නිවැරදි පිළිතුර | The correct answer, ft. Sulakkana | Ratta

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 4,8 тис.

  • @KanchuKa
    @KanchuKa 4 роки тому +6370

    අපි විදින දුක දෙයියෝ තමයි දන්නේ!!!!!!! 😀😂 patta concept එක ❤️

  • @tharushapeduruarachchi4212
    @tharushapeduruarachchi4212 4 роки тому +3457

    ඇත්තටම අර කෙල්ල පහු කරගෙන යනකොට කිය කිය හිටපු එක මතක තිබ්බෙ නැති උන් මේ කොනට! 🤣🤣🤣

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 роки тому +330

    කොරෝනා ආසාදිත උන ශ්‍රී ලාංකික 44 දෙනා ඇතුලු ලෝකවාසි සියලුම ආසාදිතයින් ට ඉක්මන් සුවය ලැබේවා 🙏 ස්තුති රැට්ටා අපිව හිනස්සුවාට මේ වගේ අවස්තාවක 👍

    • @ZandyD
      @ZandyD 3 роки тому +5

      44ida bn e kale

  • @CostaMaarley
    @CostaMaarley 4 роки тому +746

    RATTA අම්මෝ

  • @blueoscar6838
    @blueoscar6838 4 роки тому +98

    කෙල්ලගේ උපන්දිනය මතක නැතුව කෙල්ල තරහා වෙලා අමාරුවෙන් ශෙප් කරගත්තා, දැන් උපන්දිනේට කලින් දවසේ එයාම මතක් කරනවා...........❤️🖤❤️🎎🎁

  • @dilkashashankuruppaartist4912
    @dilkashashankuruppaartist4912 4 роки тому +173

    රැට්ටගෙ විව්ස් වැඩි වෙනවා දැක්කම පට්ටම ආතල් එකක් දැනෙන්නෙ💪❤️❤️😍😍😍 20මින් වලට 14k 😍

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 роки тому +926

    2021 මේක බලන සෙට් එක..?

  • @sureshprasanna5479
    @sureshprasanna5479 4 роки тому +85

    අත්තටම බන් අර කෙල්ල ලගින් ගිය වෙලවෙ කෙල්ල කිය කිය හිටිපු එක මටත් මතක නැ බන් 😁😁😁😁😂😂😂😂

  • @kavindulakshan559
    @kavindulakshan559 4 роки тому +282

    2020බලන උන් සහා 2021 බලන්න ඉන්න උන් මේ කොනට

  • @warren_edmund
    @warren_edmund 4 роки тому +64

    අම්මෝ රැට්ටා ඒක නම් පට්ට! ඔය වගේ අසරණ වෙච්ච වාර අනන්තයි. 😂 පිං මේවා ගෑනුන්ට තේරුම් යන්නත් එක්ක conceptualization කලාට!!!❤️

  • @dineshapathirana1822
    @dineshapathirana1822 4 роки тому +199

    "බබා ඔයාට අද දවස මතකද ?" කියල අහන කොටසෙදි අපේ ratta ගෙ sunglass එකෙන් කැමරා කාරයව දැක්ක එවුන් මේපැත්තට .😎😎😎😎

  • @lahirucr7737
    @lahirucr7737 4 роки тому +419

    ගැලපෙනම එකි ඇරන් තියෙන්නේ😂😂 සුලක්ඛනා😂

    • @freefirekomlasl449
      @freefirekomlasl449 3 роки тому +7

      අපේ පැත්තට එන්න 😀..........

    • @Ahinsanawodyaa
      @Ahinsanawodyaa 3 роки тому +4

      @@freefirekomlasl449 😃අනේ පමක

    • @rashmika962
      @rashmika962 2 роки тому +2

      @@freefirekomlasl449 dh hvhgkvb office

  • @lakshithawickramasinghe8974
    @lakshithawickramasinghe8974 4 роки тому +285

    ඈ බන් ratto උබ මෙච්චර කල් කොහේද හිටියේ .
    උබේ video එකක් එනකල් notification එක දිහා බලන් හිටපු අය මේ 👍👍👍කරන්ංංංංංංංං

  • @ravidudhananjaya1639
    @ravidudhananjaya1639 4 роки тому +607

    මේක බලලා තනිකඩව ඉන්න එක ගැන අහිංසක සතුටක් ආව බං.. නැත්තම් මටත් ඕවා අමතක වෙන සීන් එකක් තියෙන්නෙ😁😁
    තනිකඩ සංගමයේ සිත නිවන කතාවකි😎

    • @samandammika7743
      @samandammika7743 4 роки тому +2

      Ammapa ekanam aththa machan

    • @nadeepainduwara6815
      @nadeepainduwara6815 4 роки тому +1

      සිරා කතාව බන්...

