තවත් දවස් තුනක් උතුර - දකුණ කළඹන කාලගුණය - "හැමතැනම කිඹුල්ලු ඉන්නවා" - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 153

  • @DileepaSbandara
    @DileepaSbandara 3 дні тому +226

    ආපදාව මොකක් වුණත්, මොන තරම් දරුණු එකක් වුණත්, පැකිලීමකින් බයකින් තොරව එදත් අදත් හෙටත් ජනතාව වෙනුවෙන් කැපවෙන ත්‍රිවිධ හමුදා සොයුරු සොයුරියන්ට මුළු හදවතින්ම respect ❤❤❤

    • @sarathkumara4475
      @sarathkumara4475 3 дні тому +2

      ❤❤❤

    • @KulasooriyaKulasooriya
      @KulasooriyaKulasooriya 3 дні тому +1

      ❤️❤️❤️❤️❤️❤️

    • @SriyaniMalkanthi-x8j
      @SriyaniMalkanthi-x8j 3 дні тому +1

      ආදරේයී❤❤❤

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 3 дні тому

      උන් නැත්නම් කොරයි ජෙප්පො ..අඩුම තරමින් ආන්ඩූවේ එකෙක් මේවාගේ විපත් වලදී ජාතිය අමතා රජයේ නාලිකාවෙන්වත් ප්‍රකාශයක් කරන්න ඕන මුන් ටිකට් එකක් ,50.000ට අරගෙන ආතල් ගන්නවා.ජනතාව ඉල්ලං කනවා...

    • @HansikaMadushani-h3y
      @HansikaMadushani-h3y 3 дні тому +2

      ❤❤

  • @shinestar1589
    @shinestar1589 3 дні тому +20

    තමන්ගේ ජිවිතේ ගැනවත් නොතකා නැතිවෙන්න ගිය ජිවිතයක් බේරා ගත් එම දරුවට කවදාවත් කිසිදු කරදරයක් හිරිහැර යක් නොවේවා.... බුදුසරණයි සියලු දෙවිරකවරනයි..

  • @yasiruabeysekara2000
    @yasiruabeysekara2000 3 дні тому +38

    මෙච්චර ප්‍රශ්නෙ දරුනු වෙලානම් උසස්පෙළ ළමයි කොහොමද පාඩම් වැඩ කරගන්නේ? විභාගෙට යන එකනම් හමුදාවේ උදව්වෙන් හරි කලත් කොහොමද උසස්පෙළ කරන දරුවෙකුට විභාගෙ අතර මැද රන් වලට වඩා වටින මේ දවස් වල අධ්‍යයන කටයුතු කරන්නේ? උසස්පෙළ විභාගෙ කරපු අය දන්නවා විභාග දවස් වල තියෙන වටිනාකම! අහිංසක හීන දකින හැම කෙනෙක්ගේම හීන සැබෑ වෙන්න ඕන! කොහොම හරි ජීවිතය ජයගන්න හැකිවේවායි කියා පතමු!

    • @techbook-07
      @techbook-07 3 дні тому +2

      වැඩක් නැ කියල වැස්සෙ තෙමි තෙමි ගිහින් කොහොමද නිදහසේ විභාගෙ ලියන්නෙ 🥲💔

  • @IroshaDamayanthi-f6j
    @IroshaDamayanthi-f6j 3 дні тому +4

    උද්ගොසන මොකුත්ම නැති හමුදාව ට බුදු සරණයි

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 3 дні тому +22

    කොහොමද A/L ලියන්නෙ මේ පොඩි ලමයින්. මේ කාළගුණ තත්ත්වය දැන ගෙන විභාග දෙපාර්තමේන්තුව සුදුසු පියවරක් ගන්න තිබුණේ. විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ x නිලධාරීන් ට කල්පනාවක් නැද්ද මන්දා.

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi8365 3 дні тому +32

    සොබා දහම වෙනස් වෙනකොට රටේ නායකයන්ට බනින්න තරම් ගොබ්බ හැත්ත වෙන්න එපා ...අටලෝ දහමට අනුව මේ සියලුම දේවල් අපිට උරුමයි

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 3 дні тому +7

      රටෙ අධාර්මික පාලකයො රජකරද්දි මිනිස්සුන්ට මෙ වගෙ විපත් වෙනවා වැඩි

    • @ayeshaweerasingha2594
      @ayeshaweerasingha2594 3 дні тому +3

      දැන් අටලෝ ඉස්සර ලොටලෝ ද

    • @nilminivithanage7941
      @nilminivithanage7941 3 дні тому +5

      ඉස්සර වගේ පට්ට හොරැ ඉන්න කොට හරිම ධාර්මිකයි..😂 ඉස්සර ඉතින් අසාවට බලන්නවත් ගංවතුර ගැලුවෙිම නෑනේ

