Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේකේ තියෙන විදියට අගල් 3/4 beat එක ගැහුවා හොදට සද්දේ තියෙනවා.. ගොඩක් thanks 👌👌
❤️👍
Mage eke silencer eka enjine eka paththe kata podi e sailencer eka beet karanna barida
Puluwn
@@DIY_Crafts_and_Technologyvideo ekak dannako
Ekata ena masmant ekai oke masmant ekai ekamada @@DIY_Crafts_and_Technology
❤❤❤❤❤🎉 awesome
Engine eke idan ena bend eka paththe mufler ekath kapala ain karanna oneda
ඔව්
Beat gahana kawda inne
Mage engine eka paththe idan ena bate set wena thana kata poti ne eka nisa sadda hadanna puluwnnm kiyannako hadanna puluwannda 😢😢
Ou
Hadana hati kiyannako
3pot ewa hadanna puluwanda
Natta paththe bate 3vil padu kada walwa wikunanna thiyada
ඔව් තියනව හැම කඩේකම නෑ
Natta pathe bate kaden illanne koheda
බීට් බෙන්ඩ් එක
Mge two stroke eke silancer eke engine ekata set krna diga ane kochchara dmmath watenwa. Deparak silancer eka kaduna . Mekata mkdda thiyena wisaduma machan 😢
එක වොශර් එකකුයි ලොකු ස්ප්‍රින් වොශර් එකක් එක්ක දාල බලන්න..වොශර් එක තැලෙන් නැතිවෙන්න ගානට තද කරන්න ගොඩක්ම හිරට තද කරන්න එපා..ස්ප්‍රින් වොශර් එක නට් එක පැත්තට
Oya kabara nethuwa originala ena kata loku ekn kabara oya kiyana matioment ekata gahala bateth e widiyata gehuwoth sadde mokak weida.
සද්දෙ වැඩී හඩ අවුල්
හඬ godak awlda. Ketha sadsyakda enne
@@shihanmalinga7513 ou
Mona karath 5 port kabara gehuwama sadde awl neda e kiynne
@@shihanmalinga7513 වීඩියෝ එකේ තියන සද්ද්දෙම ගන්න පුලුවන්
Meeka 5 prot kamara thiyana ekakata gahuwoth oya wage sadde thiyeida
@@dinethsuranga8183 නෑ සද්දෙ වෙනස්
Silancer eke beet eka hadana hati kiyannako
වීඩියෝ එකේ තියනව හදන හැටි
Kiyada gahala thiyenne
Video eke thiyanawa අගලයි තුන් කාලෙයි දෙකේම සද්දෙ
5 port kamara walata agale bate dammoth sadde hodaida
@@ShaneshSilva-b3b 3 pt කාමර අනවාරෙන් ගහන්න ඕන නැත්තන් සද්දෙ අවුල්🙂
Agal 3/4 hoda 1 hoda😊
අගල හොදයි
3 port ekata ekk one 🥲
බීට් එකට වාහනේ දෙදරනව ද
නෑ.. දැනෙන්නෙවත් නෑ. Original එකටනම් ෆුල් රේස් කරද්දි දෙදරනව.බීට් එකට එහෙම නෑ.දෙදරනවනම් හරියට හයි කරගන්න mount ටික ඉස්සල්ලම බලන්න..ඇන හිර වැඩි ඇති 👍
අඩේ උබ කොහෙද මචං මටත් ගහගන්න ඔනේ බිට් එක
බීට් ගැහුවාම තියෙන වාසි මොනාද😊
පොලිස් අවදානය වැඩි 🤭😅🤣
හොදට තෙල් පිච්චෙනව එච්චරයි තියන වාසිය
අඩේ මටත් ගහලා දියන් මන් එන්නම්
වාහනේ මොදට පිකප්ද..??????
ඔව් තැන්නට ගොඩක් හොදයි
ඕවා ගන්න තැනක් නැද්ද
Thiyanawa
Koheda aiye thiyenne ganna
7.5 ගද්දි බැකට් එක ලගටනේ සෙට් වෙන්නේ කබරේ
Ehnm 7/6 gahanda
@@DIY_Crafts_and_Technology ethanata set unata awlak nedda
@@slpigeon787 එහෙම ගහන්ඩ අමාරුනම් අගල් 6 ,7 ගැහුවත් අවුලක් නෑ.
@@DIY_Crafts_and_Technology gehuwa oi supuri ❤️
Mata podi deyak ahaganna one nomber danawako whatsapp inna
Sadde adu wenne ai
හරියට බලල තියන විදිහටම ගහන්න
මේ මෙහෙම කරපුහාම පෙට්‍රල් පිච්චෙනවා වැඩි නැද්ද?
@@KavishkaJayasinhaතෙල් හරියට හදලනම්,බෝර් කැපිල නැත්තන්,බ්‍රේක් බයින්ඩ් නැත්තන් තෙල් ඔරිජිනල් එකට වඩා වැඩ exhaust mufler බ්ලොක් එකක් නැති නිසා 👌
මම ගලවලා බැලුවා තියෙන කාමර ගලවන්න බෑනෙ😢
වෙල්ඩින් ටැග් ටික කඩල ගලවන්න ඔන යාලු
Yakada batayakin poddak thattuwak dapam bro
@@DIY_Crafts_and_Technology කාමර 3ක් තියෙනව නෙද බීට් කරළ නැති එකේ මගෙ එකෙ පේන්න තිබ්බෙ දෙකයිනෙ
@@shashinisansala2844 මම වැඩිය කරන්න ගියේ නෑ බයට
Oya kabara nethuwa originala ena kata loku ekn kabara oya kiyana matioment ekata gahala bateth e widiyata gehuwoth sadde mokak weida
ඕකට 7.5 6.5 ගැහුවම හරිනේ
හරී..ලීක් නැතුව හදාගන්න.පැකින් දාල
@@DIY_Crafts_and_Technology ok
දන් නැති දෙයක් අහපුවාම අර හිවල්ලු, වගේ පැන පැන දෙන්න එපා බං..
🤔
තෙල් පිච්චෙනවද
නෑ
ඔක හැදුවහම තෙල් පිච්චෙනවා වැඩිද
තෙල් හරියට හදලනම් හොදටම වැඩකරනව. ඔරිජිනල් සයිලන්සරෙට වඩා රනින් හොදයි
J
Vg
ජරාව කන්දක් දැක්කම බඩ යනව ටු ස්ටෝක් නම්
ටොප් එකේ අදින වාහනත් තියනව හැබැයි
දන්න තරම තමා😂
වරෙම් ඔනෙ කන්දක් පෙන්නන්නං ගිහින්😂
@@slrxultrayt3586 අනිව 4ස්ට්‍රොක් ලන් කරන්ඩවත් බැරි ඒව තියනව
@@slrxultrayt3586 මං නොදන්න මගුල්.