Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොහොම උණත් මට මතක් වෙන්නෙ බ්‍රේට්ලි ට පැයට කිලෝමීටර් 151ට එවපු බෝලෙට කිසි ගාණක් නැතුව සනත් පැවිලියන් එකේ වහලේට වදින්න ගහපු 6 පහර
ඇයි බන් ලී 158.8 දාපු එකටත් සනා හයක් ගැහුවෙ 😅
ඇයි අරවින්ද සිල්වා.පොඩි එකෙක්ට වගේ නෙලන්නේ
බ්‍රෙට් ලී හොඳම එක දැම්මෙ අතපත්තුට පොලු ගැලවෙන්න..ඒක තමයි බෙට් ලීගෙ ODI Speed ම බෝලෙ..
158 කට දාපු එකකටත් flick කරනවා
Old is gold then now ❤
❤සුපිරි🌻130 views
Superi superi 🏆🤴😎♥️🏏
*2023 දාන විඩියෝවේ, මිචෙල් ස්ටාක් 160.4kmph 2015 දාපු පන්දුව නෑ..මේ චැනල් කරුවෝ නිවැරදි අධ්‍යයනයක් නැතිව හිතලු විඩියෝ හදන්නේ..😂😂*
Ou starc 160 danawa nz walata danne face karanne rose telarta anika jep tomson kiyanne england porak newe aus porak boru danna epa pa....
ඔව්.. කොදෙව් කංඩායමේ ඇම්බ්‍රොස් , වෝල්ශ් දෙන්නත් නෑ .. ජයසූරිය මූන දෙන්න බයම පන්දු යවන්නත් ඇම්බ්‍රොස් කියලා ජයසූරිය කිව්වා..
එකගයි ජෙෆ් තොම්සන් ඔස්ට්‍රේලියාවෙ
Super ❤
Jeff Thompson was an Australian fast bowler & his bowling partner was Dennis Lilee.
These idiots play pucks on youtube without having any clue of past .the new generation is not aware of past and tend to beleive all this
Power of thumbnail👍
මටනම් හිතෙන විදියට ජෙෆ් තොම්සන් 180kph ස්පීඩ් වගේ බෝල් කරන්න ඇති
🤣🤣🤣
ඕවා, අර වයසක ආතලා කියන්නෙ අපේ කාලෙ මෙහෙමයි, උඹල මොනවද දන්නේ වගේ කතාවල්...ඕවා එහෙම උනානම් ඔය මැන්ටල් වල ඔලිම්පික් රෙකෝඩ් එහෙම අද කාලෙ උන්ට කඩන්න හිතන්නවත් බැරි වෙන්න එපැයි, ඕවා තනිකර ගොම් පාට්...ඕවා තනිකරම බොරු ගොඩක්...
@@Kelum1980 ඉතින් උබ දන්නවද බොරු කියල 😅😅 නිකන් නොදී හිටහන් 😅
@@ravindudilshan8502 උඹ දැන් ඒක ඇත්ත කියල පිළි ගන්නවද, බලාගෙන යද්දී ඒ කාලේ හිටපු මෝඩ ආතලා හොඳයිනේ බන් මේ කාලේ කාලේ ඉන්න උඹල වගේ හිතන්න මොලයක් නැති ගව සම්පතට වඩා...
😂😂 අනේ උබේ මොලේ
Superb video broooo💗💗
සුපිරි ❤
Mita wada hodin adyanaya krla match balala video ekak hduwot hodai. Mkd me video eke mistakes thiyenwa. Anyway all the best
Malinga ™
151.3
Malinga 155.6 neda
@@samanpradeep3674 ou 2011 world cup eke demma
1 aktar 2 shoun tait3 brett lee 4 starck 5 j thomson
Jeff Thomson represented Australia not England. Therefore Greg Chappel never faced Thomson in International Cricket. Be careful about the accuracy of your information before you publish them in the social media.
Definitely ..funny presentation ..!
😢😢
Cant understand why this people don't know what they talk.
Matheesha pathiranath innawada picher dala thiyenne😂
❤❤❤👌👌👌
මොනව උනත් පන්දුවේ වේගය මනින්න තරම් තාක්ශනයක් නැති කාලෙ . පන්දු යවන්නන් ගැන විඩියො එකෙ සඳහන් කරාට අපි දන්නෙ නැනෙ ස්පීඩ් එක කොහොමද කියල . අනික මේකෙ මිචෙල් ස්ටාක් ගැන සඳහනක් නෑ එයා 160kmph වලට බෝල් කරල තියනව . ඒ වගේම ලොකී ෆර්ගසන් 157.3 බෝල් කරල තියනව දැනට ඒ දෙන්න තමයි ස්පීඩ්ම බෝල් කරන්නෙ .
