# 654..ප්‍රාර්ථනාගේ ප්‍රාර්ථනාවන් සුන් වෙයිද ...ලස්සන දරුවෙක්ගේ ජීවිතය බේරා ගමු

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 341

  • @රේණුකා
    @රේණුකා 4 роки тому +10

    බොහොම පින් බණ්ඩාර මහත්මයෝඔබට මේ අසරණ මිනිසුන් වෙනුවෙන් කරන කැප කිරීම් වලට බුදු සරණයි

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 4 роки тому +57

    බණ්ඩාර මහත්මයාට පිංසිද්ධ වෙන්න, හොඳ ගුණවත් පින්වත් උතුම් සිල්වත් මහත්මයෙක් හෝ මහත්මියක් බණ්ඩාර මහත්මයාට කතාකරලා ඔය රත්තරන් දුවට උදව් කරයි, උතුම් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ පිහිටෙන් මේ අහිංසක දුව සුවපත් වේවා.🙏🙏🙏

  • @nihalnelson8901
    @nihalnelson8901 4 роки тому +53

    මම දැකපු එකම දේ මෙ කාර්යයට ලැබෙන like බොහෝම අඩුයි මේවට ලැබෙන like හිතාගන්න බැරි වෙන්න ඕන ai එහෙම වෙන්නේ ඉරාජ් අයියා මේ වගේ විඩියෝ එකක් කාල ලක්ෂ 20 ගාණක් hamba උනා mama කැමති මේවගේ like වැඩිවෙන්න ඔන.... බුදු සරණයි

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara 2 роки тому +8

    බුදුසරණයි නංගි ඔයාට ඉක්මනට සනීප වෙයි 🙏🙏

  • @deepashamali3832
    @deepashamali3832 4 роки тому +16

    මගේ අක්කාගේ දුවත් මේ වගේම කොන්ද ඇදවෙලා තියෙන්නේ .බුදුන්ගේ සරණින් දෙවියන්ගේ පිහිට අාරක්සාව ලැබෙවා.

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 роки тому +45

    තෙරුවන් සරණයි පුතේ ඉක්මනින් පිහිටක් ලැබෙයි දළදාා සමිදු පිහිටයි

  • @nihalnelson8901
    @nihalnelson8901 4 роки тому +54

    ලැජ්ජා වෙන්න ඔන ඔය ලොකු... ලොකු එවුන් කරන සක්කිලි වැඩ වලට මෙවා "උතුම් කාර්යයන්"

  • @roshan3105
    @roshan3105 4 роки тому +21

    චූටි දුවට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 роки тому +32

    අනේ රත්තරන් දූ පැටියට ඉක්මනින්ම සුවය ලැබේවා..!!! බන්ඩාර දෙවියා වැඩියා..වරදින්නේ නම් නෑමයි

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 роки тому +29

    unlike කරපු එවන් දරුකක්කුම නොදන්නා අය වෙන්නැති ,,,තෙරුවන්සරණයි පුතේ ,,,

  • @madushani2965
    @madushani2965 4 роки тому +17

    තෙරුවන් සරණින් ඔයාට සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් දූ පැටියො.බණ්ඩාර දෙවිදුන් ඔයාලට පිහිට වෙනව ඒකාන්තයි .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @නදීකානදීකාලෂ්මී

    තෙරුවන් සරණයි දුවට ඉක්මනට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @nilmeneyatawara8991
    @nilmeneyatawara8991 4 роки тому +24

    අනිවාර්යෙන්ම ඔයාලට ඉක්මනින් සුභාරංචියක් ලැබෙයි ප්‍රාර්ථනා දුවට සුවපත් වේවා

    • @hfyjfy697
      @hfyjfy697 4 роки тому +1

      siyalu.patum.ituwewami

  • @chandrikagamage901
    @chandrikagamage901 4 роки тому +18

    දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉක්මනින් මේ මුදල් ටික ලැබේවා 🙏🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 роки тому +3

    ඔයාට නිදුක් නීරෝගී බාවය ලැබේවා දුවෙ.බුදුසරණයි දෙවිපිහිටයි .

