@@anurafernando-wx4hk I don't think that was her intention if we look into her previous lectures. I think she picked her words poorly due to stress, fatigue, her personal political beliefs or some other personal resentment issues. I seriously doubt she would make such mistakes after this.
No...she is going to show it to people by example ....සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
බොහොම වැදගත් සාකච්චාවක්.. රෙස්පෙක්ට්
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
@@nimaljayasiri6065මෝඩ පුතාගෙ ආර්‍යාවද මේ
@@nimaljayasiri6065මාලිමාවට ජයවේවා !
අප්පා මෙවගෙ 2.50 පඩ කෑලිද බන් රට පාලනය කරන්න ඉල්ලන්නේ
@@sanukedirisuriya148 තියෙනවද උබට නෑනි
අනේ ඡන්දේ ඉවර වෙනකන්වත් කටවල් වහන් හිටියොත් හොද නැද්ද.සමාජමාධ්‍ය කියන්නේ හොද මනුස්සයෙක් ඉලග දවසේදි වැරදි මිනිහෙක් කරන්න පුළුන් තැනක්.ඒක තේරුම් ගන්න මුලින්ම👍
ඒක ඇත්ත..
Absolutely.
@@user-kv9oj3ok3h මෙතුමිය කිවේ එකක් දැන් මඩ ගහන එවුන් කියන්නේ තව එකක්.අනික අපේ රටේ මිනිස්සන්ට ඔය වගේ දේවල්ගැන කිසිම දැනුමක් නෑ ඕහේ කියවනවා.
Actually you are trying to destroy the votes of Npp
@@anurafernando-wx4hk I don't think that was her intention if we look into her previous lectures. I think she picked her words poorly due to stress, fatigue, her personal political beliefs or some other personal resentment issues. I seriously doubt she would make such mistakes after this.
ඝනිකා වෘත්තීය නිතිගත කරලා තොපේ අමිමට මුලින්ම ලසිසන් එක අරන් දිපන් තෝ වගේ වෙසියක් මෙි ලක් මවට ෂාපයක් ජාතික ජනබලවෙිගය පරාජය විමෙි ප්‍රතම පියවර තබයි මෙක බෙෘද්ධ රටක් ඝනිකා පුරයක් බවට පත් කළේ තොපි වගේ වෙසියන් දෙනනමි තොපිට චන්දය බලාගෙන හිටපන් මෙතෙක් මා විසින් ලංකල මහාජනකාය ඇත්කරනවා වෙසකමි කරලා රටෙි ජනතාව ට ජිවත් වෙන්න උවමනා නැ මෙ තැනට පත් කළේ අන්ත දුෂිත පාලකයන්
15:09 ඉදන් බලන්න. මේ video එකේ තිබ්බ title එක දැකලා ආවේ එකට බනින්න හිතාගෙන. ඒත් video එක බැලුවම තෙරෙන්වා, මෙකෙන් කියන්නෙ දැනට තියෙන රාමුව ඇතුලෙ, ලින්ගික ශ්‍රමිකයන්ට නීති පධ්දතියක්, ඇතුලෙ එයාගෙ ආරෂාවට නීති පධ්දතියක් ගේනවා කියල කියන්නෙ (ඒ කියන්නෙ දැනට එක තියෙනවනේ, එක නිසා එයාගෙ, ජිවිතේ හා එයගේ ශ්‍රමය සුරන්කැමට, කාන්තා හිනසනයට විරුද්දව නීති පධ්දතියක් ගේනවා කියල). නැතුව ගනිකා වෘත්තිය නීතිගත කරනවා කියල නෙමේයි කියන්නෙ. නිති රාමුවක් ඇතුලෙ , එයාලව සේවය ලබාගන්න අයගෙන්, එයාලගෙ ජිවිතෙ අරක්ශා කරන්වා කියලා කියන්නෙ. එහෙන් මෙහෙන් tile cut කර කර විඩියෝ එක දාලා කතාවෙන් පැහැදිලි කරනදෙ මිනිසුන්ගෙ ඔලුවට යන්නෙ වැරදි විදියට.
@@shehan6857 ඒ විතරක් නෙවෙයි බං. අනෙක් සියළු නීති පද්ධතිය ගණිකාවට අවලංගු වෙනව මේ එක නීතියක් නිසා. ඉහත මුල් comment එක දාපු එකා මොන ජාතියෙ හිඟන්නෙක්ද මන්ද.
ආගම විසින් කරපු විනාශ මේව. බෞද්ධ, මුස්ලිම් වගේ ගෝත්‍රික ආගම්. සංස්කෘතිය සබ්‍යත්වය රෙද්ද.
අනිවාර්යෙන් ගණ්කා වෘත්තිය නීතිගත කරන්න ඕනි හරක් කොච්චර කෑ ගැහුවත්.
@@shehan6857 aththa bn
Full video balal comment krpn bn
මේ මහත්මිය බොහෝ වැදගත් කරුණු කාරණා විස්තරකරමින් පැහැදිලි කරනව. ඒ වූවත් මී මැස්සාට වැදගත්ම වෙලා තියෙන්නෙ උපහාසයට වගේ මාතෘකාවෙන් දක්වන අදහස විතරයි වගේ. මහත්මිය මේ ඇත්තන් එක්ක, සාකච්ඡා වලදී විවෘතව අදහස් ප්රකාශ කිරීමේදී වචන භාවිතය ගැන ප්රවේසම් වීම ඔබටත් ඔබතුමියගේ පක්ෂයටත් ඉතාමත්ම වැදගත් වෙයි.
ඒ කියන්නෙ npp කාරයො දිලා තියන ප්‍රශ්න විතරද අහන්ඩ ඔනේ. ඔහොම තමයි දෙන ප්‍රශ්න විතරක් අහන්ඩ තිබුණේ .
සහතික ඇත්ත. මොකද අහන ජනතාව විවිධ මානසික මට්ටම් වල ඇත.
අප්පා මෙවගෙ 2.50 පඩ කෑලිද බන් රට පාලනය කරන්න ඉල්ලන්නේ
ස්තුතියි ඔබතුමියට වැරදි වැටහීමක්. තිබුන එය හදාගත්ත. මාලිමාව ට. ජයවේවා
මෙි වෙලාවෙ කට පරෙස්සං කරගත්තොත් හොදයි කියල මම හිතන්නෙ මෙිව තේරැංගන්න අපේ අයගෙ ඔලුගෙඩි තාම හැදුන මදි
සහතික ඇත්ත සහෝදරයා.
මෙවැනි දේවල්,ආගම ගැන තමාගේ අදහස් කතා කිරීමේදී පරිස්සම් විය යුතුය.
