Obatumiya kiyana decal atha atheethaye mama oyavidiyata hithala sarthaka well hitiya eth dan ehema ekaraganna bari monawada wenawa mata therum gana ba.harina patalavillaka inne.
Obthumiyage contact number eka denna.kohomada contact karaganne.mata fb account ekak naha.palingu laba ganimata awashyai..ema nisa contact number eka laba denna..
මම ඔබේ 2 , 3 ක් පමණක් බැලූවෙ . ඒත් පුදුම විදියට ප්‍රතිඵල තියෙනවා .ස්තුතියි අනේක වාරයක් . එකම දෙයයි කලේ .. සිතෙන් ..මවාගෙන සිටිම පමණයි නිතරම . මට එය ලැබුණු බව සතුටින් පවසමි .පින් ඔබතුමියට.!🙏🙏🙏
තෙරුවන් සරනයි..සුවපත්වේවා...
ඉතාමත් අගනා දේශනයක්. ගොඩක් ස්තුතියි ❤️🌹
ඔබ තුමිය ට බොහෝම ස්තුතියි.....
තෙරුවන් සරණයි දෙව් පිහිටයි
Tanku miss taruwan saranai obata
මේ විස්තර ගොඩක් වටිනවා මැඩම්..ඔබතුමියට බොහොම පින්...
Thanks very much
goodkvatinawa mis
ගොඩක් ස්තුතියි මිස් 🙏🙏🙏☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️
ගොඩාක් ස්තුතියි ..ඔබ තුමියට....
Godak pin meniyani ape jiwitha lassana karanna me dewal kiyala denawata
වටිනා කරුණු බොහොමයක් ලබාගත්තා.බොහොම ස්තූතියි ඔබතුමියට.මගපෙන්වූ විශ්ව ශක්තියට ස්තූතියි.තාක්ෂණයට ස්තූතියි....
Bohoma sthuthi madam,
තේරැවන් සරණයි මැඩම්
මම තුෂාන්ති හේන් දාවිතාරන...
මට මගේ සැමියා. පරැෂ වචන කියලා. මට ගැහුවා. ඔලුවට මයී ගැහුවේ...මම දරා ගත්තා...මම මැඩම් ගේ අහෞසයන් අහලා හිත සතුටින් පුරවගෙන ඉන්නේ...සින්දු මුමුණමින් ඉන්න විට.මට බැන්නා
කුඩු කාරයෝ ඔහොම කරන්නේ. නවත්තපිය..කියලා.
මම මනසික ලේඩේ වැඩි වේලා..
කියලා මට වැඩ, පටලවනවා.රසික. මැඩම්...
මට බේහේත් අරන් දේන්න හදනවා..මම මැඩම් කියුව. දේ පොතේ ලියුවා..මගේ සැමියා
මම කැමති විදිහට වේනස් වේන්න ඕන විදියට.....
මම මැඩම් ඒලවඵ කපලා ශීතකරණ තුළ දාලා, කල්තබා ගැනීමට කටයුතු කරනවා...සිද්ධාලේප අභ්‍යාසය කරන වා.
මම හරි ආසයි කඨිනයකට
දායක වේන්න.මේ පස් වේනිදා...මගේ නැන්දා කෙනෙක් කරනවා. මම
ඒකට දායක වේන්න. බැරි උනත්
මම කියුවා. ඒයාට. මට zoom ඒකකින් පේන්වනවා කියලා කියුවා.
මම ඒය බලාපොරොත්තුව ඉන්නවා. මැඩම් ට ත් මම ඒය
සාධු සාධු සාධු අනූමෝදාමී...කියන්න මැඩම්..මමත් භාවනාව පුරුදු කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව, අසුභය, අට්ඨික භාවනාව, අසුභය, සක්මන් භාවනාව පුරුදු කරල තියෙනවා
මැඩම්...
මම රැවන් වැලිසෑය. දේපාරක් වැදලාතියේනවා.නලල ගහලා..මගේ අතින් වේච්ච වැරදි වලට.සමාව අරන් තියෙනවා. මම ඒය නිතර මතක් කරනවා.
මම මැඩම් ට හරි ආදරේ යී. නයෝමී මිස්, ඔයාට ත් අනුමෝදන්ව වේවා..හිරුට භක්තිමත් වනවා.
ස්භාවධර්මය ට ආදරේ යී. ස්තුතියි...ආදරේ යී...මට මේ දේවල්
කියලා දේනවට..ගොඩක් පින්..
මැඩම් ව.මට ,මම කසාද බඳින්න කලින් ලැබුණා නම්..මම අද ඉන්නේ මේතන නේමේයී...මම ඒ ගැන හිතලා. මැඩම් ට සුභ පැතුම්..වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා කියලා. තේරැවන් සරණයි මැඩම් ට...🦋🦋🦋♥️🌷
Obata bohomath ma sthuthiy mis.......🙏🙏🙏🙏🙏🌄
🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමියට මේ අදහස්, මේ පහැදිලි කිරීම් හරි අර්ථවත්. වටිනව. තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි miss
ස්තුතියි මිස් 🌼🌼🌼🌼🌼
Thank y
මම මැඩම් නිසා අද ජිවත් වේනවා ස්තූතියි මැඩම් පුදුම සැනසීම දැනෙනවා නමුත් මට අම්මා නැති වුණා ට පසු ඇස් දෙක ඉස්සරහට නාගයා මැවිලා පේනවා මගේ මැඩම් හදවතින්ම ස්තූතියි
🔥🔥🔥🔥🔥......ලගම..තිබුනත්.........මෝහයෙන් මන්මුලාව් නොදුටු ..අපගේ ශක්තීන්..අවදිකරගන්නට..තිබුනු ශක්තීන් වර්ධනය කරගන්නට නිරතුරු .............. මග කියාදෙන ඔබතුමිය ට....දීර්ගායු...........................වේවා !!!!ස්තුතියි මැඩම් .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Bohoma isthuthi miss 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks
Thank you very much Budu Sarani
තෙරැවන්සරනයි මැඩමි 🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබතුමියට ගොඩක් පින්
මිස්ගෙ .දේශනාවලට.සවන්.දෙනකොට.සිතට.පුදුම .සැනසිමක් .ලැබෙනව .තෙරැවන් .සරනයි .
