Senehase Geethaya (සෙනෙහසේ ගීතය) | Episode 6 | Teledrama | Ravindra Randeniya | Wasanthi Chathurani

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 54

  • @thanujakumarai7658
    @thanujakumarai7658 9 місяців тому +12

    මාර ආදර්ශමත් ටෙලිනාට්‍ය මේවා හතුරෙකුට වත් මෙවන් රෝග හැදෙන්න එපා , හැමෝම නිරෝගී වේවා

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 2 роки тому +25

    උමාලි තිලකරත්න රංගන ශිල්පිණිය සෑම අංශයකින්ම හැකියාව ඇති දක්ශ කළාකාරිණියකි.ඔබේ ගායනය ඉතාම ලස්සනයි .

  • @thilinijayampathi3414
    @thilinijayampathi3414 2 роки тому +27

    තාත්තා අසනීප වෙනවා කියන්නේ දරාගන්න බැරි දෙයක් .. මුලු ජීවීතේම අසරණ උනා වගේ දැනෙනවා ..

  • @accounting1382
    @accounting1382 2 роки тому +11

    ඉතාම ලස්සන කතාවක් පුතකු සහ අම්මාගේ සම්බන්ධතාවය සහ දුවකු පියකු අතර සම්බන්ධතාවය මනා පිළිඹිබු වේ

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +6

    හරිම උත්සාහ වන්තයි මේ කාන්තාව.ආදරනීය දරුවන් ඔහුට ඉක්මනින් සුව ලැබේවා තෙරුවන් සරනයි 🙏

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 5 місяців тому +6

    මම මේ කතාව බැලුවා . පොඩි දවස්වල හරි ආසාවෙන්. අදත් බලනවා..ලස්සනයි .

  • @sobachandni6817
    @sobachandni6817 4 місяці тому +2

    මම මේ කතාව බලන්නේ දෙවැනි පාර හරිම ලස්සනයි

  • @ireshakolonne9365
    @ireshakolonne9365 4 місяці тому +3

    අපිටත් හිටියා මේ වගේම ආදරණීය සුදු තාත්තෙක්...පිළිකා මාරයා අරගෙන යනතුරුම මේ වගේම සතුටින් තිබ්බා අපිව😢😢😢
    ආයෙත් ආසයි තාත්තා ළගට වෙලා ඉන්න😢

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 роки тому +15

    ඇත්ත ජීවිතෙත් මිනිස්සු කොයි තරම් අසරණ වෙනවද සල්ලි බාගෙ නැති වුණාම . හරි දුක හිතෙන කතාවක්.

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 Рік тому +6

    ආදර්ශමත්, යුතුකම්, පවුලේ මෙන්ම සේවා ස්ථානයේ, මැනවින් ඉටුකල, ආදරණිය පියෙකුට නිරෝගී මෙන්ම රෝගී අවස්ථාවේදී හැර නොයන ප්‍රියයන් ඉමහත් සක්තියකි වාසනාවකි, කාලෝචිත වටිනා නිර්මාණයක්‍, දායාද කල සැමට සුභ පැතුම්..!. 🙏..

  • @thanuHatharasinghe-mw8le
    @thanuHatharasinghe-mw8le 3 місяці тому

    හරිම ආදරණීය ඒ තරම්ම ආදර්ශමත් කතාවක්..❤

  • @mykuz7790
    @mykuz7790 4 місяці тому +2

    මගෙ තාත්තත් මේ විදිහටමයි නැති වුනේ. සිගරට් එකක් වත් බොන්නෙ නෑ..නමුත් පෙනහලු පිලිකාවක් හැදුනා....අපේ කුරුලු කූඩුවෙ සතුට නැති වුනෙත්....තාත්තගෙ මරණයෙන් පස්සෙ...අපිත් මේ වගේම අසරණ වුන කාලයක් ඒක....😭😭😭😭😭😭😭

  • @upeninety981
    @upeninety981 2 роки тому +16

    මේ නාට්‍ය දැන් රූපවාහිනී නලිකාවකට පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක්..පාසල් දරුවන්ගෙන් ගිලිහී යන දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කිරීම වැනි ගුන සහ යහපත් ආකල්ප අද කාලේ පෙන්වන නාටය වල නෑ

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 роки тому +9

    රත්නාවලී කැකුණාවල (මුවන්පැලැස්සේ මැණිකේ) ♥️

  • @judyshirani3131
    @judyshirani3131 Рік тому +3

    So beautiful no words to admire 🙂

  • @apsaragunasekara707
    @apsaragunasekara707 2 роки тому +4

    හරිම ලස්සනයි ...

