Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වැඩේ වෙනුවෙන් රුපියලක් හරි වියදම් කරල වචනයකින් හරි උදව් කරපු අපේ ම මිනිස්සුන්ට බොහොම පින් ඒ වගේම මේ පාසලෙ නිහඩ සේවයක් කරන ස්වේච්ඡා ගුරුවරු දෙන්නට නම් ඉතින් උතුරන්න හරියන්න ඕන බොහොම පින් ❤️❤️
සාදුසාදුසාදු.අ.ෙප්.හාමුදුරැවන්.ෙග්.සත්කිුයාවටසමිබුදුසරනයි
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ..ලාන්කිකයෙක් විදියට මගේ හිතටත් මාරම ගැම්මක් එන්නේ ....🎉❤🙏🙏🙏
දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරන උපකාර වලට මාගේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වේවා ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේගේ සරණම ලැබේවා
ඔබහන්සේගේ උදාර මෙහෙය හරිම අගෙයි...මං හිතනවා රජයට නොදැනුනු.....අධ්‍යාපන අමාත්‍යාංශයට නොදැනුනු....අනුන්ගේ කුණු සෝදන මාධ්‍යයට නොපෙනුනු ඉතා සුවිශේෂී අවස්ථාවක් ඔබවහන්සේ රටට..ලෝකයට හුවා දැක්වූවා.....තමන්වහන්සේට ලැබුණු මුදල ඒ ගුරු මව්වරුන්ගේ සේවය වෙනුවෙන් පරිත්‍යාග කරන්නට තරම් ඔබවහන්සේගේ බෝසත්කම හරිම අපූරුයි....ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්ස ..ඔබවහන්සේට තව තවත් සාසනික හා සමාජීය මෙහෙවරේ යෙදෙන්නට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏
ඔඋපිං❤🎉😮😊😅😢😂
😂
හරිම සතුටුදායක පිංකමක් ස්වාමින් වහන්ස කල අහිංකදරැවන්ට දුන්න පොත් බැග් කොචිචර සතුටක්ද තෙරැවන් සරණයි උපකාර කලසියළුදෙනාට
ශ්‍රද්ධාව වැඩි කමටයි. ඒ අසරණ කමට ඒ කටවල් වලින් පිටවුණූ අවංක සතුටට මගෙ ඇස් දෙකට කඳුළු ත් ආවා දෙවියනෙ. මගේ රට ජාතිය රැක ගන්න සතුට රකින තව තවත් ආදරණීයයන් බිහි වේවා යි මගෙ පරම පැතුම. මෙවන් ස්වාමින් වහන්සේලා තව තවත් රටට බෝ වේවා.
❤️
සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවෝ සියළු දෙවිවරු රකීවා අපේ හාමුදුරුවන් ට අතොරක් නැතිව සාරිපුත්ත මහරහතන් වහන්සේ ම සිහිවේවාතථාගත බුදු රජාණන්වහන්සේ දුන් එම ඔවදනම සිතේ රැව්දේවාමම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
හරි ලස්සන ගුරු සිත් වල හැඩ පේනවා ශාලාවෙ සුන්දරත්වය පිලිවෙල දැක්ක ම ...ආදරෙයි ❤️ ජය වේවා දිනේවා ඔබේ පාසල් මාතාව
Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය උ සියලුම දායක උ සියලුම දෙනාටම බොහොම pin සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
ඇසට කදුලක් උනනවා අපෙ හාමුදුරුවනේ..ඔබ වැනි මතු බුදු වෙන්න පාරමිතා පුරන බුදු පුතුන් මේ ලක් මාතවට අබ්මානයක් ආඩම්බරයක් ..❤ අද දවසේ දැකපු පින්වන්ත ලස්සනම දර්ශනය මේක අපේ හාමුදුරුවනේ ..ඔබ අහින්සක මිනිසුන්ට පිහිට වෙනවා.ඔබ වහන්සේ ගෙවල් 2ක් හදලා දුන්නා.ඒහැම එකක්ම මම බැලුවා..❤ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ.ඔබ අපිට සම්පතක්...❤❤❤❤
Sadu Sadu Sadu 🙏🙏🙏
ඔබ වැනි දරුවෝ ගැන සිතන රටේ අනාගතේ ගැන සිතන සුවාමින් වහන්සේලා තව තවත් අපේ රටතුල බිහිවේවා 🙏🙏🙏
මටනම් කදුලු ආවා අපේ හාමුදුරුවනේ මේ වීඩියෝ එක බලනකොට..එක් අයෙකුට පමනක් තැනදෙන්න බෑ..ඒනිසා ඔබවහන්සේ ප්‍රමුක සියලූම දෙනාට මාගේ ප්‍රනාමය ....🧡🌷🩷💔💔
ඇත්තටම harima සතුටුයි .aswalata කඳුළු ආවා ..ඔබ වහන්සේ ඇතුළු දායක una සියලුම දෙනාට ගොඩක් පින් .හැමෝටම budu saranai
