FLASH BACK REAL BLAST MATALE -12.04.2013 Deepal Silva

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 889

  • @sirilariyasirilariyavikkra3744
    @sirilariyasirilariyavikkra3744 Рік тому +33

    මරු මරු ආසයි.අපි දෙදහස් අටේ අය.ඒත් ආදරෙයි ඔය සින්දු වලට😉

  • @prageethfernandoprageethfe6823
    @prageethfernandoprageethfe6823 3 роки тому +61

    කාලාකරැවෙනි ඔයා සින්දු වලින් කිව්වේ අපේ රටේ හැංගුන ඇත්ත ..😥දුක තාම අපේ මිනිස්සුන්ට නොතරෙන එකයි..😥😥😥😥.....නිවන් සුව ලැබේවා ...

    • @ebertpieris9410
      @ebertpieris9410 Рік тому +1

      Cricket live today

    • @SuranthaWarnakulasuriya
      @SuranthaWarnakulasuriya Рік тому +2

      සිරාවටම ...මිනිස්සු පිට කවරේ බැලුවේ ...පොඩි ලමයා...කිව්වේ සිනලයාගේ මලගම වැඩි ඈතක නෑ

    • @dilstore-x2o
      @dilstore-x2o 2 місяці тому

      Roooooqoooooqrrrqrrrqrqrrrqrrrrrrrrqoooooqrrqoooooqrrrqroooooqoooooqoooooqrrqrrrqrqrrrrrrrrqrrrrqoooooqrrrqrrrqb😅y​@@SuranthaWarnakulasuriya

  • @wishwacharika-274
    @wishwacharika-274 3 роки тому +29

    වැඩි ඈතක්‌ නොව ලොව අමු සොහොනක් වන දින යන්න ඔහු පැවසුවේ මීට කලක් ඉහත දීය අද එය යතාර්ථයක් වී හමාරය සෝයුර ඔබ‍ට නිවන් සුව සුව

    • @sunethbandara5004
      @sunethbandara5004 3 роки тому +2

      ඔබට මෙම පුද්ගලයා පිළිබඳ ආදරය හිතෙන හැටි කියලා දෙන්න

    • @Samankumara-oe2tz
      @Samankumara-oe2tz 4 місяці тому

      ​@@sunethbandara5004ඉඉඉඒ❤😢🎉

    • @SeharaS
      @SeharaS Місяць тому

      Iove❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤😘😘😘😗

  • @chamarapathirana-vq8fz
    @chamarapathirana-vq8fz Рік тому +18

    මිනිස්සු මිනිස්සු මරන්නේ මොනවා ගන්නද කියලා.නිවන් සුව දිපල් අයියේ❤❤❤

  • @LasanthaPrabath-w5c
    @LasanthaPrabath-w5c Рік тому +10

    ජන වර්ගය වර්ණය භූමිය හේතුව කොට ගෙන
    වන මුර්ගයො ගානට මිනිසුන් සහසික වෙස් ගෙන ..
    මිනිසත් කමටම එරෙහිව සටනට එලැබුන තැන ..
    වැඩි ඈතක නොව මේ ලොව අමු සොහොනක් වෙන දින ....
    එදා ඔබ ගීතයෙන් පැවසූ දේ අද මුලු ලොවටම යතාර්තයක් වෙමින් පවතී
    විශිෂ්ඨ කලා කරුවානනි ඔබට නිවන් සුව !!!!

  • @pathumrathnayaka7442
    @pathumrathnayaka7442 2 роки тому +104

    මල් පාරක් ගහලා සින්දු ටික අහන මම ❤😌 නිවන් සුව ඔයාට දිපාල් සිල්වා මාමේ 😔😔

    • @Harshavolog
      @Harshavolog 8 місяців тому

      ARseagkgg🎤🎸❤️♥️😘💛💘🤬😣😡

    • @FathimaMufriya
      @FathimaMufriya 4 місяці тому +1

      AebiSbiocz😊😮😢😂😊😊😅

    • @FathimaMufriya
      @FathimaMufriya 4 місяці тому

      𝒜𝒶𝒻𝑜𝒾𝒷𝑒𝓌😊😅😮😢😂❤

    • @geethsasanka9867
      @geethsasanka9867 4 місяці тому

      Gg 1:03 ❤😊​@@FathimaMufriya

    • @geethsasanka9867
      @geethsasanka9867 4 місяці тому

      ​@@FathimaMufriya😊

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 роки тому +48

    මන් ආසයි ඔයාගෙ සිංදු වලට දීපාල් සිල්වා සිංදු නම් සුපිරි 👍👍👍❤♥️ flash bak miucik නම් සුපිරි 👍👍👍☝☝

  • @YohanBro6108
    @YohanBro6108 5 років тому +76

    නිවන් සුව ලැබේවා....අපිට මේ වගේ කලාකරුවෝ නැති එක ලොකු පාඩුවක් හැම තැනම කපටියෝ රජ කරනවා....