@@anandaranaweera419 වැඩක් නෑ කියලා මේක දිරියේදි ලොකු අවුලක් වෙනවා අනේ මංදා මමනම් අනුමත කරන්නෙම නෑ
@@anandaranaweera419වහලා ගහන්නද කියන්නේ මුං නිරාගමික හැත්තක්
අන්න ඊයෙ ටිල්වින් කියනව ගණිකා වෘත්තිය නීතිගත කිරීම ප්‍රතිපත්තිය නෙමෙයිලු. මේ වගේ සරල දෙයක් ගැනවත් එක ප්‍රතිපත්තියකට එන්න බැරි උන් කොහොමද ජාත්‍යන්තර ප්‍රශ්න ඉදිරියේ රටක් හසුරුවන්නෙ.🤦♂️
@@Panaputra 😅😅😅ජෙප්පො ටික මොන දේ වුනත් උන්ගේ උන්ට උනුසුම් සුභ පැතුම් මාලිමාවට ජයවේවා ගානවා😅😅😅
සමන්මලී,ඔයා කියන්නේ සම්පූර්ණ ඇත්ත.කිසිදු ගැහැණියක් සිය කැමැත්තෙන් ඔය රැකියාව තෝරා ගන්නෙ නෑ.අසරණ මේ ගැහැණු ආරක්ෂා කළ යුතුයි.❤❤
😂🎉😂
ගැහැනියකගේ ආත්මය පවතින්නේ ආදරය කේන්ද්‍ර කරගෙන. ඒක සාහසික ආකාරයෙන් ඇයගෙන් උදුරා ගන්න තැන්වලදි තමයි ඇගේ කඩා වැටෙන ආත්මය විසින් මේ වගේ තැනකට වැටෙන්න ඇයව යොමු කරවන්නෙ. ඒක ඉතාම දරිද්‍ර කාන්තාවගේ ඉඳන් ඉහළ මට්ටමේ රැකියාවක් කරන කෙනා දක්වාම අදාලයි.
@@ALiyanage851 එ ලංකාවේ ගෑනු විතරයි.පිටරට ගෑනු ඔහොම බාල විදිහට තැනගේ ආත්මය වෙන අයට භාර දීලා තියන්නේ නෑ
@@sandeepmadhu9363 ඔව්. සමාජයෙන් සමාජයට දෘෂ්ටිවාදයන් වෙනස්නේ. ඒ ඒ දෘෂ්ටිවාදයන්ට අනුව තමයි අපේ ආත්මය හැඩ ගැහෙන්නේ. කොහොම උනත් ලෝකයේ ලිංගික ශ්‍රමිකයන් නැති රටක් නැහැනේ. ඒ නිසා මේක අඩු වැඩි වශයෙන් කොයි රටටත් අදාළයි. අමතර වශයෙන් ඒ ඒ සමාජයට අදාළ වෙනත් සාධකයනුත් ඉවහල් වෙන්න පුළුවන්.
කොහොම වුණත් කාන්තාවක් තබා පිරිමියෙක්වත් කැමති වෙන්නේ නැහැ මුදලට තමන්ගෙ කය විකුණන්න. එහෙම තත්වයක් යටතේ කෙනෙක් මේකට යොමු වෙන්නෙම කුමන හෝ ආකාරයෙන් තමන්ගේ ආත්මයේ සිදු වන කඩා වැටීමක් ඔස්සේම තමයි.
මේ තුළින් තමන්ට සතුටක් ලැබෙනවා නම්, මේක වෘත්තියක් විදිහට කරගෙන ගියාට ප්‍රශ්නයක් නෑ. ඒත් යථාර්තය ඒක නෙවි. ඒ නිසා තමයි අපට මේක අනුමත කරන්න බැරි.
එහෙමනම් ඉතින් පාතාල කාරයෙක් ඔයාගෙ කවෘ හරි මරලා කිව්වොත් මම මේ වැඩ කරන්නෙ කැමැත්තෙන් නෙවෙය් කියල😂 දැන් ඕවට එන පිරිමින්ගෙ ගෑනු න්ට මොකද වෙන්නෙ😂 අපිටනම් අදාල නැහැ ගෑනුන්ටම තමය් මේක්නෙ ප්‍රශ්නේ මෙයා වක්‍රව කියන්නෙ ගනිකා වුර්තිය නීතිගත කරන්වා කියලා
නිවේදකට ඕනේ ගනිකා වෘත්තීය ගැනම ප්‍රශ්න අහ අහා කතාව කරගෙන යන්න . මැය පැහැදිලිවම කියනවා ඔවුන්ටත් නිශ්පාදන ආර්තිකය තුල ඇයටත් වෙනත් රැකියාවක් කිරීමට පහසුකම් සැලසිය යුතුයි කියලා. හරියට මේ කතාව අහන්න සහෝදරයා .
@@AlexZakayev aniwaryen
ඇයගේ දැනීම ගොඩක්... ජයවේවා ❤
සමන්මලී ගුණසිංහ සහොදරියට ඔබ මේ ජිවිත අරගලයේ මේ තාක් කාලයක් ජවිපය තුල සිටිමින් මේක මෙතරම් කාලයක් අත්නොහැර අල්ලගෙන සිටියාට සහොදරාත්මකව සුබ පතනවා.
ඔබ කියන දේවල් තේරුම් ගන්න තරම් අපේ රටේ ගොඩක් මිනිස්සු බුද්දිමත් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ... බුද්දිමත් මිනිස්සු උන්න නම් රට අද තියන තැනට වැටෙන්නේ නෑනේ.....
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
@@nimaljayasiri6065වැරදි වචනයක් අල්ලන් හොරුන්ට කඩේ උනු තනියම වැලලෙන එකෙක්
@@nimaljayasiri6065 ආචාර්‍යතුමනි..ඔබ වැනි මහාභිමානි උතුමන් මේ රටට සම්පතකි..ජනාධිපති වුවමැනවි..
@@nimaljayasiri6065උන්ට ඔන ලෝකයේ ගනිකා මඩම ලෙස හදුන්වන තායිලන්තය, බැංකොක් වැනි රටක් කරලා මුදල් උපයන්න.
ඔය ටික ඇති මාලිමාවට මඩගහන්න.
Legal protection එකක් දෙනවා කිව්වා එකට බොරු title දාන්න එපා බන්. Great talk සමන්මලී. "ආර්ථික කාරණා මත ගණිකාවන් බවට පත්වූ ගැහැනිය නීති පද්දතියෙන් ආරක්ෂා කල යුතුයි" වගේ title එකක් උබලා ගේ ඔලුවට එන්නේ ම නෑද්ද බන්.....
හරියට හරි. මුං හොඳ කතාවකට දාන්නෙ ගොං කැප්ෂන්...
මම නම් ඔය ගණිකා වෘත්තීය ගැන කතාකරන්න කැමති නැහැ .හේතුව ලංකාවේ ඒවා 5:14 නොමැතිව කරන්න ඕනෑතරම් දේවල් තියනවා.
මේ video එකේ heading (මාතෘකාව) එක දාල තියෙන්නේ සම්පුර්ණයෙන්ම මේ කතාව විකුර්ති කරලා, එක UA-cam එකට රිපෝර්ට් කරන්න 'Spam or misleading' කියලා. video එකේ පැත්තෙන් තියන තිත් තුන click කරාම එන menu එකේ තියනවා 'Report' බටන් එක. එකේ 'misleading thumbnail' හරි 'misleading text' හරි කියල දැම්මනම් හරි.
ගාන කියද දන්නෑ නේද
මාලිමාව වෙනුවට කොන්ඩම් ලකුණ හොදනැද්ද චන්දෙට
වැදගත් සාකච්චාවක් හැබැයි ඒක තේරුම් ගන්ඩ බැරි පිරිසක් ඉන්නවා දෙපරක් තුන්පාරක් වත් බලලා තේරුම් ගන්ඩ බැටිනම් ඔලුව චෙක් කර ගන්ඩ නිකන් මෝඩ කමෙන්ට් දාන්නෙ නැතුව එච්චර පැහැදිලිව කියලත් තේරෙන්නෙ නැත්නම් අවුලක් තියෙනවා
තොපෙ ඔලුවල මොලෙ නෙවෙයි ගූ තියෙන්නෙ .ඒකයි තොපිට රට කන්නම හිතෙන්නෙ
මේ video එකේ heading (මාතෘකාව) එක දාල තියෙන්නේ සම්පුර්ණයෙන්ම මේ කතාව විකුර්ති කරලා, එක UA-cam එකට රිපෝර්ට් කරන්න 'Spam or misleading' කියලා. video එකේ පැත්තෙන් තියන තිත් තුන click කරාම එන menu එකේ තියනවා 'Report' බටන් එක. එකේ 'misleading thumbnail' හරි 'misleading text' හරි කියල දැම්මනම් හරි.