හරිම සතුටුයි උදුවක් කල සැමෝටම පිං මොනතරම් වටිනා වැඩසටහන්ද සුවාමින් වහන්සේ ඇතුළු සහභාගී වූ සැමෝටම හර්දංග ඉස්තුතිය තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේටතෙරුවන්,,,,සරණය,,,,සත්ති,,ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ඔබ,,වහන්සේට,,,මගේ ඇස් වලට,
කියන් න වචන නැ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
අනේ දරුවෝ ටික ආසාවෙන් පොත් පත් බලන ආසාව...කොලබ දරුවන්ට මොනවායින් අඩුවක්ද පව් අහින්සක දරුවෝ ...ඔබවහන්සේ මූලිකකොට වුදව් උපකාර කල සැමට පිං...🙏🙏🙏🙏
මෙම පුන්‍ය කර්මයට දායක වුණ සියලුම දෙනාට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ රටේ දරුවන් වෙනුවෙන් හැමදාම ඇප කැප වී කරන සත් ක්රියාවන්වලටත් ශාසනය වෙනුවෙන් කරන කැපවීමටත් නමස්කාරය වේවා🙏🙏🙏 ඒ වගේම දැහැමි දෙරණ අපි හැමදාම උදේම බලනවා .ඒවා අහද්දි ඇත්තටම අපේ හිත් නිවෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට කියන්න වචන නෑ හාමුදුරුවන්ට බුදු බව අත්වෙනවා බුදු සරණයි සියලුම දෙනාට
අපේ හාමුදුරුවන්ටත් උදව් කරපු සියලුම දෙනාටත් බොහොම පින් දෙවියන් වැනි ගුරුවරුන්ට බොහොම පින් ලස් සන ළමයි හිත ඇදීයන ලස්සන පාසලක් හදල තියෙනවා බොහොම පින්❤❤❤❤❤
ඇත්තටම දරා ගත නොහැකි සතුටක්. මේ සදහා උදවු උපකාර කල සියලු දෙනා ට th ඔබ වහන්සේ ටත් මෙවැනි පින් සිතුවිලි තව තවත් වර්ධනය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු !!! උදව් උපකාර කල සියලු දෙනාටම !!! අනන්ත පිං
බොහොම පින් අපේ හාමුදුරැවනේ කවදාහරි පුලුවන් දවසක සහයෝගය ලබාදෙනවා
ඔබ වහන්සේ ඇතුලු උදවු කරන සියලු දෙනාට උතුමි වු බුද්ධ ධමිම සන්ඝ යන රත්නයේ පිහිටයි sadu sadu sadu🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබි තව තවත් මෙවැනි පුණ්‍ය කර්ම කීරිමට ධෛර්ය ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
හරීම උතුම් පින් වත් හාමුදුරු නමක් රට ජාතිය දුප්පත් දරැ හදවත් රකින මෙවන් පින් වත් නමක් මෙ මම දැක්කමයි ඔඛ වහන්සෙට දීර්ග සත්තිය ලැඛෙවා මෙවන් පිංකම් මමද ඛෝහෝමය් දැකල තියනව ඔඛ වහන්සෙගෙ ඛුදුසරණයී🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌺🌺🌺🌻🌻🌻🌷🌷🌷🌷👌🏼👌🏼👌🏼👌🏼🌼💯🌺🙏🏻🌼🙏🏻🌺🙏🏻🌻🙏🏻🌼🙏🏻🌻🌺
මතු බුදුවරයානනි
ඔබවහන්සේ ගේ මේ පුංචි වයසට කරන මේ සත්ක්‍රියා ගැන හරිම ආඩම්බරයි, ඒ වගේම අභිමානයක්, මේ vidiyowa බැලුවාම අප්‍රමාණ සතුටක් ඇති වෙනවා හදවතේ වේදනාවක් සමගම, මේ කරන්නාවූ උතුම් පිංකම් වලින් ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට උතුම් නිවන් මඟට හේතු වාසනා පෑදේ ව සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදගිරි සෑයේ උතුම් පිංබිමෙන් වාතලයට මුසු වෙන රැස් දහරින්,,මෙත් සිත් සනසන උතුම් මෙහෙවරක් ඉටු වෙනවා සමිදුන් නාමෙන්,,ශාසනයට ඉමහත් සේවාවක් කරන්න ඉදිරියට ත් වේවා ,,,,,ඔබවහන්සේට,,,,,අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි
ඔබවහන්සේ ඇතුළු උදව් කරපු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏දීර්ගායු වේවා 🙏🙏
