Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ටිටිල්වින් කියන්නේ අපේ රටට පහළ වෙච්ච සම්පතක් දිර්ඝායු ලැබේවා ඔබ තුමාට ❤❤❤🎉🎉🎉
ඔබතුමාට අල්ලාහ් දෙවියන් පිහිටයි පරිස්සමින් 🤲🤲🤲🤲🤲💪💪👍👍👏🏿👏🏿
ආදරෙයි ❤බුදුසරණයි
🙏🙏🙏❤️❤️❤️❤️
God Bless You 🙏❤
සජබ හොරු සහ අනික් හොරු අපරාධකරුවන් එකතු වෙලා කරන කුමන්ත්‍රණය රටේ හැමෝම එකතුවෙලා පරදවමු...රටේ ගමන් අඩපන කරන් උන් තුරන් කරමු..ජයවේවා ..💪
මං නම් මේ අන්තිම පාර තමයි අරුන්ට ඡන්දෙ දුන්නේ මුං කියපු බොරු වලට අපි අහුවුණානේ කපනවා කිව්වා කොටනවා කිව්වා මරනවා කිව්වා දේපල අයිති කරගන්නකෝ ජාතික ගීය වෙනස් කරනවා කිව්වා ජාතිය කොඩිය වෙනස් කරනවා කිව්වා ගෑස් නැති වෙනවා කිව්වා අනුර මේ වගේ රට කරන බව දන්නවනම් මීට කලින් ඇත්තටම ඡන්දෙ දෙන්නේ ජනාධිපතිවරණය නොදුන්නට මහ මැතිවෙන්නේදී අනිවාර්යෙන්ම ඒගොල්ල කෙනෙකුට දෙනවා මේ යකෝ කියපු බොරු තොගයටද අපි අහුවෙන එක අහන්න දෙයක්ද මං හැමෝගෙන්ම ඉල්ලන්නේ අරුන්ට නම් අහුවෙන්න යන්න එපා ආයිමත් සැරයක් අපේ ළමයින්ගේ අනාගතයේ විනාසයි මහ මැතිවරණයේදී අනිවාර්යෙන්ම මාලිමාවේ කෙනෙකුට අපි ඡන්දෙ දෙමු
ජයවේවා සහෝ අපේ පැත්ත තේරුම් ගත්තට,සියලූම මාලිමාවාදීන් වෙනුවෙ ස්තූතියි ඔබට
අනුර කුමාර කිව්වානේ හැම රැස්වීමකම කිව්වා ඔවා කරන්නෙ නැ කියලා උන් කියන බොරු පිලිගන්න පුළුවන් උනා නම් ඔබටත හිතන්න තිබුනා මෙච්චර කාලයක් ආන්ඩුවක් ගන්න බලන් හිටපු මිනිස්සු මිනි මරයිද කියලා දැන් හරි කමක් නැ තේරුම් ගත්තා නම් ඇති පාර්ලිමේන්තු අරින්න මාලිමාවට ඔබත් මිනිස්සු දැනුවත් කරන්න
උබලා තාමත් ඇන්දුනා. මොලේ නැද්ද කලදක්. බලේ ගන්න මොනාද නොකරන්නේ .අනේ මන්දා උබලා
Ochchra meeting වල කියලත් එහෙම වුණා කියන්නේ පුදුමයක් 😮
ආදරෙයි කොමෙන්ට් එකට. ස්තූතියි ඔබ යථාර්ථය තේරුම් ගත්ත එකට ❤
ටින්විල් ජ්ව්පී උත්තරීතර නායකයා .❤❤
අපේ රටට ජයවේවා❤❤ බුදුසරණ යි සූදා❤❤
ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ❤ රට හදන්ට අපි සහයෝගය දෙමු....❤
රත්තරං සුදා මල්ලියෝ ඔබ අති විශිෂ්ට මාධ්‍යවේදියෙක් ඔබට අපේ ජාතියේ ගෞරවය, ජාතියේ අති උත්තම උත්තමාචාරය, ජාතියේ ප්‍රනාමය! මාලිමාවට ජයෙන් ජය වේවා
චන්දේ දීපු නොදීපු හැමෝටම කියන්නේ. දැන් පේනවනේ මාලිමාවේ අයට රට හදන්න ඇත්තම උවමනාවක් තියනවාකියලා.ඒ හින්දා කකුලෙන් අදින්නැතුව අපි ඒගොල්ලන්ට සහය වෙමු.ඊලඟ චන්දේදි පාර්ලිමේන්තුවට Npp එකෙන් වැඩි පිරිසක් යවමු.❤️❤️❤
ටිල්වින් ❤සහෝදරයා සුන්දර මිනිසෙක්. මුළු ජීවිත කාලයම ඔවුන් හඩ නගා කිවූ දේ ප්‍රතිපළ, ඔවුන්ගේ ජීවිත කාලය තුලම අත්විදින්නට සලසා දීම ඔවුන්ට කල ජාතික උපහාරයක් 🙏💐
ටිල්වින් සිල්වා සහෝදරයා ගේ කතාවට ඇඟේ හිරිගඩු පිපෙනව
පැලවත්තේ ලොකු අපේ ආදරණීය සුසිල් අයියා ටිල්වින් සහෝදරයා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරල සුන්දර මනුස්සයෙක් ❤❤❤❤
ඇත්තටම ජ වි පෙ ඉන්න සහෝදරයෝ ගැන කියල වැඩක් නෑ පුදුම සහෝදරකමක් හරිම ආදරේ හිතෙනවා මෙයාලගේ ජයග්‍රහණයත් ඒකමයි❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ජය වෙිවා ❤❤❤සුදා අයියේ 🎉🎉🎉🎉🎉🎉
Hello from France sudaa uncle love you soo mutch❤❤❤
මාලිමාවේ සහෝදරවරු...වැඩ පටන් අරගෙන තියෙන්නේ ...බුද්ධිමත් මිනිසුනේ මාලිමාවට චන්ද නොදුන් සැමගේ අවස්ථාවයි නොවැම්බර් 14 වේනිදාට එලබේන්නේ....එම නිසා ඔබ හැමෝම මේ රටේ හොරු එලවන්න දුෂිතයෝ පලවාහරින්න ,තමාගේ දරුවාට ලස්සන අනාගතයක් හදන්න කැමති ජනතාවක් නම් මාලිමාවේන් මහ මැතිවරණයට ඉල්ලන උගත්තු සියලුම දෙනාට තම වටිනා චන්දය ලබාදී උත්තරීතර පාර්ලිමේන්තුවට යැවීමට සහයෝගය ලබා දෙන්න කියලා හරි ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලනවා......මං...❌🧭🧭🇱🇰🇱🇰❤️❤️😘💪💪✨✨✨✨
අනිවාර්යයෙන්
Aniwarenma
Aniwaren eheme wenne one nattan Sorry .com
අනිවාර්යෙන්ම
මගේ රටට මම ආදරෙයි❤❤ අපි දුක් වින්ද කාලේ දැන් ඉවරයි..ඔබට ස්තුති සුදා අයියේ
සුදා අපට ආවේනික සංස්කෘතියක් ලෝකය හමුවේ අප සතුයි.එය නැවත හදුනා ගැනීම පුනරැදයයි.
