සිංහල වාක්‍ය කිහිපයක් ඉංග්‍රීසි වාක්‍ය බවට පත් කරන විදිහ සරලව ඉගෙනගමු (සක්විති රණසිංහ)

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 420

  • @sakvithiransinghe
    @sakvithiransinghe  7 місяців тому +1

    පන්තියට ලියාපදිංචි වීමට, මෙම වට්ස්ඇප් ලින්ක් එකට ඔබේ නම ටයිප් කර එවන්න
    wa.me/message/SJ4NY7WPY2Y3J1
    මාස 6 ටම 3500

  • @manjulrishantha1824
    @manjulrishantha1824 5 років тому +94

    ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා සර්....හැබැයි මෙම simple english වැඩසටහන මගදි නතර නොකර දිගටම කරගෙන යන්න....pls ...අපි හැමොම ආසාවෙන් බලනව තෙරැම් ගන්නව....
    මෙයට කැමති අය like කරල සප් එක දෙන්න....
    තෙරැවණ් සරණයි ...

  • @dilanchathuranga7239
    @dilanchathuranga7239 5 років тому +84

    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ නා
    එසැඩ මනාවත් වතුරෙන් වලනොහෙ නා
    කෝප උවත් රජ මැතිදුන් ගත නොහෙ නා
    උගත මනා ශිල්පය මැයි මතු රැකෙ නා

  • @priyasilva940
    @priyasilva940 5 років тому +62

    සර්ගෙ නරක කාලෙ ගෙවිලා හොද කලෙ ලැබුව කියලා හිතා ගන්න......එවගේම දරු දෙන්නත් ,,බිරිදත් එක්ක හොද ජිවිතයක් ගත කරන්න ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @madushikachathurangani4740
    @madushikachathurangani4740 2 роки тому +1

    English දන්නේම නැති මම මේ videos බලනවා.එතකොට මට පුලුවන් වෙයි කියලා විස්වාස කරනවා සර්.ඔබතුමාට ගොඩාක් ස්තුතිය .🙏🙏🙏

  • @JGJANITH
    @JGJANITH 5 років тому +158

    තමාගෙම දරුවා, බිරිද, නෑදෑයෝ සියලුම දෙනා ඇතුලු සමාජයම විසින් සාපකරපු මිනිහෙක් තමයි මේ. අවුරුදු 9ක් බන්දනාගාරයේ දුක්වින්ද තනිවුන මිනිසෙක්ගේ නැගිටීම ආත්ම ශක්තිය මාර ප්‍රභලයි.... වචන නැහැ කියන්න..

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 років тому +33

    හරිම පැහැදිලි ලෙස කරුණු තේරුම් කරලා දෙනවා ස්තුති ඔබට

  • @srivishwabuddhamuni
    @srivishwabuddhamuni 5 років тому +12

    අහිමිවීම ආශිර්වාදයක් කරගත් මිනිස්සු උතුම් දේවත්වයට පත්වෙනවා...

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 років тому +27

    I have nothing to say
    about this lessons.
    You are great teacher ❤️
    thank you very much

  • @sandaruwangunathilaka6393
    @sandaruwangunathilaka6393 5 років тому +10

    සර් ඔබ උත්සහවන්ත මිනිසෙක්. ඔබේ ඉලක්කය ඔබ ජය ගනු නියතයි අඩු කලකින්ම. සතුටුයි ගොඩක්. සුභ පැතුම් දිවිය ජය ගන්න...

  • @senashapoland6688
    @senashapoland6688 5 років тому +69

    ඔබ ඉතාම කෙටි කලකින්ම සබ්ස්ක්‍රයිබස් 50000 සීමාවේ ..එයින්ම පෙනි යනවා ඔබේ උත්සාහය හැකියාවත් හා තවමත් ඔබව පිලිගන්නා දිරිමත් කරනා මිනිසුන් සිටින බව

    • @sachinthasilva5057
      @sachinthasilva5057 5 років тому +1

      වැටුන මිනිහෙක්ට අත දීලා හයියක් වෙනවනම් අපි කොච්චර වටිනවද? වැරදි කලාට ඒ වැරදි හදං ඇති නේද

    • @ashiyaproduction
      @ashiyaproduction 5 років тому

      senasha sandamini oygen subscribe ekk oni

    • @senashapoland6688
      @senashapoland6688 5 років тому

      @@ashiyaproductionehenam mawath karnnako

    • @ashiyaproduction
      @ashiyaproduction 5 років тому

      UdithaImeshCfficial mata mlliyo

    • @senashapoland6688
      @senashapoland6688 5 років тому

      @@sladmin2472 just because 🙂

  • @asankakumara4532
    @asankakumara4532 5 років тому +1

    ඔබ තුමාගෙ ඉගැන්වීම වීම හරිම පැහැදිලියි ඔබට තුති ජයවේව.

