Tourism authorities & the government representative’s should do their jobs properly and protect these places. Promote these beautiful places and build the basic infrastructure. Help & support all the tour operators. Watch this, Good man is doing every thing right and explaining about this area, about migrant birds, local wildlife. Thank you Wasantha .
අයියාටත් ගොඩක් ආදරෙයි ❤
Saman saho❤ budusarani devephitae 🙏
Bosa wasantha aiyata podi thalliwak denawa gemak gahala oya nethuwa palui awlak ne ayedawasaka enna gammata
oya ara kadira ayya akka kale gihin ataraman wela hitapu gal thalawa neda me.....
❤
❤ වසන්ත අයියාට ආදරයි බ්රෝ❤❤❤❤❤
මේ වගේ තැනක උපදින්න පින තියෙන්න ඕනේ බුදුසරණයි පරිස්සමෙන්
අය්යා වීඩියෝ එක නම් නියමයි. මේ විදිහටම කරගෙන යන්න. වීඩියෝ වලට Music නම් දාන්නම එපා.
නියමයි වසන්ත අයියා...🙏
ඉතාමත්ම සුන්දර පරිසරය, හිතේ තියෙන කාන්සියට හා නගරබද සිමෙන්ති අට්ටාලවලට මැදිවෙලා ගෙවන ඡීවිතය කුමකදෝ කියා මේවා දකිද්දී හිතට වේදනාවක් ගෙනදෙන අතර වසන්ත අයියාගේ උත්සාහය සාර්ථක වේවා කියා පතමි.
ලංකාවට ආව ගමන් එනවා හොදේ කටාර් ඉදන් අපිත් බලනවා ජය වේවා 🙏🙏🙏♥️♥️
වසන්ත අයියා සුභ පැතුම් ඉදියටම යන්න 🎉🎉ජයවේවා ❤
ඔන්න අද දැක්කෙ වසන්ත අය්යේ චැනල් එක සබ්ස්ක්රයිබ් කරා ඒනම් ඔන්න දිගටම කරගෙන යමු බුදුසරණයි අය්යේ ජය වේවා ආදරෙයි!!!❤
සංචාරක මගපෙන්වන්නෙක් ලෙස කදිමයි.හොද ගමනක් යන්න පුලුවන් ජයවේවා වසන්ත අයියේ යං යං ඉදිරියටම
වසන්ත අයියා සුභ පැතුම් ඉදියටම යන්න 🎉🎉ජයවේවා ❤🎉🎉🎉❤❤❤❤❤❤
ම්
❤❤❤❤❤❤❤
Lassana parisaraya
පට්ට එල....ඔයා ඉක්මන් වැඩියි.....සපාරියට.....හොදයි..අපිහිතනවා ඔයා ගෙමක් ගහයි කියලා...වසන්ත හැමදාම .....හැබැයි දුකයි....
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... වසන්ත අයියා.. රටක් වට කරලා වැටක් බැන්දත් කටක් වටකරලා වැටක් බදින්න බෑ පුතා.. සමාජයට වස විස දෙන්නේ නැතිව හොරකන් නොකර සමාජයට කරදරයක් නොවි රටට බරක් නොවි ඔයා යන ගමන හරිනම් ඔයා එ් ගමන යන්න.. කොහොමත් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ වැරදි පාරේ යවන්නෑ.. අනුන්ගේ කතා අාදාලම නෑ පුතා..
නියමයි වසන්න අයියා..ඔහේම යන්
දිර්ගායුස ලැබේ වා අයියෙ ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි අයියා ට
Tourism authorities & the government representative’s should do their jobs properly and protect these places.
Promote these beautiful places and build the basic infrastructure.
Help & support all the tour operators.
Watch this, Good man is doing every thing right and explaining about this area, about migrant birds, local wildlife. Thank you Wasantha .