Pargiyuson oya speed danne ipl wala neda umran malik 157 anrij norje 156 /155/ mark wood 154 danawa
Mathishage lankawe tshirt ekak adan inna photo natiwa ati neda
Brett lee EA dawswla pissuwak. Asama action ekak thibuna bowler
වැරදියි Jeff Thompson Australia fast bowler කෙනෙක්
Starc 🥲
Matheesha pathirana❤
බ්‍රැඩ්මන් ලගේ කාලේ ගැන කියන බෝස්ටින් ගැනනම් ඉතින් අනේ මන්දා, නිකමට අහගෙන ඉන්නනම් හොඳයි...
Jeff Thompson is not English. He is Australian.
Jeff Thompson Australia Not England
❤
💖💖💖💖
Jeff thomsan 1970* 80* හිටිය ඕස්ට්‍රේලියන් ප්ලේයර් කෙනෙක්
Only expecting pathirana in world cup after got 50 score in Asia cup
මතීෂගෙ පොටෝ 1ක තිබ්බ නිසා ඌත් ඇති කියල බලපු මෝඩ මම...🙂💔
Starc 160 kmph
ජෙෆ් තොම්සන් ඕස්ට්‍රේලියාවේ
Me mini printer ek kiyada
Aparade me pakayage vidieo eka baluve ape ekek vath dala na 😢
Ape aya meccra vegen dala nane bn.average gana ekka baladdi jeff , lee ,akthar la tama inne.
Nam kiyanawaa ajuuthai...¡
Denis LILY, RICHAD HADLY
ජෙෆ් තොම්සන් ඔට්රේලියාවෙ
Jeff Thomson from Australia not from England.
බුදු සරණයි මැණික
ලසිත් මාලින්ග පෙන්නකන් බලන් හිටපු මන්😅
මාලිට එච්චර බෑ යාලු.. එයා 145 වගෙ 😊
@@HeartBeat.777ලබ්බ මාලි 150 පන්නල ඕනතරම් දාල තියෙනව, ස්පීඩ්ම බෝලෙ 155, ක්‍රිකට් බලල වරෙන් මුලින්ම😆😆😆
@@dilushamadushanka1477 ආ 😀 පොඩි එකා උඹේ නමෙන්ම පේනවා උඹ මාලි ගැන දන්නෙ යුටුයුබ් වීඩියෝ වල තබ්නෙල් දැකලා කියලා..පල පල ආන් උඹට සුම් ක්ලාස් පටන් අරන් 😏
Ai yako maligei/ mathishagei photo dala chatar karanne
Michel starc 163 danawa rose taylerge bat eke yata kallak galawila wisik wenna 🙂
160 ට බන් 163 ට තාම කවුරුත් දාල නෑ..speed ම එක 161.3 අක්තාර් ගෙ
ලංකාවේ නම් දිල්හාර තමයි 153 ට යැව්වේ
Malinga??😡
160 dammada.?
Dasun shanka oya doll valata gehuvoth polumathamay
dont mispronounce names and lot of misinformation
what is this,මේක පරණ එකක්,අදාල නැති අයත් ගාවගෙන ක්‍රිකට් ඉතිහාසය කතා කරනවිට මේ දක්වාම ඉන්න ක්‍රීඩකයන් ගැන දක්වන්න ඕනේ කීපර් කියන ඒවා වැඩක් ඒ මනුස්සය දන්නේ ඒ කාලේ ඒවා විතරනේ මේක පිලිගන්න බැරි Ranking එකක් ඒ ඔබ දරණ මතය 😂
Boru kiyanna epa.jef thom son australiyawe. Englend newei ban
yakoooo... maalinghe koo???
Me video eke බොරු ගොඩක් කියනවා
ස්ටාර්ක් නැත්තෙ ඇයි🥴🥴
ඈන් ඩ් රොබටස් නොව ඇන්ඩ් රොබට්ස්,මැකලම් මාර්ෂල් නොව මැල්කම් මාර්ෂල් තොම්සන් ක්‍රීඩා කලේ ඕස්ට්‍රේලියාවට එංගලන්තය ට නොව හරියට කියන්න බැරි නම් නොකියා හිටු
වැරදිම හොයන්න එපා බං පොඩ්ඩක් ඩාං වෙනවා ඩුං වෙනවා
@@nishandarshana730 එහෙනම් ඩාන් ඩුන් කරපං අර.ඉංග්‍රීසියෙන් කියලා තිබෙන්නෙත් ඕකම තමයි.
