Dharani | Episode 360 03rd February 2022

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 172

  • @sunilshantha1728
    @sunilshantha1728 Рік тому +1

    අදත් ධරණි බලන අය කෝ ❤️❤️👍
    අදත් කතාව ලස්සනයි ❤👍

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f Рік тому +1

    Vinulige dinush denna Ekathu wenna ona Good luck olda best

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f Рік тому +1

    Nice butifull vinuli & dinush Acting

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 роки тому +44

    අදත් ධරණි බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    අදත් කතාව ලස්සනයි

  • @priyanganibastiyan2060
    @priyanganibastiyan2060 2 роки тому +1

    Ma waga ayatana lankawa onataram mawaga attatama munwaga ohrata rata yawana un,allanawanm

  • @kanishka6814
    @kanishka6814 2 роки тому +51

    පව් අනේ විනුලි .... දිනූශ අයියායි විනුලි එකතු ව්න්න ඕනෙ ❤️

  • @heshan9121
    @heshan9121 2 роки тому +40

    විනුලි පව් ඇත්තම .... විනුලි ඔයා දිනූශ අයියගෙන් ඈත් වෙන්න එපා රත්තරනේ 😣

  • @heshan9121
    @heshan9121 2 роки тому +69

    භාෂි නෑනේ....😥 එයා එන්නැද්ද ? ..😑 විනුලි ඔයා ඉක්මනට කොරතොට ට දඩුවම් කරන්කම් අපි බලන් ඉන්නෙ කෙල්ලෙ 😍😍😍

  • @lotustube9914
    @lotustube9914 2 роки тому +18

    විනුලි අක්කාට ඔච්චර ආදරේනම් මොකටද අක්කාගෙයි දිනුශගෙයි මැදට ආවේ.අක්කා වෙනුවෙන් දිනුශ අමතක කරන්න තිබුනානේ.එකෙන් උනේ තරුමිනිටත් දීනුශව නැ අන්තිමට එයත් දිනුශ ව අතහරිනවා...

    • @piyumichathurika2414
      @piyumichathurika2414 2 роки тому +1

      ඒක නම් ඇත්ත

    • @buddikadarmapriyabuddika6505
      @buddikadarmapriyabuddika6505 2 роки тому

      Vinuli danan hitiye nane dinush tharumini gana hithanawa

    • @lotustube9914
      @lotustube9914 2 роки тому

      @@buddikadarmapriyabuddika6505 ස්කුල් යන කාලෙම විනුලි දැනගන්නවා තරුමිනි දිනුශ ගැන.....

  • @subasinisuba8451
    @subasinisuba8451 2 роки тому +29

    දවස් තුනක් තිස්සෙ භාෂි ව පෙන්නුවේ නෑනේ 🤔🤔🤔🤔😖

  • @subasinisuba8451
    @subasinisuba8451 2 роки тому +24

    කොරතොට ඉක්මනට විනුලි ගෙන් කයි ලගදිම ... ❤️❤️‍🔥

  • @sadasiriudayakumara1836
    @sadasiriudayakumara1836 2 роки тому +1

    Me wage gedaraka wadata inna thibunanam niyamai.hama welawema kossha athe.maru wada karayo🤣🤣

  • @kavindiya-r7z
    @kavindiya-r7z 2 роки тому +6

    විනුලිවයි දිනුශ අයියයි වෙන් කරන්න එපා 😔 එයාලා පව්😔

  • @hassanaa9694
    @hassanaa9694 2 роки тому +8

    අක්කා gi lami einnawa කියලා කොහොමද dinuzawa amataka කරන්නී vinuli dan badapu aya දරුවෝ හදන්නේ nada දරුවෝ හිටියා කියලා mahataya amataka karana siritak tiyanawada

  • @kanishkadilshan1751
    @kanishkadilshan1751 2 роки тому +3

    Wow arrest kraddi madhugei dayalgei action ,real

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 роки тому +3

    Dnnm ati wge akka nethuwa hitya akkawa gennandoo

  • @kanthikan5145
    @kanthikan5145 2 роки тому +13

    අයියෝ වස්තුව විනුලි දිනුෂට එහෙම කරන්න එපා

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 роки тому +42

    පතන සුභ ප්‍රාර්ථනා ඒ ලෙසින් ඉටුවෙන්න🌸🌸
    පතමි ඔබ සැමදෙනට දවස හෙට සුභ වෙන්න🙏🌸

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 роки тому

      Vinuli nangi waga nangikanaka labanna pin karanna ona finish aeya aenkarana appppp

  • @heshanrathnayakaheshan6231
    @heshanrathnayakaheshan6231 2 роки тому +19

    ඇත්තටම කෝ අනේ භාෂි ... 🤔 ඇත්තටම එයා විනුලි ත් එක්ක ඉන්නවනේ හැමදේටම.භාෂි ගේඅම්මට අසනීප නිසාද ..

