Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
SHAGI:සෙල්ලමෙ මුල පටන් ගන්නයි යන්නෙඋන්ඩ මගෙ වචන ඔලු කඩන් යන්නෙඋබ දන්න මම නෙමෙ අද ඉන්නෙඋබලා බලන් ඉද්දි මන් පෙනිලා කැපෙන්නෙපාලම් කොක්කු සෑහේන්න ඉන්නවා යාලුහැමෝම පොරවල් උන්ට අයියලා යාලුමම මගෙ පාරෙ තනිකමින් පාලුමට බැනපු ගොඩක් උන් සේරම චාලුමම shagi මොකද වෙන්නෙ ishiගිනි වදන් දෙද්දි උබලගෙ මොල කැඩිමම shagi මම අදිනවා බැගිමට වදන් දුන්නොතින් උබලා යන්නෙ නැසීකැකිල්ලෙ හිත දැක අපිට මහන්සිවචන ගලපන්න එපා උබට කාන්සිඅම්මා කිවුව පාරෙ යන්නෙ ගහන් නෑ සූස්තිමායි විකුමයි කියලා දෙන්නම් නොවෙන විදි නාස්තිHookISHI BOY:දැනගෙනයි මම ගොඩක් දුර පැන්නෙමූනට බය උන්නෙ පිටිපස්සෙන් ඇන්නෙකවුරුත් නෑ මාව හරියට දන්නේදවසක නම උඩටම ගෙනියන්නේදුක නැහැ ගිය උන් ආයේ නාවත්නැති උනත් කිසි දෙයක් කපලා නෑ කාවත්දවසක වෙයි නම මාතෘකාවක්එතකම් මේ සෙල්ලමෙ නෑ නිමාවක්VIKU MA:ඕන උනොත් දෙන්නම් මන් නමයි මගෙ මෙ අත්සනගියේ නෑ බන් පස්සෙන් කෙල්ලො දැක්කට උන්ගෙ ලස්සනමොන කැටම්යම්ද ඇගට දිරා පස් වෙනමගෙ වදන් අනෝරාවක් වගෙ වැසි වස්සනරැස් කල දනයක් පරිදි කැස්සටරැගුවත් රෙන්න පුලුවන් දෙයක් නැ ඩො මැස්සටඅනුන් ලවා බාවන්න ගන්නෙ නැ ඩො මන් කොස් ඇටදැන ගත්ත නම් තැන දැන්වත් වරෙන් පස්සට.වෙද්දි අවන්ක බලන්නේ දත ගලවන්නදිව දෙකෙ උන්ව හෙව්වේ මේකෙන් එලවන්නකවුද එන්නේ ගේමෙන් ඉන්නේ මමත් කෙලවන්නමගේ පාරවල් උඹට අමාරු වෙයි දිරවන්නබලගෙන ඉඳලා මං කාලයක් තිස්සෙදැනුයි මතුරපු මගේ වචන රැපට ඉස්සෙමේවා අහන සමහරුන්ට ඩිස්වේහෙළ රැප් පොතේ මගේ නමත් දිනක උඩින් දිස්වේHookදැනගෙනයි මම ගොඩක් දුර පැන්නෙමූනට බය උන්නෙ පිටිපස්සෙන් ඇන්නෙකවුරුත් නෑ මාව හරියට දන්නේදවසක නම උඩටම ගෙනියන්නේදුක නැහැ ගිය උන් ආයේ නාවත්නැති උනත් කිසි දෙයක් කපලා නෑ කාවත්දවසක වෙයි නම මාතෘකාවක්එතකම් මේ සෙල්ලමෙ නෑ නිමාවක්SHAGI:උබ කොල්ලෝ නාඩි මේ මමනම් විනාඩිඅපි කෑවෙ මදේ මේකෙ බොලා කෑවෙ වාටීපෙරලෙන ගලක් ඒකයි නැත්තේ පාසීගින්නක් වගෙ ඩෝ මන් හමුදාවක් වගෙ නාසිහිතුවෙවත් නෑ ආයෙ නවතින්නආස නැත්තෙ කාටවත්ම මම පරදින්නගොඩක් දේවල් නැති වෙන්නෙ දවසින්මමම වදන් දෙන්නෙ කාලයක්ම පවතින්නVIKU MA:සැනෙන් එසැනින් යන්නෙ මගෙ වදන්මම රැප් දෙද්දි නහර වෙන්නෙ පදන්උඹලා දන්නෙ නැ එමිනෙම් මගෙ මචන්කෝ එන්න එන්න විදගන්න මෙන්න මගෙ වදන්මගෙ ගැන දැනගන්නයි දුන්නෙ පොඩි පටුනක්නැග්ගෙ උඩටම ආයෙ අඩියට වැටුනත්වෙන කාටද තියෙන්නෙ මෙ මට වගේ දැකුමක්හොල්ලන්නෙ සෙල්ලම ගින්දර වගේ ඩෝ විකුමා
Pethumooo gemmak thamaaa ela ela _____
Yow keep it up homies ❤🍃
Gammak
gammk bungla🥵
Supiri 💕💕💕💕 ape kollo
Mlli ❤️
Jaya wewa malliyoo.
