Ayadinnam ( අයදින්නම් ) - Shanuka Ekanayake | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 590

  • @PamudithaMahanama
    @PamudithaMahanama 10 днів тому +200

    ගොඩක් අයට ලස්සන ආදර කතා තියෙන්න ඇති, පිටින් ආපු මොකක් හරි ප්‍රශ්නයක් නිසා නවත්තන්න වුන.
    සමහර විට එයා දන්නෙ නැතුව ඇති ඔයා ඇයි එහෙම කළේ කියලා.සමහර විට ඔයා දන්නෙ නැතුව ඇති එයා ඇයි එහෙම කළේ කියලා.
    ඒක සාධාරණ හේතුවක් වෙන්නත් පුළුවන්.
    ඉතින් මේ ඉඩ ඔයාට, ඔයාගෙ කතාව මෙතනින් ලියලා හිත සැහැල්ලු කරගන්න.🖤

    • @rashmikajohnson7188
      @rashmikajohnson7188 10 днів тому +13

      සිංදුවේ වචන ටික නම් පිස්සුවක්....Good luck ma boiii 🫂🖤💫

    • @PamudithaMahanama
      @PamudithaMahanama 10 днів тому

      @@rashmikajohnson7188 bosa🖤

    • @shanukaekanayake
      @shanukaekanayake  10 днів тому +15

      Lyricist ♥️🫶🏼

    • @SASINI549
      @SASINI549 10 днів тому +4

      ❤❤❤

    • @SP__Music_pro
      @SP__Music_pro 10 днів тому +8

      😞💔 එයාගේ සතුට වෙනුවෙන් සදහටම මම ඈත් උනා ඒත් මං එයාට තාමත් ඒ වගේම ආදරේයී @ayeshi

  • @Hashmi_Sathnara
    @Hashmi_Sathnara 10 днів тому +52

    තාමත් නුඹෙ මතක මා විඳිනවා..
    අයදින්නම් නුඹගෙන් මා සමා..♥️🥀
    Well done Shanuka and Team ❤️🙌🏻

  • @rameshaofficial1
    @rameshaofficial1 10 днів тому +180

    වේදනාවෙන් හදවත් බර උනාම, මිනිස්සු අඬන්නේ නෑ, එයාලා නිහඩ වෙනවා, සදාකාලිකවම... 🥹🫶🏻

    • @Kuzal_Nirmala
      @Kuzal_Nirmala 10 днів тому +2

      🥺💕

    • @shanukaekanayake
      @shanukaekanayake  10 днів тому +20

      ඒ වේදනාව මේ සිංදුව පුරාවටම ඔයා නිරූපණය කරපු විදිහ මරු.. ♥️🫶🏼

    • @HashiniNilushika-h9c
      @HashiniNilushika-h9c 10 днів тому +1

      Superb acting❤

    • @minoshperera3580
      @minoshperera3580 10 днів тому +4

      Oye denna matching honde❤

    • @charithruwantha064
      @charithruwantha064 9 днів тому +1

      🤍​@@shanukaekanayake

  • @Neha-d4v7b
    @Neha-d4v7b 10 днів тому +42

    මේ vibe එකේ සිංදු වල අමුතුම feeling එකක් තියනවා 🍻💫

  • @chamathsilva7482
    @chamathsilva7482 10 днів тому +51

    “අයදින්නම්“ නොනිදපු රැයවල් ගානක ප්‍රතිඵල🔥❤️ ජය වේවා මචං🫶

    • @shanukaekanayake
      @shanukaekanayake  10 днів тому +3

      අනිවා මචං... ස්තුති හැමදාම වගේ මගේ සිංදු වලට ලස්සන සද්ද ටිකක් එකතු කරනවට.. ජය♥️🫶🏼

  • @uththarakumari8938
    @uththarakumari8938 10 днів тому +97

    ලැබුනෝතින් වරම් song ekth ekk ynne kiyl ktd hitune 🫠💗

  • @ThisaruSandeepa-lh7kt
    @ThisaruSandeepa-lh7kt 10 днів тому +20

    Mekath trending yanawa.. Heart touching💯...!!!

