ඔබ නොදන්නා මනසේ බලය එළියට ගන්න ක්‍රම | Brain Test

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 197

  • @gayeem6589
    @gayeem6589 6 місяців тому +76

    මට ආදරේ කරන්න කෙනෙක් ලැබෙන්න කියලා ඔයාලාත් wish කරන්නකෝ. මට ගොඩාක් වටිනවා ඒක මේ වෙලාවෙ ❤🥺 ස්තූතියි..

    • @tharushadushen272
      @tharushadushen272 6 місяців тому +4

      ❤️❤️❤️🙏

    • @deepaniinduka3655
      @deepaniinduka3655 6 місяців тому +3

      අනිවාර්යෙන්ම oyata hoda adarayak අද hetama lebenawamai 💗💗

    • @danarinz867
      @danarinz867 6 місяців тому +2

      ඉක්මනින්ම ආදරනීය කෙනෙක් ඔබට ලබාදුන්න විශ්වයට ස්තුතියි

    • @indi15
      @indi15 6 місяців тому +2

      ඔබට ජය

    • @LalaniMax
      @LalaniMax 6 місяців тому +1

      Ane matath viwahayata Hoda kenak lebanna kiyala oyala vishwaya samagam sambanda kiyanna ko oyala siyalu denatama sthuthii

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 6 місяців тому +24

    ජාඩියට මූඩිය වගේ තමයි සනත් සර්ට මේ නිවේදක මහත්තයා සෙට් උනාම ඔබ දෙපලටම අනේක වාරයක් ස්තුතියි මේ කරනා මෙහෙවරට .ඔබ තුමන්ව දැක්කාම හිතෙනවා .තව උත්සාහ කරන්න ඔයාට බැරි නැහැ කියලා එහෙම හිත හිත දැන් ගොඩක් දුර ආවා සර්ට පින් සිද්ද වෙන්න .ජීවිතේ පුදුමාකාර කඩා වැටී ඉන්න කොටයි සර්ව මුන ගැහුනේ 2008දී මා සේවය කල ආයතනයේදී එදා පටන් අද වන තුරු සර්ගේ වැඩ සටහන් බලන්න ඇබ්බැහි උනා ඔබ තුමා නිදුක් වේවා
    නිරෝගී වේවා
    සුවපත් වේවා
    දීර්ගායුසම වේවා 🙏🙏🙏

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm 6 місяців тому +14

    පුදුම දැනුමක් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්න එක අපිට ගොඩක් වටිනව.අපි මේ වීඩියෝ බලල ගන්න දැනුම අපිට ගොඩක් වටිනව.😇

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 6 місяців тому +39

    නිතරම මට ධනාත්මක සිතුවිලි පමනක් ඇති වේවා..මගෙ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා හරිම සතුටින් ඉන්නවා අපි.ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤

    • @rahmascookingjournal4075
      @rahmascookingjournal4075 6 місяців тому +1

      Aameen ❤

    • @mtshone3267
      @mtshone3267 6 місяців тому +1

      Moda ganu 😂

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 6 місяців тому

      @@mtshone3267 පැහැදිලි කරන්න පුළුවන් ද හේතුව

    • @PlayWithNihari
      @PlayWithNihari 6 місяців тому +2

      ඔයාගෙ හැම ප්‍රර්තනවක්ම ඉශ්ට උනට විශ්වයට ස්තුතියි 🙏

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 6 місяців тому

      @@PlayWithNihari ඔබගේත් සියලු ප්‍රාර්ථනා විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වීමෙන් ඉශ්ට වේවා.නිදුක් නිරෝගි වෙත්වා❤

  • @Semi-yi3mp
    @Semi-yi3mp 6 місяців тому +18

    බාහිර ශබ්ද වැඩි නිසා ඔබතුමා කියන දේවල් හොඳටම පැහැදිලි නෑ. ඒත් වටින දෙයක් නිසා කොහොමහරි ඇහුවා.