Jobless පියුමි හංසමාලිට සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්න පණ දුන්නෙ කවුදත් හොයන්නෙ නැතැයි සුදා 😂😂
ඒ සුදාගේ සහෝදරියො.එයාලට විරුද්ධව සුදා මොකුත්ම කියන්නේ නෑ.අර දමිතා බැල්ලී කියපු එකට සුදා මීක් නෑ😂😂😂😂
ශ්‍රවේන්ද්‍ර ගේ බිරිද තමයි පියුමීව ඔතෙන්ට ගෙනාවේ
අනිවාර්යයෙන් @@wajiraPerera-c6p
Aneda kiyanne bn sudatath koti 100 200 wisikarapu gaman unn hoda weii@@sunithafernando7638
දන්නවා නේ... 😂😂😂අන්න දෙයක් පොරක් @@wajiraPerera-c6p
හොඳ ඉල්ලං එළිවෙන්නට යාමටලු සුදා අයියේ ජය වේවා
සුද්දා මල්ලි ජයවෙවා 👍🏻 ඔයා නියමයි ආදරෙයි ❤️
Thank you Suda for your commitment ❤❤. All the best brother
Jaya wewa jaya wewa jaya wewa ape Suda Aiyate 👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿
ශානි අබේසේකර sir එක්ක Video එකක් ඕනිමයි. ❤
සුදා මල්ලි ජයවෙිවා ❤❤👍👍🌷
ටිල්වින් සහෝදරයා බ්‍රෑන්ඩ් එකක් තමයි ලංකාවේ
ඔව් නායයකත්වයට ලෝබ නැති. මේ වෙනතුරැ අපට මේ මිනිස්සු මග ඇරැනේ ඇයි.
@@ShyamaNakandala ඔව් එක නම් ඇත්ත මේ මිනිස්සු හරි අවංකයි
රටේ සහ අපේ කරුමෙට අපිට එයාලා මගහැරුනා 😢. අරුන් 88/89 තඩි බොරුවක් අපේ ඔලුවලට දාලා තිබ්බේ 😢. මේ මිනිස්සුත් නැති උනානන් අපි සදා අනාතයි. තෝරගන්නෙ කවුද එහෙනන් අපි අපේ රටේ ජනාදිපති හැටියට. අපේ රට එච්චරටම අවාසනාවන්ත නෑ. Jvp එක ආරක්ශා කරපු 3%ට ණයගැතියි ❤
@@RelaxationVibes223 ඔව් ඔබ හරි අපි මේ හැමෝටම ස්තුති වන්ත වෙන්න ඕනේ පහු වෙලා හරි අපේ මොල පැහැදෙනකන් ඉවසන් හිටියට
ජයවේවා ..සුදා..
Hi Mr.Suda I am watching all your videos thank you for your contribution for your social voice
නියමයි සුදා මුන්ට නීතිය හරියටම ක්‍රියාත්මක වෙයි.. අපි විස්වාස කරනවා.
💪💪👍👍
ජය වේවා
ටින්විල් සහෝදරයා උතුමිජයවෙිවා 🙏🙏❤❤👍👍🌷🌷
එකතු වෙලා රට හදමු❤️❤️❤️❤️
නියමයි සුදා , 🙏👍❤️
වාහන හාරදාහක් අතුරුදන්. ඇති අප්පා මේ රට මෙහෙමවත් ඉතුරු වුනා. මාලිමා ආන්ඩුව පත්කර ගොගත්තනම් කවුද මේවා දන්නේ.
🙏🙏🙏🙏රට දිනේවා අනුරට ජයවේවා...අපි අනුරට
Thanks suda 👍🇰🇼
එදා සුදා කියාපු කතාව අද ඉස්ට උනා මට හරිම සතුටක් සදා කියාගන්න බැරි තරමට සතූටුයි ❤
ටිල්වින් මැතිතුමා මෙලොව නෙමේ සාර්ථක කරගත්තේ නිසැක වශයෙන්ම පරලොවයි එතුමාට දීර්ඝායුෂ නිරෝගී සුවය ජයම වේවා
මේ සමහරක් මිනිස්සු AKD අකමැති ඇයි කියලා තේරෙන්නෑ.
Sadakalika gaththo
Akd ට අකමැති වුන් හොරැ
ඒ සම හරක් නිසා.😊😊ඇත්තටම අපේ ර ටේ තාම ඉන්නවා බත්කැවට උම්බැ කියන අය😂
හොරු JVP එකට කමති නැහැ
Pinata kana eun thamai akamathi
සුදා ඇත්තටම දැන් තමයි ඔයාලගේ වටිනාකම අපිට දැනෙන්නේමොකද මෙතුවක් කල් රටේ ජනතාවදැනුවත් කලාට ස්තුතියි දැන් හොරුන්ට දඬුවම් දෙනක්‍රමවේදය සකස් කරන්න ඔබලා කරන කැපවීමට අපගේ ගෞරවාන්විත ස්තුතියි
මනුෂ කොරියාවේ ඒවන්න ලක්ෂ තිය ගානේ අරගත්තා බොරැ නමි හොයලා බලන්න සමන්ත බඩීඩ ගේ පන්සලේ තමයි පහුනුව තිබුනේ
Loku horek
Ehenam whama ekath hoyala balanna one saha eke sawistharathmaka wisthara danna nikan kiyanna epa
Sudha manusha kiyanne bilieyana ganak horakam karapu horak okawa hira gedarata yawapan sudha ubata pin
දැක්කනෙ සුදා ඔයා පුතාණෝට කඩේ ගියාට පුතාණෝ ආව නම් ඕව කරයිද😂😂
Definitely
මේක පරණ වීඩියෝ වක් 😀😀 ඔබට මෙම වීඩියෝව JVP Sri Lanka නාලිකාවෙන් බලන්න පුළුවන් COPE Committee visit on 22 06 2016 මේකේ ඇත්ත නැත්ත නොදැන මේ වීඩියෝව ලක්ෂ 12 බලලා තිබීමෙන්ම පේනවා මේක බලපු අයගේ බුද්ධියේ මට්ටම 🤣🤣
Ahu wanna apa suda maka sakkili ballek
@@satnets adow sirawata.
