339 3 роки тому +8

    එකෙන්ම ආදරෙයි.. එකෙන්ම ඇත්ත කියන්නෙ ඔයා. ❤

  • @udixana
    @udixana 3 роки тому

    ජයවේවා මන්ත්‍රීතුමා❤

  • @elanvaz7
    @elanvaz7 3 роки тому +60

    Sir fail but Ranjan pass.

  • @derikdilshan4537
    @derikdilshan4537 3 роки тому +4

    Ranjan Ramanayaka🙏❤️👌

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 роки тому +1

    thank you mr.Ranjan ,,well done ,,

  • @shirazabdeen8259
    @shirazabdeen8259 3 роки тому

    Ranjan sir is very straight forward. Respect you 🙏

  • @ashayadubai7534
    @ashayadubai7534 3 роки тому

    රන්ජන් සර් ස්තුතියි ,ඇත්ත කතා කරන එකට ආදරෙ ❤❤❤❤😘😘😘😘

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 роки тому

    නියමයි ඔබට ජය වේවා.. ජනතාව වෙනුවෙන් කතා කරන එකම මනුස්සයා

  • @lalaniperera3446
    @lalaniperera3446 9 місяців тому

    Api හැමදාම විශ්වාස කරනව ඔයාව අයියෙ ❤

  • @kosalapraboda9195
    @kosalapraboda9195 3 роки тому

    ජයවේවා👍❤️