Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 218 | 2024-01-02 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 253

  • @chamodiprasangika249
    @chamodiprasangika249 11 місяців тому +308

    මේ කතාව දිගටම විකාශය ගෙනියන්න කියලා ඉල්ලන අය මේ පැත්තට කට්ටිය කෝ එකෙන්ම 😇😇👍👍

  • @jmsudarshani1010
    @jmsudarshani1010 11 місяців тому +20

    ඇත්තටම පොඩි අයටත් ඉගෙන ගන්න ලොකු අයටත් හොද දෙවල් ඉගෙන ගන්න හොදම කතාවක් ඇත්තටම සැම කෙනෙකුටම ගෙදර බලන්න පුලුවන් හොද කතාවක් ඉදිරියට තව හොද කොටස් ⁣ පෙන්වන්න

  • @DaswPokj
    @DaswPokj 11 місяців тому +48

    අදත් කතාව ලස්සනයි ❤❤ ඉවරවෙයි කියල හිතුවෙ😊😊

    • @JayaniDasanayaka-kl7ex
      @JayaniDasanayaka-kl7ex 10 місяців тому

      😂😂😂😂

    • @DaswPokj
      @DaswPokj 10 місяців тому

      😑😑😑😑😑😑

    • @සයුරි
      @සයුරි 8 місяців тому +1

      ඉවරනැ

    • @DaswPokj
      @DaswPokj 8 місяців тому +1

      ඉවරයි කියල හිතුවට ඉවරම නෑ

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 11 місяців тому +41

    ඉවර කරන්න නම් එපා මේ නාට්‍ය හරිම සුන්දර නාට්‍යක් රට සිට පටන් ගත් දින සිට නරබන මම...❤

    • @anushkahettiarachchi8446
      @anushkahettiarachchi8446 11 місяців тому

      Annya😊🎉😂😅❤+🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂

  • @chamodiprasangika249
    @chamodiprasangika249 11 місяців тому +71

    අද කතාව ලස්සනයි සදුනුයි රුවනුයි හින්දා නිධං හොරුත් අහුඋනා 😇😇😇 දෙන්නම කොහොම හරි හොයාගත්තනෙ 😇😇 දැං කතාව ඉස්සරහට ගොඩාක් ලස්සන වෙයි ❤❤❤❤ කතාව සුපිරියි කියන අය මෙ පැත්තට 🙂🙂👍👍

  • @kanthikan5145
    @kanthikan5145 11 місяців тому +14

    අදනම් හරිම සතුටුයි ලමයි දෙන්න හොයා ගත්තනෙ

  • @SomasiriWijamunige-bd2ue
    @SomasiriWijamunige-bd2ue 11 місяців тому +48

    රැවන් සදුන් දෙන්න ඛලා ගත්ත අම්මයි තාත්තයි පවි නේද...දෙන්නට ගොඩක් ආදරය කලා...ගොඩක් කල් කදාව අරන් යමු හීරැ.....කතාව සුපිරි යි...❤❤❤❤

  • @MARasika-rn9uu
    @MARasika-rn9uu 11 місяців тому +12

    අකුරට යන වෙලාව අපට හැමදාම ඔ්නි අපි අාදරෙයි

  • @DilhaniGunarathna-c4h
    @DilhaniGunarathna-c4h 3 місяці тому +2

    සදුන්ගේ කතා අපි හැමදාම බලනවා..❤❤❤

  • @සයුරි
    @සයුරි 8 місяців тому +6

    මඅත් හැමදම අකුරයටයන වෙලාවේ බලනව එක ලස්සනයි 🌹🌹🌹🌹🌹💞💞💞♥️♥️💕💕💋💋

    • @ntvmedianetwork8973
      @ntvmedianetwork8973 Місяць тому

      වෙලා ත්‍රීකුණාමලය දිසාපති තුමාට පුලුවන්ද ගොඩක් මට කතා කරලා කරන දෙන්න තියෙන්නේ එක ලෙස ගැන ගැන ගන්න හිතන්න අවධානය අවධානය පිණිසය පිණිසය කඩිනමින් පිණිසය කියලා තියෙන්නේ මං වැඩක් මේ මම වැඩක් මම මේ කතා මේ හෙට දින දින ශාසනික සිදුවීම් වැදගත්කම සාකච්ජා ජායාරූප කරන්න කර පූජ්‍ය තිබෙනවා ඇති බවට නේද තොරතුරු මේ මං හාමුදුරුවනේ මං නිසා දැන් දැන් ගැන දැන් නිසා වෙන්න මේ ගැන ගැන හිතන්න හිතන්න එක එපා කියලා තියෙන්නේ වැඩක් කරගන්න විතරක් නොවේ save nawaththana widiha hodai sinahalen ynn ep mn kiuw scl ynne ekt mg dnn one na aiye prshn amthk wl inne ithim sudu mt aye thaththa ekk dnn

