NICK SL & WARZ SHOON || live එකේ බැන ගනි 🙄😕 || දෙන්න තරහ උනාද 😕😕

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 340

  • @lahirudilshan4991
    @lahirudilshan4991 3 роки тому +47

    උබ වැරදි නෑ බන් ශූන් ..බොරාල හොදයි ඒ අතින්.උබට ඕන දේ උබ කරපන් අපි ඉන්නවා.

  • @cvlion642
    @cvlion642 3 роки тому +144

    ලෝකය ගෝලාකාරයි, මිනිසුන් විවිධාකාරයි 🥲

  • @upulpriyantha4177
    @upulpriyantha4177 3 роки тому +57

    මොනා උනත් nika හිත හොඳ මනුස්සයා.. ☺️☺️☺️💜️💜️💚💚💚💚💚

  • @auggiegaming9385
    @auggiegaming9385 3 роки тому +119

    Nick sl පෞද්ගලිකවම දන්නවා.. නිකා ලංකාවේ ලයිව් ස්ට්‍රීම් වල විනයක් හදලා, අලුත් අයට ලොකු සප් එකක් දීලා, හැමෝගෙම එකමුතුකම ගොඩනගන්න මාර ගේමක් ගහපු කොල්ලෙක්.

  • @amilshamindha2733
    @amilshamindha2733 3 роки тому +50

    නිහතමානීම ස්ට්‍රීම කෙනෙක් නිකා අයියා 🖤

  • @4kgamingyt259
    @4kgamingyt259 3 роки тому +49

    නිකත් අපෙ එකා ශූනත් අපෙ එකා ❤️😊

  • @akalankavidath5619
    @akalankavidath5619 3 роки тому +22

    රෙස්පෙක්ට් නික් එස්. එල් 💫

  • @isuru57
    @isuru57 3 роки тому +5

    රගපැම 100% පට්ට ඔන්න සප් කර දිගටම කරගන යන්න

  • @Miss_froggy695
    @Miss_froggy695 3 роки тому +6

    Nicka supiri rusiyagei mrbrogei waliya ekmuthu krnn hen gemk ghpu kollek ;-)💛

  • @sadee0328
    @sadee0328 3 роки тому +10

    Mun ekka baladdin brola patta 👍

  • @yusiru8899
    @yusiru8899 3 роки тому +103

    අඩේ ආසම ස්ට්‍ර්ම්ස්ලා දෙන්නෙක් 🥺😥

    • @Gihanvlogs1
      @Gihanvlogs1 3 роки тому +3

      මාත් බන් 🥲කාගෙ පැත්ත ගන්නද කියලා හිතාගන්න බෑ🥴🥲🥲🥴

    • @yusiru8899
      @yusiru8899 3 роки тому

      @@Gihanvlogs1 පැත්තක් නෙමේ දුකක් එන්නේ 😥

  • @naveensports_
    @naveensports_ 3 роки тому +11

    උබල බොරුවට රණ්ඩු වෙලා viwes ගන්න තමයි ඔය කරන්නේ...උබ ල තමා හොඳටම කරන්නේ.....ආදරෙයි shoon....ආදරෙයි nikkaa......

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 3 роки тому +149

    මට මේකට දෙන්න තියෙන උත්තරේ, හැම එක්කෙනෙක්ම එකම විදිහ නෙවෙයි...එච්චරයි.

