Youtube Biggest Update 2024 | Youtube shorts New Monetization Update

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 73

  • @SiriLakaAsiriya
    @SiriLakaAsiriya Місяць тому

    ❤❤❤

  • @CHEERTOLIFE-ch4yh
    @CHEERTOLIFE-ch4yh Місяць тому +5

    හ්ම්...හුඟක් ස්තූතියි මේ දැනුවත් කිරීමට මල්ලි❤
    මගෙ අප්ලෝඩ් කරපු වි.7-8 වීඩියෝ වලින්ම
    තත්පර 40 විතර ශෝට් වීඩියෝ හදලා මම ආයෙ අප්ලෝඩ් කරනව.ඒකත් අවුලක් වෙයිද

  • @AIMasterBro-m9u
    @AIMasterBro-m9u Місяць тому +1

    Mata sup ekak big fan

  • @Senacss
    @Senacss Місяць тому +1

    Good video 🎉🎉🎉 මල්ලි 👍👍 ජය වේවා

  • @Srilankameme12
    @Srilankameme12 Місяць тому

    අයියෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනි කොලිටි එක කීයද , මන් අප්ලෝඩ් කරන්නෙ 480p ,. 720p කොලිටි එකෙන්ම අප්ලෝඩ් කරන්න ඕනිද. රිප්ලයි එකක් දෙන්න 😢

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому

      1080P වලින්වත් ඔනෙ ඉතින්

  • @aswenna1714
    @aswenna1714 Місяць тому

    මේ update එක හොදයි

  • @QuickShots-p8t
    @QuickShots-p8t Місяць тому

    Aiye, Short vedio karaddi masa thunakin views 10M gahanna one kiynne, account eka hadala masa thunak ethulamada? Account eka hadala masa 5k witara nikan tibba. Den vedio danne.. danna patan gaththu dawase idala masa thunak aulak nedda?

    • @SahanBandara-d5l
      @SahanBandara-d5l Місяць тому +1

      උබ

    • @SahanBandara-d5l
      @SahanBandara-d5l Місяць тому +1

      ඔයා මොනිටයිසේශන් ඇප්ලයි කරන දවසෙ ඉදලා ආපස්සට මාස 3 ක upload කරපු වීඩියෝ වලට 10 M තියෙන්නේ ඕනේ..watch time muth ehemai..

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому +1

      මම ඔය ගැන විඩියෝ කරලා තියෙන්නෙ

    • @QuickShots-p8t
      @QuickShots-p8t 20 днів тому

      @@SahanBandara-d5l ❤️❤️❤️

  • @sanduniskadar2779
    @sanduniskadar2779 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Kavindu_Maduranga_Editing
    @Kavindu_Maduranga_Editing Місяць тому +1

  • @TechHubSrilanka
    @TechHubSrilanka Місяць тому +1

    ඔයා මෙතන කියන කතාව සම්පූර්ණ වැරදියි වීඩියෝව එකක් අයින් කරලා හෝ නැතුව නැවත අප්ලෝඩ් කරොත් youtube එක re used content විදියට හඳුනා ගන්නවා වීඩියෝ එකට මොන්ටරේසේෂන් ඩිසේබල් වෙනවා විතරයි එකවුන්ට් එකට බලපාන්නේ නෑ

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому

      @@TechHubSrilanka ඔයා දන්නෙ නැත්තෙ ඇයි කියලා නම් හිතා ගන්න බැ .. youtube ගයිය්ලයින් වලත් දලා තියේ ගිහින් බලන්න

  • @SasiyaFoods
    @SasiyaFoods Місяць тому

    Bro, is it still in progress before monetization?
    For small channels ?

  • @husmatahusmak2056
    @husmatahusmak2056 Місяць тому

    මල්ලි එහෙම වුණ වීඩියෝවක් තිබ්බොත් මොකද කරන්නෙ

  • @rapupdate1872
    @rapupdate1872 Місяць тому +2

    Aiye lankave nmbr ekt dan yt eka verify krnn bne😪

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому

      @@rapupdate1872 මම ඔය ගැන විඩියෝ එකක් කරා

  • @ChalaniSewwandi-sq3gi
    @ChalaniSewwandi-sq3gi Місяць тому

    අම්මේ චු කොල්ලො😅😅😅

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp Місяць тому +2

    🙄🤔🙄

  • @WildPaws100k
    @WildPaws100k Місяць тому

    😮😮😮

  • @pixal-m1q
    @pixal-m1q Місяць тому

    Bro. Ai software use karala hadana video walata youtube monetization ganna puluwan da?

