යෝෂිත මල්ලි CIDයට ගිය හේතුව නාමල් කියයි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 371

  • @HimaliKurera
    @HimaliKurera День тому +42

    අප්පච්චිලා ලංකාව ක්ලීන් කරේ

    • @sunilweeratunga-sk5mk
      @sunilweeratunga-sk5mk 20 годин тому

      ක්ලීන් කරේ නෑ. සුද්ද කරා 🤣

  • @manojmanjula9563
    @manojmanjula9563 День тому +26

    වැඩ පිළිවෙල තිබ්බ අප්පොච්චල කරපුවගෙ රගේ තමයි කෙළිං කරන්න අමාරු වෙලා තියෙන්නෙ🤮පිං සිද්ධ වෙයි කට වහං ඉන්න🙏

  • @Vishni123
    @Vishni123 День тому +49

    ලෝක හොරෙක් කතා කරයි.

    • @ThusharaSenanayake-fn9nj
      @ThusharaSenanayake-fn9nj День тому

      Yakoo.allapallako.ubalage ආණ්ඩුවක් නේ තියෙන්නේ

    • @dileeshadinali2585
      @dileeshadinali2585 День тому

      ඔහොම යංකෝ.​@@ThusharaSenanayake-fn9nj

  • @IKPodimenike
    @IKPodimenike День тому +49

    අපොයි මුන්ගෙ සාදාරනය,,රට පතුලටම හිංදවපු පට්ට හොරා,,,හෙන වදින්න ඕනෑ උබලට

    • @HandunSaman-bo6nu
      @HandunSaman-bo6nu День тому

      Palayan pacha jebbo යන්න මූසල කමක් thiyenne

  • @manojmanjula9563
    @manojmanjula9563 День тому +22

    පිං කෙරිල්ලයි වංචාවයි හදුන ගන්න දැං ජණතාව සමත්😂

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 День тому +20

    මිනිස්සු ක්ලින් කරන් නැතුව කොහොමද බං රට ක්ලින් කරන්නෙ කොහොමද??

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps День тому +21

    Meya වැලිකඩ 👍

  • @dhanushkasandeep2207
    @dhanushkasandeep2207 День тому +6

    ඔයාගේ ආණ්ඩුව මාධ්‍ය බිල්ලට ගත්තේ නෑ.මාධ්‍යවේදින්ව මරලා අතුරුදන් කලා.අන්න ඒකයි වෙනස

  • @isharafernando1854
    @isharafernando1854 День тому +15

    උසාවියෙන් තමයි කිව්වේ රාජපක්ෂලා ගැන නියමෙට

  • @pjayawardana
    @pjayawardana День тому +2

    අනේ බන් මිනිස්සු ඕවාට රැවටෙන්නේ නෑ

  • @NavaNiki
    @NavaNiki День тому +5

    අනේ නාමල් උබල කරපු හරිය හොදටම ඇති

  • @rupasena7048
    @rupasena7048 День тому +48

    තාත්තාගෙ ආරක්ෂායා පැට්‍රල් ෂෙඩ් 15ක් බස් 17ක් ගත්තෙ ⁣කොහොමද කියල අහන්නෙ නැත්තෙ මොකද.

    • @sunilhadunpathirana8705
      @sunilhadunpathirana8705 День тому

      මේ දසතනේ ඕව අහන්නෑ දසත කරන්නේ ආණ්ඩුව වට්ටන වැඩේ

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 День тому +2

      එහෙම කොන්ද පන තියෙන මාධ්‍ය නෑ වැඩි හරියක් ඉන්නේ හොරුන්ට කඩේ යන මාධ්‍ය

  • @nandanidisa1031
    @nandanidisa1031 День тому +22

    2.50 නරියෝ

  • @lilith5730
    @lilith5730 День тому +28

    ජනතාවගෙ අවශ්‍යතාවයන් තොපි නොපිරිහෙලා ඉටු කරානෙ මෙච්චර කල්,අප්පල පුතාලා බාප්පිලා ටික එකතු වෙලා.තවත් ජනතාවට කොරන්ටයි මුගෙ අදහස.