  • @B13xTHoR
    @B13xTHoR 3 роки тому +22

    නිකානං විහිලු දන්න එකෙක් නෙමේ..අත්දැකීමෙන් කියන්නේ😂😂😂

  • @RPwolfstreaming
    @RPwolfstreaming 3 роки тому +19

    Gammkk thama ඉතිං

  • @randinudaham1854
    @randinudaham1854 3 роки тому +8

    ෂුන් අපේ ❤️‍🩹

  • @mrsaviru50
    @mrsaviru50 2 роки тому +7

    නිකා අයියා හිත හොඳ මනුස්සයා

  • @s.jayawardana968
    @s.jayawardana968 3 роки тому +137

    Nick ලත් එක්ක බලද්දී Bora ලා පට්ට ✌

  • @imanthasadaruwan7583
    @imanthasadaruwan7583 3 роки тому +35

    මුන් ඔක්කොම යාළුවෝ 🤣🤣🤣🤣🤣

  • @vanzi4421
    @vanzi4421 3 роки тому +27

    😂✌️Apita pacada

  • @abhi.r99
    @abhi.r99 3 роки тому +7

    Nick sl ta athal therenne na🤞🏻

  • @softgraphic9445
    @softgraphic9445 3 роки тому +3

    හොද වැඩේ........💥😀😁😄😃😆😅😂🤣

  • @tncsandun5983
    @tncsandun5983 3 роки тому +25

    ඔතන එකෙක් ඉන්නවා, කලින් mobile එකෙන් ගහපු එක streamer කෙනෙක් දැන් හෙන ලයින් :3 ඌට අමතක වෙලා low device වල ගහපු කාලෙ. 👍👍👍 ඌත් ඉතින් බොරා වෙන්න යනවනෙ. 👍👍👍 අවුලකුත් නෑ එක්කො. උන්ගෙ device වලට ගැලපෙන උන් විතරක් ගන්න ඔනි. Stream එකෙ හරකෙක් වගෙ තප්පුලන් නැතුව. ♥️ 😂 😂😂 සමහරු හොඳයි ඇතින් ඉඳන් බලද්දි 😂

  • @geeththathsara5057
    @geeththathsara5057 2 роки тому +7

    ✌️😑මුන් ඔක්කොම යාලුවො මල්ලේ😂✌️

  • @sasindugamage
    @sasindugamage 3 роки тому +25

    බල්ලො stremming කරන්න ගත්තම ඔහොම වෙනවා. කොල්ලොයි බල්ලොයි ඔක්කොම strem කරන්න අවාම ඔහොම වෙනවා

  • @gaminleon9266
    @gaminleon9266 3 роки тому +8

    Shoon ganne shoonge athal eka ❤️

  • @kaviyagaming1
    @kaviyagaming1 2 роки тому +3

    😂 ලස්සන රංගනයක්

  • @SSM_bro
    @SSM_bro 3 роки тому +53

    මේ ඔක්කොම යාලුවෝ මල්ලි😂🔥

  • @kisalmadusanka5467
    @kisalmadusanka5467 3 роки тому +8

    U stream karana vidihata patta asai

  • @Daysofchamu10
    @Daysofchamu10 2 роки тому +7

    Ane ubata ona widihata uba idapan 😌❤️

    • @Daysofchamu10
      @Daysofchamu10 2 роки тому

      Wihilu danne nathi unta Wihilu oneth naha ane 😌❤️

  • @neronoobff9302
    @neronoobff9302 3 роки тому +21

    ගැම්මක් අයියා 10 k go 🇱🇰🤗🇱🇰🤗

  • @jokersytgaming2367
    @jokersytgaming2367 3 роки тому +10

    Shoon wedak na loku line witharai pinnaya

  • @smadhusha6062
    @smadhusha6062 3 роки тому +17

    මල්ලි මන් කියලා තියෙන්න ඕන මල්ලි මේ ටික කවුරු කොහොමත් කිව්වත් මල්ලි ඇතුලින් යාලුයි මුන් ටික

  • @imisyou.497
    @imisyou.497 3 роки тому +57

    උන් ඔක්කම යාලුවෝ මල්ලෙ 😂😂

  • @isharagamingstyles2198
    @isharagamingstyles2198 3 роки тому +6

    යම් යම් වැරදී නොදැනුවත්ම වෙනවා.. අපි හැමෝම මිනිස්සු. මං කියන්නේ එච්චරයි.🥺💙

  • @thenukarandeepa
    @thenukarandeepa 3 роки тому +6

    තිරය පිටු පස

  • @ishanmaduranga9922
    @ishanmaduranga9922 3 роки тому +21

    SHOoN 😹

  • @DKAcademy-i1u
    @DKAcademy-i1u 3 роки тому +15

    නිකා වැරදි... ✋🙂

    • @deeshanatharushan6381
      @deeshanatharushan6381 3 роки тому +3

      Ow bn u අනුන්ගෙ එවා කියනවා චිත්තයක් වෙලා

    • @DKAcademy-i1u
      @DKAcademy-i1u 3 роки тому +2

      මොන මගුලට ඉතිම් උගෙ live එකට ආවෙ නේ 😅

  • @ovinduyehan8857
    @ovinduyehan8857 3 роки тому +4

    Maniyage live stream ekak balanna ane oyala☺️

  • @dhanujaperera6595
    @dhanujaperera6595 3 роки тому +21

    ඇයි බන් ඒඒඒ 😶💔

  • @imanaadithya5111
    @imanaadithya5111 3 роки тому +78

    මුන් ඔක්කොම යාලුවො මල්ලි 😹😹

  • @hmdronal4413
    @hmdronal4413 3 роки тому +3

    Streaming tipper time

  • @tigerbro9418
    @tigerbro9418 3 роки тому +4

    Nick sl mt hithena widiyta irisiywa🙂💔

  • @laksiri94
    @laksiri94 3 роки тому +35

    කාටවත් ඕන විදියට නෙවේ සූන උබට ඕන විදියට උබ කරහන් ලන්කවනෙ බන් මේ එකෙක්ට හරියනවට තව එකෙක් කැමති නෑ බන්