  • @maanumusic
    @maanumusic 10 днів тому +24

    දවසක ඔයා රටම දන්න, හැමෝගෙම හදවතේ Artist කෙනෙක් වෙයි.
    අනිවාර්යෙන් ම. 🎉❤

  • @vidhuprithika744
    @vidhuprithika744 10 днів тому +18

    අයදින්නම් නුඹගෙන් මා සමා එනවානම් තුරුලට මා සොයා...!❤️🥺
    ඒ වචන ටිකනම් වදිනවා ලෙසටම 👼✨️

  • @chamarichamari5627
    @chamarichamari5627 2 дні тому +6

    මේකෙ Music වුණත් මට ඇහෙන්නෙ ලැබුනෝතින් වරම් song එකේ වගේ. ❤❤ නියමයි මේකත්

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 9 днів тому +29

    අයදින්නම් නුබගෙන් මා සමා...
    එනවානම් තුරැලට මා සොයා ....😫🫀
    මේ කොටස හිතටම වැදුණු අය ඉන්නවද ...🚶

  • @HashiniNilushika-h9c
    @HashiniNilushika-h9c 10 днів тому +17

    නිහතමානී Artist කෙනෙක්.. මේ වගේ අය music industry එකට සම්පතක්♥️🔥

  • @minoshperera3580
    @minoshperera3580 10 днів тому +28

    1 Million gahanawa kiyana aya kooo♥️🥹

  • @raminduwara
    @raminduwara 10 днів тому +9

    Kandulu watuna bro mekata, paharak 🤧

  • @iranipradeepa5966
    @iranipradeepa5966 18 годин тому +2

    නුඹ ගෙන් පැතු ආලේ මා
    දැනුණා වචනෙන් පවා
    තාමත් නුඹේ මතක මා විඳිනවා ❤

  • @JETHROAUDIO
    @JETHROAUDIO 10 днів тому +18

    මේකත් viral වෙනව ශුවර් ❤❤

  • @HeshanBandara-g1e
    @HeshanBandara-g1e 16 годин тому +1

    හැමෝටම තමන් ආදරේ කරන කෙන හම්බෙන් නෑ ගොඩාක් අය විදවනවා ✌️ ප්‍රාර්ථනා කරනවා තමන් ආදරෙ කරන කෙනා හම්බෙන්න් කියල

  • @GayanLife
    @GayanLife 3 дні тому +4

    Video එකයි lyrics ටිකයි මාර විදිහට mach ආදරය කියන්නේ මාර දෙයක් ආදරය කරන්න දන්න කට්ටියට ආදරය හම්බෙන්නේ නෑ ❤
    1M plz❤

  • @NilakshaMadusha
    @NilakshaMadusha 7 днів тому +8

    1 million yanna ona sindu..❤
    අයදින්නම් නුඹගෙන් මා සමා එනවා නම් තුරුලට මා සොයා...!!💗😫💐
    I feel it..
    🥺❤️‍🩹

  • @ranidumayantha8041
    @ranidumayantha8041 10 днів тому +10

    නුඹගෙන් පැතූ ආලේ මා දැනුනා වචනෙන් පවා
    තාමත් නුඹේ මතක මා විදිනවා...
    අයදින්නම් නුඹගෙන් මා සමා
    එනවානම් තුරුලට මා සොයා.......❤️‍🩹

