sony wega tv no power solution | CRT tv repair| Electronic LK

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 26

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Рік тому

    👍ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.🙏

  • @nissankaananda2153
    @nissankaananda2153 Рік тому

    ගොඩාක් ස්තූතියි ඔබට. නොසගවා කියාදෙනවට. sony wega kv-sw21p50 tv එකේ දෙපැත්ත කර්වු වෙන එක හදන්නේ කොහොමද.කියා කියා දෙන්න පුලුවන්ද.

  • @SachiniMadusanka
    @SachiniMadusanka 7 місяців тому

    සුපිරි

  • @pradeepgayashan6148
    @pradeepgayashan6148 4 місяці тому +1

    nice..

  • @antiquetaperecorderlovermu9699

    Super super super ❤❤❤❤

  • @mashkelioyamhpp4114
    @mashkelioyamhpp4114 2 роки тому +1

    good jobe

  • @sudathmanjulawikrammasingh9507

    Thannks

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +1

    ගොඩක් කාලෙකින් නේ අයියේ .....සතියකට එකක් වත් දෙන්නකෝ රෙපෙයාර් වීඩියෝ ....LED TV වල එහෙම

  • @priyanthawagaarachchi3180
    @priyanthawagaarachchi3180 Рік тому

    සෝනි වේගා 14 අඟල් සී ආර් ටී ටීවී එකේ H out එක පිච්චිලා. අලුතින් එකක් දාලා ඔන් කල ගමන් ඒකත් පිච්චෙනව..ඩෑම්පර් ඩයෝඩ් එක හොඳයි. අනික් කැප් හොඳයි..ෆලයිබෑක් එක අවුල් වෙලාද.

  • @SurangaManoj-c1b
    @SurangaManoj-c1b 6 місяців тому

    සොනි වෙිගා ටිවි එකට ටියුබි අලුතින් තිබිබට පස්සෙ තිරය අඩුයි එක සර්විස් මෙනු එකෙන් හදා ගන්න පුලුවන්ද

  • @achalakumara1438
    @achalakumara1438 Рік тому

    C5885 h out අලුත් එකක් දැමීමා ටිවි එක ඔන් කරන කොටම hout එක පිච්චුනා,ඊට පස්සේ ප්ලයි එකයි hout එකයි අලුතින් දැමීමා,ඒත් පිච්චුනා,හැම තැනක්ම චෙක් කරලා බැලුවා ෂෝට් එකක් නම් නෑ,අයෙත් hout එකක් ගේන්න ගියා,c5885 hout එක වෙනුවට දුන්නේ c5884 ඒක දැමීමා දැන් ටිවි එක වැඩ දෙපැත්තෙන් තිරෙ අඩු වෙලා තියෙන්නේ,හේතුව කුමක්ද ඔයාගේ පෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද,

  • @dilrukshilhj5673
    @dilrukshilhj5673 Рік тому

    Aiye sony wega tv eke xa21m83 meke vartikal ic no kiyannak

  • @damithchampika7547
    @damithchampika7547 Рік тому

    meke relay off wenna monawage hethuwalatada kiyannako

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 26 днів тому

    මා ගාව තියෙන්නේ TCL ගෙඩි tv එකක් වැඩ කරන්නැතුව තිබිලා හදන් ආවා අලුත් බටපොල ඇන්ටනාවක් මඟින් බලන්නේ එක දවසකට පස්සෙ රෑප පේනවා සද්දෙ ඇහෙන්නෑ පිටිපස්සෙ ඇන්ටනා වයර් එක හයි කරන තැන ටිකක් හෙල්ලුවම සද්දෙ එනවා ආයිත් ටික වෙලාවකින් නැති වෙනවා දැන් දැන් සමහර වෙලාවට මිනිස් රූප වල කකුල් එහෙම කොටවෙලා වගේ පේ⁣න්නේ ඒක ඇන්ටනාවෙ දෝෂයක්ද tv එකේ දෝෂයක්ද

    • @mihishaprabasra9115
      @mihishaprabasra9115 25 днів тому

      වෙන ඇන්ටනාවක් දාල බලන්න

  • @shiranthakumara1684
    @shiranthakumara1684 2 роки тому

    Led tv 12v walin weda karanna hadanna puluwanda

  • @shamalifonseka407
    @shamalifonseka407 2 роки тому

    අයියේ fly back එකේ වයර් තුනේ ටියුබ් එකේ හැර අනෙක් වයර් දෙක ගලවන විඩිහ ඕන .sony mega

  • @samitha7972
    @samitha7972 Рік тому

    සෝනි ඔය ටීවී එකක්මයි ඔන් වෙල ටික වෙලාවක් ගිහින් ආයෙත් ඕෆ් වෙලා power lite එක නිමි නිමි පත්තු වෙන්නෙ ඇයි

  • @anilherath1820
    @anilherath1820 2 роки тому +1

    Godak vatina lankawata varina sir kenek

  • @Janithyaqwe375-od1wb
    @Janithyaqwe375-od1wb Місяць тому

    Bord eken tik tik gala sound ekak enawa

  • @thilinakumara3842
    @thilinakumara3842 2 роки тому +1

    🔥💪🔥💪

  • @NuwanPradeep-d5t
    @NuwanPradeep-d5t 10 місяців тому

    ,🔥🔥🔥💪💪💪

  • @octercopler31
    @octercopler31 2 роки тому

    👍🔥🔥🔥👍

  • @thilinakumara3842
    @thilinakumara3842 Рік тому

    😳😳😳😳

  • @samitha7972
    @samitha7972 Рік тому

    සෝනි ඔය ටීවී එකක්මයි ඔන් වෙල ටික වෙලාවක් ගිහින් ආයෙත් ඕෆ් වෙලා power lite එක නිමි නිමි පත්තු වෙන්නෙ ඇයි