මෙ වෙලාවේ මෙ කතාව සුපිරි මඩ පාරක් වදින්න හොද අවස්ථාවක්.. මෙ වෙලාවේ පාවෙන චන්ද ගොඩක් මාලිමාව වටා රොක් වෙමින් පවතිනවා... මෙ වගේ චැනල් වල යන සම්පුර්ණ කතාව හැමතැනම යන්නෙත් නෑ.. මේකෙන් කපා ගන්නා කොටස් මඩ ප්‍රහාරකයන් එක එක තැන් වල දාලා මේක බලන ප්‍රමාණයකට වඩා වැඩි පිරිසක් අතරට යවන්න උත්සහ ගන්නවා... එ නිසා සමන්මලී මේක දැලිපිහියෙන් කිරි කෑමක්.... මේක බැලුවත් සම්පුර්ණයෙන්ම බලලා මේකේ තියෙන යථාර්තය සහ සැබෑ අර්ථය සියලු දෙනා උකහා ගන්නේ නැත... මෙම චැනල් එක විසින් ද දමන කැප්ෂන් එක විතරක් බලලා දමන කමෙන්ට් දැක්කම එක පේනවා...
මෙ රටේ හුදෙක් බහුතරයක් ඉන්නේ ගවේෂණය ශීලි අදහස් ගන්න අය නෙමෙයි... ඇහෙන දකින දේ උඩින් බලලා තීරණ ගන්න අය....
Jvp ඒකට් කෙළවෙන්න හේතුවත් මේකම තමයි... මොකද jvp එක තුල උගත් මිනිස්සුන් හිටියට මෙ සමාජේ ඉන්නේ එහෙම අය නෙමෙයි.. එදා ඉදන් කොච්චර ඇත්ත කිව්වත් වැඩක් නෑ එක සමාජෙට දෙන්න ඕනේ විදිය ඔයාලා දන්නේ නෑ.
මාධ්‍යවේදීයා කාලක්කනියෙක්... ඌ දන්නේ නෑ ප්‍රශ්න අහන්න... ඌ කරන්නේ බාල තැන් ආයේ ආයේ උකහා දක්වනවා...
මාලිමාවට ජයවේවා ❤❤
මෙ දේවල් දැන්ම කථා කලා යුතු නැතැයි යන එක මගේ මතය.... ❤❤ බලයක් ලැබුනම මෙ දේවල් යථාර්තයක් බවට පත් කිරීමයි කරන්න අවශ්‍ය.....
මේ චැනල් වලට යන්නැතුව හිටියනම් හරි
Aththa kathawa
ඒ කියන්නේ ජෙප්පෝ ඇටදෙක හංගගෙන ගහන බව ඇත්තක් 😂
නෑ පොන්නයෝ හරියට කියවපන්... තොපි වගේ ගස් ගෙවලයෝන්ට තේරෙන්නේ නෑ... යථාර්තය කොච්චර හොද උනත් උබලට පෙන්නේ අර ගණිකා කියන වචනේ විතරයි 😂😂 එක කියලා තියෙන්නේ
Mewata yannaepa
ජාතික ජනබලවේගය බලයට එනවා නවත්වන්න බැහැ
තම ගෑනිව පිටරටට විකුණා රටේ පුරවැසියන්ට ජීවත්වීමට සිදුවු වේ දේශපාලුවා, පූජකයා, සමාජවාදීයා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, මිත්‍යාවාදයා, ආගමිකයා, සම්ප්‍රදායිකයා, වැඩනොකරන රාජ්‍ය සේවකයා, නැකත් කරුවා, කේන්දරකරුවා විසින් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීයකරණය, නූතන වෙළඳාම රට තුළ ශක්තිමත් කිරීමට ඉඩ නොදුන් නිසා බව පුරවැසියාට ගැඹුරින් වැටහුණු දින පුරවැසියා විසින් දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යාවාදියා, සම්ප්‍රදායිකයා, වැඩනොකරන රාජ්‍ය සේවකයා, නැකත් කරුවා සහ කේන්දරකරුවා උස්සලා පොළේ ගැසීම නම් වැළකිය නොහැක.
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
කොහොම th
Ranil රාජපක්ෂ la ge gotto sat eka kala, bala wela nowa....😂😂
Po nna sajith
@@vinsri7129 ඊලන්ගට jeppo කියන්නෙ අම්මලවත් විකුනන්න කියලා .....................
ගණිකා වෘත්තිය කිසිසේත්ම නීතී ගත නොකල යුතුය. සිංහල බෞද්ධ රටක සංස්කෘතිය රැක ගත යුත්තේ නීතී ගත කිරීමෙන් නොව විකල්ප උපාය මාර්ග අනුගමනය කිරීමෙන් පමණයි. කාන්තාවන් දේශපාලනයට පිවිසීමේදී කතාව පරෙස්සම් කර ගත යුතුයි.
සංස්කෘතිය? 😂😂😂 පල ගොඩයා
15:09 ඉදන් බලන්න. මේ video එකේ තිබ්බ title එක දැකලා ආවේ එකට බනින්න හිතාගෙන. ඒත් video එක බැලුවම තෙරෙන්වා, මෙකෙන් කියන්නෙ දැනට තියෙන රාමුව ඇතුලෙ, ලින්ගික ශ්‍රමිකයන්ට නීති පධ්දතියක්, ඇතුලෙ එයාගෙ ආරෂාවට නීති පධ්දතියක් ගේනවා කියල කියන්නෙ (ඒ කියන්නෙ දැනට එක තියෙනවනේ, එක නිසා එයාගෙ, ජිවිතේ හා එයගේ ශ්‍රමය සුරන්කැමට, කාන්තා හිනසනයට විරුද්දව නීති පධ්දතියක් ගේනවා කියල). නැතුව ගනිකා වෘත්තිය නීතිගත කරනවා කියල නෙමේයි කියන්නෙ. නිති රාමුවක් ඇතුලෙ , එයාලව සේවය ලබාගන්න අයගෙන්, එයාලගෙ ජිවිතෙ අරක්ශා කරන්වා කියලා කියන්නෙ. එහෙන් මෙහෙන් tile cut කර කර විඩියෝ එක දාලා කතාවෙන් පැහැදිලි කරනදෙ මිනිසුන්ගෙ ඔලුවට යන්නෙ වැරදි විදියට.
වේසියේ ගණිකා වෘත්තියද දැන් මේ රටේ තියන පරස්නෙ
Full video ek balal massage ek dpn
සමන්මලි සහෝදරිය ඔබ ගැන ආඩම්බරයි. මාලීමාවට ශක්තියක්. ජාතික ජනබලවේගය ඒකාන්තයෙන්ම දිනන එක දිනනවාමයි. ජයවේවා .