  • @rashmikajohnson7188
    @rashmikajohnson7188 10 днів тому +15

    අයදින්නම් නුඹගෙන් මා සමා...🥺❤️‍🩹

  • @AroshaJayasinghe-h1t
    @AroshaJayasinghe-h1t 26 хвилин тому

    මේ සිංදුවත් " ලැබුනෝතින් වරම් " සිංදුව වගේ ම හදවතටම වදින සිංදුවක් ❤😊🎉

  • @ChenumiImethma
    @ChenumiImethma 10 днів тому +9

    Super song ❤❤❤❤
    Mekath aniwa trending yanawaaa sure ❤❤

  • @A.L_Shorts_gallery
    @A.L_Shorts_gallery 2 дні тому +8

    2024 A/L badge එකේ මේ පාර ලියන උනුත් සිටීද...❤👀

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 9 днів тому +20

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😫🫀

  • @SadaruSadaru-dz5lq
    @SadaruSadaru-dz5lq 7 днів тому +6

    මාර ලස්සන සින්දුවක්
    ජීවිත වල සිද්ද වෙන දේවල් සින්දු විදියට අහද්දි 🙂❤️

  • @senelijayodya
    @senelijayodya 21 годину тому

    Voice එක..❤❤🥺🥺 මාරම ලස්සනයි..

  • @MindyaVihangi
    @MindyaVihangi 10 днів тому +9

    අයදින්නම් නුඹගෙන් මා සමා
    I Feel It 🌚🫶

  • @Duweendra
    @Duweendra 10 днів тому +3

    masterpiece ❤😍

  • @lenaliwijesinghe
    @lenaliwijesinghe 10 днів тому +11

    අයදින්නම් නුබගෙන් මා සමා.....
    එනවානම් තුරුලට මා සොයා.....🌒❤️‍🩹
    Felt that🫀"
    ආදරය සමහර මිනිස්සුන් හැමදාටම සතුටින් තියනවා... නැත්නම් හැමදාටම නිහඩ වුන කෙනෙක් කරනවා.🙂❤️‍🔥

  • @Santhusa_24
    @Santhusa_24 10 днів тому +8

    ලැබුනොතින් වරම් next version❤

  • @prabuddapriyankara
    @prabuddapriyankara 10 днів тому +3

    ඔබ නාවොත් මා සොයා හිඳින්නම් මා බලා
    පෙනෙනා දුරින් ඔය රූ දිහා..
    Felt it.

  • @Imeth_Pathirage
    @Imeth_Pathirage 10 днів тому +12

    Aiye meka nm 1M gahanawamai echchrata feel wenw😩❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 10 днів тому +8

    ලැබුනෝතින් වරම් song එක වගේ මේකත් අනිවාම super hit එකක් වෙනවාමයි 👌❤️🔥 brother you're voice @performance fantastic@ magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 මේක අහද්දි මාව වෙනම ලෝකෙකට ගියා වගේ දැනෙනව අයදින්නම් මා සමා මේ කෑල්ලට තමා වැඩ්පුරම ආස ❤️

  • @kapilakumara8381
    @kapilakumara8381 9 днів тому +2

    හදවතට දැනුණ පරණ මතක ආයෙම මතක් කරන සිංදුවක්...ලැබුනෝතින් වරම් වගේ...🙂❤️

  • @elonvibez
    @elonvibez 10 днів тому +6

    Jaya Ayye! 🤍🌤️

  • @AmandaDissanayaka-h2l
    @AmandaDissanayaka-h2l 10 днів тому +4

    විදවන්නේ ඇයි දෙතැනක ඉදලා 😊💔 best 🖤

  • @ShenalR
    @ShenalR 10 днів тому +3

    "අයදින්නම් නුබගෙන් මා සමා" Love that part ❤

  • @TheTechGuy12339
    @TheTechGuy12339 10 днів тому +4

    මේ සැරෙත් සුපිරියක් ❤

  • @cricketlovers71225
    @cricketlovers71225 6 днів тому +1

    "අයදින්නම් නුඹගෙන් මා සමා
    එනවා නම් තුරුලට මා සොයා"
    I felt it..❤️

  • @VihangaHewanayake
    @VihangaHewanayake 10 днів тому +3

    නුඹගෙන් පැතු ආලේ මා..❤️

  • @AnojYasarathne
    @AnojYasarathne 10 днів тому +2

    It's cool mcn😍

  • @UdaniSanjana
    @UdaniSanjana День тому

    අනේ මේ අයියගෙ සින්දු මාරම ලස්සනයි මට හිතාගන්න බෑ මෙච්චර ලස්සනට කොහොම වචන ගලපනවද කියලා 🥺❤️ හදවතටම දැනෙනවා මාරම ලස්සනයි ඒ වොයිස් එකත් භාවනාවක් වගේ 💗🥺

