Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ වන්දනාව වේවා🌻🌻🌻! මේ සත්‍ය ධර්මය අසා මිනිසුන්ගේ සිත් සතන් සීලයෙන්ද, ගුණයෙන්ද, ණුවනින්ද වැඩේවා🌺🌺🌺! ධනුෂ් මහත්මයාට බොහොම පිං...සුඛී දීඝායු!
මම හැමදාම බලාගෙන ඉන්නවා මෙහෙණින් වහන්සේ ගෙ වැඩසටහන් බලන්න. හරිම වටිනවා. හරිම පැහැදිලියි. තව තවත් සත්ධර්මයට ලං වෙනවා. ගොඩක් පිං ධනුෂ් ඔබට. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා! තව තවත් උතිම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අප හට අවබෝධ කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා.. ! තෙරුවන්සරණයි ඔබ වහන්සේටත්. ධනුශ් ඇතුලු කණ්ඩායමටත්.
🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි මැනියනි ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා ගොඩක් ආසාවෙන් බන අහන්නෙ ඔබ වහන්සේගෙ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෑණියන්ගෙ උතුම් දේශනාව අසන මටත් සියලු දෙනාටම උතුම් වූ නිවන් අවබෝධ වේවා!!
පින්වත් මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏 🙏 🙏 🙏 ...මේ ධර්ම දේශනාව අපට අහන්න ලැබෙන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !!!
මෙ සත්‍යට භිය වූවෝ තමයි මේ වැඩසටහන ට unlike කර තිබෙන්නේ ..සියලු දෙනාට, අදුරෙන් එලියට යන්නට ශක්තිය ලැබේවා. මෙතුමිය ට සියලු ශක්තිය හිමි වේවා. අපේ නිවනට මෙය ආශිර්වාදයක් .. බොහොම පින් අනුමෝදන් වේවා ධනුෂ් ඇතුළු පිරිසටම..🌹
ධර්මාණුකූලව සිතට එකගව ජීවිතය ගතකරන්න සිහියෙන්ම ඉන්න අනිසි බිය සැක සිතට එන්න දෙන්න එපා. මේ අවදානම් දුෂ්කර තෙරක් නොපෙනෙන සසරේ වල්මත් වෙන්න එපා මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ පෙර කලාවූ මහා පිනකට ලැබිලත් එයිනුත් ප්‍රයෝජනය නොගෙන අතහැර ගන්න එපා. අද අදම මේ මොහොතේ ඉදලාම දැඩිසේ සිතින් ධර්ම මාර්ගයේම ඉන්නවා තෙරුවනේ පිහිටි අනන්තයි අප්‍රමාණයි අපි අසරණ නැහැ. කෑම තියා වතුරවත් නැති දුගී දුප්පත් අප්‍රිකානු රටක හෝ කාන්තාර සහිත අරාබි රටක සිටියොත් ඔබලාට තේරුම් යයි මේ ධර්ම ද්වීපයේ ඉපදුන අපි මොනතරම් වාසනාවන්තයෝද කියල. ගිහිකල කලින් අකුසල් කරගෙන පසුව ධර්ම අවබෝධය ලැබූ මුගලන් මහතෙරුණ්වහන්සේත් නිවන් දැකපු සාසනයක වටිනා කම තේරුම් අරගෙන අප්‍රමාදී වන්න.
තෙරුවන් සරණයි. පින් සිදුවේවා. අපිත් පින් කර තිබෙනවා ඔබ වහන්සේගෙන් බණක් අහන්නට
පින්වත් මැනියනි මෙහෙනින්වහාන්සෙ ගෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම ලෙබනනයේ ඉන්න අපි වෙනුවෙන් ආෂිර්වාද කරන්න මැනියනි 👏👏 දෙපාවදිමි සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏
නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත ලැබේවා මෙහෙණින් වහන්ස .සත්‍ය දහම සියලු දෙනාටම අවබෝධ වේවා .සියලු සත්වයෝ නිදුක් වේවා .
පින්වන්ත මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏මේ වටිනා ධර්ම දේශනාවන් අහන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි !! සියලු දෙවි පිහිටයි!!!