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 5 років тому +59

    මට විස්වාසයි ඉංග්‍රීසි ගුරුවරු පවා ඔබෙ විඩියෝ බලා ඉගෙන ගන්නා බව.

    • @ashiyaproduction
      @ashiyaproduction 5 років тому

      Pradeep Darmapala macho oygen subscribe ekk oni

    • @pradeepdarmapala3655
      @pradeepdarmapala3655 5 років тому

      @@ashiyaproduction hari onna mata mathakai deparak thunparak illala thibunaa onna hari aaaa😁😁

    • @kuuleezleez8069
      @kuuleezleez8069 5 років тому

      මේක නවත්තන්න එපා

  • @kanthigunasekara1952
    @kanthigunasekara1952 5 років тому +1

    මමත් සර්ගේ පාඩම් බලනවා ඉදිරියටම යන්න සක්තිය ලැබේවා තෙරුවන් සරනයි.

  • @maleeko4875
    @maleeko4875 5 років тому +13

    මිනිස්සු කොයි තරම් sir ආදරය කරනවද ගරු කරනවද කියලා කමන්ට්ස් වලින් පේනවා. මමත් ගොඩක් english ඉගෙන ගත්තේ sir ගේ vedeo බලලා. Sir ගෙ ජිවිතේ සර්වක්ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නත් , උන වැරදි ජිවිතේ කාවරදාකවත් නොවෙන්නත් ප්‍රාර්ථනා කරනවා

  • @nothingspecial4864
    @nothingspecial4864 5 років тому +13

    මටනම් හිතාගන්න පුලුවන් මේ වගේ කෙනෙක්ගෙ තියෙන මානසික තත්වය.... කමෙන්ට් එකකින් හරි මේ sir ව තෘප්තිමත් කරන අයට ගොඩක් පිං. එයා තව තවත් ශක්තිමත් වෙනව

    • @GreenInfolk
      @GreenInfolk 5 років тому +1

      බුදුසරණින් ජයම වේවා෴!📹💰

    • @pathiranajanaka1131
      @pathiranajanaka1131 5 років тому +1

      අනිවාර්‍යෙන්ම.....අපිට කරන්න පුලුවන් මේ වෙලාවෙ..වචනයෙන් හරි මේ සර්ට ..හයියක්..ගැම්මක් ..ලොකු දිරිගැන්වීමක්..ඇත්තටම මේ අවස්ථාවෙ වචනයෙන් හරි උදව් කරන සියලු දෙනාට ගොඩාක් පිං ....සම්මා සම්බුදු සරණයි ...

    • @upmadoraupmadora3288
      @upmadoraupmadora3288 5 років тому

      ❤❤

    • @illangarathnawanninayake3940
      @illangarathnawanninayake3940 5 років тому

      Great teacher for English Sakvithi.sir

  • @madhusankawickramaarachchi4641
    @madhusankawickramaarachchi4641 5 років тому +37

    Talk with චතුර ta thanks karanna , a program එකෙන් මිනිස්සු ගොඩක් සක්විති ගැන පැහැදුනා

    • @sachinthasilva5057
      @sachinthasilva5057 5 років тому +2

      ඇත්ත...මමත් තේරැම්ගත්තෙ එතනින්

    • @chamodranasinghe7491
      @chamodranasinghe7491 3 роки тому +1

      මාත් මේ වීඩියෝ බලන්න ආවේ ඒකෙන් පස්සේ.

  • @Happylife-tz6ly
    @Happylife-tz6ly 3 роки тому +2

    There is very good lesson sir.. very useful for us everytime. Thank you so much. God bless you!!!🙏

  • @prabathsanjaya5978
    @prabathsanjaya5978 5 років тому +8

    You are my best english teacher sir.
    Triple gem bless you.
    I dont care your past . Go on
    We are with you.
    You are the best english teacher among other english teachers.