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
kebara kumara bhanga wewa...🤣😂🤦♂️
,kanthavange saneeparakshava pasal yana gegehenu lamaigea saneeparakska gena katha kalama mun uda penala velalenna heduva sajithta mada gehuva ,yako den malimave inna un geval valata avilla genu ekka hitiyath eka hoda deyak kiyana tharmata mun sakkili vela
ගැහැණු විවෘතව කතා කිරීම ගැන සතුටුයි.
74වසරක් මේ රට පාලනය කර ඇත්තේ බාගෙට පරිමි ඇගක් ඇති ගැණු එකයි අපේ රටට මෙහෙම උනේ
බාගෙට පිරිමි මේකට තවත් කියමනක් ඇත
අපේ පවුලේ 34 ඡන්දය මාලිමාවට. මිනිසුන්ගේ හදගැස්ම හඳුනන මාලිමාවට ජය👍 වේවා
ගාන කියද
Nedakin 2:03
amme Wage balliyo ona ballek ekka budiyana eka nathara karanta be. Samanmalith, Harin Amarasuriyath pattama wesiyo. munta ona Lankawa ganika ratak karanta. me haththa heluwen me wage katha karanne redi nathuwa. JVP karayo 71, 88, 89 dasaka walath kello dusanaya kalane. marana baya nisa tharuna kello kata ariye nane. kalawalwala panthi thiyala tharuna kello hodin ewuwe ne. Mun thamai palaweniyen 71 sita ratath, janathawath winasa kare. Anura kiyana parayath amma punchi amma aduranne nathiwa punchi ammath ekka budiyanne. munta wise vadinam aliyek hoya ganiyawu. mun kudu gannakota, ganja gahanakota ona minihek ekka buduyai. thopi ona hxxxx pathuru Haha ganiyavu. apita ganu daruwek hada ganta ida thiyapiyawu... mehema wesiyanta naimiris hxxxxta naimiris kotanta ona. munta ona ganikawo wadi karala ads hadala rate keerthiya nathi karala ganika ratak karanta ... mun nam thirisannu.
අප්පා මෙවගෙ 2.50 පඩ කෑලිද බන් රට පාලනය කරන්න ඉල්ලන්නේ
@@chantellatecnologia9200එතකොට පොත්ත සුදු හොරට පාර්ලිමේන්තුවේ ලැග්ග ඩ#නා ගු තැමිබ හොදයිද ?😅
පක්ශෙට වැඩකරන්න ආපු එක ඉතා හොදයි.බිමල් සහෝදරයාගේ බිරිද හරම සතුටුයි.ජයවෙවා ජනතාවට.
තම ගෑනිව පිටරටට විකුණා රටේ පුරවැසියන්ට ජීවත්වීමට සිදුවු වේ දේශපාලුවා, පූජකයා, සමාජවාදීයා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, මිත්‍යාවාදයා, ආගමිකයා, සම්ප්‍රදායිකයා, වැඩනොකරන රාජ්‍ය සේවකයා, නැකත් කරුවා, කේන්දරකරුවා විසින් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීයකරණය, නූතන වෙළඳාම රට තුළ ශක්තිමත් කිරීමට ඉඩ නොදුන් නිසා බව පුරවැසියාට ගැඹුරින් වැටහුණු දින පුරවැසියා විසින් දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යාවාදියා, සම්ප්‍රදායිකයා, වැඩනොකරන රාජ්‍ය සේවකයා, නැකත් කරුවා සහ කේන්දරකරුවා උස්සලා පොළේ ගැසීම නම් වැළකිය නොහැක.
බඩු පොට් SPA කුරැඋු ගංජා විකුගෙන කන්නේ නිති ගතකරන්න පුළුවන්ලු කරනවාලු ....ඩයනාට ආපහාස කරපල්ලා රනිල් ආපහාස කරපල්ලා ...ගොන්නු බිහිකරන්නෙ බඩු .පොට් කැසිනෝ කරලා මේ උගන්ඩා කරමු කිව්වා එතකොට මොදයිලු
අප්පා මෙවගෙ 2.50 පඩ කෑලිද බන් රට පාලනය කරන්න ඉල්ලන්නේ
@@chantellatecnologia9200 15:09 ඉදන් බලන්න. මේ video එකේ තිබ්බ title එක දැකලා ආවේ එකට බනින්න හිතාගෙන. ඒත් video එක බැලුවම තෙරෙන්වා, මෙකෙන් කියන්නෙ දැනට තියෙන රාමුව ඇතුලෙ, ලින්ගික ශ්‍රමිකයන්ට නීති පධ්දතියක්, ඇතුලෙ එයාගෙ ආරෂාවට නීති පධ්දතියක් ගේනවා කියල කියන්නෙ (ඒ කියන්නෙ දැනට එක තියෙනවනේ, එක නිසා එයාගෙ, ජිවිතේ හා එයගේ ශ්‍රමය සුරන්කැමට, කාන්තා හිනසනයට විරුද්දව නීති පධ්දතියක් ගේනවා කියල). නැතුව ගනිකා වෘත්තිය නීතිගත කරනවා කියල නෙමේයි කියන්නෙ. නිති රාමුවක් ඇතුලෙ , එයාලව සේවය ලබාගන්න අයගෙන්, එයාලගෙ ජිවිතෙ අරක්ශා කරන්වා කියලා කියන්නෙ. එහෙන් මෙහෙන් tile cut කර කර විඩියෝ එක දාලා කතාවෙන් පැහැදිලි කරනදෙ මිනිසුන්ගෙ ඔලුවට යන්නෙ වැරදි විදියට.
සමන්මලී සහෝදරිය ..
ආදරෙයි ❤
තරුවක් වගේ තමන් විසින්ම ආලෝකය නිපදවගෙන තමා බැබළෙන ගමන් වටේටම ඉන්න අයවත් බබළවන.
❤🌹
❤💕🧭🧭🧭🧭🧭🧭💯💯💯
අම්බෙ prostitution legal කරන ව කිව්ව්ම ඔයා අසය් නෙ තුක් නොදොකින්
ගනිකවන් ඇවිස්සිලා
මෙදා සැරේ කාන්තාවෝ තමයි හොර නඩ සේරම බිමට සමතලා කරන්නේ 👍❤නියමයි ජයවේවා npp jvp
Okkoma ganikawamgw chanda hamba wei
උන් කියන්නෙ පලාත් අතර බලය බෙදන්න කියලනෙ එහෙම උනොට් උතුර නැගෙනහිර දෙමල අයට යනවා ආපහු ltte ප්‍රශ්නය වැඩි වෙනවා. සින්හල මිනිහා ද ජාති වාදි කියලනෙ කියන්නෙ සාමන්යය මිනිස්සු ඉලක්ක කරලා ගහඖ ltte කාරයෝ ජාතීවාදි නැහැ.
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
@@nimaljayasiri6065 jepponge mole thiyenne passa patthe
Unuth ganikawo wennethi ekai owa nithigathakaranne .meki t pissu
සමන්මලී මහත්මිය/සහෝදරිය ගැන මෙතෙක් නොතිබූ ගෞරවපූර්වක ලෙන්ගතුකමක් ආඩම්බරයක් ඇතිඋනා. 🙏 සහෝදරිය ඔබට තව තවත් ශක්තිය ධෛර්යය වීර්යය ඇතිවේවා! බිමල් සහෝදරයා ගැනත් ආඩම්බරයි ස්තුතියි.🙏
are you a whore lover...? සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
දේශපාලනය බොහෝ කාලයක් කරපු කෙනෙක්. අමාරු කාලේ පක්ෂය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරපු කෙනෙක්. ජයවේවා !!!
