ඔබගේ නිවසේ ටයිල් ඉරිතලා ගියාද? /ගැලෙව්වාද? ~ හොඳම ටයිල් තෝරා ගනිමු ~ Select Best Tiles ~ Ganu Jay

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 9

  • @vidu2008-j1c
    @vidu2008-j1c 3 місяці тому

    Royal ceramic කියන්නෙ ලංකවෙ හොදම ceramic එක එකෙ ටයිල් අල්ලලත් ගල උනා නම් මොකද කරන්නෙ

  • @DilipKumar-pc8ds
    @DilipKumar-pc8ds 2 роки тому

    Ssr , pssr , isr. explain
    karanna puluwanda

  • @redratwow2227
    @redratwow2227 5 місяців тому

    ඉන්දියන් ටයිල් වලද මේ වගෙ වෙන්නෙ ?

  • @naliherath7261
    @naliherath7261 2 роки тому

    මම ලඟදි ගෙදර හැදුවෙ .නමුත් කාමර වල බිත්ති හා බිම තැනින් තැන පුපුරලා ගිහිං .පේමන්ට් එකත් බිත්තියත් අතර බදාම හිදැසක් තියෙනව ගේ වටේටම.එහෙම වෙන්නෙ ඇයි.මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනව ද.කරුණාකර පිළිතුරක් බලාපොරොත්තු වෙමි.🙏🙏🙏

  • @kodithuwakkuelectronic7669
    @kodithuwakkuelectronic7669 2 роки тому

    Me kathawa hriyatama hari

  • @darshanajayasiri1081
    @darshanajayasiri1081 2 роки тому

    Good video..👍👍👍

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 роки тому

    අපේ ගෙදරත් ඔය වගේ ගැලවුනා..සද්දෙකුත් එක්ක ඉස්සුනා...සිමෙන්ති කොලපු වලින් තමයි ඇල්ලුවෙ...පස්සෙ ආයෙ ගලවලා ඇල්ලුවා

    • @redratwow2227
      @redratwow2227 5 місяців тому

      මොනවද අල්ලපු ටයිල් වර්ගය

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому

    ආයුබෝවන් iam1st comment ❤🙏