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 років тому +5

    මනුස්සලෝකේ නොවාරදුන කෙනෙක්නෑ සර් වැටි වැටි නැගිටිමු සතුටින් හිනාවෙලා ඉන්න ඔබට ජයපතනවා

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 років тому +1

    Good morning sir, ආයෙත් බැලුවා මෙම පාඩම, දැන් ඩුබායි වෙලාව ,උදේ 10 17 සර්ට ඉක්මනින් දියුනුව ලගාකර දෙන්න බුදු හිමියනි, තෙරැවන් සරනයි, ගුරැ පියානනි ඔබට

  • @sanjanajayasinghe1337
    @sanjanajayasinghe1337 4 роки тому

    මුල ඉදන්ම මේ දේවල් නොදන්න අයට කියල දෙන එකට ගොඩක් පිං සර්.ආයෙත් ලංකාවෙ හොද තැනකට එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.ආසයි දවසක සර්ව හම්බෙලා කතා කරන්න.ගොඩක් වටින දැනුමක් තියනව සර් ගාව.

  • @sunethrafernando4914
    @sunethrafernando4914 3 роки тому +1

    you are the best teacher in the world.tharuwansarani this life you can attain nibbana

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 років тому +17

    නොසැලී ඉදිරියට යන ඔබතුමා අගයම් ...

  • @kavindaprasad8743
    @kavindaprasad8743 5 років тому +6

    බුදු සරනයි ඔබතුමාට සියලු කරදරවලින් නිදහස්වෙන්න

  • @sumalifernando5541
    @sumalifernando5541 5 років тому +1

    බොහොම පින් !!!

  • @danushkasampath6734
    @danushkasampath6734 5 років тому

    ස්තූතියි සර් ඔබට. ඔබ හොද වැඩක් කරන්නේ. ඔබගේ පරණ පාඩම් මාලාව අදටත් මම බලනවා. ඒවා නිතර පුහුණු වෙනවා. ඔබට සුභ පතනවා.

  • @mjruwan4865
    @mjruwan4865 3 роки тому

    ඔබ සත්‍ය වෂයෙන්ම විිශිෂ්ටයි..ඔබෙිි අාත්ම විිෂ්වාසය හා ශක්තිය අගය කරමිි.මා ඹබෙිි simple english හැමදාම අසනව..අනිවාරෙන් අානගත දිනක ඹබ මුනගැසිිමට කැමැත් තෙමිි.මට English කඑනය කිිරිිම සදහා ඉගෙනිිමට අවෂ්‍යයි...

  • @chamindarathnayaka7068
    @chamindarathnayaka7068 5 років тому

    ඔබට ඉගැන්වීමේ හැකියාව වගේම ජිවිතය ජය ගැනිමෙි ආත්ම විශ්වාසයත් ඔබට තියෙනවා . ජිවිතය ජයගන්න..සුභ අනාගතයක්

  • @dpldmadushani
    @dpldmadushani 5 років тому +2

    i have something to say , "You have good knowledge". You are the best teacher .👍👍👍

  • @hansikawijerathna249
    @hansikawijerathna249 5 років тому +8

    Thank you so much sir.. you are a best teacher in the world. 🌹🌹🌹🌹🌹🌹

  • @aaaa-ls5rm
    @aaaa-ls5rm 5 років тому

    රුවල කැඩුණත් අතරමං නොවී දියඹෙන් ගොඩට ඇදෙන නුඹට දහස්වර ආශිර්වාද කරමි මම ඒ ධෛර්‍යයවන්ත කමට..වැරදීම තුලින් වැරැද්ද හදාගෙන යමු ඉදිරියට නුඹ සමඟ අප සැමදා සිටිමු.❤️🌹🌷🌻❤️🌹🌷🌻❤️🌹🌷🌻බුදුසරණයි

  • @sujeewasampathjayasekara9383
    @sujeewasampathjayasekara9383 5 років тому +2

    You are the KING of the English teacheres of Our Island.I LOVE U Sir........

  • @vishmagunasekara7015
    @vishmagunasekara7015 5 років тому

    Best teacher for english..sakwithi ranasinghe sir..sir hondata therum karanawa..thanks a lot..🙏please me lessons nawaththanne nathuwa digatama karanna sir..god bless you..