    • @subasinisuba8451
      @subasinisuba8451 2 роки тому +4

      හ්ම් එයා නැතුව පාලුයි ... දේවින්ද අයියත් නෑ ... ඒ දෙන්නගේ කොටස් පෙන්නුවෙත් නෑ

    • @heshan9121
      @heshan9121 2 роки тому +3

      දේවින්ද අයියට ඩෙංගු කියලා ආරංචි

    • @promodibhagya9696
      @promodibhagya9696 2 роки тому

      @@heshan9121 අයියෝ එහෙමද?අර අයේශ්ටත් ඩෙංගු ලු නේද?මං දැක්කා comment එකකින්

    • @heshan9121
      @heshan9121 2 роки тому +2

      @@promodibhagya9696 ඒ නිසා තමයි එයා උපන්දින පාටි එකේ නැත්තේ .. මං හිතන්නේ භාෂි ට ත් එහෙමද කොහෙද . මොකද දේවින්ද අයියටත් කවුදෝ එහෙ වැඩ කරන costume කෙනාද කොහෙද කියලා භාෂි ටත් අසනීපයි කියලා .. එයාටත් ඩෙංගු ද දන්නෑ ..

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      @@promodibhagya9696 naana kaamare ape naana kaamare..meka thamai kunu hodana naana kaamare..baaldi koku eka deka petalenawa..ane baaldi hitagena peralenawa...ona kenek innawaada..edagena naagannawaada..😂😂😂😂😂😂😂😂😂😂🤣🙉🙈🙈🤪

  • @malakatharidu9112
    @malakatharidu9112 2 роки тому +1

    Dayaltai madutai hondama wade..hondama wade..

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 роки тому +5

    විනුලි හරියටම දරුවන් ගැන බලනව 🙏🙏🙏ආදරේ විනුලි දුවේ

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 2 роки тому +18

    මදුටයි දයාල්ටයි වුනා දේ 👏👏👏

  • @promodibhagya9696
    @promodibhagya9696 2 роки тому +25

    මදූශටයි දයාල්ටයි යස ම වැඩේ😂😂,අකිලයා මුන්ව අන්දලා පැනගත්තා 😂😂අකිල බොස් නියමෙටම ගනු දෙනු කරා එහෙනම්😂🙏

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      Ambo kohomada eka niyamai neda..😂😂😂😂😂😂😂🙉🙈🙈

    • @pushpa7460
      @pushpa7460 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣👍👍👍

    • @shaniperera7138
      @shaniperera7138 2 роки тому

      Madusha paw 𓆉︎

    • @prasangikakumari4086
      @prasangikakumari4086 2 роки тому

      අකිල බොස් තමා හොදටම කලේ

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      @@prasangikakumari4086 akila bos hodatama karai dayal,madusha kata eriyata passe..😂😂😂😂🙉🙈

  • @ma..heshi_
    @ma..heshi_ 2 роки тому +32

    මම නම් තාමත් ඉන්නේ ඊයෙ සිංදුවට පිස්සු වැටුන ගමන් 😍 ඒකෙන් තොර ලෝකයක් නෑ වගේ 🥺

  • @asiniimalsha2413
    @asiniimalsha2413 2 роки тому +3

    අනෙ විනුලියො ඔයා දිනූෂ ව අමතක කරන්න එපා

  • @promodibhagya9696
    @promodibhagya9696 2 роки тому +32

    අනේ විනුලියෝ😭😭"දේදුන්නක් නෙපෙනෙන කාලෙට යාන්තමින් පෙනිලා"🥺"එක සැරයක්..ඇවිදින් යනවද නංගිගෙ දුක ඇහිලා"..😭ඔය වචන ටික තමයි හිතටම දැනුනේ, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🙏තරුමිණිව දැන් වත් ගේන්නකෝ කතාවට🙏විනුලි කෙල්ල දුක් වින්දා ඇති😭තරූ,විනූ දෙන්නාම එකතු වෙලා කොරතොට ට ගේම දෙන විදියට කතාව සුපිරියටම ගෙනියමුකෝ director 🙏

