@@Saaraaaakke mt oyawa personal contact kara ganna puluwanda.. MN study walata japan walata enna hithana kenek. Mt akkigen information tikak Ganna puluwan weida.. please 🙂
Thank you so much for your kind words nanga❤️🥰Remember, pursuing dreams doesn't always require a lot of money.Sometimes creativity, determination, and small steps can lead to amazing journeys. Keep believing in yourself and your dreams nanga!🧡🫰🏼
ගැහැණු ළමයෙක් පිට රටක හොදින් ඉගෙනගෙන හොද රස්සාවක් කරමින්තනියම ජිවත් වෙන එක හැම ගෑණු ළමයෙක්ගෙම ජිවිතයට ශක්තියක් වෙනවා. කොච්චර වටිනා දරැවෙක්ද එයා. ජය වේවා. ටොබිටත් අාදරෙයි.
අක්කි එතකොට අපි ජපන් ආවොත් ආපු ගමන් කොහොමද අපේ පාසල , එතකොට කරන්න part time job එකක් එහෙම හොයා ගන්නේ .. ..තව ඉන්න තැනක් එහෙම ...please මේකට අනිවාර්යයෙන් video එකක් දාන්න
ඇත්තට
අනේ මේක දකිද්දි හරි ආස හිතෙනවා. ඇත්තටම ජිවිතේ කොච්චරක් දේවල් ගෑනු ළමයෙක් උනාහම සීමා නොවි කරන්න පුළුවන් වෙනවා කියන්නේ හරි වාසනාවන්තයි.. 💖🥰🥺
ජපානේ ජීවිතේ අසීරු කාල පහු කරන් ඉගනගෙන මේ තරම් පිළිවෙලට ජීවිතේ හදාගන්න එක කොයිතරම් වටිනවද ..
ස්වාධීන ජීවිතේකට මමත් හරි ආසයි .... දවසක අක්කා වගේම වෙන්න ඕනි ..🇯🇵🇱🇰🤗♥️
ela
ජපානේ ඉන්න අයගේ නැගිට්ට වෙලේ ඉදන් උයන, අස් කරන වීඩියෝ දැකල දැකලම මෙහෙම වෙනස් vlog එකක් දකින්නත් ආසයි
A/L වලට japanese කරන්නෙත් ජපානෙට එන්න තියෙන ලොකුම ආසාව නිසා...❤️🥺අක්කි වගේම මාත් එනවා කොහොම හරි.... මම නන් ආස c drmas වලටයි , thai dramas වලටයි ...❤️😚
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Mth🥺
ජපන් ආපු විදිය ගැන vlog එකක් කරන්නකො අක්කි🥺❤️ තැන්ක්ස් මේ වගේ vedio දාලා ජපන් ගැන දැනුවත් කරනවාට😍
අනේ ඔයාගේ ඉදිරි ගමන බොහෝ සාර්ථක වෙන්න කියා ප්‍රර්ථනා කරනවා.දළදා හමුදුරුවන්නේ පිහිට ආශිර්වාදය නොවඩුව ලැබේවා යන්න මගේ එකම පැතුමයි.නිදුක් නීරෝගි ජිවිතයකට මගෙන් සුබ පැතුම්.
අද තමයි මුලින්ම ඔයාගෙ vlog එකක් බැලුවෙ. බලපු ගමන් subscribed. හරිම calming and simple. ♥️♥️♥️
Thank you so much♥
හරිම ලස්සනයි.. අක්කේ .ආස හිතෙන විදියට වීඩියෝ එක තියෙනවා ...අක්කගෙ ඉදිරි ගමන තව තවත් සාර්තක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා..බුදු සරණයි ❤❤❤❤
Thank you so much nanga❤️🥰
@@Saaraaaakke mt oyawa personal contact kara ganna puluwanda.. MN study walata japan walata enna hithana kenek. Mt akkigen information tikak Ganna puluwan weida.. please 🙂
හැම දවසක්ම සතුටුදායක අලුත් දවසක් කරගන්නවෝනේ අපිමයි කියලා අක්කගෙ videos වලින් තේරුනා..🥺
God bless sister 😘💯❤️
🥺❤️
@@Saaraaa akke mt oyge wtsp num ek ewnwd
අක්කිටයි බල්ලටයි දෙන්නටම ආදරෙයි ❤
Lassana i puthe adarei parissamin enna budusaranai
😂❤️
❤️🥰
@@chandramalkanthi2892o
මම අද ඔයාගෙ vedio මුලින්ම බැලුවේ... New Subscriber....ඇත්තටම මම ඔයාගෙ vedio වලට ආස ඔයා motivation එකක් අපිට...❤❤❤❤
ජපානෙට එන්න හරිම ආසාවෙන් ඉන්න කෙනෙක් මමත්...ඔයාගෙ ජීවිතේ හරිම ආස හිතෙන එකක්..❤️
❤
අනේ මාත් හරිම කැමති චූටී ගෙදරක තනියම ජීවත් වෙන්න 😇❤️
❤asa hithenawa oya dakkama puthe budusaranai egenagaththa hoda daruwek ❤
Thank you aunty♥️
මම දැක්ක ලස්සනම vlog ඔයාගේ කෙනෙක්ට ගොඩක් දේවල් ඔයාගේ vlogs වලින් ගන්න තියනවා ගොඩක් ආදරෙයි ❤
Lankawata wada hama paththenma diunu ratak Japan dakkath hitha pirenawa 😘🇯🇵 lassanai akke vlog eka oya hama deyakma thaniyama karagannawa godak hodai eka 😍 sathutin parissamen enna ♡
Thank you so much nanga🥺❤️🥰
ඇත්තටම සතුටුයි ඔයා ජීවිතේ විදින ලස්සන දැක්කම. ඔයාගේ ජීවිතේ ඉදිරියත් තවත් ලස්සන වෙන්න ඕනි.බුදුසරණයි.