  • @sl-preydator906
    @sl-preydator906 6 місяців тому +4

    සනත් සර්ව මා වෙත මුණ ගැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි. සර්ගේ වීඩියෝ ඒකක් දානකම් බලන් ඉන්නේ පුදුම නොඉවසිල්ලකින්. අවංකවම අදටත් මගේ සිතේ සැනසීම රැ‌දෙන්නේ සර්ගේ වචනවල, ඒ් ඉ‌ගැන්වීම්වල තිබෙන හයිය නිසා. සර් පෙන්වා දෙන මාර්ගයේ ගිහින් මගේ හීන දිනාගන්න මට පුළුවන් බව මට විශ්වාසයි. ඒහෙම බැරි වුණත්, මිය යන මොහොතෙත් මා සතුටින් සහ සිහියෙන් මිය යන බව ඊටත් වඩා විශ්වාසයි. මොකද... දුක්වෙන්න මොන තරම් හේතු තිබුණත් මගේ සිත, සිතුවිලි දැන් සතුටට හුරුවෙලා නිසා. ඒ්... ඔබතුමා නිසා...

  • @ramaniperera3556
    @ramaniperera3556 6 місяців тому +11

    හැමදාකමත් ඔමතුමන් මේ සිදුකරන උතුම් සේවයට ඔබතුමන්ට සුවපත්වූත් සැපවත්වූත් සෞභාග්‍යමත්වූත් දීර්ඝායුෂ ලැබෙනවාමයි !!!

  • @sindulokaya1019
    @sindulokaya1019 6 місяців тому +6

    බොරු කියන්න ඕන නැ කවුරු හරි මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ වෙනස් උනේ කොහොමද කියල මං කියන්නෙ බුදුන්ගෙ ධර්මයයි , ආකර්ෂණ නීතියයි කියල .................. ගොඩක්ම ආකර්ෂණ නීතිය බෞද්ධාගමික උනත් මං බුද්ධාගමට පවා ලැදි උනේ ආකර්ෂණ නීතිය නිසා ....... විශ්වයට අනේකවාරයක් ස්තූතී 💖

    • @MenakaWijayarathna
      @MenakaWijayarathna 3 місяці тому

      බුද්ධ ධර්මයයි විශ්ව නීතියයි කියන්නේ දෙකක් නෙමේ. එකක්. බුදු හාමුදුරුවෝ කලේ විශ්ව නීතිය හදුරගන්න එක. ඒ නිසා ඒ මාර්ගයේම ඉදිරියට යන්න. ඔයාට සැනසීම ලැබෙයි

  • @raviniaberathna2846
    @raviniaberathna2846 6 місяців тому +3

    සනත් සර්ගේ වීඩියෝ බලලා ජීවිතය සාර්ථක කරගන්න ලැබීමද වාසනාවක්...මේ ආදරණීය මුනගැහීමට මෙන්ම මගපෙන්වීම් වලට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏

  • @SewminiMarasinghe
    @SewminiMarasinghe 4 місяці тому +1

    ගොඩාක් වටින දෙයක් ❤ ඔබ තුමාට හුඟක් පිං . ඕනිම වෙලාවෙ තමා මේ වීඩියෝ එක දැක්කේ❤❤

  • @dineshmadutharanga1945
    @dineshmadutharanga1945 6 місяців тому +9

    ඔබ තුමාගේ හඩ ඇහුනත් හිතට සැනසීමක්.ඔබ තුමාගේ මග පෙන්වීම් තුලින් මගේ ජීවිතය ගොඩක් වෙනස් උනා.ඔබ තුමාට ස්තූති ස්තූති ස්තූති..ආදරනීය විශ්ව මාතාවත් ස්තූති ස්තූති ස්තූති..ඔබ තුමාට දීර්ගායු වේවා..තෙරුවන් සරනයි

  • @DiliniMadhushika-m8k
    @DiliniMadhushika-m8k 6 місяців тому +4

    ඔබ තුමාගේ ඔවදන් සමග මම ජීවිතේ දිනනවා❤❤🎉 ඔබතුමාට දිර්ගායුශ

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg 6 місяців тому +3

    අපිට හැම පැත්තෙන්ම දැනුම ලබා දෙන ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .. .. විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ඔබ තුමාට🙏🙏🙏