Supiriyak pathuma & vikum ayya 😍🤟
Ammo vukum ayiye pattama gammak allanna lankavama hollamu🙏👈
Nice ❤️
පට්ට
Mmm Beautiful & perfect performance and acting . 💜️🌼.. good job and I wish your next dream plans or music plans and your bright future . Gode bless you . My best friend pahasara congratulations 😍💖...
Gammk shagiya onna magen udbe mayuraya♥️
👌
pehesara mage favor ..adrei mnikh 🥺💞
💓😻
Ado mge un adarei hemadama
අඩො ගැම්මක්
Adoo pata
Maru bn 😈❤️
Adoo gammc ah...❤😋
පට්ට එක 😎🤗
Paharak තමයී බණ්ඩා ගෙ ලින්ක් එකෙන් ආවේ.... 💥💥💥💥💥
Well done vikum
පට්ට ❤️
Wow ishan oyath sing krnwd..mru mru
Ado මරු සුද්දාහ් ඒක
😍❤️
ගැම්මක් සහෝදරයා නියමට තියනව C MaXගෙ ස්ටේටස් වලින් දැක්කෙ පට්ට ආ
superb ❤
💐♥️
Awz 🖤⚘
💙💙
Good job All .... ❤️ congratulations malli
Rishi😮😂❤❤
😗🖤
Gammak thama 🤘🤘🤘
නියමයි ආ 💪🔥
paharak thama shagiya
🔥
😊❤️😍
පාර විකුමා ❤️🔥
පහර ආ
❤❤❤
Gmmak❤️👍
Pathum❤
ගැම්මක් තමා සගොර්
❤️🔥
❤️🥺
ගැම්මක් ❤❤❤
ගින්දර වගේ තියෙනවා ❤🥵 තව ඕනේ. Good Luck ❤🙂
Qualityak වගේ
Good luck brother 🥰🥀
සුදු මහත්තයා 😍❤🔥
E e prarthana😏
ගැමිිමක් සුද්දා 🤟🤟🤟
Vikum
❤️❤️😍😍
Ishi boy ❤️❤️❤️
❤️
ගැම්මක් තමා 😾🤙
Gamk kolo❤️🔥
Wazii ❤wazii
අපේ එකෙක් ආඩම්බරයි.ආදරෙයි.😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️ගැම්මක්
🖤
Lil rome
විකුම් උබේ ඇගේ ටැලන්ට් එක තියනවා 💖
ජය වේවා කොල්ලො 🤟❤️❤️
උබේ වචන කොලිටි එක තියෙනවා දැන්
😂🤣 ඊයා හුත්තො බඩේ අමාරුව හැදිල කෑ ගහනව වගේ
එලකිරි තෑන්ස්.❤️
😂
Malli mulin clz ynn ryme purudu wela enn meke gu ganna epa plz....