    • @SuraanjFilmsFactory
      @SuraanjFilmsFactory 4 роки тому

      උබලා මේකත් බැලුවද 👉 ua-cam.com/video/4jYNxTZO3v8/v-deo.html
      Like කරලා comment එකක් දාගෙන යන්න

    • @mihiri3988
      @mihiri3988 4 роки тому

      ua-cam.com/video/XkqUHIFGpH4/v-deo.html

    • @ashenindeewara2309
      @ashenindeewara2309 4 роки тому +1

      සිරා බන්

  • @kanchanalakmal1042
    @kanchanalakmal1042 4 роки тому +319

    රැට්ටලාගේ තාත්තයි , අන්කල් කාරයයි ඉන්න ඒවා බලන්ඩ කැමති උන් like එක ඔබපල්ලා😁😐

  • @amarabanduroopasingha3214
    @amarabanduroopasingha3214 4 роки тому +65

    කන්චුකයා උඹට දෙයියන්ගෙම පිහිටයි😂😂😂

  • @nirmalfernando8479
    @nirmalfernando8479 4 роки тому +259

    තාත්තා නැති අඩුව තදටම දැනුනා 😢😢😢 උබ තනියම කරන විදියටය් අපි ගොඩක් කැමති..😥

    • @deathstroke7856
      @deathstroke7856 4 роки тому +12

      උඹලගෙ කුහකයෝ...ඌ කෑල්ලක් එක්ක video එකක් කරේ ගමන් උඹලගේ ඇහේ කටු ඇහෙනව වගේ

    • @d.d.w.2464
      @d.d.w.2464 4 роки тому +3

      Ow apita thaththa oona

    • @dilshangamage9837
      @dilshangamage9837 4 роки тому +5

      @@deathstroke7856 මේකි රැට්ටගෙ කෑල්ලනන් කංචුකගෙ කවුද 😂 දැවෙන ප්‍රස්න සාන්ත

    • @freelife3245
      @freelife3245 4 роки тому +3

      Ane naha matanam mehema hodai balannath asa hithenawa.. 😊

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 роки тому

      ua-cam.com/video/XkqUHIFGpH4/v-deo.html

  • @minolikaushalya5832
    @minolikaushalya5832 4 роки тому +205

    අපේ මනුස්සයාට මේවා බලලාවත් මගේ උපන්දිනේ තාම මතක නෑනේ😂😂😂👆

  • @MJJNamalDias
    @MJJNamalDias 4 роки тому +16

    It seems combining two concepts together.... nicely done..... උඩින් පල්ලෙන් බලලා හිනාවෙන්නත් serious හිතලා යමක් හිතට ගන්නත් පුළුවන් වීඩියෝ එකක්.. Keep up the good work Sula and Retta!

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 роки тому +27

    සුපිරි හරිම ලස්සනයි අක්කී බෝනික්කීයෙක් වගේ ඉදිරියටම යන්න ශක්තිය දෛහිරිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ජෙසු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න 💖💖😘😘

  • @dinukamalshan1056
    @dinukamalshan1056 4 роки тому +69

    හිංසනයට පත් සියලුම පෙම්වතුන්ට පිං පිණිස......😂😂😂

  • @myHubLK
    @myHubLK 4 роки тому +129

    2:56 යූ ආ වල්කම් මයි පෙන්ස්
    පට්ට වීඩියෝ එක, සුලක්කනාගෙ 64 මායම් වලින් රට්ට අය්ය බේරෙන්න ඇති කියල හිතනවා... 😂😂😂

  • @thisarachamika9383
    @thisarachamika9383 4 роки тому +58

    හිනාවෙල ඉන්න ඕනා බං මේ අපෙ අන්තිම කාලෙද දන්නෙ නෑනෙ...එල 👍

  • @gnccreations277
    @gnccreations277 4 роки тому +50

    අම්බෝ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ, යන්තම් රැට්ටා තවමත් ජීවතුන් අතර, තව ටිකෙන් මාත් ඒ වලටම වැටෙනවා

