Amakara Kuravi Sarin - W. Premarathne | අමකර කුරවි සරින් - W. ප්‍රේමරත්න

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • No copyright intended. All of the credits and rights go to the respective owners.

КОМЕНТАРІ • 40

  • @EARSEKANAYAKE
    @EARSEKANAYAKE Місяць тому +7

    සින්දුවේ තේරුම දන්නෙ නැති නිසා හුඟක් දෙනෙක් මේක ලියන්නම් නිසා මම කියන්නම්
    අමකර කුරවි සරින්..
    තෙපලූ මදුර කතා..
    හිමකර නොසිතු ලෙසින්..
    ඔබය සුවය ගෙනා...
    හස තුඩු ගැටුණු සැනින්..
    කැකුළ මත් වූවා..
    මතකයි නොහිම් සුවෙන්..
    දිනක් ගතවූවා..
    හස තුඩු ගැටුණු සැනින්..
    කැකුළ මත් වූවා..
    මතකයි නොහිම් සුවෙන්..
    දිනක් ගතවූවා..
    මදරද නොමැත තෙතක්..
    විදියි සර ආදරේ..
    ළඳ ඔබ මවෙත යලිත්..
    කෙදින පැමිණේවි දෝ.. ?
    මේ ගීතය ලියන්නේ කෙඩිකේ ධර්මවර්ධන කියන ශූරීන්
    මේ සින්දුව පද රචනය භාෂාවේ භාෂාව සහ ශබ්ද එලිසම එකට එකතු කරලා ලස්සනට අරගෙන කරපු හොඳම නිර්මාණයක්
    මේ සින්දුවෙන් කෙටියෙන් කියවෙන්නේ පෙමි කළ යුවතිය තමා ළඟ දැන් නෑ තමන්ට ඒ මතකය නැවත සිහි වීමක් සහ ඒ මතක්වීම තුලින් කරන අනුරාගික පණිවිඩයයි
    මෙහි අමකර කියන්නේ අමුර්තය
    කුරවිසර කියන්නේ කෝකිල හඬින් මුසු වූ ඇගේ මදුර හඬින් තෙපලු කථා ගැන
    හිමකර නොසිතු ලෙසින් කියන්නේ සඳටත් වඩා සෞම්‍ය ලෙසින් ඔබ තමයි මට සුවය ගෙනාපු කාන්තාව
    හසතුඩු ගැටුණු සැණින්
    කැකුල මත් වුවා
    ඇයගේ පියවරු ස්පර්ශයෙන් ඔහු අනුමාදයට පත් වී ගත කල දින කෙසේ අමතක කරන්නද ?
    මදරද නොමැත තෙතක්..
    විදියි සර ආදරේ..
    ළඳ ඔබ මවෙත යලිත්..
    කෙදින පැමිණේවි දෝ.. ?
    මෙහි මද රද කියන්නේ අනංගයාටයි ආමන්ත්‍රණය කිරීමකි
    අනංගයාගෙන් ගැලවීමක් තෙතමනයක් නැතුව තමන්ට මල් හීසර එක දිගටම එවනවා කියන එකයි
    ඒ එවීමක් නිසා
    නැවත හමුවීමක් ගැන ඔහු අපේක්ෂා කරනවා කියන එකයි කියන්නේ
    මෙතන විශේෂයෙන් අනුරාගික තත්ත්වයක් ප්‍රකාශ වෙන්නේ
    අවසානයේ ලද ඔබ මවෙත යලිත් කෙදින පැමිණේවිදෝ?
    කවදද ඔබ මා වෙත එන්නේ ? කියන අවිනිෂ්චිත තත්වයකින් බලාපොරොත්තුවකින් ඔහු පසුවෙනවා ❤❤
    මෙහි කවදා පැමිණේවිදෝ කියන වචනය වුණත් හරියට යොදලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැවත එන්නේ නෑ වගේ අදහසක්

