Mu-talk episode 7 | ගිටාර් ගැන අපෙන් අහපු ප්‍රශ්න

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 91

  • @wwilson69
    @wwilson69 3 роки тому +8

    guitar music theory එක නම් ඉක්මනට දෙන්න.

  • @Ravinduharshitha
    @Ravinduharshitha 3 роки тому +2

    Chanaleka nn maru හෙවුවෙ මෙ වගෙ chanl ekk ගෙදර studio ekk හදාගන්න හැටි vieo ekmanata oni

  • @lahirupatabendige6861
    @lahirupatabendige6861 3 роки тому +3

    වටින video එකක් අයියේ ❤️👌

  • @maheshkoreanjayasinghe3137
    @maheshkoreanjayasinghe3137 3 роки тому +2

    Fatta wadagath video Ekak,👍👍👍

  • @uchiraperera2371
    @uchiraperera2371 3 роки тому +3

    Video එක ගොඩක් වටිනවා 💚

  • @ස්වර-ත3ඬ
    @ස්වර-ත3ඬ 3 роки тому +2

    Melody දාන එක ඉක්මනින් ඕනෙ

  • @Sagzor
    @Sagzor 3 роки тому +2

    Ayye acoustic & semi-acoustic වෙනස mokakda

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      semi acoustic kiyanne acoustic guitars walata pickups add kalama

    • @Sagzor
      @Sagzor 3 роки тому +1

      @@SLunprofessional ah kalin danan hitiye naa thanks ayye

  • @amilasankalpa6141
    @amilasankalpa6141 3 роки тому +2

    වීඩියෝ එක ගොඩාක් වට්නව ඉවරවෙනකන්ම බැලුව , ගොඩාක් ස්තූතියි මේවගේ දැනුම බෙදල දෙනවට 💐💐, හැමදාම චැනල් එකත් එක්ක ..❤️😍🎆💐

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake2293 3 роки тому +1

    Guitar amps ගැන video එකක් කරන්න. විශෙෂයෙන් tube amps ගැනත්.

  • @vojithainduwara7160
    @vojithainduwara7160 3 роки тому +2

    වටින ප්‍රශ්න සහ වටින උත්තර 😍😍😍 keep it up 😘😘

  • @dharmadasabambarenda1400
    @dharmadasabambarenda1400 2 роки тому +1

    Band ekak patan ganna hati video ekak danna

  • @mahimakawshika5195
    @mahimakawshika5195 3 роки тому +2

    thanks brother pick eka kiyala dunnata👌

  • @aeroman8764
    @aeroman8764 3 роки тому +1

    UA-cam eke tiyena hoda quality content tiyena channel ekak ,thank you oyalage effort ekata

  • @leashandesilva392
    @leashandesilva392 3 роки тому +2

    Me කොහොම වුණත් මොකක්ද melody එකක් කියන්නේ කොහොමද melody එකක් දන්නෙ කියලා කියල දෙන්න

  • @achinthaudayanga2524
    @achinthaudayanga2524 3 роки тому +2

    acoustic guitar ekka action eke wadida kiala balanna kramayak ema tiyenawada . fret board eke idala strings welata standard durak tiyeanwada .

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      Ow.... thiyanawa...
      Eka check karannath kram kihipayak thiyanawa.
      Api e gena video ekak aran enna plan karala tiyenne

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 3 роки тому +2

    Ear 👂 ekata paly karana ganath one ♥️♥️♥️

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      Egena api lagadima ekak aranna inne.
      Ekata music theory tikak tiyenna ona

  • @bhashitharupassara6752
    @bhashitharupassara6752 2 роки тому +1

    Classic guitar strings gana review ekak ikmanta danna ayyo.....mata thawath iwasanna ba ayyo.....

  • @djkollalk6484
    @djkollalk6484 3 роки тому +2

    හැම style එකේම music play කරන්න උදා : rock ,classical හැම එකම ගහන්න පුළුවන් squier fender eka mokakda ?