  • @ChAbhi
    @ChAbhi 4 роки тому +158

    පරිස්සමින් මේ ටිකේ බෝයිස්. 😔❤️

  • @paasiya6606
    @paasiya6606 4 роки тому +220

    Joke කරනවා වගේ නෙවෙයි රැටිටෝ උබත් පරිස්සමින් 😍😥 අපි හැමෝම පරිස්සමි වෙමු 🤟🤟

  • @lalithdananandana5771
    @lalithdananandana5771 4 роки тому +183

    ඇත්ත්ටම චූටි කුකු ගැන කීවද කියලා අයෙත් බැලුවා 😅😅😁😁

    • @ushandilanka5486
      @ushandilanka5486 4 роки тому +1

      Math baluva bn 😂😂

    • @mrx44_ff
      @mrx44_ff 4 роки тому +2

      Siraa oii mamath

    • @janidudewmin6030
      @janidudewmin6030 4 роки тому +1

      චූටි කුකූ ගැන අහන්න වෙලාවක් කොහෙද බං කෙල්ලගෙ පුක දිහානෙ බලන් හිටියෙ😁

    • @dogcat-
      @dogcat- 4 роки тому +1

      Ammo yko

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 роки тому

      ua-cam.com/video/XkqUHIFGpH4/v-deo.html

  • @ravindur.6484
    @ravindur.6484 4 роки тому +267

    comments බලන්ඩ ආපු අයට තේ ☕️☕️☕️ගෙනාවා..

  • @mrpera3855
    @mrpera3855 4 роки тому +202

    ඇත්තටම කෙල්ලගෙ පුක මතක තිබ්බ මිසක් කිය කිය හිටපු එක මටත් අමතක උනා 😂😂😂

    • @indikairoshan7316
      @indikairoshan7316 4 роки тому +2

      බැක් සයිඩ්

    • @dananjayachathuranga7113
      @dananjayachathuranga7113 4 роки тому +1

      සිරාවට ඔයී

    • @SMBrothers93
      @SMBrothers93 4 роки тому +1

      Chanuka perera sirah.matth..😂😂😂

    • @isuru89
      @isuru89 4 роки тому +1

      ඔව් යකෝ මම ආයේ ඇහුවා චූටු කුකූ මගුල 😂

    • @Denims4U
      @Denims4U 4 роки тому +1

      new video ua-cam.com/video/0j4jkQI-cd8/v-deo.html

  • @shamikamadhushan9359
    @shamikamadhushan9359 4 роки тому +174

    අම්මෝ රැට්ටා ඕක මොලයක් නෙවෙයි ඕයි මොල ගෙනාපු නැවක් 😆😆😆😆

  • @hirushavlogs8881
    @hirushavlogs8881 4 роки тому +254

    2 වෙනි ප්‍රශ්නය අහනකොට අපිටත් උත්‍තරේ අමතක වෙලා ආය බලපු උන උන් කෝ 😀😂😂😂

  • @thejaneewijesinghe1878
    @thejaneewijesinghe1878 4 роки тому +159

    කවදහරි මෙකෙ අනිත් පැත්ත වෙනවනම් ඒ මට තමයි . මට මෙලෝ දිනයක් මතක හිටින්නෑ අම්බෝ 😂

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 4 роки тому +168

    😂😂😂🤣🤣🤣🤣 අම්මෝ රැට්ට හොයාගන්න කෙල්ලන්ගෙ ලස්සන.. චීන කෙල්ලට දෙවෙනි නෑ 😂😂😂

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya 4 роки тому +1

      😂😂😂

    • @amawathuratv5835
      @amawathuratv5835 4 роки тому

      Saduni මම ඔයාව subscribe කරා.මාවත් subscribe කරනවද?ua-cam.com/video/YksosbbOpDM/v-deo.html

    • @amawathuratv5835
      @amawathuratv5835 4 роки тому

      මැදපෙරදිග මම ඔයාව subscribe කරා.මාවත් subscribe කරනවද?ua-cam.com/video/YksosbbOpDM/v-deo.html

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 роки тому +1

      @@amawathuratv5835sure karanawa

  • @rashinthakasunmadurangagur8601
    @rashinthakasunmadurangagur8601 4 роки тому +94

    ඇත්තටම අර කෙල්ල පහුකරගෙන යද්දි කිය කිය හිටපු දේ අමතක වෙලා..ප්‍රශ්නෙ අහපුවාම අයේ රිවයින් කරල බලපු උන් මේ කොනට..😂😂

  • @Janura1
    @Janura1 4 роки тому +125

    *සුලක්කනා ඇවිල්ලා*
    කන්චුකට දැන් හෙන දුක ඇති 😁😁😁😁

  • @gihankapila
    @gihankapila 4 роки тому +85

    Loku ලොකු බලාපොරොත්තු නැහැ මේ වීඩියෝ 1 ගෑනි දැක්කෙ නැත්තං අැති.. 🙏😂

  • @pasinduhirushan2458
    @pasinduhirushan2458 4 роки тому +203

    රැට්ටෝ උබට අපේ උන් දාල තියන Comment කියවන්න ආවෙ..☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

    • @SuraanjFilmsFactory
      @SuraanjFilmsFactory 4 роки тому

      උබලා මේකත් බැලුවද 👉 ua-cam.com/video/4jYNxTZO3v8/v-deo.html
      Like කරලා comment එකක් දාගෙන යන්න

    • @yumethdewapura1109
      @yumethdewapura1109 4 роки тому

      Ane matath help ekak oni

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    කොරෝනා වසංගතය නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අය කෝ...රැට්ටා ආදරේ බුදුසරනයි ❤️

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 роки тому +40

    රටේ තත්ත්වය බලද්දි හිනාවෙලා ඉන්න බෑ රැට්ටො ..පස්සෙ දවසක හිනාවෙමු..පරිස්සමට ඉන්න ..ජය වේවා ..