අපි අදෙරෙයි ඔබතුමියට ජයවේවා මාලිමාවට
අප්පා මෙවගෙ 2.50 පඩ කෑලිද බන් රට පාලනය කරන්න ඉල්ලන්නේ
එන ආන්ඩු එකක්වත් ආපු එකක්වත් තාම ගනිකා වෘත්තීය නීතිගත කරල නෑ ඕක නීති ගත කරාම බිරිදට සැමියා ගැන තියන සැමියට බිරිඳ ගැන තියන විශ්වාසය කැඩිල යනව එතකොට ඒ පවුල විනාස වෙනව
Important discussion. Good on you guys.
සමන් මලී..මිස්...ජය ..වේවා ...මමත් ..එනවා...ජන.බලවේගය ට.....
මේ මනුස්සය කියපු දේ වැරදි විදියට තේරුම් ගත්ත අය එමටයි ..
No...she is going to show it to people by example ....සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
@@nimaljayasiri6065 උබ තමා යකෝ හරකි..කියපු දේ හරියට තේරුම් ගනිං ගොන් නොවී..
@@AlexZakayev The whole JVP campaign is misleading ....තොපි ජෙප්පො කිව්වොත් අම්මටත් හුකයි ..
@@gidswa6990 ගෑනුන් ගනිකාවන් උනහම abuse වෙනවා කියන එක තේරෙන්නේ නෑති බල්ලෝ...තොපි ජෙප්පො කිව්වොත් අම්මටත් හුකයි ...
ගනිකා වෘත්තිය නිතිගත කරාම නියමයි ජෙප්පෝංට ආතල් එකේ බඩු#ක් ගහගෙන ඉන්න පුලුවන් 😂
අනේ පොදු තැනක ගැහැණියකට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ මේ රටේ පිරිමි. දියුණු රටවල night clubs , strip club තියනවනෙ. අවුරුදු 18 වැඩි ඕනි කෙනකුට ඒවට යන්න පුළුවනි. ඒවට ගියා කියලා ඒ කාන්තාවන්ට අතවර කරන්න බැහැ. ඒ කාන්තාව එලියට ආවම වෙනම කෝනයකින් බලන්නෙ නැහැ. ලංකාවේ ඔක්කොම කනපිට හිතන මිනිස්සු ඉන්නේ.
උඔ නොගිහින් ඉදපන්කෝ
උබල වගෙ ගවයො ඉන්නකම් මේ රටේ කුනු ක්‍රමය වෙනස් කරන්න අමාරුයි 😂
තිරිසනුන්ට පාරෙ ගෑනු එක්ක බුදියන්න හැකි රටක් හදමු.නියමයි.අරගල වලට ගනිකාවො ගෙන්න ගන්න ලනුවක් දෙනව වගෙ
බලපන් ඉන්දියාව දිහා ගනිකා සේවය නීති ගත කරලා තියෙන්නේ
ඒත් දූෂණ අඩු වෙලා ද
පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්.
චනිදයක් ලංවෙද්දි බිවල් රත්නායකත් අන්දොලනාත්මක ප්‍රකා ශ සිදුකර චන්ද අඩු කරගත්තා වගේ මතකයක් කියනවා සහෝදරිය පොඩ්ඩක් කට පරිස්සම් කරගන්න Npp එකට චන් දෙදෙන්න ඉන්න පිරිස හැමෝම කැම්පස් ගිය අය නොවේ උබතුමියගේ කට නිසා චන්ද අඩුවිය හැකියි Npp වෙනුවෙන් දරදිය අදින අයගේ මහන්සිය අපතේ නොයවන්න වගබලා ගන්න
හරියට හරි සහෝදරයා
හොද අදහසක් සංචාරක ගම්මාන
NPP ❤❤❤
Npp jaya ❤❤❤
ජාතික ජනබලවේගයට ජය ❤❤❤
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
@@nimaljayasiri6065 උඹේ අම්මවයි ගෑනිවයි විකුනලා නේ උඹ ජීවත් වෙන්නෙ
@@nimaljayasiri6065මාලිමාවට ජයවේවා !
මාලිමාවට ජය ! Six votes from our home!
ඉගෙනගත්ත මට්ටමට රැකියා හැදුවනම් මොකටද ගනිකා වෘත්තීය යකෝ ගනිකා වෘත්තීය කරාම ඒඩ්ස්,වගේ ලෙඩ හැදිල මැරෙන්නෙ දුක් විදල අපේ කෙල්ලො එහෙම වැනසෙයි
,අපිත් මාලිමාවට
සමන්මලී ගේ කතා වක් මම ඇහූවාමයි. ජය.
සමන්මලි සහොදරියට මම ගරුකරමි.
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
සතුටුදායක ලෙස කරුණු ඉදිරිපත් කිරීම, ස්තුතියි සහෝදරිය.
යහපත් සමාජයක් ගොඩනගන්නනම් අනිවාර්‍යයෙන්ම මෙයාගෙ ප්‍රතිපත්තියෙ තියෙන ගනිකාවෘතිය නීතිගත කරන්න ඕනේ. ගනිකාවෝ ඕන උන් JVP ඉන්න බව පේනව.
ඇයි ඔයාට ඕනෑ නැද්ද
ඔයා ඕනෑ නැති වුනාට තවත් අයට ඕනෑ ඇති
මාෙන හොරා මොනවා කිවත් රට හදන්නෙ මාලිමාව පමණයි. අපි මාලිමාවට පමණයි. ජයවෙිවා.👍👍👍
ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය 💕❤💗🌺🌺🌺🌺❤💕
Superb understanding of the issues faced by women and it looks spot on. Lot of work has gone into the knowledge built
ජය වේවා NPP ❤❤❤පමණයි
මිනිහට Respect කරන්න බැරි තොපි කොහොමද රට හදන්නේ? තොපි දන්නෙ theory විතරයි .
එක සහතික ඇත්ත අයියේ මාත් දරුවා එක්ක තනි උනේ මේවගේ වේසියෝ නිස
හරි පරිස්සමට කතා කරන්න ඕන කාලයක් මේ..විශේෂයෙන් ගණිකා වෘත්තිය නීතිගත කිරීම.ඒක හොඳ උනත් විරුද්ධවාදින් මේ වෙලාවේ මේක ගන්නේ ආයුධයක් විදියට..
මොකක්ද ඒකේ තියෙන හොදේ
15:09 ඉදන් බලන්න. මේ video එකේ තිබ්බ title එක දැකලා ආවේ එකට බනින්න හිතාගෙන. ඒත් video එක බැලුවම තෙරෙන්වා, මෙකෙන් කියන්නෙ දැනට තියෙන රාමුව ඇතුලෙ, ලින්ගික ශ්‍රමිකයන්ට නීති පධ්දතියක්, ඇතුලෙ එයාගෙ ආරෂාවට නීති පධ්දතියක් ගේනවා කියල කියන්නෙ (ඒ කියන්නෙ දැනට එක තියෙනවනේ, එක නිසා එයාගෙ, ජිවිතේ හා එයගේ ශ්‍රමය සුරන්කැමට, කාන්තා හිනසනයට විරුද්දව නීති පධ්දතියක් ගේනවා කියල). නැතුව ගනිකා වෘත්තිය නීතිගත කරනවා කියල නෙමේයි කියන්නෙ. නිති රාමුවක් ඇතුලෙ , එයාලව සේවය ලබාගන්න අයගෙන්, එයාලගෙ ජිවිතෙ අරක්ශා කරන්වා කියලා කියන්නෙ. එහෙන් මෙහෙන් tile cut කර කර විඩියෝ එක දාලා කතාවෙන් පැහැදිලි කරනදෙ මිනිසුන්ගෙ ඔලුවට යන්නෙ වැරදි විදියට.