එල ❤️
🔥❤️🔥
❤️❤️❤️❤️
SHAGI:
සෙල්ලමෙ මුල පටන් ගන්නයි යන්නෙ
උන්ඩ මගෙ වචන ඔලු කඩන් යන්නෙ
උබ දන්න මම නෙමෙ අද ඉන්නෙ
උබලා බලන් ඉද්දි මන් පෙනිලා කැපෙන්නෙ
පාලම් කොක්කු සෑහේන්න ඉන්නවා යාලු
හැමෝම පොරවල් උන්ට අයියලා යාලු
මම මගෙ පාරෙ තනිකමින් පාලු
මට බැනපු ගොඩක් උන් සේරම චාලු
මම shagi මොකද වෙන්නෙ ishi
ගිනි වදන් දෙද්දි උබලගෙ මොල කැඩි
මම shagi මම අදිනවා බැගි
මට වදන් දුන්නොතින් උබලා යන්නෙ නැසී
කැකිල්ලෙ හිත දැක අපිට මහන්සි
වචන ගලපන්න එපා උබට කාන්සි
අම්මා කිවුව පාරෙ යන්නෙ ගහන් නෑ සූස්ති
මායි විකුමයි කියලා දෙන්නම් නොවෙන විදි නාස්ති
Hook
ISHI BOY:
දැනගෙනයි මම ගොඩක් දුර පැන්නෙ
මූනට බය උන්නෙ පිටිපස්සෙන් ඇන්නෙ
කවුරුත් නෑ මාව හරියට දන්නේ
දවසක නම උඩටම ගෙනියන්නේ
දුක නැහැ ගිය උන් ආයේ නාවත්
නැති උනත් කිසි දෙයක් කපලා නෑ කාවත්
දවසක වෙයි නම මාතෘකාවක්
එතකම් මේ සෙල්ලමෙ නෑ නිමාවක්
VIKU MA:
ඕන උනොත් දෙන්නම් මන් නමයි මගෙ මෙ අත්සන
ගියේ නෑ බන් පස්සෙන් කෙල්ලො දැක්කට උන්ගෙ ලස්සන
මොන කැටම්යම්ද ඇගට දිරා පස් වෙන
මගෙ වදන් අනෝරාවක් වගෙ වැසි වස්සන
රැස් කල දනයක් පරිදි කැස්සට
රැගුවත් රෙන්න පුලුවන් දෙයක් නැ ඩො මැස්සට
අනුන් ලවා බාවන්න ගන්නෙ නැ ඩො මන් කොස් ඇට
දැන ගත්ත නම් තැන දැන්වත් වරෙන් පස්සට.
වෙද්දි අවන්ක බලන්නේ දත ගලවන්න
දිව දෙකෙ උන්ව හෙව්වේ මේකෙන් එලවන්න
කවුද එන්නේ ගේමෙන් ඉන්නේ මමත් කෙලවන්න
මගේ පාරවල් උඹට අමාරු වෙයි දිරවන්න
බලගෙන ඉඳලා මං කාලයක් තිස්සෙ
දැනුයි මතුරපු මගේ වචන රැපට ඉස්සෙ
මේවා අහන සමහරුන්ට ඩිස්වේ
හෙළ රැප් පොතේ මගේ නමත් දිනක උඩින් දිස්වේ
Hook
දැනගෙනයි මම ගොඩක් දුර පැන්නෙ
මූනට බය උන්නෙ පිටිපස්සෙන් ඇන්නෙ
කවුරුත් නෑ මාව හරියට දන්නේ
දවසක නම උඩටම ගෙනියන්නේ
දුක නැහැ ගිය උන් ආයේ නාවත්
නැති උනත් කිසි දෙයක් කපලා නෑ කාවත්
දවසක වෙයි නම මාතෘකාවක්
එතකම් මේ සෙල්ලමෙ නෑ නිමාවක්
SHAGI:
උබ කොල්ලෝ නාඩි මේ මමනම් විනාඩි
අපි කෑවෙ මදේ මේකෙ බොලා කෑවෙ වාටී
පෙරලෙන ගලක් ඒකයි නැත්තේ පාසී
ගින්නක් වගෙ ඩෝ මන් හමුදාවක් වගෙ නාසි
හිතුවෙවත් නෑ ආයෙ නවතින්න
ආස නැත්තෙ කාටවත්ම මම පරදින්න
ගොඩක් දේවල් නැති වෙන්නෙ දවසින්ම
මම වදන් දෙන්නෙ කාලයක්ම පවතින්න
VIKU MA:
සැනෙන් එසැනින් යන්නෙ මගෙ වදන්
මම රැප් දෙද්දි නහර වෙන්නෙ පදන්
උඹලා දන්නෙ නැ එමිනෙම් මගෙ මචන්
කෝ එන්න එන්න විදගන්න මෙන්න මගෙ වදන්
මගෙ ගැන දැනගන්නයි දුන්නෙ පොඩි පටුනක්
නැග්ගෙ උඩටම ආයෙ අඩියට වැටුනත්
වෙන කාටද තියෙන්නෙ මෙ මට වගේ දැකුමක්
හොල්ලන්නෙ සෙල්ලම ගින්දර වගේ ඩෝ විකුමා
Pethumooo gemmak thamaaa ela ela _____
Yow keep it up homies ❤🍃
Gammak
gammk bungla🥵
Supiri 💕💕💕💕 ape kollo
Mlli ❤️
Jaya wewa malliyoo.