  • @Worldepic.7
    @Worldepic.7 День тому +4

    හිතේ අමාරුවට කමෙන්ට් කොටන සෙට් එක😂

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 День тому +2

    මේ මොන මාධ්‍යද මන් අහ්න්නේ ඒ රට කාපු එවුන්ගේ පක්ෂේ ඉන්නේ වගේ ආන්ඩුවෙන් අහ්න්ඩ ඔනේ ප්‍රශන මුන්ගෙන් අහලා වැඩක් නෑ මුන්ට ෆුල්ටොස් දාලා දෙනවා මරු මාධ්‍ය 😂😂😂😂

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna День тому +42

    මේකාගෙ කට නිසා තමයි මිනිස්සුන්ට අප්පිරියා වුනේ

    • @prabhajayarathna2904
      @prabhajayarathna2904 День тому

      කුහක වෛරී උගත් ජෙප්පන්ට
      එපාඋනාට හිතහොද මිනිසුන්ට ඵපා උනේනෑ

  • @baymax1639
    @baymax1639 День тому +4

    අනේ ඉතින් විහිලු සපයන්න එපා නාමල් 😂 ඔයා කියන ඒවා කවුරුත් ගනන් ගන්නෑ😂

  • @DumithJagath
    @DumithJagath День тому +6

    මේක හිතනව ඇති මෙහෙම කීව කියල ත්‍රීවිල්,බස්,වල චන්දෙ මුන්ට එයි කියල.අනේ,,,පොඩ්ඩක් ඉන්න අවුරැදු පහක් තියෙනවනේ..

  • @khp7425
    @khp7425 День тому +14

    රාජපක්ෂලට කුනුහරුපෙන් බනිනවා හැර මාලිමාවට වෙන කිසිවක් කරන්න බැහැ.අඩුවශයෙන් නාමල්ගේ ලැමිබෝගිනි ටිකවත් හොයාගත්තා නමි.එක්කෝ උගන්ඩාවේ සල්ලිටිකවත් ගෙනාවා නමි...

  • @rajikajeewantha234
    @rajikajeewantha234 День тому +29

    පුශ්න අහන එකා කවුද

  • @sanuravishwajith6413
    @sanuravishwajith6413 День тому +4

    මුන් කතාකරන විදිහෙන් කියන්න පුලුවන් ආයෙ ආත්මෙකට බලයට එන්නනම් බෑ 😂

  • @AnuraShantha-i8f
    @AnuraShantha-i8f День тому +16

    ඇයි බන් මාද්‍ය වේදින් මරලා අතුරු දහන් කලේ

  • @hanz6282
    @hanz6282 День тому +11

    මුගේ පරම්පරාවම ක්ලීන්වෙලා යන්නෙ නෑනෙ 😂

  • @vipulakularathne3664
    @vipulakularathne3664 День тому +15

    ඔන්න බෙන්තර ගහෙන් එහා පැත්තේ නියම කපටිකම, .... දුප්පත් කඩේකට ගිහිල්ලා ප්ලේන්ටියක් බීලා.... ත්‍රීවිල් එකෙන්... බස් එකෙන් ගමනක් යන්න කතා කරනවා.... රටේ මුළු සල්ලි ඔක්කොම හංගගෙන්....😂 ඔවට මිනිස්සු රැවටෙන්නේ නෑ....

    • @User_1842-i1v
      @User_1842-i1v День тому

      Munge chande illana eka nathi karanna Ona

  • @shanthabandaranayaka
    @shanthabandaranayaka День тому +20

    අපිට මතකයි මහින්දගේ කාලේ ⁣ඩිමො බට්ට කුඩුවක් සවිකරාම. නිතිවිරොදියි කියලා දඩකොල ලියපු කාලේ.

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 День тому +4

    NAMAL MARU UTHTHARA TIKA. NIYAMAI...❤❤.