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      dedunnak nopenena kaleka yaanthamin penila"eka serayak ewidin yanawada promodige pacha balala..😂😂😂😂😂😂😂😂🙉🙈🙈

    • @nima9434
      @nima9434 2 роки тому

      😂

    • @everyone_356
      @everyone_356 2 роки тому

      අඩන බාබා

    • @kavindi1340
      @kavindi1340 2 роки тому

      😭😭😭tarumini gennako pau winuli

  • @kanishka6814
    @kanishka6814 2 роки тому +13

    කොරතොට ලගදිම කන්න ඕනේ

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 роки тому +2

    Vinuli.oya.athivisistahi.budusarani❤❤❤❤❤❤🇱🇧🇱🇧🇱🇧♥️🇱🇰

  • @induweeerasingha5435
    @induweeerasingha5435 2 роки тому

    Ada maramadukak wagema marama sathutakuth danuna appaaaa dayalla aras karapu eka gana

  • @nadeekumari9937
    @nadeekumari9937 2 роки тому +3

    මදූටයි දයාල්ටයි හොඳ ම වැඩේ ඊළඟට මහ මොළකරු අකිලයටත් සබ්බුව හම්බෙයි👋👋

    • @NewAgeCouture
      @NewAgeCouture 2 роки тому

      Oya balan enne ahema wenawa dakinnada ??? Nadee

  • @rekhasureka6449
    @rekhasureka6449 2 роки тому +2

    Ada nam badu hari hodawade vinuli dakka koraya .

  • @kumaripushpa5724
    @kumaripushpa5724 2 роки тому

    Hoda vade hu hu adda

  • @dilanijayakody8212
    @dilanijayakody8212 2 роки тому +2

    Me adiyawa malahonthu කතාව ...අප්පිරියයි ....මිනිස්සු tv eka balanne hithe නිදහස් wa tika වේලාවක radi enna...me වගෙ adiyawa තියෙන magul බලන්න newei....😫😫😫

  • @nishaganga7247
    @nishaganga7247 2 роки тому

    LASSANAY WINULI

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 2 роки тому +1

    Mokadda Me Vinulige Dinushagei Sambande Kadenne Ai Eka Nathara Karanne

    • @promodibhagya9696
      @promodibhagya9696 2 роки тому

      මේකේ director පිස්සු කෙලිනවා,තරුමිණි ව ගේන්නෙත් නෑ,ලමයි දෙන්නා නිසා විනුලිගෙයි දිනූශගෙයි සම්බන්ධය කඩනවා

  • @subashinihemanthi6448
    @subashinihemanthi6448 2 роки тому +4

    Tharumini nathuwa kathawa wedak na

    • @janiduperera8757
      @janiduperera8757 2 роки тому +1

      Dan thamai kathawa lassana eki iddi wadak na

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 2 роки тому +4

    Dinusha putha your acting very natural and talented wish you happy and bright future with. Naduni duwa

  • @SMTVIDEOPRODUCTION
    @SMTVIDEOPRODUCTION 2 роки тому

    Melo rahak nathi kathawkne meka den adilla witharai

  • @hansigamage1316
    @hansigamage1316 2 роки тому +6

    අනේ තරැමිණි එන්නේ නැද්ද ❤️😥

  • @kaveegamage8882
    @kaveegamage8882 2 роки тому +2

    Police ganige kata wadi

  • @asiniimalsha2413
    @asiniimalsha2413 2 роки тому +4

    බාශිත් දේවින්දගෙන් වෙන්වෙයි

  • @himalsony4002
    @himalsony4002 2 роки тому

    Puw baba
    ..oka podi ne.anika wetenna ethana mukuth tibun ne..ane boru karanna eppa..

  • @hassanaa9694
    @hassanaa9694 2 роки тому +2

    Adiyakzaka tumani dinuza vinuli wan කරන්න eipa dinuza හොඳ kanak

  • @promodibhagya9696
    @promodibhagya9696 2 роки тому +9

    දිනූශයි විනුලියි වෙන් කරා එහෙනම් ☹️☹️හරි හරි දිනූශගේ කරේ දුලානි ව ගහන්න💔💔 එහෙම කරලා කතාවේ තියෙන ලස්සනත් නැති කරන්න

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      kohomada mage weda..ko ithin Gemma..😂😂😂😂😂👍👌💪💪🙉🙈