  • @harshahettiarachchi7796
    @harshahettiarachchi7796 2 роки тому +28

    2013 ත් මේක බැලුවා .අද 17/09/2022 තාමත් බලනවා එපා වෙන්නෙ නෑ. Music නම් flash back තමය් ❤️👌

  • @menukamaduwanthi923
    @menukamaduwanthi923 3 роки тому +33

    මන් ගොඩාක් අසා කරන ගායකයෙක් දනුමට යමක් මෙයාගේ සිංදු 🌹🌹

  • @disandurivihara3306
    @disandurivihara3306 3 роки тому +41

    දැන් ඉන්නෙ මොක්කුද මෙ ඉන්නෙ සුපිරි ගායකයො

  • @pathumrathnayaka7442
    @pathumrathnayaka7442 2 роки тому +32

    මෙයත් ඒක්ක ගහපු පොටො එක තාම තියනවා ❤😍

  • @nimanthasenanayake1583
    @nimanthasenanayake1583 2 роки тому +37

    ඔබතුමා ඒ කාලේ කියපු හැම දෙයක්ම අද වෙනකොට යතාර්ථයක් වී හමාරයි.අනාගතය දැක්ක සොදුරු මිනිසෙක්❤️.නිවන් සුව ලැබේවා🙏

  • @rowankumara5967
    @rowankumara5967 4 роки тому +57

    කොච්චර ඇහුවත් එපා සින්දු මම අදරෙයි කරන ගයකයෙක් ඔබට නිවන් සුව ලැබෙවා

  • @priyanthapatabendi7001
    @priyanthapatabendi7001 3 роки тому +74

    සුද්ධ සිංහලයන් ඇත්ත කියපු එකම ගායකයා .නිවන් සුවය ලැබේවා .

  • @දිල්හානිනිම්සරා

    මම ආසම ගායකයේක් දිපාල් සිල්වා කියන්නේ නිවන් සුව ඔබව

  • @merilkurera530
    @merilkurera530 5 років тому +103

    ආසම ගායකයෙක්.අපේ කරුමෙට නැතිවුනේ.

  • @sohanjayasinghe
    @sohanjayasinghe 11 місяців тому +4

    සමහර සිංදු මෙතුමා ගේ මාරම අර්තවත්

  • @prazaakv282
    @prazaakv282 4 роки тому +62

    මෙවනි ගායකයෙක් නැවත බිහිනොවනු ඇත. නිවන් සුව ඔබට

  • @darshanawithana4935
    @darshanawithana4935 3 роки тому +16

    රම්සි , ඔබ කිව්ව දේවල් හරි. නිස්සො සුදුස්සෝ යටකොට - පුස්සෝ වැඩ දෙනවා යමරෙට - එහෙව් රටකට සෙතක් වෙයිද ඕයි....දැන් වෙන්නෙ ඒකනේ.

  • @harshanasamanrajapaksha4197
    @harshanasamanrajapaksha4197 3 роки тому +23

    අප අතරින් වියෝ වීම මහත් පාඩුවකි. ඔබට නිවන් සුවය ලැබේවා !

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 5 років тому +59

    ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වුණ ගායන ශිල්පියෙක්. ඔබට නිවන් සුව ලැබේවා !!

  • @SunilKumar-xf8sy
    @SunilKumar-xf8sy 4 роки тому +36

    ආසම ගායකයෙක් ...ඔබට නිවන් සුව!!😥😥😥😥😥😶

  • @roymax541
    @roymax541 5 років тому +19

    රටට අවශ්‍ය ඇත්ත යතාර්ථය තෙරුම් අරන් 🎶 🎶 🎶 ගීත සපයන මගේ ❤ ❤ ❤ ආදරණීය ඔබතුමාට ජාතියේ ප්‍රණාමය ලැබේවා ජෙසු සමිදාණන්ගේ පියාපත් යට සදාකල් රෑකෙවා කියලා මා ප්‍රාර්ථනා කරමී😭😭😭🙏🙏🙏✝️✝️✝️✝️