අවුරුදු කිහිපයකට කලින් university එකෙ ඉගෙන ගන්න videos බලලා අද ඔයාගේ මේ vlog එක බලද්දි පුදුම සතුටක් දැනෙනවා😊❤️ ජිවිතේ මහන්සි වෙලා වැඩ කරන හැම කෙනෙක්ටම මේ වගේ ලස්සන කාලයක් එනවමයි ජිවීතේ🥰 හැමදේම සාර්ථක වේවා
Harima Adaraneeyaiii ,,, Parissamen inna , Theruwan Saranai,,, ❤️❤️❤️
ඩෝබීට ආදරෙයි මැනික😘😘 .ඔයා බලන්න ඔනී නිසයි විඩියෝ බලන්නෙ ඉයේ ජොයිට් උනේ❤❤
ජපානෙ university එකක ඉගෙන ගන්න එනවනම් ,මොනාද මෙහෙන් හදන් යන්න ඔනි සුදුසුකම් අක්කි...😢
හරි ම ලස්සනයි පිලිවලට හැමදේම හොදට කරගන්නවා බුදුසරණයි
As a woman myself,it feels really satisfied to see another woman being independent in her life in many aspects.
❤❤
Yes 💙
අනේ ඔයා ජිවත් වෙන හැටි දැක්කාම සතුටුයි 💐 ජිවිතෙ තව ඉස්සරහට ජයගන්න ලැබෙන්න ඔනි😍
🥰❤️
So happy for you ! Super proud of you
Ammo goda kalekin....❤Akkige video blnn godak asai...dnkn bln idiye🥺🥺💓
අනේ අක්කි මමත් දැන් AL කරන්නෙ .. මගෙ ලොකුම හීනය ජැපැන් එන එක .. ඉතිං අක්කි මට මුල ඉදලම japan ඇවිල්ලා language college exam karala .. university gihilla ea exam karala job ekk karana vidihath video ekkkin gennkoo..
මං අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ. ඔයා හරිම නිහතමානීයි නංගි. ගොඩක් අය තමන් තැනකට ගිහාම ඒ ගියේ කොහොමද කියල අනිත් අයට කියන්න කැමති නෑ. ඒත් ඔයා ඒක ලස්සනට පැහැදිලි කරල කියල තිබුන. ගොඩක් ස්තුතියි. ඔයා කරන කියන හැමදේම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව. ❤❤
ගොඩාක් ස්තුතියි අක්කා❤️
❤❤
පරිස්සමිෙන් ඉන්න ජෙසුපිහිටයි❤❤❤❤❤
අද තම ඔයාගේ වීඩියෝ එක බැලුවේ ඉස්සලාම,, හරිම ආස හිතුනා, මොකද ගෑනු ළමයෙක් උනාම මේ වගේ තනියම ලස්සනට ජීවත් වෙනවා ,දැක්කම ❤සතුටුයි අවංකව ම,, මාත් ජොබ් එක කරන්නේ ඩුබායි වල, මගේ ජීවිතේ ත් ඔය වගේ ,,
🥰❤️
තෙරුවන් සරනයි පුතේ ..පරිස්සමෙන් හැමදේම කරගන්න......ටොබීව පරිස්සමෙන් බලාගන්න...🙏🙏🙏❤💜️❤
මමත් ආසයි අක්කි ඔහොම ජිවත්වෙන්න
අනේ ඔයාගේ ජිවිතේ හරි ම ලස්සනයි.