Suda iyye thanks 🙏👍💯
සුබ දවසක්.වේවා...හැමෝම එකතු වෙමු.රටේ අනාගතේ අපේ අනාගතේ ඔබෙත් අනාගතේ අපි හැමෝගෙම අනාගත රට බේර ගමු මේ නාකි හොරු පන්නමු එකතුවෙලා හැමෝම ජයවේවා ජනපති තුමාට බුදුසරණයි
පවතින රජයක් හරියට ගමනක් ගියොත් තමයි රටේ පුරවැසියත් ඒ ගමනෙම කොටස්කාරයෝ වෙන්නේ ඔබ කරනා සේවයට ගොඩක් බොහොම ස්තූතියි
සුදා අයියා අදරේයි අදරේයි
වහලුන් ඉදිරියේ දණින් වැටෙන එක නතර කරපල්ලා! උන්ට වදින පුදන එක නතර කරපල්ලා! උන්ව පාගල, මිරිකල, නිතර ප්‍රශ්න කරල උන්ගේ කායික මානසික ශ්‍රමය සූරා කාපල්ලා!විධායක ජනාධිපති ධූරය වේවා වෙන යම් ධූරයක්වේවා එය ජනතාව සතු තනතුරකි. මේ තනතුර සදහා තෝරාගන්නා ඕනෑම වහලෙකුට සාධාරණ වැටුප් හා දීමනා ලබා දීපල්ලා!!!!!!
ශානි අබේසේකරගේ interview එකක් ඔනේ සුදා ඉක්මනට ❤️
එයා arrest කරල නෙවෙයි ද ඉන්නෙ
@@Dil-k7wනෑ ජනාධිපතිතුමා එයාව පත් කරා මන් හිතන්නෙ විශේෂ ජනාධිපති විමර්ශන ඒකකයෙ අධ්‍යක්ෂක විදියට
අනේ ඔව් ❤
මේ මාද්‍ය වේදියෝ පිරිමි උනත් උන්ටකොන්ද පණ නෑ.. අර ඔලුව ඉදිමුවා ගත්තු අහංකාර ගෑණි පස්සේ යනවා මැඩම් කිය කියා.. ඇත්තටම ලැජ්ජයි
Aniwaren suda aiya❤❤❤❤
Earyl morning 1st news yours ... Becoz we r living other country.. thank you... God bless our president..
ඔහොම යං සුදා 👍❤️
ටිල්වින් මහතා ඇතුළු ඒ සැමදෙනාගේ ම කැපවීම ඉවසීම නොපසුබට උත්සාහය උත්තරීතරයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
සුදා මහත්තයට ස්තුතියි. මේවා අපිට දැනුවත් කරන එකට මේ හොරා කාපු සල්ලි නැවත ගන්න ඕනේ වාහන ටිකත් නැවත ගන්න ඕන මුන්ව කොහොම හරි හිරේ දාන්නම ඕනා
ටිල්වින් ගැන මම කලින් වැර්දි විදියට හිතන් හිටියේ..හරිම හොද මනුස්සයෙක් ❤
Jaya wewa ❤❤❤🎉🎉
Supiri 🎉jayaveva🎉niyamai❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉 අපේ රැහේ අපි පැතු අපේම ජනාධිපතිට ජයවේවා ❤❤❤
ptta bn
Suba dawasak 🙏🙏🙏❤❤❤❤❤❤
You are a great person
Sudaa දැන් වේලාව හරි.මේ දූශන වැංචා වලට එලියට බහිමු.ආන්ඩුව ඒ වෙනුවෙන් තල්ලු කරමු.
පට්ටම පට්ට අයියේ...
ජයවේවා...
කුහක නොවී අපි හැමෝම එකතු වෙලා මේ රට හදන්න මාලිමාවට බහුතරේ අරන් දෙමු ❤️💪
Superb go head
සමෘද්ධි සල්ලි වියදම් කරපු එක ගැනත් video එකක් කරන්න. 👍🏻
❤❤ love from Jaffna
මාලිමාවට සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා 🙏🙏❤👍ජයම වෙිවා ❤❤💪💪👍👍🌷🌷🌷🌷
අනේ රත්තරං සුදා මල්ලියෝ ඔබ කරණ මේ ශ්රේෂ්ඨ ජාතික මෙහේවර දිනක ඉතිහාසයේ රන් අකුරින් ඔබගේ නම ලියැවෙයි, ගොඩක් පින්. ජයවේවා මාලිමාවට
Me Parivarthanaye Loku Hariyak una kenek suda..Obage Samekshanaya ..Rate minissunta Venase Viswasaya Athi kala..Thank u suda..
Tilvin Sahoderayate jaya wewa jaya wewa jaya wewa ❤❤❤❤ godak pin oyala samete malimawate jaya wewa yaye wewa jaya wewa ❤❤❤❤❤
සුදා ඔයා දමිතගෙ 2.50 කතාව ගැන අදහසක් දැක්කුවේ නැ හොදේ 😕
ඔව් ඇ...බනිනව එයාට ඉක්මනට🫵
බලාපොරොත්තු වෙන්න එපා ,දමිතට විරුද්ධ මොකවත් කියන්නේ නෑ .