  • @NayanaBandusena
    @NayanaBandusena 9 годин тому

    තාමත් නුබෙ මතක මා විදිනවා
    අයදින්නම් නුබගෙන් සමා ❤️

  • @krishanthimanel8002
    @krishanthimanel8002 10 днів тому +3

    හදවතටම දැනුන song ekh 🥺❤️‍🩹

  • @malshaniparthana3906
    @malshaniparthana3906 2 дні тому

    හරිම ලස්සනයි.ඔය දෙන්නා කවදත් ලස්සනයි❤ඇස්වහක් වදින්න එපා ඒ ආදරේට.හැමෝටම බැ ඔහොම ඉන්න.බුදුසරණයි.ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️

  • @Moon_girl-g6v
    @Moon_girl-g6v 3 дні тому +2

    Music +heart touching words + Voice

  • @duybenifp
    @duybenifp День тому

    ඔබ නාවොත් මා සොයා
    හිඳින්නම් මා බලා
    පෙනෙනා දුරින් ඔය රූ දිහා
    අයදින්නම් නුඹගෙන් මා සමා ❤
    2:48

  • @SithijaSudaraka
    @SithijaSudaraka 2 дні тому +1

    මාරම ලස්සනායි 🥰💗

  • @LOVELY_P4GE
    @LOVELY_P4GE 10 днів тому +4

    Release wenkm balan hitpu ekk..
    Brilliant work bro..😩🤍💐

  • @sanjuranasinghekcp6856
    @sanjuranasinghekcp6856 4 дні тому +2

    Feelings + your voice = 100000% 💖💖💖💖💖💖💖💖💖💖

  • @SASINI549
    @SASINI549 10 днів тому +1

    ANOTHER HEART TOUCHING. ADDICTEWOW THAT'S AMAZING SONG . MASTERPIECE WORK.WONDERFUL & SUPER VOICE BEST MUSIC . BEAUTIFUL LYRICS AWESOME VISUAL & SUPER ACTING . AN ADDICTIVE VOICE ❤CONGRATULATIONS & GOOD LUCK SHANUKA BROTHER
    ඔය හිත පාරාලා
    හැර ගිය දා මා....
    එදිනයක් පාසා මා
    හද දැවෙනා.....
    නුඹගෙන් පැතු ආලෙ මා
    දැනුනා වචනෙන් පවා
    තාමත් නුඹෙ මතක මා විඳිනවා
    අයදින්නම් නුඹගෙන් මා සමා
    එනවා නම් තුරුලට මා සොයා
    ඔය රූ මැවෙනා මොහොතක් පාසා
    මට වාවනු බෑ හිත කීරි ගැහෙනා
    ඔබගෙන් මා වෙන් වෙලා ඒ හැර ගිය කාරණා
    දැන උන්නා නම් හඬයි නුඹ මා හා
    ආදරෙ කියලා ආදරෙ විඳලා
    විඳවන්නේ ඇයි දෙතැනක හිඳලා
    ඔබ නාවොත් මා සොයා හිඳින්නම් මා බලා
    පෙනෙනා දුරින් ඔය රූ දිහ
    ❤❤❤❤❤😘💞🔥💗❄️

