Oba Mage Mathakaya Wela - SaMeera JanaKantha (Music Video)

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 918

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe Рік тому +302

    මිනිස්සුන්ගෙ හිතේ රැදෙන සිංදු හරි අල්පව නිර්මාණය වෙන්නෙ, " ඔබ මගෙ මතකය වෙලා " ඒ විදියෙ හැමදාම මතක තියෙන නිර්මාණයක් ❤ ආදරනීය ගීතයක් 💚🙂🍻

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому +16

      බොහොම ස්තූතියි අයියේ 🤍🙏

    • @SampathDiss
      @SampathDiss Рік тому +4

      ආසම දෙන්නෙක් එකම තැන. ❤

    • @sasikafernando8146
      @sasikafernando8146 Рік тому +4

      ආදරෙයි දෙන්නටම ❤️

    • @ThisaraWeerasinghe
      @ThisaraWeerasinghe Рік тому +1

      @@sameerajanakantha 💚

    • @udaridisanayka
      @udaridisanayka Рік тому +5

      අහපු දවසෙ ඉදන් දැන් අවුරුදු ගානක්..මගෙ ආසම සිංදුව🥺🥺❤️ තාමත් ආදරේ කරන..ඒ හැඟීම ඒ විදිහටම දැනෙන ලස්සන සිංදුවක්...🥺❤️

  • @sameerajanakantha
    @sameerajanakantha  Рік тому +150

    "කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා" ආදරණීය වෙනසකින් අද සිට ඔබට බාරයි .. ආදරෙයි 🤍🙏

    • @udaridisanayka
      @udaridisanayka Рік тому +4

      අහපු දවසෙ ඉදන් දැන් අවුරුදු ගානක්..මගෙ ආසම සිංදුව🥺🥺❤️ තාමත් ආදරේ කරන..ඒ හැඟීම ඒ විදිහටම දැනෙන ලස්සන සිංදුවක්...🥺❤️

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому +2

      🤍🙏

    • @jeewaninethsaraa1063
      @jeewaninethsaraa1063 Рік тому +4

      @@sameerajanakantha
      ❤❤❤

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 Рік тому +4

      මන් මේ සිංදුව 2018 . 11 . 09 තංගල්ල විදේශ සේවා පුහුණු මධයස්ථානදි මගෙ සමරු පොතේ සටහන් කරා අදටත් ඒ සුන්දර ගීතය ඇහෙද්දි මට මගෙ ඇස් වලින් කදුලු එන්නෙ මටත් නොදැනිම ....😢😢
      ගොඩක් ලස්සනයි සමීර අයියේ ❤❤❤

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому +2

      🤍

  • @hasiyavlogs
    @hasiyavlogs Рік тому +71

    අදටත් හදවතේ උඩින්ම තියන සිංදුව 🔥❤ මගෙ ජීවිත කතාව 😢
    අධි මාත්‍රා සහෝදරයා ❤ ආදරෙයි

  • @RuwanthaLakshan-ug8xz
    @RuwanthaLakshan-ug8xz 11 місяців тому +18

    කට හඩකට පුලුවන්ද දෙයියනෙ මෙහෙම හදවත අස්සටම කිඩා බහින්න...අනේ දෙයියනෙ මෙහෙම...
    ඇස්වහක් වදින්න එපා ...ජීවිතේම වෙනස් කරපු සින්දුවක්.. මේක
    බුදු සරනයි අයියේ.........❤❤

    • @sameerajanakantha
      @sameerajanakantha  11 місяців тому

      බොහොම ස්තූතියි මල්ලී ♥️♥️♥️

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial Рік тому +37

    පපුව කඩන් යනවා 😊❤️
    මීට කලින් Maduu shanka කරපු cover එකට පිස්සු වැටිල හිටියට
    දැන් නම් මේ version එකෙන් පස්සෙ ඔයාගෙ හඬ ආත්මෙටම කිඳා බැස්සා. ❤️"

  • @hashanfernando3265
    @hashanfernando3265 5 місяців тому +7

    මේ හිත මගේ විදවන හැටී.. කිසිදාකනම් දැන ගනු එපා..