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cv 6 місяців тому +4

    අපේ ආදරණීය සර්ටත් චන්දිමාල් මහත්තයාටත් ආදරණිය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏

  • @priyanthabandara149
    @priyanthabandara149 4 місяці тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට සහ චන්දිමාල් නිවේදක තුමාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේක බලන්න සැලැස්සුවාට

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 6 місяців тому +6

    මන් සතියක් විතර වීඩියෝ බැලුවා සෑහෙන්න වටිනවා . බුලත්විට කන එක තමයි මට තිබුන ජරාම ප්‍රශ්නය .දැන් ඒක ටික ටික අඩුවෙනවා දැනෙනවා. පුලුවන්නම් බුලත් විට නතර කරගන්න මොකක් හරි ක්‍රමයක් කියලා දෙන්න. ඔබතුමා මොකක් කියලා දුන්නත් මට විශ්වාසයි මට බුලත් විට නවත්තන්න පුලුවන් කියලා සදහටම❤.

  • @JeewaniSuranga
    @JeewaniSuranga 6 місяців тому +4

    ආදරනිය ගුරුතුමනි,,, ඔබට දිර්ගායුශ ලැබෙවා❤❤❤❤

  • @geenadinanayakkara7547
    @geenadinanayakkara7547 6 місяців тому

    ඔබ තුමාට හැමදාම මම ස්තුති කරනවා. ඔබ තුමාගෙ video අහන්න ලැබීම මගේ ජීවිතේ ලොකුම අවස්ථාවක්. මට අවුරුදු 53 යි. මම ගොඩක් පුශ්නත් එක්ක හිටපු කෙනෙක්. සතුට නැතිවෙලාම තිබුනා. දැන් හැම වෙලෙම සතුටින්මයි ඉන්නෙ. විශ්වයට ස්තුති වේවා.

  • @udaniranasinghe8012
    @udaniranasinghe8012 6 місяців тому +3

    ගොඩක් ස්තූතියි සර් නොදන්න දෙයක් කියලා දුන්නට ඒ සම්බන්ව ඉගන ගන්න ලොකූ ආසවක් ඇතිවුණා...... ඒ ආසාවත් හැබෑ වේවි වෙනදට වඩා මන් දැන් වෙනස් වෙලා සතුටුයි ඒ සම්බන්ධව ඔබට ජය

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 місяців тому +1

    හැමදාම හොද වැදගත් දැනුම් සම්බාරයක් ලබාදෙන ඔබතුමන්ට ගොඩක් ස්තුතියි .මටත් තිබුන ලොකු ප්‍රරශනයක් එකට විසදුමක් ලැබුනා. අපේ නිවේද මල්ලිටත් ගොඩක් ස්තුතියි

  • @deepadammika9446
    @deepadammika9446 6 місяців тому +4

    හැමදාමත් අපේ ජීවිතයට වැදගත් හරවත් වටිනා අදහස් අපේ ජීවිත වලට එකතු කරනවට විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ස්තුතියි🙏🌎🌈❤

  • @Dammikaniroshani-y5v
    @Dammikaniroshani-y5v 4 місяці тому

    සර් අපේ සිත් වලට ඔසුවක්.ජීවිතය ජීවත් කරවනවා.සර්ට ගොඩාක් පිං.ඒ වගේම මෙම වැඩසටහන් වලට සම්බන්ධ සියලු දෙනාටත්,සියලු දේටත්,අපට සර්ව මුණගැස්වූ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි !ස්තුතියි !ස්තූතියි !🙏 🙏 🙏 🙏 🙏