තෙරුවන් සරනයි පින්වන්ත මෙහෙනින්වහන්ස ඔබවහන්සේට. දනුශ් මහතාටත් බොහොම පින් මෙවැනි දේ හරහා අපහට සත්‍ය අවොබෝධ කරනවාට .දීර්ගායු වේවා🙏🙏🙏
ඔබ තුමියගෙ පිහිට අපට ලැබේවා 🙏
මල්ලි නුබට පින් මේම මැනියන්ගේ බන සවනය කරන්න සලස්වනවාට
උතුම් ..බුදු දහම .විනාශ කරමින්උතුම් .බුද්ධ චිවරයට නිගා කරනසංඝයා නිසා....දහම අතහැරකිතු දහම වැලදගන්නා .. අපේබෞද්ධයින්ව ...දකින්න ...මැනියණි.මිනිස්කම ....ඇතට .යන . .තිරිසන්මිනිසුන් .බිහිවෙන .යුගයක්ඇවිත් ...නියම බුදුදහම .දේශනාකරන ඔබ වහන්සේට ..දිර්ඝායුපතනව ....🙏🙏🙏🙏
උතුම් වූ පින්වත් මෑණියන්ට නිදුක් නීරෝගී සුවයට පත් වී අමා මහ නිර්වාණ ධාතුවට පත්වීමට ශක්තිය ,ධෛර්යය ,වාසනාව ලැබේවා...සාධු..සාධු..සාධූ...🙏🙏
සාදු !සාදු !සාදු !උතුම් චතුරාර්ය සත්‍ය සැමට අවබෝධ වෙිවා !තෙරැවන් සරණ යි !
Sadu sadu.කලාවත් බුදු දහමත් අතහැරලා...වෙනත් ආගම් අදහන කාන්තා වන් සිටන..මේ පින් බිමට.මෑණියනි ඔබට මාගේ නමස්කාරය..🙏🙏🙏.එමෙන්ම මෙ අදුරෙ අත පත ගාන. ලොකයේ මිනිස්සු ට ඔබ දවල් හිරැ සේද.රාත්‍රි සදු සේද...බුදුරජුන් දේසූ නිර්මල සද්ධර්ම..ය.අසරණ..මිනිස්සු ට.කියා දෙන්න. ඔබට.ශක්තිය ලැබේවා
මෑණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
අපේ මෑණියන්ට දීර්ඝායු ලැබෙීවා
මීළඟ වැඩ සටහන දානකන් මග බලාගෙන ඉන්නවා මෑණියන් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දනුෂ් මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි.
මැනියන්,ඇතුළු සැමට තෙරැවන් සරනයි
Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි
නමස්කාර වේවා පින්වත් මෑණියනි... අමා පැන් පානය කරනවා වගේ ප්‍රනීතයි ඔබවහන්සේගේ බණ ඇසීම... දනුශ් අයියේ ඔබටත් බොහොම පින්
සියලුම දෙනාට තෙරුවන් සරනයි
නමස්කාර වෙිවා පිංවත් මෑණියන් වහන්සේට ...පිං වේවා ...තෙරැවන් සරණයි 🙏🙏🙏
සත්‍ය දහම අවබෝධවේවා... සුවපත් වේවා... නිදුක් වේවා !සාදූ සාදූ සාදූ...