  • @Pasi45666
    @Pasi45666 3 роки тому +10

    Nick අනෙ මංදා උබනම් මන්ද මානසික ලෙඩා.ආතල් තේරෙන් නෑ

  • @gayanmadhusanka8953
    @gayanmadhusanka8953 3 роки тому +15

    Bora yaka part 2da . alla hukai nannane😂

  • @minurasasanka1549
    @minurasasanka1549 3 роки тому +7

    MAMAI MAGE KALIN YALUVAI VAGE😂🤟🙄🙄

  • @sithumanjana4159
    @sithumanjana4159 3 роки тому +5

    Nika honda eka ♥️

  • @bikers6562
    @bikers6562 3 роки тому +41

    ශූනා ශශී වගේ නටපු එකා...බොරුවට ටිපර් වෙලා වගේ කෑ ගහනවා බොරුවට...නිකා කියන්න පට්ට චරිතයක් කොල්ලොන්ට උදව් කරන ❤️🔥

  • @sandarunawoddaya9633
    @sandarunawoddaya9633 2 роки тому +4

    ශූනා මරූ💙💙

  • @isurusampath2251
    @isurusampath2251 3 роки тому +10

    Live eka karan yan soon ayya habai aniwarayen katha karana widiha wenas karaganna wenawa mokada oyage live eka asawen balana kattiyakuth athi eth wedi hariyak awilla oyagen athal ganne. A kattiya hamadama oyage live balanne. Oya hitha hoda, nihathamani kenek wela hodawidihata live eka karamu mokada oya ohoma karoth kattiyata epa wenawa .wenas wela gamanak YAMU.......👈😊🥰

  • @savatarcodm32
    @savatarcodm32 3 роки тому +11

    දෙන්නම හොද උන් 😕

  • @kaviyagaming2503
    @kaviyagaming2503 3 роки тому +7

    Shoon ge kata athal unta oka hoda eka ❤

  • @StickManSL
    @StickManSL 3 роки тому +37

    ශූන්ගෙ කන්සෙප්ට් එක ඩබල් ට්‍රබල් එකේ මරුවටම තියේ....❤️❤️❤️මුගෙ නියම ස්වරූපෙ අපි දකිනවා LEA SPORTS ස්ට්‍රීම් එකේ...මූ ඒකේ පාඩුවෙ ලයිව් එක කර්න්නෙ...මෙහෙමයි ඉතින් ජෝක් තේරෙන්නෙ නැත්තං තේරුමක් නෑ...

  • @dahamrajapaksha5028
    @dahamrajapaksha5028 3 роки тому +8

    Nick nam athal danne nathi moda musalayek.shoon patta 🙂

  • @chamibro4330
    @chamibro4330 3 роки тому +3

    ටිපර් සීන් දෙන්නටම ආසයි මමනම්

  • @hirushagamage3960
    @hirushagamage3960 3 роки тому +57

    අන්තිමට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.......මුන් ඔක්කොම යාලුවො මල්ලි😂😂😂😂😂😂😂............

    • @ameeshaaloka31
      @ameeshaaloka31 3 роки тому +3

      ඒකනම් ඇත්ත මචන් ❤❤❤❤

  • @MaThIShh__77
    @MaThIShh__77 3 роки тому +11

    Ammo bn 😂💔

  • @ranagaminglk6858
    @ranagaminglk6858 3 роки тому +16

    Nik kiyanne supiri ftta charithayak mu mona hiwalekda oi nik lage laginwath thiyanna be mun wage gobbyo.

  • @SlMemeHub96
    @SlMemeHub96 3 роки тому +109

    ගේම් එකකින් ලයිව් ස්ට්‍රීම් දෙනවනම් පාඩුවේ ආතල් එකේ දෙන්න ඕන බොරා වගේ . වටේම උන් එක්ක ඇර ගන්නව කියන්නෙ උන්නම් හෙනම ගොක් 😂

    • @Supun_Anushka
      @Supun_Anushka 3 роки тому +11

      ඇත්තක් බලාන්කෝ බොරා ගැම්මක් තමයි RESPECT පිට LIVE එකක් කරන එකම එකා ගොන් ආතල් නැ 🖤🌚