  • @surangakumarasiri181
    @surangakumarasiri181 Рік тому +10

    අමකර කුරවි සරින්
    කොවුලෙකුගේ අමෘතය බදු හඩින්
    සෑබෑ ගීත❤

  • @kusumawathi6624
    @kusumawathi6624 2 роки тому +28

    මම ආසම සින්දුව ක්.වගේම ප්‍රියතම ගායක යෙක්.ඔබට නිවන් සුව.මතු බවයෙදිත් ඔබේ ගීත අපට ඇසීමට අපිට ලැබේවා

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 2 місяці тому +3

    Ape rate සුපිරි ගීත me ගීත ලියපු සංගීත තනුව ගායනය .කරපු siyalu denatama ගොඩක් pin

  • @ranjanherath5251
    @ranjanherath5251 2 роки тому +11

    කලකට පෙර රස විඳි ,මතකයේ රැඳුණු ගීතයක්. අහම්බෙන් අද අසන්නට ලැබුණා . හරිම සතුටුයි.

  • @pvoitmanu639
    @pvoitmanu639 3 роки тому +13

    හැංගිලා තියන ලස්සන සිංදු

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Рік тому +6

    ෂා...සුපිරිම ගායනයක්...💐🌸🌻♥️

  • @gaminidissanayaka-cs8sb
    @gaminidissanayaka-cs8sb 9 місяців тому +4

    මේ ගීතය හා තේරැම පහලින් ඉදිරිපත් කරන්න කෝ

    • @NadunJayalal-r9v
      @NadunJayalal-r9v Місяць тому

      දන්නෙ නෑ 😊

    • @EARSEKANAYAKE
      @EARSEKANAYAKE Місяць тому +2

      ඔබ ඉල්ලන නිසා මම කියන්නම්
      අමකර කුරවි සරින්..
      තෙපලූ මදුර කතා..
      හිමකර නොසිතු ලෙසින්..
      ඔබය සුවය ගෙනා...
      හස තුඩු ගැටුණු සැනින්..
      කැකුළ මත් වූවා..
      මතකයි නොහිම් සුවෙන්..
      දිනක් ගතවූවා..
      හස තුඩු ගැටුණු සැනින්..
      කැකුළ මත් වූවා..
      මතකයි නොහිම් සුවෙන්..
      දිනක් ගතවූවා..
      මදරද නොමැත තෙතක්..
      විදියි සර ආදරේ..
      ළඳ ඔබ මවෙත යලිත්..
      කෙදින පැමිණේවි දෝ.. ?
      මේ ගීතය ලියන්නේ කෙඩිකේ ධර්මවර්ධන කියන ශූරීන්
      මේ සින්දුව පද රචනය භාෂාවේ භාෂාව සහ ශබ්ද එලිසම එකට එකතු කරලා ලස්සනට අරගෙන කරපු හොඳම නිර්මාණයක්
      මේ සින්දුවෙන් කෙටියෙන් කියවෙන්නේ පෙමි කළ යුවතිය තමා ළඟ දැන් නෑ තමන්ට ඒ මතකය නැවත සිහි වීමක් සහ ඒ මතක්වීම තුලින් කරන අනුරාගික පණිවිඩයයි
      මෙහි අමකර කියන්නේ අමුර්තය
      කුරවිසර කියන්නේ කෝකිල හඬින් මුසු වූ ඇගේ මදුර හඬින් තෙපලු කථා ගැන
      හිමකර නොසිතු ලෙසින් කියන්නේ සඳටත් වඩා සෞම්‍ය ලෙසින් ඔබ තමයි මට සුවය ගෙනාපු කාන්තාව
      හසතුඩු ගැටුණු සැණින්
      කැකුල මත් වුවා
      ඇයගේ පියවරු ස්පර්ශයෙන් ඔහු අනුමාදයට පත් වී ගත කල දින කෙසේ අමතක කරන්නද ?
      මදරද නොමැත තෙතක්..
      විදියි සර ආදරේ..
      ළඳ ඔබ මවෙත යලිත්..
      කෙදින පැමිණේවි දෝ.. ?
      මෙහි මද රද කියන්නේ අනංගයාටයි ආමන්ත්‍රණය කිරීමකි
      අනංගයාගෙන් ගැලවීමක් තෙතමනයක් නැතුව තමන්ට මල් හීසර එක දිගටම එවනවා කියන එකයි
      ඒ එවීමක් නිසා
      නැවත හමුවීමක් ගැන ඔහු අපේක්ෂා කරනවා කියන එකයි කියන්නේ
      මෙතන විශේෂයෙන් අනුරාගික තත්ත්වයක් ප්‍රකාශ වෙන්නේ
      අවසානයේ ලද ඔබ මවෙත යලිත් කෙදින පැමිණේවිදෝ?
      කවදද ඔබ මා වෙත එන්නේ ? කියන අවිනිෂ්චිත තත්වයකින් බලාපොරොත්තුවකින් ඔහු පසුවෙනවා ❤❤
      මෙහි කවදා පැමිණේවිදෝ කියන වචනය වුණත් හරියට යොදලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැවත එන්නේ නෑ වගේ අදහසක්