සදු සදු සදු තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා සියලු දෙවි අරක්ශව වෙවා මමත් භවනා කරන කෙනෙක් මගෙ භවනා ව දියුනු කරගන්නා මෙ දෙසනව මට ලොකු පිටු වහලක් වෙවා
උතුමි වූ නිර්වාණය අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා මෙහෙණින් වහන්ස..🙏🙏🙏
තෙරැවන් සරණයි පිං වත් මෑණියනි
ගෝතමි මැනියන්ට බොහොම පින් මම ඔස්ට්‍රේලියාවේ සිට🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා
හරියටම හරි මෙහෙනින් වහන්ස.තෙරැවන් සරනින් මෙම සත්තය ධර්මය අසරණව සිටින සියලු දෙනාටම අවබෝධ කරගන, මැරෙන බවම මෙනෙහි කරමින් නපුරැකම් නොකර , ගුණ ධර්ම දියුනු කරමින් ජීවිතය ගෙවිය යුතුයි. වැපුරෑ දේ නෙලා ගන්නෙ වැඩිපුරයි. නෙලන්නේ සොබාදහමයි. විස්වාෂයතැබිය යුත්තේ සොබාදහමේ අැති නියාම ධම්ම වන *සත්තය ටයි. මොනම අාකාරයේ ජගතෙකුටවත්නියාම ධර්ම වෙනස්කර නොහැක. සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
නමස්කාර වෙීවා මෙහෙණිණ්වහස 🙏🙏🙏🌹🌷
තුණුරුවන් සරණයි මෑණීයන්වහන්ස
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
🙏🙏🙏සාදු සාදු සාදු උතුම් ශ්‍රී සද්ධර්මයට පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🌼🌼🌼🌼
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් මැණියෙනි
අධර්මය මොනතරම් නැග ආවත් ජය ගන්නේ සත්තය වු ධර්මය මයි අකාලික වු සද්ධර්ම යට මම නමස්කාර කරමි තුණුරැවනට නමස්කාර කරමි ඒ දේශනා කරන මැණියන් වහන්සේ ටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු
SADU SADU SADU නමස්කාර වේවා මෑණියන්ට UTUM U SATEYA බුදුගුණ LOWA PATERAWA MAGATH KAMATAK TEYANAWA MAHANA WENNA 🙏🙏🙏
Sadu sadu sadu pinwath maniyanta theruwn saranai,
තෙරුවන් සරණයි සියල්ලොටම
සත්‍ය බුදු දහම අවබෝධ වේවා !!
සාදු සාදු සාදු තෙරුවන් සරනය !
තෙරුවන් සරණයි හැමෝටම
තෙරුවන් සරණයි මෑනියනි
පතන ලෙසින් නිවනින් නිවෙවා !✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
සාධු සාධු සාධු ....මහා වටිනා දර්ම දේශනාවක් .....
අපේ මෑණියන් නිදුක් වේවා බුදු සරනයි
ඔව් මැනියනේ ඔබ සත්තියයි මම සත්තිය දරුමය අවබෝදය වෙතම යන්නෙමි සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් මැණියනි
තෙරුවන් සරණයි හැමෝටම ! 🙏🙏🙏
🙏🙏🙏🙏🌺🌺🌺🌺pinwath mehenin wahanseta mage namaskaraya wewa waha waha Chathurarya Awaboda wewa siyalu loka siyalu sathwayo suwapath wewa 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺💕💕💕💕 harima aschahiryamath
පින් සිදුවේවා. ධනුෂ්ක ඔයාටත් පින්. කරුණාකරලා අහනවද මෙහෙනින් වහන්සගෙන් නිර්මාෂ වීම පිලිබදව. බොහොම ස්තූතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ මෑණියන්ට 🙏🙏🙏
Danush, you are great. Not jealous of others' success. Theruwan Saranai!
හැමදාම බලන්න මග බලන් ඉන්නෙ ලෙබනනයේ රෙනුකා මදු මම මැනියනි මෙහෙනින්වහාන්සෙ ආෂිර්වාදය ලබන්න පින් කරන්න ඔන එ පින හෙවාසනා වෙවා තෙරැවන් සරණයි මැනියනි ..👏👏👏 දනුෂ්ක ඔබටත් තෙරැවන් සරණයි
තේරුවන් සරණයි මේහේනින් වහන්සේ
සාදු අපේ මෙහෙණින් වහන්ස.
Gotami meniyanta bohoma pin teruvan saranai sadu sadu sadu 🙏🙏🙏
Teruwan saranai maniyani.e sathya awabodhauwek ma.bohoma satutui oba wadi maniyek melowata bihiweeema ape pinak.sathyak siyalla sathyai.