මව් සෙවණින් බුදු සසුනට ආව සඳ......සව් සත හට සදහම් ගුණ පුදනසඳ......අගසව් උතුමන් මාවත වඩිනසඳ......බුදු හිමි සිරි පා මුල පෑ සුපන්සඳ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ඔබ වහන්සේ මේ ලෝකෙට දායාද කල දෙමව්පියෝ දෙන්නට දිර්ගයුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
බලන්න අපේ හාමුදුරුවනේ කිරි කැටියන්ගේ සතුට ඔබ වහන්සේටත් උදවු කල හැමටත් 🙏සම්මා සම්බුදු සරණයි මේ අපේ පින් බීම ජයවේ ශ්‍රීලංකා 👍
ගොඩක් සතුටුයි අපෙ හමුදුරුවොනෙ ඔබවහන්සෙ සපුමල්තැනට වැඩ්ම කල කියල දැන්ගතෙ ප්ස්සෙ ඔබ කරන්නේ ලොකු පිනක් ඉතින් ඔබවහන්සෙට බුදුසරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේ ගොඩක් පින් තෙරැවන්සරනයි
සියලුම සග ඝනට පරිපූර්ණ ආදර්ශයක් දෙමින් ඔබ.වහන්සේ මෙි.කර්තව්‍යයට අපේ උත්තම ගෞරවය 🙏🙏🙏වචන මදි.අකුරැ මදි සිංහළ හෝඩියේ ඔබ වහන්සේගේ.ගුන ලියන්න.මතු බුදු වන්න පෙරැමි පුරන ඔබ වහන්සේට ඉතා ඉක්මනින් උතුම් චතුරාර්යයය සත්‍ය අවබෝධ වෙිවා 🙏🙏
සාදු සාදු සාදු ❤❤❤❤❤
ඇත්තටම ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤.🌻🙏🙏🙏🌻
හරි. සතුටක්. දැනෙනවා. ගොඩක්. පිං. අපේ. පොඩි. ස්වාමින්. වහන්සේ ට. නිදුක්. නිරෝගී. සම්පත්. ලැබේවා. 🙏ඔබ. වහන්සේ. නිවන්. දකී ත් වා. 🙏🙏🙏
අපේ පොඩි හාමුදුරුවෝ නරන පිං ගොඩක් වටිනා පිංකමි මෙිවගේ පිංකම් කරන හාමුදුරුවෝ සුළු පිරිසක් ඉන්නේ ඔබවහන්සේගේ බලාපොරොත්තු ඉටුකර ගැනිමට හැකි වෙිවා ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පුාර්ථනා කරමි තෙරැවන් සරණයි
කරන පිං කියන එක වැරදියට ලියවුනාට සමාවෙක්න අපේ හාමුදුරැවනේ
ඔබ වහන්සේ පෙරුම් පුරන මතු බුදු කෙනෙක් ඔබ වහන්සේට බුදු බව ලැබේවා තෙරුවන් සරනයි !!!!!!
🙏🙏🙏🌷🌷🌾තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඒ වගේම මේ පොත් පත් ලබා ගැනිමට උදවු උපකාර කල සියලුම දෙනාට ගොඩක් පින්
ගෞරවණීය ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා ! මේ උතුම් පිංකමට වචනයෙන් හෝ උදව් උපකාර කල සියලුම දෙනාට ❤❤❤
මේ හැම දේටම උදවු කරපු අපේම හදින් බැඳි මිනිසුන්ටත් තම සැප මත්තේ දුවන චීවර දාරින් අතරේ අපේ රට අපේ මිනිස්සු වෙනුවෙන් මෙපමණ මහන්සියක් වී මේවගේ මෙහෙවර කරන අපේ හාමුදුරුවන්ට බොහොම පිං ❤️🙏ඒවගේම දිගටම මේ වගේ මිනිසුන් වෙනුවෙන් ඉන්න කියන ඉල්ලීමත් කරනවා.. කෑගගහා දගල තම සැප පමණක් වඩන අනිත් අය අතරේ අන් අය වෙනුවෙන් සේවය කරන මා දුටු එකම ස්වාමීන් වහන්සේ ඔබයි.. ඔබ වහසෙට අපි හදවතින්ම ගෞරව කරනවා ❤️🙏
බොිහම පින් සැමසියලුම දෙනානට ඔබ වහන්සෙටත් බෝහම පින්න සාදු
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් ට අනේ ආචාර්ය මණ්ඩලයට හිස නමා ආශිර්වාද කරනවා දුශ්කර පාලාත් වෙලත් ඉස්කෝලේ පිිළිවෙලට තියාගෙන ළමයි න්ටත් ගුණ කරැකව ඉන්න කතාබස් කියා දෙමින් කරන සේවය ට ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
මේ කරන දෙවල් වලින් හාමුදුරුවන්ට බුදුන් දැක නවන් දකින්න ලැබෙවා 🙏🙏🙏
කදුලු ආවා අපේ හාමුදුරුවන්ගේ මේ පරිත්‍යාගය දක්කම බුදු සරනයි
උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය නිතරම ලැබේවා මේ සදහා උදව් උපකාර කල සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවය නිතරම ලැබේවා තෙරුවන් සරණයි !!
