Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාලිමාවට ඡන්දෙ දෙන අය ගැන්මෙන් like ekak දාගෙන යන්❤
1 අනුර❤️2 සජිත් 😹3 රනිල් 😁4 නාමල් 🥲5 සීලරතන 😌
@@slmicro38571. ANURA 2. RANIL 3. CLOWN 🤡 4. NAMAL
1 anura@@slmicro3857
එදත් දුන්නා අදත් දෙනවා❤
@@slmicro38571
රැකයාවට ගිය නිසා මගේ නගරයේ පවත්වන මාලිමාව රැස්වීමට සහභාගි වීමට නොහැකි වීම ගැන හරිම කනගාටුයි....මාලිමාවට කෝටියක්...ජයවේවා ...❤❤❤❤❤❤❤
නොගියට කමක් නෑ ,,,,,, කතිරෙ වැදගත් ❤❤❤❤
නුවරඑළිය ... වැලිමඩ ... haputhale... බදුල්ල tv එක sanganaye වෙනස් අදහසක් dunne මිනිස්සු
jayawewa thanks
Mamath ehemai 💕 kathire demu api 🙏
අනුර දිනනවා ලොවෙත් නැති විදියට ජයවේවා ❤❤❤
ටිකට් දාලා ඉවරයි සැප්තැම්බර් 18 ලංකාවට එනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දෙ දෙන්න
❤🌹❤💪🎉
පට්ට සතුටුයි....❤
Mn 19 enne
යන අය කලින් යන්න Flight cancel කරන්න පුළුවන් අපිට යන්න වෙන්නේ na අවුරුද්ද ta ගිය නිසා
❤❤
හොරුන්ට මේපාර දොඹෙන් යන්න දෙනවා අපේ මිනිස්සු ❤️
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
❤❤❤❤
මම බණ්ඩාරවෙල... මම වගකීමෙන් කියනවා... මේ ඉන්නේ බණ්ඩාරවෙල මැතිවරණ බලප්‍රදේශයේ සහෝදර ජනතාව ම පමණයි.... කෙහෙන්වත් බස් දාලා ඇදලා ගෙනල්ලා නෙවෙයි... ඒක නිසා සහතිකයි ඒකාඅන්තයි... 21 වෙනිදට අනුර සහෝදරයා දිනනවා... මාලිමාව දිනනවා... රට දිනනවා... ඒක බණ්ඩාරවෙල මේ රැළියෙන් තහවුරු වුණා... මීට පෙර මැතිවරණවලදි සෙනග 100ක් හිටියේ නැති ජනතා විමුක්ති පෙරමුණේ බණ්ඩාරවෙල රැලිවලට අද දහස්ගණනින් ජනතාව එකතු වීමෙන් ම මාලිමාවේ ජයග්‍රහණය තහවුරු වෙනවා... කැපවන සියළුදෙනාට ම උත්තමාචාරය....
❤❤❤❤❤❤❤
ඇත්ත මොකද අපේ ගෙවල් වල අයත් ගියා
අනිවාර්යෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැලිමඩයි බදුල්ලේ මීටින් දෙකක් තියෙන නිසා කොහෙන්වත් සෙනග අදින්න බෑ බණ්ඩාරවලට❤❤❤❤❤❤❤දියතලාව බණ්ඩාරවෙල සෙනඟ මේ❤❤❤❤❤
@@SDN89503අපිත්
ඉතිහාස්ගාත ජයග්‍රහණයක් ලබනවා නියතයි 💪🙏🌹
සුදාට පට්ට ආදරෙයි රට වෙනුවෙන් මේ කරන ජනතා සේවයට❤️❤️❤️
ෂුවර් කරන්න එපා. මූ සජියගෙ අමුඩෙ 😂
@@ssdissanayaka8049එහෙම එකක් නැ....දන්නො දනිති....