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex 3 дні тому

      ​@@PattiPatti-di3jo අර පට්ට හොරෙක් ඇවිත් බලෙන් විපක්ෂ ආසනේ වාඩිවෙලා නැටුව නේද.. අන්න ඒකට යාපනේට වහින්නෙ.. 😂😂😂😂.. හොර තක්කඩි රට සූප්පු කරද්දි මොකෙක්වත් නෑ..දැන් තමා අමාරුව .. අර අඩුවැඩි වෙන පීඩනේ ඉස්සර තිබුනෙ නෑ නේද..🥶🥶

    • @nilanthi22nila93
      @nilanthi22nila93 3 дні тому +5

      ​@@PattiPatti-di3jo පාලකයෝ විතරද අධර්මිශ්ට, ශිෂ්ටසම්පන්න පංචශීලය රකින , හතරපෝයට සිල් ගන්න , මහජනතාවක්ද ඉන්නේ... අම්මෝ මොලේ තමයි මොලේ 🤣🤣🤣🤣

  • @x_Legend_rod
    @x_Legend_rod 3 дні тому +40

    අනුර නැතුව වෙන එකෙක් දින්නනම් මේකටත් වග කියන්න වෙන්නෙ උන්ට 😂 ජෙපි තියරි 😂

    • @ianashlon1154
      @ianashlon1154 3 дні тому

      hari bn ela

    • @KKR129Rathnayaka
      @KKR129Rathnayaka 3 дні тому +1

      Kathawa attha

    • @binuwagaming1261
      @binuwagaming1261 3 дні тому

      2029 AKD
      👆

    • @mangalikaperera1393
      @mangalikaperera1393 3 дні тому

      ඒකනම් ඇත්ත.

    • @TechNoD24.7
      @TechNoD24.7 3 дні тому

      අනුර කුලියක් ගෙවන්නේ නැතුවම උඹලගෙ ඔලු ඇතුලෙ ජීවත් වෙනවා 😂 කතිරයක් කරපු හරියක්.

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 3 дні тому +4

    අපේ රටේ පාලකයො වෙනස් කලත් රටේ මිනිස්සුන්ගේ ආකල්ප නම් වෙනස් වෙන්නෙත් නෑ කරන්නත් බෑ...ඒ තරම් කාලකන්නි ඉන්නෙ..වහින එක කාටවත් වලක්වන්න බෑ ඒ පාරසරිකව සිදුවන වෙනස්කම්..හැබැයි ඉතින් ගංවතුර තත්වය ඇති වෙන්නෙ මිනිසුන්ගේම නොහොබිනා ක්‍රියාවලින්..වතුර ගලා බසින ස්ථාන,වගුරු බිම් ගොඩ කරන් මිනිස්සුන්ට ඕනා ඕනා විදිහට ඒ තැන්වල ජීවත් වෙනවා..සමහ උන් ඉස්සො,මාලු වගේ ඇති කරන්න ටැංකි හදලා වතුර ගලා යන ස්ථාන වහලා දානවා..මිනිස්සුන්ගේ අදම ක්‍රියා තමයි මේවට හේතුව

  • @Hiruu-w3q
    @Hiruu-w3q 3 дні тому +5

    කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා ❤

  • @JADJayathungaDon
    @JADJayathungaDon 3 дні тому +2

    සොබා දහම කරන දේවල් ආන්ඩුවට බනින්න තරම් මෝඩ වෙන්න එපා

  • @NirodhaSriLankan
    @NirodhaSriLankan 3 дні тому +1

    අපේ හමුදාව තමයි හැම ප්‍රශ්ණයකදිම මිනිස්සුන්ගේ උදව්වට ඉන්නෙ❤🥺🙏
    රජය අධාර්මික වෙද්දී මේ ප්‍රශ්ණ වැඩි වෙනවා..කොහොමත් දැන් රජය ධර්මය අධර්මය අඳුරන්නෑ 🤮

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 3 дні тому +15

    ඇත්ත දියසේන කුමාරයට රට බාර දීපල්ලා . විකල්ප නැත .

