Excellent work Chathura! Love your show. You are definitely talented in many ways, than not. Keep up the good work. My sincere wishes to you and to your show. 🙂
What a beautiful countryside ! Please do not pollute the environment with plastic nags and other rubbish. Enjoy the environment, ensure you take all your rubbish with you and dispose in correct manner. We have to leave the natural beauty of our lovely country (as we found) for the next generation to enjoy! Thank you!!
Are you making this new dam in Sri Lanka, Chinese? Chinese dam Just broke last October, Chinese technology is not recognized in the world I think it's better to stop it, it's broken and it's the worst, there are many things made in China is broken,
ලංකාවේ ඉන්න වාසනාවන්තම නිවේදකයා
@EYE -AM Ow
Aniva 💕💕
මේ මගේ ගම ඇලහැර ෂා ගොඩාක්ම ස්තූතීයී මේ වගේ දේවල් ඒලී දැක් වූවාට ඔබට මගේ ගම අය හීස නමා ආචාර කරනවා
ගොඩක් ස්තූතියි චතුර අයියේ... ලස්සන අත්දැකීම් අපට අරන් එනවට !
මේ මගේ ගම 2024.08 .18
2021 බලන අය කව්ද ඉන්නේ..
👇
අපි ට ඔය අත්දකීම ආවෙ 19980 ඉදලා .. අපිත් කොත්මලේ වියාප්ෘතියට යට උනු මිනිස්සු,, හරිම දුකයි අපේ ගම් නියම් ගම් මතක් වෙද්දි.
ලංකාවේ ඉන්න වාසනාවන්තම අපි ට ඔය අත්දකීම ආවෙ 19980 ඉදලා .. අපිත් කොත්මලේ
Thank you chathura ayye...❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👍
👍
තවත් මෙවන් දේවල් අපිට බලන්න දකින්න සලස්වන්න .ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා .ඒව ගම්වල මිනිස්සුන්ට කොච්චර දුකඇතිද 😢.මටත් සෑහෙන දුකක් ඇතිවුණා .
ෂා හරීම සතුටුයි මගේ ගම ගැන ඒන යන සැම දෙනාම සාදරයෙන් පීගන්නවා ඔබලාට දීර්ඝායුෂ ලැබේවා
2020 බලන එව්න්
2020 බලන්නෙ කවුද ❤️❤️
2022.09.27 පට්ටම අඩුවට දැන් අපිට විදුලිය ලැබෙනව අයියෙ.. ඔයා මේ වීඩියො එක කරන කාලෙනම් බිල් එක මාසෙටම 200 නැත්තම් 300 දැන් පට්ට සතුටුයි කියන්න 3000 ත් පන්නල බිල එනව 😅 මරු ඈ... 😂
තෙරුවන් සරනයි ඔබට
අතිත මතකෙයන් විතරක් ඉතුරු වෙයී ඒ මිනිසුන්ගේ, ගම්මාන 7ක්, පාසල්,විහාරස්ථාන,රොහල්,පොලිසි,උසාවි සියල්ලක් යට කල මොරගහ කන්ද, ( මැණික් යට කලේ නෑ, එවා ගත්තා😁😁 )
හරිම දුකයි නේ එකනම්
hmm kiyla wadak na
Ehema deyak na machan api oke weda karapu minissu mula idalama .
ඒව් උබ වගේ ගොබ්බයෙක් ඕන තැනක ඉන්නො 😂
කවුරු කලත් ,,,,අනාගතයේ වටිනා වස්තුවක්
Excellent work Chathura! Love your show. You are definitely talented in many ways, than not. Keep up the good work. My sincere wishes to you and to your show. 🙂
වීඩියෝව අද නැවත බැලුවා .THANKS චතුර.......
මෛත්‍රී 😍😍😍
Sanwardanaye niyamuwa garu Mahinda 👑 rajapaksha methithuma 🇱🇰🥇🏆🌤️⛅🌥️🌥️🌦️☁️🌨️⛈️🌩️🌧️💧☔🌀🌊🌫️🌅🌄🌪️🌾☄️
දැන් සැපද 👻
මගේ ගම ගොඩාක් වටිනා ඉඩම් මේ යට කලේ.ගොඩාක් වටිනා භුමියක්.මැණිම් මිණිරන් වැනි වටිනා පාෂාණ වතුරෙන් යට කලේ ඒ වගේම වටිනා බෝග වගා කල හැකි සරු ඉඩම් 😢 මේ වගේ වැරදි ව්‍යපෘති වල බලපැම ඉස්සරහට හැමොටම අත්විදින්න වෙයි
😂😂😂 dn payankota danei owala agaya
අද අපේ ගමේ පරන නටබුනා දකින විට හරීම දුකයී
chathura obata bhoma pni apita me wage weda satahan pennanawata api nodekka kochchara dewal thiyanawada lankawe kochchara sundara isthanada chathura apata penwanne chathura apata thawathawath lassana palath pennanna hode obata Jesu phitai
Me budunge dasayai budu saranai sri lanka
Very nice im missing my native place
Back ground music 🎵🎶 🔥🔥
වදින්නම්.... අපවිත්‍ර කරන්න එපා මේ සුන්දර පරිසරය.....