අපේ හාමුදුරුවෝ ගැන කථාකරන්න මට වචන නැහැ හැමදාම වීඩියෝ එකක් බලන කොට ඇහැට කදුලක් එනවා..තෙරුවන් සරණයි 🙏🙏🙏
අනිවාර්යයෙන්
කියන්න වචන නැහැ .අපේ රටේ පාලකයොත් මේ වගේ උනනම් අද අපි ලෝකෙන් පල්වෙනි 10 ට ඉන්න රටවල් අතර ඉන්නවා,
සියලු දෙනාට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන්
ඒ දරැවන්ටයි ගුරුවරුන්ටයි සිබ අනාගතයක්...❤
සියලුම දෙනාට ගොඩක් පිං බුදු සරණයි
අපේ හාමුදුරුවන්ට තෙරැවණ්සරණයි විශ්ව ශක්තිය ලැබෙිවා 🙏 🙏 🙏
සියලුම දෙනාට බුදු සරනයි යෝධබල යෝධ ශක්තිය ලැබේවා🙏🙏🙏
බුදු සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🏻🙏🏻🙏🏻
පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ මේ ලොවට දායාද කල පින්වත් අපේ මාපිය දෙපලට බොහොමත්ම පිං මෙවන් බුදු පුතෙක් සම්බුද්ධ සාසනයට පුජා කලාට. අප මහා ලොවුතුරා බුදු රදුන් මා දුටුවා ඒ තමයි හන්තාන සදගිරි සෑ නිර්මාතෘ අවසරයි ධම්මාලෝක හිමියනි ලංකාවට එන්නේ ඔබවහන්සේ බැහැදකින්නයි. මට පුළුවන් උපරිමයෙන් දායක වෙනවා.ඔබවහ්සේටත් නන් අයුරින් උදවු උපකාර කරන සැදැහැති පිංකැමති සෑම සියළු දෙනාටමත්. ලස්සන අලංකාර පුංචි පාසලේ දුලා පුතාල, වාසනාවන්ත නිහතමානී ගුරුමණ්ඩලය,වාසනාවන්ත දෙමාපියන් ඇතුළු නිවෙස් හදන සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි!!!
ලස්සනයි වැඩ සටහනක්. ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏
මම.ඉන්නෙ.කුව්ට්.පොඩිහාමුදුරුවන්ගෙවැඩ.දැකලා.මට.හරිම.සතුටුයි🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ජාතියේ පිනට පහල වූ හිමිනමක්.....
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ඔබ වාහ්න්සට ගොඩක් පින්
ඔබ වහන්සේව live දැකල අපේ කෙනෙක්.ඔබ වහන්සේ හරිම පින්වන්ත පටයිලු.වර්නාවයි
තෙරුවන් සරණයි දීර්ඝායූෂ ලැඉේවා..පිංවන්ත අපේ හාමුදුරුවනේ..
ළමාසිතට සැනසීම ගේන සද තව තව බැබලේවා සියලු දෙනාටම පින්සිදුවේවා!🙏🙏🙏💐💐
අපේ හාමුදුරුවනේ මුස්ලිම් පල්ලි මිනිස්සුන්ට මේ වගේ උදව් කරනවා ඕන තරම් දැකල තියෙනවා නමුත් අපේ බෞද්ධ පන්සල්වල කිසිම හාමුදුරු නමක් මේ විදිහට උපකාර කරන්නේ නැහැ ඒ අතින් අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි ඔබවහන්සේට නිරෝගී සම්පත් ලැබේවා ඉදිරියටත් මේ වගේ උපකාර කිරීමට හැකියාව ලැබේවා
🙏තෙරුවන් බලෙන් 🙏සදා කල් දිලේවා ඔබ වහන්සේ 🙏බුදුසරණයි 🙏🌹
හරි ම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන්න මේ වැඩ මම සියලු දේවල් හරිම සතුටින් බලන්නව 💪💪🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👑👑👑👑👑👑👑👑👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰rajaකීරැළු පලන් රටට වැඩදායක දරැවන් පිරීසක් බීහී ෙවිවා budusaranai ape hamuduruwane bohoma hodai bohoma pin oba wahanseta udau karapu samatama bohoma pin ❤❤❤❤
දැකිමත් සතුටක් සාදු සාදු සාදු
රටෙ දේශපාලන හැත්ත රටට වින කරන කොට මෙ වගෙ අයට තමයි රට ගෙනියන්න වෙන්නෙ. ඔබ වහන්සේ කරන මහගු කියාවට ❤ආශීර්වාද කරනව.බොහොම ත්ම පින්.