මගේ මෑණියන්ට තෙරුවන් සරනයි මගේ මෑනියන්ගේ වීඩියෝ අහලා මගේ ජීවිතේ වෙනස් වෙමින් පවතිනවා විශ්වයේ ආෂිර්වාදය ලැබේවා
ඔබ තුමියට විශ්ව ශක්තියේ ආශිර්වාදය තව තවත් ලැබේවා! අද තමයි හරියටම බුදු දහමේ ඉගැන්වෙන යටි සිත ගැන නිවැරදි අවබෝධය ලැබුණේ .ඒ නිවැරදි අවබෝධය ලබා දුන් ඔබ තුමියට අනේක වාරයක් ස්තුති වේවා !සොබා දහමේ පිවිතුරු ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!
ඔබතුමියට පින්සිදු වේවා.
ස්තූතියි . තෙරුවන් සරණයි
තෙරුවන්සරනයි මිස් ගන්නා උත්සාහය පිලිබදව හදවතින්ම භක්තිවන්ත වෙමි.
බෙහොමයක් ස්තුතියි .බෙහොමයක් පින් ඔබ තුමියට ❤️
Bohoma pin lebewa theruwan saranai medam
නියමයි යාලූ 👍
Oba mihipit dewathawiyak sthuthi mis🌷🌷🌷🌷🌷obat thawath wiswaye asirwaday lebewa🙏🙏🙏
ස්තුති ස්තුති
බොහොමත්ම ස්තුතියි මැඩම් .. 🙏🌞
Thank you miss
Thank you so much 💕💗🥰🥰 may god bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමියට බොහොමත්ම පින් 🙏👍👍✨️✨️🌧️🌧️🧚🧚🧚💥💥💥💥🇦🇪
Thank you Madam.🙏🙏🙏💐💐💐
thank u madam
Bohoma sthuthi medam.theruwan saranai!
bohoma isththuthi theruwansharanai adaraniya madam mama ada thamai me vidiyo eka baluwe manelsurangani SURANGANI
Oba tumiyawa hambuwenne kohomada? Oba tumiyagen pihitak balaporottuwenawa
බොහොම ස්තුතියි මිස්
Thank you so much💕💕💕
ස්තුති ස්තුති ස්තුති
Thank uuu mis godakkk video ekak enkn bln hitiyee.....obataaa teruwan saranaiiii
Thanku so much miss
Loku padamak kiuala dunne sthuthi obathumiuata muluvishvauata sthuthi🙏🙏🙏🙏🙏🙏
Budu sarnay obthumiyat harim watinawa obthuyaga bala porothu a ayurinm etu wewa shakthiy daryay labawa mam Kuwait wal sit
අද ඔබතුමියගෙ දේශනාව අති ප්‍රභලයි.හදවතටම කාවැදූන.බුදු දහම සහ සසර ගමන ගැනත් එහි අන්තර් ගත වෙලා තිබුන.ඔබ තුමිය ට බොහෝම ස්තූතියි.ඔබතුමියට විශ්වයෙන් ලැබුනු පෙරභවය පිලිබද දැනුම ඔබගේ පමනක් නොවෙයි අපෙත් වාසනාවක් හැටියටයි මට පැහැදිලි උනේ.අනේ වාසනාවන්.හැකි ඉක්මනින් ඔබ තුමිය ගේ පාඨ මාලාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි.එයට බාධාව වී ඇත්තේ තාක්ෂනික ගැටලුවක්.මා එය කෙසේ හෝ විසදා ගනිමි.ඔබතුමියට තෙරුවන් සරණයි.....
Bohoma sthuthi medam.theruwan
Saranai! Mama hodin awaboda karagathimi
Madam mata daganna puluwnda සෞභාග්‍යයේ රන් දොරටුව workshop ekk widiyta koheda pawathwanne. Ekta kohomada සහභාගි wenna puluwn. E wgema E-money course ekta khomda sambanda wenne kyla.
Theruwan Saranai..❤️
ඔබ tumiyt ගොඩක් පින් 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
obathumiyata dergausha apa denuwath kalata.
Can i contact you?plz madam.
Ana mis mata tiyannama oya waga viswa nitiyak tamai mama puduma iwasillak iwasanna palnaya kara ganna miga saktiya viswaya saktiyai tiyana
Mamat yati hite balen godak prayojana ganna kenek
Thanks you madam
You will live long last ...in this earth ...your Gardian Angel always with you...
Obatumiya kiyana decal atha atheethaye mama oyavidiyata hithala sarthaka well hitiya eth dan ehema ekaraganna bari monawada wenawa mata therum gana ba.harina patalavillaka inne.
පාඨමාලා හදාරන්නේ කොහෙමද
Obthumiyage contact number eka denna.kohomada contact karaganne.mata fb account ekak naha.palingu laba ganimata awashyai..ema nisa contact number eka laba denna..
ඔබතුමියට කතා කරන්න ඕනේ කතා කරන්න විදිහක් නෑ අපිට ඔබතුමියගේ intel පෝන් නම්බරේ දාන්න wolf එකට
Bohoma sthuthiyi madam
Thanks