    • @SanathGamage
      @SanathGamage  4 місяці тому

      ඔබේ වචන ලොකු දිරියක්

  • @kushanidanushika6964
    @kushanidanushika6964 6 місяців тому

    ඔබ තුමන් මේ කරන මෙහෙය ට අනේක වාරයක් ස්තුතිවේවා🙏🙏🙏🙏🙏දැනට මාස ගනනාවකට පෙර මාහටත් මගේ මහත්තයටත් අසීමිතව කරදර පැමිනියා කරන හැම දෙයක්ම අසාර්තක වුනා හැමදෙයක්ම කඩාවැටුන මොහොතක තමයි මෙතුමාගේ වීඩියෝවක් මට යූ ටියුබ් නාලිකාවෙ දකින්නට ලැබුනෙ පලමුව එය අසන්නට ශක්තියක් වූ ව්ශ්වයට ව්ශ්ව ශක්තියට ස්තුතිවේවා ❤❤❤❤ එදා පටන් අද වනතුරුත් මම විඩියෝ බලමින් ඒ තුලින්දෙන හැමවචනයක්ම ශක්තියක් කරගෙන අදවෙන කොට දුර ගමනක් ආවා.මගේ මහත්මයා ව්දෙශ් ගතවූනා අදවනවිට තිබුනු කරදර ව්ශ්වයේ අසීමිත ශක්තිය නිසා ගොඩක් ම අවසන් වුනා මේ ගමන එන්නට ශක්තියක්වූ සනත් ගමගේ ගුරු පියානන්ට පින් සිදු වේවා ව්ශ්ව ශක්තිට ස්තුර්හිවේවා සියලුම කාර්‍ය මඩයටත් ව්ශ්ව මෑනියන්ටත් ස්තුතිවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @100dineshyou
    @100dineshyou 6 місяців тому +8

    නමෝ බුද්ධාය 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍👍👍👍👍ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ කාර්ය සියළුම කාර්ය මණ්ඩලයටම 🌷🌷🌷🌷🌷🌷😊😊😊😊😊😊ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💚💚💚💚💚💚💪💪💪💪💪💪ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මේ මුළු ලෝකයේම ජීවත් වන සියළුම දෙනාමත‍් , සියළුම සත්වයෝත‍් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 6 місяців тому +1

    අදත් ඔබතුමා වටිනා කරුනක් අපට පැහැදිලි කලා ඇත්තෙන්ම ඔබ දෙපලටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @dreamworld9071
    @dreamworld9071 6 місяців тому

    ඇත්තටම සර්ගේ vedios වලින් හුගාක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි සර්.❤

  • @bashiwickramasinghe7212
    @bashiwickramasinghe7212 6 місяців тому +1

    ඔබ අපට වත්කමක්...මෙපමනයි කියා නිම කල නොහැකි මහත්වු සැනසීමක්..ස්තූතියි ඔබ තුමන් හට...ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @mudithachandani1835
    @mudithachandani1835 6 місяців тому +2

    ගොඩක් ස්තුතියි සර්ටත් නිවේදක තුමාටත්.මම බලාපොරොත්තුව සිටි දේවල් දැන ගන්න ලැබුණා .ඔබතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා අපිට දෙන දැනුම් සම්භාරයට.🙏❤💙

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d 6 місяців тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @savithawidanage665
    @savithawidanage665 3 місяці тому

    අප හිතන විදිහ වෙනස් කොට ජීවීතය දිනමු. ස්තූතියි , මේ කරුණු වටහා දීම පිළිබඳව ඔබට. නියම මග හෙලි කර ගැනීමට අවස්ථාව ලබැදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.....!!!

    • @SanathGamage
      @SanathGamage  3 місяці тому

      බොහොම ස්තූතියි

  • @krishanthakumara1531
    @krishanthakumara1531 6 місяців тому +1

    ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq 6 місяців тому +3

    ආයුෂ බොහෝ වේවා ...බොහොම ස්තුතියි sir ❤

  • @Subodhi_hamuduruwo.
    @Subodhi_hamuduruwo. 6 місяців тому +5

    Oya sir balana රූප සටහන් අපටත් පේන්න සැලැස්සුවානම් වටිනවා

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 місяців тому +2

    තෙරුවන් සරණයි සර්ට.බොහෝම ස්තුතියි..ඉතාමත් වටින දෙයක් සර්...🙏💚

  • @kwait3758
    @kwait3758 6 місяців тому +2

    ස්තූතියි ඔබ තුමට...සියලු දෙවි රැක වරනයි තෙරුවන් සරනයි

  • @LakminiPitigala
    @LakminiPitigala Місяць тому

    නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සර් ta 🙏

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 6 місяців тому +8

    අනෙ සර් නිරෝගීව ඉන්න පුලුවන් සබ්ලිමිනල් විඩියෝ එකක් හදන්නකො දෙමාපියන්ට අහන්න දෙන්න ❤

