Going back to the past and when we were little we used to say lightning but times flowers like this with the help of our moms and dads read the beautiful sign and made some climbing pastries and they were really happy that day so really thank you so much for this again we have so much to reflect on our hearts I wish you a good program going forward
අද කාලයේ ගොඩක් දෙනෙක් මේ චාරිත්‍ර ගැන හරියට දන්නෙ නැහැ. හොඳ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. මේ වගේ වීඩියෝ එකකින් ඒ වැනිi දැනුමත් ලබා දුන්නාට බොහොම ස්තූතියි
ඇත්තමයි අද කාලෙට බොහොමයක් වටිනවා මේ වීඩියෝ එක ......මොකද අද කාලේ මව්පියන්ට මේ පිළිබඳව මනා වැටහීමක් නැහැ .........🎉🎉🎉🎉🎉🎉❤❤❤
ඇත්තටම මදකට මගේ සිත අතීතයට ගෙන් ගියා මගේ ආදණීය අනීය අම්මා තාත්තත් මේ විදියට මට අකුරු කිව්වා එදා දවසේ මේ විදියටම සරසලා කිරිබත් උයලා මට ගුරු ගුරුහරුකම් කියලා දෙමින් මාව දිරිමත් කළා ඒරා ඒ අතීතය හා සමානව මේ වීඩියෝ එක දකිනකොට ඇත්තටම මගේ නෙතට කඳුළු නනවා ඉතින් මේ දුවණිය ටත් අකුරු කියමින් මේ අම්මයි තාත්තයි ගුරුහරුකම් දෙමින් සමාජය ද මේ වගේ වීඩියෝ එකක් කියාපාන්නේ අනිත් අයටත් ආදර්ශයක් දෙන්නයි ඉතින් මම සුබ පතනවා සහෝදරිය ඔබට දිගටම මෙවැනි වීඩියෝ අරගෙන එන්න ජය වේවා
හරිම ආසවෙන් බලපු විඩියොව ක් බොහොම ස්තුතියි ඔබට
ගොඩක්ම
වටිනා ඉදිරිපත් කිරිමක් තෙරුවන් සරනයි
Atttama godak dewal danagatta me video eken.. sthuthi!!!
බොහොමත්ම ස්තුතී ඔබට මෙවනි වටිනා විඩෙඔ එකක් ගෙන එම ගැන
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. නොදන්න කෙනෙකුට වුනත් අවබෝධ කරගත හැකි පරිදි හොදින් පැහැදිලි කරනවා ස්තුතියි ❤
ඒ පිළිබඳ දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි වැදගත් දෙයක්.. හරිම විදිහට කියල දුන්නට ස්තූතියි.. Thanks for sharing 😊
Bohoma watina video ekak. Thankyou
මෙවන් චාරිත්‍ර සමාජයෙන් අඩුවීගෙන යන කාලයක ඒ පිළිබඳ දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි
Charithraya hariyatama karanawa kiyanneth hari amaru kalayak thamai meka. Kese wethath hodata igena ganna puthee. Budu saranai.
අනේ .. ගොඩාක් ලස්සන ගොඩාක් වටින විඩීයෝ එකක්.. බොහොම ස්තූතී 😍
මේ චාරිත්‍ර පිළිබඳව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.
තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!
හැමදාමත් හොද දේවල් අරගෙන එනවා ඔබ ඔබගේ චැනල් එකෙන්.
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි.මගේ පොඩි පුතාට ලගදිම අකුරු කියවන්න ඕන. මේක ගොඩක් වැදගත්
බොහොම වටින වීඩියෝ එකක් ස්තුතියි !!!
ගොඩක් වටින video එකක්.දිගටම කරගෙන යන්න
මේ වාගේ චාරිත්‍රවලට මුල් තෑන දෙන එක ගොඩක් වටිනවා ,මේ වගේ වීඩියෝ එකක් ගෙන ආවට ඔබට ගොඩක් ස්තුතියි
ඔයාලටත් තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!
මෙවැනි වීඩියෝවක් ඉදිරිපත් කළාට බොහොම ස්තුතියි
ඔබට ගොඩක් 🙏 ස්තූතියි මේ චාරිත්‍ර පිළිබඳව විස්තර කලාට.මගෙ පුතාගෙ අකුරු කියවීමේදී එය ලොකු උපකාරයක් උනා.💕💕
බොහෝම ස්තූතියි ඒ වගේම ගොඩක් සතුටුයි මගේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් උනඑක ගැන.. තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!