බණ්ඩාරවෙල ජනතාවනි ඔබලාට ස්තුතිය 🙏💪❤️
අනන්ත බුදු ගුණ බලයෙ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ අනුර සහෝදරයාට ජය නියතයි ❤
කොහොමද අපේ වීරයා , අපේ සිංහයා , එන ගැම්ම පුදුම සතුටක් ❤අනුර සහොදරයා
අපේ අනුර අයියා ගෙන්න අපි එනවා ❤
දුප්පත් අපේ අවසන් බලාපොරොත්තුව
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
මගේ පලවෙනි චන්දෙ අනුර සහෝදරයාට,මාලිමාවට ජය වේවා. ❤❤❤❤❤❤❤❤❤
පක්ෂ පාට අමතක කරලා එක මිටට රට අනුරට... මාත් කවදාවත් jvp එකට චන්දයක් දීපු කෙනෙක් නෙවෙයි... 🧭✖️
ජතික ජන බලවෙිගයට ජයවෙිවා
ඇස් දෙකට කදුලු පිරෙනවා අයියෙ..... පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ 😢😢😢
සුදා මාලිමාවට නේ ඡන්දෙ දෙමු හරිද ❤❤❤අපේ සුදාට ජයවේවා🫡🫡🫡🫡🫡🫡
අනුර කොල්ලො පරිස්සමින් තුරැනුවන්ගේම පිහිටයි සියලු දෙවියන් රකිත්වා
තනි ඇහැට අඩෙනවා නේහ්..🥹 මිනිස්සු මොනතරම් බලාපොරොත්තු හිත දාරාගෙනද ඉන්නේ..🩷
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
22 da adnna thiaganin
❤
@@dammikacooray4123 සජිත්ගෙන් ලැට් පෝච්චියක් ඉල්ලගනින් සංස්කෘතික අරමුදලෙන් කාපු හොරා
@@ShashikaFernando-ig8nsniyamai
අනුර කුමාර දිනනව කියන කට්ටිය like එකක් දාන්න❤
බන්ඩාරවෙල ජනතාවට අපේ හදපිරි ප්‍රනාමය ❤❤❤
අපේ නළු සුදා අයියාටත් ගොඩාක් පිං.....හරිදේට වැඩකරන එකට
බණ්ඩාරවෙල ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️
Sudath මල්ලි ඔබට ජය වේවා 🧭🧭🧭🧭🧭🧭🧭 සමඟ
Like දාන්න හැමෝම.. .
බණ්ඩාරවෙල ගැම්ම.. 💪🏻💖🧭🧭🧭🧭🧭💪🏻💖💖💖💖
ස්තූතියි සුදත්ත අයියෙ ..මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️
බන්ඩාරවෙල❤️ සමුළුවට අපේ අයත් ගිහිල්ලා තිබුණ live දෙයි කියලා හිතාගෙන හිටියේ ..බදුල්ල විතරයි දුන්නේ වැලිමඩ එකත් තියෙනවා නම් දෙන්න ..ජය වේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤️❤❤️🎉🎉🎉🎉
මේ සැරේ හොරු පරදිනවමයි❤ දිනන්නේ අපි❤🏆
ගාල්ලේ අපෙන් බන්ඩාරවෙල ජනතාවට සුබ පැතුම් ❤❤❤❤රට අනුරට ❤❤❤❤
බන්ඩාරවෙල ජනතාවටත් රටටත් ජයවේවා ජයවේවා ජයවේවා ..මාලිමාවට කෝටියක් ..❤❤
බුද්දිමත් ජනතාව මාලිමාව සමගයි සැප්තැම්බර් 21 😊🥰🙏❣️❣️❣️
අපේ අතින් තෙල් ගහගෙන අතින් කාලා ,,,අනුර සහෝදරයාව බලන්න රැලි වලට එන්නේ,,,,බසුත් නෑ අපිට අරක්කුත් නෑ අපිට කෑමත් නෑ,,,
අපි කොහොම හරි දිනමු මචං❤
😢😌😌❤❤
එකම බලාපොරොත්තුව සමස්ථ රටටම හරියන එක සහෝදරයා ...
මෙන්න අනුරගේ කැරට්ටුව...!!!🤗2000දි පාර්ලිමේන්තු එනව..🤗2001 දිත් එනව..🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්රන වලට හසු නොවී පක්ෂය රකිනව..🤗2014 පක්ෂ නායකය වෙනව..🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...මේ දක්වා ඔහුට විරුද්ධව🤗පොලිසි වල පැමිනිලි නැත🤗උසාවි වල නඩු නැත🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝ස්තුතියි කොමෙම්ට් එක බැලුවට
❤❤❤NPP ❤❤❤AKD ❤❤🎉🎉
Bohoma sthuti mehema kament ekak demma ta me dewal nodanna ayata denaganna❤
❤❤❤❤❤❤
ubalage puke amaruwa 21n passe iwarai.🤣🤣🤣
බංඩාරවෙල ජනතාවට ස්තුති
ජය වෙවා❤❤
බණ්ඩාරවෙල ජනතාවනි ඔබලාට ස්තුතිය
සුදා ආදරෙයි ඔයාට ❤❤❤❤
ජය වේවා..❤️❤️❤️
මේවා දකිනකොට මාර සතුටක් හිතෙන්නේ
මමත් ඔතන ඉන්නවා ..ස්තූතියි සුදා...❤️👍🧭
ඕන Add Skip කරත් අනුරගේ Add Skip කරේ නැහැ කරන්නෙත් නැහැ ❤ සින්දුව සුපිරියි
සුදා ඉස්සර මට උඹව පේන්න බෑ..හැබැයි ඇත්තටම දැන් අපි උඹට පට්ට ආදරෙයි...❤️ හදවතින්ම ආදරෙයි සුදා අයියේ..🖤
සුදාව ගොඩක් විශ්වාස කරන්නත් එපා. මිනිහට එක ප්‍රතිපත්තියක් නෑ. දිනන පැත්තට හෝයියා වගේ චරිතයක් .