  • @anukolongolla7396
    @anukolongolla7396 6 місяців тому +1

    ස්තුතියි සර් ඔබතුමාට සහ නිවේදක මහත්තයට ❤ඔබ දෙපලගේ සුසංයෝගය කොයිතරම් වැදගත් ද කියන්න වචන නැහැ සර් විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

    • @anukolongolla7396
      @anukolongolla7396 6 місяців тому +1

      ඔබ දෙපලගේ සියලු අදිෂ්ඨානයන් සපල වේවා,සාර්ථක වේවා ,නිදුක් නිරෝගී වේවා ,සුවපත් වේවා ,🙏ස්තුතියි සර්🙏🙏🙏

  • @samanmaligamage9212
    @samanmaligamage9212 4 місяці тому

    Sir ge video balala man godak dewal igena gatha kenek . Ewagema ewa hari giya . Godak pin sir ta ....

  • @himacreation5070
    @himacreation5070 6 місяців тому

    සුබ දවසක් සර්,බොහෝම වටින පැහැදිලි කිරීමක්.

  • @piyumipiyuminadinsa9279
    @piyumipiyuminadinsa9279 6 місяців тому

    මාගේ ගාුම නිලධාරී රැකියාව ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි

    • @Nimnthi-rd5sm
      @Nimnthi-rd5sm 6 місяців тому

      එහෙනම් වැඩ වර්ජන නොකර ජනතාවට සේවය කරන්න 😂😂😂

    • @Nimnthi-rd5sm
      @Nimnthi-rd5sm 6 місяців тому

      එහෙනම් වැඩ වර්ජන නොකර ජනතාවට සේවය කරන්න 😂😂😂

  • @podimenikedissanayake
    @podimenikedissanayake 6 місяців тому

    ස්තුතියි ගොඩාක් ඔබ දෙදෙනාටම🙏

  • @devikawijethunga5151
    @devikawijethunga5151 6 місяців тому

    ස්තූතියි ස්ර් .ඔබතුමාට දීර්ඝායු වේවා ...!

  • @ireshamadushani6037
    @ireshamadushani6037 6 місяців тому +1

    Mage business eke godak amaruwen karagena yana awasthawaka thamai mama ada inne. Mata me thaththwen goda enna shakthiya lebewa kiyala prarthana karanawa. Sanath mahathmaata apita thawa thawath me wage watina upades denna shakthiya lebewa.❤

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wt 6 місяців тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට... විශ්ව මාතාවට ස්තුති

  • @maleedissanayaka5901
    @maleedissanayaka5901 6 місяців тому +1

    මගේ ජිවිතේ මං අද සතුටින් ඉන්නේ මේතුමාගේ විඩිඕ නිසාමයි.මගේ ජිවිතේ එදා පටන් අද වෙනකන් කවදාවත් වැරදුනේ නෑ ගොඩක් පිං සර්.

  • @ramyanalani3226
    @ramyanalani3226 6 місяців тому +1

    ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි

  • @hithanaduranirasharasangis6115
    @hithanaduranirasharasangis6115 6 місяців тому

    Thank you very much Sir because of you I changed my life.

  • @lahirusampath8555
    @lahirusampath8555 6 місяців тому

    ඔබ තුමන්ලාට බොහෝම ස්තූතියි

  • @anuraamarasuriya6418
    @anuraamarasuriya6418 3 місяці тому

    ස්තුතිවන්ත වේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 6 місяців тому

    ස්තුතියි සර්.දීර්ඝායු වේවා ❤❤❤🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 6 місяців тому