  • @Shanthigamage1234
    @Shanthigamage1234 День тому +23

    හොර පවුලට හෙන ගහපන්.

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 День тому +20

    බොලාට ඉතින් ගූ සුවඳ වුනේ එදත් එකයි අදත් එකයි ගෝම කාපන් කාපන් බලන් ඉඳපන් වෙනදේ දැකලා පොළොව පලාගෙන පලයන්😮😮😂😂

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s День тому +4

    කිව්වේ ලොකු ලොකු හොරකම් අන්තිමට ඉතුරු වුනේ.. දේවාල වලට දුන්න පඩුරු... බොරුවට පැවැත්මක් නැ..

  • @appuhamisir
    @appuhamisir День тому +32

    😂😂😂 හොරෙක් සිල් අරන්

  • @Senakasoyza
    @Senakasoyza День тому +7

    කියපු දේ තේරුම් ගන්න බැරි බබාල.

  • @DhanushGunaratna
    @DhanushGunaratna День тому +2

    Jayaweewaaa namal ❤❤❤❤api oba samagaiii❤❤❤

  • @AnuraShantha-i8f
    @AnuraShantha-i8f День тому +10

    කතරගම ඉඩමක් ලෑ කොහොම කෙඳිලිය

  • @RmppRathnayaka-j2t
    @RmppRathnayaka-j2t День тому +17

    අයියෝ නාමල් 😂😂😂😂😂
    යන ගමන් මග පැහැදිලිවෙයි ලගදිම 😂😂😂😂

  • @rohanakp9776
    @rohanakp9776 День тому +2

    නිවන්සුව

  • @AnuraShantha-i8f
    @AnuraShantha-i8f День тому +14

    දැන් කෙදිරිගානවා යකූ

  • @REDMIA2PLIS
    @REDMIA2PLIS День тому +30

    මොනවා නැතත් රාජපක්ෂ පවුල කිලින් කරපන් අනුර මුන් හොරු

  • @SamanthaRukman-lo1rr
    @SamanthaRukman-lo1rr День тому +5

    ගොඩාක් අය මානසික ලෙඩ්ඩු බව නම් පේනවා. නාමල්ලට බෙනලා මනසික සතුටක් ලබන්න බොහෝ දෙනෙක් ඉනන බව පේනවා.
    ඒක එක මනසික ලෙඩක්.
    රටේ දියුනුවට අත දෙනවා වෙනුවට..බෙන බෙන ඉන්න එක බොහෝ දෙනෙක්ගේ ක්‍රියාවක් වෙලා.

  • @kbanda406
    @kbanda406 День тому +3

    හිරු දෙරණ තහනම් කල යුතුයි

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e День тому +15

    මාලිගාව වටේ රේස් පැද්ද අය බයිලා කියනවා

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla День тому +10

    කයිය ගගහ ඉන්න තමයි තියෙන්නෙ.ඔයාලට ආයිත් ජනතාව රැවටෙන්නෙ නෑ.දුකට කියවපල්ල.

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna День тому +12

    මෙවුන්ගේ තිබුණු වැඩපිළිවෙළ මතකයි අපිට

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna День тому +13

    කෙඳිරිගාන්නෙ නෑ කියල කිව්වා නේද මෙයා , ඉතිං දැන් ඇයි කෙඳිරි ගාන්නෙ

    • @prabhajayarathna2904
      @prabhajayarathna2904 День тому +1

      දන්නේ නැතිනිසා අහන්නෙ.කෙඳිරිගානවා කියන්නේ මෙහෙම කෙලින් කතාකරන එකටද?

  • @suranjiperera9752
    @suranjiperera9752 День тому +9

    ප්‍රශ්න අහන එකා හැංගිලා.
    පළයං පලයං.

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 День тому +10

    දැන් ඉතින් දෙවියන්ට පොල් ගහලා වැඳ වැටිලා යකඩ කූඩුවල නගින එක නැති කරගන්න පුළුවන් නම් හොඳයි . බලමු දෙවියො මොකද කරන්නේ කියලා .