අක්කගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන්. 🤗❤️ අක්කා දැක්කම හිතේ තියෙන හීනේ ඉෂ්ථ කරගන්න ලොකු ආසාවක් එනව.❤️ අක්කගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුභ පතනව අක්කෙ.බුදුසරණයි ❤️😊
එයා ගේ අැතුලේ ජරා එහෙම කරන්නෙ නැද්ද අක්කෙ
Thank you so much nanga❤️🥰😘
Naa
Eknisa thama eyawa aniwaryen ude hawasa eliyata ekkan yanne
Ane kiyanna puluwan da kohomada oheta aenne kiyala mehe max walin al karala B2,C 1 tiyanawa plz reply
Matath akka Dakkama asai ane
ඔයා හරි මානුෂීයයි කරුණාවන්තයි එක හරි වටිනවා ඔයාගේ සියලු කටයුතු සාර්ථක වෙවා
වීඩියෝ එකක් එනකන් ආසවෙන් බලන් ඉන්නේ.....ගොඩක් ආසම කෙනෙක් ඔයා...🌹❤️😘
🥰❤️
මෙහෙම වීඩීයෝස් ගේන එකනම් මරු😍❤️
❤️❤️❤️
හිනාවෙලා හිටිය බොහෝ කාන්තාවන් පිරිමි කියන සුත්‍රය යටතේ හිරවෙලා තමන්ගේ වටිනා ජීවිතය වේදනා සහ පිරිමින්ගේ බොරු චෝදනා එක්ක විඳිනවා...
ආදරණිය කාන්තාවනේ !
කුළුණු නැති අහස වගේ දේව නිර්මාණය තමයි ඔබ, කියන එක අමතක නොකර, පිරිමින්ගේ ද්‍රෝහි වචන වලට එරෙහිව, ඔබගේ ගමන ස්වයං රැකියා සමඟ දෙවියන්ගේ පිහිටයි
කියලා ආරම්භ කරන්න, හැම මොහොතේම සාර්ථකත්වය
ඔබ සතුයි...
👍👍👍
❤
Niyamai
Aniwa lankawe godak ganu eka ekata yatath wela innawa..moda kama thamai
අක්කාගේ විඩියෝ නැතුව අකකිගේ කලින් විඩීයෝ බල බල ඉන්නේ මම විතරද අනේ අක්කියෝ ඉක්මනට විඩීයෝ එකක් දාන්නකො please 😢😊❤
ටික ටික උදේම කන්න පුරුදු වෙන්න අක්කියෝ නැත්නම් හොද නැහැ ❤️ පරිස්සමෙන් ඉන්න වැඩ කරගෙන බුදු සරනයි
Oww tikak ekata purudu wenna one nanga🥲❤️
අක්කෙ මට දැන් අවු 20 යි a/l කරා jlpt n4 වෙනකම් කරා මම ඉස්සරහට දැන් මොකද කරන්න ඕන , අනේ මේකට අනිවාරෙන් රිප්ලයි කරන්න ,
අක්කා හරිම ලස්සනයි😍.අක්කගෙ videos බලන්න මම ගොඩක් කැමතියි.🤗 ආයෙත් ඉක්මනටම video එකක් දාන්න.
Thank you so much nanga❤️🥰
Hithata awe ekama deyayi akki wage wenna thibbanam e athi kiyala vitharayi
Anee🥹♥️
හායි ඩියර් , ඔයා හරිම ස්මාර්ට්නෙ , පොඩි ගෑනු ළමයෙක් තනියම ලස්සන ගමනක් යන බව පේනව, ඔයාට යහපත් අනාගතයකට උනුසුම් සුබ පැතුම්...,ඔයාගෙ ටොබී පාලුව මකන හොද සගයෙක් ,දෙන්නටම දෙවි පිහිටයි , නොදන්න රටක නිසා පරිස්සමින් ඉන්න
ලස්සනයි අක්කියෝ.බලුත් සොයී😍 පරිස්සමෙන් ඉන්න.❤️ ආදරෙයි .ජේසු පිහිටයි 💖
Thank you so much❤️🥰😘
@@Saaraaa ❤️😍
අදරේයි අක්කේ❤❤❤
❤️🥰
Beautiful Video Nanga......all the very best for a wonderful life
Thank you so much akka♥
අක්කේ ජපන් office එහෙක වගේ වැඩ කරන්න අපි ජපන් යුනී එහෙක ඉගෙන ගන්න ඕනිද ,
මෙහෙ අපි කරන al සබ්ජෙක්ට්ස් වලට අදාළවන ජොබ් එකක් ඔහේදි කරහකිද
Math enw dwsk❤️🥰
Thw video dann akkee..