Heluwallen Kade Yana pinaa
ලස්සන රටක් පොහොසත් ජීවිතයක් ❤❤රට අනුරට ❤🎉
ස්තුතියිසහොදරයා
කාකි සූට් එකට යට වෙලා හිටියත් මාත් ආසයි ඔබ එනකොට ඔබට අත්පුඩියක් ගහල රට වෙනුවෙන් හිනා වෙන්න හුරේ පාරක් දාන්න. ඒත් මේක මගෙ රස්සාව. ඔබව දිවි හිමියෙන් රකිමි. මීට : මාලිමාවට නොව රටට ආදරේ රටේ දියුනුවට ආදරේ පොලිස් මහත්තයෙක්. ඔබට ජය අනුර.❤
ඒක පට්ට මචන්... ❤
පොලිස්,මහත්තයෝ අනුර මහත්තයගෙ කතා සහ වැඩපිලිවෙල දරුවන් ඉන්න තාත්තලා වෙන හදවතටවැදෙනවා මහත්තයෝ.අපේ දරු පැටව් වාසනාවන්තයි උන්ගෙ ජීවිත අපේ වගේ නෙවෙයි දීප්තිමත්ලස්සන ජීවිත වේවි කියල හැගෙනව මහත්තයෝ ...
මගේ රටට දළඳා හිමි සරණයි...
🙏
❤❤❤❤❤
ජය වෙවා මලිමවට ❤
අනිත් අයගේ රැස්වීම් වල කියලා නැගිට ගන්නේ කට්ටිය. අනුර එනකොට කොහොමද ජනතාවගේ ගැම්ම❤❤❤
ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයවෙිවා
Anura අනිවාර්යයෙන් dinanwa sudda ayye..❤
ඔබ කරන යුග මෙහෙවර ඉතා අගේකොට සලකමි " සුදා අයියේ " 🙏❤️💪
මෙදාපාර දිනනව දිනිල්ලක් ලොවෙත් නැතිවෙන්න....❤❤❤
අනිවාර්යෙන් දිනනවා ♥️👌
Welldone සුදා අය්යා..thank you...❤
ආදරෙයි බන්ඩාරවෙල...
ගැම්මක් ♥️
අපි වෙනුවෙන් අපි. ජයවෙවා...❤❤❤
මාලිමාවට ජයවේවා සුදාට ජයවේවා ❤❤❤
බණ්ඩාරවෙල ජනතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤malimawa සමග එකතු වෙලා හොරු සේරම පන්නා ජනතාව malimawata එන්න malimawata ජය ❤❤❤වේවා මම cyprus වල ඉඳන් බලන්නේ හරිම ආඩම්බරයකි ❤❤❤❤❤
ජයග්‍රහණය නියතයකි අනුර සහෝදරයා 🇱🇰🇱🇰❤️❤️❤️❤️
සුදා එළ කොල්ලෙක්...
Sudo oyage kapaweemaWaga weemak lesa Rata goda naganna dayakathwaya athi mahath ❤❤❤❤❤❤
Malimawata ජයවේවා ජයවේවා meya ආවරණය karana sudath මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය ටත් jayen ජයම වේවා
Jaya wewa
අපි එදා ඉදන්ම jvp චන්දේ දුන්නේ.. පක්ශේ සමහර දේවල් වලට සහය දැක්වූවා. සාමාන්‍ය පෙල කරනකොට තමයි මැයි රැලියේ western band එකට හිටියේ. අපිට කවුරුවත් සල්ලි ගෙව්වේ නෑ. අපේ ශ්‍රමය නොමිලේ ලබා දුන්නේ.. අව්වේ පිච්චි පිච්චි practice කලේ. එදත් අපිට තේරුම් ගිහින් තිබුනේ මේ system එක වැරදී කියලා .. මේ වගේ අවස්ථවක් එයි කියලා ඉවසීමෙන් බලන් හිටියා. ම්නිස්සු ඇත්ත තේරුම් ගනී කියලා බලන් හිටියා. හිතුවාටත් වඩා ඉක්මනින් අද ඒ මොහොත උදා වෙලා. අනුර, ආදරනීය සහෝදරයා එදා ඉදන් ඔබ පාර්ලිමේන්තුවේ කල කතා අහන් හිටියා. උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවා. නරි රන්චුවක් මැද්දේ එක සින්හයෙක් ඔබ. ඔබ කිව්වා චන්ද අඩු උනාට කමක් නෑ, එදත් අදත් ඉදිරියටත් දූෂණය වන්චාවට විරුද්ධව කතා කරනවා කියලා. ගොඩක් අය ඒ කතා ඇහුවේ නෑ.. ඒත් අද? බලය අතට ලැබුනම ගොඩක් මිනිස්සුන්ට මුල අමතකයි. ඒත් එදා අමාත්‍ය දූරයක් ලැබිලත් ඔබ වෙනස් උනේ නෑ. ඔබ නිහඬව කල සේවය දන්නේ බොහොම ස්වල්පයයි. කවදාවත් ඒ දේවල් මාද්‍යයෙන් පෙන්වූයේ නෑ. අදටත් එහෙමයි. අද කාලය ඇවිල්ලා සහෝදරයා. මුලු රටක් ආදරේ කරන පුද්ගලයෙක් බවට පත් වෙලා. ඒ ආදරේ දිගටම රදවා ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදත් අපි අරක්කු බෝතල් බත් පැකට් , සල්ලි වලට යට උනේ නෑ. අදත් එහෙමයි. කොන්ද කෙලින්.