ඔව්. ඔව් සුදා කවදාවත් දමිතට බනින්නෙ නෑ. යාලුවොනේ😂. සුදා බනින්නේ ඌ එක්ක program කරන්න අඩගහලා නාපු උන්ට. ඉස්සර හරීන්ගෙත් හොද කිව්වා. හරීන් එක දවසක් මූගේ program එකට ආවේ නෑ නේ බන් දැන් ඌට බනිනවා නැතිවෙන්නම. මූ මේ රටටයි අපිටයි ආදරේට නෙව් බන් මේ දේවල් කරන්නේ ඌට හම්බ කරගන්න. මූත් එක්තරා කාලකන්නියෙක් තමයි@@sunithafernando7638
එයා සජබෙ එක්කෙනෙක්නි මුකුත් කිය්න්නෙ නෑ.😂නැත්නම් මෙච්චර හැමෝම කතා කරන ඒක ගැන කතා නොකර ඉන්නෙ ඇයි
දමිතා ලග සුදාත් feel.
❤❤❤❤ Niyamai.ohoma yamu❤❤❤❤
Budu saranai. Sar
ටීල්වින් සුපිරිම සාහොදර ජය ජය මාලීමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
After AKD become president personally I feel mentally free
සුදා ❤🎉
Suba dawasak obata ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
සූදා..anna රංජිත් සියඹලාපිටිය මොනරාගල මිනිස්සු එකතු කරලා කියමින් යනවා ලු ,,මහ මැතිවරණය මාලිමාව දිනුවොත් 60 වැඩි සේරම මිනිස්සු මරනවා කියලා . පොඩ්ඩක් හොයල බලන්න ..NPP එක ගමේ ගොඩේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ ..අනිවාර්යයෙන් අවම re news වලට වත් එදිනෙදා සිද්ධ උණු deval ,, කරපු අලුත් වෙනස් kam සියල්ල දකින්නට salasvanna ඕනේ ...❤❤
Ranjith siyabalapitiya neme, Ranjith madduma bandaara wasalaya.
ලොකු අයියා,ටිල්වින් සිල්වා සහෝදරයා ❤
God bless you
ස්තුතියි කුනුහරප නොකිවාට
Aniwaryen bokka ❤
මේ වාහන පෙට්ට්‍රල් ඒවා .ලීටරයකට 3/5 ක් දුවන්නේ .මේවා අපේ රටට ලොකු බරක් .මේවා ආපසු යවලා ඒ ඩොලර් වලට ම ඩබල් කැබ් හො වෙනත් ඩීසල් වාහන ගේන්න ඕන .මැදපෙරදිග රට වලට හොදයි මේවා.අපේ පාලකයෝ තීරණය ගත්තේ උන් ගැන හිතලා මිනක් රට ගැන හිතලා නෙවෙයි .අනික අපේ රටට ඕන පුලුල් පොදු ප්‍රවාහන පද්දතියක්.මොකද අපි බංකොලොත් රටක්.අපේ පාලකයෝ අපේ සල්ලි වලින් හොදට සැප ගත්තා .ඒක නොතෙරෙන හුත්තෝ ටිකක් තවම ඉන්නවා .පුළුවන් තරම් උන් ට තේරුම් කරන්න හැමෝම උත්සාහ කරන්න .නැත්තන් උන් වලට යන්නේ අපිවත් ඇදගෙන .හැමෝම උපරිම ට්‍රයි කරන්න .මේ අවසාන අවස්ථාව .සමජමාධ්‍ය උපරිම පාවිච්චි කරන්න .🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️ ටිල්වින් හා අනුර ඇතුලු මාලිමාවට ආදරෙයි පැලෙන්න .
සුදා මල්ලි අවංකව ඕහමයන්, මාලිමාවට ජයෙන් ජය වේවා
Trendingma channel ekak❤️ lokka
වමි ඉවුරේ ලේකම් වරයා ,,, ටිල්වින් සිල්වා ❤❤❤❤
අයියේ ඔයා පරිස්සම් වෙන්න ඔයාව හරිම හිසරදයක් වෙලා අැති හොර නඩේට
හොර දූෂණ වංචා,කලවුන් ගාල්කරන්න ඕන."පොහොසත් රටක් කරා යන ගමන,ඔවුන්ට විනයක්,ලස්සන ජීවිතයක් සදහා අපි එකතුවෙමු❤❤❤
Ela🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
දැන් සුදා හරි track එකට වැටිලා සුදා නැත්නම් u tube වැඩක් නෑ
Suda uba gena awlen hitapu welawal tibuna e welawe ubata benna hebey uba riyal porak jayawewa ohoma yan issarahata suda ❤❤❤❤❤
හිටපු රජය මේතරම් වැරදි කරනකොට ව්පක්ක්සය ඇස් පියාගනද හිට්යෙ සජිත්ලත් හැම හොරකමකටම හවුල්
💯✅💯✅💯✅💯 ✅🤔 මෙතෙක් හිටපු ශ්‍රී ලංකා දූෂිත බලලෝභි කෑදර කූට තක්කඩි දේශපාලූවෝ ඔක්කොම පල් හොරු කල්ලි.උන් ඔක්කොම එකතු වෙලා අපේ රට ජාතිය විකූණං කෑවා හොරා කාලා ඔය ඔක්කොම ජඩ පාහර පල් හොරු කල්ලි.
ඌ ආවා නම් ඔයිට වැඩිය හොරා කනවා ,ඔයිට නාස්තියක් කරනවා
Ouw meyala 2thenm mtiya ghla athu gne one
සජියගෙ ගනිගෙ සලුන් එක තියෙන්නෙ මහින්ද ලගෙ හොටලෙ නෙ ඉතින් මුන් ඔක්කොම යලුවො මල්ලි
great
මාලිමාවට ජයවේවා ඉ❤️❤️🧭🧭🙏🙏
👏👏👏👏Tilvin Sahodaraya ☄️✨⚡️🔥💥
sudaa maru
දෙයියෝ සාක්කි! හිර ගෙවල් හදන්න වෙයි.