  • @mallawagedaramallawagedar7563
    @mallawagedaramallawagedar7563 4 роки тому +4

    මගෙ රත්තරං දුවේ ඔයාට උතුම් දළදා හාමුදුරුවන්ගේ ආසි වාද රැක්වණය ලැබේවා ,,,,,,,,,,,,,,,,🌹🌹🌹🌹🌹🌹🌹

  • @SL-pb9kz
    @SL-pb9kz 4 роки тому +22

    තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා බණ්ඩාර සර්ට
    ගොඩාක් පින් මෙවැනි වීඩියෝ මගින් සමාජය දැනුවත්කර අසරණ මිනිසුන්හට පිභිටවීමගැන. ඔබතුමාට
    බුදුසරණයි.💟💕💟💕💟💕

    • @janakbandara6265
      @janakbandara6265 4 роки тому

      කුරැනැගල වෙිද මහතාට බැරිද

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 4 роки тому +14

    බුදුසරනයි මෙ දුවට ඉක්මන් සුවය පතනවා පිං ඇත්තෙ දුවට උදවු කරාවි

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 роки тому +17

    බුදු සරනයි දලදාපිටහිටයි ජ් යසිරිමා සමීදුපිහිට දුව

  • @NamaleeShama
    @NamaleeShama 5 місяців тому

    ලස්සන දුවෙක් ..ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ...බුදුසරණයි 🙏🙏🙏

  • @manorimanori7864
    @manorimanori7864 4 роки тому +40

    පුතෙ.ඔයාට.ඉක්මනි.සනිප.වෙනවා.තෙරුවන්.සරණයි😭😭😭😭😭😭

  • @ගෙදරබුදුන්අමිමාගෙදරබුදුන්අමිමා

    ⁣ඉක්මනි සුව වෙිවා මගේ පුංචි දුව අපේ බංඩර මහාත්තයා ඉන්නකමි බය වෙින්න එපා අපේ බංඩර මහාත්තයා උදවු කරයි දුව මහාත්තයා ඔබතුමාට ගෙඩක් පිං ඔයාලාට ශ්‍රී දළදා සමිදුගෙම පිහිටයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @rosnirosni8390
    @rosnirosni8390 4 роки тому +3

    ඉක්මනටම සුවය ලැබෙිවා ඔය චුටි දුවට

  • @සනල්යාකලුපහන
    @සනල්යාකලුපහන 4 роки тому +10

    බුදු සරනයි පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා

  • @nisantkumar9169
    @nisantkumar9169 4 роки тому +31

    බංඩර මහත්තය අතදපු වැඩක් වැරදිල නැ දුවට ඉක්මන් සුවය පුර්තන කරනවා

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 роки тому +15

    චූට දුට ඉක්මනටම සනිප වෙනවා බංඩාර අයියා අවා කියන්නෙ දෙයියෝ වැඩියා වගේ තමයි ඔයලා බය වෙන්න එපා ඔයලා සියලුම දෙනට බුදු සරණයි දෙවි පිහිටයි

  • @chandanamwr6916
    @chandanamwr6916 4 роки тому +1

    දෙවියෙක් වැනි කෙනෙක් තමයි බන්ඩාර මහත්තයා.ගොඩාක් දුකයි කෙලිපොඩ්ඩ ගැන.චූටි සතුටක් දැනුනා මොකද මේ දරුවා වෙනුවේන් සුලුවෙන් හෝ මටත් දායකත්වයක් දෙන්න ලැබීම ගැන.ඉක්මනින්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 🙏

  • @lochanalochana7980
    @lochanalochana7980 4 роки тому +5

    දළදා සමිඳු පිහිටයි දුවේ .