❤❤❤❤❤❤🌹🎉💪
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි සුදා අයියටත් මේව ආවරණය කරන්න මෙච්චර දුර ගිහින් කරන දේවල් වලට..❤️❤️🙏
ආඩම්බරයක් බදුල්ලේ ආදරනීය ජනතාවට ❤❤❤❤
❤AKD ❤NPP ❤JVP❤ SUDA 🎉🎉
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 ජය වේවා
සුදා අවසාන මොහොතේ නියම තැන හිටගත්තා❤❤
ප්‍රාර්ථනාව.නම්.අනූරතමයි.ජනතාවටජයවෙවාබූදූසරණයි
❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊
හිතාගන්න අමාරුයි මෙහෙම ජනතාවක් කොහොම වෙනස් උනාද කියලා. ගොඩක් සතුටුයි
ජය wawa
මහන්සට respect aiye ❤❤❤
අනේ ඒ මිනිසුන්ගේ මුහුණු වල තියන අහිංසක හිනාව
ආදරෙයි, බණ්ඩාරවෙල අපේ මිනිස්සුනේ , අපි එකතුවෙලා මාළිමාවට දිනවා රට පොහොසත් දියුණු රටක් හදමු. මාළිමාවට ජයෙන් ජයම වේවා!බණ්ඩාරවෙල මම ලන්ඩනයේ සිට.
ගැම්මක් බණ්ඩාරවෙල
ලෝකය දූෂනයට අදර්මයට පත්ව තීබේ❤👇
ජයවෙවා ලකබරට ...ජය වෙවා අනුර සහොදරය ට..ජය වෙවා සුදා අයිය ට....❤❤❤❤
අප්පට සිරි❤
Sudaa ela
බුදු saranai සියලුම දෙනාට 🙏🙏🙏🙏
ජයවේවා ❤️❤️
මොන තරම් ජන ගගක් ❤️ ජය නියතයි...❤
❤❤❤❤❤මාලිමාව අපි දිනුන්
නියමයි සුදාන❤❤❤❤ නියමයි! එල එල එල
we respect you Sudaththa. we know you made massive awareness and it helped more than many to create votes to NPP. now we know many top people joined. we also know you went many countries addressing Sri lankans and blessed with possible to do it
ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නැගපල්ලා මේ එන්නේ අන්තිම බස් එක ඊට පස්සේ එන්නේ හර්ස් එක ...මාලිමාවට ජය වේවා
💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣
💯✅💯✅💯✅💯✅💯✅💯✅
බණ්ඩාරවෙල ගැම්ම 🧭 🧭 🔥🔥🔥🔥
මේ මිනිසුන්ගේ ඇස් දිහා බලන කළ ,ඔවුන්ගේ අපේක්ෂාව අපට පෙනෙනවා. අපගේ මව් බිමට ජයම වේවා.!!!🇱🇰🇱🇰🇱🇰🤝🤝🤝
සුදා ජණතාව සමග කරණ වැඩ සටහන් සිත් ගන්නා සුළුයි❤බණ්ඩාරවෙළ ජණතාවට ජයවේවා❤මාලිමාවට ජයවේවා❤❤❤
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️
මගේ ගමේ ආදරනීය මිනිස්සු මේ සැරේ මේ මජර දෙශපාලනය නිමා කරනවා අනිවර්යෙන් ❤❤❤ 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🚻🚻🚻🚻
බණ්ඩාරවෙල ❤️❤️ jaya wewa malimawata
හිතවත් සුදා ,,මම වචන කීපයක් කියනව, ඒ වචන ටික හිතවත් අනුරට කියන්න එය සෑම විටම ජනතාව හමුවට ශබ්ද නගා කියන්න දිනනව ෂුවර්,, පාක්ශිකය කොහොමත් දෙන එකේ,( අනෙක් පක්ශ නියෝජනය කරන සියලුම මහජනතාවනි,(3න් වරක් )මේ අහන්න මේ ඔබටයි .///. එකම එක වරක් පමණ ක් ///ඔබගේ චන්දය මෙවරට මාලිමාවට දෙන්න // වෙනස පෙන්වන්නම් ස්තිරවම), ,//