  • @UpulHippala-xn1er
    @UpulHippala-xn1er 11 місяців тому +7

    අදටත් දවතෙ උඩින්ම තියන සිංදුව 🔥❤මගෙ ජිවිත කතාව 😢
    අධි මාත්‍රා සහොදරයා ❤ අදරෙයි.

    • @sameerajanakantha
      @sameerajanakantha  11 місяців тому +1

      බොහොම ස්තූතියි සහෝදරයා 🤘🤍

  • @Sudassithero
    @Sudassithero Рік тому +18

    ඉස්සර ඉදන්ම පිස්සුවෙන් වගෙ අහන සින්දුවක්... සින්දුවක් කියන්නෙ මොකක්ද කියලා හරියටම තේරුම් ගත්තු සින්දුවක්..ලන්කාවේ ගොඩක් සින්දු තියෙනවා..ඒ වුනාට ඒ සින්දු 2පාරක් 3පාරක් අහනකොට ඇති වෙනවා..ඒ වගේම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුත් තියෙනවා...ඒ සින්දුවලින් එක සින්දුවක් තමා ඔබ මගෙ මතකය වෙලා සින්දුව...අවුරුදු 4ක් තිස්සේ එපා නොවී අහනවා කියන්නෙ ඒක සින්දුවක් නෙමේ...වෙනම ලෝකයක්...

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому +1

      බොහොම ස්තූතියි ඒ වචන ටිකට 🤍🙏

  • @dahamialoka8843
    @dahamialoka8843 Рік тому +20

    අධිමාත්‍රාවක් හැමදාටම 💔❤ ජීවිත කතාවම එහෙම්මම තියෙනවා ...congratulations aiya ...

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 Рік тому +15

    කාලෙක ඉදන් ආසම සින්දුවක්...අතිතය මතක් කරලා අඩන්න පුලුවන් තරම්...භාවනවක් වගෙ මටනම් ඔයගෙ හඩ අයියෙ..ජය වේවා!

  • @ireshadushmanthi9434
    @ireshadushmanthi9434 Рік тому +4

    අදටත් මං ආසම සිංදුව.. මගේ ජීවිත කතාව ඒ විදිහටම මේකෙ තියනව..😢😢

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому +1

      🤍

    • @Saru-tg2oq
      @Saru-tg2oq 10 місяців тому

      මගෙත් ජීවිත කතාව.. 💔❤️‍🩹 අහන අහන වාරයක් පාසා අතීතෙට හිත දුවලා යනවා.. මතක අතරේ එහෙ මෙහෙ දුවනවා.. 🥹

  • @SurangaPradeep-k8g
    @SurangaPradeep-k8g 21 день тому +1

    ❤ ලස්සනයි

  • @lakmaliabekon8906
    @lakmaliabekon8906 Рік тому +9

    කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙත නම් හඩවනු එපා ❤❤❤❤
    මන් ආසම සිංදුව 😍😍
    මේ හිත මගේ විදවන හැටි කිසිදාක නම් දැනගනු එපා 😢😢😢😢😢😢😢

  • @ChamodaniChamodani-f3b
    @ChamodaniChamodani-f3b 25 днів тому

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️

  • @Sadhana766
    @Sadhana766 Рік тому +8

    කාලයක් තිබුනා මේ song එක අහලා මාස ගානාක් අඩපු.....

