Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
very important and interesting ❤️❤️👌🏻 love your contents keep it up 💖💖💖💝👍🏻
Thank you so much 😀
දියුණු රටවල විවාහයක දී හෝ ප්‍රේම සම්බන්ධතාවයකදී කන්‍යාභාවය නොමැතිවීම ගැටලුවක් නොවේ ද?
එය ගැන ඔවුන් එතරම් සිතන්නේ නැහැ. ලෝකයේ කොහෙත් සමාජයන් විවිධයි. සම්පදායික සහ ආගමික මත අනුව තීරණ ගැනීම් මති මතාන්තර ගොඩනැගීම් තියෙනවා. යුරෝපයේ පවා ආගමික මත අනුව සිතන කොටස් සිටිනවා. නමුත් බහුතරයක් ලෙස ඔවුන්ගේ ජීවන සංස්කෘතීන් තුළම පවතින දේ තමයි අප සළකා බලන්නේ. ඒ අනුව ඇත්තටම විවාහයට පෙර ලිංගික අත්දැකීම් ලබා තිබීම හොඳ දෙයක් ලෙස තමයි ඔවුන් සිතන්නේ. ඒ රටවල යොවුන් වියේ දීම ලිංගික අත්දැකීම් ලබා ගැනීම අතිශය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඔවුන් ජීවිතයේ මෙයට වඩා වැදගත් දේට මුල් තැන දෙනවා. කන්‍යාභාවය අහිමිවීම නිසා ඔවුන්ට විශේෂයෙන් කියා සිදුවන ජීවන හෝ සමාජීය බාධාවක් නැහැ.
අනිවාර්යයෙන්ම එය හොඳ දෙයක්.ලිංගිකත්වය(sex emotion) අතින් දියුණු පුද්ගලයෙක් නම් කිසිවිටෙකත් කන්‍යාභාවය පිළිබඳ සොයා බලන්නේ නැහැ.එය නොදියුණු ලිංගිකත්වයක් ඇති පුද්ගලයකුගේ ලක්ෂණයකි.
කසාද බඳින්න කලිම්, සහකරුට හෝ සහකාරියට, ලින්ගික රෝගයක් වැලදිලාද කියල හොයාගන්නෙ කොහොමද..
මේ සඳහා සිදුකළ හැකි වෛද්‍ය පරීක්ෂණ තිබෙනවා. STD Test නැත්නම් ලිංගිකව බෝවෙන රෝග වෙනුවෙන් වන පරීක්ෂණක් යෝග්‍ය රෝහලකින් සිදුකරගත හැකියි.
👍❤👌 අලුත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ..
පුලුවන් නම් අක්කගෙ number එක දෙන්නකෝ... ඒක අක්කටත් අපිටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි..😊plz
Pirimi lamainta na neda aunty
Reply
Pls reply ' oyala kollanta na kiwwata 10n 3k lollange thunee da dislocated wela wen wenne
මිස් ඇයි දැන් නිහඩ
💗💗💗
Reply pls

👍❤👌
අලුත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ..