ලතා වල්පොලගේ ගීත කියන අප්‍රිකානු මුතු ඇටය. ටැන්සානියාවෙන් ආපු ක්‍රීස්ටිනාගේ මුල්ම සාකච්ඡාව.

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 2 тис.

  • @nayanakumari14
    @nayanakumari14 Рік тому +90

    මේ ඇෆ්රිකානු කෙල්ලක් නෙමෙයි දෙවියනේ ලංකාවේ අයටවත් බැහැනේ මේ විදිහට ගායනා කරන්න අපේ ❤සුබ පැතුම් ඔයාට නංගියේ ❤

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v Рік тому +445

    එයා කලු උනාට හරිම ලස්සනයි ❤️❤️❤️ . අපේ ලංකාවෙ අය තැම්බිච්ච පාටට සුදු වෙන්න හදනකොට මෙයාගෙ පාට කොච්චර ලස්සනද❤❤❤

  • @kumara-8477
    @kumara-8477 Рік тому +203

    සිංහලයාට, සිංහල තේරුම් කරන ඔබට ස්තූතියි.
    ඔබ දෙපලට ජය වේවා!!!

    • @Geethkevi2124
      @Geethkevi2124 11 місяців тому +2

      😂😊

    • @Geethkevi2124
      @Geethkevi2124 11 місяців тому +3

      😅😊

    • @Geethkevi2124
      @Geethkevi2124 11 місяців тому +2

    • @AriyalathaKalupahana
      @AriyalathaKalupahana 9 місяців тому

      31wwsqqewwwaaaza😂😂😂❤,,🎉🎉🎉 bm b ,ජෝති ට😂❤😂😮😢😂හ❤😂​@@Geethkevi2124

    • @nishu6320
      @nishu6320 3 місяці тому

      M mmmm mmmm​mmmm ryori pj

  • @sandunchandima2950
    @sandunchandima2950 Рік тому +24

    උබ නම් මාරම වාසනාවන්තයෙක් බන් මේ වගේ නිහතමානි කෙල්ලෙක් ලැබිම... ❤❤ දෙන්නට සුබපැතුම් ...

  • @lacilledesilva9688
    @lacilledesilva9688 Рік тому +100

    කටහඬ හා ගායනයේ ලස්සන ඉතා අනර්ගයි. එමෙන්ම ඇයගේ සිනහව හා මිත්‍රශීලී බව ඇත්තටම ඇයට ආභරණයකි. තරුණ යුවලට සුභපැතුම් ❤❤❤

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj Рік тому +146

    ඇයගේ සමේ වර්නය, හරිම ලස්සනයි , ❤ ආකර්ශනීය බවක් , ආදරෙයි ...❤️😘🤗

  • @shawindimihirani-qu1ml
    @shawindimihirani-qu1ml Рік тому +77

    ටැන්සානියාවේ කියලා කියන්නත් බැහැ . ඒ තරම්ම ලස්සනට සිංහල කියනවා .මාරයි .. ඒ කටහඩ

  • @sasirasaman5953
    @sasirasaman5953 Рік тому +210

    සිංහල සංගීතයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියට ලැබුණු ලොකු තෑග්ගක් මේ මියුරු හඩ..❤️🙏

  • @sujathahemamala4253
    @sujathahemamala4253 11 місяців тому +11

    මානව ගුණ ධර්ම පිරිච්ච දරුවෙක් අපේ රටට සම්පතක් භාග්‍යයක්.සිය පවුලටම තෙරුවන් සරනයි.

  • @lanka818
    @lanka818 Рік тому +82

    ලංකාවෙ අලුත් ගායිකාවනුත් සිංහල අමුතුවට ගායනා කරන අමුතු සිංහල කතා කරන කාලයක ක්‍රිස්ටිනාගේ ගායනා වාග් හැසිරවීම් විශ්මිතයි. විශිශ්ඨයි Good luck kristina🎉

  • @beastracing261
    @beastracing261 Рік тому +212

    මෙය නම් සංසාර ගත පුරුද්දක් විය හැකියි. ලෝකයේ කොහෙ හිටියත් ඒ අපූර්ව හමුවීමක්.

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 Рік тому +104

    හරි නිහතමානි චරිතයක් .සේපාල අමරසිංහ මහතාගේ මැය වෙනුවෙන් කියවීම හරියට හරි.. ඔබට සුභ අනාගතයක්

  • @slcreations4
    @slcreations4 Рік тому +414

    හරිම ලස්සනයි ඒවගේම හරිම මිහිරි කටහඬ ඇත්තටම ඇය නම් මුතු ඇටයක් 💖🇱🇰 සුභ පතනවා හදවතින්ම ලංකාවේ නොමැකෙන සටහනක් තබන්න වාසනාව ලැබේවා කියලා 💐💐💐🌻💯👍🙏

  • @ajanthiwijesinghe3998
    @ajanthiwijesinghe3998 Рік тому +34

    හරිම සරල ,ගුනගරුක,දුවක් හා එයාටම ගැලපෙන පුතෙක්.ඔබ දෙන්න ගේ අනාගතය ඉතාමත් සාර්ථක වේවා!