  • @suniljayasinghe406
    @suniljayasinghe406 11 місяців тому +42

    මේ වගේ තමයි කතාව යන්න ඕන අද දුක සතුට දෙකම තිබුනා

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 11 місяців тому +17

    අදින් කතාව ඉවර නැ මටනම් මාරම සත්ටුයි❤❤❤❤🎉🎉🎉🎉😊😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 11 місяців тому +63

    එක episode එකක් මත් මිස් නොකර හැමදාම නැති පට්ටිය අය කෝ..😂

  • @SujaniSujani-r4r
    @SujaniSujani-r4r 11 місяців тому +13

    දරුවෝ දෙන්නගේ හමු වීම හරිම සන්වේදී අවස්තාවක් දරා ගන්න හරිම අමාරුයි😢😢😢😢😢😢😢😢😢😢😢

    • @senudahamya
      @senudahamya 9 місяців тому +1

      😢😢😢😢😢😢😢😢😢😢

  • @VigithaPathmini-pu9cu
    @VigithaPathmini-pu9cu 11 місяців тому +14

    🙂🙂🙂
    ලලිතා ලොකු අම්මා කිව්වොත් කියන්නෙම මහ පිස්සු කතාවක්
    ඒ කියන ඒවට නම් ඇත්තටම හිනා..😊😊😊😊
    මොනව වුණත් කතාව ලස්සනයි
    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
    සදුන්ගෙයි රුවන්ගෙයි යාලුවොත් ආවා දෙමව්පියොත් ආවා
    සේතුං මාමායි නැන්දයි ඇවිත් හිටියනම් කතාව තවත් ලස්සනයි 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @ChithraChandi
    @ChithraChandi 11 місяців тому +5

    අදනමි මට ගොඩක් සතුටුයි සදුනුයි රුවනුයි ආයෙත් දෙමාපියන් ලගට❤❤❤

  • @thisarimaduwanthi4579
    @thisarimaduwanthi4579 11 місяців тому +4

    අද හරිම ලස්සනයි ❤❤

  • @NayomiRangikaනනයෝමි
    @NayomiRangikaනනයෝමි 11 місяців тому +5

    සදුනුයි,රැවනුයි හම්බවුනානේ.😊😊❤❤.

  • @NandaWithana
    @NandaWithana 8 місяців тому +3

    අනූනවයෙන් සදුනුයි රුවනුයි බේරුනේ❤❤❤❤❤❤😊😊

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 11 місяців тому +7

    ❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕 චුට්ටේ නියම කොල්ලා පස්සෙන් ඇවිල්ලා පොලු පාරක් දුන්න නිසා බේරුනා දූපතේ කට්ටිය බලන්න මෙයාලා ආයෙත් එන්න ඕනේ අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diltharu4068
    @diltharu4068 11 місяців тому +22

    අම්මෝ පටන්ගද්දි හාට් එක ඩිග් ඩිග් ගෑවා කුතුහලයටම.....😅 සඳුන් රුවන් හොයාගත්තනෙ.. ඒ ඇති❤️

  • @suniljayasinghe406
    @suniljayasinghe406 11 місяців тому +19

    ලලිතා දකිනකොට මාර සතුටුයි ❤❤❤👍

  • @DiliniRathnayak-iw1jg
    @DiliniRathnayak-iw1jg 3 місяці тому +2

    තව කොටස් අපිට ඕන

  • @DayarathnaMirihana
    @DayarathnaMirihana 7 місяців тому +1

    කතාව නම් හරිම ලස්සනයි නේද අපිත් 😊 like

  • @AshaDamayanthi-w9v
    @AshaDamayanthi-w9v 11 місяців тому +3

    Ada Kathawath lassanai hamadama wage . Digatama wikashaya weyi kiyala balaporoththu wenawa 🎉😊