All guys and teachers so beautiful sri lanka Buddhists 🙏🏼🙏🏼🙏🏼
බුදුසරණයි ජයවේවා ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤අපේ පොඩ් සාදු 🙏🙏🙏🙏🙏
බුදු සරණයි අපේ හමුදුරැවන්ට 🙏🙏❤❤❤
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි දරුවන්ගෙ සතුට සහභා වු සියලුම දෙනාට බොහොම පින්
උදවු kala සැමටම ඔබ වහන්සේ ටත් budu saranayi
අපේ හමුදුරැවනි තෙරැවන් සරණයි .මෙ කරන වැඩ පිලිවෙල ඉදිරියට කරගන යන්න ලැබෙවා.සදගිරි සැය හදන මුල් කලේ ඉදලම විඩියෝ ඔකොම මම බලනවා එක විඩියෝ එකවත් මග හැරලා නැ මෙ වෙනකන් 🙏🙏🙏🙏🙏
Kiyanna වචන නැ ape හාමුදුරුවනේ harima සතුටුයි oba wahansetath udau කළ සියලු denatath me උතුම් guruwaruntath බොහොම pin.සියලු denatama theruwan saranai 🙏🙏🙏
දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවන් වහන්සේට.❤❤❤
පින්වත් afe හාමුදුරුවන්ට උදව් karpu සියලුම denata බොහොම pin budusarnai
සතුටුයි අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට බොහොම පිං🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දිර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🌷🌹🌹🌹🌹🪷🪷💐💐💐
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ
අපේ හාමුදුරුවනේ ඒ දුව හරිම අහින්සකයි ඒවගේම පින්වන්තයි 🙏🙏🙏
අැස් දෙකට කදුලු අාවා. සැමට තෙරැවන් සරණයි. 🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !නිදුක් වේවා!නීරෝගී වේවා!දීර්ඝායුශ ලැබේවා!හාමුදුරුවනේ .
Oba වහන්සෙ දෙස බලා අනිකුත් රට වැසි සියලුම සන්ග රත්නයද ගිහියෝද සමගි වෙවා එකට රට නගන්නට බුදු සරනයි මාගෙ නමස් කරය වෙවා❤❤❤❤ සාදු සාදු සාදු
තෙරුවන් සරනයි ස්වාමින් වහන්සඳ🙏🙏🙏🙏🙏🙏
අපෙ ස්වාමීන් වන්සෙට දායකත්වය දුන් සියලුම දෙනාට තෙරැවන් සරණයි 🙏🙏🙏
Harima lassanai ape hamuduruwane oba wahanseta niduk nirogi bawa labewa samma sambudu saranai ape hamuduruwane
සුපිරි තරු බිහිකරන යුගයක ආරම්භයක් ගමු කලින් අපේ සිව් හෙළයෙ හමුදූරැවන් වහන්සේගේ. සියලුම ශක්තිය දර්හිය ලැබේව ලක් මානව රැකබලා ගනිමින් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් තෙරුවන් සරණයි.....
අයියෝ.....පොඩිහාමුදුරුවෝ ටිපි ටිප් උස්සාගෙන එන සතුට.....අපිටත් හරි සතුටුයි අපේ හාමුදුරුවනේ.......
Mata me videos balana kota hithunaa budunpiyaanan wahanse jeewamaanai kiyala. Garu swaameen wahanseta mama namaskaara karami. Maage namaskaaraya wewa! Saadu! Saadu!! Saadu!!!🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷
ගරුතර ස්වාමීන් වහන්සේ ධර්මය කියන්නෙ කුමක්ද යන්න ප්‍රායෝගිකව ඔප්පු කරමින් කරන්නාවූ මෙහෙවරට කොහොම පින් දෙන්නද කියල හිතාගන්නත් බැහැ ඉතා ඉක්මනින් නිවන් මාරගය අවබෝධ වේවා ස්වේච්ඡා ගුරුවරියන් දෙන්න වගකිවයුතු බලධාරින් ගේ අවධානයට යොමු වේවා ආචාර්ය මංඩලය දරුවො උදව් උපකාර කල සැමට ජය පතනව
❤❤❤❤Aeththatama bawdda apatath harima sathutuyi ape podi hamuduruwane aptath sathutu kadulu enawa desata
Ape habuduruwane nagara wala guruwaru hoyanne sepa vitarai daruwo wenuwen kepawenne mewage duskara paselwala guruwarun godak pin oba wahanseta godak pin
හරි ම සතුටුයි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි . ස්වාමීන් වහන්සේ ට.