  • @roshanhasantha8526
    @roshanhasantha8526 3 роки тому +5

    Comment දැක්කම දැනෙනවා උඹ කොහොමද කියලා හදවත ඉන්නේ එල අයියෙ

    • @surangamadushni1686
      @surangamadushni1686 8 місяців тому

      1996!1011?🏍️🚘🚥🚦🚧🙋🙇🙍🙋‍♂️👨‍❤️‍👨🤏🖖✋🖐️👌🤟🤘🤙👈👉💕🩷🫁🩸❤️‍🔥💍🎵🎶🎸🎤🔨🗝️📌️🪓⛏️⚒️📏🖇️🖇️📎📍📍📝🖍️🎲

  • @kmb5807
    @kmb5807 3 роки тому +56

    අපේ සැබෑම ජාතික ගීය කියු සංගීත ශිල්පියා...

  • @apekama.9985
    @apekama.9985 3 роки тому +35

    අන් ලයික් කරපු අය මේ මනුස්සයා විහිලු වෙන් කියපු වටිනා අදහස තෙරුම් ගෙන නෑ...අහෝ රටේ බුද්දියේ තරම...😭😥.

  • @isharalokugamage
    @isharalokugamage 3 роки тому +44

    ❤️❤️❤️ අජරාමර නිවන්සුව පතලත් බෑ ආයෙත් ඔබ වගෙ අය එන්න ඕන මේ ලෝකෙට 🙏🙏

  • @චරිත්ලසන්ත
    @චරිත්ලසන්ත 3 роки тому +19

    මිනිස්සු නැති උනාට පස්සෙයි අපෙ සමාජෙට උන්ව වටින්නෙ 😤😣😣

  • @chanakachanu16
    @chanakachanu16 Рік тому +9

    ෆ්ලෑශ් බැක් ආසම කාලේ කොහොමද බැකින් ❣️💪

  • @nihaldh
    @nihaldh 2 роки тому +22

    නියම ගායකයෙක්.. නිවන් සුව පතමි!

  • @isH6674
    @isH6674 3 роки тому +17

    අර්ථවත් ගී ගායනා අරපු සුපිරිම ගායකයෙක්
    🙏❤️😔 අයෙත් බිහිවෙන්නෑති කලා කරවේක්
    🖤R _I _ P🖤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 роки тому +24

    හිටියනම් වටිනවා...
    real පොඩි ළමයා😍😍😍

    • @darshanawithana4935
      @darshanawithana4935 2 роки тому +1

      දැන් ඉන්නවා හොර පොඩි ලමයෙක්.ඌ දීපාල් සිල්වා මැරෙනකම් බලාගෙන හිටිය එකෙක්.මෙතුමා කොපි කරලා ස්ටාර් එකකින් ආවේ.ඌ මෙතුමාගේ සිංදු කියනවා නිකන්වත් මෙතුමාව මතක් කරන්නෙ නෑ.මෙතුමා ආවේ නිහාල් සිල්වා මහතයාගේ සාජ්න් නල්ලතම්බි චරිතයට.මෙතුමා වේදිකාවෙදි ඒ බව කියලා නිහාල් සිල්වාව මතක් කරනවා.ඒකට අරූ..පට්ට හොරෙක් ඌ

    • @sampathsilva8494
      @sampathsilva8494 Рік тому

      ​@@darshanawithana4935😅😅 6:56

  • @kelumchaminda6607
    @kelumchaminda6607 8 місяців тому +1

    එදා Flashback ආසම සද්දේ ..👉🔊🔥❤
    දැන් ලොක්ක බෑන්ඩ් එක කෑවා..😢😢😢

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 7 місяців тому +3

    අදත් අහනව.. 12.04.2024.. ❤❤❤ ආදරෙයි ලෙජන්ඩ්.. ❤❤

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 років тому +57

    ඔබට නිවන් සුව පතමිි . ලංකාවට ඔබගේ වියෝවක් ලෝකැ පඩුවක්

  • @kingmaker8487
    @kingmaker8487 4 роки тому +15

    I don't know sinhala, but I.like him😊

  • @janakadelgoda3171
    @janakadelgoda3171 3 роки тому +22

    සදා හදවතේ ජිවත් වෙන ඔබ‍ට නිවන් සුව 🙏❤

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 3 роки тому +24

    නිවන් සුව ලැබේවා ඔබට දීපාල් මහත්තෙයා

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 Рік тому +11

    Flashback ස්වර්ණමය යුගය.. පට්ටම සෙට් එක.. 💟💟💟💟👍👍🔥🔥💪

  • @sumanarathana9093
    @sumanarathana9093 2 роки тому +39

    රට යහමගට ගන්නට ගීතයෙන් මහත් පරිශ්‍රමයක් දැරූ විශිෂ්ට කළා කරුවෙක්....