  • @sirimanasirimana9856
    @sirimanasirimana9856 Рік тому +2

    ඔයාගෙහ් කටහඩ හරිම ලස්සනයි😍❤️සින්දුවත් මාර ලස්සනයි💖💖

  • @DineshAPathum
    @DineshAPathum Рік тому +5

    මම පුද්ගලිකවම කැමති සිංදුවක් මල්ලි උබේ... ❤️🫡

  • @krishanabhishek1502
    @krishanabhishek1502 Рік тому +11

    එපා වෙන්නේ නැති ආදරණිය වචන ටික තියෙන ආසම සිංදුව ආදරෙයි අයියා ජයවේවා බුදුසරණයි ලස්සනයි ❤️💪

  • @vishwatharaka2705
    @vishwatharaka2705 Рік тому +8

    පට්ට ආදරෙ සින්දුවක්. ඒ වචන වලට ඔයාගෙ වොයිස් එක නම් කියල වැඩක් නෑ සමී අයියා. ආදරෙයි. බුදු සරනයි.❤️❤️❤️💪💪💪☝️🙏

  • @NilankaNilanka-f7i
    @NilankaNilanka-f7i 2 дні тому

    Aththatama lassanai ❤

  • @hirudiniamarasinghe5419
    @hirudiniamarasinghe5419 Рік тому +9

    ආසම සිංදුව.ලස්සනයි අයියේ.Congratulations❤🙏

  • @thilinikanchana8673
    @thilinikanchana8673 3 місяці тому +1

    මාරම ලස්සනයි වචන වල අර්ථය හිතට තදින්ම දැනෙනවා.❤❤

  • @SamindiFdo-q1l
    @SamindiFdo-q1l 11 місяців тому +5

    වෙන්වුනූ තැනම මං මතකයේ ඉන්නවා ...ඔබ දිනෙක දැන ගන්නවා...💔

  • @Lakshikavinodhani
    @Lakshikavinodhani Місяць тому

    අනේ මේ සිංදුව අහනකොට හිතට මාරම දුකයි අනේ

  • @sachithandrukmantha
    @sachithandrukmantha Рік тому +7

    පට්ටම හිතට වදින සින්දුවක්. මේ version එක තවත් ආතල් 😍 සුබ පැතුම් සමීර, අමිත් අයියා, සංදේශ් අයියා ඇතුළු හැමෝටම ♥️

  • @podda572
    @podda572 2 місяці тому +2

    හදවත ටික වෙලාවකට නතර වුනා මාර හැගීම්බර සිංදුවක්❤❤❤😊😊

  • @sandasiinduwara
    @sandasiinduwara 5 місяців тому +4

    harima lassana sinduwak♥♥♥

  • @MadhushaniSandareka-lz5hw
    @MadhushaniSandareka-lz5hw Рік тому +2

    Mage asama sinduwa awurudu ganaka Idan..... Kochchara sindu awath hema dama mage asama sinduwa... Oyage voice eka godaaaaak lassanai.....

  • @nimeshkulasinghe
    @nimeshkulasinghe Рік тому +3

    ❤❤

  • @dasinidevappriya4633
    @dasinidevappriya4633 Рік тому +1

    අනේ 🥺❤️😊බාවනාවක් බුදුසරණයි❤️jp

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +12

    ඔය කටහඬ ඔයාට දෙවියන්ගෙන් ලැබුනු දායාදයක් පරිස්සම් කරගන්න ආදරෙයි හැමදාමත් අයියේ 😊❤

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому

      බොහොම ස්තූතියි සහෝදරයා 🤍

  • @SupunSir
    @SupunSir Рік тому +5

    ඔබ මගෙ මතකය වෙලා...!❤💊🥺
    ඒ වචන සහ හඬ භාවනාවක්.!
    කොහෙ ඇහුනත් හිතෙනුන් මිමිනෙක අපූරු නිර්මාණයක්.!

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому

      බොහොම ස්තූතියි මල්ලි 🤍

  • @tharushineshani1574
    @tharushineshani1574 Рік тому +1

    Mn asama sinduwak kochchara ahuwath epa wenne na lassanai voice eka supiri❤❤❤

  • @naliya_music
    @naliya_music Рік тому +4

    තාමත් හදවත ජීවත් කරවන ආදරණීයම ගීතයක්..❤️‍🩹🙏👼

  • @ImalkaLakshani-d1e
    @ImalkaLakshani-d1e 6 місяців тому +1

    Oba mage mathakaya wella.❤❤

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara9894 Рік тому +6

    ඇබ්බැහි උන සිංදුවක් 🔥❤❤

  • @MrAbeysekara
    @MrAbeysekara 11 днів тому

    කවදාක හේ කදුලක් රැදි ඔය දෙනෙත නම් හඩවනු එපා
    මේ හිත මාගේ විදවන හැටි කිසිදාක දැනගනු එපා