Supiriyak pathuma & vikum ayya 😍🤟
Ammo vukum ayiye pattama gammak allanna lankavama hollamu🙏👈
Nice ❤️
පට්ට
Mmm Beautiful & perfect performance and acting . 💜️🌼.. good job and I wish your next dream plans or music plans and your bright future . Gode bless you . My best friend pahasara congratulations 😍💖...
Gammk shagiya onna magen udbe mayuraya♥️
👌
pehesara mage favor ..adrei mnikh 🥺💞
💓😻
Ado mge un adarei hemadama
අඩො ගැම්මක්
Adoo pata
Maru bn 😈❤️
Adoo gammc ah...❤😋
පට්ට එක 😎🤗
Paharak තමයී බණ්ඩා ගෙ ලින්ක් එකෙන් ආවේ.... 💥💥💥💥💥
Well done vikum
පට්ට ❤️
Wow ishan oyath sing krnwd..mru mru
Ado මරු සුද්දාහ් ඒක
😍❤️
ගැම්මක් සහෝදරයා නියමට තියනව C MaXගෙ ස්ටේටස් වලින් දැක්කෙ පට්ට ආ
superb ❤
💐♥️
Awz 🖤⚘
💙💙
Good job All .... ❤️ congratulations malli
Rishi😮😂❤❤
😗🖤
Gammak thama 🤘🤘🤘
නියමයි ආ 💪🔥
paharak thama shagiya
🔥
😊❤️😍
පාර විකුමා ❤️🔥
පහර ආ
❤❤❤
Gmmak❤️👍
Pathum❤
ගැම්මක් තමා සගොර්
❤️🔥
❤️🥺
ගැම්මක් ❤❤❤
ගින්දර වගේ තියෙනවා ❤🥵 තව ඕනේ. Good Luck ❤🙂
Qualityak වගේ
Good luck brother 🥰🥀
සුදු මහත්තයා 😍❤🔥
E e prarthana😏
ගැමිිමක් සුද්දා 🤟🤟🤟
Vikum
❤️❤️😍😍
Ishi boy ❤️❤️❤️
❤️
ගැම්මක් තමා 😾🤙
Gamk kolo❤️🔥
Wazii ❤wazii
අපේ එකෙක් ආඩම්බරයි.ආදරෙයි.😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️ගැම්මක්
🖤
Lil rome
විකුම් උබේ ඇගේ ටැලන්ට් එක තියනවා 💖
ජය වේවා කොල්ලො 🤟❤️❤️
උබේ වචන කොලිටි එක තියෙනවා දැන්
😂🤣 ඊයා හුත්තො බඩේ අමාරුව හැදිල කෑ ගහනව වගේ
එලකිරි තෑන්ස්.❤️
😂
Malli mulin clz ynn ryme purudu wela enn meke gu ganna epa plz....
😂
එල ❤️
🔥❤️🔥
❤❤❤
❤️🔥
❤️❤️❤️❤️