  • @hirukajayanetti5907
    @hirukajayanetti5907 3 роки тому +17

    යකෝ මෙහෙම බැලුවම කෑල්ල එක්ක පාර්ක් යනවට වඩා හොඳයි තුවක්කුවක් අරගෙන යුද්දෙට ගියානම් 💥

  • @ModithaSendanayake
    @ModithaSendanayake 4 роки тому +151

    8:30 විසිල් එක ඇහිච්ච උන් මේ කොණට වරෙල්ලා! 😂

    • @devil_boss9813
      @devil_boss9813 4 роки тому +1

      Mokada ee seen eka matath ahunaa

    • @niranjandissanayake
      @niranjandissanayake 4 роки тому +10

      විසිල් එක අහන්න ආපහු විඩියෝ එක බැලුවේ මම විතරද 😂😂😂

    • @kaushalyamadushani5759
      @kaushalyamadushani5759 4 роки тому

      @@niranjandissanayake මං නම් එයා දුන්න වෙලාවම ටච් කළා

  • @arjunad69
    @arjunad69 4 роки тому +203

    කන්චුක ගැන දුකයි😀😂 කන්චුකයගේ කෑල්ලටත් වැඩේ දුන්න නේ රැට්ටා😓💔 ඕව හෙන කැත වැඩ මිනිහෝ😂😂
    සොරි ඒ අක්කලු සමහර වුන් කියනව කෑල්ලලූ🙄 හරි අසරණ වෙලා ඉන්නෙ😂💔

    • @palihawadanawijesiri4179
      @palihawadanawijesiri4179 4 роки тому +7

      කෑල්ල නෙමෙයි බන් අක්කා 😂

    • @arjunad69
      @arjunad69 4 роки тому +1

      @@palihawadanawijesiri4179 සිරාවට🙄😂

    • @sawalasewayasawala2346
      @sawalasewayasawala2346 4 роки тому +2

      ගමේ කොල්ලන්ගෙ UA-cam චැනල් එක. Subscribe පාරක් දාල උදවුවක් කරන්න.

    • @NisalT
      @NisalT 4 роки тому +4

      Palihawadana Wijesiri කංචුක කියන්නෙ කවුද කියහංකො ඔක්කොටම කලින්😂😂

    • @RanaCreationsLK
      @RanaCreationsLK 4 роки тому +4

      @@NisalT Sri lankan Zach king

  • @InkUniverse.
    @InkUniverse. 4 роки тому +32

    Trending no-1 මේකනම් එපා කෙරුවා....ෆට්ටමයි ඉතින්

  • @yoshanigamage3274
    @yoshanigamage3274 4 роки тому +30

    The girl is soo cute and acting well....good luck

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 4 роки тому +67

    දැවෙන ප්‍රශ්න බං ඔව්වා.... සිරාම , පට්ටම බං.. අන් ලයික් දාපු කස්ටිය ගෑනු ලමයි වෙන්ට ඕන.... 😁

  • @udithatheekshana4060
    @udithatheekshana4060 4 роки тому +11

    අසරණ පිරිමි සංහතියම මුහුණ දෙන පොදු ප්‍රශ්නය පිළිබඳව මේ වීඩියෝව කළ ඔබට මාගේ ප්‍රණාමය.මහා ස්ත්‍රීවාදියෝ අතර පිරිමි වෙනුවෙනුත් වීඩියෝවක කරන්න පුළුවන් එකෙක් හිඳීම අපේ වාසනාව 🤣🤣🤣🤣

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 4 роки тому +50

    හෙන ගහනවා රැට්ටෝ මගේ උපන්දිනේ දවසේ තොපේ ඇන්වසරි ගත්තට ඇයි යකෝ 😝😝😝

  • @maheshkumara6056
    @maheshkumara6056 4 роки тому +56

    අම්මොහ් රැට්ටා ඒක යකෝ බඩත් කොර උනා😂සුපිරි වැඩක් අහ් පට්ටම ❤❤❤❤

  • @isharadilshan5015
    @isharadilshan5015 4 роки тому +61

    කාලෙකින් යකෝ ..😍😍..කොහෙද මෙච්චර කල් හිටියේ..😒

  • @dilinihanshi1170
    @dilinihanshi1170 4 роки тому +6

    කෝරෝනා වෛයිරස් එකත් එක්ක හෙම්බත් වෙලා ඉන්න වෙලාවේ ඇත්තටම හිනාවක් ගෙනාවේ මේ වීඩියෝ එක .. නියමයි 😀😀සියලුම රෝගින් සුවපත් වී.. කෝරෝනා මුළු ලෝකයෙන්ම තුරන් වේවා 🙏🙏