  • @ithadoriyuji8980
    @ithadoriyuji8980 10 днів тому +3

    ගාම්භීර කටහටක් මිත්‍රයා❤

  • @roshankanishka9797
    @roshankanishka9797 10 днів тому +3

    Another super hit... congratulations brother...🤟🤟🤟🥰🥰🥰 #tranding 1

  • @NaveilPerera
    @NaveilPerera 9 днів тому +3

    Hitha para giya bn 😮

  • @gayathrierasanjalee5535
    @gayathrierasanjalee5535 5 днів тому +3

    නුබගෙන් පැතු ආලේ මා
    දැනුණා වචනෙන් පවා..❤

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 10 днів тому +6

    ඔය පපුතුරුලෙ නවතින්න තිබුනා
    අයදින්නම් මා සමා
    එකම තාලෙ❤

  • @SandaruNimsara-t1f
    @SandaruNimsara-t1f 4 дні тому +1

    Papuwa assen current ekak giyaa wagee mara emotional💗 Lebunothin waram 2.0✨

  • @anjanaurulugastenna9973
    @anjanaurulugastenna9973 10 днів тому +2

    පහරක් bro ජය වේවා🎉❤

  • @LakshiUmeshani-sn7qt
    @LakshiUmeshani-sn7qt 9 днів тому +1

    ගොඩක් සැරයක් අහලා තිබුන ලස්සන මතක ටිකක් පෑරුනා 😭🥺 මාරම විදියට හිතට දැනුන සිංදුවක් ❤

  • @kusalmadusanka8062
    @kusalmadusanka8062 10 днів тому +3

    Great song my man ❤💯

  • @UvindyaAththanayaka
    @UvindyaAththanayaka 10 днів тому +3

    Good luck aiyaa ❤

  • @adalokaya4
    @adalokaya4 День тому

    මේ vibe 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @SanjeewaniMadumali-c4r
    @SanjeewaniMadumali-c4r 16 годин тому

    නුඹගෙන් පැතු ආලේ මා
    දැනුනා වචනෙන් පවා
    තාමත් නුඹේ මතක මා විදිනවා ... 🥺❤️‍🩹

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 9 днів тому +1

    Let’s go Shanuka!! ❤ Love this!✨💗

  • @Tharushisadhalika
    @Tharushisadhalika 23 години тому

    'තාමත් නුඹෙ මතක මා විදිනවා'..🥺❤️‍🩹🫂

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 9 днів тому +4

    1 Million යනවා කියන අය ඉන්නවද ...😌✋

  • @ChandaniPramarathna
    @ChandaniPramarathna 9 днів тому +2

    ලස්සනයි bro❤

  • @Afra-Online
    @Afra-Online День тому

    My Favorite singer❤️🥺

  • @sheshanfonseka4857
    @sheshanfonseka4857 10 днів тому +2

    Shanuka.... eka patta feel❤❤

  • @kavindumendis2804
    @kavindumendis2804 10 днів тому +2

    supiriyak brother ❤️🥺

  • @parameesupipi6105
    @parameesupipi6105 10 днів тому +2

    Another beautiful one🥹🩷✨

  • @White_rose-q8z
    @White_rose-q8z 2 дні тому +1

    @shanukaekanayake
    මේ හිත පාරාලා
    හැර ගිය දා ඔයා...
    එදිනයක් පාසා මා
    හිත දැවෙනා...
    නුබගෙන් පැතු ආලේ මා
    රිදුණා හදවත පවා
    තාමත් හිත නම් මා විදවනා
    ලග ඉන්නම් නුඹගෙන් මා සදා
    දෙනවා නම් ආලේ මා සොයා
    ඔය මුව මැවෙනා මොහොතක් පාසා
    වාවනූ බෑ හිත මැරි මැරි උපදිනා
    මාගෙන් වෙන් වෙලා ඔයා හැර ගිය ඒ කාරණා
    තාම දන් නෑනේ මා....
    ආදරේ කියලා ආදරේ විදලා
    විදවන්න බෑ දෙතැනක හිදලා
    මා නාවත් ඔබ සොයා දැනගනු මේ හිත මා
    මට මගහැරුණු ආලේ ඔයා