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      Onima guitar එකකින් ඔය styles play කරන්න පුලුවන්. ඔයාට feel වෙන tone එකක් තියන එක ගන්න. මට හිතෙන විදියට ඔයාට afinity series එක set වෙයි 🤘❤️

  • @techworld9405
    @techworld9405 3 роки тому +2

    Ibenze inaaaa

  • @anjani3738
    @anjani3738 3 роки тому +2

    හයෘ

  • @dill6529
    @dill6529 3 роки тому +2

    Sl un professional

  • @akashrhythm9030
    @akashrhythm9030 3 роки тому +1

    tremolo arm eka ganath kiyala dennako

  • @sachithramadushani6403
    @sachithramadushani6403 3 роки тому +2

    😍😍

  • @werimusiclk7049
    @werimusiclk7049 3 роки тому +1

    ඉන්ටවෙල් පාඩම කරලා දෙන්න පුලුවන්ද තියරි ටික කෝඩ්ස් හැදෙන විදිය වගේ 😍

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      guitar music theory lesson series එකක් එනව ඉස්සරහට .ඒකෙදි intervals ගැන අපි කියල දෙන්නම් 🤘🤘

  • @Ravinduharshitha
    @Ravinduharshitha 3 роки тому +2

    අයියෙ yamaha F310 guitar එකට fingerstyle play කරන්න හොද sting
    barnd ekk කියන්නකො

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      Erniball phosphor bronze gauge 10 ganna
      Daddario brand ekat hoday. Tkk ganan

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 3 роки тому +1

    Supiri

  • @masithnimsara687
    @masithnimsara687 3 роки тому +3

    ayya plug karana box guitar ekak godak kal plug karannathuwa hitiyama guitar ekata haniyak wenawada kiyannako

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      Wenna puluwan..
      Mala kanawane oke thiyana metal parts
      Tawa electronics damage wennath puluwan

    • @masithnimsara687
      @masithnimsara687 3 роки тому +2

      Hari ayya thank you

  • @himansasandeepa8923
    @himansasandeepa8923 3 роки тому +1

    Multi effects processor ekkd hoda stomp boxesd

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +2

      ඔයාගෙ ආසාව තමයි ඒක 🤘❤️ ඔයා කැමති එක තෝරගන්න. ඔය දෙකේ වාසි අවාසි ගොඩක් තියනව.
      ඉස්සරහට එ දෙක ගැන විස්තර අරන් එන්නම්

  • @buddhiravimal7404
    @buddhiravimal7404 3 роки тому +2

    අයියේ අනේ Box guitar එකක් කොමද හරියට නඩත්තු කර ගන්නේ කියලා දෙන්න කෝ Fretsbord පිරිසිදු කරන්න සමහරු ලෙමන් oil වර්ග දානවා ඒවා ට මොනදා හොද 😥😥 තව string මල කන්නෙ නැති වෙන්න කියලා සමහරු machine oil දානවා ඒම කරන්න හොදද 😥😥 guitar එකේ body එක පිරිසිදු කරන්නේ කොමද 😥😥 Guitar body එකේ වර්නය වෙනස් වෙන්නේ නැතිව ගොඩ කාලයක් අලුත් පෙනුමට ම වගේ තියා ගන්නේ කොමද 😥 body එක පිරිසිදු කරන්න ගන්න හොද මොනදා පිරිසිදු කාරක මෙව ගැන හරියට කියලා දෙන්න කෝ දැවෙන ප්‍රශ්න.😥😥 මෙවා ගැන අවබෝදයක් නැතිව කරන්න ගිහිල්ලා Guitar eka සවුත්තු වෙයි කියලා බයයි 😥😥😥 pls අනිවාරෙන් ම ඕනේ

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      Aniwa.. aragena ennam

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      Thank you for the idea ❤️❤️ ඉක්මනටම කරන්නම් මේ ගැන video එකක්

    • @buddhiravimal7404
      @buddhiravimal7404 3 роки тому

      @@SLunprofessionalඅනීවා ඔනේ මම බලන් ඉන්නවා ❤️❤️ ඔයලා තමා you tube එකේ මෙච්චර කලේකට සුපිරියට video ගෙනාපු අය

  • @ChamisBass
    @ChamisBass 3 роки тому +2

    නලිය දාල video එකක් දාන්නෙ කවද්ද?