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 4 роки тому +10

    ඉක්මනින් සුවය ලැබේවා ,තෙරුවන් සරණයි

  • @chamalirajika2183
    @chamalirajika2183 4 роки тому +5

    බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතේ

  • @HDanushka-k8e
    @HDanushka-k8e Рік тому +1

    Nangi oyatha ikman suwaya labewa. Saman dewi pihithayi🙏🙏🙏

  • @ibrahimwaheed9515
    @ibrahimwaheed9515 4 роки тому +6

    බය වෙන්න එපා දුව ......දෙවන බුදුන් ගෙදරට වැඩියා..ඔයට ඉක්මන් සුව..

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 4 роки тому +18

    බුදුපහාන තියනවිට නිවසියන්ගෙ හිසට උඩින් තියන අකාරයට බුදු අසුන තබාගන්න

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 роки тому +29

    අනේ අම්මේ දුකයි..අඩන්න එපා..දරු පැටියට කාගේම හරි උපකාරයක් ලැබෙයි....දූ පැටියට සුව වෙයි...

  • @pasinduofflcal..6416
    @pasinduofflcal..6416 3 роки тому +7

    නංගි ඔයාට අනිවාරේන්ම සනිප වේනවමයි ......😥😥😥😢😢😭😭 බුදු සරණයි...

  • @rohanaindika4474
    @rohanaindika4474 4 роки тому +12

    දුවා ඔයාට ඉක්මනින්ම සුවය ලැබනවා ඒකාන්තයි. බුදුසරණයි

  • @sardha8008
    @sardha8008 4 роки тому +5

    ඔයාට බුදුසරණයි පුතේ ඉක්මනින්ම ඔයාට පිහිටක් ලැබෙයි🙏🙏🙏

  • @shamalishamali2976
    @shamalishamali2976 4 роки тому +22

    පර්තනගෙ පර්තාවන් ඉස්ට වෙඉ ,,,,,,,,,,,,, මොකද ඔය අවෙ Devi kenek budu saranai bandara mahaththaya

  • @chandanakumar4603
    @chandanakumar4603 4 роки тому +2

    මිනිසුන් දහමටත් යොමුකර ඔව්න්ගේ දිවියත් සුවපත් කරන බන්ඩාර මහත්මයා මටත් මිනිසෙකුට උපකාරක් කිරීමට අවස්තාවක් උදාවේවා

  • @slyoutuber2227
    @slyoutuber2227 4 роки тому +4

    ඇයි මට සල්ලි නැත්තේ මේ වගේ දරුවෙක්ට උදව් කරන්න. සල්ලි තියෙන, දුක දැනෙන මිනිස්සු මේ වීඩියෝ එක දකින්න ඕනි. බුදුසරණයි දුවේ. බණ්ඩාර මහත්තයට පිං මේ දරන උත්සහයට.

  • @manikgamage1125
    @manikgamage1125 4 роки тому +2

    නංගී ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..! දෙවිපිහිටයි..!🙏🙏

  • @sameerafranado5064
    @sameerafranado5064 4 роки тому +3

    තුනුරුවන්ගෙ සරණින් සෑම ප්‍රාර්තනාවක්ම ඉස්ට වේවා!

  • @sumudujeewatha2221
    @sumudujeewatha2221 4 роки тому +9

    ඔයාට අනිවාර්යෙන් ඉක්මන් සුවය ලැබෙයි දුවේ ඔයාට අනිවාර්යෙන් සියලු දෙනාගේ ආශිර්වාදය අනිවාර්යෙන් තියෙනවා

  • @dineshalakmali6199
    @dineshalakmali6199 2 роки тому

    ජයශ්‍රී මාහා බොරජුන්ගෙ පිහිට අශිර්වාදයයෙන් පුතෙ ඉක්මනින් සුවපත් වෙවා

  • @amataibrahim7265
    @amataibrahim7265 4 роки тому +11

    ඹබ තුමාට හරිම පියින් මටත් අැඩුනා අනෙ ධුවෙි ඹයාට යික්මනවම සුවය පරාර්තනා කරනවා බුධුසරනයි

  • @methmal5747
    @methmal5747 4 роки тому +6

    ඉක්මනින්ම දුවෙ ඔයාට සනිප වෙන්න ඕනි දෙවියන්ගේ පිහිටයි

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 4 роки тому +1

    බුදුසරණයි පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබෙිවා

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 роки тому +33

    රෙද්ද උස්සන video එකක් දැම්මා නම් කොහොමද viws ලැබෙන්නේ hoda video dammoth කවුරුත් බලන්නේ na

