නිම් හිම් නැති - NIMHIM NATHI - DR VICTOR RATNAYAKE

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • වෙරළේ තැනූ මාළිගා බිදුණු දා ද, ලස්සන දේදුන්න මැකී ගිය දා ද නොහැඩූ අප , පුදුමයි හැඩූ තරම්... අප වෙන් වූ දා ....
    ගායනය - වික්ටර් රත්නායක
    සංගීතය - වික්ටර් රත්නායක
    පද රචනය - වෛද්‍ය දීපනී සේනාරත්න

КОМЕНТАРІ • 31

  • @prasangiauwardt346
    @prasangiauwardt346 Рік тому +1

    නිමි හිම් නැති සෙනෙහසක බැදී
    මතකද අපි හිනැහුනු තරමක්
    දෑත දෑතකින් වෙන්වූදා
    පුදුමයි අප සිත් හැඩූ තරම්
    මතකද පෙර දවසක අපි දෙන්නා
    වෙරළේ මාළිගයක් සැදුවා
    ඈත සමුදුරෙන් රැල්ලක් ඇවිදින්
    වැල්ල ඉතිරිකර නොපෙනී ගියා..
    සිනා සුනා ඔබ සිනා සුනා මම
    රැල්ලට තව තව පෙම් බැන්දා..
    නිම් හිම් නැති......
    මතකද පෙර දවසක අප දෙන්නා
    ලස්සන දේදුන්නක් දුටුවා
    ටික ටික බොද වී බලාන ඉද්දීම
    සප්ත වර්ණ පැහැ මැකී ගියා
    ඔබ හැඩුවේ නෑ මා හැඩුවේ නෑ..
    අහසට තව තව පෙම් බැන්දා...
    නිමි හිම් නැති..
    ගායනය - වික්ටර් රත්නායක
    සංගීතය - වික්ටර් රත්නායක
    පද රචනය - වෛද්‍ය දීපනී සේනාරත්න......
    කියා ගන්න බැරි ලියා ගන්න බැරි ප්‍රේමණිය වදන් මට රිදුම්දේ....
    සොභදම මෙතරම් සුන්දර කර මා යළි පෙම්වතියක් කර විරහව ගෙන දුන් ගීතයක්
    ප්‍රේමණිය ඔබේ හඩ්න් ශ්‍රාවක සිත් ස්පර්ශ කරයි ඇදුරුතුමණී..
    ඔබට දීර්ඝායු පතමි...සප්ත ස්වර් ගීතයෙන් ඔබ අතගිලි ඉවතට ගනිද්දී...කදුළු සලනා බව නම් නිසැකයි.

  • @chamindu.bandara
    @chamindu.bandara 2 роки тому +6

    සර්ගේ තනු නම් තවමත් සුවිශේෂයි... සරළ පද මාලාව අලංකාර කරපු තනුව සහ සංගීතය අති විශිෂ්ඨයි. ඔබට දිර්ඝායු පතමි ❤️😍🙏🏻

  • @madusanjana7855
    @madusanjana7855 2 роки тому +2

    ආදරණීය කලාකරුවානනි හැමදාම රස විදිය හැකි අර්ථවත් ගීත නිර්මාණය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි

  • @ajithfernando7393
    @ajithfernando7393 2 роки тому +2

    කියලා වැඩක් නැ පුදුම ලස්සනයි sir vitor බුදුසරණයි ❤

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 Рік тому

    ලස්සන ගීතයක් 🙏🙏❤️🌹 දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි!!

  • @sisilperera9261
    @sisilperera9261 2 роки тому

    පදරචනය ,ගායනය සංගීතය ඉතා අලංකාරයි දායක වූ සියලුදෙනාටම මාගේ ප්‍රණාමය .........

  • @chandranidealwis6555
    @chandranidealwis6555 2 роки тому

    අතීශය සුන්දර ගිතයක්. ඔබට දිර්ගායුෂ. වෛද්‍ය දිප්ති සේනාරත්න ඔබේ පදමාලාවන් හරිම ලස්සනයි

  • @krishankaushalya
    @krishankaushalya 2 роки тому +2

    බුදු සරණයි ඔබ තුමාට 🙏🙏 ලස්සන ගී පද රචනාවක් ......💞

  • @chinthakaabeyratne3710
    @chinthakaabeyratne3710 2 роки тому +2

    ලස්සන පබැඳුමක්. ලස්සන තනුවක්. අලුත් පරපුරේ හඬක් එකතු උනා නම් තවත් හැඩයි.

  • @geemihira5050
    @geemihira5050 2 роки тому +4

    දීර්ඝායුෂ ලැබේවා! තවත් මෙවැනි ගී නිර්මාණයට ශක්තිය ලැබේවා!

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 роки тому +1

    බුදු සරණයි ඔබ තුමාට🙏🌼🙏සුව දිර්ඝායුෂ ලැබේවා💛💛

  • @geemihira5050
    @geemihira5050 2 роки тому +2

    බුදු සරණයි.

  • @lalithajayasinghe1
    @lalithajayasinghe1 2 роки тому +2

    ලස්සන ගීතයක් ...🙏👍❤️👌

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 роки тому +2

    හදවත සනහන මියුරු හඬ ...ඔබ තුමා ට බුදු සරනයි .....!

  • @sanjayamendis6721
    @sanjayamendis6721 2 роки тому +1

    ලස්සන නිර්මාණයක් පදමාලාවත් සංගීතයත් ඉතා සාර්ථකයි.❤️👍

  • @anilpiyasenamuthubandara
    @anilpiyasenamuthubandara 2 роки тому +1

    අතිශයින්ම සුන්දර ගීතයක්. ලස්සන තනුවක් සහ පිරිපුන් තාරුණ්‍යයේ අද්විතීය ගායන මාධුර්ය නැවතත් දෙසවනට ලංකර දුන් සංගීත ප්‍රාතිහාර්ය සුබ පැතුම් !

  • @sathishliston
    @sathishliston 2 роки тому +1

    බුදු සරණයි සර්…❤️❤️❤️

  • @30nadie
    @30nadie 2 роки тому +2

    Beautiful Song, Singing & Music ❤️

  • @සහන්එස්.ගුණරත්න

    Nice ❤️❤️💪

  • @manjuladamayanthi3019
    @manjuladamayanthi3019 2 роки тому

    Nice song sir 🎉

  • @padminiillangathilaka188
    @padminiillangathilaka188 2 роки тому +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @radhapremlall3791
    @radhapremlall3791 2 роки тому +1

    Harima sundaray ❤️❤️👏👏

  • @123Tharushi
    @123Tharushi 2 роки тому +1

    ❤️

  • @anusenanayake9840
    @anusenanayake9840 2 роки тому +1

    ❤❤

  • @Chamika9465
    @Chamika9465 2 роки тому +1

    🙏🙏👍👍❤️

  • @kclpfernando
    @kclpfernando 2 роки тому

    God bless you legend…!

  • @CT-vl3iu
    @CT-vl3iu 2 роки тому

    Beautiful song....and lyrics...but something is not right..its not the same anymore. Please start gee thibira....those beautiful songs and the story behind them..like the song thani tharuwee..and its background..that's a beautiful program...and will be an inspiration to young generation

  • @blueflame3790
    @blueflame3790 2 роки тому

    🤣🤣🤣🤣

  • @geethanjalihewage1145
    @geethanjalihewage1145 2 роки тому +1

    ❤🌹

  • @sithakasanvidu
    @sithakasanvidu 2 роки тому +1

    ❤❤