මනූශ කියන්නේ අමුම අමු සල්ලි පෙරෙතයෙක් අනිවා....රජයේ සල්ලි ගොඩක් ඕකා ගාව තියෙන්නේ
වසන්ත සහෝදරයා තාම විපක්ෂෙ ඉන්න tone එකෙන් කතා කරන්නෙ. අපිට ඔින මේවා වලට විරැද්ධව ඉක්මනට නීතිය ක්‍රියාත්මක කරවීම සහ ලංකාවට ප්‍රයෝජනවත් විදියට මේ වාහන පාවිච්චියට ගැනීම. We need action soon. AKD ❤❤❤
ටිටිල්වින් කියන්නේ අපේ රටට පහළ වෙච්ච සම්පතක් දිර්ඝායු ලැබේවා ඔබ තුමාට ❤❤❤🎉🎉🎉
ඔබතුමාට අල්ලාහ් දෙවියන් පිහිටයි පරිස්සමින් 🤲🤲🤲🤲🤲💪💪👍👍👏🏿👏🏿
ආදරෙයි ❤
බුදුසරණයි
🙏🙏🙏❤️❤️❤️❤️
God Bless You 🙏❤
සජබ හොරු සහ අනික් හොරු අපරාධකරුවන් එකතු වෙලා කරන කුමන්ත්‍රණය රටේ හැමෝම එකතුවෙලා පරදවමු...රටේ ගමන් අඩපන කරන් උන් තුරන් කරමු..ජයවේවා ..💪
මං නම් මේ අන්තිම පාර තමයි අරුන්ට ඡන්දෙ දුන්නේ මුං කියපු බොරු වලට අපි අහුවුණානේ කපනවා කිව්වා කොටනවා කිව්වා මරනවා කිව්වා දේපල අයිති කරගන්නකෝ ජාතික ගීය වෙනස් කරනවා කිව්වා ජාතිය කොඩිය වෙනස් කරනවා කිව්වා ගෑස් නැති වෙනවා කිව්වා අනුර මේ වගේ රට කරන බව දන්නවනම් මීට කලින් ඇත්තටම ඡන්දෙ දෙන්නේ ජනාධිපතිවරණය නොදුන්නට මහ මැතිවෙන්නේදී අනිවාර්යෙන්ම ඒගොල්ල කෙනෙකුට දෙනවා මේ යකෝ කියපු බොරු තොගයටද අපි අහුවෙන එක අහන්න දෙයක්ද මං හැමෝගෙන්ම ඉල්ලන්නේ අරුන්ට නම් අහුවෙන්න යන්න එපා ආයිමත් සැරයක් අපේ ළමයින්ගේ අනාගතයේ විනාසයි මහ මැතිවරණයේදී අනිවාර්යෙන්ම මාලිමාවේ කෙනෙකුට අපි ඡන්දෙ දෙමු
ජයවේවා සහෝ අපේ පැත්ත තේරුම් ගත්තට,සියලූම මාලිමාවාදීන් වෙනුවෙ ස්තූතියි ඔබට
අනුර කුමාර කිව්වානේ හැම රැස්වීමකම කිව්වා ඔවා කරන්නෙ නැ කියලා උන් කියන බොරු පිලිගන්න පුළුවන් උනා නම් ඔබටත හිතන්න තිබුනා මෙච්චර කාලයක් ආන්ඩුවක් ගන්න බලන් හිටපු මිනිස්සු මිනි මරයිද කියලා දැන් හරි කමක් නැ තේරුම් ගත්තා නම් ඇති පාර්ලිමේන්තු අරින්න මාලිමාවට ඔබත් මිනිස්සු දැනුවත් කරන්න
උබලා තාමත් ඇන්දුනා. මොලේ නැද්ද කලදක්. බලේ ගන්න මොනාද නොකරන්නේ .අනේ මන්දා උබලා
Ochchra meeting වල කියලත් එහෙම වුණා කියන්නේ පුදුමයක් 😮
ආදරෙයි කොමෙන්ට් එකට. ස්තූතියි ඔබ යථාර්ථය තේරුම් ගත්ත එකට ❤
ටින්විල් ජ්ව්පී උත්තරීතර නායකයා .❤❤
අපේ රටට ජයවේවා❤❤ බුදුසරණ යි සූදා❤❤
ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ❤ රට හදන්ට අපි සහයෝගය දෙමු....❤
රත්තරං සුදා මල්ලියෝ ඔබ අති විශිෂ්ට මාධ්‍යවේදියෙක් ඔබට අපේ ජාතියේ ගෞරවය, ජාතියේ අති උත්තම උත්තමාචාරය, ජාතියේ ප්‍රනාමය! මාලිමාවට ජයෙන් ජය වේවා
චන්දේ දීපු නොදීපු හැමෝටම කියන්නේ. දැන් පේනවනේ මාලිමාවේ අයට රට හදන්න ඇත්තම උවමනාවක් තියනවාකියලා.ඒ හින්දා කකුලෙන් අදින්නැතුව අපි ඒගොල්ලන්ට සහය වෙමු.ඊලඟ චන්දේදි පාර්ලිමේන්තුවට Npp එකෙන් වැඩි පිරිසක් යවමු.❤️❤️❤
ටිල්වින් ❤සහෝදරයා සුන්දර මිනිසෙක්. මුළු ජීවිත කාලයම ඔවුන් හඩ නගා කිවූ දේ ප්‍රතිපළ, ඔවුන්ගේ ජීවිත කාලය තුලම අත්විදින්නට සලසා දීම ඔවුන්ට කල ජාතික උපහාරයක් 🙏💐
ටිල්වින් සිල්වා සහෝදරයා ගේ කතාවට ඇඟේ හිරිගඩු පිපෙනව
පැලවත්තේ ලොකු අපේ ආදරණීය සුසිල් අයියා ටිල්වින් සහෝදරයා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරල සුන්දර මනුස්සයෙක් ❤❤❤❤
ඇත්තටම ජ වි පෙ ඉන්න සහෝදරයෝ ගැන කියල වැඩක් නෑ පුදුම සහෝදරකමක් හරිම ආදරේ හිතෙනවා මෙයාලගේ ජයග්‍රහණයත් ඒකමයි❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ජය වෙිවා ❤❤❤සුදා අයියේ 🎉🎉🎉🎉🎉🎉
Hello from France sudaa uncle love you soo mutch❤❤❤
මාලිමාවේ සහෝදරවරු...වැඩ පටන් අරගෙන තියෙන්නේ ...බුද්ධිමත් මිනිසුනේ මාලිමාවට චන්ද නොදුන් සැමගේ අවස්ථාවයි නොවැම්බර් 14 වේනිදාට එලබේන්නේ....එම නිසා ඔබ හැමෝම මේ රටේ හොරු එලවන්න දුෂිතයෝ පලවාහරින්න ,තමාගේ දරුවාට ලස්සන අනාගතයක් හදන්න කැමති ජනතාවක් නම් මාලිමාවේන් මහ මැතිවරණයට ඉල්ලන උගත්තු සියලුම දෙනාට තම වටිනා චන්දය ලබාදී උත්තරීතර පාර්ලිමේන්තුවට යැවීමට සහයෝගය ලබා දෙන්න කියලා හරි ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලනවා......මං...❌🧭🧭🇱🇰🇱🇰❤️❤️😘💪💪✨✨✨✨
අනිවාර්යයෙන්
Aniwarenma
Aniwaren eheme wenne one nattan Sorry .com
අනිවාර්යෙන්ම
මගේ රටට මම ආදරෙයි❤❤ අපි දුක් වින්ද කාලේ දැන් ඉවරයි..ඔබට ස්තුති සුදා අයියේ
සුදා අපට ආවේනික සංස්කෘතියක් ලෝකය හමුවේ අප සතුයි.එය නැවත හදුනා ගැනීම පුනරැදයයි.