  • @aselamalawa
    @aselamalawa 5 років тому

    ජය වේවා සර්.. දිගටම සර්ගෙ youtube lessons හරහා අපි එකතු වෙලා ඉන්නවා. පංති පටන් ගත්තත් මේක නතර නොකර කරගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තූතියි ඔබතුමාට..🙏

  • @sweetshoga
    @sweetshoga 5 років тому

    උත්සාහ වන්තයා සියල්ල ජය ගනී..හොදම නිදාසුන ඔබයි..සක්ව්ති..ජයවේවා

  • @mangalagallage9943
    @mangalagallage9943 5 років тому

    ඔබට සුභ අනාගතයක්. ජය නියතයි ගුරුතුමානනි

  • @සුමී-ඵ2ෆ
    @සුමී-ඵ2ෆ 5 років тому +69

    සක්විති නොහොත් නොසැලෙන මිනිසා

  • @specialtaskforcemainadmind1205
    @specialtaskforcemainadmind1205 3 роки тому

    sir, you are greatest teacher and best philanthropist. your this effort is very good for us,thanks for you sir.

  • @kanthigunasekara1952
    @kanthigunasekara1952 5 років тому

    ,මමත් දිනපතාම බලනවා මේ පාඩම් ටික ගොඩක් ආසාවෙන් සර්ට ජය වේවා මම සයිප්‍රස්

  • @nuwanprasad7919
    @nuwanprasad7919 5 років тому +1

    තෙරුවන් සරණයි ඔබට සුභ අනාගතයක් වේවා ජීවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා

  • @batticaloasandblastingmach5832
    @batticaloasandblastingmach5832 5 років тому +1

    ඔබගේ talk with chathura වැඩ සටහන මුල සිට අවසන් වන තෙක් මා බැලුවා. නමුත් ඔබ ඔබේ දැනුමෙන් නැගිටීමට උත්සාහ කරන ඔබට මා හදවතින්ම සුබ පතනවා. මම ඔබේ වැඩසටහන් හැමදාම බලනවා.මමත් ඔබේ ශිෂ්‍යයෙක්. සියලුම යහපත් කටයුතු සාර්ථක වේවා.නුදුරැ දිනක පොළොන්නරුව ප්‍රදේශයේ පංති ආරම්භ කලොත් දක්වන්න.

  • @bashimitthun6903
    @bashimitthun6903 5 років тому +1

    ඔබ දක්ෂ ගුරුවරයකු ලෙස අදටත් රටේ ජනතාව පිලිගන්නවා.අපිටත් සේවයක් කරලා ඔබත් අපෙන් සේවයක් ලබා ගන්නවා.මගදී මේ සේවය අතාරින්න එපා.ජය ඔබට

  • @lnkalolo2281
    @lnkalolo2281 5 років тому

    ස'ට ජය.. අපි සැමදා ඔබ සමග... ඔබට පිං අපිව දැනුවත් කරනවට......

  • @sriyaniekanayaka1749
    @sriyaniekanayaka1749 4 роки тому

    Unbelievable , you are the best teacher
    Very morning I'm watching your leson .

  • @nadunmadhushan429
    @nadunmadhushan429 5 років тому

    Godak sathutuyi sir....navaththan nathiva digatama karan yanna.kiyala dena deval hodata therenava.🙏🌍👍

  • @lakshanranuka1871
    @lakshanranuka1871 5 років тому +3

    I like your self-confidence. it's great sir. I think you can become a great motivational speaker in Sri Lanka by your experience.

  • @kanchanasamuddrika4306
    @kanchanasamuddrika4306 4 роки тому

    sir your english lessons are very clear for us thanks for your explaining please do your teaching forever thank you

  • @iroshairosha6700
    @iroshairosha6700 4 роки тому

    ඔබ සමාජයට ලොකු සේවයක් කරනවා සර්. තව දුරටත් සේවය කරන්න ඔබට ශක්තිය ලබේවා....

  • @Youuu
    @Youuu 5 років тому +1

    රටට වැදගත් දෙයක් කරන එකම චැනල් එක

  • @dilijaya3064
    @dilijaya3064 5 років тому

    Nothing to say you are the best teacher of the country

  • @anushalakmali385
    @anushalakmali385 5 років тому

    Sir. ඔබගේ උත්සාහයට ගරු කරනවා. අපිට mona de නැති වුණත් api egana gaththa de නැති wanne ne. Eyata hodama උදාහරණයක් oba sir. ඔබට ජය !