  • @Leo-810
    @Leo-810 Рік тому +5

    ජයවේවා අයියේ ආසම සිංදුවක් 😍 ආයේත් අහමු 😍

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 Рік тому +1

    Asama sinduwak .භාවනාවk wage ❤️‍🔥

  • @sudeeradilshan
    @sudeeradilshan Рік тому +10

    ඒ melody එක සහ වචන වලට කොච්චර cover songs හැදුනත් උබේ voice එකේ තියන ආතල් එක ගන්න අමාරුයි mcn..🍃
    පාඩුවේ ඉන්න වෙලාවට තාමත් ආසාවෙන් අහන සින්දුවක්..💚🍃 ජයවේවා mcn..💚

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому +2

      බොහොම ස්තූතියි මචෝ.. ආදරෙයි බං.. උඹටත් ජයම වේවා.. මමත් උඹේ බර Fan කෙනෙක්.. ඉක්මනට අලුත් වැඩක් දාපන් .. ආසාවෙන් බලන් ඉන්නෙ 🤍

  • @PathminiKumari-h8l
    @PathminiKumari-h8l Місяць тому +1

    ලස්සනයි❤🥺

  • @RavinduLakshanBandara
    @RavinduLakshanBandara 3 місяці тому +5

    එයා මතක් වෙන වාරයක් පසා අඩනවා ව්තරයි 😥💔

  • @TikTokPeththa
    @TikTokPeththa Місяць тому

    කිසිදාකවත් දැනු ගනු එපා.. ඔබ මගෙ මතකය වෙලා... 😭🥺💔

  • @ndmadu9050
    @ndmadu9050 10 місяців тому +4

    Jකියන්න වචන නෑ...❤❤ සිංදුව හොයන් හැම මොහොතකම හදවතින්ම ආදරෙන්ම අහන ⁣ song එක.... ආදරෙයි ❤🙏

  • @lahirurubasingha4351
    @lahirurubasingha4351 Рік тому +1

    අනේ ඒ voice එක....... සින්දුව පාලු මකන්න සුපිරි... බුදුසරණයි..... ජයවේවා.... ඔයාටත් voice එකටත්

  • @sanduviduranga9009
    @sanduviduranga9009 Рік тому +3

    මාරම විදියට හිතට දැනෙන සින්දුවක් 🥺❤️❤️ ගොඩක් ලස්සනයි අයියෙ කියන්න වචන නෑ🥺❤️

  • @walawagardenservice8452
    @walawagardenservice8452 Рік тому +1

    ජනකාන්ත 😊😊😊❤❤❤(සූටියා)ඔබ දාපු නමක් ඔඊ

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому

      අඩෝ අඩෝ.. ආදරෙයි සූටියා ♥️♥️♥️

  • @Leo-810
    @Leo-810 Рік тому +2

    හැමදාම අහලා හිත නිවාගන්න පුළුවන් මේ සිංදුවට මං හරිම ආසයි අයියෙ ❤️ හැමදාම ආස හදවතෙ උඩින්ම හැමදාම තියෙන සිංදුවක් ❤️🥺