  • @DinewDamsika
    @DinewDamsika 11 місяців тому +3

    සුපිරිම ආ 😂😂

  • @PahandiWeerasingha
    @PahandiWeerasingha 2 місяці тому +3

    ❤ wow ♥️

  • @achininiranjala5710
    @achininiranjala5710 9 місяців тому +1

    👍👍👍සුපිරි

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 11 місяців тому +5

    අද කතාව ගොඩක්ම හොද යි

  • @RamaniPushpakumari-cm4nw
    @RamaniPushpakumari-cm4nw 5 місяців тому +2

    මටත් මටත් දුක සැප සතුට තිබ්බා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 місяців тому +6

    ලස්සනයි පළාත් ජිවිතේට දැකලා නෑ අප්පා

  • @madushan2301
    @madushan2301 11 місяців тому +4

    චුට්ටේ අයියවත් ආදරෙන් බලා ගත්තනම් හරි

  • @harsha799
    @harsha799 11 місяців тому +13

    කතාව හොදයි.හැබයි සදුන්ට,රුවන්ට පැනලා යන්න උදව් කරපු ඒ මනුස්සයාට, බලා ගත්තු සේතුං මාමා,නැන්දාත් අමතක නොකරනවානන් තවත් හොදයි.එයාලාට ස්තුතියි කිවුවේ වත් නැහැ.එම හරිද.කතාවක් වුනත් එහෙම තියෙන්න ඕනේ

  • @senithalochana3689
    @senithalochana3689 11 місяців тому +5

    Ada කතාව nam superi ❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 11 місяців тому +7

    අමිමෝ අදනම් සදුනුයි ,රැවනුයි හොයා ගන්නෝ 😊

  • @prabhathbalapitiya
    @prabhathbalapitiya 10 місяців тому +4

    Akurata yana welawe kathawa harima lassans kathawak meka harima dhuka satuta pirina kathawak meka hamadhama one
    😅😮😢😢😂🎉😮😅
    😮😅😢y 12:05

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 11 місяців тому +2

    අද කතාව හරිම ලස්සනයි ❤❤❤

  • @Nethu-t7r
    @Nethu-t7r 11 місяців тому +9

    අම්මෝ අදනම් සදුනුයි , රුවනුයි හොයා ගන්නෝ 😊

  • @MAHODA99
    @MAHODA99 7 місяців тому +2

    Mamath kamathi me kotasa digatama yanna dakinna

  • @shishi-ol5st
    @shishi-ol5st 11 місяців тому +10

    🎉🎉අද කතාව ඉවර නෑ

  • @prasannasilva9283
    @prasannasilva9283 11 місяців тому +4

    ඉක්මනට හොයන්න

  • @ldmgpriyanka9238
    @ldmgpriyanka9238 10 місяців тому +3

    පව් අනේ සදුන්ලා

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 11 місяців тому +4

    හරි ම. ලස්සනයි

  • @uddepanainosh5962
    @uddepanainosh5962 11 місяців тому +2

    Lokuama thamai niyama😊

  • @chamilagunarathna1050
    @chamilagunarathna1050 6 місяців тому +3

    😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 11 місяців тому +2

    Sadun.Ruvan.Anagathe.supiri.tharu.wenava.marama.dakshai.kathava.lasanata.geniyanavata.godak.sthuthi.👌💖💎

  • @ninie4764
    @ninie4764 11 місяців тому +2

    ලස්සනයි අදත්

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 9 місяців тому +1

    ඉංග්‍රීසි ටීච මරු.😂😂

  • @nethmisansala5790
    @nethmisansala5790 11 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danushkaruwan4466
    @danushkaruwan4466 11 місяців тому +5

    මෙලෝ රහක් නෑ කතාව ,මීට වැඩිය ත්‍රාත්විකව රංගනය ඉදිරිපත් වෙන්න ඕනි එතකොටයි ජනතාව වැඩියෙන් බලන්නෙ ❤️🇱🇰