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 дні тому +11

    දැන් විභාග තියෙන්නේ කොහොමද

  • @TharinduDilshan-gz7ul
    @TharinduDilshan-gz7ul 3 дні тому +45

    හොද වෙලාවට සජිත් හරි වෙන කවුරු හරි දිනුවෙ නැත්තේ....නැත්තන් මේවට වග කියන්න වෙන්නේත් උන්දලට සොබාදහම කැලබිලා කියලා🤣🤣🤣

  • @newvision3441
    @newvision3441 3 дні тому +2

    දළදා සමිදු පිහිටයි මගෙ ලක්බිමට 🙏

  • @ART-dd8hl
    @ART-dd8hl 3 дні тому +2

    ගිය අවුරුද්දේ තත්ත්වය මීට වඩා දරුණු වුණා. මාතරට ගංවතුර ආධාර දෙන්න වුණා. කොහොමත් නොවැම්බර් මාසයේ සුලි සුලං ගංවතුර අකුණුවලින් අනතුරු වෙනවා. අන්තර් මෝසමක් තියෙන්නේ. ඊළඟට ඊසාන දිග මෝසම සක්‍රිය වීමෙන් කොහොමටත් රටේ ඊසාන දිගට ගංවතුර ජල ගැලීම සිදුවෙනවා

  • @dasunudayanga125
    @dasunudayanga125 3 дні тому +10

    වෙන එකෙක් ජනා වෙලා හිටියනම්,ජෙප්පො උඩුබුරන විදිහ බලන්න තිබ්බා😂

    • @werangikaupahari3906
      @werangikaupahari3906 3 дні тому

      Yako me wassa hama auruddakama wahinawa.gonkama prdarshanaya karanna epa

    • @dasunudayanga125
      @dasunudayanga125 3 дні тому +2

      @@werangikaupahari3906 දැන් තමා හරකට මතක්වෙලා තියෙන්නෙ හැම අවුරුද්දෙම වහිනවා කියලා😅. පහු ගියකාලෙ පඩයක් ගියත් රනිලා තමා වැරදි 🤣. ගොං පාට් නොදා පලයන්න🤣🤣🤣

  • @divinejourney-official50
    @divinejourney-official50 3 дні тому +5

    ඊලාම් දේශ සීමාවට වහිනවා, දෙමළ මිනිසුන් තේරුම් ගන්න ඕන මේක බුද්ධ භූමිය බව

    • @sgf833
      @sgf833 3 дні тому

      මේ වගේ ගොන් කථා නිසා තමයි මේ ප්‍රශ්න ඔඩුදුවන්නෙ

  • @kusumltr2034
    @kusumltr2034 3 дні тому +11

    ඉක්මනින්ම හොද අතට පත්වේවා!

  • @cyberiskole
    @cyberiskole 3 дні тому +2

    අපිට exam යකෝ.. cutrunt එකත් නැ.. ඕන් බලපන්කො ඉතින් ආතල් එක.🙂

  • @vidusarasamarakoon9455
    @vidusarasamarakoon9455 3 дні тому

    .22 අපිත් ත්‍රිකුණාමලේ ගිහින් මුහුදේ නැවත් එක්ක❤

  • @letsmakeabeautifulworld
    @letsmakeabeautifulworld 3 дні тому

    😢ගංගා අවට ඉන්න අය වෙන ප්‍රදේශවල පදිංචි කරානම් ඒ මිනිස්සු හැමපාරම වහිනකොට ආපදා කදවුරු වල

  • @JADJayathungaDon
    @JADJayathungaDon 3 дні тому

    මෙ මාස් කන්න පටන්ගන්නෙ හමදාම මෙවගෙ දේවල් සිදුවෙනව ආන්ඩුවෙ වරදක් නෙමෙ

  • @jayathissajayathissa6406
    @jayathissajayathissa6406 3 дні тому +8

    ඉක්මට හතරවෙන ඕනේ ජේසු පිහිටයි

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 3 дні тому +2

      ජේසු කලින් මෙහෙම වෙනවා කියලා දැනගෙන හිටියෙ නැද්ද 😂

    • @ManojLakmal-hb5dr
      @ManojLakmal-hb5dr 3 дні тому

      Yako jesu denagaththath danne nethi unath moko ubata kahanawada ​@@dinithisathsarani5811

    • @FrostX88
      @FrostX88 3 дні тому

      හතරවෙන්න 😂😂😂

  • @ahinsaahinsa1091
    @ahinsaahinsa1091 3 дні тому +1

    නුසුදුසු අය බලේට ආවම සබාව දහමත් කැලබෙනවා..
    වේන කෙනෙක් ජනාධිපති වුනානම් ජේවිපී,,මාලිමා කාලකණ්ණි සමාජ මාධ්‍ය මේක කිය කියා නටනවා බලන්නතුනා.😅😅😅