    Thanks you very much.wishing you good Health and long life.🙏🙏

  • @nimeshaamarasinghe1111
    @nimeshaamarasinghe1111 6 місяців тому +10

    මන් හිතන්නේ මට මේ මොහොතේ ඔබතුමන්ලාගේ මග පෙන්වීම ඕනම වෙලාවක්....❤

  • @HasiniSenandani
    @HasiniSenandani 6 місяців тому +1

    ස්තුතියි ඔබ තුමා ට

  • @Sumedhalakmali190
    @Sumedhalakmali190 6 місяців тому

    ස්තූතියි ඔබ දෙපළට ❤❤

  • @iroshprasannakumara3315
    @iroshprasannakumara3315 6 місяців тому +2

    මෙ චැනල් එක ❤❤❤

  • @ridmiridmi-rj8ln
    @ridmiridmi-rj8ln 6 місяців тому

    ගොඩක් වටින වීඩියෝ එකක්💖

  • @saumyamanohari9216
    @saumyamanohari9216 6 місяців тому

    Thank you sir!! & thank you mother universe !!❤❤

  • @AmaliDissanayake-yb4xo
    @AmaliDissanayake-yb4xo 6 місяців тому +2

    ස්තුතියි ඔබතුමාට

  • @wasanthinilmini9448
    @wasanthinilmini9448 6 місяців тому +1

    ස්තූතියි ඔබතුමාට❤❤❤❤

  • @JV2022-JVJ
    @JV2022-JVJ 6 місяців тому

    mey video eke katha karana slides/ visuals apitath balaganna puluwan nam itha hodayi...oba depalata sthuthiyi🙂

  • @thilinidilhara3409
    @thilinidilhara3409 6 місяців тому

    බොහොම ස්තුති !✨️❤️

  • @nethayanamihini3333
    @nethayanamihini3333 6 місяців тому

    ඔබට බුදුසරණ වේවා ඔබට ස්තූතියි සර්

  • @kethmahanthage3276
    @kethmahanthage3276 6 місяців тому

    Thank you sir and Chandimal brother. Chandimal asks all questions I have. Thank you ! ❤ I have a small request. Is there any order that I should watch videos.I have watched all videos. but I think I should watch them in order. I drive to work while listening to these videos and it does wonders. May universe bless you both.. ❤

  • @MadhuShayamali
    @MadhuShayamali 6 місяців тому +1

    Sirge video ekak genakam balagena hitiye.koi satutakda kiyala kiyanna be.e taram hithata sanaseemak sir.

  • @NethmiVihara-vf2qy
    @NethmiVihara-vf2qy 6 місяців тому

    ගොඩක් ස්තූතියි සර් ❤

  • @gayaniperera9325
    @gayaniperera9325 6 місяців тому

    ස්තූති සර්❤🌻

  • @kanthigeetha739
    @kanthigeetha739 6 місяців тому +4

    මං ධනාත්මකව හිතනවා..ගොඩක් මහන්සි වෙනවා..ඒත් මට කාලයක් තිස්සේ හිතන් හිටපු දේ ලැබුණේ නැහැ... මං දැන් ඒ දේ අතහැරලා ඉවරයි..මට අන්තිම අවස්ථාවත් මගහැරුණා...මට දුක මගේ අම්මා , තාත්තා ගැන...එයාලා ගොඩක් බලාපොරොත්තු තියන් හිටියේ...මගේ රැකියාවක් ලැබෙයි..කියලා...ඒත් නොලැබුණ දේ ගැන හිතලා දුක් වෙනවා නෙවෙයි.

    • @PrabodhaRajapaksha
      @PrabodhaRajapaksha 5 місяців тому +2

      Samahara wita ehema wenna atthe oya rassawak karanna oni kenek newei kiyala wishwaya theeranaya karala athi.wishwaya kamathi oya oygema business ekak patan aran diyunu wenawata wenna athi.oyata businessman kenek wenna puluwan wei uthsaha kaloth

  • @WilaniMohotti-eh2bg
    @WilaniMohotti-eh2bg 6 місяців тому

    සර් වැනි මිනිසෙකු මට මුණගැස්වූ මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.