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому

      බොහොම ස්තූතියි නංගී 🤍

  • @visadissanayaka
    @visadissanayaka Рік тому +1

    සුපිරියක් ❤️❤️

  • @Udboy365
    @Udboy365 Рік тому +3

    කියාගන්න බැරි තරම්‍ අදහස් ගොන්නක් හිතේ හිර කරන ගීතයක්❤🥺

  • @isharamaduwanthi8817
    @isharamaduwanthi8817 Рік тому +2

    වෙන් වුනු තැනම මං මතකයේ ඉන්නවා ඔබ දිනෙක දැනගන්නවා❤🔥👌🥺

  • @MerchantCredit-yp2rk
    @MerchantCredit-yp2rk Рік тому +4

    නියමයි සමීර මල්ලී ජය වේවා❤❤

  • @KavindhuMalshan
    @KavindhuMalshan 2 місяці тому +1

    Mata denana me wedanawa kawama dakawath mage mahaththayata denanna epa kiyala thamai math illanne❤❤❤oya weradi karata mata oyawa amathaka karanna be mahaththayo puduma vidiyata hithata denanawa aiye ahapu lassanama cover eka❤❤

  • @kdmadushanka
    @kdmadushanka Рік тому +3

    අලුත් පරම්පාරාවෙ ආස කරන එකම සිංදුව❤😢.රිමෙක් එක ගොඩක් හර්ට් ටචින් 🥺ඉස්සරහටත් අයියට මේ වගෙ දෙවල් කරන්න ශක්තිය ලැබෙන්න ඔන🎉.අදරෙයි සමි අයියෙ❤

  • @sugandipathirana9161
    @sugandipathirana9161 Рік тому +1

    නොමියන සින්දු මේවා.... ♥️♥️

  • @chathurinisansala4364
    @chathurinisansala4364 Рік тому +9

    කවර් එකක් එඩිට් එකක් මොන විදියකට ඇහුනත් මග අරින්නෙ නැතුව අහන එකම ආසම සිංදුව❤️ඒක තනිකරම ඇබ්බැහියක් ඒ ගැන කියන්න වචන නැති තරම්...සුභ පතනව අයියේ හදවතින්ම🙏❤️අයියගෙ හිනාව දැක්කෙ අද මේ වීඩියෝ එකෙන් හරි ලස්සනයි අයියෙ☺කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා🙏🥰❤️

    • @Leo-810
      @Leo-810 Рік тому +1

      ඇත්ත 😍❤️

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому

      බොහොම ස්තූතියි 🤍🤘

    • @Inkoreaplumber.
      @Inkoreaplumber. Рік тому

      ua-cam.com/video/UiNvGnOBUiM/v-deo.html korean cover video subscribe please ❤

  • @Achintha_Rusiru
    @Achintha_Rusiru Рік тому +1

    අයියා❤

  • @ushandanthanarayana1632
    @ushandanthanarayana1632 Рік тому +5

    Best song & visual brother ❤️❤️❤️❤️

  • @madumalirasangika9537
    @madumalirasangika9537 Рік тому +1

    ලස්සන සිංදුව හදවතට දැනෙන ලස්සන කඩහඩක්

  • @MrGamergameplay
    @MrGamergameplay Рік тому +8

    මුල් ගීතයට තමා ආසම..
    ඔබ මගෙ මතකය වෙලා
    හිත ළග ඉන්නව බලා
    වෙන්වෙන්නට කාරණා
    පහදා දෙනවද ඔයා
    එක්වුණු තැනදිමයි
    හිමිවුනේ වේදනා
    මට උහුලගනු බැරිවුනා
    වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
    ඔබ දිනෙක දැනගන්නවා
    වරුවක් ගියානේ ඔබ නෑනෙ ආවේ
    මං තාම මග බලනවා
    අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ
    නුඹ හොදට එය දන්නවා
    කවදාක හෝ කදුලක් රැදී
    ඔය දෙනෙතනම් හඩවනු එපා
    මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා //
    හිත සතුට උදුරා කාලය ගියාවේ
    කදුලකට හිමිකම තියා
    මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ
    මං තනිව ඉන්නම් සදා
    කවදාක හෝ කදුලක් රැදී
    ඔය දෙනෙතනම් හඩවනු එපා
    මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා //
    ඔබ මගෙ මතකය වෙලා
    හිත ළග ඉන්නව බලා
    වෙන්වෙන්නට කාරණා
    පහදා දෙනවද ඔයා
    එක්වුණු තැනදිමයි
    හිමිවුනේ වේදනා
    මට උහුලගනු බැරිවුනා
    වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
    ඔබ දිනෙක දැනගන්නවා