    • @nethmidananjana4624
      @nethmidananjana4624 2 роки тому

      මේ කතාවත් එපා කරන්න තමා direcktar හදන්නේ 💔

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому +1

      @@nethmidananjana4624 oya nida ganna ane..mokatada owa balala nidi kiranne..😂😂😂😂😂😂🙈🙉🙉

    • @Flowersbloomw
      @Flowersbloomw 2 роки тому

      ආ පිම්පි ධරණී Fan 👋😂

    • @promodibhagya9696
      @promodibhagya9696 2 роки тому +1

      @@Flowersbloomw හරියට කතා කරන්න ඉගෙන ගන්න මුලින්ම ඉනිමේ fan😅,දෙවනි ඉනිමේ C's එකේ මගේ comment එක වැරදියට තේරුම් අරන් ටිපර් වෙන්න එපා 😂🙏මම එතන ඔයාලට බැනලා නෑ,ඔය දෙවනි ඉනිමේ epi වල C's වල fansla fansla බැන ගන්න විදියට, එදිරිට සාරංගට බනින විදියට, සමහර චරිත වලට hint comments ගහන විදියට මට හිනා ගියේ,ඒකයි දෙවනි ඉනිමේ comments කියවන එක ආතල් කිව්වේ

  • @vmr.kamalmsavmr.kamalmsa8773
    @vmr.kamalmsavmr.kamalmsa8773 2 роки тому +2

    Naggetadha love karanne aiyooooo be appa

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 роки тому +2

    Ane.me.kathawa.ewarak.karnna

  • @promodibhagya9696
    @promodibhagya9696 2 роки тому +14

    ලස්සන වගේම😍😍දක්ශතාවය ද(😎,👊💃) උපරිම ව තියෙන නිලියක් විනූ ඔයා🔥ඉස්සරහටත් ඔයාට "දෝණි"drama එකේ රවීන් අයියා එක්ක රගපාන්න chance එකක් ලැබෙනවනෙ👍🤗දෙරණ කොහොමත් හැකියාවටනෙ මුල් තැන දෙන්නෙ,ඉතින් අපි බලමු ඒකේ ඔයාගේ රගපෑම 👍

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      ambo ehemada..ehenam apith laka lesthi wemu neda love eka patan ganna..😂😂😂😂😂😂😂🙉🙈

    • @nima9434
      @nima9434 2 роки тому

      😂

  • @kasunaruna7563
    @kasunaruna7563 2 роки тому +2

    පිස්සු කතාවක්

  • @melaniemelanie1135
    @melaniemelanie1135 2 роки тому +5

    අයියෝ මදුසා මම හිතුවා ඔය ටික වේවී කියලා 🙄

  • @hlh2777
    @hlh2777 2 роки тому +3

    Dayal madu 🤣🤣🤣🤣🤣

  • @monicawijesingha6846
    @monicawijesingha6846 2 роки тому +3

    අයියෝ කෝ මේ තරුමිණි .

    • @NewAgeCouture
      @NewAgeCouture 2 роки тому

      Tharumini nathuwa matath palui Monica...

  • @kanthikan5145
    @kanthikan5145 2 роки тому +5

    මධුෂට වෙච්ච වැඩේ

  • @dineshlanka2144
    @dineshlanka2144 2 роки тому

    Dan darani Aththema nadda oya kathawa nawaththanawa oyi nathnam oki

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 2 роки тому +4

    Dinushage ragaema nam godak lassanai

  • @nishansalarupasingha4973
    @nishansalarupasingha4973 2 роки тому +2

    Vinulita pissuda ane dinush paw lamainuth paw

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 роки тому +3

    Ane dinusha aiyawai..winuli akkawai wen karannepa epa loku අසාධාරණයක්......

  • @susanthaweerasingha560
    @susanthaweerasingha560 2 роки тому +3

    Darani aye enna nattam balann

  • @hlh2777
    @hlh2777 2 роки тому +1

    Winuli paw

  • @uichannel200
    @uichannel200 2 роки тому +11

    විනුලි 💗💗

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 2 роки тому +11

    සමයන් අක්කාගේ ළමයි නිසා තම ආදරය නැති කරගන්නේ මොන කෙල්ලද

    • @promodibhagya9696
      @promodibhagya9696 2 роки тому +3

      මේක ඉතින් කතාවක්නෙ,එහෙම කෙල්ලෝ ඇත්ත ජීවිතේ නම් නැතුව ඇති,හැබැයි කතාවේ හැටියට විනුලි එයා ආදරය කරන කෙනාට වඩා අක්කගේ ලමයින්ට ආදරෙයි,ඒ වගේ පුංචි ලා නම් ඇත්තටම නෑ