Aniwaryen🙏
Ppuka diyn
ඒ ගම 😥
What a beautiful countryside ! Please do not pollute the environment with plastic nags and other rubbish. Enjoy the environment, ensure you take all your rubbish with you and dispose in correct manner. We have to leave the natural beauty of our lovely country (as we found) for the next generation to enjoy! Thank you!!
mata deyak kiyann oni.. dernta man godak garu karnwa a wagema chturatat ahemai at podi wardimak wela oyta ada.. samravita dangenma kala wenn atii.. moragaha kanda 2007 mul gala tiyankota my3 krusikarama amati aya..oya gagawal serma haras karala parakrama wawataiserama watura aran gihin purowala ahe kuburuwalatai dunne apita mura kramayatai watura hamba une...habai akaka kiynn oni my3 oya veriyaprutiyata godak mahanci una..habai mahinda mahattayagea tamai anduwa tibune my3 balayata ankota oya serma gamawala minisunta adara dela wenama gewalut dila wandai mudalut dila iwarai..2017 weddi okaiwara karann oni....uparima mahinda mahttaya tamai kale habi nikamwat ayagea nama kiuwe na oya..man mewa kiynn hituwe mata oya lagapata gamakakollek nish serama dannwa...my3 yatae mokut une na aya opn karann giya vitarai chtur mahttayoo oya ahala dangann oya inn minisungen.
පරිසරය සුරකිමු.
ගොඩක් කල් වැඩ කරා තවත් වැඩ මැශින් ❤️ අපේ
2024 anyone 👀
super ලස්සනයි මගේ රට ස්තුතියි චතුර අයියා
වැළලී yn
suvapathvewaa...............
ලැබෙනවා විදුලිය අඩු මුදලට.
ආදරෙයි චතුර
Very nice
Shirani Shi .....superb......
..
දැන් ආයෙම මතුවෙලා😢
thank you chathura......
beautiful i am remember i travel before this road. little sad.
පරිසරය රැකගමු.
2023 apita adumudalata widuliya hambenoo
五年前,我在这里调试4台发电机的励磁系统。没想到又看到了这里。中国水电,guanzhou kinte company
Victoria dam eke ekak one
Meka. One yanawa. Yana gaman margaya Gena kisindu wistharayak ne.
Wow
දඹුල්ල ,කෝන්ගහවෙල,ඇලැහැර පාර ඔය පාරේ කොච්චර ගිහින් ඇද්ද,පුරුද්දට පාර වහලා තියෙද්දී දන්නෙම නැතුව මැදටම ගියා,ඒ සේරම අතීතයට බාරයි
මේ ගස් ටික කපා ගත්තේ නැත්තේ ඇයි....අපරාදේ නොවේද???
😍😍😍😍 නියමයි 👌
OKA VAGEMA TAMA YAN OYA PULUVAN NAM YANNA
චතුර ඔබ ට ස්තුති..... ඒත් මේ රටේ ජනයට දෙන වා කිව පහාසුකම් නෝමත අඩු මිලට විදුලිය , ජලය දේනවා කීවාට සුන්දර කතාවක් තවත් .. කවදාහරි ලබේවිද..??දියුණු කිවට තවමත් හිගමන.... 🤔🤔🤔 19309105🤙
Dan free package thiyana nisa palenna balanawa...... UA-cam......
මහින්ද ගත්ත ණය වල ප්‍රතිඵල ♥️
Api okkoma meka apita uruma karala dunnu Hama kenek tama president ge idan podima sewakayata Dakwa pin sidda wenna prarthana karanna oni. Obalage dadiya mahansiya kapaweemata awankawa Api respect karanna oni. Mathu mathuth diya podak gaane obata obe dadiya mahansiyata api respect karawi.
Gon harak kauru karath lankawe inna obata mata api okkotama ........ Ubala oka bedanna yanna ai aru Kara moo kara kiyala yako thopi minissuda. Ubala wage thamun gana witharak hithana ewn Nisa thamai apita kelawila thiyenne. Hoda wadakata hoda kiyanna bari sakkili. Monawa karath thamunta nathinam ekata baninawa.