කාන්තාවෝ එකතු උනා කියන්නේ මෙදා පාර ලොකු පෙරලියක් කරනවා. ඒක දෙකක් නෑ. ජයවේවා මාලිමාවට 🙏
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
අනුරයා රට පුරාම ඇවිදලා අමාරුවෙන් හදාගන්න ජන්ද ටිකට කෙලවලා දායි වගේ...මේ අම්මන්ඩි ...😡
සහෝදරයා ඔබ මැය ගැන අනාවබෝදයෙන් කතා කරන්නේ මැය ජව්පෙට උඩින් පාත් වෙච්ච චරිතයක් නෙමෙය් ...මැය මුල් පෙලේ කාන්තාවක් ජවිපේ .. මැය එදා සිට අද දක්වා මා දැනුවත්ව කිසිම තැනක් බිමල් සහෝදරයාගේ බිරිඳ බව පවසා නෑ .. ඒයය් ජවිපේ සංස්කෘතිය .. ඇය බිමල් සහෝදරයා මුන ගැසීමට පෙර සිටම පූර්ණ කාලීන ජෙවිපෙ සාමාජිකයෙක් ..💪
උඹට තේරෙන්නෙ ඔච්චරයි
@@shriyaniherman8345 ...ඔව් ....මට තේරෙන්නේ මෙච්චර වෙන්න පුළුවන් ...... මේ අම්මන්ඩිලා කට පරිස්සම් කරගත්තේ නැත්නම් මීලග ජන්දෙන් පස්සෙ උබට තේරෙයි ඉතිරි ටික ....😁😁
@@sujeejames6038 ...සහෝදරයා ...මැයගේ ජවිපෙ දේශපාලන භාවිතය ගැන ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ ......ඉස්සර වේදිකාවට නැග්ගම කටට එන හැමදේම කියලා දාපු අනුර කුමාරත් ....දැන් කතාකරන්නේ හරිම පරිස්සමෙන් ...වචනෙකින්වත් වැරද්දක් කරගන්න අයිතියක් නෑ අපිට කියලා කිවුවෙත් අනුරම තමයි ......එහෙම එකේ ...මේ මනුස්සයා මොනාද මේ කියන්නේ .....ගනිකා වුර්තිය නිතීගත කරනවා කිවුවම ඒක පට්ට රැඩිකල් කියලා හිතනවද දන්නේ නෑ ....රටේ ජන්ද දායකයා පට්ට ගතානුගතිකයි ....සංස්කෘතිකයි ...උන් කන්න නැතත් ...මේ සංස්කෘතියට ආදරෙයි...උන්ගෙ ජන්ද ටික ගන්නනම් ..අපිට මීටවඩා ...හිතන්න වෙනවා
තේරුම් ගනින් මචන් 🎉
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP
අනිවාර්යයෙන් ජය වේවා මාලිමවට මේ ත්‍රාඩ දේශපාලනය අවසන් කරන්න ඕනේ..රනිල් රාජපක්ෂලා සමග මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ
අප්පා මෙවගෙ 2.50 පඩ කෑලිද බන් රට පාලනය කරන්න ඉල්ලන්නේ
එච්චරයි අපිට අඩුවකට තිබුනේ...!
මාලිමාව ට ජය වේවා
ඒක නම් ඇත්ත වශයෙන්ම වටිනා දෙයක්.. අනිවාර්යෙන්ම ගනිකා වෘත්තිය නීතිගත කරන්න.... මේ රටේ ප්‍රශ්න වලට උත්තර 75[%කට වඩා සාර්ථකව ලැබෙයි.... කාන්තා හිංසනයෙන් තොර සමාජයක් බිහි වේවි.. මිනිසුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවන්නෙ නැතිව සංස්කෘතිය පරිස්සම් වෙලා මොන මගුලකටද....
What an interview! Amazing!
සමන්මලී ගුනසින්හ සහෝදරිය ඔබට ස්තුතියි ජයවේවා මේ සමාජයේ ගැහැනිය එකට එකතු කරගනිමින් විප්ලවීය පරිවර්තනයක් කරන්නට වෙහෙසෙන කැපවීමෙන් වැඩ කරන ආදරනිය ඔබ තුමියට සියලු පුරවැසියන් ගේ ආදරනිය ගවුරවනීය උත්තමාචාරය පුද කරන්නෙමු ඔබ තිරය පිටුපස අද්විතීය නිදහස් සමාජසීලි ගැහැනියක් නිර්මාණය කරමින් සිටින්නීය ඔබට ඒ කරත්‍යවයට සියලු සක්තිය ලැබී ජයෙන් ජයම ලැබේවා ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
මේ හෙඩ් ලයින් එක විතරක් බලල ලියන අය ඉන්නව. පැහැදිලි කිරීම අවසානය දක්වා බලන්න. ඔය කොටස විතරක් දාල විතරක් පෝස්ට් හදන්න මඩ බලකාය සැරසේවි. ප්‍රවේසමෙන් ❤
මේ මාතෘකාව වරදක් නැහැ ඒක නිසා තමා ඔයත් මමත් මේකට අවධානය යොමු කෙරුවේ සහ පක්ෂයට හානියක් නොවේ මාද්‍ය ගැනයි එයාලගෙ වැඩිම ජනතා නරඹන්න නිසා මේ කතාව හැමෝම අතරට යනවා නේද වරදක් නැහැ.. 👌
ගම් මට්ටමෙන් උපරිම දැනුවත් කල යුතුයි මොකද එයාලට රූපවාහිනී හෝ දුරකථන අන්තර්ජාල පහසුකම් නැතිනිසා 🙏 හැමෝගෙම අවධානය කරුණාකරලා 💪💪💪💪🫶🏻🫶🏻🫶🏻🫶🏻 ජයවේවා ජාතික ජනබලවේගයට 👌👌👌🍀🍀🍀🙏🙏🙏🧭🧭🧭🧭🧭
හොද විස්තර කීරිමක්
එකවර කලබල නොවි බුද්දියෙන් විමසුවොත් හරි
ඔබලාගෙ සැලසුම් තමයි මේ රටේ අනාගතය තීරණය කරන්නෙ අපි ඔබලා සමගයි ජය වේවා මාලිමාවට ❤❤❤
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
ඇය ගැහැනිය පිලිබඳ කියන කටුක කතාව ඇත්ත.
ඔබලා මිහිපිට දෙවිවරු.
Obathumiya bohoma parissamin wachana bhawitha kranna...👍👍👍👍👍
Jayawewa!👍👍👍👍
මේ කතාව ඇත්ත උනත් මේ වගේ දේවල් ඡන්දයක් අත ළඟ තියාගෙන එළිපිට කතා කරන්න හොඳ දේවල් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් බලය ලබා ගැනීමට පෙර සහ පසු කිව යුතු දේවල් පිළිබඳව පරිස්සම් විය යුතුයි.
කිරිකැට් ළදරුවාගේ සොභාවික අයිතිය කිරිකැට් ළදරුවාටම දීලා
අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන මහා බලගතු ශික්ෂා පදය සමාදම් වෙන්න
💚💚💚💚💚💚
දෙවන කොටස.