  • @rajapakshakka8917
    @rajapakshakka8917 День тому +7

    ප්‍රශ්ණ අහන්නෙත් උන්ගෙම හැතිකරේ නේද

  • @premkanahara9749
    @premkanahara9749 День тому +31

    තෝ ගන්ගපු ඩොලර් කොහෙද කියපිය

  • @desh7761
    @desh7761 День тому +5

    පල පොඩි මයිනා උබ කරන පින් හම්බන්තොටින් ගහාලා පන්නපූ එකා 😂😂

  • @W.shanthaWellage
    @W.shanthaWellage День тому +4

    උබලා විනාසකරපුරට මාලිමාව විසින්ගොඩගන්නවා ඒතමයි ඇත්ත

  • @ranganawadduwage6588
    @ranganawadduwage6588 День тому +7

    හිරු විතරයි බනින්නේ ජනතාව නෙමෙයි

  • @suranjiperera9752
    @suranjiperera9752 День тому +2

    උඹලා floating market එක හදන්න කැඩුව කඩවල් අයිතිකරැවන් අද අන්ත අසරණයි.
    නෑමක් එක් දන්නෙ නැද්ද?

  • @rajikajeewantha234
    @rajikajeewantha234 День тому +8

    ලසනත මැරැවේ කවුද

  • @Vishni123
    @Vishni123 День тому +6

    මාලිමාව අපට හොදයි. රට බංකොලොත් කරල තවම ලොකු කට

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps День тому +7

    අනේ නාමල් buruwo උඹට කවදාවත් මෙරටේ විපක්ෂ නායක kamawath වෙන්න bahe😂😂😂😂

  • @HandunSaman-bo6nu
    @HandunSaman-bo6nu День тому +4

    Apita ආණ්ඩුව appiriyai

  • @sugathwijedasa6746
    @sugathwijedasa6746 День тому +9

    දසත ප්‍රශ්න අහන බාලයා නාමල්ගෙ මල්ලි වගේ ත්‍රීරෝද රත රියදුරු කොහොමද ව්‍යවසායකයින් වන්නේ

  • @nishamarziani3943
    @nishamarziani3943 День тому +9

    උබගෙ කට නිසා උබට කැමති නැහැ

  • @Manel-pq8ij
    @Manel-pq8ij День тому

    Niyamai ,niyamai s

  • @shamilapremakanthi6311
    @shamilapremakanthi6311 День тому

    ❤❤👍👍👍

  • @rasikakularathna2038
    @rasikakularathna2038 День тому +8

    හොර පෙරකදෝරුව කියන කතන්දර විස්වාස කරන්නද දැන් කියන්නේ

  • @RenuKumari-ju6bh
    @RenuKumari-ju6bh День тому

    ❤❤❤❤

  • @thusharadammika1081
    @thusharadammika1081 День тому

    මුං කියන්නේ ඇත්ත.කිලීන් කරන්න ඕනේ මුන්ව.ඒක හරියටම හරි.

  • @NutharaSihasini-y1k
    @NutharaSihasini-y1k День тому +5

    හිනා වේවි ජනතාව කුලප්පු කරනවා

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 День тому +6

    කමක්නෑ අපි මාලිමාවට කියපු උන් දැන් සීග්‍රයෙන් අඩුවෙමින් පවති.🌹♥️♥️♥️

  • @dimuthudissanayaka3579
    @dimuthudissanayaka3579 День тому +2

    ❤❤❤❤❤❤

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s День тому +2

    නාමල් ට ඉදිරි ගමනක් තියනවා...

  • @achalaperera6979
    @achalaperera6979 13 годин тому

    අපෝ මෙයාලා ඉද්දි ඔය සේරම කරානේ ..මුං නම් වයිරසයක්

  • @gaminikb7072
    @gaminikb7072 15 годин тому

    පිටිපස්සෙ ඉන්න එවුන් නිර්වස්ත්‍රව හිටපල්ලා
    ප්‍රගීත් එක්නැලිගොඩ
    ලසන්ත වික්‍රමතුoග
    පෝද්දල ජයන්ත ට මොකද වුනේ ?