  • @ganeshamadhushankha4930
    @ganeshamadhushankha4930 4 роки тому +110

    මේක බලලා ඉවර වෙලා කෙල්ල අහනවා ඇයි අයියේ මාත් එක්ක යාලු උනේ කියලා. දීපන්කො දැන් උත්තර, උදේ ඉදන් නෝ කතා නෝ සිනා 🙄🙄🙄 උත්තරේ කියනකල් කතා කරන්නේ නෑළු. 😁😁😁

    • @wimaljayasekara6819
      @wimaljayasekara6819 4 роки тому

      අඩේ..නිකමට කියන්නේ මෙන්න මුන්ගෙ Channel එක පැත්තට පොඩ්ඩකට ගිහින් වරෙන්..කියනවට..😂ua-cam.com/video/HnbvkVi59pw/v-deo.html

    • @ganeshamadhushankha4930
      @ganeshamadhushankha4930 4 роки тому

      @@wimaljayasekara6819 ela 👍👍👍

    • @dilruwannilaksha7904
      @dilruwannilaksha7904 4 роки тому +2

      ekigen answer 4 k illapan.

    • @Denims4U
      @Denims4U 4 роки тому

      new video ua-cam.com/video/0j4jkQI-cd8/v-deo.html

    • @shanudrietv3812
      @shanudrietv3812 4 роки тому

      2weni sub eka magen.

  • @nethuvihansaaththanayaka1587
    @nethuvihansaaththanayaka1587 4 роки тому +33

    ඒම තමා ඉතිම් 🥺 නිකම් ආදරේ කරන්න බෑ නේ හැමදේම ගැන හොයන්න ඕනී 🙈 ඕක කොල්ලොන්ට විතරක් නෙවෙයි කෙල්ලෝ අපිටත් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් අද මැරුම් කනවද පස්සේ මැරුම් කනවද තමා 😂😂

  • @shane-su8hp
    @shane-su8hp 4 роки тому +18

    නියමයි රැට්ටා...ඒක වෙනසක්...රැල්ලට යන්නෙ නැතුව..video එකක්...ජයවේවා ...

  • @Manusha_Edirisinghe
    @Manusha_Edirisinghe 4 роки тому +30

    ඕම ගොත ගැහුවොත් ඔච්චර වෙලා ඉවසන්නෑ😂😂අනිවාරෙන් මැරුන් කනවා😂😅

  • @-themap21
    @-themap21 4 роки тому +88

    යකෝ අන්තිම කෑල්ලට මැරෙන්න හිනා ගියා😂😂😂

  • @hasithamendis1894
    @hasithamendis1894 4 роки тому +21

    This is by far your best vid yet.. my god.. so funny... best collab. Cant control my laughter even as I'm typing this🤣🤣🤣🤣🤣🤣 the struggle we men have to go on a daily basis🤣🤣🤣

  • @achinthasukiri8449
    @achinthasukiri8449 4 роки тому +17

    රැට්ටා ඒකනම් සුපිරි . ට්‍රෙන්ඩින් 1 එනවා ශුවර් ...අම්මෝ මේවගෙ ඒවා තව ඕනී දිගටම ❤️❤️❤️😋

  • @DTGAMING-c9z
    @DTGAMING-c9z 4 роки тому +121

    රැට්ටා මේ බොක්ක උබ මැරෙන්න එපා 😢😢එතකොට කවුද වීඩියෝ කරන්නේ...
    කෙල්ල මැරුනට කමක් නෑ 😂😂😂😂😂

    • @amilabrolk
      @amilabrolk 4 роки тому +6

      කෙල්ල මැරුනොත් එතකොට කන්චුකයත් මැරෙයි....