    • @dewcomm6448
      @dewcomm6448 11 місяців тому

      මේක ලමා කතාවක්

  • @OvindiSathrini
    @OvindiSathrini 11 місяців тому +3

    හොඳයි 😊

  • @WSugathsujeawa
    @WSugathsujeawa 11 місяців тому +3

    Mama kamathimakathawa. Akuratayanawelawe

  • @mohannilanka370
    @mohannilanka370 11 місяців тому +4

    ❤❤❤😊😊😊

  • @JanithNipun-e5z
    @JanithNipun-e5z 11 місяців тому +3

    රුවන් අපේ තාත්ත ආවෙ නැද්ද අහද්දි ඇස්වලට කදුළු ආව කොච්චර දුක හිතෙන්න ඇද්ද

  • @Towel-l2o
    @Towel-l2o 11 місяців тому +3

    ටක්ගා දාන්න❤❤

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 11 місяців тому +2

    Adanm marama lassanai ❤

  • @gilg5550
    @gilg5550 11 місяців тому +6

    ❤❤❤❤❤

  • @chamaraDarshana-d8r
    @chamaraDarshana-d8r 11 місяців тому +5

    එයාලව ලිහල එයාලව බේරගත්ත මාම එයාවත් පොලිසියෙන් අරන්ගියානෙ😢

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 11 місяців тому +4

    ලලිතා මොඩ කතා කියන්නෙ..සදුන්,රුවන්ගේ අතුරුදන් විම නිසා මහේලගෙ ගල් හිත වෙනස් වේවි..ආදරයෙන් තම පුතාව පුරවාවි .

  • @hirukidinara1269
    @hirukidinara1269 11 місяців тому +3

    සදුන් නිසා තමා රුවනුත් අමාරුවෙ වැටුනෙ....😢

    • @champikachampika9
      @champikachampika9 11 місяців тому

      අනිවාර්යෙන් සදුන් හරි පන්ඩිතයි එයානිසා තමා අර අහිංසක කොල්ලව හැමදේටම අහුවෙන්නෙ

  • @SudarshaniKumari-t5s
    @SudarshaniKumari-t5s 11 місяців тому +4

    කොහොම හරි කමක් නා දරුවන් දෙදෙනා හම්බුනානෙ😢😢😢😢

  • @nethmirasanjali1062
    @nethmirasanjali1062 11 місяців тому +3

    මහේල....❤

  • @wasanthapatikirikoralage9046
    @wasanthapatikirikoralage9046 11 місяців тому +2

    ❤ ada kathawa lassanai mama me kathawata harima kamathi

  • @nisansalapriyadarshani7856
    @nisansalapriyadarshani7856 11 місяців тому +4

    පොලීසියෙ මහත්තුරු හරිම නිර්දෝෂියි.පොලීසියෙ අය නිසා ලමයි දෙන්නාව හොයාගන්න පුළුවන් වුනා

  • @lasanthazoysa6075
    @lasanthazoysa6075 11 місяців тому +6

    මෙහෙම වෙලා මගේ යාලුවෙක් මැරුණා 😢

  • @MalkanthiVKM
    @MalkanthiVKM 13 днів тому +1

    සදුන්ගේ අම්මතම විසින් 😮😢

  • @Niroshanichandima-uw3sm
    @Niroshanichandima-uw3sm 11 місяців тому +6

    අම්මො ඇති යන්තන් සදුනුයි රුවනුයි හොයා ගත්තා

  • @rumeshalvis1451
    @rumeshalvis1451 11 місяців тому +5

    ada kathawa lassanai kiyana aya KO ❤❤❤

  • @amiladanush8643
    @amiladanush8643 11 місяців тому +4

    රගපාන්න පුලුවන් එකෙක් නෑ විනාසකරා කතාව පුදුම තාත්වික ‍රංගන චික් 😂😂😂

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 11 місяців тому +2

    👍👍👍👍👍👍👍

  • @gamingkenzotff9412
    @gamingkenzotff9412 11 місяців тому +7

    රුවන්ල්ව ලෙහපු එක්කෙනාට සාදාරනයක් උනෙනැන්නේ😢

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 місяців тому +3

    😂😂😂ලලිත දෙපැත්ත කනව

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 11 місяців тому +1

    😢😢😢ගොඩක් දුක යි 😢😢😢😢

  • @sandarusathsara7154
    @sandarusathsara7154 11 місяців тому +2

    Ada maru😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 11 місяців тому +4