  • @Buddhika_Munasinghe
    @Buddhika_Munasinghe 15 годин тому

    පොඩි තැන ඉදල් එන එක හොදයි පොඩ්ඩක් කල් යද්දි නාමල් අයියලා ගාවටත් එයි 😂

  • @HichchaBro09
    @HichchaBro09 6 годин тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    මුගේ අම්මගේ වැරද්ද 😂😂😂😂😂😂

  • @Wikum-g2g
    @Wikum-g2g День тому

    ඒයි කෝ අර හොර ලෝයර්.සහතික ටික....😂😂😂😂😂😂😂😂😂😂...තොපේ මහ උන් රට හරියට කරානන් මේ ප්‍රස්න නෑනෙ😂😂😂😂😂😂😂😂

  • @niwansuwa.
    @niwansuwa. День тому

    දිමනාවක් ගොව්වා 😅

  • @Kumudu2000
    @Kumudu2000 День тому

    Ape namal රාජපක්ෂ ජනාධිපති thumata ❤❤❤❤j❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉budusrani

  • @premkanahara9749
    @premkanahara9749 День тому +10

    ලෝක හොරා නෑමොලයා

    • @Trve862
      @Trve862 День тому +2

      ඉතින් බන් කෙදිරි ගගා ඉන්නේ මාලිමා ආන්ඩුවක් තියෙන්නේ ඔය සාක්ෂිය තියෙන වෙලේ හිරේ දාලා සල්ලී ටික අරන් දීපන්කො අපිට කාලා සන්තෝසෙන් ඉන්න

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi День тому

      ඔයා සමාජ වෛරය කියන මානසික රෝගියෙක් 😅

    • @Trve862
      @Trve862 13 годин тому

      වහලෙක් සහ wahalweema ගැන බොහොම සන්තෝසයි ​@@AjanthaWeerakkodi

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 13 годин тому

      @@Trve862 වැරදීමක් ඔයාට නෙමෙයි කිව්වෙ සමාවෙන්න 🙏

    • @RoshaniDharmasiri
      @RoshaniDharmasiri 7 годин тому

      Thiyenawa hireta

  • @shrilalherath108
    @shrilalherath108 12 годин тому

    අනේ. .... නාමල්......රේස් පදින්න යමුද....නුවර, Galle facc

  • @Metilda-b1p
    @Metilda-b1p День тому

    අනේ මහත්තයෝ තාත්තා දුන්න clene ගැන කතා කරලොත් කොහොමද 😂😂

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 День тому +1

    උබල මේ රටේ සංගසමජය , පාරාජික ත්තවයට පත්කරල කොහොමද බම් පව්, පින් ගැන කතකරන්නෙ..

  • @HeshaniAnuradha
    @HeshaniAnuradha 14 годин тому +1

    Hiru eke muge kathavata hamoma hoda kiyanava,hiru taama munta kade yanava ne,mun kohomath minissunta hariyanavata kamathi naa,ubala natapuvath api balan hitiye..ubala kaala thopita dhaduvam labei,,naamal kata vitarai oyage minissu moda naa dan..ubalata kade yana un taama innava,deiyo koopa vela inne.ubalata minissu kochchara hena illanavada..e ubala minissunta labiya yuthu deval hora kaapu hinda..ubala baya vela dan inne,🧭 ve hoda ubala dakinnema naa.apine ban bus vala yanne.ubala ape chanda aran car eke yanava😮.bus ekema ubalata yanna labeevaa🙏🙏🙏

  • @වීරවර්ධන
    @වීරවර්ධන День тому +3

    මාධ්‍ය ට විරුධ්දව උසාවි ගියෙ නෑ....
    ලසන්තල, එක්නැලිගොඩ,ලලිත්,කූගන් වගේ මුන්ගෙ හොර හෙලිකරපු මාධ්‍ය වේදීන් මැරුව 😂😂😂

  • @JagathJagath-p9e
    @JagathJagath-p9e 2 години тому +1

    ME AYANAM HODATAMA KARAPU AYA NEEDA . EKA RATE INNA RATA WASIYO E GANA HODATAMA DANNO. MR.😅😅😅😅

  • @AhinsaSaury-t7c
    @AhinsaSaury-t7c День тому

    පිං කරපියවු තොපේ දාඩිය මහන්සියෙන් හමිබ කරල.

