Sampurnen hadala dala man kiuwa nisa bohoma esthuthiiii 😊😊😊👏👏👏 man godak asawen balanne... kauru beluwathi nethathi enisa hemadama hari danna kamakne video 😊😊 jaya wewaaa👌👏👏
Ane maniuane matath pihita venna awrudu 10 thisse kodivina karana ganith ekka eka vaththe ekata inne mage givithema nathi kara pawla sisikata kara thamath e de ivara na ane amme mata pihitag venna udawvenna mage daruvo 3 ekka sathutin hithe thibena nivasa hasa gena inna mata pihita venna amme innavata innava amme
මෑනියනී ඔබගේ පිහිට ආරක්ෂාව ලැබී දුක් කරදර නැතිවේවා !!!!!
E maniyo මාරම ලස්සනයි...😊
මෑණියන්ට පින් සාධාරණය ඉටු කරනවට තෙරුවන් සරණයි මහා කාලි අම්මා මතුබුදු වෙවා
මෙි විඩියෝ මම අාශාවෙන් බලනවා දෙතුන් වතාවක් ඒ හැම මොහොතේදීම මගේ අැස්වලින් කදුලු ඒනවා අමිමා මතු බුදු වෙිවා 💖💖💖💖💖
😊😊😊 we❤
A Dee by❤
ම ම ත් ගොඩක් ආ ස යි මේ වගේ වී ඩි යෝ බ ල න් න 🙏🙏🙏🙏🙏🙏
මගේ ජිවිතේ මම වැඩියෙන්ම අදහන දෙවියො තමයි කාලි මෑණියන් .ඒ පිහිට මට ජීවමානයි.ඔබ තුමියට තව තවත් සක්තිය ලැබේවා ලැබේවා .ඕම් ජය කාලී
මම දන්න හැම කපුවේක්ම රටටත් ම්නිස්සුන්ටත් තනිකරම කරන්නෙ බොරුසල්ලි කඩන එක තමයි කරන්නෙ එත් ඔබනම් මේ දෙවල් හොදට කර එ හොර කපුවන්ට පාඩමක් උගන්නයි කියා හිතනවා...බුදු සරණයි දෙවි පිහිටයි .....🌷🌷🌷🙏🙏🙏
පින් වත් මහා බද්‍රකාලි මාතාවගේ පිහිට මටත්මගේ සිය පවුලටත් ලැබී සියලුම රෝග සුවපත් වේවා සම්බුදු සරනයි ,
මමද සියලු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!! 🙏🙏🙏
Mathu budu wewa mage ammma
Sampurnen hadala dala man kiuwa nisa bohoma esthuthiiii 😊😊😊👏👏👏 man godak asawen balanne... kauru beluwathi nethathi enisa hemadama hari danna kamakne video 😊😊 jaya wewaaa👌👏👏
මගේ කාලේ අම්මා මතු බුදු වෙන්න ඕනේ
Devi pihitayi amma
Tharuwansarani 🙏🙏🙏
❤❤❤❤ මැනියන් ලගට එන්න මටත් පුළුවන් වේවා 🥺🙏💗
මෙි විඩියෝව මහා භදුකාලී දේව මැණියන් පෙනි පෙනි කදුලු වැටෙමින් බැලුවා . ජය ජය මහා භදුකාලී මාතා! ජය ජය මහා භදුකාලී මාතා! ජය ජය මහා භදුකාලී මාතා! මතු බුදු වෙිවා අමිමා ! ❤❤❤❤
Mathu budu wewa maniyani
සම්මා සම්බුදු පිහිටයි හැමෝටම🙏🙏🙏🙏
ඇස් වලට පවා ප්‍රිය වෙන මෑණියක් ඔබ වහන්සේ 🙏
මිනිස්සුන්ට සාධාරණය ඉටු කරන දේවාලයක් ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝
Budu saranai mage amma.🙏
Budu sarani mage amma
මෑනියන් මතු බුදුවෙිවා 🙏🙏
🙏🙏🙏🙏මැනියන් මතු බුදු වේවා අම්මේ 🙏🙏
දැක්කත් හිත නිවෙනවා පින්වත් මැනියෝ🙏🙏🙏❤
Mage kali amma sathyai....
Jeewamanai...