    ටක්ගා දාන්න අය කෝ..💔

  • @KusumSihali
    @KusumSihali 11 місяців тому +1

    චුට්ටෙ නියමයි

  • @NishaniNishani-b7h
    @NishaniNishani-b7h 11 місяців тому

    මේ කාතාව අපේ ගමේ ඉස්කොලේ ශූට් කරන්නෙ

    • @AnuraRanaweera-u5u
      @AnuraRanaweera-u5u 2 місяці тому

      ❤❤❤❤❤❤❤😢🎉😮😊❤❤❤❤❤❤❤❤❤😂😂

  • @anujayathisaga1054
    @anujayathisaga1054 11 місяців тому +1

    Hi guys

  • @riyalpathuma5454
    @riyalpathuma5454 11 місяців тому +2

    අදන් කතාව ⁣ඉවරය

  • @WSugathsujeawa
    @WSugathsujeawa 11 місяців тому +1

    Mama kamathimakathawa❤

  • @DarshaniErandika-nz6bi
    @DarshaniErandika-nz6bi 11 місяців тому +2

    ❤😊

  • @hailaa4912
    @hailaa4912 11 місяців тому +7

    අදින් කතාව ඉවරද

  • @rivi6449
    @rivi6449 11 місяців тому +4

    මෙඉ ලලිත නම් එපා වෙනව ඔය චරිතේ අයින් කරන්න තියෙන්නේ

  • @senitharonal1439
    @senitharonal1439 11 місяців тому +1

    💗💗💗💗💗💗💗

  • @pathmaali2281
    @pathmaali2281 11 місяців тому +1

    ❤👍👍👍👍👍

  • @LakmaliJayathilake
    @LakmaliJayathilake 5 місяців тому

    Me kathawa dorata bahala balamuda🤩

  • @michellesilva-f9z
    @michellesilva-f9z 11 місяців тому

    219 තියෙනවාද ?

  • @RanAyya
    @RanAyya 11 місяців тому +1

    😊

  • @vismivismi9068
    @vismivismi9068 11 місяців тому

    Chutte tamai ada wiraya 💯💯💯💯respect chuttw

  • @ershaersha61
    @ershaersha61 11 місяців тому

    Adanam godak dukai

  • @ruwanthishanika974
    @ruwanthishanika974 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 11 місяців тому +1

    ❤️👌

  • @vinonawa3089
    @vinonawa3089 11 місяців тому +4

    No

  • @riyalpathuma5454
    @riyalpathuma5454 11 місяців тому +4

    😭

  • @ishanividanagamage3876
    @ishanividanagamage3876 11 місяців тому +1

    Ada thamai api kathawe balapu hodama kotasa 🙏

  • @jayanthijayanthi7281
    @jayanthijayanthi7281 11 місяців тому +2

    😢😢😢😢😢😢

  • @JxjxkxJfiicic
    @JxjxkxJfiicic 8 місяців тому

    අකුරට යන

  • @vinonawa3089
    @vinonawa3089 11 місяців тому +3

    😭😭😭😭

  • @RamaniPushpakumari-cm4nw
    @RamaniPushpakumari-cm4nw 4 місяці тому

    මටත් දුක සැප තිබ්බා ඉතින් මේ සඳුන්වා ගැන ඉතින් මට මේ හරිම මට කඳුළු කඳුලක් කඳුළින් කඳුලට පහළට කෝච්චියක් වගේ යනව දැනෙනවා. මට හරිම දුකයි දුකයි. ඉතින් මේ පහලින් කඳුලින් කඳුලට වැක්කෙරෙනවා මගේ මේ ෆෝන් එකටත් මේ සතුටකම යාළුකම කඳුල තියෙනවා. මේ මේ සත් මේ කඳුල තියෙන දුක සභාවට ලැබෙන්නේ මේ අපේ අපිට දුක සපයන්නෙ මේ කඳුළෙන් ම තමා රත්තරන් මැණික් කඳුලක්👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩👩👩👩👩👩👩👩‍🦰👩👩👩👩👩👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️🙋‍♀️🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🍇🍇🍇🍇🥭🥭🥭🍇🍇🍇🍇🍇🍇🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍕🍕🍕🍕🍕🌭🍕🌭🍕🍕🍕🍕🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🥞🙋‍♀️🙋‍♀️🙋‍♀️ක් කියන්නේ අපිට එක කඳුලක් ඕනේ. ඒ කඳුළෙන් තියෙන තේරුම මං ඕගොල්ලන්ට කියන්න කියන්නම්. කඳල තියනවද

  • @YouTubekjh20
    @YouTubekjh20 11 місяців тому +4

    😂 Walawewe Naki Ganiye Aaye Ehema Sadun Ruwan tayi Baninawa Ehema Newe Hode. Aadaren Salakanawa Hoda E Ahinsaka Lamayi Dennata😠