The best battle in this season. She is awesome. And Malinda also so much talented. මීට වඩා අදක්ශ අය ඉදිරියට ගියා කියලා හිතනවා. අපරාධෙ දක්ශ කොල්ලෙක්. අනිත් කෝච්ල එකෙක්ගෙවත් අතක් මේ දක්ෂ කොල්ල වෙනුවෙන් එසවුනානම්👎
It's a shame the coaches don't have enough stealing options. Both did great and I feel Pamudi has a similar voice to Kushani Sandarekha.. Congratulations to both!
Malinda should be proud of himself cz this is another memorable battle and without his contribution this wouldn’t have been a success… Congrats Pamudi! 🎉 Good Luck Malinda! 🍀
හරිම ලස්සනයි. කෙල්ල සිංදුව වෙනම තැනකට අරන් ගියා. කොල්ලා සිංදුවේ ගැම්ම සුපිරියට දුන්නා ❤️😍
Thanks 💕💕
Showing legs may have been attracted the judge
@@maduradesilva80 Be careful with words
@@maduradesilva80 Uncle 😂
මලින්ද ඔබ ජීවිතය දිනනාවමයි ! ඔබට ජයෙන් ජයම වේවා !
අනිවාර්යයෙන්
මලින්ද මල්ලි උබ දැනටමත් දිනලා ඉවරයි❤ Mr baila trend එකක් කරගෙන ඉස්සරහටම යමන්❤ උබට ජය🎉🎉🎉
ආදරේයි අයියේ
කොල්ලගේ වොයිස් එක නම් අධික සුපිරියක් 🥺❤️
ආදරේයි
ඔයා අද මේ තරගයේන් අයින් උනත් අද ඔයා දිනලා ඉවරයි .මලින්ද අයියේ.❤❤💪
ස්තූතියි ආදරේයි
දෙන්නම ගොඩක් ලස්සනට ගායනා කළා ...මලින්ද ඔයාට පැහැදිලි සුන්දර මාවතක් විවර වුණා කියලා හිතන්න ඔයාගෙ ගමන යන්න නවතින්න එපා ඔය ගැඹුරු තේජාන්විත හඬ එක්ක දුර ගමනක් යන්න පුළුවන් ඒක ස්ථිරයි හදවතින්ම සුබපතනවා යන්න ඉදිරියට ම .....ජනතා වේදිකාවේ ඔබ දිනන දවසක වැඩි ඇතක නෙවෙයි ...ඔබට ජය ....
ආදරේයි ස්තූතියි
She is in a opera mood & he is in a බයිලා mood.. it's a good combination. Both are talented.. best wishes for a Lang journey both
ස්තූතියි ආදරේයි
@@malindalakmaldesilva1157 .. ♥️♥️♥️♥️
The best battle in this season. She is awesome. And Malinda also so much talented. මීට වඩා අදක්ශ අය ඉදිරියට ගියා කියලා හිතනවා. අපරාධෙ දක්ශ කොල්ලෙක්. අනිත් කෝච්ල එකෙක්ගෙවත් අතක් මේ දක්ෂ කොල්ල වෙනුවෙන් එසවුනානම්👎
ආදරේයි ගොඩක් ආදරේයි ස්තූතියි
@@malindalakmaldesilva1157 maliyo meka coch kasunge waraddak nemei.. anith coch lata passe duka hithei....
@@malindalakmaldesilva1157 ❤️ wish you all the best brother
ස්තූතියි ඔක්කොටම
Eka ne 😢
ඔබ මුලින් දුටුව දින මා
මුලු හදවතින්ම බැදුනා
මතකයි එදිනෙ රහසේ දැනුනා ආදරේ..
හිත ඔබ ලගින්ම රැදුනා
මට කියා දෙන්න සිතුනා
තාමත් පවසා ගනු බෑ මහදේ ආදරේ..
ආදරේ...ආදරේ...ආදරේ...ආදරේ...//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවා ගනු බැනේ ආදරේ...//
කිසිවෙකුත් නොමැත අසලා
කාටවත් නොමැත කියලා
මාගෙන් කිසිදා නොඇසු නොකියු ආදරේ
සුරගනක් ලෙසින් දකිනා
සුභ දසුනකි මන බදිනා
ඔබගෙන් තව නෑ ලැබුනේ පතනා ආදරේ
ආදරේ...ආදරේ...ආදරේ...ආදරේ...