  • @chanakachanu16
    @chanakachanu16 Рік тому +3

    කොහොමද ෆ්ලෑශ් බෑක් බැකින් 😍💪 ලේනා ජම්බූ ගහට දෙනවා සැපටම❤

  • @thushanthadissanayaka7178
    @thushanthadissanayaka7178 Рік тому +3

    රත්තරං මනුෂ්‍යත්වයක් තියන මනුස්සයෙක් ආදරෙයි තාමත් නිවන් සුව...

  • @lasiththarinda474
    @lasiththarinda474 4 роки тому +14

    ane meya නැතිවෙලාද 😥😥😥 monwa krath aderi ❤️❤️❤️❤️ 2020 ahneee 🤟👈

  • @sampathekanayake6562
    @sampathekanayake6562 5 років тому +121

    ලොකුම ලොකු පාඩුවක් නේද අපිට මෙයා නැති එක.අජරාමර නිවන් සුව ඔබට !...

  • @maduwa3780
    @maduwa3780 2 роки тому +3

    ලස්සන සින්දු ටිකක් 🙂❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Рік тому +8

    කථනය ඩෙන්සිල් අයියා පට්ට😍

  • @techwithghost3687
    @techwithghost3687 3 роки тому +25

    ඔබට නිවන් සුව ලැබේවා රත්තරන් අයියේ

  • @Crazyfox96
    @Crazyfox96 Рік тому +2

    2023 😽❤️🥀

  • @chamoddilshan9908
    @chamoddilshan9908 2 роки тому +19

    කනට ගැහුවා වගේ කියන්න තියන එක සුද්ද සිංහලෙන්ම කිව්ව එකම මනුස්සයෙක් 😍😍😍 නිවන් සුව 😥😥

  • @rameshinduranga7785
    @rameshinduranga7785 4 роки тому +13

    කොපමන සුර සැප තිබුනත් කුමටද
    නීතිය නෑ ආතල් දන්නේ..
    ඒ පාට් එක .😂💓💓💓💓💓💓💓💓

  • @imalkadilhara3530
    @imalkadilhara3530 3 роки тому +22

    නීතිය නෑ ආතල් දන්නේ ... ඔබට නිවන් සුව 🙏✍

  • @methushayel6027
    @methushayel6027 3 роки тому +5

    අනේ මට මේ සන්ගිත ප්‍රසන්ගයේ සම්පුර්නම ප්‍රසන්ගය දේන්න පුලුවන්ද ❤❤

  • @morathotahimaransi2955
    @morathotahimaransi2955 Рік тому +4

    නැවත භවයක ⁣හමු වෙමු දීපාල් අයියා

  • @srilanka7258
    @srilanka7258 3 роки тому +18

    රූපය දිරයි නාමය නොදිරයි නිහාල් සිල්වායි දිපාල් සිල්වායි ජීවතුන් අතර ඒ දෙන්නා කියපු දේ තේරුම් නොගත් අපි මළවුන් අතර

  • @anurasaman2238
    @anurasaman2238 5 років тому +87

    නිවන් සුව ලැබේවා සුපිරි දීපාල් සිල්වා.....!

  • @අමිපාරේබස්පොඩිඩා

    ඔබ වැණි කලා කරැවෙික් සංගිත කලාවට නැතිවිම .ඉතාමත් පාඩුවක් ..අයෙත් මෙිවැනි හඬක් කිසි දිනෙක නොවැ සෙනු ඇත කලාකරුවා ණෙනි ඔබට අමා මහා නිවන් සුවය ලැබෙිවා

  • @thushalsathsara2666
    @thushalsathsara2666 Рік тому +2

    සිංදු.😂❤️😌

  • @මදුරංගසේනාල්
    @මදුරංගසේනාල් 7 місяців тому +2

    මේවා නොම්යෙන සිංදු

  • @අමිපාරේබස්පොඩිඩා

    දැන් ඉන්නෙ ගායකයො නෙමෙයි පාන් කඩ මෙින්න නියම ගායකයො ...ඇත්තටම දුකයි මෙි වගේ කලාකරුවන් නැතිවිම ගැන..එ කටහඬ යලි කිසි දිනෙක නෙවැසෙන ඇත ආදරණිය කලාකරුවා ණෙනි ඔබට අමා මහා නිවන් සුවය අත්වෙිවා 😥😥😥😥😥

