How to Carburetor full repair assemble . & explain nissan b211 old car.

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 22

  • @oshalakulathungakulathunga9822

    hi , ඉතාමත් වටිනා වීඩියෝවක් 💖🙏

  • @jeewanachaminda9424
    @jeewanachaminda9424 9 місяців тому +1

    Ithamath wathina videowak..❤❤❤

  • @dulmalsavinda2998
    @dulmalsavinda2998 8 місяців тому

    Bro patrol air mixer eka kerekewuwahama mkda wenne bro mage wahana idle tiyeddi tiyenawa gear eka dala tikak dura pedala neweththuwa gaman hitinawa oka kerakewuwahama fuel efficiency eka wedi wenawada kohomada eka karanne kiyala poddak kiyannako

  • @roshandhanushkawijeshinghe4840
    @roshandhanushkawijeshinghe4840 6 місяців тому

    Tun karana widiha kiwa nam watinawa habai

  • @Joshlaah_studio
    @Joshlaah_studio 4 місяці тому

    You didn't put the weight pin

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 9 місяців тому +1

    වැනට් වෑන් එකට slow jet එක කීයද හරියන්නේ.

    • @eGARAGe137
      @eGARAGe137  9 місяців тому +1

      ඒකනම් පොඩ්ඩක් හොයල බලල කියන්න ඕනෙ...70 mm .90 අතර වගෙ සයිස් එකක් වෙන්න පුලුවන් .

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 Рік тому +1

    Oya koheda

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 Рік тому +1

    Toyota 4k ekak thiyenawa hada ganna badu thiyeida.4number eka denna

    • @eGARAGe137
      @eGARAGe137  Рік тому

      මොකක්ද අවුල?..

    • @eGARAGe137
      @eGARAGe137  Рік тому

      මොන වගේ අවුලක්ද තියෙන්නෙ?..

    • @sadeepaprabath4597
      @sadeepaprabath4597 Рік тому +1

      Dum sahathiketa kenek haduwa.pass.dan 40ehata eka parata pagaddi yanna.golu wenawa.himita gihin pagaddi yanawa.

    • @eGARAGe137
      @eGARAGe137  Рік тому

      @@sadeepaprabath4597 එහෙනම් එයා තෙල් වහල ඇති..ජෙට් වලට කම්බි දැම්ම වෙන්න පුලුවන් ..අර ස්ලෝ රනින් එජස්ටර් එක පෙට්‍රල් වැහෙන පැත්තට වැඩියෙන් තියල වෙන්නත් පුලුවන් ..හුගාක් අය කරන දෙයක්..ඒත් පස්සෙ ඒව තිබ්බ විදියට හදපුවා ම හරි..අහන්න කම්බි දාල හරි කුඩා ජෙට් දාල හරි වැහුවද කියල .

  • @oshalakulathungakulathunga9822

    කාබියුරේට repair kit එකක් ගන්නකොට කාබ් එකට අවශ්‍ය සියලුම ජෙට් වර්ග ටික ලැබෙනවද ? , රෙපෙයා කිට් එක කොහෙන්ද ගත්තෙ ?

    • @eGARAGe137
      @eGARAGe137  Рік тому

      සියලුම ඒවා ලැබෙන්නෙ නෑ.. Keyster වගේ වර්ග එනව ..ඒකෙත් නිල් පාට පැක් එකේ එන ඒවා වල ටිකක් කෑලි වැඩියෙන් තියනව..ඒ වුනත් බොහෝ වෙලාවට . ජෙනුයින් තියන ඒවම ක්ලීන් කරලා දාන එක හොඳයි..කිට් එකේ එන ඒව sure නෑ..මේවා ඉස්සර ගෙනාපු කඩවල් වල ඉතිරි වෙලා තියෙනව..නැතත් පංචිකාවත්ත පැත්‍තෙ ගියොත් හොයාගන්න පුලුවන් .. ගාන නම් වැඩී 4000 ගානක් වගේ කියයි.. මේකෙත් සමහර ජෙට් , එයා එජස්ටර් තිබ්බ ඒවම දාන්න වුනා..

    • @oshalakulathungakulathunga9822
      @oshalakulathungakulathunga9822 Рік тому +1

      @@eGARAGe137 thanks 🙏😀

  • @reddotgaming8706
    @reddotgaming8706 Рік тому +1

    සොලෝ තියල එකපාර ඇක්ස්ලේටර් කරද්දී engine එක ගොළු වෙලා misfire වෙන්නේ ඇයි?😢

    • @eGARAGe137
      @eGARAGe137  Рік тому +1

      ඒ වෙලාවට. Quickly ප්‍රෙස් වෙන feed පම්ප් එක වැඩ කරනවද කියල බලන්න එයාක්ලීනර් එක අයින් කලාම එලතැන ඇක්සලරේටර් කලොත් පෙට්‍රල් මිස්ට් එකක් (පිනී බානවා වගේ ) බලාගන්න පුලුවන් කාබ් එකේ වෙන්චූරි එකට උඩින්..

    • @reddotgaming8706
      @reddotgaming8706 Рік тому

      එකපාරට පාගද්දි පෙට්රල් විදින පොඩි නෝසල් එක නේද එකෙන් පෙට්රල් එනවා, distributor එකෙන් ignition timing advance කලාම හරි යනවා ඒත් idle එකේදි mis කරනව වගේ රෆ් දුවන්නේ.

    • @jeewanachaminda9424
      @jeewanachaminda9424 9 місяців тому

      Mata b211 eka cab ekka sudda karalq thel hadaganda one oyawa kohomada sat karaganna numbar ekka dandalo.bs

  • @samanhemantha5424
    @samanhemantha5424 Місяць тому

    කොහෙද me nambaraya daanna

  • @jeewanachaminda9424
    @jeewanachaminda9424 9 місяців тому +1

    Oya kohada malli mata numbar ekka dandako