සිහිනෙනුත් ඔබව දුටුවා
සැබැවිනුත් ඔබව දුටුවා
දෙනෙතින් ඔබගෙ දුටුවෙ ලදුනෙ ආදරේ
තනිකමෙන් පාලුවෙන් මා
අද ගෙවන දිවිය සැමදා
ලැබුනොත් සැනසෙයි හිමිවෙ ඔබගේ ආදරේ
ආදරේ...ආදරේ...ආදරේ...//
ආදරේයි
අම්බෝ ඒක වෙනමම එකක් තමයි ..😍😍❤️
Congratulations ..❤️👍
Thanks
මෙය එක වෙදිකාවක් පමනි.මලින්ද.ඔබට ජය🔥
ආදරේයි අනිවාර්යයෙන්
ඒක නිවැරැදි තීරනයක් නෙවෙයි ,මලින්දයි ඉදිරියට යායුත්තේ,සන්තුස් කිව්වා 50/50 කියලා ඒත් අනෙක් කෝච්ලා මලින්දව ඉදිරියට ගෙන යාමට උත්සුක වූයේ නෑ .මලින්දගේ පිච් නිවැරදිව තිබුනා.
ගොඩක් ස්තූතියි අයියේ
ගමන නවත්තන්න එපා හිරු ස්ටාර් හෝ දෙරණ ඩ්‍රීම්ස්ටාර් රියලිටි තරගයකට සහබාගී වෙන්න අතාරින්න එපා ඔය voice එකෙන් වැඩක් ගන්න 👍
ස්තූතියි අනිවාර්යයෙන්
What a voice bro,Malinda next level🔥🤘
ස්තූතියි ආදරේයි
Malinda fantastic talent bro. all the very best for your future 👍👍👍👌👌👌👌💥💥💥💯
Thanks ආදරේයි
Awesome..✌️🔥 Both are superb..Malinda you have such a rare talent..Go ahead with it..❤️
Thanks
Love U both so much 😍💚💚😍 Malinda Bro, we wait to see you on stage very soon 💪👍🌟🎉💚
ආදරේයි
ඒ කොල්ල දක්ශයි ලස්සනට කිව්වා😔 අර කෙල්ල ට වඩා...කෙල්ල මායිම් දාලා දින්නා😬
ස්තූතියි ගොඩක්
These two were gems equally! The vote went for unconventional than the other! ✌️
Supiriyak😍 aiyata suba pathanawa. Innama oone kenek🥺 waiting moreeeeee
Thanks
What a rendition this is!! Beautiful..!
Thanks
You are already a star Malinda malli. Keep it up.
Thanks akke
Ape Malinda kolla ♥️✌🏻
Long way to go
ආදරේයි මගේ මිත්‍රයා ඩෙරිකා
Thank you so much everyone for the lovely wishes.
God bless you ♥️♥️♥️
💙
Really proud of you nangi... ❤️❤️
keep it up dear. abnormal overall talented girl you are. Of course you are beautiful, lovely and cute. I watched you the voice songs several times.
කොල්ලන්ට අසාදාරණයි ඉතිං. කෙල්ලන්ට හැකියාවට වඩා නිරුවතට තැනක් තියෙනවා. කොල්ලා ඇත්තටම දක්ෂයෙක්. ❤️👍
Thanks brother
Mallidava still karanna thibuna aparade e voice eka supiri good luck bro
ස්තූතියි
It's a shame the coaches don't have enough stealing options. Both did great and I feel Pamudi has a similar voice to Kushani Sandarekha.. Congratulations to both!
දෙන්නම මරු 🔥
ස්තූතියි
Malinda ඉස්සරහට යන්න ඕනේ
ස්තූතියි
Both did wonderful job. Congratulations to our pal Deepal's doni.
Nice combination..Good luck both of you..
ස්තූතියි
නියමයි ,නියමයි ,නියමයි ..දෙන්නම... කසුනුත් සතුටින් වගේ.🤩දිනුම පැරදුම කෙසේවෙතත් ,දෙන්නටම සුබ පැතුම් .💐💐
Thanks
සමහර උන් සිංදු ගැලපෙන්නැතුව කැපිලා යද්දි, වෙනස්ම ජොන්රන්ස් දෙකක දෙන්නෙක් දලා මගෙ output එකක් දෙන්න පුළුවන් ලෙජන්ඩ්ඩෙකුට විතරයි....😍✌️
ආදරෙයි කෝච් කසුන්...🙏😎😍
ඒක සිරා මචන්😍
Yes true ,still waiting to see legend 's performance
එහෙමද කියන්නේ
Malinda battle ekata enaturu ape balagena hitiya.harema dukai good luck malinda 🌷🌷🌷🇵🇹
ගොඩක් ස්තූතියි
ඒක මරු ....❤❤
ස්තූතියි
Malinda aiya oya niyamai❤️mata wishwasai oya methanin nawathinne na kiyala, nawathinnath epa❤️god bless oyatai pamudi akkatai dennatama!