  • @lakminijayasinghe9926
    @lakminijayasinghe9926 4 роки тому

    you are the best teacher
    and I like your vedios. that helps a lot. thank you very much sir

  • @nadeeshlakmal8588
    @nadeeshlakmal8588 5 років тому

    Thank u very much sir.this all lession will help us to learn english in very clearly .so that i have no words to say.this is very very important for all of us.im just stared to learn.but i know one day i will speak english very well.so finally i want to say .godbless u and to ur family.pls sir dont stop this lessions.keep going.thnaks

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 років тому

    ඔබට ස්තූතියි... ජය පතනවා Sir Budu saranai...

  • @pathiranajanaka1131
    @pathiranajanaka1131 5 років тому +3

    thank you very much sir. have a nice day ..... ...good luck 🙏🙏🙏

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 5 років тому +4

    8 lessons... Completed at once.... Feed me more........ U are the master..... ❤️❤️❤️🙏🙏🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 5 років тому +3

    තෙරුවන් සරණයි. ඹබෙ හිත බොහොම ශක්තිමත් ඹබට වරදින් නැහැ ඹබ වැරදුන තැනින් එය අවබෝධ කරගෙන නැගිටින නිසා

  • @saltandpepper2002
    @saltandpepper2002 5 років тому +1

    ඉදිරියටම යන්න සුබ

  • @predeepmendis3388
    @predeepmendis3388 5 років тому

    You are a the best example for human sprit. You will settle all of your detes. And you will become a rich don't doubt about it. ☝️

  • @airoseutto5630
    @airoseutto5630 5 років тому

    Tharuwnsaranai sir idireyatama යන්න obage diunuwava ඉක්මනින් obawetha lagaweva mage පැතුමයි

  • @KADUKKUMA015
    @KADUKKUMA015 5 років тому

    බුදු සරණයි sir ඔබතුමාට jayen ජයවේවා ..

  • @surekapa4435
    @surekapa4435 5 років тому

    Sir godak hodat padili karla denva e nisa igena gnne harima lesi.godak pin sirt බුදු සරණයි ..thanks

  • @dulanganimadhushani2792
    @dulanganimadhushani2792 3 роки тому

    Thank you sir. You are the best teacher I have ever seen

  • @shanikajayaruwan5919
    @shanikajayaruwan5919 5 років тому +6

    You are best english teacher ❤️

  • @alpstech
    @alpstech 5 років тому +15

    සක්විති රණසිංහගේ ඇගේ ම තියෙනවා උගන්නන්න. මට උපතින්ම ඒ හැකියාව නෑ. ඒත් බලනවා හදාගන්න. ඒ ලෙවෙල් Physics නොමිලේ ඉගෙන ගන්න කැමති අය, ඒ වගේ ම විද්‍යාවට කැමැත්තක් දක්වන අය එන්න මගේ channel එක පැත්තට. හොදනම් දිගටම Follow කරන්න.
    Have a nice time everyone ❤️❤️❤️

    • @pabaluyashodara5967
      @pabaluyashodara5967 5 років тому +4

      කෙනෙක් නොමිලේ දැනුම දෙනව කියන්නෙ ලොකු දෙයක් .අද කාලෙ ඉන්න කුහක මිනිස්සු අතර.

  • @නිල්අහස්
    @නිල්අහස් 5 років тому

    ස්තුතියි ඔබට වටිනවා දැනුම... අපිට ලාබා දෙනවට

  • @sanjeewaruwan9481
    @sanjeewaruwan9481 5 років тому

    ඔබතුමාට ජය වේවා!

  • @ravindujha3550
    @ravindujha3550 5 років тому

    බුදු සරණයි ඉදිරි ගමනට සුභ පැතුම් ❤️

  • @nkumarasiri8649
    @nkumarasiri8649 5 років тому +1

    සතුටුයි ඔබතුමා ගැන

  • @jeewanthiprabuddima5364
    @jeewanthiprabuddima5364 2 роки тому

    My English knowledge is very low but I feel some growth by watching these videos. So I am very thankful sir.

  • @chamigalahawela8324
    @chamigalahawela8324 5 років тому +6

    Thank you so much..sir and good luck..!👌👌👌👌

  • @malialhakoon2058
    @malialhakoon2058 5 років тому

    Good morning sir have a nice day ane sar kiyala dena awa thiraya mathu pita dannako apita hariyata spelin danne nani aki plz yaya niyathai theruwan saranai ape sirta...