  • @ranjanihewavitharana6498
    @ranjanihewavitharana6498 2 роки тому +3

    ලස්සනයි.හරිම ලස්සනයි 👌❤️❤️❤️

  • @nadugek8186
    @nadugek8186 5 днів тому

    Very nice song

  • @himalepushpeka7618
    @himalepushpeka7618 Рік тому +1

    Superb, brilliant ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanishkajayasinghe1643
    @kanishkajayasinghe1643 Рік тому +2

    Harima lassanai ...

  • @samanthipremalal969
    @samanthipremalal969 2 роки тому +2

    Lassanaiii ❤️❤️❤️❤️ harima ... Lassanaiii 😍😍😍😍

  • @dharmapalaweerawanni689
    @dharmapalaweerawanni689 2 роки тому +6

    I like this song

  • @nandanialgoda9670
    @nandanialgoda9670 Рік тому +1

    හරිම ලස්සනයි

  • @antonyfernando9370
    @antonyfernando9370 Рік тому +4

    Best song

  • @nistharsifran1397
    @nistharsifran1397 6 днів тому

    ❤ me sinduve film eka mokakda

  • @himalepushpeka7618
    @himalepushpeka7618 Рік тому +2

    👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤

  • @thusithakodagod9233
    @thusithakodagod9233 Рік тому

    පට්ට ❤❤❤❤

  • @jagathnandana5289
    @jagathnandana5289 4 місяці тому

    Adari haemadamath nihatha mani msnussa kanath hgum bara hadatath obata niwan suwa prema rathnayaneni

  • @sameerakasun7827
    @sameerakasun7827 Рік тому

    සංගීතය,පද රචනය කාගේද කියලත් දාන්න...❤❤❤🙏🙏🙏

  • @anandaranawaka655
    @anandaranawaka655 Рік тому +1

    ❤️💐❤️❤️❤️💐

  • @priyabruu2163
    @priyabruu2163 Рік тому +1

    ❤❤❤

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 3 роки тому +2

    ♥️♥️

  • @DEVARADT
    @DEVARADT 2 місяці тому

    Old is GOLD ❤️

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 роки тому +3

    🇱🇰🙏🌾❤❤❤❤

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 9 місяців тому

    මිහිරියි

  • @surajmadhuranga3116
    @surajmadhuranga3116 2 роки тому +2

    🤜🤜🙏❣️

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 8 місяців тому

    👍❤️🙏

  • @sarathramanayaka4321
    @sarathramanayaka4321 10 місяців тому

    👍👍👍👍👍

  • @rajitharangana4876
    @rajitharangana4876 Рік тому

    🤙🤙

  • @sujithdesilva7446
    @sujithdesilva7446 Рік тому +1

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 Рік тому +1

    ❤❤❤❤

  • @GihanSemanyake
    @GihanSemanyake 3 місяці тому

    ❤❤❤