  • @panapagefernando8055
    @panapagefernando8055 11 місяців тому +9

    හරිම ලස්සනයි... කටහඩත්... ඒවගේම ඒ අදහස්... ලොකුකමක නෑ.. පසු තැවීමක් නෑ.... නැන්දම්මට කට පුරා "අම්ම"කියල කතා කරන හරි ලස්සන චරිතයක් ... දැන් හැදෙන ගෑනු ළමයින්ට ආදර්ශයට ගන්න පුලුවන් කෙනෙක්... විදේශිකයෙක් උනාට අපිටත් වඩා අපේ රටට සංස්කෘතියට සභ්‍යත්වයට හොදටම වටිනාකමක්දෙන හොද ආදර්ශවත් චරිතයක්... ආදරෙයි අපි හැමෝම... ඒකට...

  • @madushisenusan9069
    @madushisenusan9069 Рік тому +67

    ඔබගෙ පෙනුම සහ කතාව මට පේන්නෙම සංගීතා වීරරත්න වගේ.❤❤❤. සිංහල කතා කරන විදියත් හරිම විශිෂ්ට යි. ඉදිරියටම යන්න.

    • @kusumlathakarunanayake-gu9mt
      @kusumlathakarunanayake-gu9mt Рік тому +3

      matath ehema thamai denune

    • @SaumyaRajapaksha-o4g
      @SaumyaRajapaksha-o4g Рік тому +1

      Sangeetha sinhala kathakarana heti kohomada ? 😁

    • @theoajithfernando8996
      @theoajithfernando8996 Рік тому +2

      අනේ පින් සිද්දවෙයි මේ හොද කෙල්ලව ඔය මහින්ද R පවුල සමග නන්තර සම්බන්දකම් තියා ගත්ත සංගිතා විර රත්න එක්ක සංසන්දනය කරන්න එපා🙏🏽

    • @madushisenusan9069
      @madushisenusan9069 11 місяців тому

      @@theoajithfernando8996 කෙනෙක් ට අදහසක් ඉදිරිපත් කිරීම කොහොමද සංසන්දනය කිරීමක් වෙන්නෙ... ඔයා කොහොමද කෙනෙක්ව නරකයි කෙනෙක්ව හොදයි කිය්න්නෙ.. මිනිස්සු කරන්නෙ මිනිස්සුන්ට කැමති දේ. ඒක් මොකටද අපි ප්‍රශ්නයක් කරගන්නෙ..සංගීතායි මහින්දයි විතරක් නෙමේ මේ ලෝකෙ බහුතරයක් කරන්නෙ සුදනා වෙන්න හැදුවට අනියම් සම්බන්ධ කම් තමා.

    • @dilushanidilu6229
      @dilushanidilu6229 Місяць тому

      ඇත්තමයි

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 Рік тому +214

    හරිම ලස්සනයි රූපය කටහඬ හැදියාව රත්තරන් දුවෙක්. මිහිරි පැහැදිලි කටහඬක් . වාසනාවන්ත දියනියේ සුබ අනාගතයක් ඔයාට . වෙන රටක් ඉපදුනත් සින්ග්ලිස් නැතුව පැහැදිලි සින්හල කතාකරන විදිය අන් අයට ආදර්ශයක්

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 Рік тому +55

    සංසාරේ බැදීම් කිසිවෙකුට වෙනස් කරන්න බැහැ.හරිම සිරියාවන්ත පෙනුමක් තියෙන්නේ.තෙරුවන් සරණයි.

  • @danudesilva9634
    @danudesilva9634 Рік тому +94

    අපේ සිංහලකම නොදන්න සිංහල ලමයින්ට සිංහල උගන්වන ටැන්සීනීයානූ කෙල්ල....❤

  • @shereenreckermen5754
    @shereenreckermen5754 Рік тому +21

    වල්පොල පවුලට පහල වුන නිධානයක්.අපිත් වාසනාවන්ත උනා එ ලස්සන සින්දු අහන්න

  • @samanthacalistus5517
    @samanthacalistus5517 Рік тому +24

    සංසාර පුරුද්දට පෙර පිනකට ලංකාව කියන පුංචි මුතුඇටේ නතර වුන අප්‍රිකානු මුතු ඇටේ.....
    හරි ලස්සන පැහැදිලි කටහඬක්...
    ගායන හැකියාව තව තවත් දියුණුකර ගෙන ගායන ක්ශේත්‍රයේ දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා සුබ පතනවා......
    ❤❤❤❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +122

    ජාති ආගම් මොනවා උනත් හරිම කෙනා තමයි තිසර හොයාගෙන තියෙන්නේ.ඇත්තටම ක්‍රිස්ටිනාගේ කටහඩ හරිම ලස්සනයි. එකම වර්ගයේ කුරුල්ලෝ තමයි එකම අත්තේ වහන්නේ කියන කතාව ඇත්ත, හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 Рік тому +24

    ගොඩ වෙලාවට ටැන්සානියාවේ අය හොඳට ඇඟ පත වැහෙන්න ඇදුම් අදිනවා ලස්සනට. එයාලා ඔළුවත් වහනවා. මෙයත් අඳින්නේ ඒවගේ. ඔයත්, ගී ගැයුමත් අපූරුයි ක්‍රිස්ටිනා. ❤❤❤

  • @renokaajitha7240
    @renokaajitha7240 11 місяців тому +6

    බුදු සරණයි ඔයාලට අපිට ආයි පාරක අහන්න පුලුවන් ලතා වල්පොල මහත්මියගේ සිංදු හරිම සතුටුයි ආඩම්බරයි තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤❤❤❤❤

  • @NihalRanasinghe-xh2cz
    @NihalRanasinghe-xh2cz 11 місяців тому +13

    ඔබ වැනි නිහතමානී වූ චරිතයක් දැකීම මාලැබුවා වූ පිනක්ය..නැගණිය ඔබ විදේශිකයෙකු වුවත් සිංහල බස උච්චාරණය සහ සිංහල බසට ඇති ලැදිකම පිළිබඳව මම බෙහෙවින්ම අගය කරමි.ඒ නිසාවෙන් ඔබගේ ඉදිරි කටයුතු ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Рік тому +60

    ජාති ආගම් භේද කුල භේද ඕන්නෑ මනුස්සකම තියෙනවා නං කොයි රටක කොයි ජාතියක කොයි ආගමක උනත් මනුස්සකම විතරයි ඕන ඒක හොඳටම තියෙනවා කියලා කතාවෙන් තේරෙනවා අපේ ගීත කෝකිලාව ලතා වල්පොල ධර්මදාස වල්පොලගේ පවුලට එකතු වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕන සරණයි දෙවි පිහිටයි ඔයාලට

  • @T.C.A.MDeSilva-hg2lp
    @T.C.A.MDeSilva-hg2lp Рік тому +382

    අපේ රටේ සිංහල ගායිකාවන්ට ශ්‍රී ලංකා ජාතික ගීයවත් කියාගන්න බෑ....මෙන්න සුපිරි ගායිකාවො....බොරු පොශ් නෑ.....තෙරුවන් සරණයි මුලු පවුලටම...❤❤❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Рік тому +116

    ජාතිබේද කුල බේද නැති මිනිස් කම රජයන ලොවක් තනන ඔබලාට මුලු හදවතින්ම ආදරෙයි.බුදු දහම කියාදෙන්නෙත් එයයි.ඔබ තුමිය ඔබ රටේ සින්දුත් කියන්නකො ගොඩාක් ලස්සනට තියෙයි.ගොඩාක් ආදරෙයි ඔබ දෙපලට

    • @lalithprasanna6214
      @lalithprasanna6214 Рік тому +1

      එයාට ටැන්සානියානු භාශාව බැරුව ඇති .එයා ඉගෙන ගත්තෙ ලංකාවේ කියල එයාම කියන්නෙ.නියම සිංහල

  • @sunilliyanage1172
    @sunilliyanage1172 11 місяців тому +6

    නැතිවී යන ලතාගෙ හඬ ඉතාමත් මියුරු හඬින් ගයන ඔබට ,අපව සතුටු කරාට ගොඩාක් ස්තුතියි .

  • @mahindarajakaruna1406
    @mahindarajakaruna1406 10 місяців тому +4

    මේ ටැන්සානියානු දියණිය ලතා වල්පොල මහත්මියට දෙවියන් වහන්සේ දුන් විශ්මිත ත්‍යාගයක්.. ඔබ දෙපලටමත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි

  • @reshikamarlon
    @reshikamarlon Рік тому +69

    ක්‍රිස්ටිනාගේ වොයිස් එක හරිම ලස්සනයි තිසරගේ වොයිස් එක ධර්මදාස වල්පොලගේ වගේමයි ඔයාලගේ හඩින් ආච්චිගේ සීයාගේ සින්දු අහන්න ආසයි ❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Рік тому +91

    ආසාවෙන් බලන්හිටපු දෙයක්...හරිමලස්සන මිහිරි කටහඩක්.ඔයාට ජයෙන්ජයම වේවා!ඉදිරියට අපේ රටට ලස්සන ගීත අහන්න ලැබෙනවා .පව්ලේ සියලුදෙනාටම තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Рік тому +35

    මේවට තමයි සසරේ බැදීම් කියන්නේ. ඒ දෙන්නා කොච්චර ආදරෙන් ඉන්නවද? තිසර , ක්‍රිස්ටිනා ඔයාලා දෙන්නට දරු පැටව් පෝලිමක් ලැබේවා කියා සුභ පතනවා .💞💞💞💞

    • @JeevanieMadanayake
      @JeevanieMadanayake 11 місяців тому +1

      මේ දෙපලට මගෙත් පැතුම ඒකමයි !!!

  • @chiranranasinghe9838
    @chiranranasinghe9838 10 місяців тому +3

    සංසාරගත බැදීමක් වෙන්ඩ ඔන ඔය❤ ජය වේවා ඔබ දෙපලට.....ලංකාවේ සංගීතය ඉහලින්ම ඔසවා තබන්ඩ ලැබේන්ඩ ඔනේ ජය වේවා❤❤

  • @bandaraherath3468
    @bandaraherath3468 Рік тому +5

    කෙල්ලේ ටැන්සානියා බණ්ඩාර, ඔයා තිසර බණ්ඩාර ගේ හොඳ ම තෝරාගැනීමක්. මා මාගේ මව්ට මෙන් කුඩා අවදියේ සිටම ආදරය කරන ජාතියේ ගීත කෝකිලාවගේ මිනිපිරිය වීම ම පෙර භවයකදී කරගත් පිනක්, වාසනාවක්.
    ඔබට හා තිසර බණ්ඩාර ට
    සුභම සුභ අනාවක්...............!!!!
    යන්න නොනැවතී ඉදිරියට ම
    තෙරුවන් සරණයි...............!!!!!
    සියලු දෙව් රැකවරණයි...................!!!!
    පිහිටයි ආරක්ෂාවයි..................!!!!!!!!!
    මම,
    කුලියාපිටියේ,
    කුරුදල්පොත සරත් බණ්ඩාර හේරත් .
    සොම්නසින්.

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 Рік тому +22

    දුවෙි වෙන මොකුත් එපා ඔයාගෙ නිහතමානීකමට ගොඩාක් ආදරෙයි .........

  • @kamarypop65
    @kamarypop65 Рік тому +130

    අද සිංහලුන්ටත් සිංහල බැ...හරිම ලස්සනයි ,හරිම ආඩම්බරයක් ඔයා අපේ රටට.දෙවියන්ගෙ ම පිහිටයි ,all the best ❤❤❤❤❤

  • @palithaperera7652
    @palithaperera7652 Рік тому +47

    ඇයගෙ කටහඩනම් ඇත්තටම මිහිරියි හරිම දුර්ලභ පහලවිමක් යයි මට හිතෙනවා අද ලංකාවේ වැඩිපුර ඇත්තෙ ඇසෙන ගීත... මේ ගයන ගීත අපට ඇසෙන ගීත නොවේ අප ආසාවෙන් අසන ගීත

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Рік тому +13

    සත්තකින්ම දක්ෂතා ඇති දෙදෙනෙක්
    ඔවුන්ගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !❤❤

  • @harindramadanayake5542
    @harindramadanayake5542 Рік тому +95

    හරීම ආඩම්බරයි පුතේ ක්‍රිස්ටිනා....ඔයාගේ ඔය නිහතමානී පැහැදිලි සිංහල වචන උච්චාරණයත් ඔබේ ඔය දක්වන සදාචාරාත්මක බවත් සිංහල හුරුවත් විනයත් හරීම ආකර්ෂණීයයි අග්‍රගන්යයි අති විශිෂ්ටයි. එය අපේ සිංහල උන්ට මහඟු ආදර්ශයක් වනු නිසැකයි. විදේශිකයෙක්වූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමිත් මේ රටට මහත් ආදර්ශමත් චරිතයක් උනා. ඒනිසා ඉතා හොඳ වටිනා ආකල්පවලින් පෝෂණය වෙලා සංකර නොවී ටැන්සානියාවේ මුතු ඇටය ලෙස දැනට වරනැගෙන ඔබ ශ්‍රී ලංකාවට මහත්වූ මිණි පහනක් වී අපේ ගීත කෝකිලාවි ලතා වල්පොල මැතිණියටත් මහත්වූ සාධාරණයක් කරමින් ඔබේ ආදරණීය තිසරට සෙවණැල්ලක්ද වෙමින් ශ්‍රී ලාංකීය සංගීත ලොවේ ජය කෙහෙලි නංවා එයට සර්ව සාධාරණයක් සිදු කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය වාසනාව ත්‍රිවිධ රත්නයේ මහානුභාව සම්පන්න බල මහිමයෙන් නොඅඩුවම ලැබේවා....🙏❤👏

  • @mangaliwanniarachchi635
    @mangaliwanniarachchi635 Рік тому +222

    ලන්කාවේ සුදු කෙල්ලෝ හෙලුව පෙන්වන්න දගලන හටි අප්පිරියාවයි, මේ කලු කෙල්ලගේ ලස්සන පින්වන්ත පාටයි,ලතා වල්පොල මතිනිය හරිම වාසනා වන්තයි,, ශෝබනේ නති සුන්දර මිනිබිරියක් ලබන්න,එතුමියගේ දරුවෝ වගේම මෙයත් හොදයි,

  • @deepajayalath
    @deepajayalath Рік тому +323

    අපේ රටේ ඉපදුනු සමහර නිලියන් ගායිකාවන් කියන අය. සිංහල උච්චාරනය කරන්නේ හරියට උප්පතියෙන්ම ඉංග්‍රිසි වගේ මේයාගේ කතාව කොච්චර ලස්සනද?

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se Рік тому +42

    සිංහල සින්දුකියන ටැන්සානියා කිරිල්ලී ,තෙරුවන් සරණයි.

  • @බට්ටිබට්ටි-ල7ඡ

    ඇයගේ සමේ වර්නය හරිම ලස්සනයි .උමාලි තිලකරත්න නංගි මතක් වෙනව.ඔබ දෙපලට සුභ අනාගතයක් වේවා.❤❤

  • @SumaliKDN
    @SumaliKDN Рік тому +16

    ලස්සනයි කියන්න වචන නෑ හරිම චාම් ගතිගුණ තියෙන කෙල්ලෙක් දිගු සංගීත ගමනකට සුභ පැතුම්

  • @sudarmabandara2449
    @sudarmabandara2449 Рік тому +25

    හරිම සතුටුයි ❤️ ක්‍රිස්ටිනා ඔයා නම් ඇත්තටම මුතු ඇටයක් දුව ❤ දුව ඔයාට නිහතමානීව ඉදිරියටම යාමට ශක්තිය වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +26

    වල්පොල පරම්පරාවම නැවත බැබලේවා.....❤❤❤❤❤🙏🌹🌷🌷🌷🌷🌹🌷👃👃🎶🎶🎶🎶

  • @pereraanjali1154
    @pereraanjali1154 Рік тому +137

    හරි නිහතමානී ළමයෙක්... වෙනත් රටක ඉපදුන ළමයෙක්..මෙතරම් ලස්සනට සිංහල කතා කරනවා දැක්කම හරිම සතුටු යි...

    • @Sankari-f3v
      @Sankari-f3v Рік тому +2

      මේ ලමයා ලංකාවෙ ඉස්කෝලේ ගියපු ළමයෙක්..

    • @nalineealgama5898
      @nalineealgama5898 Рік тому

      ​@@Sankari-f3v😅 26:20

  • @sujeewadayanath7967
    @sujeewadayanath7967 Рік тому +4

    හරිම සුන්දර කෙල්ලෙක්..තිසර කොල්ලෝ ඔයා ගොඩක් වාසනාවන්ත කොල්ලෙක්..හරිම සතුටුයි...දෙන්නගෙම..අනාගතේ හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා..පාර්ථනා කරනවා...🌹🌹🌹🌹🌹🌹

  • @indranisamarakoon8910
    @indranisamarakoon8910 11 місяців тому +4

    ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම්...මේ දියණිය ගේ නිරහංකාර කම අගය කරනවා....🎉❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +137

    සිංහල කෙනෙකුට වඩා සිංහල කතා කරන්න පුළුවන් . කතා කරන පිලිවෙල හරි පිලිවෙල යි බුද්දිමත් ❤❤❤❤❤

    • @marienimali5467
      @marienimali5467 Рік тому +4

      ඇයගෙ මව ශ්‍රී ලාංකික කාන්තාවක්

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Рік тому

      @@marienimali5467 ඔව්නෙ අම්මා fernando කෙනෙක් කියල කිව්ව නමුත් එයා ලංකාවේ ඉපදිලා ලමා කාලය මෙහෙ ගතකරල නෑනෙ . තාත්තා එක්ක අම්මා සිංහලෙන් කතා කරන්න විදියකුත් නෑ තාත්තා දකුණු අප්‍රිකානු කෙනෙක් නිසා

    • @sumithradasanayaka
      @sumithradasanayaka Рік тому +4

      ලස්සන කටහඩ ඹබ දෙපලට ඉතා සතුටින් ඉදිරියට යන්න් සුබ පතමි .!

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 Рік тому +23

    අපේ කම අමතක උන අයට ඇය හරිම ආදර්ශයක් සුබ පතනවා යහපත් අනාගතයකට

  • @nelmajayarathna7576
    @nelmajayarathna7576 Рік тому +85

    ලතා වල්පොල කොකිලාවියට ලැබුණු ඉහලම සම්මානයයි ඇගේ African මිනිබිරිය .හරිම ලස්සන දරුවෙක් ඔයාලාට ජෙසුපිහිටයි ❤️

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 Рік тому +6

    හරිම ලස්සනයි ලතාගෙ නම ගෙනියන්න දියණියක් ඉන්නවා සුබ පැතුම් ❤❤❤❤❤

  • @ratmalana462
    @ratmalana462 Рік тому +2

    ඉතා නිහතමානී හා ප්රසන්න තරුණ කාන්තාවක්. එම. ඉදිරිපත් කිරීම ඉතා හොඳින් විය. ඇයට හොඳින් ගායනා කළ හැකිය. ගායනය සහ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ෂණීයයි. එතකොට තිසරගේ කටහඬ සහ ගායනය නැසීගිය ධර්මදාස.වල්පොල මහත්තයා ගේ වගේමයි. .
    ඔවුන්ගේ අනාගත උත්සාහයන් සඳහා තරුණ යුවළට සියලු සුභ පැතුම්.
    👏👏🌹🌹💐💐❤❤ 👍👍

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 Рік тому +20

    දෙන්නම ගොඩක් ලස්සනට සින්ග් කරනවා. වල්පොල පව්ලට ලැබුනු තෑග්ගක් ❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому +9

    හරිම ලස්සන කටහඩක්.තිසරගෙ කටහඬ දර්මදස මහත්තයා ගේ හඩම තමයි .ඒ හඩ නැවත අහන්න අපි පින් කරලා තියෙනවා .ඔබ සියලුම දෙනාට ජේසු පිහිටයි .ආදරෙයි .

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 Рік тому +132

    හොඳ කෙනෙක් රට කොහෙ උනත් අපේ අයට සිංහල බැහැ.මේ ලමය හොඳට සිංහල කතා කරනවා.සතුටුයි .....!

    • @randimarodrigo4588
      @randimarodrigo4588 Рік тому +3

      Eyage amma Fernando kiyanne amma sinhalane.

    • @zaniaza
      @zaniaza 11 місяців тому +1

      Lankawe Sinhala iskola walata ghiya ayata Sinhala bari wenne kohomada 😂😂😂 me rate thama inne mema aya.sindhu kiyana eka wenama deyak.

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 Рік тому +13

    සිංහල භාෂාව කතා කරන විදිය දැක්කහම මාර සතුටක් දැනෙනවා ❤❤

  • @desnapathmene1049
    @desnapathmene1049 Рік тому +15

    හරිම ලස්සනයි.. ඇදුම් ...කතා විලාශය හරිම විනීත යි ලංකාවෙ ඉපදුන කෙනෙකුට වඩා සිංහල කතාකරනව ලස්සනයි ... සුබ පැතුම් ... ඔයා මුතු ඇටයක් වගේ වටිනව

    • @oshadheealwis6533
      @oshadheealwis6533 11 місяців тому

      ඔව් හරිම විනීතව හැසිරෙනවා ❤

  • @ramanisingh5940
    @ramanisingh5940 Рік тому +65

    තිසරට ධර්මදාස වල්පොල මහත්මයාගෙ කටහඬ ඇවිත් තියෙන හැටි.
    හරිම අරුමයක්.
    ඒ කටහඬමයි.

    • @Jayanthi-y5u
      @Jayanthi-y5u Рік тому +6

      ඊට වඩා පුදුමෙ කිුස්ටිනාට ලතා වල්පල මහත්මියගෙ කටහඩ තියන එකනෙ

    • @subashimandakini__1
      @subashimandakini__1 9 місяців тому

      ඒකනම් ඇත්තමයි ..​@@Jayanthi-y5u

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 Рік тому +27

    හරිම ලස්සනයි ..නිහතමානීකම,හැදියාව,උපතින්ම ගෙනා දක්ෂතාවන් අගයනවා ගොඩාක් සතුටින්....ඔබ දෙන්නාගේ ජීවිතය සාර්ථක වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..(ඒ වගේම වැඩසටහනත් ලස්සනට මෙහෙයවනවා) !❤❤️

  • @dammikamenike2536
    @dammikamenike2536 Рік тому +38

    උපන්දට බැන බැන පිටරටවලට යන්න හදන ශ්‍රී ලාංකිකයන්ට හොඳම උදාහරණයක් මෙන්න මේ පින් බිමට පය ගහන්න වාසනාව තියෙන අය කොහෙන් හෝ කොතැනකදී හෝ පින්බිමට පින්බිමට එන්න ලැබෙනවා ඒක තමා පින

  • @SarathLiyanage-nr6mr
    @SarathLiyanage-nr6mr Рік тому +3

    දුවේ හරිම ලස්සනයි God Bless you & your family

  • @nera456
    @nera456 Рік тому +9

    මාරම සංවේදී කෙල්ලෙක්.පොඩ්ඩක් ඇත්තම් ඇඬෙන සීන් එකක් තියෙන්නේ ❤

  • @Dammika464
    @Dammika464 Рік тому +14

    ලස්සනයි ,හරිම ලස්සනයි,ගොඩක් ලස්සනයි,මාර ලස්සනයි.කටහඩත්,ඔයත් දුවේ .බුදු සරණයි !

  • @sisirasamarasuriya8442
    @sisirasamarasuriya8442 Рік тому +32

    දුවේ...ඔයා ඉතාමත් දක්ෂ ගායිකාවක්.....ඔයා පිටරටක ඉපදිලත් ලංකාවේ උපන් සිංහලයන්ට වඩා හොඳින් සිංහල භාෂාව කතාකරනවා..බොහෝම අගෙයි ......ජයවේවා .තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි

    • @zaniaza
      @zaniaza 11 місяців тому

      Natasha Perera th pita rata ipadicha kenek

  • @herathflorence777
    @herathflorence777 Рік тому +7

    මෙම සහෝදරිය තැම්පත් චරිතයක් වගෙයි පෙනෙන්නේ🤔👏

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 Рік тому +10

    ඇත්තටම අපේ අය ලංකාව ජීවත් වන්න බැරි රටක් කියමින් දාල යන වකවානුවක මේ දුව ගැන හිතන විට පුදුම හිතෙනවා ඇගේ අනාගතය අපේ මවු බ්ම වේවා .! all the best

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому +1

    ෂා නියමයි හරිම ලස්සනයි, බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @prabhasri1279
    @prabhasri1279 Рік тому +16

    බලන්න ඉන්න වැදගත්කම .ඉන්න ලස්සන .ලොකු ආදර්ශයක් තෙරැවන් සරණයි !