  • @SujerwaSampath
    @SujerwaSampath 3 дні тому

    කොහොමත් මේ කාලේට වහිනවා ඊසාන මෝසම

  • @PahanSithumina-q1y
    @PahanSithumina-q1y 3 дні тому +3

    ප්‍රභාකරන් ගුන සැමරුවට පිලිතුරු

    • @metrolankahardware
      @metrolankahardware 3 дні тому

      Pissuda AKD wa dinawapu nisa gift ekak😂😂😂😂

    • @JaffnaQueen
      @JaffnaQueen 3 дні тому

      මේ 27 මුන්ගේ දවස

    • @JaffnaQueen
      @JaffnaQueen 3 дні тому +1

      කෙලවෙලාම යන්න ඕන ඔක්කොම

  • @JADJayathungaDon
    @JADJayathungaDon 3 дні тому

    ම්ට කලින් මෙ දේවල් සිද්ද උනේ කෝමද

  • @gkmax2010
    @gkmax2010 3 дні тому +3

    සක්ස්ක්‍රයිබ් 100ට හෙල්ප් එක්ක්❤❤❤❤

  • @PadmiIrangani
    @PadmiIrangani 3 дні тому +2

    සොබා දහම kampa vela

  • @JaffnaQueen
    @JaffnaQueen 3 дні тому

    උතුරට මෙහෙම වෙලා මදි

  • @asankanimali5841
    @asankanimali5841 3 дні тому +4

    AKD 🧭 අනුර ආව දවසෙ ඉදලම රටම ඉවරයි 😢😢😢😢

    • @QtrFour
      @QtrFour 3 дні тому

      Pala gobbaya yanta

    • @werangikaupahari3906
      @werangikaupahari3906 3 дні тому

      Ane ekathamai dann wassa, ganwathura nimissunta putumayo karadara.issara ganwathurath na mona karadarayakwath thibuna na minissunta.

    • @Vindaya-ns6dd
      @Vindaya-ns6dd 3 дні тому

      අනේ පගයෝ

    • @prasannaherath821
      @prasannaherath821 3 дні тому

      මාලිමාවට කලින් උන් මේවා හරියට පිලිසකර කරන්න තිබුනා රට කාපු හරක් කොමිස් ගත්තා

  • @nalaniperera203
    @nalaniperera203 3 дні тому

    මගෙ රට්ට් සිය්ලු ඩ්ව් පිහ්ටීඉ

  • @mangalikaperera1393
    @mangalikaperera1393 3 дні тому

    අයියෝ .,,....විභාගෙ ලියන ළමයි.????

  • @ireshalakmali6205
    @ireshalakmali6205 3 дні тому

    කිබුල්ලු පිරිලා

  • @ffNiththaGaming
    @ffNiththaGaming 3 дні тому +1

    janauare 18 dkua veasi anevareye

  • @Tyubvcz
    @Tyubvcz 3 дні тому +28

    බිලි පූජා නොදී නිධන් ගන්න යන්න එපා කියන්නේ ඕකට තමයි අලුත් ජනාධිපති පත් උනත් හරි ගංවතුර රටට සෙතක් නෑ සාප වෙලා

    • @slarcheologyacademy
      @slarcheologyacademy 3 дні тому +12

      Ane pako isanadiga mosam me kale eka therum ganin rate pathwena nayakaya mekata werai ne yako

    • @vichintrarathnayake-dj8oj
      @vichintrarathnayake-dj8oj 3 дні тому +1

      😂😂😂😂😂😂

    • @dilmikachalani7722
      @dilmikachalani7722 3 дні тому

      පිස්සු මේ මිනිසුන්ට ඉස්කෝලෙක ගිහින් නැද්ද මේ මෝසම් කාලෙ කොහොමත් ඊසානදිග පැත්තට වහිනවා.😂ඒකටත් රටේ නායකයට බැනලා😂😂 අනේ මන්දා මේ මිනිස්සු නම්