ස්තූතියි ආදරේයි
මලින්ද ඔයා මාරමයි.. ඉස්සරහට කරන වැඩ සාර්ථක වෙන්න ඕනෙ 🥺💗
Thanks
Malinda should be proud of himself cz this is another memorable battle and without his contribution this wouldn’t have been a success…
Congrats Pamudi! 🎉
Good Luck Malinda! 🍀
Thanks
Malinda you did grade job superb
ආදරේයි
Wow….. nice performance 🎊🎶both of you did well! Cheers! 🥂
Thanks
අපේ උදම්මිට වීරයා ❤️
ආදරේයි
All the best malinda ❤️❤️❤️even u loose congrats for the lady 💗
Thanks
කියා දෙන්න ආදරේ තරම් 💕
😌🔥
💕💕💕
Both were great!
Malinda.. ur path is clear my man. Go get it. All the best 👍
Thanks
Nice collab.both are stunning.
ස්තූතියි
Well done guys 😍❤️💯
ආදරේයි
හරිම ලස්සනයි
ඒක නම් නියමයි
Thanks
Eka nm supiri
ස්තූතියි
What a performance! Both are great ❤️
Wow superb performance ❤️
ස්තූතියි
මලින්ද 😢 ❤
ස්තූතියි
awesome performance. all the best
Thanks
Woow what a combination ! 🌼
Nice performance .
keep it up akka superb ❤❤❤congratulations 🎊 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
wow both are superb 🔥🔥🔥🔥
ස්තූතියි
That couple real match ...south korea we wish they mareid
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
Thanks
මලින්ද.....👍තරගයේ ඉන්න තිබ්බ...
ස්තූතියි
අනිවාර්යයෙන් මමත් කියනවා malinda niyamai
@@getastar2382 ස්තූතියි
Congratulations both of you.great.keep it up.
Thanks
කොල්ල හොදට sing කරා ජය වේවා 👏👏👏👏🎧❤️
ආදරේයි
Me battel ekanam maru ❤️
ස්තූතියි
the best battle I've seen so far
ස්තූතියි
Machn Malinda....oya baila style eka rap ekk widiyata krla blpn...supiriyak wei♥️
ස්තූතියි අනිවාර්යයෙන්
Keep it up malinda ..you can win ❤️🔥
Thanks
ඒක නියමයි...🤗🤗🤗
ස්තූතියි
Coach ksunge battle witharak balana man 😊
Thanks
This is an awesome battle 🥰❤️❤️❤️
Thanks
Malinda aththatama ahata kandulak awa machan. Jayawewa obata.
ගොඩක් ස්තූතියි
The voice of these two is very beautiful👌 the genius is malinda❤
Thanks
Don’t give up Malinda bro
Thanks 💕💕
wow wonderful
Such a Beautiful battle 😍 ❤️
Thanks
@@malindalakmaldesilva1157 ❤️❤️❤️❤️❤️❤️
ඔන්න වැඩ . සින්දු කන්නැතිව චේන්ජ් කරනවා කියන්න ඔන්න ඕකයි
ස්තූතියි
Well done guys ❤❤
හරි නම් මේ boy ඉස්සරහට යන්න ඕන
ස්තූතියි ගොඩක්
perfect battle ❤
Thanks
Malinda bro 🔥❤
මලින්ද කියන්නේ වෙනම brand එකක්
ආදරේයි අනිවාර්යයෙන්
සුභ පතනවා pamudi💖😍
Malinda තමයි හොඳටම කැරේ ..මීට වඩා දක්ෂතා adu අය therila tiyenava dukai...wild card netida😪😪😪😪
ගොඩක් ස්තූතියි
Wow what a performance❤❤
Thanks
Just Wow Guys..❤️🔥🔥🔥🔥
ආදරේයි
Love you both🤭😘 Malinda ayya oyath dinna ❤️
ස්තූතියි
super battle❤️❤️🔥
Thanks
Love it!
ස්තූතියි
Wow...simply entertaining
ස්තූතියි
Wow👍👍👍👍👍👍❤🌹
But,I don't agree with Coach Kasun. I should have headed forward Malinda with Coach Kasun! 🤪
ස්තූතියි
malindage voice eka lassanai 👀
Thanks
Wow! Niyamai!😍😍😍
ස්තූතියි
We love you Malindaaa!!!!!!!!!!!!! supiri wada tikak oni issrahata!! ❤❤❤❤❤❤
ලගදීම
@@malindalakmaldesilva1157 ♥️🌹
50/50 මට නම් ⚠️️
ස්තූතියි
Coach shashikagei coach kasungei battle thamai supiri♥️♥️♥️♥️
Thanks
Malinda❤
ගමන නතර කරන්න එපා කියලා කියන උන් hiru star යන්න කිවුවට යන්ඩනම් එපා මචං..ඊලග සීසන් එකේ voice එකෙන්ම try කරපන්..ගේමක් ගහන්න පුලුවන්☺️
ආදරේයි
Godak රසට අහන් ඉන්න හිතෙනවා
Thanks
Hooooo kolla 👌
ස්තූතියි