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому

      මම ඔය ගැන විඩියෝ එකක් කරා බලන්න එක

  • @chamilsasanga8809
    @chamilsasanga8809 Місяць тому +2

    දැන් adsense එකෙන් ගෙදරට ලිවුම එන්නෙ නැද්ද?

  • @Dhoni-l8z
    @Dhoni-l8z Місяць тому

    අයියේ මම අයියා කියපු විදියට email ගොඩක් හදාගෙන like, comment දා ගන්නවා,ඉතින් ඒක monetization කරන්න යද්දී ප්‍රශ්නයක් එයිද😢, please Ripley

  • @Krimezer-i6s
    @Krimezer-i6s Місяць тому +2

    අයියෙ යුටුයුබ් කරන්න සාමාන්‍ය බජට් එකෙ පොන් එකක් කියන්නකො

  • @senuthbro1669
    @senuthbro1669 Місяць тому +2

    අයියේ දැන් අලුතින් youtube channel හදන්න බැහැනේ.කලින් හදා ගත්තු account එකකින් වීඩියෝ දාලා adsens ගද්දි අවුලක් වෙයිද?

  • @leisurelife8938
    @leisurelife8938 Місяць тому

    මල්ලි මම කලින් upload කරලා තිබ්බ video එකක් delete කරලා ආපහු upload කරා ලගදි ඒක අව්ලක් නැති වෙයිද??

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому

      @@leisurelife8938 අද විඩියෝ එකක් දන්නම් ඔයා බලන්න

    • @TechHubSrilanka
      @TechHubSrilanka Місяць тому +1

      මෙතන කියන කතාව සම්පූර්ණ වැරදියි වීඩියෝව එකක් අයින් කරලා හෝ නැතුව නැවත අප්ලෝඩ් කරොත් youtube එක re used content විදියට හඳුනා ගන්නවා ඒක වීඩියෝ එකට මොන්ටරේසේෂන් ඩිසේබල් වෙනවා විතරයි එකවුන්ට් එකට බලපාන්නේ නෑ

    • @leisurelife8938
      @leisurelife8938 Місяць тому

      @ ඒ කියන්නේ එහෙම re upload කරපු වීඩියෝ එකේ වීව්ස් ගානයි පැය ගානයි මොන්ටයිසේශන් වලට එකතු වෙන්නේ නෑ කියලා නේද?මම අප්ලෝඩ් කරන අනිත් වීඩියෝස් වල පැය ගානටයි වීව්ස් ගානටයි ඒක බලපාන්නේ නෑ නේද??

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому

      @TechHubSrilanka කලින් එහෙමයි.. අලුත් අබ්ලෙට් එකත් එක්ක තමයි .. චනල් ගැටලුව ආවේ.. ඔයා ගිහින් youtube අලුත් නිතිටික බලන්න

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому

      @@leisurelife8938 නැ බන් විඩියෝ එක ආවදනෙන් බලන්න

  • @Booklover--1-z1f
    @Booklover--1-z1f Місяць тому

    Adsense hdgnn api aniwaren inna onii kala seemawak thiyenwd???

  • @short-ytz
    @short-ytz Місяць тому +1

    😱

  • @ADCREATIONSLK
    @ADCREATIONSLK Місяць тому

    Short video saha normal vidiyata danna puluwan neda ekama video ekak

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому +1

      Short ඔක්කොම එකතු කරලා එකක් වගේ දන්න පුලුවන්

    • @ADCREATIONSLK
      @ADCREATIONSLK Місяць тому

      @@UA-cam_Sri_Lanka ok ethakota api record karapuwa video 2ka 3ka dannat barida

  • @Savindu__editing
    @Savindu__editing Місяць тому +1

    මම එහෙම වීඩියෝ එකක් දැම්මා ඊයේ චැනල් එකට අවුලක් වෙයිද

    • @Youtube_Sri_Lanka
      @Youtube_Sri_Lanka  Місяць тому +1

      එකක් නම් අව්ලක් නැතිවෙයි

  • @AsheniBandara
    @AsheniBandara Місяць тому

    Okata visadumak nedda bro

  • @short-ytz
    @short-ytz Місяць тому

    බොරු නේ

  • @CreatorStudio-s27
    @CreatorStudio-s27 Місяць тому +1

    Ayye Creator Studio s27 handle eka thiyena channel ekata sup ekak denavada pls!!😢😢

    • @ishanMadhuranga-z2z
      @ishanMadhuranga-z2z Місяць тому

      ඕම සබ් අරන් මොනාද බලාපොරොත්තු වෙන්නේ.අන්තිමට සබ් 1000 ඕම අරන් උඩ බලන් තමා ඉන්න වෙන්නේ විවුස් නැතුව.සබ් ඉල්ල ඉල්ල වැලලෙන් නැතුව කොලිටි වීඩියෝ හදපන්