    • @ChirathGawtham
      @ChirathGawtham 3 дні тому

      Pissu yakku

    • @shyamalikumari9450
      @shyamalikumari9450 3 дні тому +11

      යකො එහෙම කියන්න එපා මේ කාලෙට ඒ පැත්තට වහින්න්වා එවට ජනපති තුමා පලිද

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 3 дні тому +4

    Jvp sape patan aran

  • @baplasanthalasantha8658
    @baplasanthalasantha8658 3 дні тому +4

    ජනාධිපති path una eka nemei me auddama wahinawa minissu karanatharamak karanne boruwa wanchawa kapatikam dushana deshapalayata witharak benala wedak ne pudi miniyath waga kiyanna one

  • @chandanakumara5791
    @chandanakumara5791 3 дні тому

    Kibullu kibullu kiya kiya inne nethiwa okun kapala dun gahala hare welapiyaw

  • @ChamiChami-k7o
    @ChamiChami-k7o 3 дні тому

    Ubala wage un ain unanam suddai

  • @InnocentPenguinFamily-hq2li
    @InnocentPenguinFamily-hq2li 3 дні тому

    Man hitanna utura jarawa hodala harinawa wagai

    • @metrolankahardware
      @metrolankahardware 3 дні тому

      AK ta. Me sere uthure ewun ussala dunna neh eakaiiiiii sobadhahama salakanwa eakata

  • @PGNihal-h1h
    @PGNihal-h1h 3 дні тому +1

    පොලොන්නරුවටත් හොඩටම වහිනවා 😩 සිතලඉ 😬🥶🥶🥶🥶🥶😮‍💨 🌺😂

  • @MRDANUMA
    @MRDANUMA 3 дні тому +2

    1 comment

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 3 дні тому +7

    තොපි චන්දෙ දිල පත් කරගත්තෙ මහා ලොකු එකෙක්ව උට කියල හදාගනිල්ල

    • @MZ.jay1
      @MZ.jay1 3 дні тому +8

      තෝ හිතුවද අපි ඡන්දේ දුන්නේ කතරගම දෙවියන්ට කියලා.ටිකක් ඉවසලා ඉදපන්😅😅

    • @nilminivithanage7941
      @nilminivithanage7941 3 дні тому

      යකෝ වැස්සත් බනිනවා...පෑයුවත් බනිනවා...ගෑණිට ළමයා හමිබ වෙන්න ගිහින් මොකක් හරි උනොත් එ්කටත් අනුරට බනි.....😂😂😂

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 3 дні тому

      ​@@MZ.jay1මහ බැංකුවේ තිබුන සේතම වියදම් කරලා කොරෝනා වලින් රටේ ජනතාව 90%ක්ම බේරගත්ත ගෝඨාබය මහත්තයාව පට්ට හොරෙක්,නිකමෙක්,මේලෝ දෙයක් නොකරපූ එකෙක් ගානට දාලා රට බංකොලොත් කලා කියලා රටිනුත් එලව ගත්තා.එහෙම උබලා දැන් සිල්‍ රෙදි පෝරෝගෙන හැමිනෙන්න හදනවා ...

    • @HimashiR.d
      @HimashiR.d 3 дні тому +1

      දැන් කාලගුනෙයි ජනාධිපති අතර ඇති සම්බන්දේ මොකද්ද 😂😂

    • @QtrFour
      @QtrFour 3 дні тому +1

      Togae gani pthkarapiya

  • @user6-zc3jv
    @user6-zc3jv 3 дні тому

    1st comment

  • @VinoPerera
    @VinoPerera 3 дні тому

    ko ara uturea doctor😮

  • @ishabandara2470
    @ishabandara2470 3 дні тому

    Dan ethakota uthure hamuda kadauru ain karapuhama me wani awasthawaladi hamudhawe aya kohomda maha janathawata udau krnne

  • @senakadharmasena1625
    @senakadharmasena1625 3 дні тому

    Npp ekata chanday dunnata diyoo fineshment denawa damalinta

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 3 дні тому

    Youda. Hamudawa. Me. Ratata. Ketaram. Sewayak. Kalath. Atam. Uture. Sha. Dakune. Aya. Ketaram. Apahasa. Garahili. Karanawa da😂😂😂😂😂😂

  • @shamyadesilva
    @shamyadesilva 3 дні тому

    PAHARA JVP KERIYONTA HENAMA GAHAPAN

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 3 дні тому

    Sobadamath.den.kuriru.vela.

  • @ChampaPerera-m2w
    @ChampaPerera-m2w 3 дні тому

    කියනකොට වර්ශයත් එක්ක දිනෙත් කියන්න

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 3 дні тому +4

    මිනී මරු අසුරයෙක් රටක නායකයෙක් උනාම දෙවියන්ගෙන් උදව් නෑ.