හොරු එලවන්න කට්ටියම එකතුවෙමු ජයවේවා....🎉
දුප්පත් අසරණ අපේ එකම බලාපොරොත්තුව AKD❤❤❤
මාලිමාවට ඡන්දෙ දෙන අය ගැන්මෙන් like ekak දාගෙන යන්❤
1 අනුර❤️
2 සජිත් 😹
3 රනිල් 😁
4 නාමල් 🥲
5 සීලරතන 😌
@@slmicro38571. ANURA 2. RANIL 3. CLOWN 🤡 4. NAMAL
1 anura@@slmicro3857
එදත් දුන්නා අදත් දෙනවා❤
@@slmicro3857
1
රැකයාවට ගිය නිසා මගේ නගරයේ පවත්වන මාලිමාව රැස්වීමට සහභාගි වීමට නොහැකි වීම ගැන හරිම කනගාටුයි....මාලිමාවට කෝටියක්...ජයවේවා ...❤❤❤❤❤❤❤
නොගියට කමක් නෑ ,,,,,, කතිරෙ වැදගත් ❤❤❤❤
නුවරඑළිය ... වැලිමඩ ... haputhale...
බදුල්ල tv එක sanganaye වෙනස් අදහසක් dunne මිනිස්සු
jayawewa thanks
Mamath ehemai 💕 kathire demu api 🙏
අනුර දිනනවා ලොවෙත් නැති විදියට ජයවේවා ❤❤❤
ටිකට් දාලා ඉවරයි සැප්තැම්බර් 18 ලංකාවට එනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දෙ දෙන්න
❤🌹❤💪🎉
පට්ට සතුටුයි....❤
Mn 19 enne
යන අය කලින් යන්න
Flight cancel කරන්න පුළුවන්
අපිට යන්න වෙන්නේ na අවුරුද්ද ta ගිය නිසා
❤❤
හොරුන්ට මේපාර දොඹෙන් යන්න දෙනවා අපේ මිනිස්සු ❤️
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
❤❤❤❤
මම බණ්ඩාරවෙල... මම වගකීමෙන් කියනවා... මේ ඉන්නේ බණ්ඩාරවෙල මැතිවරණ බලප්‍රදේශයේ සහෝදර ජනතාව ම පමණයි.... කෙහෙන්වත් බස් දාලා ඇදලා ගෙනල්ලා නෙවෙයි...
ඒක නිසා සහතිකයි ඒකාඅන්තයි... 21 වෙනිදට අනුර සහෝදරයා දිනනවා... මාලිමාව දිනනවා... රට දිනනවා... ඒක බණ්ඩාරවෙල මේ රැළියෙන් තහවුරු වුණා...
මීට පෙර මැතිවරණවලදි සෙනග 100ක් හිටියේ නැති ජනතා විමුක්ති පෙරමුණේ බණ්ඩාරවෙල රැලිවලට අද දහස්ගණනින් ජනතාව එකතු වීමෙන් ම මාලිමාවේ ජයග්‍රහණය තහවුරු වෙනවා...
කැපවන සියළුදෙනාට ම උත්තමාචාරය....
❤❤❤❤❤❤❤
ඇත්ත මොකද අපේ ගෙවල් වල අයත් ගියා
අනිවාර්යෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැලිමඩයි බදුල්ලේ මීටින් දෙකක් තියෙන නිසා කොහෙන්වත් සෙනග අදින්න බෑ බණ්ඩාරවලට❤❤❤❤❤❤❤දියතලාව බණ්ඩාරවෙල සෙනඟ මේ❤❤❤❤❤
@@SDN89503අපිත්
ඉතිහාස්ගාත ජයග්‍රහණයක් ලබනවා නියතයි 💪🙏🌹
සුදාට පට්ට ආදරෙයි රට වෙනුවෙන් මේ කරන ජනතා සේවයට❤️❤️❤️
ෂුවර් කරන්න එපා. මූ සජියගෙ අමුඩෙ 😂
@@ssdissanayaka8049එහෙම එකක් නැ....දන්නො දනිති....