    • @d.ajasinghe6745
      @d.ajasinghe6745 4 роки тому +1

      මාවත් සබ් කරන්න

    • @wimaljayasekara6819
      @wimaljayasekara6819 4 роки тому

      අඩේ..නිකමට කියන්නේ මෙන්න මුන්ගෙ Channel එක පැත්තට පොඩ්ඩකට ගිහින් වරෙන්..කියනවට..😂ua-cam.com/video/HnbvkVi59pw/v-deo.html

  • @michelleyfernando1728
    @michelleyfernando1728 4 роки тому +74

    My husband told me to watch this.seriously while I was watching this I felt it's kind of our real storyyy...ayyyee you are really superb actor.please do more.very creative.I forgot about Corona for a while ❤❤❤♥♥♥♥💐💐💐💐👍👌🔥
    Jesu phitai

    • @wimaljayasekara6819
      @wimaljayasekara6819 4 роки тому

      අඩේ..නිකමට කියන්නේ මෙන්න මුන්ගෙ Channel එක පැත්තට පොඩ්ඩකට ගිහින් වරෙන්..කියනවට..😂ua-cam.com/video/HnbvkVi59pw/v-deo.html

  • @DeshithaHettiarachchi
    @DeshithaHettiarachchi 4 роки тому +41

    අ⁣ඩේ මේක මරු අප්පාා!😂

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 4 роки тому +263

    ඇත්තටම අර කෙල්ල ලගින් ගිය වෙලාවේ රැට්ටගෙ කෙල්ල කිය කිය හිටපු එක මතක නැත්තේ උටයි මටයි විතරමද.....??😂😂

  • @pathumeditings1076
    @pathumeditings1076 4 роки тому +44

    සත්‍ය කතාවක් ඇසුරෙන් උපුටා ගත්තකි 😂😂😂

  • @lifehunts4725
    @lifehunts4725 4 роки тому +152

    ඇත්තටම මාත් අහගෙන හිටියේ නෑ බං අර චූටි කුකුගේ අසනීපේ ගැන, 😃 පස්සේ තමා රිවස් කරලා සීන් එක ආයි බැලුවේ...😜😂✅

    • @nishan-x
      @nishan-x 4 роки тому +3

      සිරාවටම මටත් ඒ සීන්එකම වුනා කියහන්කො.

    • @lifehunts4725
      @lifehunts4725 4 роки тому +2

      Anythings & Everything ඒකනේ ඒකනේ😂😂

    • @sdwckavee7497
      @sdwckavee7497 4 роки тому +2

      Sira

    • @nayanatharajayathissa7870
      @nayanatharajayathissa7870 4 роки тому +1

      Ou math ehemai😂😂😂🤣🤣

    • @lifehunts4725
      @lifehunts4725 4 роки тому

      Nayanathara Jayathissa heee hee ekanee😜😋

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga 4 роки тому +17

    එ්කනම් පහර රැට්ටා අයියේ...😍😍😍😍 අැත්තම සීන් එක

  • @dimuthuperera6219
    @dimuthuperera6219 4 роки тому +27

    Life line එකක්වත් දෙන් නැති කෙල්ලෝ හම්බෙච්ච උන් නැද්දබන්. අපි වගේ..🤔🤔🤔🤔

    • @alltechsinhala
      @alltechsinhala 4 роки тому

      ua-cam.com/video/UCdUERyRvf8/v-deo.html
      hi ape channel aketh tv.phone ada videos thiyanawa balanna subscribe like.share karanna ths

  • @pasindurandika9130
    @pasindurandika9130 4 роки тому +15

    හිතුණා උබ විඩියෝ එකක් දැම්මේ නැ කියලා අම්බෝ උබ ආදරෙයි රැට්ටා😍😍

  • @DanushkaSanjeewa
    @DanushkaSanjeewa 4 роки тому +336

    අඩේ රැට්ටා උබෙ video එක කෑල්ල බලලා, යාලු උනු දවසේ ඉදන් ඔක්කොම ඇහුවා බන්.... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් උබට කලින් මන් මැරිලා........ 🙄🙃

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 роки тому +41

    අපේ ගෑනී ඔච්චර ටයිම් දෙන් නෑ හාන්දුරුවනේ

  • @dihankiriwaththuduwa7766
    @dihankiriwaththuduwa7766 4 роки тому +64

    කෑගැහුනා හුත්තෝ😂කැරිම ඕයි👏කෞද බන් ඒ කෑල්ල පට්ට ඇක්ටින්

  • @manojdz3692
    @manojdz3692 4 роки тому +110

    ලෝචිට වඩා නම් හොදයි වගේ 😂😂

  • @tharangalakshan3998
    @tharangalakshan3998 4 роки тому +19

    දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ rewind කරලා බලපු උන් මේ කොනට