තෙරුවන් සරණයි .ඔබ තුමියගෙ බාවන වැඩසටහන් වලට අපිට සම්බන්ධ වෙන්න බැරිද .ඉරිදා මුනගැසෙන වැඩසටහන් දැන් නවතලාද.ඔබතුමියගෙ වැඩසටහන් ගැන දැනුවත් කිරීම ගොඩාක් පින්.එම වැඩසටහන් බලන්නම්.දනුශ් පුතාටත් පින් අපිව දැනුවත් කලාට
මමනම් හරිම කැමති මෙහෙනින්වහන්සෙගෙ දර්ම දේසනාවලට
තෙරුවන සරණයි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි අපේ මෑනියන් වහන්ස සාදූ සාදූ සාදූ
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Teruwan saranai ape penwat maneyan wahsa 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏
Thank you 😊 💓 for truth 🙏 ❤
Maniyani godak pin obathumiyata Priyani from South Australia
meniyane mage namaskaraya wewa. Sadu sadu sadu
පින්වත් මෙහෙණින් වහන්සේට සම්මා සම්බුදු සරණයි
Thank goodness.
සාදු සාදුු !!🌷🌷
ජීවතුන් අතර තවම.. හරියට කරන්න හරි දේ නිවැරදිව.. මානය අඩුකරගන්න වහාම මෙහෙණිය.
Very good conversation
සාදු සාදු සාදු......... 🙏🙏🙏🙏🙏🙏🙏
Thunbiya duruwi siyaluma sthwayo nidukweewa suwapathwewa
තෙරුවන් සරණයි මෑණියන්
Sadu sadu sadu maga maneeyanata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadoo 🙏🙏🙏🙏❤️❤️
Taeruwan saranai maneyanae
Theruwan saranai...🙏🙏🙏
Theruwan Saranai!
pin wat meniyani oba wahanseta godak pin nirogiwewa suwapat wewa dirgau wewa
Danush aiye oyage wedasathan baladdi wishwasak thiyanawa me nopenana siyalu de gana.🙏👍
🙏🙏🙏🙏🙏🙏🙏sadu.sadu.sadu.☺
මෑනියො කියපු දේ හරි ජීවිතේට බය වෙලා නැති මම මේ රටේ මේ ගෙදර ගොඩක් දේවල් වලට බය වෙනවා රෑට සද්ද. කුස්සියෙ සද්ද හැමදාම . කවදාවත් ලංකාවෙදි මුහුණ දීල නෑ .
Theruvan saranai maniyani
Sadu dadu sadu 🌼🌼🌼👋👋👋Theruwan saranaiiiiii ape mehenin wahanseta DIRGAYUSALAEBEWA ,me darmadesana ahanna api pin karala thiyenawa
Dirgayu lebewa theruwan saranai meniyani sadu sadu sadu
Im Catholic..🙏🙏🙏🙏🙏🙏🙏🙏
godak pin aththa maniyani
Theruwan saranai meniyo obata
Sadu sadu..sadu ape pinwat maniyanta niduk nirogi bawaya labewa deergayu wewa.
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🏵💮🌸💐🌹🏵💮🌸💐🌹🏵💮🌸💐💐🌹💐🌸💮👋👃🙏
Boho pin dhanush me sathkarayata
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ වන්දනාව වේවා🌻🌻🌻! මේ සත්‍ය ධර්මය අසා මිනිසුන්ගේ සිත් සතන් සීලයෙන්ද, ගුණයෙන්ද, ණුවනින්ද වැඩේවා🌺🌺🌺! ධනුෂ් මහත්මයාට බොහොම පිං...සුඛී දීඝායු!
මම හැමදාම බලාගෙන ඉන්නවා මෙහෙණින් වහන්සේ ගෙ වැඩසටහන් බලන්න. හරිම වටිනවා. හරිම පැහැදිලියි. තව තවත් සත්ධර්මයට ලං වෙනවා. ගොඩක් පිං ධනුෂ් ඔබට. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා! තව තවත් උතිම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අප හට අවබෝධ කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා.. ! තෙරුවන්සරණයි ඔබ වහන්සේටත්. ධනුශ් ඇතුලු කණ්ඩායමටත්.
🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි මැනියනි ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා ගොඩක් ආසාවෙන් බන අහන්නෙ ඔබ වහන්සේගෙ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෑණියන්ගෙ උතුම් දේශනාව අසන මටත් සියලු දෙනාටම උතුම් වූ නිවන් අවබෝධ වේවා!!
පින්වත් මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏 🙏 🙏 🙏 ...මේ ධර්ම දේශනාව අපට අහන්න ලැබෙන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !!!
මෙ සත්‍යට භිය වූවෝ තමයි මේ වැඩසටහන ට unlike කර තිබෙන්නේ ..සියලු දෙනාට, අදුරෙන් එලියට යන්නට ශක්තිය ලැබේවා. මෙතුමිය ට සියලු ශක්තිය හිමි වේවා. අපේ නිවනට මෙය ආශිර්වාදයක් .. බොහොම පින් අනුමෝදන් වේවා ධනුෂ් ඇතුළු පිරිසටම..🌹
ධර්මාණුකූලව සිතට එකගව ජීවිතය ගතකරන්න සිහියෙන්ම ඉන්න අනිසි බිය සැක සිතට එන්න දෙන්න එපා. මේ අවදානම් දුෂ්කර තෙරක් නොපෙනෙන සසරේ වල්මත් වෙන්න එපා මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ පෙර කලාවූ මහා පිනකට ලැබිලත් එයිනුත් ප්‍රයෝජනය නොගෙන අතහැර ගන්න එපා. අද අදම මේ මොහොතේ ඉදලාම දැඩිසේ සිතින් ධර්ම මාර්ගයේම ඉන්නවා තෙරුවනේ පිහිටි අනන්තයි අප්‍රමාණයි අපි අසරණ නැහැ. කෑම තියා වතුරවත් නැති දුගී දුප්පත් අප්‍රිකානු රටක හෝ කාන්තාර සහිත අරාබි රටක සිටියොත් ඔබලාට තේරුම් යයි මේ ධර්ම ද්වීපයේ ඉපදුන අපි මොනතරම් වාසනාවන්තයෝද කියල. ගිහිකල කලින් අකුසල් කරගෙන පසුව ධර්ම අවබෝධය ලැබූ මුගලන් මහතෙරුණ්වහන්සේත් නිවන් දැකපු සාසනයක වටිනා කම තේරුම් අරගෙන අප්‍රමාදී වන්න.
තෙරුවන් සරණයි. පින් සිදුවේවා. අපිත් පින් කර තිබෙනවා ඔබ වහන්සේගෙන් බණක් අහන්නට
පින්වත් මැනියනි මෙහෙනින්වහාන්සෙ ගෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම ලෙබනනයේ ඉන්න අපි වෙනුවෙන් ආෂිර්වාද කරන්න මැනියනි 👏👏 දෙපාවදිමි සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏
නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත ලැබේවා මෙහෙණින් වහන්ස .
සත්‍ය දහම සියලු දෙනාටම අවබෝධ වේවා .සියලු සත්වයෝ නිදුක් වේවා .
පින්වන්ත මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏
මේ වටිනා ධර්ම දේශනාවන් අහන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි !! සියලු දෙවි පිහිටයි!!!