    • @minurasasanka1549
      @minurasasanka1549 3 роки тому +3

      BOT BORA U HACKER NE ISSARA

    • @Miss_froggy695
      @Miss_froggy695 3 роки тому

      U athal ekk denwd 😂

    • @SlMemeHub96
      @SlMemeHub96 3 роки тому +2

      @@Miss_froggy695 හරක් එක්ක කියෝගෙන තේරුමක් නෑ බං . ගේම් වලින් කෙල ගන්නෙ නැතුව සැබෑ ජීවිතේ කෙලගන්න කියහන් ඔහොම . සේරම උන් දුවන එක කරන්නෙ 😂 මොකද උබල වගේ උන්ගෙ ජීවිතේ ඔය ලයිව් ස්ට්‍රීම් එකකට කොටු උන එකක් මිසක් කිසිම සමාජ දැනුමක් නැති එකක් . සමාජයක් ආශ්‍රේ කරපු උන් කවදාවත් ඔහොම එක එකත් එක්ක රණ්ඩු වෙන්නෙ නෑ . තමන්ගෙ වැඩේ ආතල් එකේ පාඩුවේ කරනවා හරියට කරනව . උබල වගේ හරක්ට ඕවා තේරුම් ගන්න බෑ . අනුන්ගෙ කමෙන්ට් අස්සෙ පයර් වෙන්න විතරෛ දන්නෙ 😚

    • @Miss_froggy695
      @Miss_froggy695 3 роки тому

      @@SlMemeHub96 ඇයි මේ ටිපර් වෙලා ඔයා වහලෙක් වගේ ම්ම්ම් 😂😂;-)