  • @amilasampath6332
    @amilasampath6332 3 роки тому +12

    නොමියෙන මිනිසුන් .නිවන්සුව ලැබේවා

  • @niroeuro
    @niroeuro 4 роки тому +35

    මේවා,,කාලෙට උචිත ,,අර්තවත්,ගීත,නේද ,,🙏🙏🙏

  • @sunilweerasekara3221
    @sunilweerasekara3221 3 роки тому +2

    Rial truth. Of sri lankan life style I apriciet your songs with love a great song

  • @darshanawithana4935
    @darshanawithana4935 3 роки тому +15

    අදටත් ඔබගේ නිවස අසලින් ගමන් කරද්දි ඒ දිහා නිරායාසයෙන්ම බලන්නෙ ඔබ තවමත් ජීවත්ව ඇති බව දැනෙන නිසාවෙනි.ඔබට නිවන්සුව ආදරණීය රම්සි

    • @Jezry1988
      @Jezry1988 10 місяців тому

      Koheda gama?

    • @darshanawithana4935
      @darshanawithana4935 10 місяців тому +1

      @@Jezry1988 දොඩන්දූවේ පිංකන්ද

    • @Jezry1988
      @Jezry1988 10 місяців тому

      @@darshanawithana4935
      Thank you 🙏

  • @chanukalakshan186
    @chanukalakshan186 3 роки тому +25

    2021 බලන අය like එකක් දාගෙන යන්න

  • @viranbandara4523
    @viranbandara4523 4 місяці тому +2

    2024 අහන මන් වගේ අය ඉන්නවාද😢 ඇත්ත කියනවා🥺

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 Рік тому

    2023 අහනවා සුපිරියක් හොදෙ

  • @ajithmunasingha3844
    @ajithmunasingha3844 2 роки тому +5

    සදා අමරණීය මිනිසෙක් 🙏💖💖💖💖💖💖💖🎵🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎼🎼🎼🎼🎼🎼🎼🎼🎶🎶📯📯📯📯📯📯📯📯📯🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧

  • @DimanthiDinu
    @DimanthiDinu 5 років тому +53

    සිංදුවේන් කියන ඇත්ත අද සිවේමි

  • @yokothamariya5185
    @yokothamariya5185 11 місяців тому +1

    පට්ට සින්දු දිපාල්❤❤❤

  • @ajithmunasingha3844
    @ajithmunasingha3844 3 роки тому +5

    සදා අමරණීය කලාකරුවෙක් ජෝති වගේ❤️❤️❤️❤️❤️❤️❤️ නිවන් සුව ලැබේවා

  • @NalinSandaruwan
    @NalinSandaruwan 10 місяців тому +1

    කලාකරුවානැනි ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @ravindrakumara5816
    @ravindrakumara5816 2 роки тому +13

    මිනිස්සු මිනී මරන්නෙ මොනවා ගන්නද...🤔🤔🤔 සාහිත්‍යය ගීත සීයයකින් තේරුම් ගන්න බැරි සත්‍යය සරල භාෂාවෙන් රටට දායාද කරපු අගයක් නැති කලාකරුවා.. නිවන් සුව දීපාල් සිල්වා මහත්තයෝ...😓😓😓😓😓

