Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අලුත් එවුන්ට සිංදු කියන්න බැරි නෑ. සිංදු තෝරා ගැනීමේ අවුලක් තියෙන්නෙ. Well done kolla 🥰
කටහඬ ඉතාමත් පියකරුයි ,ඔබට සුබ අනාගතයක්
පියකරුයි කියන්නේ රෑපයට බ්‍රෝ.. කංකලුයි කියන්න..👍
@@dhanushchathuranga87 වරදක් පෙන්වාදීම උතුම් ක්‍රියාවකි ,🙏
clear voice - your are always best
1963, රොෂාන් ලාල් සංගීතවත් කල, "ටජ් මහල්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ජොවාදා කියාවෝ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.රෝෂන් ලාල් යනුසුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා විය.රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත.මා කිව්වෙ නැත්තෙ මේ දේ, කවුරුවත් වින්දෙ නෑ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, රැල්ලේ කිරි වැල්ලේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.
❤❤
🎉🎉🎉
Super backing
❤❤❤❤❤❤👍👍👍🙏🙏
❤👍
අලුත් එවුන්ට සිංදු කියන්න බැරි නෑ. සිංදු තෝරා ගැනීමේ අවුලක් තියෙන්නෙ. Well done kolla 🥰
කටහඬ ඉතාමත් පියකරුයි ,ඔබට සුබ අනාගතයක්
පියකරුයි කියන්නේ රෑපයට බ්‍රෝ.. කංකලුයි කියන්න..👍
@@dhanushchathuranga87 වරදක් පෙන්වාදීම උතුම් ක්‍රියාවකි ,🙏
clear voice - your are always best
1963, රොෂාන් ලාල් සංගීතවත් කල, "ටජ් මහල්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ජොවාදා කියාවෝ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
රෝෂන් ලාල් යනු
සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා විය.
රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත.
මා කිව්වෙ නැත්තෙ මේ දේ, කවුරුවත් වින්දෙ නෑ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, රැල්ලේ කිරි වැල්ලේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.
❤❤
🎉🎉🎉
Super backing
❤❤❤❤❤❤👍👍👍🙏🙏
❤👍