ඇත්තටම අද කාලේ ගොඩක් අය මේ පිලිබදව දැනුවත් නැ.හොද පැහැදිලි කරලා දීමක් ජය වේවා..
පුන්චි කාලේ අපි ත් වලට මාර සතුටක් පුදුම විදිහට ගෙනත් දුන්නා එදා ගුරු කියන දවසේ අපි සමහර වෙලාවට කියනකොට අපි නෑ කියනවා පුළුවන් කියනවා ඒ වගේ දේවල් තමයි පුංචි ළමයි අතින් දකින්න ලැබෙන්නේ ඇත්තටම මේ වගේ චාරිත්‍ර අපේ අතින් ගිලිහිලා යනවා මේවා රැක ගත යුතුයි සිංහල දෙමළ මුස්ලිම් සෑම දරුවෙකුටම මේවා මේ චාරිත්‍ර පුරුදු කළ යුතුයි ඇත්තටම දෙමව්පියෝ වශයෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා ඉතින් මම සුබ පතනවා ඔබතුමියට මෙවැනි දේවල් සමාජයට යළිත් තීරණය කිරීම ගැන
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.
ගොඩක් හොද වීඩියෝ එකක් අපට බලන්න ලැබ දුන්නට ස්තුතියි
ඇත්තටම වටිනා චාරිත්‍ර අපි රැකගත යුතුයි. ස්තූතියි වීඩියෝ එකට
මමත් අද තමයි මේ ටික දැන ගත්තෙ ගොඩක් වටිනවා ස්තූතියි ඔයාට
තෙරුවන් සරණයි
🙏
තෙරුවන් සරණයි ජයවේවා ජයවේවා 🙏🙏💐💐
ගොඩක් ම වට්න වීඩියෝ එකක් ස්තුති
හරිම ලස්සනයි වැඩේ උපරිම හොදට කරලා තියෙනවා
Really superb uploading
ගොඩක් පිං ඔයාට මගේ පැටියට 23 අකුරු කියවන්න තියෙන්නේ... 🙏🙏🙏 ඔයාගෙ vedio එකන් ගොඩක් දේවල් එකතු කරගත්ත මම 🙏🙏🙏
බොහෝම ස්තූතියි 🙏
සුභ අනාගතයක් පතනව චූටි පුතාට ❤
Godaak watinawa ❤❤❤❤ pin siddama wewea kiyala prarthana karanawa
🙏
ගොඩක් වටින වීඩියෝ එකක් අද අරන් ඇවිත් තියෙන්නේ ස්තූතියි
Hamoma danagatha uthu video ekak...
දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි
අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා ස්තුතියි
වටිනා ඉදිරිපත් කිරීමක් ස්තුතියි
Very important video. Thank you for shearing...❤
Bohoma sthuthi🙏
Lagadima mage duwatath akuru kiyawanna thiyenawa, me video eka godak watinawa…🌹
ගොඩක් ස්තූතියි ඔබ තුමියට මගේ පුතා ටත් අකුරු කියවීම පිළිබඳව දැනුමක් ගත්තා 😀
🙏
Godak wadagath wana video ekak.
Bohomathma sthuthi
හැමදාමත් වගේ අදත් වටිනා විඩියෝ එකක්
Budu saranai puthata!!!
Thamange aramuni walata yanna punchi puthaata apith hadawathinma suba pathanawa!!!
බොහෝම ස්තූතියි.. ඔයාලටත් තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!
Thanks dear.budusaranai oyalata.
ඉතා වටිනා ව්ඩ්යෝ එකක්
Harima vatina video ekak. Thankyou
අපෙ දරුවන්ට ඉතාමත් වටිනාවිඩියෝවක් 🤗🤗
ගොඩක් ස්තුතියි ❤❤❤❤
Ada tama me gana awabodayak gatte.. thankyou!!!!
Great video. Thanks for the sharing this video
තෙරුවන් සරණයි පූන්චි පුතාට සුබ අනාගතයක්!