  • @manujayamahinsa1968
    @manujayamahinsa1968 4 роки тому +37

    අම්මෝ ඒක😂😂😂 තාර්කිකව උත්තර දෙන්න ඕනි ආය ඔහොම හිතලා😊💯

  • @chanukaaluvihare6988
    @chanukaaluvihare6988 4 роки тому +11

    අම්මෝ ජීවිතේ වැඩිපුරම අසරණ උන ප්‍රශ්න ටික සේරම තියේ...Nice concept❤

    • @rgtv9895
      @rgtv9895 4 роки тому

      Chanuka Aluvihare 😂😂😂

  • @vima4384
    @vima4384 4 роки тому +6

    කොරෝනත් මතක වෙලා කොර උනා යකෝ ඒකටනම්.. එල එල රැට්ට & සුලක්කනා 😂😂😂 ❤️

  • @vimodthmadushan4290
    @vimodthmadushan4290 4 роки тому +37

    හිනාවට වඩා ඒ එරවිල්ල නියමයි 😂❤️

  • @naturalsrilanka3130
    @naturalsrilanka3130 4 роки тому +101

    කෙල්ලෙක් දිහා බලන් ඉද්දි කිව්ව එක් මොකක්ද කියලා අයෙත් පස්සට යවලා බලපු සෙට් එක කෝ 😹💦💔

  • @RRDGamer
    @RRDGamer 4 роки тому +205

    දෙවනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ආපහු rewind කරන්න වුනා කියහන්කො. 😂
    Edit : කෙල්ල දැකලා කමන්ට් එක screenshot එකක්ම එවලා අහනවා ඇයි rewind කරන්න වුනේ ඔයත් අර ගිය කෙල්ලගෙ පස්ස දිහාද බලං හිටියෙ අහනවා.... 🤦

  • @darshanawijesinghe4650
    @darshanawijesinghe4650 4 роки тому +76

    බුදු අම්මේහ්හ් ඒ ඉන්නේ උඹ නෙමෙයි මචන් මමයි මගේ පවුලයි කියලා හිතුනේ මට🤪🤪🤣🤣

    • @feeexcc5178
      @feeexcc5178 4 роки тому +2

      අම්මෝඕඕඕඕඕඕඕඕ එක ...

  • @kalpithaya
    @kalpithaya 4 роки тому +181

    දෙවනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ආයි රිවයින් කරපු උන් කෝ😂🤪

  • @kavishasilva3112
    @kavishasilva3112 4 роки тому +20

    Sulakkana akke oyage acting nam Superb! Ratta nice work machan. Everything is on point. Best video so far!!!❤️

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 4 роки тому +13

    අම්මෝ රතිඳු අයියා මේ ෆීලින්ග් එක විඳලා තියන උන් දන්නවා මේකෙ ආතල් එක.. දාඩියත් දැම්මා..🤭😂

  • @satan_status_666
    @satan_status_666 4 роки тому +89

    මගේ ජිවිත කතාව උබ විඩියෝ එකක් කරලා කියලා මට හිතුනේ 😂😂🤚 ම⁣ගේ කෑල්ලට දෙවනි ප්‍රශ්නයට උත්තර දෙන්න හම්බ උන්නෑ ඒකි මගේ කණ පැලුවා 😂

    • @thilinaaraliya1090
      @thilinaaraliya1090 4 роки тому +2

      Awulak na oii.. Thamuse marum kaawe nane .. E gana hithala sathutu weyan ban.. 👍 👍 👍

    • @d.ajasinghe6745
      @d.ajasinghe6745 4 роки тому

      Mavath sub කරන්න bell ekath ගහන්න ඔයාවත් sub කරන්නම්

  • @redzone8914
    @redzone8914 4 роки тому +52

    අයියෝ....😨සුපුරුදු පරිදි තාත්තගෙයි පුතාගෙයි ආතල් එකක් බලාපොරොත්තු උනේ බන්..😪😪😪

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 4 роки тому +12

    අද තමයි මීටර් වුනේ මේ සුලක්ඛනා කියලා.

  • @shaniperera1877
    @shaniperera1877 4 роки тому +41

    කොහෙද ගිහිල්ලා හිටියේ ,,,, ratta mary කරා දා ,😁😁😁😁

  • @shanezinger917
    @shanezinger917 4 роки тому +7

    අන්තිමට තමයි හිනාව ගෙනාවේ ඕඊ....🤗🤗😂😂

  • @chamikaedirisingha3420
    @chamikaedirisingha3420 4 роки тому +21

    සුලක්කනා.... රැට්ටා... සුපිරි...
    ඔයාලා දෙන්නාගෙ තව මේ වගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා... ජය වේවා..... ආ මේ.... කෝ අර කන්චු අයියා....😂😂😂 එයාට වඩා රැට්ටා matching... කන්චු ...😂😂😂😍😍😘😘👍👍

  • @manjukariyawasam408
    @manjukariyawasam408 4 роки тому +3

    තෝ නම් මනුස්සයෙක් වෙන්න බෑ රැට්ටෝ පට්ටම යකෙක් සුපිරි බං උම්මා මචෝ ඔහොම යමං හැමදාම උඹට අපි ආදරෙයි හුත්තෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @waachala6585
    @waachala6585 4 роки тому +35