Meka kiyada
Pake tanneel danna epa
Shaun tait neda fastestma over eka damme pakistan walt
starc 160ta damma
Boru danna epa banJef thomson austreliyawe.
මාලි
රෙද්දේ add දාන්න එපා වීඩියෝ එකට
😂මතීෂ ඉන්නවා ඌ ගැන නෑනෙ හිගාකාපියවි එඔයිට වඩා හොදයි මිනිස් මලකුනත් විකුනගෙන කන උන්ලංකාවෙ ඉන්නෙ ytකාරයෝ
මතීශ පතිරන Under 19 ඉන්දියාවට එරෙහිව 174kmph දාපු බොලෙ දාලා නෑ නෙ. ICC එකයි විස්තර විචාරකයොයි,ක්රිඩකයොයි හොල්මන්..දැනට ලෝක ඉතිහාසයෙ දාපු වේගවත්ම බෝලෙ ලංකාවෙ අපේ කොල්ලෙක් ගෙන්.. ආඩම්බරයි..💙🇱🇰
Meter 1 waradak nisa NEDA 174 unee..UA-cam ehe search karanna..
@@Voiceofthegod ඔවු ඉතිං එක එක්කනා එක එක කතා කියනවා. ICC එකෙ දාලා තියෙන කතාව මං කිවුවෙ..
නෑ ඒ මීටරේ අවුලක්ලූ😊
@@tharindushehan6980 හොදට සුවර් ද?
පිස්සුද යකූ 😂😂 ශෝන්ට් ට්‍රේල් ලා දානවා 200 km වලට කිට්ටු වෙන්න
බර සද්ද දාලා බොරු කියන්ඩ එපා,,තොම්සන් කොහෙද බං චැපල්ට බෝල්කලේ,,මැච් එක ඉවර වුනාට පස්සෙද? ගිරව වගේ කොල බලාගෙන කියවනවා හැරඩල් ලාවුඩි නෙමෙ බං හැරල්ඩි,,,වෙන එකෙකුට දීපන් හෙට ඉඳන්,,,පච කෙලින්නෙ නැතුව,,,
ජෙෆ් තොම්සන් ඕස්ට්‍රේලියානුවෙක් බොරු දාන්න එපා,
ලෝකේ හිටපු භයානකම පන්දු යවන්නන් දෙන්නා බටහිර කොදෙව් කංඩායමේ කර්ට්නි ඇම්බ්‍රොස් , කර්ට්නි වෝල්ශ් දෙන්නා.. ඇම්බ්රොස්ගේ වේගය සතපුම් 110ත් පනිනවා. සනත් ජයසූරිය මූන දෙන්න බයම පන්දු යවන්නත් ඔහුයි...
තනි බොරු නිවැරදි දත්ත නෑ
Matheesha Pathirana - 175km
Dilhara
Pathirana death 175kmh 😢
Eka Boru bn😂
Jeff Thompson Australia we
නිසි අධ්‍යනයකින් තොර විඩියෝ
Tho maha keriyek.hutthige putha.pakaya
M Starc 160+kmh
කොහොම උණත් මට මතක් වෙන්නෙ බ්‍රේට්ලි ට පැයට කිලෝමීටර් 151ට එවපු බෝලෙට කිසි ගාණක් නැතුව සනත් පැවිලියන් එකේ වහලේට වදින්න ගහපු 6 පහර
ඇයි බන් ලී 158.8 දාපු එකටත් සනා හයක් ගැහුවෙ 😅
ඇයි අරවින්ද සිල්වා.පොඩි එකෙක්ට වගේ නෙලන්නේ
බ්‍රෙට් ලී හොඳම එක දැම්මෙ අතපත්තුට පොලු ගැලවෙන්න..ඒක තමයි බෙට් ලීගෙ ODI Speed ම බෝලෙ..
158 කට දාපු එකකටත් flick කරනවා
Old is gold then now ❤
❤සුපිරි🌻130 views
Superi superi 🏆🤴😎♥️🏏
*2023 දාන විඩියෝවේ, මිචෙල් ස්ටාක් 160.4kmph 2015 දාපු පන්දුව නෑ..මේ චැනල් කරුවෝ නිවැරදි අධ්‍යයනයක් නැතිව හිතලු විඩියෝ හදන්නේ..😂😂*
Ou starc 160 danawa nz walata danne face karanne rose telarta anika jep tomson kiyanne england porak newe aus porak boru danna epa pa....