සුබපැතුම් වසන්ත අයියා.. ලස්සන ගමනක් යමු... ❤️❤️❤️
ජයවේවා වසන්ත අයියා ❤❤❤❤ දිගටම video එවන්න අයියා niyamai ❤❤❤
Jayaveva Vasanth ayya (Mohammed thasleem srilankan.from doha qatar thank you Vasantha ayya good luck ❤❤❤❤❤
අයියා ලස්සන විඩීයෝ ටිකක් වෙනස් විදියට කරමු.ඔයාට වරදින්නේ නෑ.බුදු සරණයි ඔයාට.අපි එනවා ඔයා බලන්න
ඇත්තටම වසන්ත අයියා කියන්න වචන නෑ සුපිරි ❤ සුභ පතනවා හදවතින්ම 💐🙏👍
wasantha ayiyaa maalu allanawata wadaa parisarayath ekka bandunu prasantation eka wadaa wadagath jayaweewa atulaantayenma
වසන්ත අයියා ගොඩක් දවසකින් කතාව ganawe මොකද අයියා අසනීප ගතවන enne බුදු saranai ape වසන්ත අයියා
වසන්ත අයියා niyamai ❤
Supiri wasantha aiyya oyage hadawatha hodai hoda manushshaya hemadama sathutin inna lebewa aiyye man galle viraj
නියමයි වසන්ත අයිය Good luck
Jaya wewa Wasantha sahoooo
❤
Island fishing patan gaththa dawaswala idanma balala dannm godak palui.ada thama dekke wasantha aiyage channel eka❤
ටිකක් කල් බලන් හිටියා vidyo එකක් දානකන්. අපෙ අයියාට ජය වෙවා. ❤❤❤❤❤❤❤
ආදරයි වසන්ත අයියා ❤❤🎉🎉 ජායවෙිවා
GREAT ONE WASANTHA AIYYE MAHINDA
ජය වේවා! ඉඩිරියටම යන්න. අලුතින් දේවල් එකතු කරගන්න .නොහිතන ගමනක් යන්න පුලුවන් .❤
🤍🤍🤍❤️❤️❤️❤️
ජයවේවා අයියේ❤❤❤❤
හාඉ වසන්ත අයියා ආදරෙයි ගොඩක් ❤❤ මම ලෙබනන් ❤බුදු සරනයි
ජයවෙිවා වසන්ත අයියා අපි එනවා ලංකාවට ආපු ගමන් ඔහේ
Hodi malli...❤️❤️❤️
අන්න සහෝදරකම වසන්ත බොක්ක 👍❤
vedio is clear prasantation is better excelant wasantha ayiyaa........god bless you and your brother sumith
වැඩේ නියමයි අයියේ. එත් මේ යන අයට safety kit දුන්නම් හොදයි. නැත්නම් එක ඔයාට ප්රශ්නයක් වෙයි..❤
ජයවේවා වසන්ත අයියා❤
❤❤❤❤❤❤වසන්ත ජය වෙවා❤❤❤❤❤❤❤❤❤
නියමයි වසන්ත අයියා .🧡🧡🧡🧡🧡
දවසින් දවස බැලුවා විඩියෝ එකක් දානකල් පරක්කු නැතුව විඩියෝ කරන්න ශක්තිය ලැබේවා ❤
මොකද අයියේ ගොඩක් දවසකින් අසනීප වෙලද හිටියේ සතුටුයි විඩියෝ එකක් දැම්මට
👍
ජය වසන්ත අයියා.❤
wasantha ayya jayawewa pandara 5ta wage wawe oru padinna dawasaka mamath enawa ayye❤sepak damu
Wasantha aiya oya bayen wage vdo eka karanne..ehema epaa hina wela vihiluwak karala vdo eka karanna. Oya katha karana , hina wena, jok karana ewatath oyage prekshaka janathawa kamathi. Wenada wage normal vidihatama karanna. Jaya wewa
වසන්ත aiyya ජයවේවා 👍💜
Jaya wewa wasantha aiya
Aiye wenada wage hinawela gamata one oyage vidiyot hodda adarei aiya ❤❤congratulazioni aiya wadeta 🎉
Adrei වසන්ත aiye ❤❤
Adare malli godak❤️❤️❤️
ජයවේවා 🙏🎉
සුපිරි අයියේ
මොකද ane video එකක් දෙන්න parakku une ජය වේවා වසන්ත aiye
Video ekka denna parkku une.phon eka aula giya ane.ekai
ජයවේවා වසන්ත අයියා
ඔහොම යමු වසන්ත අය්යා..,,,, ජයවෙවා
ලස්සනයි ගොඩක් අයියේ ඇන්තටමා ගොඩක් ලස්සනයි අයියේ බුදු සරණයි
Oyatath budu saranai🙏🙏🙏
නියමයි වසන්ත අයියා❤❤
wasantha aiya ubanm yakek aiye😍❤
සුපිරි ❤❤❤❤
Niyamai wasantha aiya
Thanks.