    • @ranjithnimal566
      @ranjithnimal566 Рік тому

      Ape kattiya metumiyagen sadacharaya gena igenaganna one,

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Рік тому +9

    ආදරෙයි ක්‍රිස්ටිනා ..ඔයාගෙ අනාගතය සාර්ථක වේවා ..ඔයා හරිම හොඳ කෙනෙක් බව ඉතා පැහැදිලි යි.සතුටින් ඉන්න හැමදාම

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Рік тому +16

    අම්මෝ එයා නම් මාරම ලස්සනයි.සිංදුවත් ලස්සනට කිව්ව.

  • @sunilliyanage1172
    @sunilliyanage1172 11 місяців тому +13

    ඔබ ලංකාවට මුතු ඇටයක් ! අපි හැමෝම ඔබට ගොඩාක් ආදරෙයි දුව! ඔබට ආයු බොහෝ වේවා !

  • @sakj.sarathchandra2510
    @sakj.sarathchandra2510 5 місяців тому +5

    හරිම ෂෝක් දෛවයේ ගැලපීම .ඒකෙත් හැටි නේද ලෝකයේ කොහෙ හිටියත් හිමිකාරයා හමුවෙන හැටි.
    ජයවෙිිවා !

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +15

    අනේ ගොඩක් ආසාවෙන් හිටියේ මෙයා ගැන දැනගන්න ,❤❤❤ හරිම ආදරනීය චරිතයක් කියලා අද දැනගතේ,ගොඩක් ආදරෙයි අපි ඔයාට ,❤❤ හැමදාම ඔයාගෙ පව්ලේ අය එක්ක සතුටින් ඉන්න බුදු සරණයි ,❤❤❤❤❤❤

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 Рік тому +14

    පුතේ සින්දුව ඉවර වෙන තූ‍රු වත් ඉවස ගන්න බැරි වුනා.ඔයා මුතු ඇටයක් නෙවෙයි පුතේ මහරු මැණිකක්.ඔයාගෙ සීය,ආච්චි.මම තවමත් ආදරය කරන දෙන්නෙක්.ඒ සින්දු, ඒ රිද්ම රටා, ඔයාගෙන් අහන්න ලැබීම පුදුම සතුටක්.පවුලේ හැමටම තෙරුවන් සරණයි.ඉතින් මැණික ඔයා හැමදාම,ආච්චිඅම්මගෙ,සීයගෙ,ඔයාගෙ සින්දු කියන්න.තිසර ඔයාටත් ගොඩක් ස්තුතියි මේ කෝකිලාව අපෙ රටට ගෙනාවට.❤❤

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 Рік тому +69

    තිසර පුතාත් මනුස්සකම පිරි ගුනවත් දරුවෙක් . දම්මිකා මහින්ද සන්කලනයක් . විශිෂ්ටයි

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc 5 місяців тому +2

    Great and Excellent Christina.May God Bless you and your loving family.

  • @gaminiperera8312
    @gaminiperera8312 11 місяців тому +2

    හැදියාව උපරිමයි.අප්පච්චි,අම්මා ආච්චි ඒ වචන වලට ගරු කරනවා.තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @ruwancroos6164
    @ruwancroos6164 Рік тому +7

    ඉවෙන් වාගේ දැනුනා අපේ සිතුවිල්ල නිවැරැදි ඒනිසාමයි ඒ ආකාරයෙන් ඇහුවේ වල්පොල family කියන්නෙ අපිට අපේ බාසාවෙන් කියනවනම් බඩේ බත් වාගේ එහඩවල් අපිට හරිම ලබැදියි දැනුවත් කිරිමට අනේක වාරයක් ස්තුතියි...

  • @ruthmathew130
    @ruthmathew130 Рік тому +17

    හරිම ලස්සන කටහඬ ❤️හදවතින්ම සුබ පැතැමි ❤️ජේසු පිහිටයි 💖💖💖

  • @enlightenedShoebill
    @enlightenedShoebill Рік тому +94

    කළුකෙල්ලේ ඔබ හරිම හැඩයි...
    සුදුකෙල්ලන්ට වඩා ඔබ පිංකාරයි...
    නිවසේ බැබලෙන පහණ ඔබයි....

  • @GaminiGunarathna-p2d
    @GaminiGunarathna-p2d Рік тому +12

    සිංහල උච්චාරනය අතිවිෂිශ්ටයි වෙන රටක කියලා හිතෙන්නෙවත් නෑ බුදු සරණයි දෝණිට....

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ Рік тому +1

      ඉතිං එයා අවුරුදු 5 ඉදන් ලංකාවේ නේ ජීවත් වෙන්නේ.සිංහල බැරි වෙන්න හේතුවක් නෑනේ

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 Рік тому +1

    ෂා හරිම ලස්සනයි අප්‍රිකානු කෙල්ලෙක් කියන්න පුලුවන් කොන්ඩේ න් එහෙත් සිoහල කතා ලස්සනට කතා කරනවා හරිම ආඩම්බරයක් ඔබ දෙපළට ආච්චි සීයා ගේ මතක ය හැමදාම අරන් යන්න ලැබේවා wow so super ❤️❤️❤️👍👍👍 තෙරුවන් සරණයි

  • @priyanthagamage9636
    @priyanthagamage9636 Рік тому +16

    ඒක වෙනස්ම විදියෙ වැඩසටහනක් ඉදිරියට එහෙම වැඩසටහන් කරමු ජයවේවා තෙරුවන් සරනයි නලින් තුමා ❤❤❤

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 Рік тому +47

    අනේ ඔයා සුදුවෙන්නනම් හදන්න එපා.ඔයාට ගැලපෙනම පාටින් ඔයා ඉන්නෙ...ලතා මැතිනියටත් ඔබටත් ජේසු පිහිටයි....