බණ්ඩාරවෙල ජනතාවනි ඔබලාට ස්තුතිය 🙏💪❤️
අනන්ත බුදු ගුණ බලයෙ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ අනුර සහෝදරයාට ජය නියතයි ❤
කොහොමද අපේ වීරයා , අපේ සිංහයා , එන ගැම්ම පුදුම සතුටක් ❤අනුර සහොදරයා
අපේ අනුර අයියා ගෙන්න අපි එනවා ❤
දුප්පත් අපේ අවසන් බලාපොරොත්තුව
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
මගේ පලවෙනි චන්දෙ අනුර සහෝදරයාට,මාලිමාවට ජය වේවා. ❤❤❤❤❤❤❤❤❤
පක්ෂ පාට අමතක කරලා එක මිටට රට අනුරට... මාත් කවදාවත් jvp එකට චන්දයක් දීපු කෙනෙක් නෙවෙයි... 🧭✖️
ජතික ජන බලවෙිගයට ජයවෙිවා
ඇස් දෙකට කදුලු පිරෙනවා අයියෙ..... පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ 😢😢😢
සුදා මාලිමාවට නේ ඡන්දෙ දෙමු හරිද ❤❤❤අපේ සුදාට ජයවේවා🫡🫡🫡🫡🫡🫡
අනුර කොල්ලො පරිස්සමින් තුරැනුවන්ගේම පිහිටයි සියලු දෙවියන් රකිත්වා
තනි ඇහැට අඩෙනවා නේහ්..🥹 මිනිස්සු මොනතරම් බලාපොරොත්තු හිත දාරාගෙනද ඉන්නේ..🩷
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
22 da adnna thiaganin
❤
@@dammikacooray4123 සජිත්ගෙන් ලැට් පෝච්චියක් ඉල්ලගනින් සංස්කෘතික අරමුදලෙන් කාපු හොරා
@@ShashikaFernando-ig8nsniyamai
අනුර කුමාර දිනනව කියන කට්ටිය like එකක් දාන්න❤
බන්ඩාරවෙල ජනතාවට අපේ හදපිරි ප්‍රනාමය ❤❤❤
අපේ නළු සුදා අයියාටත් ගොඩාක් පිං.....හරිදේට වැඩකරන එකට
බණ්ඩාරවෙල ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️
Sudath මල්ලි ඔබට ජය වේවා 🧭🧭🧭🧭🧭🧭🧭 සමඟ
Like දාන්න හැමෝම.. .
බණ්ඩාරවෙල ගැම්ම.. 💪🏻💖🧭🧭🧭🧭🧭💪🏻💖💖💖💖
ස්තූතියි සුදත්ත අයියෙ ..මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️
බන්ඩාරවෙල❤️ සමුළුවට අපේ අයත් ගිහිල්ලා තිබුණ live දෙයි කියලා හිතාගෙන හිටියේ ..බදුල්ල විතරයි දුන්නේ වැලිමඩ එකත් තියෙනවා නම් දෙන්න ..ජය වේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤️❤❤️🎉🎉🎉🎉
මේ සැරේ හොරු පරදිනවමයි❤ දිනන්නේ අපි❤🏆
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ගාල්ලේ අපෙන් බන්ඩාරවෙල ජනතාවට සුබ පැතුම් ❤❤❤❤රට අනුරට ❤❤❤❤
බන්ඩාරවෙල ජනතාවටත් රටටත් ජයවේවා ජයවේවා ජයවේවා ..මාලිමාවට කෝටියක් ..❤❤
බුද්දිමත් ජනතාව මාලිමාව සමගයි සැප්තැම්බර් 21 😊🥰🙏❣️❣️❣️
අපේ අතින් තෙල් ගහගෙන අතින් කාලා ,,,අනුර සහෝදරයාව බලන්න රැලි වලට එන්නේ,,,,බසුත් නෑ අපිට අරක්කුත් නෑ අපිට කෑමත් නෑ,,,
❤❤❤❤
❤❤❤❤
අපි කොහොම හරි දිනමු මචං❤
😢😌😌❤❤
එකම බලාපොරොත්තුව සමස්ථ රටටම හරියන එක සහෝදරයා ...
මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
🤗2000දි පාර්ලිමේන්තු එනව..
🤗2001 දිත් එනව..
🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්රන වලට හසු නොවී පක්ෂය රකිනව..
🤗2014 පක්ෂ නායකය වෙනව..
🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
මේ දක්වා ඔහුට විරුද්ධව
🤗පොලිසි වල පැමිනිලි නැත
🤗උසාවි වල නඩු නැත
🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝
ස්තුතියි කොමෙම්ට් එක බැලුවට
❤❤❤NPP ❤❤❤AKD ❤❤🎉🎉
Bohoma sthuti mehema kament ekak demma ta me dewal nodanna ayata denaganna❤
❤❤❤❤
❤❤❤❤❤❤
ubalage puke amaruwa 21n passe iwarai.🤣🤣🤣
බංඩාරවෙල ජනතාවට ස්තුති
ජය වෙවා❤❤
බණ්ඩාරවෙල ජනතාවනි ඔබලාට ස්තුතිය
සුදා ආදරෙයි ඔයාට ❤❤❤❤
ජය වේවා..❤️❤️❤️
මේවා දකිනකොට මාර සතුටක් හිතෙන්නේ
මමත් ඔතන ඉන්නවා ..ස්තූතියි සුදා...❤️👍🧭
ඕන Add Skip කරත් අනුරගේ Add Skip කරේ නැහැ කරන්නෙත් නැහැ ❤ සින්දුව සුපිරියි
සුදා ඉස්සර මට උඹව පේන්න බෑ..
හැබැයි ඇත්තටම දැන් අපි උඹට පට්ට ආදරෙයි...❤️
හදවතින්ම ආදරෙයි සුදා අයියේ..🖤
සුදාව ගොඩක් විශ්වාස කරන්නත් එපා. මිනිහට එක ප්‍රතිපත්තියක් නෑ. දිනන පැත්තට හෝයියා වගේ චරිතයක් .
Heluwallen Kade Yana pinaa
ලස්සන රටක්
පොහොසත් ජීවිතයක් ❤❤
රට අනුරට ❤🎉
ස්තුතියිසහොදරයා
කාකි සූට් එකට යට වෙලා හිටියත් මාත් ආසයි ඔබ එනකොට ඔබට අත්පුඩියක් ගහල රට වෙනුවෙන් හිනා වෙන්න හුරේ පාරක් දාන්න. ඒත් මේක මගෙ රස්සාව. ඔබව දිවි හිමියෙන් රකිමි. මීට : මාලිමාවට නොව රටට ආදරේ රටේ දියුනුවට ආදරේ පොලිස් මහත්තයෙක්. ඔබට ජය අනුර.❤
ඒක පට්ට මචන්... ❤
පොලිස්,මහත්තයෝ අනුර මහත්තයගෙ කතා සහ වැඩපිලිවෙල දරුවන් ඉන්න තාත්තලා වෙන හදවතටවැදෙනවා මහත්තයෝ.අපේ දරු පැටව් වාසනාවන්තයි උන්ගෙ ජීවිත අපේ වගේ නෙවෙයි දීප්තිමත්ලස්සන ජීවිත වේවි කියල හැගෙනව මහත්තයෝ ...
මගේ රටට දළඳා හිමි සරණයි...
🙏
❤❤❤❤❤
ජය වෙවා මලිමවට ❤
අනිත් අයගේ රැස්වීම් වල කියලා නැගිට ගන්නේ කට්ටිය. අනුර එනකොට කොහොමද ජනතාවගේ ගැම්ම❤❤❤
ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයවෙිවා
Anura අනිවාර්යයෙන් dinanwa sudda ayye..❤
ඔබ කරන යුග මෙහෙවර ඉතා අගේකොට සලකමි " සුදා අයියේ " 🙏❤️💪
මෙදාපාර දිනනව දිනිල්ලක් ලොවෙත් නැතිවෙන්න....❤❤❤
අනිවාර්යෙන් දිනනවා ♥️👌
Welldone සුදා අය්යා..thank you...❤
ආදරෙයි බන්ඩාරවෙල...
ගැම්මක් ♥️
අපි වෙනුවෙන් අපි. ජයවෙවා...❤❤❤
මාලිමාවට ජයවේවා සුදාට ජයවේවා ❤❤❤
බණ්ඩාරවෙල ජනතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤malimawa සමග එකතු වෙලා හොරු සේරම පන්නා ජනතාව malimawata එන්න malimawata ජය ❤❤❤වේවා මම cyprus වල ඉඳන් බලන්නේ හරිම ආඩම්බරයකි ❤❤❤❤❤
ජයග්‍රහණය නියතයකි අනුර සහෝදරයා 🇱🇰🇱🇰❤️❤️❤️❤️
සුදා එළ කොල්ලෙක්...