  • @stephaniekuliel2125
    @stephaniekuliel2125 День тому +1

    Well calculated answers son. Keep it up

  • @Manel-pq8ij
    @Manel-pq8ij День тому

    Jayawewa apenamal sir

  • @abeywick5689
    @abeywick5689 День тому

    පිං කරපල්ලා උඹල දාඩියමහන්සියෙන් හම්බකරපු සල්ලිවලින්

  • @samankanankeacharige7661
    @samankanankeacharige7661 День тому

    අවුරුදු කීයක් ආන්ඩු කරපු එකෙක් නේ මේ කතා කරන්නේ.

  • @arulrajani4392
    @arulrajani4392 День тому

    පව් රට හදපු කොල්ලෙක්. අනේ අනේ

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 День тому

    මොකද බං කෙදිරිගාන්නෙ😂

  • @AnushaDesilva-d1c
    @AnushaDesilva-d1c День тому

    Srilankan next president ❤namal rajapaksa ❤❤❤❤❤

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 День тому

    ලංකාවෙ ජනමාධ්‍යවේදියෝ කටට උත්තරේ දීලා අහන්නේ එකෙක් අහන්නේ නෑ අප්පච්චිගේ බොඩි ගාඩ් බස් දොළහක් දැම්මේ කොහොමද කියලා? කොයි පැත්තෙන් හිනාවෙනවද කියලා හිතාගන්ඩ බෑ මෙයා ජනමාධ්‍ය නිදහස ගැන කතා කරනකොට,

  • @SamudraRatha
    @SamudraRatha День тому

    Prayogika word is very common in his talk😂😂

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps День тому +1

    තවත් අවුරුදු 30 ක් npp hu hu හු හු හු හු😀

  • @shrilalherath108
    @shrilalherath108 12 годин тому

    තාජුඩීන්ගේ කොහෙද ඉන්නේ

  • @MorrisPerera-hr6lq
    @MorrisPerera-hr6lq День тому

    Up to 2034 AKD NPP ❤❤නො සිනා නො කතා .

  • @nishanthaweerakoon2538
    @nishanthaweerakoon2538 День тому

    තොයි තාත්තයි අපිට හොදට කරානේ

  • @chamindajayathilaka8698
    @chamindajayathilaka8698 День тому

    අප්පිරියයි...

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 День тому

    අනේ ඔහේල කරපුව ගෙ ප්‍රතිඵල තමා

  • @ashaweerasinghe8855
    @ashaweerasinghe8855 День тому

    චන්දෙ දුන්න කියන්නෙ හොරමට වැරදිවලට ලයිසන් ගන්නව නෙමේනෙ.

  • @වීරවර්ධන
    @වීරවර්ධන День тому +7

    හොරා නීතීඤ නාමල් .... අවජාතක වහල්ලු චූන් කරනව වගේ

    • @dinovidy
      @dinovidy День тому

      කතා කරන්න ඉගෙනගනින් සක්කිලිය තෝ අවජතක වුනාට හැම එකාම එහෙම නැහැ,, මනුස්ස භවයක් ලැබූ තිරිසන්නු කියන්නේ තොපිට. ගිහින් අම්මගෙන් අහපන් තෝ ජාතකවුනේ බල්ලෙකුටද කියල..

  • @Saman-sq2jy
    @Saman-sq2jy День тому +1

    රට බංකොලොත් කරපු තක්කඩියෙක් නේද මේ