  • @shiranikusumalatha709
    @shiranikusumalatha709 Рік тому +48

    අනේ දුවේ ❤මහින්ද බන්ඩාරයන්ගේ නිහතමානී පවුලට ඔබ මැණිකක්ම තමයි.....වාසනාවන් ❤ ❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Рік тому +14

    අපේ නිලියො කියල ඉන්න සිංහල උන්ට වඩා ලස්සනට කතා කරනව සිංහලෙන් ❤❤❤❤❤ love you ,,,,,,,,

  • @chithraniperis5552
    @chithraniperis5552 Рік тому +3

    ඔබ දෙපලට දේව ආශිර්වාදය ලැබේවා !!!ජේසු පිහිටයි දරුවනේ.

  • @mendis4757
    @mendis4757 Рік тому +8

    කළු මැණිකක්. රිදී සීනුවක්. සුබ අනාගතයක් දෙන්නටම ❤️❤️❤️

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 Рік тому +15

    හරිම නිහතමානි චරිතයක් දුව ඔයාට ජේසු පිහිටයි 👍❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +38

    මහ විසාල ගෙවල්. චෙක්පත් හම්බ. නූනට මෙන්න අපේම තරැ. මම එදා ඉදලම ආදරේ පවුල❤❤

  • @KumudikaLakmali
    @KumudikaLakmali 6 місяців тому +1

    මාර චරිතයක් ❤ ❤ ❤ ❤ ලස්සන අනාගතයක් තියෙනවා ඔබට.... ❤❤❤❤

  • @sakunthalagamage1147
    @sakunthalagamage1147 11 місяців тому +1

    එයාගෙ කටහඩක් වතා ටල්පොල, ධම්මිකා වල්වල ගායිකාවන් ගේ හඩට සමාන එක නම් අපූරු ආශ්චර්යක්....ජයම වේවා ..❤❤👍👌🤗

  • @ajithwanasundara586
    @ajithwanasundara586 Рік тому +21

    ආච්චිගේ මිනිපිරි ඉක්මනට සින්දුව කරන්න ඕනේ ඉක්මනට 👍🏼👍🏼👍🏼👍🏼🌹🌹🌹🌹👌👌👌👌

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 Рік тому +5

    හරිම ලස්සනයි….. මෙතුමිය ලංකාවෙ සංගීත ලෝවේ වැජබෙනව අනිවාරයයි….. ජේසු පිහිටයි

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Рік тому +297

    ලංකාව තරම් ලස්සන රටක් නෑ.ලංකාවෙ ඉන්න එපා කලේ තක්කඩි දේශපාලුවෝ ,මම ත් මගේ රටට ආදරෙයි.පුංචි පවුලකට අමාරුවෙන් ලංකාවෙ දැනට ජීවත් වෙන්න පුලුවන් උනත් පවුලේ අනික් අය ගැන බලන්න ලංකාවෙ රස්සාවක් කරලා බෑ, ඒ නිසා ලංකාව අත් හැර එන්න වුන එක ගැන ගොඩක් දුකයි,කොච්චර සැප සම්පත් තිබුනත් මම නම් හිතින් ජීවත් වෙන්නේ මගේ මවුබිමේ.😭

    • @niluminilumi8383
      @niluminilumi8383 Рік тому +4

      Aniwaryanma mat awurudu. 20 rata inna godak dukai lankawa matakunama ..Apita Pina na lankawa inna ..para dasapaluwo rata vinasa karala

    • @indranipalihakkara6430
      @indranipalihakkara6430 Рік тому +4

      ලංකාවෙ අගේ දැනෙන්න ඕන හැමෝටම

    • @akiluwarnakula9974
      @akiluwarnakula9974 Рік тому +2

      Rattaran kathwa

    • @deepamangali3638
      @deepamangali3638 Рік тому +2

      ඇත්තට ම මුන්ට ශාපවේවා

    • @pradeepkumara1122
      @pradeepkumara1122 Рік тому +4

      Mamanam mona prashne awath lankawa dala pitaratakata yanna adahasaknam naa arthikenam hodatama watila thiyenne eth karanna deyak na apita me rata arakshaa karaganna wenawa (muslim jathikayangen)

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 10 місяців тому

    නියමයි සුපිරි ලස්සනයි ..හරිම.ආඩමිබරයි..දුවට.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉.සුබ.අනාගතයක්

  • @nalanihemalatha7936
    @nalanihemalatha7936 Рік тому +1

    Hodama duvek 👍Hodama puthek❤Dr.Jayasinghe-Kaluthara,Budusaranai,Devipihitai.