Jobless පියුමි හංසමාලිට සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්න පණ දුන්නෙ කවුදත් හොයන්නෙ නැතැයි සුදා 😂😂
ඒ සුදාගේ සහෝදරියො.එයාලට විරුද්ධව සුදා මොකුත්ම කියන්නේ නෑ.අර දමිතා බැල්ලී කියපු එකට සුදා මීක් නෑ😂😂😂😂
ශ්‍රවේන්ද්‍ර ගේ බිරිද තමයි පියුමීව ඔතෙන්ට ගෙනාවේ
අනිවාර්යයෙන් @@wajiraPerera-c6p
Aneda kiyanne bn sudatath koti 100 200 wisikarapu gaman unn hoda weii@@sunithafernando7638
දන්නවා නේ... 😂😂😂අන්න දෙයක් පොරක් @@wajiraPerera-c6p
හොඳ ඉල්ලං එළිවෙන්නට යාමටලු සුදා අයියේ ජය වේවා
සුද්දා මල්ලි ජයවෙවා 👍🏻 ඔයා නියමයි ආදරෙයි ❤️
Thank you Suda for your commitment ❤❤. All the best brother
Jaya wewa jaya wewa jaya wewa ape Suda Aiyate 👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿
ශානි අබේසේකර sir එක්ක Video එකක් ඕනිමයි. ❤
සුදා මල්ලි ජයවෙිවා ❤❤👍👍🌷
ටිල්වින් සහෝදරයා බ්‍රෑන්ඩ් එකක් තමයි ලංකාවේ
ඔව් නායයකත්වයට ලෝබ නැති. මේ වෙනතුරැ අපට මේ මිනිස්සු මග ඇරැනේ ඇයි.
@@ShyamaNakandala ඔව් එක නම් ඇත්ත මේ මිනිස්සු හරි අවංකයි
රටේ සහ අපේ කරුමෙට අපිට එයාලා මගහැරුනා 😢. අරුන් 88/89 තඩි බොරුවක් අපේ ඔලුවලට දාලා තිබ්බේ 😢. මේ මිනිස්සුත් නැති උනානන් අපි සදා අනාතයි. තෝරගන්නෙ කවුද එහෙනන් අපි අපේ රටේ ජනාදිපති හැටියට. අපේ රට එච්චරටම අවාසනාවන්ත නෑ. Jvp එක ආරක්ශා කරපු 3%ට ණයගැතියි ❤
@@RelaxationVibes223 ඔව් ඔබ හරි අපි මේ හැමෝටම ස්තුති වන්ත වෙන්න ඕනේ පහු වෙලා හරි අපේ මොල පැහැදෙනකන් ඉවසන් හිටියට
ජයවේවා ..සුදා..
Hi Mr.Suda I am watching all your videos thank you for your contribution for your social voice
නියමයි සුදා මුන්ට නීතිය හරියටම ක්‍රියාත්මක වෙයි.. අපි විස්වාස කරනවා.
💪💪👍👍
ජය වේවා
ටින්විල් සහෝදරයා උතුමි
ජයවෙිවා 🙏🙏❤❤👍👍🌷🌷
එකතු වෙලා රට හදමු❤️❤️❤️❤️
නියමයි සුදා , 🙏👍❤️
වාහන හාරදාහක් අතුරුදන්. ඇති අප්පා මේ රට මෙහෙමවත් ඉතුරු වුනා. මාලිමා ආන්ඩුව පත්කර ගොගත්තනම් කවුද මේවා දන්නේ.
🙏🙏🙏🙏රට දිනේවා අනුරට ජයවේවා...අපි අනුරට
Thanks suda 👍🇰🇼
එදා සුදා කියාපු කතාව අද ඉස්ට උනා මට හරිම සතුටක් සදා කියාගන්න බැරි තරමට සතූටුයි ❤
ටිල්වින් මැතිතුමා මෙලොව නෙමේ සාර්ථක කරගත්තේ නිසැක වශයෙන්ම පරලොවයි එතුමාට දීර්ඝායුෂ නිරෝගී සුවය ජයම වේවා
මේ සමහරක් මිනිස්සු AKD අකමැති ඇයි කියලා තේරෙන්නෑ.