    • @kanthidasanayake1160
      @kanthidasanayake1160 2 роки тому +1

      ධරනි කියන්නෙ යමක් ඉගන ගන්නනෙ ඉතින් වැරදි අවබෙධ හොද නැභැ තමන්ගේ ආදරය නැති කරගන්නේත් නැභැ ළමයි දේන්නා අත් භරින්නේත් නැභැ

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      @@promodibhagya9696 Hoda welawata therum Aran thiyenawa meka kathawak kiyala..neththan eyalage eththama jewithe meka kiyalane hithan hitiye..🤔😂😂😂😂😂😂😂😂😂😂😂🙈🙉🙉

  • @kumariayesha9920
    @kumariayesha9920 2 роки тому +3

    Dinusa supiri

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 роки тому +4

    අද teldrama එක දුකi.හරිම ලස්සනයි .

  • @ShashiShashi-wz2ph
    @ShashiShashi-wz2ph 2 роки тому +2

    Ane vinuli dinusa wen karanna epa piz 🙏

  • @lalithnisantha4031
    @lalithnisantha4031 2 роки тому +3

    😂😂😂😂😂 දයාල් මේ බලන්නකෝ😂😂😂😂

  • @raniqween1009
    @raniqween1009 2 роки тому +2

    🙉 දිනූෂ අයින් වෙනවද කථාවෙන් විනූලිට දිනූෂා එපා වෙලාද දිනූෂ නැතූවනම් වැඩක්ම නැහැ කතාවෙ කිසිම සිරියාවකූත් නැහැ කථාව එපාම වෙනවා විනූලිත් එපා වෙනවා😡

  • @dayanifonseka831
    @dayanifonseka831 2 роки тому +4

    අනේ අනේ මදුට වුන.දේ

  • @slvidiyo7235
    @slvidiyo7235 2 роки тому +5

    වාව් මදුෂා දයාල් හොද වැඩේ

  • @dishnadishna
    @dishnadishna 2 роки тому +5

    දයාල්ටයි මදුශටයි හරි නේද

  • @nimesha7640
    @nimesha7640 2 роки тому +5

    Ayesh koo eya nethuwa drama ekata loku aduwak😥ikmanata ayesh vehasha sence ekak ona🔥🔥

  • @zanbro4239
    @zanbro4239 2 роки тому +6

    මදූෂ,දයාල් ඩබල left වගේ 😂

  • @rekhasureka6449
    @rekhasureka6449 2 роки тому +2

    Madshata hodawade

  • @asankasampath9645
    @asankasampath9645 2 роки тому +1

    හොද වැඩෙ ජොඩුවට අඩි ගානක් උඩින් ගියා හොර වැඩ කරගෙන දැන් උබලගෙ අකිල බොස් එයි බලන් ඉදපල්ලා තරුමිනිට කරපුවා පල දුන්නා ...දැන් ඇති නෙද තරුමිනිව හංගලා තිබ්බා නැත්නම් මෙකත් අපිට එපා වේයි එකම තැන නිසා අනිත් කතා වගෙ නෙවෙයි මෙක හරි වේනස් කතාවක්

  • @netmisansala4821
    @netmisansala4821 2 роки тому +4

    විනුලි⁣ හරිම පවි

  • @melanicristable6416
    @melanicristable6416 2 роки тому +3

    Buuru lmy nisa vinulita pissu koratotwath allgnna beri una

    • @promodibhagya9696
      @promodibhagya9696 2 роки тому +1

      බූරු ලමයි කියන්නේ ඇයි,පොඩි කොල්ලො වැටුණා නෙ,විනුලි කොහොමත් ලමයි දෙන්නට ආදරෙයිනෙ.අනික ගවුමත් පටලවගෙන කොරතොට ගෙ වාහනේ පස්සෙන් දුවන්න කියලද කියන්නේ?😂😂

    • @melanicristable6416
      @melanicristable6416 2 роки тому

      @@promodibhagya9696 ow.😁😁

    • @melanicristable6416
      @melanicristable6416 2 роки тому

      @@promodibhagya9696 kohomth me wage nangila nha inne kathaa wala withry

    • @promodibhagya9696
      @promodibhagya9696 2 роки тому

      @@melanicristable6416 හ්ම් ඒක නම් ඇත්ත,ඔහොම සහෝදරියෝ ඇත්තටම අඩුයි

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      @@melanicristable6416 buuru lamai newei ethanata enne buuru kiyala wena kenekge namak..😂😂😂😂😂😂😂😂😂😂😂🙈🙉🙉