  • @pubudupoojitha
    @pubudupoojitha 2 роки тому +1

    Mr. Bro❤️💪🏽

  • @xL.Madhuranga10
    @xL.Madhuranga10 3 роки тому +6

    🙁☹🙁

  • @isuruedirisinghe8169
    @isuruedirisinghe8169 3 роки тому +5

    Shoonata live eka karanna kiyala dunne u kiyala kiyaganna baruwa inne 🤣

  • @jokersclub9822
    @jokersclub9822 3 роки тому +35

    Streams la kiyanne maha loku minissuda😂😂😂

    • @DKAcademy-i1u
      @DKAcademy-i1u 3 роки тому +2

      එයාල වෙම ජීවී කොට්ටාසයක් .. 🙂✋

    • @slviduubroo4914
      @slviduubroo4914 3 роки тому +3

      API HAMA MINIHAMA EKAMMA MINISSU 😶

    • @jithnuka10
      @jithnuka10 2 роки тому

      Oya hena lokuda joker bota😂❤️

  • @lndxwonkey1387
    @lndxwonkey1387 3 роки тому +12

    නිහතමානීම Streamer Nick Sl❤️

  • @sjphotography1820
    @sjphotography1820 3 роки тому +3

    Super marketing 😁😁

  • @rubikssl2515
    @rubikssl2515 3 роки тому +4

    😂💔

  • @tharindukasun3101
    @tharindukasun3101 3 роки тому +31

    මුන් ඔක්කොම යාලුවො 😏

  • @leosanju271
    @leosanju271 3 роки тому +15

    සූන් පට්ට පොරක් ඌ ගේම් ඒකයි ඇත්ත ජිවිතෙ nick sl ජෝක් දන්නෙ නෑ

  • @badboy-wc1zk
    @badboy-wc1zk 3 роки тому +4

    මේකයි බං දෙන්නම හරි බං 😑😑😑😑😑😑😑😑

  • @Music_world776
    @Music_world776 Рік тому

    Nick ayya kiynne godak hida attitude thiyena kenek . 😎❤️

  • @pandakolla3873
    @pandakolla3873 3 роки тому +4

    me shoon nam kohomath set nathi charithayak😒💔

  • @chamidunimneth7753
    @chamidunimneth7753 3 роки тому +4

    මුන් ඔක්කොම මූ එක්ක තරහයි මොකද මූට සුපිරි ෆෑන් බේස් එකක් ඉන්නවා නේ ඒකයි 😂

  • @sithijaudaya2282
    @sithijaudaya2282 3 роки тому +2

    ඕකත් නිකන් චීත්තයක් වගේ😂😂 එක එකාගෙ දේවල් කියවනව ඇවිත්

  • @disuyt1865
    @disuyt1865 3 роки тому +1

    ගැම්මක් Nick

  • @sinhalahitsong6675
    @sinhalahitsong6675 3 роки тому +54

    නිකා පට්ට හොද එකා 🥰

  • @StickManSL
    @StickManSL 3 роки тому +8

    නිකා තේරුමක් නෑ✌️

  • @asirijayasundara9652
    @asirijayasundara9652 3 роки тому +25

    😂😂😂 මේන්න ගොක්

  • @aloneXDILA
    @aloneXDILA 2 роки тому +3

    ආතල් නම් ශූන් තමා 🙂💔

  • @deeshanatharushan6381
    @deeshanatharushan6381 3 роки тому +5

    Whilu dane nathi nick bota fan tipper

  • @oshadhasenanayake7468
    @oshadhasenanayake7468 3 роки тому +7

    Reach adu wenakota mewage ewa wenwa 😂

  • @Leon-mb1ij
    @Leon-mb1ij 3 роки тому +7

    matanam vadak na . podi arthal ekak ban ekai baluwe😂

  • @gihanabeyrathna2185
    @gihanabeyrathna2185 3 роки тому +52

    නිකා කියන්නේ පට්ට හිත හොද එකෙක්

  • @shoonofficial
    @shoonofficial 3 роки тому +108

    මේක script එකක් නෙමෙයි මේක ඇත්ත සිද්දියක් ❤️

    • @majiboy9826
      @majiboy9826 3 роки тому +1

      Kauda bn e bota 😂

    • @sanagaming9607
      @sanagaming9607 3 роки тому +1

      ade shoon adarei
      respect

    • @StickManSL
      @StickManSL 3 роки тому +2

      උබගෙ ලයිව් එකේ උබ ගන්න ආතල් එක අපි දන්නවා...විහිලු තේරෙන්නෙ නැති උන් තේරුමක් නෑ සූන් අයියා...✌️❤️ උබෙ consept එකනම් මරු හැබැයි

  • @vishwaoffical7594
    @vishwaoffical7594 3 роки тому +7

    අඩො y බම් මෙහෙම

  • @fccheems5301
    @fccheems5301 3 роки тому +20

    Shoon toxic wadi 👀💔

  • @akashei8460
    @akashei8460 3 роки тому +10

    🤣🤣🤣

  • @Rukmal-X
    @Rukmal-X Рік тому +1

    😅

  • @EshanDhanuka
    @EshanDhanuka 3 роки тому +7

    Ekenma terenawa irisiyawa anungen higakana eunta Mona view's da Anungen yapenawa kiyane ithin lajjawak thama Shoona Patta Kiyane deyak na respect ❤️

  • @isharadilshan8095
    @isharadilshan8095 3 роки тому +6

    අපිට පුකද.... 😆😆😆😆

  • @Goalgetter56ww
    @Goalgetter56ww 3 роки тому +1

    අම්නේ අම්නේ 🤓 අනේ මන්දා ගේම් එකක් නිසා උන දෙයක්

  • @pandakolla3873
    @pandakolla3873 3 роки тому +2

    Shoon ගෙ Concept එක එ්ක උනාට..ඕම යද්දි Man ට යාලුවොත් නැතිවෙන සීන් එකක් යන්නෙ😒

  • @Anjulaabhi
    @Anjulaabhi 3 роки тому +1

    shoon uba loku stream kenek wenawakiyala okkotama terenawa🤩 samaharaaya bayayi 😒eyalawa pahukarai kiyala😕 oya oyage gamana yanna shoon🤟 adarei ❤ uba kochchara bannat api innawa 😇

  • @akazhchethiya5015
    @akazhchethiya5015 3 роки тому +6

    අඩො කාගෙ පැත්ත ගන්නද බන් ඉතිම්

  • @wimukthimadhuranga3079
    @wimukthimadhuranga3079 3 роки тому +98

    අර බොරා කියනව වගේ මේ live chat වල ඉන්න උන් හින්ද තමා 99.9% විතර streamesl තරහ වෙන්නෙ 😒😢

  • @sithumnanayakkara1043
    @sithumnanayakkara1043 3 роки тому +12

    Mokedda bn oya nika kiyanne 😅😅😅😅😅😅

  • @killergaming_SL
    @killergaming_SL 3 роки тому +3

    Ekama game ekak matte nehana eka tamai awula 😕 anit eka chabhila, Lion kolla, nikola tami lankwe paratama streamsla Anna e wage channel wala wenasa balana

  • @YTwithSS
    @YTwithSS 2 роки тому +1

    Nika ayya hodai aaa

  • @chamaraamarasinghe2116
    @chamaraamarasinghe2116 3 роки тому +7

    Kawada live ekakda bn

  • @sithijaudaya2282
    @sithijaudaya2282 3 роки тому +2

    පොඩි ස්ට්‍රිමර්ස්ලලු 😂🤟 ඕකට මතක නෑ උත් ආවෙ එකේ ඉදන් කියලා උ නිකන් කතා කරන්නෙ උහ් වගේ එකෙක් නෑ කියලා🤟😂