කිසියම් මවක් මෙම සොභාවික සංසිද්ධිය නිවැරදිව අවබෝධ කරගෙන,
බබා ලැබුනට පසුව කා සමග වත් අයථා අන්දමින් හෝ ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව
පන්සිල් රැකගෙන,
ඒ කියන්නේ ,
පිරිසිදු වතින් පිරිසිදු සිතින්
බබාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්,
ලැබෙන ප්‍රතිලාභ අවබෝධ කරගන්න.
දරුවට
අවුරුදු වෙන කොට,
බුද්ධිමත් දරුවෙක් බවට පත් වෙනව.
ඒ කියන්නේ මවට විතරක් නෙමෙයි අනිත් අයටත් උපකාර කරන පිංවන්ත බුද්ධිමත් දරුවෙක් බවට පත් කරනව.
ෂෝයි බබාට නිර්මල පිවිතුරු ආදරය කල ෂෝයි බබාගේ මව නිරෝගීමත් පිංවන්ත ඒ වගේම සොභාවික සුන්දරත්වයෙන් පිරිපුන් බුද්ධිමත් අම්මා කෙනෙක් බවට පත් කරනව.
ඊට අමතරව මවටත් දරුවටත්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව.
ඊටත් අමතරව
ඇගේ පිංවන්ත දෙවැනි දරුවා මෙලොවට බිහිකිරීම සදහා ඇයට සදාතණික ධර්මය අනුකූලව
අළුත් පෙම්වතෙකුත් ලබා දෙනවා.
ඒ කියන්නේ,
සදාතණික ධර්මයට අනුකූලව,
සොභාවිකවම දිව්‍යමය වරප්‍රසාද ලබන අති උතුම් මවක් බවට,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අම්මිව පත් කරනව.
ඒක නිසා පෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය නිදහසේ,
ගත කරලා,
බබා ලැබුනට පසුව ෂොයි බබා සමග පන්සිල් රැකගෙන අවුරුදු පහක් ආදරයේ වසන්ත කාලය ගත කිරීමට අධිෂ්ඨාන කරගන්න.
කිරි දරුවව පැත්තකින් තියලා මිනිහෙක් එක්ක නිදිවදින අම්මලට මොකද වෙන්නේ ?
දරුවන්ව කාලකන්ණි කරපු නිසා , කරදර
ලෙඩ රෝග වලින් විදවන මහා පව්කාර කාලකන්ණි ගෑණියක් බවට පත් වෙනව.
ළදරුවන්ගේ මව්වරුන්ට හැමිනුන අයටත්,
ඒ පරිප්පුවම ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න.
බුදු හාමුදුරුවෝ
කාමේසු මිත්‍යා චාරා වේරමණී සික්ඛා පදං සමාධියාමී
කියලා දේශණා කරලා තියෙන්නේ,
කට කහනවට නොවන බව හොඳට මතක තියාගෙන,
ඉවසීමෙන් පරිස්සමෙන් ජිවත්වෙන්න පුරුදු පුහුණු වෙන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
ආගමක් දහමක් නැති තිරිසනුන්ට බන කියල වැඩක් නැහැ.තමන් අවට අයව දැනුවත් කරන්න මුන් රටට කෙලිනව කියල
ලාංකීය කාන්තාවගේ වර්ත්මාන තත්වය පිලිබද හොද විග්‍රහයක්
හැමදාම ගැහැණු වෙනත් දේශපාළුවෝ කියන බේගල් වංචා පුහු කතා අහගෙන හිටියා බේබදු මිනිසුන් නිසා නමුත් තවදුරත් ඉන් මිදිලා උද්යෝගයෙන් අවදි වීම ගැන සතුටුයි 👉 ජයවේවා ජාතික ජනබලවේගයට මාලිමාව ලකුණ දරන 👌🫶🏻🙏🙏🙏🙏👌🍀👌🍀🍀👌🙏🙏🙏🙏🙏
එදා ඉදන් J. V. P. එකට දිනන්න බැරි උනේ මුන් වගේ චන්ද කඩන උන් හින්ද මේවා හිතා මතා චන්ද කඩන ප්‍රකාශ අනුර කුමාර සහෝදරයා පරිස්සමින් අගේ ඉදන් කන කන අයගෙන් මොන බලවේගආවත් අපි ඔබ තුමාව මෙදා පාර ජනාදිපති කරනවා මයි මාලිමාව ට ජයවේවා ❤❤❤අපි ආදරෙයි මාලිමාව ට
ජයවේවා ✊❤
සමන්මලී සහ හරිනි පල්මු ගනිකාවන් වියයුතුයි......ජෙප්පො කිව්වොත් අම්මලවත් විකිනියයුතුයි කියලා පුන්නක්කු කන සෙට් එක ඒක පිලිගන්නවා....මුන් හරක්
@@nimaljayasiri6065 කියන්දේ හොදින් තේරුම් ගනින්!.මොකද බොල ඉන්නෙ සක්කිලි රාජපක්ෂලගෙ,පොන්න රනිල්ගෙ,ගොංසජියගෙ නූගත් ලෝකෙ.මේ ගෑනි කියන්නෙ ගනිකා වුර්තියේ යෙදිලා ඉන්න අයව ඒකෙන් මුදවා ගන්න ඕන ටිකෙන් ටික එයාට ගැලපෙන ආර්ථිකයක් හදලා දෙන්න ඕන කියලා.තොපි වගේ කාලකන්නි තමයි සක්කිලිමයිනල වගේ උන්ට කඩේ ගිහින් මේ රට මේ තත්වයට පත්කලේ.
බුද්ධිමත්ව සිතන මිනිස්සු අඩුයි.තේරුම් ගැනීම අඩුයි.ගැඹුරු ගටළු පසුව සාකච්චා කරා නම් හොඳයි කියලා හිතෙනවා
සමන්මලී කොහොමද ලොකු දුව විශාකා විද්‍යාලය ට දාගත්තේ. මහින්ද මහත්තයට කියලා දාගත්තා කියලා දන්නවා. ඒ කාලේ මහින්ද සමග ඩීල්.
Uba kohomda dnne hutto...
Mahindage sarama asseda hitiye...
ගැනුණු ඉස්සරහට දාගත්තොත් එතන විනාශයක් .
ගෞරවණිය චරිතයක්
බොරු ෂො නැති මහාපොලවෙ ඉන්න සක්තිමත් කාන්තාවක්
ලොව පැරණිම වෘත්තිය. නීතිගත කරත් නැතත් ජයටම අදටත් හෙටටත් දිගටම වෙනවා.
Oba niyojanaya Karan pakya thula ekathawathibeda balaya nisa Megana kathanokarana thayak daknata atha
ගණිකා චන්ද වලින් ගොඩ යන්නද හදන්නේ ඒ පාර. ලංකාවේ එච්චර ගොඩක් ගණිකාවෝ නැහැ😜!
කතාව ඉවර වෙනකන් අහපන් 😊
❤ සමන්මලී සහෝදරිය
මොනම හේතුවක් නිසා හරි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන එක කොහෙත්ම අනුමත කරන්න බෑ.
මේක මහා විනාශකාරී තත්වයන්.
ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධ ව කතා කරන කොටස නැවත නරඹන්න. ඔබ ඔබගේ අදහස නැවත සමාලෝචනය කරාවි..