  • @hassanaa9694
    @hassanaa9694 2 роки тому +2

    හොඳ wadi madutai dayaltai uda panna wadi

  • @melanicristable6416
    @melanicristable6416 2 роки тому +3

    Ane prashna awa kiyla adare krna knwa dala ynne niwatayo

  • @melanicristable6416
    @melanicristable6416 2 роки тому +4

    Dawaswaka vinulita godak pasu thwenna wei

  • @devikadevika2037
    @devikadevika2037 2 роки тому +4

    පව් මදූ ටයි දයාල්ටයි වෙච්චි දේ.🤣🤣🤣🤣

  • @shaniperera7138
    @shaniperera7138 2 роки тому +1

    𓆉︎𓆉︎𓆉︎𓆉︎𓆉︎ 𝚖𝚊𝚍𝚞

  • @dimple__sweet__girl8285
    @dimple__sweet__girl8285 2 роки тому +9

    කොරොතොටව නම් හම්බුනා නේද..

  • @sunithademuni1122
    @sunithademuni1122 2 роки тому +1

    Niyamai.ada.dayal.madusha.athe.mattu.
    Kala.kalade.pala.palade.neda.

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 2 роки тому +2

    Hoda wedeeeee uda penna onawatath wada

  • @ajithdissanayake4861
    @ajithdissanayake4861 2 роки тому +1

    L pp p

  • @rashenmihiran4368
    @rashenmihiran4368 2 роки тому +4

    Aneeee

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 2 роки тому +2

    Ane vinuli oya kawadawath dinishata ehema karanda epa wasthu

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +2

    nice👍

  • @ajithdissanayake4861
    @ajithdissanayake4861 2 роки тому

    P

  • @thejaalagiyawanna4275
    @thejaalagiyawanna4275 2 роки тому +5

    😁😁😁

  • @peshalapela8136
    @peshalapela8136 2 роки тому +1

    👌👌👌👌👌👌👍🏽👍🏽👍🏽👍🏽😭😭😭😭

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 роки тому +1

    Teledrama ekak unath adanam vinulige acting hithata wadinnama aduna...

  • @subasinisuba8451
    @subasinisuba8451 2 роки тому +82

    විනුලි නංගිගේ චරිතේ හරිම ආදර්ශමත් 😍

  • @ytqueen20
    @ytqueen20 2 роки тому +9

    ව්නුලි නම් නියමයි ❤️

  • @asiniimalsha2413
    @asiniimalsha2413 2 роки тому +25

    විනුලි මාර දුක හිතෙන song කිව්වෙ විනුලි හොද නංගි කෙනෙක් එයාට හැමවෙලෙම අක්කව මතක් වෙනවා චරිතෙට උනත් ආදර්ශයක්

  • @amaramudannayake9477
    @amaramudannayake9477 2 роки тому +17

    දයාල්ටයි මධුටයි හොද වැඩේ දැනුවත් හැදුනොත් හොදයි කවදාවත් අනුන්ට ගින්දර දෙන්න එපා ඒවා තමන්ටම පලදෙනවා

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 2 роки тому +1

    🤩🤩🤩🤩🔥🔥🔥🔥🔥

  • @heshanrathnayakaheshan6231
    @heshanrathnayakaheshan6231 2 роки тому +47

    දිනුශ අයියා සුපිරියක් තමයි එයාගේ රගපෑම විශිෂ්ටයි ❤️‍🔥

  • @NaniNani-yw4mi
    @NaniNani-yw4mi 2 роки тому +1

    මහ විකාරයක් මේ විනුලී

  • @NewAgeCouture
    @NewAgeCouture 2 роки тому +2

    Tharumini oya aye aenne nedda ...kathawata paluii...kata aedakaran katha karana vidiha balanna asai nangiyo

  • @rimiaki377
    @rimiaki377 2 роки тому +2

    Vinulitai aiyatai dennatama puluwanne lamai dennawa thamange wage bala ganna 🤔

  • @nilaninilani6507
    @nilaninilani6507 2 роки тому +3

    ඔන් වෙලාව අාවා දෙන්නම කුඩුවට බෙරගන්නනම් අකිල එන්නැ ඉතින්