ඔව්.. කොදෙව් කංඩායමේ ඇම්බ්‍රොස් , වෝල්ශ් දෙන්නත් නෑ .. ජයසූරිය මූන දෙන්න බයම පන්දු යවන්නත් ඇම්බ්‍රොස් කියලා ජයසූරිය කිව්වා..
එකගයි ජෙෆ් තොම්සන් ඔස්ට්‍රේලියාවෙ
Super ❤
Jeff Thompson was an Australian fast bowler & his bowling partner was Dennis Lilee.
These idiots play pucks on youtube without having any clue of past .the new generation is not aware of past and tend to beleive all this
Power of thumbnail👍
මටනම් හිතෙන විදියට ජෙෆ් තොම්සන් 180kph ස්පීඩ් වගේ බෝල් කරන්න ඇති
🤣🤣🤣
ඕවා, අර වයසක ආතලා කියන්නෙ අපේ කාලෙ මෙහෙමයි, උඹල මොනවද දන්නේ වගේ කතාවල්...
ඕවා එහෙම උනානම් ඔය මැන්ටල් වල ඔලිම්පික් රෙකෝඩ් එහෙම අද කාලෙ උන්ට කඩන්න හිතන්නවත් බැරි වෙන්න එපැයි, ඕවා තනිකර ගොම් පාට්...
ඕවා තනිකරම බොරු ගොඩක්...
@@Kelum1980 ඉතින් උබ දන්නවද බොරු කියල 😅😅 නිකන් නොදී හිටහන් 😅
@@ravindudilshan8502 උඹ දැන් ඒක ඇත්ත කියල පිළි ගන්නවද, බලාගෙන යද්දී ඒ කාලේ හිටපු මෝඩ ආතලා හොඳයිනේ බන් මේ කාලේ කාලේ ඉන්න උඹල වගේ හිතන්න මොලයක් නැති ගව සම්පතට වඩා...
😂😂 අනේ උබේ මොලේ
Superb video broooo💗💗
සුපිරි ❤
Mita wada hodin adyanaya krla match balala video ekak hduwot hodai. Mkd me video eke mistakes thiyenwa. Anyway all the best
Malinga ™
151.3
Malinga 155.6 neda
@@samanpradeep3674 ou 2011 world cup eke demma
1 aktar
2 shoun tait
3 brett lee
4 starck
5 j thomson
Jeff Thomson represented Australia not England. Therefore Greg Chappel never faced Thomson in International Cricket. Be careful about the accuracy of your information before you publish them in the social media.
Definitely ..funny presentation ..!
😢😢
Cant understand why this people don't know what they talk.
Matheesha pathiranath innawada picher dala thiyenne😂
❤❤❤👌👌👌
මොනව උනත් පන්දුවේ වේගය මනින්න තරම් තාක්ශනයක් නැති කාලෙ . පන්දු යවන්නන් ගැන විඩියො එකෙ සඳහන් කරාට අපි දන්නෙ නැනෙ ස්පීඩ් එක කොහොමද කියල . අනික මේකෙ මිචෙල් ස්ටාක් ගැන සඳහනක් නෑ එයා 160kmph වලට බෝල් කරල තියනව . ඒ වගේම ලොකී ෆර්ගසන් 157.3 බෝල් කරල තියනව දැනට ඒ දෙන්න තමයි ස්පීඩ්ම බෝල් කරන්නෙ .
Pargiyuson oya speed danne ipl wala neda umran malik 157 anrij norje 156 /155/ mark wood 154 danawa
Mathishage lankawe tshirt ekak adan inna photo natiwa ati neda
Brett lee EA dawswla pissuwak. Asama action ekak thibuna bowler
වැරදියි Jeff Thompson Australia fast bowler කෙනෙක්
Starc 🥲
Matheesha pathirana❤
බ්‍රැඩ්මන් ලගේ කාලේ ගැන කියන බෝස්ටින් ගැනනම් ඉතින් අනේ මන්දා, නිකමට අහගෙන ඉන්නනම් හොඳයි...
Jeff Thompson is not English. He is Australian.
Jeff Thompson Australia Not England
❤
💖💖💖💖
Jeff thomsan 1970* 80* හිටිය ඕස්ට්‍රේලියන් ප්ලේයර් කෙනෙක්
Only expecting pathirana in world cup after got 50 score in Asia cup
මතීෂගෙ පොටෝ 1ක තිබ්බ නිසා ඌත් ඇති කියල බලපු මෝඩ මම...🙂💔
Starc 160 kmph
ජෙෆ් තොම්සන් ඕස්ට්‍රේලියාවේ
Me mini printer ek kiyada
Aparade me pakayage vidieo eka baluve ape ekek vath dala na 😢
Ape aya meccra vegen dala nane bn.average gana ekka baladdi jeff , lee ,akthar la tama inne.