Ape hamuduruwane oba wahansetath me Sath kriyawata dayakau samatath niduk nirogi dirgausha labewa 🙏🙏🙏🙏
Ape hamuduruwane matanam sathuta kiyagannabe sathutui sathutui api deepu poth pettiya wage ehekuth arinawa wage ekka ane hamuduruwane oba wahanseta me katayuththa digatama karagen yanna wasanawa lebewa apith kemathi idiriyatath me katauthuwalata udaw denna kemathi hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වැඩේ වෙනුවෙන් රුපියලක් හරි වියදම් කරල වචනයකින් හරි උදව් කරපු අපේ ම මිනිස්සුන්ට බොහොම පින් ඒ වගේම මේ පාසලෙ නිහඩ සේවයක් කරන ස්වේච්ඡා ගුරුවරු දෙන්නට නම් ඉතින් උතුරන්න හරියන්න ඕන බොහොම පින් ❤️❤️
සාදුසාදුසාදු.අ.ෙප්.හාමුදුරැවන්.ෙග්.සත්කිුයාවටසමිබුදු
සරනයි
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ..ලාන්කිකයෙක් විදියට මගේ හිතටත් මාරම ගැම්මක් එන්නේ ....🎉❤🙏🙏🙏
දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරන උපකාර වලට මාගේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වේවා ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේගේ සරණම ලැබේවා
ඔබහන්සේගේ උදාර මෙහෙය හරිම අගෙයි...මං හිතනවා රජයට නොදැනුනු.....අධ්‍යාපන අමාත්‍යාංශයට නොදැනුනු....අනුන්ගේ කුණු සෝදන මාධ්‍යයට නොපෙනුනු ඉතා සුවිශේෂී අවස්ථාවක් ඔබවහන්සේ රටට..ලෝකයට හුවා දැක්වූවා.....
තමන්වහන්සේට ලැබුණු මුදල ඒ ගුරු මව්වරුන්ගේ සේවය වෙනුවෙන් පරිත්‍යාග කරන්නට තරම් ඔබවහන්සේගේ බෝසත්කම හරිම අපූරුයි....ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්ස ..ඔබවහන්සේට තව තවත් සාසනික හා සමාජීය මෙහෙවරේ යෙදෙන්නට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏
ඔඋපිං❤🎉😮😊😅😢😂
😂
හරිම සතුටුදායක පිංකමක් ස්වාමින් වහන්ස කල අහිංකදරැවන්ට දුන්න පොත් බැග් කොචිචර සතුටක්ද තෙරැවන් සරණයි උපකාර කලසියළුදෙනාට
ශ්‍රද්ධාව වැඩි කමටයි. ඒ අසරණ කමට ඒ කටවල් වලින් පිටවුණූ අවංක සතුටට මගෙ ඇස් දෙකට කඳුළු ත් ආවා දෙවියනෙ. මගේ රට ජාතිය රැක ගන්න සතුට රකින තව තවත් ආදරණීයයන් බිහි වේවා යි මගෙ පරම පැතුම. මෙවන් ස්වාමින් වහන්සේලා තව තවත් රටට බෝ වේවා.
❤️
සාදූ සාදූ සාදූ
අපේ හාමුදුරුවෝ සියළු දෙවිවරු රකීවා
අපේ හාමුදුරුවන් ට අතොරක් නැතිව සාරිපුත්ත මහරහතන් වහන්සේ ම සිහිවේවා
තථාගත බුදු රජාණන්වහන්සේ දුන් එම ඔවදනම සිතේ රැව්දේවා
මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
හරි ලස්සන ගුරු සිත් වල හැඩ පේනවා ශාලාවෙ සුන්දරත්වය පිලිවෙල දැක්ක ම ...ආදරෙයි ❤️ ජය වේවා දිනේවා ඔබේ පාසල් මාතාව
Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය උ සියලුම දායක උ සියලුම දෙනාටම බොහොම pin
සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
ඇසට කදුලක් උනනවා අපෙ හාමුදුරුවනේ..ඔබ වැනි මතු බුදු වෙන්න පාරමිතා පුරන බුදු පුතුන් මේ ලක් මාතවට අබ්මානයක් ආඩම්බරයක් ..❤ අද දවසේ දැකපු පින්වන්ත ලස්සනම දර්ශනය මේක අපේ හාමුදුරුවනේ ..ඔබ අහින්සක මිනිසුන්ට පිහිට වෙනවා.ඔබ වහන්සේ ගෙවල් 2ක් හදලා දුන්නා.ඒහැම එකක්ම මම බැලුවා..❤ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ.ඔබ අපිට සම්පතක්...❤❤❤❤
Sadu Sadu Sadu 🙏🙏🙏
ඔබ වැනි දරුවෝ ගැන සිතන රටේ අනාගතේ ගැන සිතන සුවාමින් වහන්සේලා තව තවත් අපේ රටතුල බිහිවේවා 🙏🙏🙏