  • @ishadhimadubashini8000
    @ishadhimadubashini8000 2 роки тому +4

    සුපිරියි .නිවන් සුව ලැබේවා

  • @rameshinduranga7785
    @rameshinduranga7785 4 роки тому +40

    මිනුස්සු මිනී මරන්නෙ,මොනවා ගන්නද කියලා..🙏🙏🙏🙏🙏🙏🖤

  • @buharifaisal8876
    @buharifaisal8876 6 років тому +7

    flash back super music like that

  • @maheshbuddika052
    @maheshbuddika052 4 роки тому +11

    Innawa 2020 ahana Aya
    Edath adarei
    Adath adarei

  • @MOBILEPOTOEDITE
    @MOBILEPOTOEDITE 4 роки тому +25

    2020 අහන අය ඉන්නවාද

  • @KavinduSasanka-hp2wi
    @KavinduSasanka-hp2wi 10 місяців тому +2

    2024 අහන අය ඉන්නවද 🙂🙂🙂

  • @sujeewakumara3833
    @sujeewakumara3833 6 місяців тому

    ලස්සන ගීත 🥳🤗🥺🤠💩😢😎😾😻🧠💓💋🦠🙌🤏👌✋🖐️

  • @dineshsameera2500
    @dineshsameera2500 5 років тому +20

    දිපාල් සිල්වා ආදරනිය කලා කරැවනි ඔබට නිවන් සුව ලැබේවා

  • @upulkamara3283
    @upulkamara3283 3 роки тому +1

    මිනිස්සුනගෙ. හිතට. යමක් denna. උත්සාහ.කළා. ගායනයෙන්

  • @qatardigitalart6190
    @qatardigitalart6190 8 років тому +16

    i love This Song

  • @ruwankumara7869
    @ruwankumara7869 3 роки тому +3

    ආසම ගායකයෙක් ලොකු අඩුවක්

  • @pansilud9186
    @pansilud9186 3 роки тому +23

    මේ මනුස්සයා විහිළුවෙන් වගේ කියපු සමාජ යථාර්තය ඔහු මැරිලා අවුරුදු ගාණක් ගියත් අපිට තාම තේරිලා නෑ නේද ??
    අපරාදේ ඔහුගේ වචන ...
    ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්...ආයේ මේ වගේ රටක ඉපදෙන්න එපා

  • @darshanawithana4935
    @darshanawithana4935 4 роки тому +11

    ආදරණීය රම්සි ඔබට නිවන්සුව

    • @surangamadushni1686
      @surangamadushni1686 8 місяців тому +1

      ❤😢😮🧭🏘️🌇🚔✈️🛩️🛫🛬

  • @rameshinduranga7785
    @rameshinduranga7785 4 роки тому +17

    ජම්බු ගහෙන් වැටුනා කිව්වම අර අක්කගෙ මූන..😂😁😁😁🙏🙏🙏💓

  • @Nandanadisanayaka-d4o
    @Nandanadisanayaka-d4o 2 місяці тому

    සුපිරිම. සින්දුව. ❤❤❤

  • @KavindaBandara-yv5no
    @KavindaBandara-yv5no 2 дні тому

    මාර ආතල් දෙනවනේ සුපරි සින්දු

  • @pahannisaldamsara6260
    @pahannisaldamsara6260 6 років тому +50

    ඔබට අමාමහාන් නිවන් සුව ලැබෙවා!

  • @sureshanurudda4936
    @sureshanurudda4936 6 років тому +270

    කොච්චර කල් උනත් like එකක් දුන්නෙ නැත්නම් මදි පඩුවක් වගේ.

  • @maheshsamantha7151
    @maheshsamantha7151 7 років тому +23

    niwan suwa ......brother

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 роки тому +6

    සදාදරනිය ගායකයානෙනි.. ❤️❤️❤️👍

  • @maleeshadulshan2548
    @maleeshadulshan2548 3 роки тому +10

    2021/03/04
    නිවන් සුව ඔබට❤

    • @mahivi5358
      @mahivi5358 Рік тому

      Now I'm still waiting for him .v. I'm reallstopped because I'm can't forget she I'm waiting for she last minute too my life 😭😭😭😭😭😭😭

  • @Dana2639-j8z
    @Dana2639-j8z 5 місяців тому +1

    2024අහන අය ඉන්නවද ❤❤😍😊

  • @sisirasamarakoon8572
    @sisirasamarakoon8572 4 роки тому +11

    සිංදුව යම් අර්ථයක් ඇති නිසා මම ආසයි.

  • @nuwanshanaka5373
    @nuwanshanaka5373 2 роки тому +10

    ආදරණීය ගායකයෙක් 😍

  • @srimalchathuranga264
    @srimalchathuranga264 7 років тому +40

    නිවන් සුව ලැබේවා

  • @supunmendis1538
    @supunmendis1538 5 років тому +8

    මේ මිනිස්සු සංගීත වලට ආවෙ නැත්තන් නිකං මූසල පාටයි..
    ලේනා ජම්බු කෑවා ජම්බු ලේනව කෑවා 😂😂😂😂😂😂😂😂😂😂😳😳

  • @pathumrathnayaka7442
    @pathumrathnayaka7442 2 роки тому +1

    මාතලේ සෙට් එක කෝ මේක බලන්න ගියපු ❤