  • @anushadilhanimallawaarachc4875
    @anushadilhanimallawaarachc4875 4 роки тому +2

    මේ vidiyo එක බලද්දී මමත් ඇඬුවා එ අම්මගෙ තියෙන වේදනාව දරා ගන්න බෑ ඉක්මනට දුවගෙ ඔපරේෂන් එක කරන්න පුළුවන් වෙයි මේ දෙව් කෙනෙක් තමයි මේ මිහිපිට වැඩම කළ බණ්ඩාර මහතා

  • @sdsaskia7188
    @sdsaskia7188 3 роки тому +2

    ඉක්මනට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අඩන්න එපා අම්මා දෙවියෝ ගෙදර ට. අවේ අසනිප සුව කර. දෙයි 🙏😭

  • @notidanu6735
    @notidanu6735 2 роки тому +1

    ඉක්මනින් සුවපත් වේවා මගේ නංගියෝ..එකාන්තයෙන්.ඔයා සුවපත් වෙනවා ..බුදු සරණයි ජෙසු පිහිටයි මගේ නංගිට සුවපත් වේවා

  • @ramyakumuduni673
    @ramyakumuduni673 4 роки тому +13

    අපි මෙ දරුව ජිවත් කරන්න පිහිටක් වෙමු මල්ලි ඔයාට ගොඩක් පින්

  • @tnlsenavirathne4288
    @tnlsenavirathne4288 4 роки тому +1

    ඔයාලා කරන පින තව ආත්ම ගානකට ඔයාලට ලැබෙනවා,,,,බුදුසරණයි,,,

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 роки тому +3

    සමිමා සමිබුදු පිහිටයි පර්තනා දුවෙි සියලු දුක් දුරැ වෙිවා හිු පත්තිනි මැනියන්ගේ පිහිටයි සාදු සාදු සාදු

  • @nilanthasaudi1444
    @nilanthasaudi1444 4 роки тому +3

    budusaranin ekmanin suwa karnna lebewa patiyooo

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 роки тому +15

    අනෙ මෙදරැවගේ ජිවිතය බෙරාදෙන්න කවුරැ හරි පින්වතෙක් අති

  • @t9mrorn81
    @t9mrorn81 4 роки тому +3

    ඉක්මනට සුව වෙන්න ඕනේ මේ ලස්සන dupetiyata ❤️❤️❤️❤️

  • @nimalkasamanmali9314
    @nimalkasamanmali9314 4 роки тому +1

    බන්ඩාර මහත්තයා ඔය දරුවාව හොද කරන්න උදවු කරනව කියල මට ගොඩක් විස්වාසයයි බන්ඩාරන මහතට ගොඩක් පින්

  • @bhaghgayadanjiwani7715
    @bhaghgayadanjiwani7715 3 роки тому +1

    බණ්ඩාර මහතා වැනි පිනැති මිනිසුන් තව තවත් ලක් දෙරන තුළ පහල වේවා!

  • @dkkuwait5253
    @dkkuwait5253 4 роки тому +6

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @gimhaniimasha6898
    @gimhaniimasha6898 4 роки тому +31

    අනිවර්යෙන් පුතෙ බුදුන්ගෙ සරනින් ඔයට සනිපවෙයි පුතෙ ඔයට ඉක්මනට ඉතිරි මුදල ලැබෙයි

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 2 роки тому

    ඉක්මන් සුව ලැබේවා පැටියෝ තෙරුවන් සරණයි

  • @baryandemiyan7538
    @baryandemiyan7538 4 роки тому +1

    පුනේ ඹයාට ඉක්මනින් සුවවෙන්න කියලා මම පනනවා.බුදු සරනයි

  • @mataleapi9254
    @mataleapi9254 4 роки тому +4

    හරිම අගෙයි අයියා වෙල්ලස්සට ජය.

