oyge gigs attractive krgnn eye catching wenna one ita passe ratings hadaganna 95+ ratings hadaganna puluwan tharam orders enkn bln inna nathuwa hamotm emails ywnna insta eke ad dana podi business wlta private msg danna oyge gig ekt eylt helpful nam **opportunities create krgnn one nthuwa oyge lagata mkuth ibe enne na** share ma krpn puluwan tharam hama social media ekkm
අනේ උබේ කය්ය විතරයි.පුලුවන්නම් කරල පෙන්නපන්
Thank you very much. Got a lot of knowledge. Keep it up. Tc
පිං සිද්ද්ධ වෙනව මේ වගේ video එකක් දැම්මට
හොයපු වීඩියො එකක් අයියේ.ඔයාගේ ව්ඩීයෝ බලලා fiverr acc එකක් හැදුවා දැන් acc එකට මස 7 ක් විතර වෙනවා.හැබැයි තාමා ඕර්ඩර්නම් අවේ නෑ ,inpreeshion dawasata 130 ක් විතර යන්වා ,clicks 3ක් විතර යන්වා.මේ වගේ වීඩියෝ දිගටම කරන්න අයියේ.💓
aniwaren
මන් දාලා ඇති වීඩියෝ...බලන්න.. මෙයාගේ එවත් හොඳයි..
oyge gigs attractive krgnn eye catching wenna one ita passe ratings hadaganna 95+ ratings hadaganna puluwan tharam orders enkn bln inna nathuwa hamotm emails ywnna insta eke ad dana podi business wlta private msg danna oyge gig ekt eylt helpful nam **opportunities create krgnn one nthuwa oyge lagata mkuth ibe enne na** share ma krpn puluwan tharam hama social media ekkm
thanks ♥@@rizzler399
Great job brother hats off for your valuable effort
Thanks a lot
Gig promot කරන හැටි කියල දෙනවනම් ගොඩක් වටිනවා...❤
kiyala deela thynwane kalin
මට තියන එකම අවුල තමා පේ නියර් අක්ව්න්ට් එකක් හදන එක මට තාම ඩ්රයිවින් ලයිශන් කාඩ් එක ආවෙත් නෑ අයිඩී කාඩ් එක ආවෙත් නෑ අම්මගේ අප්පච්චිගේ ඒවෑ ඔන්ලයින් බෑන්කිනුත් නෑ මන් අසරන වෙලා වගේ හිතට දැනෙනවා අයියේ
matath ehmai appa
greate techcd
අයියේ 2024 fiverr පටන් ගත්ත අයට ඕඩර්ස් නැත්තේ ඇයි?පුලුවන්න්ම් 2024 new fiverr account එකක් හදලා ඕඩර් එකක් ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
මත් fiver එකට gig දැම්මා මටත් gig අවේ නානේ😢
Thank you very much aiye❤️
ayya mata podi prashnayak thiyenava help ekak oni💓💓
mn aluthen yt chanel ekak haduwath number verfy karanna ba , eeth mata aluth idea ekak thiyenava chanel ekak patan ganna, eeee nisa mn laga kalin hadala thiyena chanel ekak thiyenava habai mn eeke 5,6 paarakma nama , logo , category ehema venas karala thiyenava ,🙆 mn aluthen patan ganna yana chanel ekata eeka prashnayak veida , youtube algorithm ekata eeka prashnayakda , habai subscribesla 24 i inne copyright issues ehema na , plz answer 🍡
Reply ona
Phone ekn dnt krnna deyk nthi thrm 😢 used parts dala hri pc ek hdgen en ekd honda mokdd krnna thiyen hondm dee dn 😢💔
Fiverr acc ekk hadala amruwen $250 wage orders kara. Eth eka gig ekta copywrite wadila eka disbale kara.mn wena browser ekkin aluth acc ekk haduwa ekta awlk weid 😢
ඩොලර් 500ක් හෙව්වා ඔයාගේ Fiverr ගැන දාපු පරණ video එකක් බලල.යකෝ ජොබ් එකෙන් හම්බෙන්නෙත් මාසයක් කඹුරලා 48000යි 🤣
🤭
1. Kocchara kul giyd
2. Mokdd skill ekh
අයියේ මම කලින් ෆයිවර් එකව්න්ට් එකක් හදලා තිබ්බා,දැන් ඊමෙල් පාස්වර්ඩ් මුකුත් මතක නෑ,මට තව ෆයිවර් එකව්න්ට් එකක් හදාගන්න පුළුවන්ද,කලින් හදපු එකව්න්ට් එක මතක නෑ
puluwan
සුපිරි අයියේ බලගන ඉඳපු වීඩියෝ එකක්.දැන් අපි payoneer එකක් හදද්දී මුකුත් ප්රශ්න වෙන්නේ නැද්ද?
Ne malli
පොඩි උන්ව අනාත කරන්න එපා බන්. 😂
new seller kenekuta dn gig 7k danna be aiye gig 4i danna puluwan
aiye web article wage deyak chatgpt use karala genarate karala ewa humarize karala apita karanna puluwanda fiverr???
puluwan full ai use karoth kochchra kal karana pulwuan weida kiyala kiyanna behe
Fiver eke inna apita gigs hadala dena kenkva hire krgnne kohomd ?
api hadala dennam
Thanks for the vedio ❤
අයියෙ මට gig 7 ක් දාන්න බෑනෙ.හතරක් විතරයි නේ පුලුවන්
dan new seller kenekta 4i pluwan
update karala eyalage rules
නිකන් අනම් මනම් වලට වටිනා කාලය වියදම් කරන්න එපා. අපිනම් කොරියන් විභාගේ කරන්න උදේ රෑ නිදිමරාගෙන පාඩම් කරනෝ .
Canva pro gana පුළුවන් bingo tingo web site aken
❤❤
මෙ විඩියො බලන උන්ට පිස්සු😂😂😂 , ලෙසිම වැඩ කියන්නෙ අනිවාර්යයෙන් එවගෙ competition එක වැඩි ඇතිනෙ එ කියන්නෙ....😂😂😂😂 😂
1 st
Paypal hdgnn widihk ndd
❤