    මමත් ඒ වලටම පැනලා මැරෙනවා බබා 😂😂😂😂😂😂 මට මාව මතක් වුනා ඕයි 😂😂🙊

  • @NisalT
    @NisalT 4 роки тому +84

    ලෝචි තමා ඉන්න තිබ්බෙ 😂❤️ meanwhile මේක සිරා එකද දන්නෑ😂

    • @DulangaLakmalRanawaka
      @DulangaLakmalRanawaka 4 роки тому +3

      රැට්ටගෙ ඒවටම හරියන්නෙ ලෝචි තමයි නේ බං.... 😂😂😂😂

    • @ishithayanthi6982
      @ishithayanthi6982 4 роки тому +4

      Ape eki epa ban. Mata nm penna ba. Action vadi ekeige

    • @sawalasewayasawala2346
      @sawalasewayasawala2346 4 роки тому

      ගමේ කොල්ලන්ගෙ UA-cam චැනල් එක. Subscribe පාරක් දාල උදවුවක් කරන්න.

    • @kalanisamarakoon3664
      @kalanisamarakoon3664 4 роки тому

      ow ah lochi thama galapenma kena

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 4 роки тому +3

      කන්චුකගෙ කැල්ල යකෝ

  • @mr.peabody6021
    @mr.peabody6021 4 роки тому +33

    අඩෝ අද කෙල්ලගෙ birthday එක😂😂😂❤ නියම timing ආ..... පට්ට

  • @-kappiththa9408
    @-kappiththa9408 4 роки тому +398

    තනිකඩ අපිට කපල් වීමේ ආදීනව පෙන්නන වීඩියෝවක් 👌

  • @noisyyy09
    @noisyyy09 4 роки тому +7

    Wasi රැට්ටෝ මේ වගේ සුපිරි ඒවා දිගටම ගේමු සුභ අනාගතයක් කියන කොල්ලෝ මේ කොනට 😘😎

  • @isharalokugamage
    @isharalokugamage 4 роки тому +65

    අම්මගෙ රෙද්ද 😂😂 මේ දකිනකොට තමයි මේ නිදහසේ තරම දැනෙන්නෙ...😍😍
    I love my freedom 😋🙈

    • @pramindudilshan4496
      @pramindudilshan4496 4 роки тому +2

      ඉෂාර ලොකුගමගේ බඳින්න කලිං freedom උනාට බැංදම femdom වෙනව බං 😂😂🔫

    • @duleekapathum1421
      @duleekapathum1421 4 роки тому

      සිරා ඔයි😁😁

    • @scexperiment1152
      @scexperiment1152 4 роки тому

      ua-cam.com/video/1GVeww9rvw4/v-deo.html

  • @kaif881
    @kaif881 4 роки тому +31

    රැට්ටා උඹත් දාන වීඩියෝ.. 😂😂 මැරුම් කනව අහන ප්‍රශ්ණ වලට..❤️

  • @NC_TV
    @NC_TV 4 роки тому +12

    මේවා තමයි දැවෙන ප්‍රශ්ණ රෑට්ටෝ. නියමයි මචං

  • @crazykolloproduction4496
    @crazykolloproduction4496 4 роки тому +140

    අඩෝ කියන්න වචන නැහැ ආ සූපිරී මං මගේ කෙල්ලට්ත් පෙන්නන ගිහින් ඉල්ලන් කැවා 😂💔

    • @ghostgaming_srilanka
      @ghostgaming_srilanka 4 роки тому +10

      මන් හිතුවෙ මට විතරයි එහෙම කියල අවුලක් නැ උබත් ඇදගෙන නාලනෙ 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

    • @niroshanfernando8221
      @niroshanfernando8221 4 роки тому +2

      Gamma

    • @refaproduction1486
      @refaproduction1486 4 роки тому +1

      ua-cam.com/video/NsTGwT8Wx5E/v-deo.html

    • @mihiri3988
      @mihiri3988 4 роки тому +1

      ua-cam.com/video/XkqUHIFGpH4/v-deo.html

    • @crazykolloproduction4496
      @crazykolloproduction4496 4 роки тому +2

      Lakshitha 😂 ඕව් බන් 😂😂😂

  • @madhuranga8441
    @madhuranga8441 4 роки тому +86

    රැට්ට ගැලපෙන්නේ ලෝචි තමා 🙏🙏😁❤️

  • @lahirusampath585
    @lahirusampath585 4 роки тому +12

    අම්මෝ රෑට්ටා එක ..එනකම් බලාන් ඉදිය කට්ටිය කෝ😁😁😁😁👉👉👉👉

  • @livesingkaraoke
    @livesingkaraoke 2 роки тому +1

    අඩේ.... මේකනම් පට්ට.. මේ සිද්දි ටිකම මටත් වෙලා තියෙනවා...😁😁කමෝන් රැට්ටා...!