ජය වේවා❤❤
චැනල් එක සුපිරි 👍❤
ඔන්න subcrib කරා වසන්ත මාමා ❤
එල නියමයි අයිය
Adde wasantha aiya❤❤❤❤❤
Supiri Aiya,,,, jayanjaya 🙌
Wasanthage.munawenas .Aida Danna paressamen❤👍😁👌
අද අමුවෙන් ඒකයි 😂
ALL THE BEST WASANTHA AIYA
Apith ennada dawasaka wasatntha ayye
ඉස්සරහටම යන්න
God bless you brother
Good luck 👍
ජය වේවා වසන්ත අයියා❤️👍
❤️❤️❤️👍👍👍
Digatama video danna wasantha aiya bokka🙏❤️👌
මරු wachana සෙට් එකක් 😂😂😂😂😂😂😂
අපි ඉන්නවා වසන්ත අයියා එක්ක.ජය වේවා❤
Oyath jaya wewa
වසන්තාය්යගෙ හිනාව පට්ටහොන්දේ
පට්ට වසන්ත කොල්ලා ජයවේවා
👍👍👍
නියමයි වසන්ත අයියා ❤
Thanks. Malli
Aiyage kollath maalu allnta ynwd aiya ekka??
සුපිරි 👌👍❤️
Jaya❤
මරු ❤❤
Wenadata wada video eka lassanai ada.
අයියේ අලුත් ව්ඩ් යෝ එකක් දන්නෙ නද්ද කො ඔයා ගේ අර මල්ලි පෙන්න නැහැ නේ ඒ මොකද කෝ ඒ මල්ලි අයියේ
Niyammaei.ayiya
Super❤👍
👍👍👍👍👍👍👍👍වසන්ත Bro
❤ ❤ ❤ ❤ ❤ ❤
වසන්ත අයියගේ අත කැඩුවා වගේ වෙනදා ගැම්ම දැන් නෑ 🥲
ගලේ ඉඳලා bottuwata නගින කොට suddige dikiya බැලුවේ kawuda😂
ලොකු අයියා ❤
ව්ඩ් යෝ එකක් එනකම් බලන් ඉදියෙ❤❤❤
Jayawewa wasanta aiye ❤
Thanks. Malli
video eka patta digatama karamu
Supiri
👍
වෙනදා tbbath මූණේ හිනාව සතුට neda වගේ ne වසන්ත aiyge🥺 ගොඩක් වෙනස් වෙලා වගේ මටනම් පේන්නේ ... කලින් video වල...මූණ ලස්සනට පිරිලා tbba Aii දැන් එහෙම nette🤔
Kamarawal wenasa ne
පොර කුඩු ice ගහනවලු 😂
වසන්ත අයියා ඔන්න සබ්ස්ක්රයිබ් කරා ❤️❤️
Ela malli
Wasanta aiya ona 1000 kara mam oyage laik
Jayawewa okatamai gamana aiye anunta hambakarala dila wadak na taman deyak karanna ona
👍👍
සුපිරි ❤
💗🌸
❤❤❤