Amma Kali mniyo matu budu veva
🙏🙏🙏
සත්‍ය වු පිංවත් මහා හදු කාලි සේව මැනියන්ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! ❤❤❤❤.
Maniyo lassana hindamai baluwe😍
අපි සැමට පිහිට ලැබෙන්න ඕනෙ
මෑණියන්ගේ පිහිට මට හොඳටම ලැබෙනවා මම විස්වාස කරනවා අම්මා ව
මේ මෑණියන්ගේ දේවාලේ කොහෙද තියෙන්නේ කියන්නකෝ nomabara හරි හොයලා දෙන්න පුළුවන්නම් ඔයාට ගොඩක් pin
මගෙ අම්මා කලිඅමිමා සත්තයි 🙏🙏🙏🙏🙏
Mama harima ashawen mema video eka බැලුවේ ..mage badra kali amma.🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Feeling blessed.
Amma.kali.pihitai.siyalu.parthana.ituveva
❤❤❤
❤❤❤❤❤❤
maha badra kali amma mathu buduwewa maha badra kali ammage pihita matada mage paule siyalu denatada laba denna maniyane
Mama budun wandina welawata okkoma devidewathawan wahanselata pindenawa miyagiya ayath pin denawa sathuta pawa Eth mama pawudgalikawa eka devikenek kiyala adahanne na Saha pmama 1 weni wathawada mehema lassanata andala lassanata natana dewathaviyak dakka Ane mage sambudu piyanan wahanse wagema maha kaali ammath monatharam minisun pawukarai athmawalin mudawala a athmawalata sanaseemak denawada mamath video godak baluwa danwedi thsnwaladi pudumakaarakamin Katha karanawa darunu thsnwaladi pawata erehiwa monatharam darunu wenawada pawuuuuuu matath as walata hariyata kandulu awa minisun dukin mudawana mage mahakaali Amma mathu buduweea
Siduwa koheda thiyenne
Koheda thiyenne meniyani
Ane maniuane matath pihita venna awrudu 10 thisse kodivina karana ganith ekka eka vaththe ekata inne mage givithema nathi kara pawla sisikata kara thamath e de ivara na ane amme mata pihitag venna udawvenna mage daruvo 3 ekka sathutin hithe thibena nivasa hasa gena inna mata pihita venna amme innavata innava amme
Maniyani mage දරුවන් රැක dena srkwaa 🙏🙏🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🥺🥺🥺
Meniyany obava hamu vennay kohomada matath varamak thiyanava kiyala hugak daeval kara ath maga agata dipu visak nisa man godak ledavela enny.melu paulama asamagi.siyaluma day nethivala mama kohomada meniyanva pihita ganny
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏kali meniyange ashirwade labadenn meniyami🙏
Age kali ammata pin ath wewa
Me koheda
අම්මේ මාවත් මෙ ප්‍රේත කරදර වලින් ආරක්ශා කරලා දෙන්න මන් වැඩියෙන් මේ ලෝකෙ වැඩියෙන් අදහන්නෙ මගෙ කාලි අම්මා 🥺🙏♥️
මතු බුදු වේවා අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Maha baddakali ammage phita asirwada labi mage partanawan ituwewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹 mahabaddakali ammata pinbalavi matubudu bawa labimata hetuwhasana wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹gurumaniyanta mahabaddakali ammage asirwada labi balasaktin wadiwewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻 teruwansaranin hamadenatama niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Saaadu
Theruvan saranay amma obata .oba harima lassanay .kali amma mathu budu vemva ! ❤️❤️🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤මතු බුදු වේවා අම්මා 🙏🙏🙏🙏🙏🙏
Seduve කොහෙද
❤️🙏🙏🙏🙏❤️
සාදු සාදු සාදු..🙏🙏
|මතු බුදුවන මගේ මෑණියෝ 🙏🙏🙏
. සාදු සාදු සාදු
.
P
Maha badrie kali maniyange pihiten apita ikmanata daru patiyek labeewa.
සල්ලි ගන්නෙ නැතිව මෙි සෙටි..එකට ගෙවන්නෙ කවුද..
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Meniyani mage jiwetheth godak dewal me weddinuth meniyan lagin visada gththa mge meniyo mt pitau awastha godai.meniyani math kmthi waramak ganna.