මටනම් කදුලු ආවා අපේ හාමුදුරුවනේ මේ වීඩියෝ එක බලනකොට..එක් අයෙකුට පමනක් තැනදෙන්න බෑ..ඒනිසා ඔබවහන්සේ ප්‍රමුක සියලූම දෙනාට මාගේ ප්‍රනාමය ....🧡🌷🩷💔💔
Sadu Sadu Sadu 🙏🙏🙏
ඇත්තටම harima සතුටුයි .aswalata කඳුළු ආවා ..ඔබ වහන්සේ ඇතුළු දායක una සියලුම දෙනාට ගොඩක් පින් .හැමෝටම budu saranai
හරිම සතුටුයි උදුවක් කල සැමෝටම පිං මොනතරම් වටිනා වැඩසටහන්ද සුවාමින් වහන්සේ ඇතුළු සහභාගී වූ සැමෝටම හර්දංග ඉස්තුතිය තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේටතෙරුවන්,,,,සරණය,,,,සත්ති,,ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ඔබ,,වහන්සේට,,,මගේ ඇස් වලට,
කියන් න වචන නැ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
අනේ දරුවෝ ටික ආසාවෙන් පොත් පත් බලන ආසාව...කොලබ දරුවන්ට මොනවායින් අඩුවක්ද පව් අහින්සක දරුවෝ ...ඔබවහන්සේ මූලිකකොට වුදව් උපකාර කල සැමට පිං...🙏🙏🙏🙏
මෙම පුන්‍ය කර්මයට දායක වුණ සියලුම දෙනාට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ රටේ දරුවන් වෙනුවෙන් හැමදාම ඇප කැප වී කරන සත් ක්රියාවන්වලටත් ශාසනය වෙනුවෙන් කරන කැපවීමටත් නමස්කාරය වේවා🙏🙏🙏 ඒ වගේම දැහැමි දෙරණ අපි හැමදාම උදේම බලනවා .ඒවා අහද්දි ඇත්තටම අපේ හිත් නිවෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට කියන්න වචන නෑ හාමුදුරුවන්ට බුදු බව අත්වෙනවා බුදු සරණයි සියලුම දෙනාට
අපේ හාමුදුරුවන්ටත් උදව් කරපු සියලුම දෙනාටත් බොහොම පින් දෙවියන් වැනි ගුරුවරුන්ට බොහොම පින් ලස් සන ළමයි හිත ඇදීයන ලස්සන පාසලක් හදල තියෙනවා බොහොම පින්❤❤❤❤❤
ඇත්තටම දරා ගත නොහැකි සතුටක්. මේ සදහා උදවු උපකාර කල සියලු දෙනා ට th ඔබ වහන්සේ ටත් මෙවැනි පින් සිතුවිලි තව තවත් වර්ධනය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු !!! උදව් උපකාර කල සියලු දෙනාටම !!! අනන්ත පිං
බොහොම පින් අපේ හාමුදුරැවනේ කවදාහරි පුලුවන් දවසක සහයෝගය ලබාදෙනවා
ඔබ වහන්සේ ඇතුලු උදවු කරන සියලු දෙනාට උතුමි වු බුද්ධ ධමිම සන්ඝ යන රත්නයේ පිහිටයි sadu sadu sadu🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබි තව තවත් මෙවැනි පුණ්‍ය කර්ම කීරිමට ධෛර්ය ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
හරීම උතුම් පින් වත් හාමුදුරු නමක් රට ජාතිය දුප්පත් දරැ හදවත් රකින මෙවන් පින් වත් නමක් මෙ මම දැක්කමයි ඔඛ වහන්සෙට දීර්ග සත්තිය ලැඛෙවා මෙවන් පිංකම් මමද ඛෝහෝමය් දැකල තියනව ඔඛ වහන්සෙගෙ ඛුදුසරණයී🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌺🌺🌺🌻🌻🌻🌷🌷🌷🌷👌🏼👌🏼👌🏼👌🏼🌼💯🌺🙏🏻🌼🙏🏻🌺🙏🏻🌻🙏🏻🌼🙏🏻🌻🌺
මතු බුදුවරයානනි
ඔබවහන්සේ ගේ මේ පුංචි වයසට කරන මේ සත්ක්‍රියා ගැන හරිම ආඩම්බරයි, ඒ වගේම අභිමානයක්, මේ vidiyowa බැලුවාම අප්‍රමාණ සතුටක් ඇති වෙනවා හදවතේ වේදනාවක් සමගම, මේ කරන්නාවූ උතුම් පිංකම් වලින් ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට උතුම් නිවන් මඟට හේතු වාසනා පෑදේ ව සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදගිරි සෑයේ උතුම් පිංබිමෙන් වාතලයට මුසු වෙන රැස් දහරින්,,මෙත් සිත් සනසන උතුම් මෙහෙවරක් ඉටු වෙනවා සමිදුන් නාමෙන්,,ශාසනයට ඉමහත් සේවාවක් කරන්න ඉදිරියට ත් වේවා ,,,,,ඔබවහන්සේට,,,,,අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි
ඔබවහන්සේ ඇතුළු උදව් කරපු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏දීර්ගායු වේවා 🙏🙏
මව් සෙවණින් බුදු සසුනට ආව සඳ......
සව් සත හට සදහම් ගුණ පුදන
සඳ......
අගසව් උතුමන් මාවත වඩින
සඳ......