Sadakalika gaththo
Akd ට අකමැති වුන් හොරැ
ඒ සම හරක් නිසා.😊😊ඇත්තටම අපේ ර ටේ තාම ඉන්නවා බත්කැවට උම්බැ කියන අය😂
හොරු JVP එකට කමති නැහැ
Pinata kana eun thamai akamathi
සුදා ඇත්තටම දැන් තමයි ඔයාලගේ වටිනාකම අපිට දැනෙන්නේමොකද මෙතුවක් කල් රටේ ජනතාවදැනුවත් කලාට ස්තුතියි දැන් හොරුන්ට දඬුවම් දෙනක්‍රමවේදය සකස් කරන්න ඔබලා කරන කැපවීමට අපගේ ගෞරවාන්විත ස්තුතියි
මනුෂ කොරියාවේ ඒවන්න ලක්ෂ තිය ගානේ අරගත්තා බොරැ නමි හොයලා බලන්න සමන්ත බඩීඩ ගේ පන්සලේ තමයි පහුනුව තිබුනේ
Loku horek
Ehenam whama ekath hoyala balanna one saha eke sawistharathmaka wisthara danna nikan kiyanna epa
Sudha manusha kiyanne bilieyana ganak horakam karapu horak okawa hira gedarata yawapan sudha ubata pin
දැක්කනෙ සුදා ඔයා පුතාණෝට කඩේ ගියාට පුතාණෝ ආව නම් ඕව කරයිද😂😂
Definitely
මේක පරණ වීඩියෝ වක් 😀😀 ඔබට මෙම වීඩියෝව JVP Sri Lanka නාලිකාවෙන් බලන්න පුළුවන් COPE Committee visit on 22 06 2016 මේකේ ඇත්ත නැත්ත නොදැන මේ වීඩියෝව ලක්ෂ 12 බලලා තිබීමෙන්ම පේනවා මේක බලපු අයගේ බුද්ධියේ මට්ටම 🤣🤣
Ahu wanna apa suda maka sakkili ballek
@@satnets adow sirawata.
Suda iyye thanks 🙏👍💯
සුබ දවසක්.වේවා...හැමෝම එකතු වෙමු.රටේ අනාගතේ අපේ අනාගතේ ඔබෙත් අනාගතේ අපි හැමෝගෙම අනාගත රට බේර ගමු මේ නාකි හොරු පන්නමු එකතුවෙලා හැමෝම ජයවේවා ජනපති තුමාට බුදුසරණයි
පවතින රජයක් හරියට ගමනක් ගියොත් තමයි රටේ පුරවැසියත් ඒ ගමනෙම කොටස්කාරයෝ වෙන්නේ ඔබ කරනා සේවයට ගොඩක් බොහොම ස්තූතියි
සුදා අයියා අදරේයි අදරේයි
වහලුන් ඉදිරියේ දණින් වැටෙන එක නතර කරපල්ලා! උන්ට වදින පුදන එක නතර කරපල්ලා! උන්ව පාගල, මිරිකල, නිතර ප්‍රශ්න කරල උන්ගේ කායික මානසික ශ්‍රමය සූරා කාපල්ලා!
විධායක ජනාධිපති ධූරය වේවා වෙන යම් ධූරයක්වේවා එය ජනතාව සතු තනතුරකි. මේ තනතුර සදහා තෝරාගන්නා ඕනෑම වහලෙකුට සාධාරණ වැටුප් හා දීමනා ලබා දීපල්ලා!!!!!!
ශානි අබේසේකරගේ interview එකක් ඔනේ සුදා ඉක්මනට ❤️
එයා arrest කරල නෙවෙයි ද ඉන්නෙ
@@Dil-k7wනෑ ජනාධිපතිතුමා එයාව පත් කරා මන් හිතන්නෙ විශේෂ ජනාධිපති විමර්ශන ඒකකයෙ අධ්‍යක්ෂක විදියට
අනේ ඔව් ❤
මේ මාද්‍ය වේදියෝ පිරිමි උනත් උන්ටකොන්ද පණ නෑ.. අර ඔලුව ඉදිමුවා ගත්තු අහංකාර ගෑණි පස්සේ යනවා මැඩම් කිය කියා.. ඇත්තටම ලැජ්ජයි
Aniwaren suda aiya❤❤❤❤
Earyl morning 1st news yours ... Becoz we r living other country.. thank you... God bless our president..
ඔහොම යං සුදා 👍❤️
ටිල්වින් මහතා ඇතුළු ඒ සැමදෙනාගේ ම කැපවීම ඉවසීම නොපසුබට උත්සාහය උත්තරීතරයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
සුදා මහත්තයට ස්තුතියි. මේවා අපිට දැනුවත් කරන එකට මේ හොරා කාපු සල්ලි නැවත ගන්න ඕනේ වාහන ටිකත් නැවත ගන්න ඕන මුන්ව කොහොම හරි හිරේ දාන්නම ඕනා
ටිල්වින් ගැන මම කලින් වැර්දි විදියට හිතන් හිටියේ..හරිම හොද මනුස්සයෙක් ❤
Jaya wewa ❤❤❤🎉🎉
Supiri 🎉jayaveva🎉niyamai❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉 අපේ රැහේ අපි පැතු අපේම ජනාධිපතිට ජයවේවා ❤❤❤
ptta bn
Suba dawasak 🙏🙏🙏❤❤❤❤❤❤
You are a great person
Sudaa දැන් වේලාව හරි.මේ දූශන වැංචා වලට එලියට බහිමු.ආන්ඩුව ඒ වෙනුවෙන් තල්ලු කරමු.
පට්ටම පට්ට අයියේ...
ජයවේවා...
කුහක නොවී අපි හැමෝම එකතු වෙලා මේ රට හදන්න මාලිමාවට බහුතරේ අරන් දෙමු ❤️💪
Superb go head
සමෘද්ධි සල්ලි වියදම් කරපු එක ගැනත් video එකක් කරන්න. 👍🏻
❤❤ love from Jaffna
මාලිමාවට සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා 🙏🙏❤👍
ජයම වෙිවා ❤❤💪💪👍👍🌷🌷🌷🌷
අනේ රත්තරං සුදා මල්ලියෝ ඔබ කරණ මේ ශ්රේෂ්ඨ ජාතික මෙහේවර දිනක ඉතිහාසයේ රන් අකුරින් ඔබගේ නම ලියැවෙයි, ගොඩක් පින්. ජයවේවා මාලිමාවට
Me Parivarthanaye Loku Hariyak una kenek suda..
Obage Samekshanaya ..Rate minissunta Venase Viswasaya Athi kala..
Thank u suda..
Tilvin Sahoderayate jaya wewa jaya wewa jaya wewa ❤❤❤❤ godak pin oyala samete malimawate jaya wewa yaye wewa jaya wewa ❤❤❤❤❤
සුදා ඔයා දමිතගෙ 2.50 කතාව ගැන අදහසක් දැක්කුවේ නැ හොදේ 😕
ඔව් ඇ...බනිනව එයාට ඉක්මනට🫵
බලාපොරොත්තු වෙන්න එපා ,දමිතට විරුද්ධ මොකවත් කියන්නේ නෑ .