Pathaya yana ewun ehe yanawa..reta colombo wala kollo, minissu okkima night club wala..oka නීතිගත nethi unata okkoma yanawa..නීතිගත karala ගැහැනිය araksha karanna ona..NPP ekata chanda 100 withara man hadala thiyenne..hemoma ekathu wenna
කරුනාකර ව්පක්ශ යට කරුනු සපයන්න එපා ම්ස් ඔව්වා කියලා
මේවගෙ කෑලි කෑලි අරන් ගහන මඩ මේ වෙලාවෙ අවාසියි..මිනිස්සුන්ගෙ අරමුනු ඉබාගාතේ යන්න් දෙන්න එපා..කටවල්පරෙස්සං කරන් වැඩේ කරපල්ලා මේ කාලයෙ..ඔහේ දොඩවන්නැතිව.මේවා පහල බිම් තලයට යන්නෙ අමුතු පනිවිඩ..ඒක අවාසියි
මෙතුමිය ඒගැන හොද අවබොදයක් ඇතව බව පේනව, ඊයෙවැඩසටහනක් දැක්ක අහමබයකින් මහා කුඹලා අරඹා තියෙන නිර්මාණාත්මක සංචාරක හෝටලය උඩවළව, තෙරැවන්සරණයි .
excellent👋👋👋
Malimawata jaya weva ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Superb program❤
ඒක හොදයි... ගමේ ගොඩක් ගෑණු ඉන්නවා දරුවෝ නැතිව.. උන්ට හැමදාම බඩින් ඉන්නවා දකින්න ලැබේවි.
අම්මෝ පුශ්නය දිහා බලල තියෙන කැත
15:09 ඉදන් බලන්න. මේ video එකේ තිබ්බ title එක දැකලා ආවේ එකට බනින්න හිතාගෙන. ඒත් video එක බැලුවම තෙරෙන්වා, මෙකෙන් කියන්නෙ දැනට තියෙන රාමුව ඇතුලෙ, ලින්ගික ශ්‍රමිකයන්ට නීති පධ්දතියක්, ඇතුලෙ එයාගෙ ආරෂාවට නීති පධ්දතියක් ගේනවා කියල කියන්නෙ (ඒ කියන්නෙ දැනට එක තියෙනවනේ, එක නිසා එයාගෙ, ජිවිතේ හා එයගේ ශ්‍රමය සුරන්කැමට, කාන්තා හිනසනයට විරුද්දව නීති පධ්දතියක් ගේනවා කියල). නැතුව ගනිකා වෘත්තිය නීතිගත කරනවා කියල නෙමේයි කියන්නෙ. නිති රාමුවක් ඇතුලෙ , එයාලව සේවය ලබාගන්න අයගෙන්, එයාලගෙ ජිවිතෙ අරක්ශා කරන්වා කියලා කියන්නෙ. එහෙන් මෙහෙන් tile cut කර කර විඩියෝ එක දාලා කතාවෙන් පැහැදිලි කරනදෙ මිනිසුන්ගෙ ඔලුවට යන්නෙ වැරදි විදියට.
ඔය තුච්ච කාලකන්නි ගණිකා රැකියාව නීතිගත කරන්නට NPP එක අවශ්‍යද? නිෂ්පාදන ආර්ථිකයක් තුල ඇයට ජීවනෝපායක් සැකසීමට ඔබට තිබෙන සැලසුම් මොනවාද????
සම්පුර්ණයෙන්ම බලලා අවධානයෙන් අහන්න
අහල හිටපන් ඉස්සෙල්ල
😢😢😮😢😢
කොහේ පිපුනත් සමන්මලේ සුවදින් අඩුවක් නෑ වගේ ඔබේ වදන්ද සුවදින්ම පිරී තිබේ. රටේ අනාගතයට නව අරුනළු වැටෙන බවට සුභ ලකුණු පහලවෙමින් ඇති බව හතරවටින්ම පෙනෙන්නට ඇත. මෙවන් රටක් ඔසවා තබන්නට ඔබ ඇතුළු ජ. වි. පෙ. සහෝදර සහෝදරියන් ඇදපු දරදිය පල දරමින් තිබේ. කොතනින් ප්‍රශ්ණයක් ඇහුවත් ගැලපෙනම හරි උත්තරේ දෙන්න තරම් පන්නරයක් ඔබට ඇති බව මොනවට පැහැදිලිය. රටේ ගැහැණියට වටිනා කමක් දෙන්න අම්‍මාව අමතක කරපු උන්ට බැරිය. මව් ගුණ දන්න ස්භාව ධර්මයාට ආදරේ කරන්න දන්න අය ඔබ ඇසුරෙන් තව තව බිහි වේවා!!! ❤❤❤ජාතික ජනබල වේගයට ජයවේවා!!! මාලිමාවට ජයවේවා. ජ. වි. පෙ. ජයග්‍රහනය කරා මෙහෙයවන්න ජාති කුල මල බේද අතහැර එකම මවකගේ දරුවන් සේ එකතුවන්න කියා ආරාධනා කරමි. ❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪
❤❤❤❤❤.මාළිමාවට ජය වෙිවා .
ගණිකාවන්ට ජයවේවා
ආදරෙයි පැලෙන්න ....❤❤❤❤❤
ජතික ජනබල වේගයට ජයවේවා ජයවේවා ජයවේවා.
සමහර දේවල් තියනවා katha නොකර අවස්ථාවට අනුව kriya kalauthu දේවල් ❤❤
විශිෂ්ට දර්ශනය. යන්න කෙල්ලෝ.
Great vision. Go girls.
Respect miss 👍
Good luck go head
මාද්‍ය සහෝදරයා ,ඔබ මතක තබාගන්න ඔබ මේ කතාකරන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යා උපාධිය ලබාගත් කෙනෙක් සමගයි. මේයා ඩයනා හෝ හිරුණිකා,හෝ පවිත්‍රා වන්නිආරච්චි නොවනවන බව.
මොන මගුල තිබුනත් කබ්බියෙක්නෙ!
@@sajith2176හරියටම හරි.ගෑනුනෙ
@@upulmanavadu5057 ඇයි උබෙ අම්ම පිරිමියෙක්ද?
@@sajith2176අයි තෝ වැදුවෙ අම්මෙක් නෙවෙයිද බැල්ලියක්ද
@@sajith2176 මාලිමාවෙ ඉන්නෙ කබ්බියො නෙවෙයි .රට ගැන හොඳ අවභෝධයක් ඇති අය.මතක තියාගන්.
මෙයාගෙ කට බ්‍රේක් නැති වාහනයක් වගේ ඕනෑ දේත් එපා දේත් කියාගෙන යනවා. වැඩියෙන් දන්න බව පෙන්නන්ට හදලා npp එකේ චන්ද කඩන්නැතුව මෙච්චර කල් හිටිය වගෙ පැත්තකට වෙලා හිටියා නමි තමයි හොඳම.
සම්මුඛ සාකච්ඡාවෙදි ඇය පල කරන අදහස් මනාව පැහැදිලි කරගත යුතුයි.උඩින් පල්ලෙන් සාකච්ඡාව අසන අයට ඇය පවසන්නේ වැරදි කතාවක් බව ඒත්තු ගැන්වෙනු ඇති.බුද්ධිමත් ජනතාවට පමණි
ගණිකාව.. නීතිගත. කරන්න ගිහින්.. මුන්. අනා.. ගන්නවා.. හිත කලකිරිලා.. ගියා.. හරිම.. දුකයි