  • @rukshanudeshitha3104
    @rukshanudeshitha3104 Рік тому +1

    Supeiri

  • @MAzAAVocal
    @MAzAAVocal Рік тому +6

    මං ආසම සිංදුව සහ මං පට්ට විදියට love කරන සිංදුව මේක 💫 ❤️ ආදරෙයි සමී brother ජයම වේවා ❤️

  • @chamodiekanayake9664
    @chamodiekanayake9664 Рік тому +1

    A sinduwa marama lassanai hithata danunama lassanama song aka ❤️❤️❤️🥰🥰🥰

  • @KaviShade
    @KaviShade Рік тому +2

    I was waiting for this to feel & I felt it alot. ❤ good luck sameera aiyah ❤️😌🎧🎵

  • @shashiniisurika6200
    @shashiniisurika6200 Рік тому +1

    මන් ගොඩක් ආස සින්දුවක්.ගොඩක් ලස්සනයි.හිතට ගොඩක් දැනෙනවා ❤️❤️❤️

  • @sachinthadilshan9839
    @sachinthadilshan9839 Рік тому +3

    මගේ කතාව 🙂 අදට එයාගෙ වෙලා අවුරුදු 3ක්..එයා ගිහින් මාස ගානක් 🙂💔

  • @roshanjayasingha1789
    @roshanjayasingha1789 9 місяців тому +1

    "කවදාක හො කදුලක් රැදී ඔය දෙනෙත නම් හඩවනු එපා.......🌼🍂
    මෙ හිත මගෙ විදවන හැටි කිසිදා නම් දැන්ගනු
    එපා....🥀🍂

  • @sheranyodasingha
    @sheranyodasingha Рік тому +3

    ඒ වෙනස මරු බං... ❤ ජයවේවා.. 🙏

  • @සිතිවිලිබිදක්

    ලස්සනයි malli

  • @sandyslife2001
    @sandyslife2001 9 місяців тому +1

    Pissu hedena song ekak🥺🥺🥺🥺❤❤❤❤❤❤❤still my favourite❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥

  • @LilaniShanthilatha
    @LilaniShanthilatha Рік тому

    ලස්සනයි.හදවතටම ❤❤❤දැනෙනවා

  • @lakminilakmini4459
    @lakminilakmini4459 Рік тому +1

    Lassanai sameera aiye.good luck

  • @tattoopathum740
    @tattoopathum740 Рік тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක්. 🥰බුදුසරණයි අයියේ

  • @SachiniMadushika-x2j
    @SachiniMadushika-x2j 28 днів тому

    අනේ ඒ කටහඩ අහන අහන වාරයක් ගානෙ ඇස්වල කදුලු ❤

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 Рік тому +1

    ඇත්තමයි ගොඩාක් ලස්සනයි බුදු සරණයි 🙏✌️

  • @lakshanmaduwantha660
    @lakshanmaduwantha660 Рік тому +1

    Sameera ayiyee❤️❤️ gammak thama..ආසම එකක්❤️❤️😊😊

  • @SenuriDilshika
    @SenuriDilshika 9 місяців тому +1

    සිංදුව ඇහෙනකොට අමුතුම ෆීලිං එකක් හිතට දැනෙන්නෙ🥺❤️❤️ලස්සනයි❤️❤️❤️❤️

  • @dananjayatharusha343
    @dananjayatharusha343 3 місяці тому +1

    ඇත්තටම පරණ මතකයන් අවදි කරනවා❤️

  • @supunitharakatharaka1996
    @supunitharakatharaka1996 Рік тому +2

    Anee aiye godak tnx me song eka aye me widihata dunnadta
    My fav ❤😘🥰

  • @mallikaviolet
    @mallikaviolet Рік тому +1

    Lassanai mage sudu mahaththaya ❤️

  • @prasadwickramasinghe9491
    @prasadwickramasinghe9491 Місяць тому

    එදත් අදත් ආසම❤️

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 Рік тому +2

    ඒ වොයිස් එක නම් බාවනාවක් ...අද වෙනකම් අහපු හොදම වොයිස් එක මේක ....❤️❤️...ඉස්සරහටත් සුපිරියක් කරමු

