Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුවඳ දෙන මල් වනේබිඟුන් බැඳිලාකඳුළු බිඳු නිල් නුවන්පුරා රැඳිලාඔබේ ළමැදේ සෙනේ මැදුරේසුසුම් නැගිලාසුවඳ දෙන මල් වනේබිඟුන් බැඳිලාකඳුළු බිඳු නිල් නුවන්පුරා රැඳිලාමේ නුරා සැඳෑ කලේසෝ සුසුම් හෙලාඈත තාරකා දිහානිල් නුවන් යොමාඒ ඔබේ සුපෙම්වතාඒවිදෝ බලානෑ පලේ තැවී හඬාවේදනා දරාවේදනා දරාසුවඳ දෙන මල් වනේබිඟුන් බැඳිලාකඳුළු බිඳු නිල් නුවන්පුරා රැඳිලාමේ ලොවේ දිනු අපේජීවිතේ කෙටිකාලයේ රහස් වසාජීවිතේ ගලයිමේ කුලුත් පියා සලාකුලින් කුලේ රැඳේආදරේ අමා හැඟුම්මා සිතේ නැගෙයිමා සිතේ නැගෙයිසුවඳ දෙන මල් වනේබිඟුන් බැඳිලාකඳුළු බිඳු නිල් නුවන්පුරා රැඳිලාඔබේ ළමැදේ සෙනේ මැදුරේසුසුම් නැගිලාසුවඳ දෙන මල් වනේබිඟුන් බැඳිලාකඳුළු බිඳු නිල් නුවන්පුරා රැඳිලා
0:36
Greatest musician in sri Lanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලාංකීය සංගීතයේ අති විශිෂ්ට සලකුණක් ඔබ💞💝❣️
Living legend ❤❤
Intro part eka😩💗
කටහඩත් musical instrument එකක් වගේ❤❤❤
Thank you for these evergreen classics AYYA you are a LEGEND !!!!
ඔබෙි හඩ අමරනියයි❤
❤❤👌👌😊😊
Melody King 🥺💔 Sir
Legend no doubt
Superb Singing & Music ..👍❤️🎼
සුපිරි music
Mage hadawathe gayakaya ❤❤❤rooks aiyya
BRILIANT. Congrats all the way.
Absolutely perfect!!😍
Kalaye rahas wasa jiwithe galai..adarai atma sir.❤❤
KDK..❤
සුවද දෙන මල් වනේ....😍😍😍😍
LIike musical instrument
🙂🤟
favorite ❤❤❤Rookantha Sir clz kran nedda..?
Neh
❤
❤️😌
🖤
❤️❤️❤️❤️
Danna kenek me sinduwe theruma pahadili karala dennako
Asked from KDK
❤❤❤
Undisputed
😘
🙄 me originalma ekada
Yes
Ai. Awul da?
Oba labade .senahe madure .senhe danila.
♫💙❤🎉👏😃👍
Favorite 🤍
පුදුම ලස්සනක්. ඔබ අද්විතීයයි. ඒ ගැන කිසිම විවාදයක් නෑ.
Me pakayo ubata ona n.ahapanata inna dila.wesa huttawal.chk.
❤️
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
මේ නුරා සැඳෑ කලේ
සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා
නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා
ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා
වේදනා දරා
වේදනා දරා
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
මේ ලොවේ දිනු අපේ
ජීවිතේ කෙටි
කාලයේ රහස් වසා
ජීවිතේ ගලයි
මේ කුලුත් පියා සලා
කුලින් කුලේ රැඳේ
ආදරේ අමා හැඟුම්
මා සිතේ නැගෙයි
මා සිතේ නැගෙයි
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
0:36
Greatest musician in sri Lanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලාංකීය සංගීතයේ අති විශිෂ්ට සලකුණක් ඔබ💞💝❣️
Living legend ❤❤
Intro part eka😩💗
කටහඩත් musical instrument එකක් වගේ❤❤❤
Thank you for these evergreen classics AYYA you are a LEGEND !!!!
ඔබෙි හඩ අමරනියයි❤
❤❤👌👌😊😊
Melody King 🥺💔 Sir
Legend no doubt
Superb Singing & Music ..👍❤️🎼
සුපිරි music
Mage hadawathe gayakaya ❤❤❤rooks aiyya
BRILIANT. Congrats all the way.
Absolutely perfect!!😍
Kalaye rahas wasa jiwithe galai..adarai atma sir.❤❤
KDK..❤
සුවද දෙන මල් වනේ....😍😍😍😍
LIike musical instrument
🙂🤟
favorite ❤❤❤
Rookantha Sir clz kran nedda..?
Neh
❤
❤️😌
🖤
❤️❤️❤️❤️
Danna kenek me sinduwe theruma pahadili karala dennako
Asked from KDK
❤❤❤
Undisputed
😘
🙄 me originalma ekada
Yes
Ai. Awul da?
Oba labade .senahe madure .senhe danila.
♫💙❤🎉👏😃👍
Favorite 🤍
පුදුම ලස්සනක්. ඔබ අද්විතීයයි. ඒ ගැන කිසිම විවාදයක් නෑ.
Me pakayo ubata ona n.ahapanata inna dila.wesa huttawal.chk.
❤️