2024❤
Lassanai ❤️
meka baladdi theldeniya parana nagaraya mathak una :(
Maga gama yatauna harima wadanai
Oyge gama mokakda yata una
watched !!!!
keep it up..
අනේමන්දා අඩනවද? හිනාවෙනවා? කියල මටනම් හිතාගන්න බැහැ. මේ මිනිසාසුන්ගෙ සංස්කෘතිය ට මොකද වෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ සුන්දර මතකයන්, සුන්දර වටීනා පරිසරය. මේක දියුණුව? එහෙම නැත්නම් පරිහානිය මේක අනේමන්දා අපිට සංවර්ධනයත් ඕන.
Siraa bn... mona thran kthaa adda e minissngee
@@shehansamarathunga6505 ඔව් 😒😒සංවර්ධනයත් ඕන.
Ow
apine oke wedakare
Mewa thawa idiwenna oni rate anagthe wenuwen dantmth therila athine danata tiyen waw madi kiyala
ගම්මෙනවල මිනාසුන්ට අයත් ඉරනම දකිනවිට හද කකියතවා. 5110 දෙනෙකුගේ මවුබිම් පන්සල් පාසැල් පාරම්පරික හුරුපුරුදු ජීවනෝපාය අසල්වැසි මිතුරු මිතුරියන් ගේ සම්බන්ධතා ගම්මානයේ සංස්කෘතිය අභාවයට යකවා. ඉතාමහන්සිවී. හදාගත් ගේදොර වගාවල් හියලු දේපල වතුරට යටවී විනාශ වෙනවා. රජයෙන් මේ අයට ඉඩම් ලබාදි ගෙවල් හදාදි ජිවත්විමට මාර්ගයක් හෝ රැකියාවල් කලින් ලබාදී ඉන් පසුව මේ වැඩ ආරම්භ තල යුතයි. අමතරව ඔවුන්ට යන එන මං නැතිකල නිසා විශාල වන්දි මුදලක්ද දේපල විනාශ වීමට කලින් ගෙවිය යුතුයි. විශාල ජන කොටසකට විදුලිය සහිත වගා පහසුකම් දීමට මුල් අයිතිකරු කුඩා ජන කොටසකගේ අයිතිය උදුරා ගෙන ඒ අය අතරමං කරන්න එපා. මින් පෙර හරකා බාන සශ්‍රික ගොවිතැන් සැප පහසු ගෙවල් දොරවල් හිමියන් ගේ දේපල මෙවැනි ව්‍යාපෘති වලට යටවි දේපල අහිමිවූවන් තවමත් ඉන්න හිටින්න තැන් නැතිව ජීවනෝපායක් නැතිව අසරනවී දුක් විදිනවා පහුගිය රජය කාලේ ඉදලා. දැන්වත් ඔචුන්ටත් අතරමංචූ හැමටත් ගෙවල් රැකියා සහ වන්දි ලබා දෙන්න.
👍👍👍🌷🌷
🇱🇰🙏😛
මහින්ද මෙහෙට මුල්ගල තියල හම්බන්තොට ගල කැපුව
Kaatada bola Mahinda gall kepuwe😁
wadi barak koheta da my3 demme. derane license eka cancel karanawa kiuwada mahinda meka haduwe kiuwoth.
හා 😅
Are you making this new dam in Sri Lanka, Chinese? Chinese dam Just broke last October, Chinese technology is not recognized in the world I think it's better to stop it, it's broken and it's the worst, there are many things made in China is broken,
kagewath lamayinta uppannadeela lokkowenna hadanawaa owa mahindage dakmawal
Wijesinghe Bubbhika ai oya video eka beluwe needa hariyata..mahinda mul gala thibbaa.anduwa keduna eta passes maithri karee..e wagema wena lamayekuge thaththekta uppenneta nama dila Bala gaththoth eyai thath hadapu ekkena nemei nedaa.hoda deyak karothin eka Agee karanna purudu weyan kunuma ausannee nethiwa.
යුද්දය නිමවුන දවසක මෛත්‍රි හිටියනං රට මිට වඩා හොද තැනක
Rata diwunuwenna ape minissuth hedenna one. Kochara kiwwath hema thenama kunu wisi karaneka nawathanna nehe
Mallika palathsaba ne
කවුරු හරි බලය ගත්තානම් රට සංවර්ධනය කොට ජනතාවට සහන සලසනවානම් එයයි අවශ්‍ය
චතුරගේ අම්මගේ රෙද්ද.. අද දිනය 2023/10/14 පාන්දර 12.14. විදුලිය එදා 600/700ක් දැන් මිල 5000ක් පන්නලා එනවා. 😂
Pura poya hadata
ua-cam.com/video/UrPvpnmI3-U/v-deo.html
2024 anyone 👀