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 4 роки тому +1

    අ.ෙන්මහත්ත.ෙයා්.මමත්අඩනව..මටත්දුවක්ඉන්නව...බුදුසරනදුවට...

  • @kaushiwanasingha3663
    @kaushiwanasingha3663 3 роки тому +1

    Obathuma mihipita devi kenek.godak pin sir me karna udaw walta.

  • @wijethunghe..479
    @wijethunghe..479 4 роки тому +1

    Ane qewiyane,jesune...me duwata ikman suwaya labenna oni...theruwan සරණයි jesu පිහිටයි

  • @zunemob2327
    @zunemob2327 3 роки тому +2

    අනේ මැණික ඉක්මනින් ඔයාගේ prasnanawa ඉෂ්ට වෙිවා ඉක්මනිම ඔයාට සනිප වෙනවා හැම දෙවි කෙනෙක්ම වගේම කවුරුත් කියන බංණ්ඩාර් දෙයියො ඔයා ලගට ආවනේ ජයශ්‍රී මහාබෝ සමිදු පිහිටයි බුදු සරණයි

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 4 роки тому +9

    බන්ඩාර මහාතාට පිං කරන සත්කාර වෙනුවෙන්

  • @hdhdhrhhrhrhr2319
    @hdhdhrhhrhrhr2319 4 роки тому +12

    දුවට.ඉක්මනින් සුව වෙිවා බුදුසරනයි

  • @irudika9295
    @irudika9295 4 роки тому

    Devi pihitai duwa. Oyata bandara sir udau karanawamai. Eya godak hoda maddya wediyek. Godak අසරණ ayata udau karanawa. Gewal hadala denawa. Mamath ඉබ්බාගමුව kenek hetiyata godak sathutui ape palathatath apu eka gena. Budusaranai ඔබතුමා athulu කාර්ය mandalayata.

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 роки тому +1

    බුදු සරණයි පුතාට

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 роки тому +1

    සියලු දෙවියන්ගෙ පිහිට ලැබෙිවා ගොඩක් දුකයි😭😭😭😭😭😭😭ඉක්මන් සුවය ලැබෙිවා

  • @nnnnn9897
    @nnnnn9897 4 роки тому +1

    Pau deiyane lassana chuti nangiyek.oyata ikmanata sanipa wenna kiyala prarthana krnawa!!!!!!!!

  • @sunithamalani8768
    @sunithamalani8768 4 роки тому

    දළදා සමිදු පිහිටයි ඔබ‍ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kasunchamara9642
    @kasunchamara9642 4 роки тому +2

    Welassa TV obata godag pin. Api hemoma me daruwata udau karamu budusaranai deviphithai obata

  • @janojamalkanthi7645
    @janojamalkanthi7645 4 роки тому +4

    බුදු සරණයි දෙවි පිහිටයි දු

  • @canthi147
    @canthi147 4 роки тому +7

    අනේ ...රටෙි හුගක් දරුවො ඉන්නව මෙහෙම....
    ඉක්මන් සහනය ලැබෙිවා....

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 роки тому +5

    බුදු සරණයි 🙏

  • @nalikakumari7172
    @nalikakumari7172 11 місяців тому

    ජේසුනෙ සුව කරන්න ..මෙි දරැවාට ආසිර්වාද කරන්න ...🙏

  • @priyankakusum531
    @priyankakusum531 4 роки тому +1

    අනෙ ඔබ තුමාට ගොඩාක් පිං දුවේ ඔයා බයවෙන්න එපා ඔයාට ඉක්මනින් සුවපත් වෙන්න කියලා මම පාර්ථනාකරනවා මගේ දුවේ බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන් කෝටියක් දෙවියන් රැකවරනයි 😢😢😢😢❤❤❤❤

  • @nishanthanishan9502
    @nishanthanishan9502 4 роки тому +1

    බුදුසරණයි දුවේ ඔයාට

  • @jagathsiriwardana1284
    @jagathsiriwardana1284 3 роки тому

    Budusaranai ikmanata suwapathwewa bandara aiya awanisha aniwaryen oparesan aka sarthaka wewa

  • @lazaruslazarus1625
    @lazaruslazarus1625 4 роки тому +7

    ඇත්තටම බණ්ඩාර මහත්තයෙක් නෙමෙය් දෙවියෙක්. බණ්ඩාර මල්ලිගේ දෙමව්පියෝ පින් කරලා තියනවා. ඔයාවෙනි පුතෙක් මේ රටට බිකාලට. ඔයාට පින් පිනට උඩින් පිනක් ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි දෙවි පිහිටයි.