Sudo oyage kapaweema
Waga weemak lesa Rata goda naganna dayakathwaya athi mahath ❤❤❤❤❤❤
Malimawata ජයවේවා ජයවේවා meya ආවරණය karana sudath මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය ටත් jayen ජයම වේවා
Jaya wewa
අපි එදා ඉදන්ම jvp චන්දේ දුන්නේ.. පක්ශේ සමහර දේවල් වලට සහය දැක්වූවා. සාමාන්‍ය පෙල කරනකොට තමයි මැයි රැලියේ western band එකට හිටියේ. අපිට කවුරුවත් සල්ලි ගෙව්වේ නෑ. අපේ ශ්‍රමය නොමිලේ ලබා දුන්නේ.. අව්වේ පිච්චි පිච්චි practice කලේ. එදත් අපිට තේරුම් ගිහින් තිබුනේ මේ system එක වැරදී කියලා .. මේ වගේ අවස්ථවක් එයි කියලා ඉවසීමෙන් බලන් හිටියා. ම්නිස්සු ඇත්ත තේරුම් ගනී කියලා බලන් හිටියා. හිතුවාටත් වඩා ඉක්මනින් අද ඒ මොහොත උදා වෙලා. අනුර, ආදරනීය සහෝදරයා එදා ඉදන් ඔබ පාර්ලිමේන්තුවේ කල කතා අහන් හිටියා. උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවා. නරි රන්චුවක් මැද්දේ එක සින්හයෙක් ඔබ. ඔබ කිව්වා චන්ද අඩු උනාට කමක් නෑ, එදත් අදත් ඉදිරියටත් දූෂණය වන්චාවට විරුද්ධව කතා කරනවා කියලා. ගොඩක් අය ඒ කතා ඇහුවේ නෑ.. ඒත් අද? බලය අතට ලැබුනම ගොඩක් මිනිස්සුන්ට මුල අමතකයි. ඒත් එදා අමාත්‍ය දූරයක් ලැබිලත් ඔබ වෙනස් උනේ නෑ. ඔබ නිහඬව කල සේවය දන්නේ බොහොම ස්වල්පයයි. කවදාවත් ඒ දේවල් මාද්‍යයෙන් පෙන්වූයේ නෑ. අදටත් එහෙමයි. අද කාලය ඇවිල්ලා සහෝදරයා. මුලු රටක් ආදරේ කරන පුද්ගලයෙක් බවට පත් වෙලා. ඒ ආදරේ දිගටම රදවා ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදත් අපි අරක්කු බෝතල් බත් පැකට් , සල්ලි වලට යට උනේ නෑ. අදත් එහෙමයි. කොන්ද කෙලින්.
❤❤❤❤❤❤🌹🎉💪
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි සුදා අයියටත් මේව ආවරණය කරන්න මෙච්චර දුර ගිහින් කරන දේවල් වලට..❤️❤️🙏
ආඩම්බරයක් බදුල්ලේ ආදරනීය ජනතාවට ❤❤❤❤
❤AKD ❤NPP ❤JVP❤ SUDA 🎉🎉
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 ජය වේවා
සුදා අවසාන මොහොතේ නියම තැන හිටගත්තා❤❤
ප්‍රාර්ථනාව.නම්.අනූරතමයි.ජනතාවටජයවෙවාබූදූසරණයි
❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊
හිතාගන්න අමාරුයි මෙහෙම ජනතාවක් කොහොම වෙනස් උනාද කියලා. ගොඩක් සතුටුයි
ජය wawa
මහන්සට respect aiye ❤❤❤
අනේ ඒ මිනිසුන්ගේ මුහුණු වල තියන අහිංසක හිනාව
ආදරෙයි, බණ්ඩාරවෙල අපේ මිනිස්සුනේ , අපි එකතුවෙලා මාළිමාවට දිනවා රට පොහොසත් දියුණු රටක් හදමු.
මාළිමාවට ජයෙන් ජයම වේවා!
බණ්ඩාරවෙල මම ලන්ඩනයේ සිට.
ගැම්මක් බණ්ඩාරවෙල
ලෝකය දූෂනයට අදර්මයට පත්ව තීබේ❤👇
ජයවෙවා ලකබරට ...ජය වෙවා අනුර සහොදරය ට..ජය වෙවා සුදා අයිය ට....❤❤❤❤
අප්පට සිරි❤
Sudaa ela
බුදු saranai සියලුම දෙනාට 🙏🙏🙏🙏
ජයවේවා ❤️❤️
මොන තරම් ජන ගගක් ❤️ ජය නියතයි...❤
❤❤❤❤❤මාලිමාව අපි දිනුන්
නියමයි සුදාන❤❤❤❤ නියමයි! එල එල එල
we respect you Sudaththa. we know you made massive awareness and it helped more than many to create votes to NPP. now we know many top people joined. we also know you went many countries addressing Sri lankans and blessed with possible to do it
ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නැගපල්ලා මේ එන්නේ අන්තිම බස් එක ඊට පස්සේ එන්නේ හර්ස් එක ...මාලිමාවට ජය වේවා
💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣
💯✅💯✅💯✅💯✅💯✅💯✅
බණ්ඩාරවෙල ගැම්ම 🧭 🧭 🔥🔥🔥🔥
මේ මිනිසුන්ගේ ඇස් දිහා බලන කළ ,ඔවුන්ගේ අපේක්ෂාව අපට පෙනෙනවා.
අපගේ මව් බිමට ජයම වේවා.!!!🇱🇰🇱🇰🇱🇰🤝🤝🤝