Budusarana hara wena sarank Natha
Ow.. maka teledrama eakak da
Maka add eakak nada
46:58
Mage maniyani matath asai minissunta udau karanna matth waramak araganna asai mge mniyni.mn kali meniyo adahanne gdk kl idan.matath asai waramk ganna ehm ganne kohomd meniyni.
Jaya Sri Kaali Amma!
Maniyani,kenekge Agata wela awesa wenne nathuwa paduwe Inna bootha aathmath innawada?
Maniyani, mage body eke mage thaththa innawa kiyala kenek kiwwa ape gedara dosha balanna Apu welawe. ehema marunu kenekta jiwath wena kenekge age paduwe Inna puluwanda mukuth kalabalayak karanne nathuwa?
Theruwan saranai meeniyane
44:44
Amma manige pihitai 🙏🙏🙏
❤️❤️❤️🙏🙏
❤️❤️🙏🙏🙏🙏❤️❤️
ane e Maniyonva mata badinna oney 😩❤️
බලන්න අාසයි ඒත් මම බයයි
බය වෙන්න ඕනි මේවට නෙවෙයි.. මෙහෙම වෙන හේතු වලට 🙏
Teruvan saranai maneyane.
heloo
Aswalata kadulu enawa amme.......
බුදු සරනයි
තිලොගුරු🙏 අමාමැනි සම්මාසම්බුදුරජණන් වහන්සෙදෙසු ධර්මය සත්තයි...🙏❤
අපේ මෑණියනේ. සාස්තරයක් අහපු වෙලාවකදී මට කිව්වා පත්තිනි දෙවියන්ගේ පිහිට තියෙනවා කියලා. වරමක් තියෙනවා කියලත් කිව්වා. එය දැනගන්නේ කොහොමද . නවගමුව පත්තිනි දේවාලයේදී. අත වැඳගෙන ඉන්නකොට වමට දකුණට ගැස්සුනා ගොඩක් වෙලා. බුදුසරණයි.
අනේ මේවා ඇත්තද අප්පා..😥
Meniyne meniyange watsappp n kak nedda meniyani ane amma hemdem dawashin dawasha epa wenaw amma
කාලිමැනියන්ගෙබලයෙන්මගෙපුර්නිකාමටලැබෙවා
🙏🙏🙏🙏🙏🙏🙏 amma
Mewagema mageaeget innawa titian yakek
කාලී මෑනියන්ගේ පිහිට කියලා නිම කරන්න බැරි තරම්..🙏🙏
මෑනියනි ඔබ තුමියව කාලි මෑණියන් ම ආරක්ෂා කරන්න ඔන ජය මහා කාලි
අපේ මැනියන්ගේ බලය සේස්ට කමත් එක්ක බලද්දි ඔය යක්ෂ කුම්බාන්ඩ ඔය මෝකා වූනත් දුවිල්ලක් විතරයි ජය මහා කාලි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wasi gurukam karanna natda maniyane
Matath adeanawa kali maniyo budu weawa
Okkoma sellam damme mahasoonage manoomaya kaaya sareirayakata athulwelaa,ethakota sareeraya aYthi kenaage manoomaya kaayata siduwanne kumakdha????ema kaalaya Tula sitinne koheadha?????
Meniyn hambwela katha krnn asai meniyane e tharm sensimk meniynge wacahan wala tynw
Matubuduwanna.maniyanyi.magaladaduka.durukaradanna.amma🙏🙏🙏🙏
Mage අම්මාට ඉක්මනින් සුවය ලැබේවා
මෑනියන්ගෙ නම්බර් එකක් එවන්නකෝ
ඇෙද්ක. රිදනවා
මමත්බැලුවාමාගේමැනියන්ටමමත්ගෝඩාක්වදිනපුදනකේනේක්මමත්දේවාලයක්කරනවාදැනටනවත්තලාතියේනේමමතිබුනතැනින්අස්කලාවෙිනතැනකහදන්නහදන්ේමගේමාහාකාලිඅමිමාමතුබුදුවෙිවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
මට උදව් කරන්න පුලුවන් ද මගෙ වරම් බල ගන්න ගොඩක් බලගතු වරම් බලයක් තියෙන්නේ මට උදව් ගන්න පුලුවන් ද මැනියො මට
Kali maniyani apawa araksha kranu mana....