  • @pushpatha4287
    @pushpatha4287 5 років тому

    බොහොම ඉස්තුති සර් තෙරුවන් සරණයි ඔමට 👍

  • @asankadissanayaka465
    @asankadissanayaka465 5 років тому +1

    Obata waradinne naha digatama me deya karagana yanna Jaya niyathai

  • @isharasewwandi4359
    @isharasewwandi4359 4 роки тому

    Oba awankawama wade karanawa.obata wadiwadiyen labewa.

  • @dileepachathuranga1069
    @dileepachathuranga1069 5 років тому

    Thank you so much sir. we learning English us watching your lesson.

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 років тому +4

    හරිම වටිනව, ගොඩාක් පිං සර් තෙරැවන් සරනයි, දැන් මෙහෙ ලොව 11 ,00

  • @dilshankodithuwakku749
    @dilshankodithuwakku749 5 років тому +3

    Thank you so much sir..api oyawa goda daaanwa aniwayen. Nagitinna sir. Oyta plwn.

  • @anuhasprabashwara8584
    @anuhasprabashwara8584 5 років тому +1

    තෙරුවන් සරණයි ! සර්

  • @anuradhaprabath7541
    @anuradhaprabath7541 5 років тому

    කොච්චර වටින මනුස්සයෙක්ද...වෙච්ච දේ උනා දැන් අලුතින් පටන් ගෙන ගෑවුන මඩ සෝදගමු..

  • @guwaniimasha3921
    @guwaniimasha3921 5 років тому +4

    ,very good sir oyage english padam harima ashawen balanne thanks so much

  • @dimantephonetastic4300
    @dimantephonetastic4300 5 років тому

    ඔබට ජය 🙏🙏🙏🙏🙏

  • @malkanthimadegedara2346
    @malkanthimadegedara2346 5 років тому

    Thank you very much sir.....ඔහොම යන්...ඔහොම යන්...

  • @AshanLiyanageMakeupArtist
    @AshanLiyanageMakeupArtist 5 років тому +3

    Well done sir... ඔබට ජය...

  • @ayeshperera4497
    @ayeshperera4497 4 роки тому

    You my best teacher ,thanks

  • @sdschannel7437
    @sdschannel7437 5 років тому

    I have nothing to say. you are the best.thanks a lot to you.your explain is very simple.I can understand.wish you all the best.

  • @amilacango4802
    @amilacango4802 4 роки тому

    GOOD JOB SIR.......YOUR ARE THE BEST TEACHER

  • @pradeepkumara323
    @pradeepkumara323 3 роки тому

    You are great teacher
    thank you so much

  • @diluwacreation-6036
    @diluwacreation-6036 5 років тому +8

    Thank You Sir 🙏🏿🖤

  • @dulipchathuranga6580
    @dulipchathuranga6580 5 років тому

    anee sir budusaranai kalin hitiyawage inna lebewaa

  • @nilankadissanayake4862
    @nilankadissanayake4862 5 років тому

    ස්තුතියි !ජයවේවා !

  • @paterathnadeepika8072
    @paterathnadeepika8072 4 роки тому

    Godak pin.සර් මෙ කරන පාඩම් වලට

  • @mallikakanthilathamanaarac4323
    @mallikakanthilathamanaarac4323 5 років тому

    you are great teacher thank so much and good luck

  • @anushakumari3773
    @anushakumari3773 3 роки тому

    Oyata dirgausa sar . Waadinne minisunta deviyanta neme . . Suba pathanawa obe athma sakthiyata

  • @cherithanilakmini417
    @cherithanilakmini417 5 років тому

    Sakvithi kiyana e gauravanvitha namaya oba kelasuuva. Eth obe me yali pibidhima thula e nama dhan yali pibidhenava vitharak neveyi oba dhan e nama labanna sudhusuyi

  • @aroshidissanayaka2398
    @aroshidissanayaka2398 4 роки тому

    Nothing to say you are the great teacher

  • @pradeepikakumari7207
    @pradeepikakumari7207 3 роки тому

    Very good program sir. Thank u very much

  • @shirandanialgama5251
    @shirandanialgama5251 5 років тому +3

    Thank you sir god bless you

  • @suniludugama4762
    @suniludugama4762 5 років тому

    ගොඩක් හොදයි හොද දැනුමක් ලැබෙනවා ස්තූතියි සර්....