බුදු හිමි සිරි පා මුල පෑ සුපන්
සඳ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ඔබ වහන්සේ මේ ලෝකෙට දායාද කල දෙමව්පියෝ දෙන්නට දිර්ගයුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
බලන්න අපේ හාමුදුරුවනේ කිරි කැටියන්ගේ සතුට ඔබ වහන්සේටත් උදවු කල හැමටත් 🙏සම්මා සම්බුදු සරණයි මේ අපේ පින් බීම ජයවේ ශ්‍රීලංකා 👍
ගොඩක් සතුටුයි අපෙ හමුදුරුවොනෙ ඔබවහන්සෙ සපුමල්තැනට වැඩ්ම කල කියල දැන්ගතෙ ප්ස්සෙ ඔබ කරන්නේ ලොකු පිනක් ඉතින් ඔබවහන්සෙට බුදුසරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේ ගොඩක් පින් තෙරැවන්සරනයි
සියලුම සග ඝනට පරිපූර්ණ ආදර්ශයක් දෙමින් ඔබ.වහන්සේ මෙි.කර්තව්‍යයට අපේ උත්තම ගෞරවය 🙏🙏🙏
වචන මදි.අකුරැ මදි සිංහළ හෝඩියේ ඔබ වහන්සේගේ.ගුන ලියන්න.
මතු බුදු වන්න පෙරැමි පුරන ඔබ වහන්සේට ඉතා ඉක්මනින් උතුම් චතුරාර්යයය සත්‍ය අවබෝධ වෙිවා 🙏🙏
සාදු සාදු සාදු ❤❤❤❤❤
ඇත්තටම ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤.🌻🙏🙏🙏🌻
හරි. සතුටක්. දැනෙනවා. ගොඩක්. පිං. අපේ. පොඩි. ස්වාමින්. වහන්සේ ට. නිදුක්. නිරෝගී. සම්පත්. ලැබේවා. 🙏ඔබ. වහන්සේ. නිවන්. දකී ත් වා. 🙏🙏🙏
අපේ පොඩි හාමුදුරුවෝ නරන පිං ගොඩක් වටිනා පිංකමි මෙිවගේ පිංකම් කරන හාමුදුරුවෝ සුළු පිරිසක් ඉන්නේ ඔබවහන්සේගේ බලාපොරොත්තු ඉටුකර ගැනිමට හැකි වෙිවා ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පුාර්ථනා කරමි තෙරැවන් සරණයි
කරන පිං කියන එක වැරදියට ලියවුනාට සමාවෙක්න අපේ හාමුදුරැවනේ
ඔබ වහන්සේ පෙරුම් පුරන මතු බුදු කෙනෙක් ඔබ වහන්සේට බුදු බව ලැබේවා තෙරුවන් සරනයි !!!!!!
🙏🙏🙏🌷🌷🌾තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඒ වගේම මේ පොත් පත් ලබා ගැනිමට උදවු උපකාර කල සියලුම දෙනාට ගොඩක් පින්
ගෞරවණීය ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා ! මේ උතුම් පිංකමට වචනයෙන් හෝ උදව් උපකාර කල සියලුම දෙනාට ❤❤❤
මේ හැම දේටම උදවු කරපු අපේම හදින් බැඳි මිනිසුන්ටත් තම සැප මත්තේ දුවන චීවර දාරින් අතරේ අපේ රට අපේ මිනිස්සු වෙනුවෙන් මෙපමණ මහන්සියක් වී මේවගේ මෙහෙවර කරන අපේ හාමුදුරුවන්ට බොහොම පිං ❤️🙏ඒවගේම දිගටම මේ වගේ මිනිසුන් වෙනුවෙන් ඉන්න කියන ඉල්ලීමත් කරනවා.. කෑගගහා දගල තම සැප පමණක් වඩන අනිත් අය අතරේ අන් අය වෙනුවෙන් සේවය කරන මා දුටු එකම ස්වාමීන් වහන්සේ ඔබයි.. ඔබ වහසෙට අපි හදවතින්ම ගෞරව කරනවා ❤️🙏
බොිහම පින් සැමසියලුම දෙනානට ඔබ වහන්සෙටත් බෝහම පින්න සාදු
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් ට අනේ ආචාර්ය මණ්ඩලයට හිස නමා ආශිර්වාද කරනවා දුශ්කර පාලාත් වෙලත් ඉස්කෝලේ පිිළිවෙලට තියාගෙන ළමයි න්ටත් ගුණ කරැකව ඉන්න කතාබස් කියා දෙමින් කරන සේවය ට ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
මේ කරන දෙවල් වලින් හාමුදුරුවන්ට බුදුන් දැක නවන් දකින්න ලැබෙවා
🙏🙏🙏
කදුලු ආවා අපේ හාමුදුරුවන්ගේ මේ පරිත්‍යාගය දක්කම බුදු සරනයි
උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය නිතරම ලැබේවා මේ සදහා උදව් උපකාර කල සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවය නිතරම ලැබේවා තෙරුවන් සරණයි !!
අපේ හාමුදුරුවෝ ගැන කථාකරන්න මට වචන නැහැ
හැමදාම වීඩියෝ එකක් බලන කොට ඇහැට කදුලක් එනවා..
තෙරුවන් සරණයි 🙏🙏🙏