  • @97sewwandiweerarathna66
    @97sewwandiweerarathna66 6 місяців тому +1

    Bohoma pin..❤🎉

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 6 місяців тому

    Thank you sir ❤ I believe you so much

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 6 місяців тому

    Thank you sir❤❤❤good luck sir🎉🎉🎉

  • @ThanuThisath
    @ThanuThisath 6 місяців тому

    Harima adaraniya charithayak 🙏🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 6 місяців тому

    සර් බොහොම ස්තුතියි. ❤🙏

  • @anu7770
    @anu7770 6 місяців тому

    Thank you Very Much Sir❤

  • @milroypredeepkumara
    @milroypredeepkumara 6 місяців тому

    Thank you sir..... really 👍 greatful vidieo

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 6 місяців тому +1

    Good job thanks

  • @nenufarkannangara5627
    @nenufarkannangara5627 6 місяців тому

    Thank you very much 🙏

  • @milroypredeepkumara
    @milroypredeepkumara 6 місяців тому

    Thank you sir...really grateful

  • @wimashawijesinghe2122
    @wimashawijesinghe2122 6 місяців тому

    ❤highly recommended. ❤

  • @niroshadayasiri3194
    @niroshadayasiri3194 6 місяців тому

    බොහොම ස්තුතියි ❤

  • @samangeeperera5541
    @samangeeperera5541 6 місяців тому

    When you explain it would have been much clear if you showed the pictures you were describing.

  • @shakilaferin5925
    @shakilaferin5925 6 місяців тому

    Thank you so much sir ♥️

  • @lkabeerpoone2142
    @lkabeerpoone2142 6 місяців тому

    Ma laba dana danumata oba tumanlata anaka warayak istuteiy istuteiy istuteiy mawan vidiyo balimata salassu siyaluma danatat adaniya viswa matawatat anaka warayak istuteiy istuteiy istuteiy ❤❤

  • @thavee4776
    @thavee4776 6 місяців тому +1

    Thank you sir

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 місяців тому

    Very important things sir ...Triple Gem Bless you 🎉🎉🎉❤❤❤

  • @AnushaPerera-md4ny
    @AnushaPerera-md4ny 6 місяців тому

    Thank you ❤

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 6 місяців тому

    Thank you sir ❤️❤️

  • @harshibw
    @harshibw 6 місяців тому

    Thank you sir 🙏🙏🙏

  • @nilanthikumari2292
    @nilanthikumari2292 6 місяців тому

    Hemadama vidiyo ekak danna isthuthi

  • @cylonevontrails
    @cylonevontrails 6 місяців тому

    🙏thank you sir ❤️🙏

  • @seethasamaradiwakara2399
    @seethasamaradiwakara2399 6 місяців тому

    Thank you sir obathumata theruwan sarani

  • @Sarangiwasana
    @Sarangiwasana 6 місяців тому

    ස්තුතියි🙏🙏

  • @agrathnayaka5710
    @agrathnayaka5710 6 місяців тому

    සර් මම මගේ මහත්තයාගෙන් මගේ වැඩකට උදවු ඉල්ලනවා.එයා ඒක පසුවට කල්දානවා.මම එයාගෙන් උදවු ලබාගන්නේ කොහොමද ?පිළිතුරක් දෙන්න පුළුවන්නම් ගොඩක් පින්.

  • @namaleethusharika1143
    @namaleethusharika1143 6 місяців тому

    Me vedio eka english medium denna puwanda ? Please.mage yaluwekta denna .

  • @chathuanushki6331
    @chathuanushki6331 6 місяців тому

    Heta mata wadagth dawasak.mata heta serama wada tika lassnata kraganna puluwan wewa!!!!

  • @RuciDissanayake
    @RuciDissanayake 6 місяців тому

    Thank you sir.

  • @buddhipeiris5133
    @buddhipeiris5133 6 місяців тому

    Thank You for the video, But why can't you show the relevant diagrams instead of these faces.

  • @malikahhm6326
    @malikahhm6326 6 місяців тому

    Mage htha diunu wewa oba depalata theruwan sarenai

  • @indikakumara7244
    @indikakumara7244 6 місяців тому

    Man dannawa den vishwa ashirwadaya mata lebila thiyenne, vishwa akarshanaya mata lebila thiyenne,.