Nam kiyanawaa ajuuthai...¡
Denis LILY, RICHAD HADLY
ජෙෆ් තොම්සන් ඔට්රේලියාවෙ
Jeff Thomson from Australia not from England.
බුදු සරණයි මැණික
ලසිත් මාලින්ග පෙන්නකන් බලන් හිටපු මන්😅
මාලිට එච්චර බෑ යාලු.. එයා 145 වගෙ 😊
@@HeartBeat.777ලබ්බ මාලි 150 පන්නල ඕනතරම් දාල තියෙනව, ස්පීඩ්ම බෝලෙ 155, ක්‍රිකට් බලල වරෙන් මුලින්ම😆😆😆
@@dilushamadushanka1477 ආ 😀 පොඩි එකා උඹේ නමෙන්ම පේනවා උඹ මාලි ගැන දන්නෙ යුටුයුබ් වීඩියෝ වල තබ්නෙල් දැකලා කියලා..පල පල ආන් උඹට සුම් ක්ලාස් පටන් අරන් 😏
Ai yako maligei/ mathishagei photo dala chatar karanne
Michel starc 163 danawa rose taylerge bat eke yata kallak galawila wisik wenna 🙂
160 ට බන් 163 ට තාම කවුරුත් දාල නෑ..speed ම එක 161.3 අක්තාර් ගෙ
ලංකාවේ නම් දිල්හාර තමයි 153 ට යැව්වේ
Malinga??😡
160 dammada.?
Dasun shanka oya doll valata gehuvoth polumathamay
dont mispronounce names and lot of misinformation
what is this,මේක පරණ එකක්,අදාල නැති අයත් ගාවගෙන ක්‍රිකට් ඉතිහාසය කතා කරනවිට මේ දක්වාම ඉන්න ක්‍රීඩකයන් ගැන දක්වන්න ඕනේ කීපර් කියන ඒවා වැඩක් ඒ මනුස්සය දන්නේ ඒ කාලේ ඒවා විතරනේ මේක පිලිගන්න බැරි Ranking එකක් ඒ ඔබ දරණ මතය 😂
Boru kiyanna epa.jef thom son australiyawe. Englend newei ban
yakoooo... maalinghe koo???
Me video eke බොරු ගොඩක් කියනවා
ස්ටාර්ක් නැත්තෙ ඇයි🥴🥴
ඈන් ඩ් රොබටස් නොව ඇන්ඩ් රොබට්ස්,මැකලම් මාර්ෂල් නොව මැල්කම් මාර්ෂල් තොම්සන් ක්‍රීඩා කලේ ඕස්ට්‍රේලියාවට එංගලන්තය ට නොව හරියට කියන්න බැරි නම් නොකියා හිටු
වැරදිම හොයන්න එපා බං පොඩ්ඩක් ඩාං වෙනවා ඩුං වෙනවා
@@nishandarshana730 එහෙනම් ඩාන් ඩුන් කරපං අර.ඉංග්‍රීසියෙන් කියලා තිබෙන්නෙත් ඕකම තමයි.
Meka kiyada
Pake tanneel danna epa
Shaun tait neda fastestma over eka damme pakistan walt
starc 160ta damma
Boru danna epa ban
Jef thomson austreliyawe.
මාලි
රෙද්දේ add දාන්න එපා වීඩියෝ එකට
😂මතීෂ ඉන්නවා ඌ ගැන නෑනෙ හිගාකාපියවි එ
ඔයිට වඩා හොදයි මිනිස් මලකුනත් විකුනගෙන කන උන්ලංකාවෙ ඉන්නෙ ytකාරයෝ
මතීශ පතිරන Under 19 ඉන්දියාවට එරෙහිව 174kmph දාපු බොලෙ දාලා නෑ නෙ. ICC එකයි විස්තර විචාරකයොයි,ක්රිඩකයොයි හොල්මන්..දැනට ලෝක ඉතිහාසයෙ දාපු වේගවත්ම බෝලෙ ලංකාවෙ අපේ කොල්ලෙක් ගෙන්.. ආඩම්බරයි..💙🇱🇰
Meter 1 waradak nisa NEDA 174 unee..
UA-cam ehe search karanna..