Parissamin inn❤️.
බලු පැටියා නම් ශෝයි❤️😍
තෙරුවන් සරනයි ගොඩක් සතුටු හිතෙනවා ජයෙන් ජයම වේවා
ikmanatama thwa video ekak genalla...thankyou akka...godak lassanai video eka...akkage yaluwa ko dn
ilaga ekth ikmntm ona....love u akka❤️❤️❤️
Eyath job ekk karanawa ne..api dennage niwadu dawas wenas eknisa dan tikk meet wenna amarui🥲
Oya harima hoda lamayek.eththatama oyage video beluwama oya dennatama godak adare hitenawa. Oyata bs.pi.❤❤❤❤
ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ගෙනත් ❤
අදයි දැක්කෙ වීඩියෝ එක හිරිම ලස්සනයි.
අදත් ලස්සනයි අක්කී පුලුවන් හැම වෙලාවකම දාන්න අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න අක්කී ඔයා ගෙදර ඉන්නෙ තනියෙන් ද
Mn thaniyen inne nanga✨
අනේ මාත් ආසවෙන් ඉන්නෙ ජපන් යන්න.. ඒත් අක්කී අපෙ අම්මි කැමති නෑ මාව තනියම යවන්න.. මන් කෝස් එකත් බාගයක් කරල නැවැත්තුවා.... 😢💔
Yana noyana eka kess wethath oyta thibba Cours eke hodata complete krnna.eta passe gdr ayawa kemathi kra gnna.mokada oya deyak karala eyalata pennala thiyenne.
🥺
ඔයාගේ Life එකනම් අක්කි හරිම simple මගෙත් ලොකුම හීනයක් 😊
❤
මම නම් හරිම ආසයි නංගිගේ vedio බලන්න. ඔයාට හදවතින්ම සුබ පතනවා.
🥰
Video eka marama lassanai akka💗👀
Thank you so much nanga🥰❤️
Mtha කොහොම හරි එනවා❤
ලෝකය දකින්න නම්...රටින් පිටට එන්නම ඕන 👌
දියණියට. සුභ.ගමන්.දිවිය.දිනන්න. වෙර.දරන.දරැවන්ට.උදව්.කරන්න.පින්.පිරෙනවා.සසර.පුරාවටම
Well done!!! huge inspiration for Sri Lankan girls and even boys!! I live in the EU :) and I too work as a Cloud Engineer! Keep it rolling ;)
tobi harima lassanai😘
Nice vlog akki💗✨
Thank you so much nanga🥰❤️
Man godak asai oyage vlog walata🥺❤
අක්කා හරි නිහතමානි තරිතයක් . . . . . . අලිඔලුවෙන් ඉන්න චරිත වලට මම නම් පොඩ්ඩක්වත් කැමතිනෑ
🥰❤️
Good luck darling ❤be safe
Hi Sara , My son also apply Japanese language school for next January, your information are valuable. Nice video.
Oyage videos balanna man harima asai ♥️
අක්කේ ඔයා කොහොමද ද ජපානයේ ගියේ ❤ පාඩම් කරෙ කොහොමද කියලා vidieo එකක් ඔනි❤
Anee ow akkiyo ❤
මගෙත් ලොකුම හීනෙ ජපන් යන එක .ඒත් තාම මට 17යි .මේ අව්රුද්දෙ 18 වෙනවා .ක්ලාස් යනවා ,කෝස් කරනවා .අක්කි මටත් ජපන් එන්න පුලුවන් වෙයි නේද .මට ඕනෙ ජපන් ගිහින් මගෙ වියදමෙන් අම්මිවයි නන්ගිවයි තාත්තිවයි බලාගන්න .මට ජපන් යන්න පුලුවන් වෙන්න කියලා හැමෝම ප්‍රාර්තනා කරන්නකො 🙏😊
Oyatath aniwaryen japan enna pluwan wei nanga❤️aniwaryen ehma wenna kiyala prarthana karanawa🥰
@@Saaraaa අනේ ඒ වචන ටිකම ඇති අක්කියො 🥰
අක්කෙ ඔයා japan අපු විදිහ ගැන video එකක් ගෙන්නකෝ plzzz....😢
Ow e video eka one🥺
Harima lassanai oyage videos!🥹🩷 balan inna kammali na✨ digatama videos genna🩷🩷🩷
Thank you so much❤️🥰
ඔයා වැඩ කරන හැටි හරි ලස්සනයි . ආස හිතෙනවා 💜️💜️💜️💜️
Thank you so much nanga🥺❤️🥰
@@Saaraaa 💙
අක්කෙ,
ඔයා university එකේ ඉගෙනගත්ත subject එක මොකක්ද කියන්නකෝ.