  • @nileeshanilakni1090
    @nileeshanilakni1090 Рік тому +5

    පැරණි කතා හරිම ලස්සනයි ❤❤

    • @WindyanilminigeethanjalieWitha
      @WindyanilminigeethanjalieWitha 5 місяців тому

      දැන් තියෙන්නේ කතා නෙවෙයි මොලය කන කතා

  • @swarnakirinde7894
    @swarnakirinde7894 10 місяців тому +1

    Harima lassana kathawak wasanthi ravindra umali lassanata rangapnawa adarshamath kathawak

  • @thilinikaushalya7373
    @thilinikaushalya7373 2 роки тому +5

    Mama podi kale balapu kathawak.mehema ai balanna labeema sathutak.

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 роки тому +7

    So nice. Must show this on the TV again. There are so many good examples to the family .

  • @molingunasekara7725
    @molingunasekara7725 2 роки тому +4

    Ranil atulu desapalakayinta penawa neda. Dan ihala nagina jiwana barak ekka ekawela kana mahajanatawa leda unama wele wel naha kiyala hodata penawada ranil. Mata dan tiyena jiwana pidanayath ekka minisun gana puduma loku dukak enawa. Danna kiyana kenek asanipa unama me kale tamanta tiyena vidihata udaw karanna. Harima watina katawak.

  • @nipunkumara3697
    @nipunkumara3697 2 роки тому +3

    හරිම ලස්සනයි

  • @madupolgahawela6915
    @madupolgahawela6915 4 місяці тому

    Adaraniya rawindra kalakatuwanani Tali nattiyakatawath ma waga asanipayak Danna apa godak dukai apata balannawath
    Obata budu saranai

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 роки тому +3

    ❤❤❤❤❤❤හරිම.ලසන්ත යි

  • @Srimalee.v
    @Srimalee.v 21 годину тому

    පුන්චි බෝනික්කිත් හොදට රගපානවා

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +4

    wow so nice ❤️

  • @piuminisansala946
    @piuminisansala946 2 роки тому +2

    Harima duka hitenawa

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 2 роки тому +8

    Me tharam sathtutin sitina kisima paulakata dukak nowewaa

  • @RaleenaHajireen
    @RaleenaHajireen 4 місяці тому +2

    උමා ලි ම ම හරි ම අද රේ නෙ

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 5 місяців тому +2

    උමාලිට ලස්සන දිග කොන්ඩයක් තිබිල තියෙනවා

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 роки тому +9

    Duka hitenwa godk..hoda minisuntamai mehema wenne 😓

  • @RenukaRathnayaka-xe3fy
    @RenukaRathnayaka-xe3fy 4 місяці тому

    ❤❤❤❤❤

  • @신수란기
    @신수란기 2 роки тому

    Thanks

  • @strongwoman946
    @strongwoman946 2 роки тому +5

    චූටිම දුවට ඉන්නෙ කව්ද අනේ

  • @TravelalongNZ
    @TravelalongNZ 2 роки тому +2

    Rathnawali Kekunawela 🥰❤

  • @driveincanada9713
    @driveincanada9713 2 роки тому

    💛💛💛💛

  • @thanujaa4015
    @thanujaa4015 Рік тому

    😮😮😌😌😌

  • @sunethafanando7890
    @sunethafanando7890 2 роки тому +3

    මොන චැනල් එකේද මේ නාට්‍ය යන්නේ

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 9 місяців тому +3

    මේක ජාතික රූපවාහිනියෙන් ප්‍රතික්ෂේප කරපු නාට්‍යයක් .... හරිම පුදුමයි නේද .. ස්වර්ණවාහිනීයෙන් පෙන්නුවේ......❣️❣️❣️❣️

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 роки тому

    🌹🌹

  • @ngamage5026
    @ngamage5026 2 роки тому

    💖💖💖

  • @dilinithusharika5975
    @dilinithusharika5975 2 роки тому +1

    Leda unama minissu koe tharam asarana wenawada

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 2 роки тому

    Superb

  • @chandis4791
    @chandis4791 4 місяці тому +1

    I