  • @dharmadasabambarenda1400
    @dharmadasabambarenda1400 2 роки тому +1

    Music bands wala players lage earphones walin ahenne monada

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому

      Samahara ewagen beat/ bg music
      Samahara ewa hearing protections...

  • @sachinbasnayak3607
    @sachinbasnayak3607 2 роки тому +1

    Mama issellama gahanne kenekta ganna one gitar warageyi mona girar ekakda hoda ayiye

  • @lyricalclouds855
    @lyricalclouds855 3 роки тому +1

    E6th string eka tikak haiyen play karanakota dedarana saddayak enawane?

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      Fret buzz. හේතු කිහිපයක් වෙන්න පුලුවන්... FB page එකට massage එකක් දාන්න...

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 3 роки тому +1

    අයියේ guitar එකක් කියන්න කෝ අයියේ හොඳ 20 ගණන් වලට වගේ තියෙන.. Acoustic guitar ekak... ❤️

  • @slguitarguide
    @slguitarguide 2 роки тому +1

    අයියේ mixer එකක් පාවිච්චි කරලා record කරන්න පුලුවන් නෙද? Record quality එක audio intrrface එකට වඩා වෙනස් වෙනවද?

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому +1

      Mixer eken computer ekata plugg karanne kohomada oya...?

    • @slguitarguide
      @slguitarguide 2 роки тому

      @@SLunprofessional 3.5mm to Dual 6.3mm Mono Stereo Jack Cable කියන කේබල් එකේ 6.3mm jack 2 Mixer එකේ Main output හරි Monitor output එකට connect කරලා කේබල් එකේ 3.5mm පැත්ත PC හො phone එකට Connect කලෑකි
      අනික් විදිහ තමයි සමහර Mixer වල "Rec" කියලා 3.5 mm socket දෙකක් තියෙනවා. ඒ socket වලට RCA Cable එකක් connect කරලා කේබල් එකේ අනික් පැත්ත PC හො phone එකට Connect කලෑකි.

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому

      ekiyanne oya record karanne onboard audio device ekenne pc eke.
      not recomended.
      mokada noise eka wediy.
      anika windows audio drivers walin hari amaruy record karanna..
      ASSIO drivers use karala balanna
      mixer eke usb out ekak nedda...?

    • @slguitarguide
      @slguitarguide 2 роки тому

      @@SLunprofessional Not a USB Out. USB out thiyen mixer OK da?

  • @buddhiravimal7404
    @buddhiravimal7404 3 роки тому +1

    ගිටාර් එකෙන් මැන්ඩොලින් ගහන්න පුලුවන් ද box ගිටාර් එකෙම කම්බි 12ක් හරි 14ක් හරි එන ගිටාර් එකක් තියන වා නේද එකෙන් පුලුන් ද මට පොඩ්ඩක් දැන ගන්න කියන්න කෝ අයියේ ඒ ගැන replay දාන්න

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      guitar and mandeline kiyanne instruments dekak.
      mandaline widiyata play karanna puluwan ewunata e feeling eka enne nehe
      Ow. 12 string guitars...

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 3 роки тому +1

    ❤️

  • @samansamarakoon7571
    @samansamarakoon7571 Рік тому

    Mage guitar eke action eka adu karaganna string tika galawala bridge eka vali kadadasiyka gala thibba string tikma aye damma.ita passe guitar eken enne picking sound ekkne.ekta mokada karanne?string tika maru karama hariyayda ?

  • @dulakshisaubhagya3423
    @dulakshisaubhagya3423 2 роки тому +1

    මම දැන් ගිටාර් ගහන්න පටන් අරන් සතියක්.මම දවසට පැය තුනක් වගේ පැක්ටිස් කරනව.කොච්චර කාලයක් යයිද මට සාමාන්‍ය මට්ටමට පැක්ටිස් වෙන්න?

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому +1

      Haima theory ekata practice kaloth nam masakin witara hadaganna puluwan..
      Hebey hariyata guru haru kamak netiwa kaloth nam awuruddak giyath hariyanne nehe..

  • @dharmadasabambarenda1400
    @dharmadasabambarenda1400 2 роки тому

    Bands wala earphone walin ahenne monada

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 3 роки тому +2

    😍😍😍