තෙරුවන් සරනයි පින්වන්ත මෙහෙනින්වහන්ස ඔබවහන්සේට. දනුශ් මහතාටත් බොහොම පින් මෙවැනි දේ හරහා අපහට සත්‍ය අවොබෝධ කරනවාට .දීර්ගායු වේවා🙏🙏🙏
ඔබ තුමියගෙ පිහිට අපට ලැබේවා
🙏
මල්ලි නුබට පින් මේම මැනියන්ගේ බන සවනය කරන්න සලස්වනවාට
උතුම් ..බුදු දහම .විනාශ කරමින්
උතුම් .බුද්ධ චිවරයට නිගා කරන
සංඝයා නිසා....දහම අතහැර
කිතු දහම වැලදගන්නා .. අපේ
බෞද්ධයින්ව ...දකින්න ...මැනියණි.මිනිස්කම ....ඇතට .යන . .තිරිසන්
මිනිසුන් .බිහිවෙන .යුගයක්
ඇවිත් ...නියම බුදුදහම .දේශනා
කරන ඔබ වහන්සේට ..දිර්ඝායු
පතනව ....🙏🙏🙏🙏
උතුම් වූ පින්වත් මෑණියන්ට නිදුක් නීරෝගී සුවයට පත් වී අමා මහ නිර්වාණ ධාතුවට පත්වීමට ශක්තිය ,ධෛර්යය ,වාසනාව ලැබේවා...සාධු..සාධු..සාධූ...🙏🙏
සාදු !සාදු !සාදු !උතුම් චතුරාර්ය
සත්‍ය සැමට අවබෝධ වෙිවා !තෙරැවන් සරණ යි !
Sadu sadu.කලාවත් බුදු දහමත් අතහැරලා...වෙනත් ආගම් අදහන කාන්තා වන් සිටන..මේ පින් බිමට.මෑණියනි ඔබට මාගේ නමස්කාරය..🙏🙏🙏.එමෙන්ම මෙ අදුරෙ අත පත ගාන. ලොකයේ මිනිස්සු ට ඔබ දවල් හිරැ සේද.රාත්‍රි සදු සේද...බුදුරජුන් දේසූ නිර්මල සද්ධර්ම..ය.අසරණ..මිනිස්සු ට.කියා දෙන්න. ඔබට.ශක්තිය ලැබේවා
මෑණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
අපේ මෑණියන්ට දීර්ඝායු ලැබෙීවා
මීළඟ වැඩ සටහන දානකන් මග බලාගෙන ඉන්නවා මෑණියන් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දනුෂ් මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි.
මැනියන්,ඇතුළු සැමට තෙරැවන් සරනයි
Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි
නමස්කාර වේවා පින්වත් මෑණියනි... අමා පැන් පානය කරනවා වගේ ප්‍රනීතයි ඔබවහන්සේගේ බණ ඇසීම... දනුශ් අයියේ ඔබටත් බොහොම පින්
සියලුම දෙනාට තෙරුවන් සරනයි
නමස්කාර වෙිවා පිංවත් මෑණියන් වහන්සේට ...පිං වේවා ...තෙරැවන් සරණයි 🙏🙏🙏
සත්‍ය දහම අවබෝධවේවා... සුවපත් වේවා... නිදුක් වේවා !සාදූ සාදූ සාදූ...
සදු සදු සදු තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා සියලු දෙවි අරක්ශව වෙවා මමත් භවනා කරන කෙනෙක් මගෙ භවනා ව දියුනු කරගන්නා මෙ දෙසනව මට ලොකු පිටු වහලක් වෙවා
උතුමි වූ නිර්වාණය අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා මෙහෙණින් වහන්ස..🙏🙏🙏
තෙරැවන් සරණයි පිං වත් මෑණියනි
ගෝතමි මැනියන්ට බොහොම පින් මම ඔස්ට්‍රේලියාවේ සිට🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා
හරියටම හරි මෙහෙනින් වහන්ස.
තෙරැවන් සරනින් මෙම සත්තය ධර්මය අසරණව සිටින සියලු දෙනාටම අවබෝධ කරගන, මැරෙන බවම මෙනෙහි කරමින් නපුරැකම් නොකර , ගුණ ධර්ම දියුනු කරමින් ජීවිතය ගෙවිය යුතුයි. වැපුරෑ දේ නෙලා ගන්නෙ වැඩිපුරයි. නෙලන්නේ සොබාදහමයි. විස්වාෂය
තැබිය යුත්තේ සොබාදහමේ අැති නියාම ධම්ම වන *සත්තය ටයි. මොනම අාකාරයේ ජගතෙකුටවත්
නියාම ධර්ම වෙනස්කර නොහැක.
සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
නමස්කාර වෙීවා මෙහෙණිණ්වහස 🙏🙏🙏🌹🌷
තුණුරුවන් සරණයි මෑණීයන්වහන්ස
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
🙏🙏🙏සාදු සාදු සාදු උතුම් ශ්‍රී සද්ධර්මයට පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🌼🌼🌼🌼
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් මැණියෙනි
අධර්මය මොනතරම් නැග ආවත් ජය ගන්නේ සත්තය වු ධර්මය මයි අකාලික වු සද්ධර්ම යට මම නමස්කාර කරමි තුණුරැවනට නමස්කාර කරමි ඒ දේශනා කරන මැණියන් වහන්සේ ටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු
SADU SADU SADU නමස්කාර වේවා මෑණියන්ට UTUM U SATEYA බුදුගුණ LOWA PATERAWA MAGATH KAMATAK TEYANAWA MAHANA WENNA 🙏🙏🙏
Sadu sadu sadu pinwath maniyanta theruwn saranai,
තෙරුවන් සරණයි සියල්ලොටම
සත්‍ය බුදු දහම අවබෝධ වේවා !!
සාදු සාදු සාදු තෙරුවන් සරනය !
තෙරුවන් සරණයි හැමෝටම
තෙරුවන් සරණයි මෑනියනි
පතන ලෙසින් නිවනින් නිවෙවා !✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
සාධු සාධු සාධු ....මහා වටිනා දර්ම දේශනාවක් .....
අපේ මෑණියන් නිදුක් වේවා බුදු සරනයි
ඔව් මැනියනේ ඔබ සත්තියයි මම සත්තිය දරුමය අවබෝදය වෙතම යන්නෙමි සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් මැණියනි
තෙරුවන් සරණයි හැමෝටම ! 🙏🙏🙏
🙏🙏🙏🙏🌺🌺🌺🌺pinwath mehenin wahanseta mage namaskaraya wewa waha waha Chathurarya Awaboda wewa siyalu loka siyalu sathwayo suwapath wewa 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺💕💕💕💕 harima aschahiryamath
පින් සිදුවේවා. ධනුෂ්ක ඔයාටත් පින්. කරුණාකරලා අහනවද මෙහෙනින් වහන්සගෙන් නිර්මාෂ වීම පිලිබදව. බොහොම ස්තූතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ මෑණියන්ට 🙏🙏🙏
Danush, you are great. Not jealous of others' success. Theruwan Saranai!
හැමදාම බලන්න මග බලන් ඉන්නෙ ලෙබනනයේ රෙනුකා මදු මම මැනියනි මෙහෙනින්වහාන්සෙ ආෂිර්වාදය ලබන්න පින් කරන්න ඔන එ පින හෙවාසනා වෙවා තෙරැවන් සරණයි මැනියනි ..👏👏👏 දනුෂ්ක ඔබටත් තෙරැවන් සරණයි
තේරුවන් සරණයි මේහේනින් වහන්සේ
සාදු අපේ මෙහෙණින් වහන්ස.
Gotami meniyanta bohoma pin teruvan saranai sadu sadu sadu 🙏🙏🙏
Teruwan saranai maniyani.e sathya awabodhauwek ma.bohoma satutui oba wadi maniyek melowata bihiweeema ape pinak.sathyak siyalla sathyai.
තෙරුවන් සරණයි .ඔබ තුමියගෙ බාවන වැඩසටහන් වලට අපිට සම්බන්ධ වෙන්න බැරිද .ඉරිදා මුනගැසෙන වැඩසටහන් දැන් නවතලාද.ඔබතුමියගෙ වැඩසටහන් ගැන දැනුවත් කිරීම ගොඩාක් පින්.එම වැඩසටහන් බලන්නම්.දනුශ් පුතාටත් පින් අපිව දැනුවත් කලාට
මමනම් හරිම කැමති මෙහෙනින්වහන්සෙගෙ දර්ම දේසනාවලට
තෙරුවන සරණයි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි අපේ මෑනියන් වහන්ස සාදූ සාදූ සාදූ
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Teruwan saranai ape penwat maneyan wahsa 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏
Thank you 😊 💓 for truth 🙏 ❤
Maniyani godak pin obathumiyata
Priyani from South Australia