  • @ashen___x
    @ashen___x День тому

    Video,voice,music mru💜

  • @denuofficial1909
    @denuofficial1909 10 днів тому +1

    Well done shanuka aiya✨
    Keep it up

  • @Dilshubandara
    @Dilshubandara 8 днів тому +1

    Shanu brother song is very beautiful and melody, vibe is so ... 🥺♥️

  • @smashmusic
    @smashmusic 10 днів тому +3

    අයදින්නම් නුඹගෙන් මා සමා
    එනවා නම් තුරුලට මා සොයා
    ❤🥺

  • @MauriNisansala-o6v
    @MauriNisansala-o6v 10 днів тому +4

    ❤❤❤Hetata godak dananava❤️❤️❤️❤️😍😍😍😍🥺🥺🥺🥺🥺❤️❤️💞💞💞💞

  • @dinithiangel13
    @dinithiangel13 10 днів тому +3

    🔥❤job well done bro

  • @bandulaabekon5063
    @bandulaabekon5063 2 дні тому

    Patta Ayiya......😍😍😍

  • @Lahiru-Mihiri
    @Lahiru-Mihiri 10 днів тому +2

    This is going to be a blast! Wish you good luck!

  • @s.adinethnawodya744
    @s.adinethnawodya744 10 днів тому +1

    ලස්සනයි ඇත්තටම ගොඩක්❤

  • @NavindyasusaduniSusaduni
    @NavindyasusaduniSusaduni 7 днів тому +1

    අයදින්නම් නුඹගෙන් මා සමා ...
    එනවානම් තුරුලට මා සොයා ...❤

  • @imashaudathari
    @imashaudathari 2 дні тому

    ලස්සනයි 🥺💖

  • @shashiwickramasinghe8099
    @shashiwickramasinghe8099 3 дні тому

    මාරම ලස්සන ,හිතට වදින Song එකක්😊❤️‍🩹

  • @kavee_z-z6g
    @kavee_z-z6g 10 днів тому +1

    Me song ek kiyna ayya mge sudu wgemyiii🥺 mn meyge songs ahnn asama me ayya dkiddi mt eyw mthk wenwa ekt mn maram asyi , ewgem tm meyge songs mrm widiht feel wennee❤

  • @ChathuraPasinduCP4
    @ChathuraPasinduCP4 2 дні тому

    ජිවිතයේ... විඩාව නිවුනු තැන් ❤

  • @DILINASASHENKA
    @DILINASASHENKA 10 днів тому +3

    Eka ❤

  • @Nipunlakshantha
    @Nipunlakshantha 10 днів тому +1

    මරැ ❤ ජයවේවා 🎉

  • @dilsarajayaweera7628
    @dilsarajayaweera7628 10 днів тому +1

    Masterpiece❤🥺

  • @DanushiProbodya
    @DanushiProbodya 10 днів тому +3

    Wooow❤

  • @SandaliNirasha-i1f
    @SandaliNirasha-i1f 10 днів тому +1

    ❤❤නියමයි අයියේ❤

  • @sandilsilva6576
    @sandilsilva6576 10 днів тому +1

    Niyamai brdh❤😍

  • @lakshanrupasinghe486
    @lakshanrupasinghe486 8 днів тому +1

    Waasiii kollaa ❤❤❤👌👌

  • @Anjanafernando2007
    @Anjanafernando2007 5 днів тому +3

    ඇයි බං පන පිටින් මිනිස්සුන්ව මරවන්නේ😫❤️...

  • @reszy_lk
    @reszy_lk 5 днів тому +1

    සමහරු සමාව අයදින්නෙ වැරදි නොකරම 🥹🫶

  • @dilhanitharanga487
    @dilhanitharanga487 10 днів тому +3

    Superb malli ❤❤❤ one of my favorite voice shanu malli❤❤❤ wishing all the very best 🩷👍🏼🫶🏼😍😘😘😘😘

  • @geethsubasinghe6844
    @geethsubasinghe6844 10 днів тому +2

    Nice Machan..

  • @Zhenu-m1w
    @Zhenu-m1w 3 дні тому +1

    අයදින්නම් නුබගෙන් මා සමා... 🙇‍♂💭

  • @DinithiBalasuriya-d4i
    @DinithiBalasuriya-d4i 9 днів тому +2

    විදවන්නේ ඇයි දෙතැනක හිදලා 🥺❤️