  • @chathuranimesh8255
    @chathuranimesh8255 4 роки тому

    බුදු සරණයි ප්‍රාර්ථනා ඔයාට හොද වෙනවා හොද වෙලා හොදට ඉගෙන ගෙන රටට හොද පුද්ගලයෙක් වෙන්න මන් බලපු සංවෙදිම විඩියෝ එක තමයි මෙක බුදු සරණයි ප්‍රාර්ථනා පරිස්සමට හොද වෙලා එන්න ඔයාට කවදාවත් වරදින්නෑ

  • @donidoni2348
    @donidoni2348 4 роки тому +6

    Duve Obata Ekmanatama Sanepa Venava.. Obata. Neduk Neroge Suvaya Labeva.. Dalada Samedu Pehetai. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @සම්බෝලේසම්බෝලේ

    බුදුසරණයි පුතේ,ඉක්මන් සුවය පතනවා😥🙏

  • @nishathakumara9654
    @nishathakumara9654 4 роки тому +27

    මමනම් දන්නව එ දුවගෙ ලෙඩෙ සනිප කරන්න බන්ඩාර මහත්තයා උදවු කරනවා

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 роки тому +7

    පුතා ඔයාට දෙවියන්ගේ පිහිටයි ඔයාට කවුරු nathath ඔය බණ්ඩාර මම උදව් කරන wamai

  • @kosalabandara73
    @kosalabandara73 4 роки тому +1

    God bless you doni and than you MR Bandara please help them

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 роки тому +4

    තෙරැවන් සරනින් ඉක්මනින් හොදවෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @HDanushka-k8e
    @HDanushka-k8e Рік тому +1

    Ane rattharane mee sahodariyatha wudawu karanna😢❤

  • @samithnidushan922
    @samithnidushan922 4 роки тому +3

    බුදුසරණයි පුතේ ඔයාට ...

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 4 роки тому +6

    ❤ ලංකාවෙ අමිමලා තාත්තලා
    ❤දරැවන්ට ආදරේ කරන විදිය
    ❤බලන්න පලකයෙනේ
    ❤මෙහෙම උත්‍රමි දෙමවිපියන්
    ❤ඉන්නෙ අහිංසක ජනතාවක්
    ❤ඉන්නෙ අඩ වන්න එපා
    ❤පාලක ඉන්ට සාප වෙයි
    ❤රටට සහ ජාතියට❤
    ❤ආදරය කරන්න බලන්න අපේ❤රටෙ ජනතාවගේ දුක ❤

  • @Asanka571
    @Asanka571 3 роки тому +2

    දුවෙ ඔයට ඉක්මනින් සුව වෙයි

  • @iroshanisurangika6323
    @iroshanisurangika6323 3 роки тому

    Theruwan saranai siyaluma dewiyange pihitai oyalata ikmaninma oparasan kararaganna labewa

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 роки тому +3

    සුවපත්වෙවා ඉක්මනින්ම💞

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Місяць тому

    Budusaranaei. Daladawahasege. Pihita. Araksawa. Labewa

  • @charithekkacharikawe
    @charithekkacharikawe 4 роки тому +3

    බුදු සරණයි නංගියා..

  • @chathuranimesh8255
    @chathuranimesh8255 4 роки тому

    බණ්ඩාර මාමාට පින්සෙද්ද වෙන්න මගෙ වයස සොහොයුරියකගෙ ජිවිතයක් බෙරෙනවා බුදු සරණයි ප්‍රාර්ථනා