It will be a great help akki ❤️
Waiting for your reply 🥺
ටොබී ගෙ දත් සෙට් එක තමයි මරු😅
සුබ අනාගතයක් නංගී🙏🙏👍👍👍
Akke japanese language eka igena ganna lesi ක්‍රමවේදයක් කියන්නකෝ..මන් ක්ලාසුත් ගියා..අනේ ඒත් මට ඒ language eka හරිම අමාරුයි ...😞...triks ටිකක් දෙන්නකො..🥺❤️
ඇත්ත මටත් තියෙන්නේ ඒ ප්‍රශ්නේ
Man aluthin oyage video balanna gaththe. Marama lassanai. Video log ne wedi katha ne asawen balanna puluwan thank you ❤
Thank you so much nanga💗
අක්කට කොන්ඩේ ඔහොම දැම්මම මාර ලස්සනයි ❤️
Thank you nanga😃❤️🥰
අක්කෙ university වල තියෙන courses degrees මොනවද කියල පැහැදිලි vedio එකක් university ගැන විතරක්ම කරන්නකො
මේක අහම්බෙන් දැක්කේ ,,❤,, මට මං ජපානයේ හිටපු කාලේ ඒ ගෙදර මතක් වුනා ❤❤,, මංනම් කැම්පස් ගියේ නැ ,, මං හැදුවේ ඔය පාටම චුටි හා පැටියෙක් ❤🤗 රුබී ,,කියලා,, ශිරෝ කියලා ,, සුදුපාට පූසෙක් ❤❤❤
Ai awe ? Man japan yanna balnwa awssthawak thiynwa
@@donmudit2257 අසනීප වෙලා,,,
Wow super great darling love U so much . Thank U so much for Ur great video 🙏 ❤😊
අක්කා මාර පින්වන්තයි හරිම දක්ශයි අක්කෙ💖✨💕මගෙ
තව කෙනෙක්ව අගය කරන්න පුළුවන් ඔයාටත් ලස්සන හිතක් තියෙන්නේ🥰❤️
@@Saaraaa අක්කා මගේ 😊🌸
Good Luck wish you all the best
I think this kind of life is very good. I also like that kind of life.❤😊
Just want this life❤ happy for you girl , keep shining ❤️
❤️
@@Saaraaaakke mtath japan enn oni ekt akkge help ekak gnna puluwnda mta..oyt ek krnn puluwnnm godak pin akke
මගේ ත් එක ම සිහිනය මේක යි !!❤🇯🇵🌸
බුදු සරණයි අක්කේ චූටි බලු පැටියාත් ආදරේයි ❤❤❤❤❤❤❤😊😊
❤️🥰
හරිම ලස්සනයි නංගි ...ආසාවෙන් බැලුවා..❤❤ශෝයි
I love seeing the way lives your life akka ❤ But I'm sad that I don't have money to pursue my dreams. Anyway, good luck with your future❤❤😊
Thank you so much for your kind words nanga❤️🥰Remember, pursuing dreams doesn't always require a lot of money.Sometimes creativity, determination, and small steps can lead to amazing journeys. Keep believing in yourself and your dreams nanga!🧡🫰🏼
@@Saaraaa Thank you for your kind encouragement akka❤️🥰
ආස හිතෙනවා ඔය ජිවිතයට ❤
අක්කි යුනි එකකට ඉංජිනියරින් එනො නම් A/l පාස් වෙන්න ඔනිමද
A/l result balanne nm na mehe✨
National University එකකට ඉල්ලනවනම් උසස්පෙල පාස්වෙන එක හොඳයි. උසස්පෙළ ප්‍රතිඵලය ඉල්ලනවා සමහර විශ්වවිද්‍යාල.
Aththatama oyage lofe ekanm marai ❤❤❤
Japan vlta student visa aran aavoth .ohe yana viyadama barida.? Student visa da hoda job visa da hoda akke ?
Samanyen job visa enna tikk amaru nisa godak aya enne student visa walata
1st time ada man nangi oyage vedio baluwe...godak lassanai..congratulations
Thank you😊
අක්කෙ language school ඉවර උනාම university යනවා නම් ලන්කාවේ A/L 3 passe බලනවද. N2 තිබ්බට මදිද..?
A/L result balanne na nanga✨N2 thynawanm athi