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому

      බොහොම ස්තූතියි මල්ලියේ 🤍

  • @Chathuchathu2004
    @Chathuchathu2004 2 місяці тому +1

    Maget favorite song eka.❤ maarama lssanai song eka.❤ adrei ayya

  • @Amilawariyapola
    @Amilawariyapola Рік тому +2

    jaya🎉🎉🎉 jaya🎉🎉🎉

  • @randiartpalace
    @randiartpalace Рік тому +1

    Lassanai bun. Man me koi welawaka hari ekak paththu wenakan balan inne. Aniwarenma welawak ei..

  • @wow-ls9tg
    @wow-ls9tg Рік тому +1

    ඉස්සර වගේම තාමත් ආසාවෙන් අහන සිඳුවක් ❤

  • @DilPancha
    @DilPancha 3 місяці тому +1

    Sinduwa apu kale idanma eyage rupema mawagena mesinduwa adatath ahanwa❤

  • @palithabandara9618
    @palithabandara9618 2 місяці тому +1

    Msarama lassana voice ekak❤❤ bhawanawak wage

  • @dinesharasanjani894
    @dinesharasanjani894 Рік тому +1

    එක් උනු තැනදි මයි හිමි උනේ වේදනා 😢❤

  • @dewniyasaradewniyasara
    @dewniyasaradewniyasara 11 місяців тому +1

    Athithaya matk wenawa. Aya hamadamat sathutin thiyanna kiyala diviyangen parthana karanawa

  • @harshanadadigama4830
    @harshanadadigama4830 Рік тому +1

    කවදාක හො කදුලක් රෑදි ඔය දෙනෙත නම් හඩවනු එපා ආසම එකක්😍😍❤️

  • @DulikaChathurangi
    @DulikaChathurangi 11 місяців тому +2

    Man godaak adari supun😢😢😢😢😢😢oya mawa thrum ganna kota parakku wadi mahathdayo 😢😢😢😢😢😢😢😮

  • @Randi_Pathirana
    @Randi_Pathirana Рік тому +2

    තනිකරම පිස්සුවක් මේ සිංදුව නම්😍😍🥹🫀කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤ ඒ වගේමයි සමීර අයියගෙ නිහතමානීකම😍🙏🏻❤️ ජය❤

    • @sameerajanakantha
      @sameerajanakantha  Рік тому

      බොහොම ස්තූතියි නංගී 🤍🙏

    • @Randi_Pathirana
      @Randi_Pathirana Рік тому +1

      @@sameerajanakantha 😍🥹❤️🙏🏻

  • @MadhurikaLakmali-fo5ko
    @MadhurikaLakmali-fo5ko Рік тому +1

    පරන මතක හාරා අවුස්සන මාරම ලස්සන සිංදුවක් 😢

  • @varunajayathunga9352
    @varunajayathunga9352 9 місяців тому +1

    සුපිරියක්....❤❤❤

  • @nuuri5609
    @nuuri5609 Рік тому +1

    අම්බෝ මගෙ ආසම සින්දුවක් මේ......❤️🥺

  • @IdushanPriyankara
    @IdushanPriyankara 3 місяці тому +1

    Kiyanna wachana na marama Katahadak.❤❤❤

  • @RandikaMadushan-yd1zx
    @RandikaMadushan-yd1zx 6 місяців тому +2

    කවදාක හෝ කදුලක් රැදි ඔය දෙනත නම් හඩවනු එපා 💔💔%$%😢

  • @dumindaprabatkumara701
    @dumindaprabatkumara701 8 місяців тому +1

    හරියටම හිතට වැදුණු සිංදුවක්

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 Рік тому +1

    Gammak gammak rahatama gayana karanawa. suba pathum kollooooo💯❣