Godak sthuthi.oyge babatath jaya wewa....
ඉතාමත් වටිනා විඩියෝවක් මොකද බොහොමයක් දන්නේ නැහැ මේ පිලිබදව හරියටම මොනාද කරන්න ඔනේකියලා
ගොඩක් හොද වීඩියෝ එකක්
Tanks akki oya karapu vidiyatama mat mage patiyata akuru kiyeuwa❤
ඉතාම වටිනා වීඩියෝ එකක්
වටිනවා මේ වගේ දේවල් පෙන්වන එක
ගොඩක් ප්‍රේයොජනයි ගොඩක් ස්තූතිය
Shaanu babata ,බුදු සරණයි
සියලු දෙයින් සම්පූර්ණ ලෙස හොදට කරල තියෙනවා
ගොඩක් ලස්සනයි වීඩියෝ එක
Lassanai akke.sthuti mewani watina video ekak genawata
valuable video...good luck...
bohomathma sthuthi obata karunu godak danagatta
budusaranai raththaran patiyoo
🙏
ගොඩක් වටිනා වීඩියෝ එකක්
ඉතාම වැදගත් video එකක්
Wow thank you for sharing this it s really helpful video for use
Really thanks ur uploading
A very valuable video. thanks for sharing
සානු බබාට අකුරු කියවලා තෙරුවන් සරනයි චුටි පුතේ හදවතින්ම සුබ පතනවා හොදින් ඉගනගෙන රටේ හොද තෑනකට යන්න
බොහෝම ස්තූතියි...
තෙරුවන් සරනයි චුටි පුතේ
Gdk pinoyata❤
Mata podi kale matak una atttama...godak watina video ekak!!!
bohoma sthuthiy video eka godak watinawa
Thank you for your valuable video and congratulations
ශානු බබා අකුරු කියවලා. බුදුසරණයි පැටියෝ.
Very valuable video thanks 👏👏👏👌👌
හොද දැනුවත් කිරිමක් ස්තුතියි
අනේ ශෝක් එකට තෙරුනා අක්කේ 😍 ඔයාගෙ පුතාට බුදු සරණයි 🙏
බොහොම ස්තූතියි නංගී.. ඔයාලටත් තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!
Going back to the past and when we were little we used to say lightning but times flowers like this with the help of our moms and dads read the beautiful sign and made some climbing pastries and they were really happy that day so really thank you so much for this again we have so much to reflect on our hearts I wish you a good program going forward
ස්තුතියි ඔබතුමියට!
Thank u dr..mm me vedio eka balala thama idea gaththe
ගොඩාක් සතුටුයි. ඒ වගේම බොහෝම ස්තුතියි..
Valuable video thanks for sharing
Excellent job nangi
Godak sthuthiyi akke ❤️
🙏
Thanks for sharing such a valuable video
Thank you for sharing your experience with use and you jave Don right way also explaining nicely
Thanks for sharing this valuable video
Math me mase akuru kiyawanawa duwata bohoma isthuthi dr 😍😍
ඇත්තටම ගොඩක් වැදගත් ඒ වගේම වටිනා වීඩියෝ එකක් නිසියාකාරව චාරිත්‍ර ගැන දැනගන්න ගොඩක් අම්මලට මේ වීඩියෝව වැදගත් වේවි
අතීතයේට හා යනවා ඇත්තටම අපි පුංචි කාලේ අකුණු කිව්වත් මේ විදියට වෙලාවල් මල් අපේ අම්මලා තාත්තලා පිහිට ලස්සන ලකුණ කියවන පොත් පත් ටිකක් නගින් තියෙන කැවිලි පෙවිලි හදලා ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් සතුටු උනා එදා දවස ඉතින් ඇත්තටම මේ දේ ගොඩාක් ස්තුතියි මේක නැවතත් අපිට අපේ හිත් වලට ආවර්ජනය කරන්න ගොඩක් හොඳ වැඩසටහනක් ඉදිරියටම කරගෙන යන්න මම සුබ පතනවා
බොහෝම ස්තූතියි
Anhhh ehka harima wedgath oyaht gdak pin❤
🙏
Appreciate your video because most of the young mothers don't know exactly what wants to do
Me wage video akak ganawata godak sthuthi
This is very important video because every moms have to learn this well