ඔව්. ඔව් සුදා කවදාවත් දමිතට බනින්නෙ නෑ. යාලුවොනේ😂. සුදා බනින්නේ ඌ එක්ක program කරන්න අඩගහලා නාපු උන්ට. ඉස්සර හරීන්ගෙත් හොද කිව්වා. හරීන් එක දවසක් මූගේ program එකට ආවේ නෑ නේ බන් දැන් ඌට බනිනවා නැතිවෙන්නම. මූ මේ රටටයි අපිටයි ආදරේට නෙව් බන් මේ දේවල් කරන්නේ ඌට හම්බ කරගන්න. මූත් එක්තරා කාලකන්නියෙක් තමයි@@sunithafernando7638
එයා සජබෙ එක්කෙනෙක්නි මුකුත් කිය්න්නෙ නෑ.😂නැත්නම් මෙච්චර හැමෝම කතා කරන ඒක ගැන කතා නොකර ඉන්නෙ ඇයි
දමිතා ලග සුදාත් feel.
❤❤❤❤ Niyamai.ohoma yamu❤❤❤❤
Budu saranai. Sar
ටීල්වින් සුපිරිම සාහොදර ජය ජය මාලීමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
After AKD become president personally I feel mentally free
සුදා ❤🎉
Suba dawasak obata ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
සූදා..anna රංජිත් සියඹලාපිටිය මොනරාගල මිනිස්සු එකතු කරලා කියමින් යනවා ලු ,,මහ මැතිවරණය මාලිමාව දිනුවොත් 60 වැඩි සේරම මිනිස්සු මරනවා කියලා . පොඩ්ඩක් හොයල බලන්න ..NPP එක ගමේ ගොඩේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ ..අනිවාර්යයෙන් අවම re news වලට වත් එදිනෙදා සිද්ධ උණු deval ,, කරපු අලුත් වෙනස් kam සියල්ල දකින්නට salasvanna ඕනේ ...❤❤
Ranjith siyabalapitiya neme, Ranjith madduma bandaara wasalaya.
ලොකු අයියා,
ටිල්වින් සිල්වා සහෝදරයා ❤
God bless you
ස්තුතියි කුනුහරප නොකිවාට
Aniwaryen bokka ❤
මේ වාහන පෙට්ට්‍රල් ඒවා .ලීටරයකට 3/5 ක් දුවන්නේ .මේවා අපේ රටට ලොකු බරක් .මේවා ආපසු යවලා ඒ ඩොලර් වලට ම ඩබල් කැබ් හො වෙනත් ඩීසල් වාහන ගේන්න ඕන .මැදපෙරදිග රට වලට හොදයි මේවා.අපේ පාලකයෝ තීරණය ගත්තේ උන් ගැන හිතලා මිනක් රට ගැන හිතලා නෙවෙයි .අනික අපේ රටට ඕන පුලුල් පොදු ප්‍රවාහන පද්දතියක්.මොකද අපි බංකොලොත් රටක්.අපේ පාලකයෝ අපේ සල්ලි වලින් හොදට සැප ගත්තා .ඒක නොතෙරෙන හුත්තෝ ටිකක් තවම ඉන්නවා .පුළුවන් තරම් උන් ට තේරුම් කරන්න හැමෝම උත්සාහ කරන්න .නැත්තන් උන් වලට යන්නේ අපිවත් ඇදගෙන .හැමෝම උපරිම ට්‍රයි කරන්න .මේ අවසාන අවස්ථාව .සමජමාධ්‍ය උපරිම පාවිච්චි කරන්න .🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️ ටිල්වින් හා අනුර ඇතුලු මාලිමාවට ආදරෙයි පැලෙන්න .
සුදා මල්ලි අවංකව ඕහමයන්, මාලිමාවට ජයෙන් ජය වේවා
Trendingma channel ekak❤️ lokka
වමි ඉවුරේ ලේකම් වරයා ,,, ටිල්වින් සිල්වා ❤❤❤❤
අයියේ ඔයා පරිස්සම් වෙන්න ඔයාව හරිම හිසරදයක් වෙලා අැති හොර නඩේට
හොර දූෂණ වංචා,කලවුන් ගාල්කරන්න ඕන.
"පොහොසත් රටක් කරා යන ගමන,ඔවුන්ට විනයක්,
ලස්සන ජීවිතයක් සදහා අපි එකතුවෙමු❤❤❤
Ela🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
දැන් සුදා හරි track එකට වැටිලා සුදා නැත්නම් u tube වැඩක් නෑ
Suda uba gena awlen hitapu welawal tibuna e welawe ubata benna hebey uba riyal porak jayawewa ohoma yan issarahata suda ❤❤❤❤❤
හිටපු රජය මේතරම් වැරදි කරනකොට ව්පක්ක්සය ඇස් පියාගනද හිට්යෙ සජිත්ලත් හැම හොරකමකටම හවුල්
💯✅💯✅💯✅💯 ✅🤔 මෙතෙක් හිටපු ශ්‍රී ලංකා දූෂිත බලලෝභි කෑදර කූට තක්කඩි දේශපාලූවෝ ඔක්කොම පල් හොරු කල්ලි.
උන් ඔක්කොම එකතු වෙලා අපේ රට ජාතිය විකූණං කෑවා හොරා කාලා ඔය ඔක්කොම ජඩ පාහර පල් හොරු කල්ලි.
ඌ ආවා නම් ඔයිට වැඩිය හොරා කනවා ,ඔයිට නාස්තියක් කරනවා
අනිවාර්යයෙන්
Ouw meyala 2thenm mtiya ghla athu gne one
සජියගෙ ගනිගෙ සලුන් එක තියෙන්නෙ මහින්ද ලගෙ හොටලෙ නෙ ඉතින් මුන් ඔක්කොම යලුවො මල්ලි
great
මාලිමාවට ජයවේවා ඉ❤️❤️🧭🧭🙏🙏
👏👏👏👏
Tilvin Sahodaraya ☄️✨⚡️🔥💥