සම්මා සතිය_අවබෝධය_ප්‍රඥාව_ඤාණය

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 34

  • @malagalapiries1244
    @malagalapiries1244 Рік тому

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 роки тому

    සිහිය .ප්‍රඣාව කොහොමද පවත්වාගෙන යන්නෙ කියලා ඔබ වහන්සේගෙන් ඉගෙන ගත්තේ ඇත්තම කිව්වොත් මටම දැන් තේරෙනවා මගේ සිත පහදා ගෙන ඉන්නෙ කියලා තරමක් දුරට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @asankagunawardane4715
    @asankagunawardane4715 2 роки тому +1

    🙏🙏🙏... සිහිය.. නිවැරදිව තේරුම් ගන්න ගමන්.. එය හරියාකාරව අත්විදින්න පුළුවන් වුනා... සාදු.. සාදු..

  • @gayanjayawardane9143
    @gayanjayawardane9143 2 роки тому +3

    ""*oba wahanse Anantha uu me vishawa tala tula pahala uu athi suvisheshi uu uththamayanan wahanse namaki""*

  • @ajsanjana6166
    @ajsanjana6166 2 роки тому

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වෙිවා !
    ඒ උතුම් ආර්ය අෂ්ඨාංගිකමාර්ගයේ සිහියෙන් ගමන් කරන්න උත්සාහ කරන සැමට සතිය වැඩි උතුම් නිවන සාක්ෂාත් වෙිවා !!!!🙏🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 2 роки тому

    ස්වාමින් වහන්ස අපි මුලු ජිවිතේම එකම මොහොත ක් වත් සිහියෙන් ගතකර නැතිබව අදයි දැන ගත්තෙ ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @ruwankudagamage4677
    @ruwankudagamage4677 11 місяців тому

    උත්තම කල්‍යාණ මිත්‍රයන් වහන්ස වසර ගණනක් සෙවූ ධර්ම මාර්ගයේ මූලික පියවර මේ උතුම් දේශනාව තුළින් පැහැදිලි වුණෙමි .🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 2 роки тому

    එකම අවස්ථාව ක් තුලින් ලබන අවබෝධ ය එකිනෙකා ට වෙනස් වනවාද ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @maneljayakody4547
    @maneljayakody4547 2 роки тому

    Aluthma wataheemak labuna swaminwahansa . Itha agei . Obawahanse apawa dinen dina wenasma mawath dige ragena yanawa. Namaskara wewa !!! 🙏

  • @sithijathathsara2353
    @sithijathathsara2353 2 роки тому

    namaskarawewa swaminwahansa.🙏🙏🙏🙏🙏niwaradiwa sihiya wadena widiya teruna.

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 роки тому

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 2 роки тому

    පෙර ජාති දක්නා නුවණ බුද්ධියට ගෝචර වේ

  • @kularathnnamunugoda1061
    @kularathnnamunugoda1061 2 роки тому

    මාගේ නමස්කාරය වෙවා .තෙරුවන් සරනයි .

  • @nilanthichandramali9808
    @nilanthichandramali9808 2 роки тому

    Absolutely true. I have these experience .Still my sith go with other deega.but airways try and try to stay present sitha.oba wahanseta godak pin ape hith hariyatama dakka wage kiyala eka kihomada niwaradi karanne kiyla dunnata.

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 роки тому +2

    ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේට පළමුව නමස්කාර කරනවා. මම ඔබ වහන්සේ මැදුම් පිළිවෙත කිව දේසනාව ඇහුව. මම මැදුම් පිළිවෙතට එන්න උත්සාහ කරනවා. මට තව උපදෙස් ගන්න ඕනි. ඔබ වහන්සේගේ වට්සැප් නබ්බර් එකක් දෙන්න ප්ලීස්. මම ගන්න විදේශ රටක. ඒ නිසා ආරාමයට එන්න විදිහක් නෑ

    • @thusharamadhushan971
      @thusharamadhushan971 2 роки тому

      Description එකෙ වට්සැප් ගෲප් එකට සම්බන්ද වීම සදහ ලින්ක් එක ඇත.

  • @chamarachamara-cy9ve
    @chamarachamara-cy9ve Рік тому +1

    Samma sathiyen iddi katha karana welawata awasihiya wage danenawa. Kaya gana danimen iddi kaye danima ekak widiyata danenawa kaye then then walata danenawa.. Daththa walata ahu weddi rupa penawa sihiyaen iddi rupa makenawa penawa... Man me practice eka karana widiya harida.. Mn meka kare loku manasika peedaeakin iddi... Hitha eka eka ewa allagattata hithin bedunata. Hitha eka eka dewal wala bedila hitiyata sihi buddiya hithath ekka kisima bedeemak nathi bawa danuna. Manasika peedawa 100/90k withara adu una. Wedi pura inne kayata danena eka gana sihiyen... Pena ewa ahena ewa manowinyanayen gata gahanne na.. Mata awaboda unu widiya harida..kiyala kiyanawada.. Mehema digatama hitiyoth mokada wenne....... Kiyala mata kiyala denna

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 2 роки тому

    පෙර ජාති දැකීම හේතුඵලවාදී ඒ හේතුවෙන් හේතුව සොයන කොට භවයෙන් භවය භා අවබෝධ විය

    • @k.a.pudeni6972
      @k.a.pudeni6972 2 роки тому

      අවබෝධ වි ය යන්නවැරදීමකි අවබෝධ වේ

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 2 роки тому

    🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MilkyWayKids21
    @MilkyWayKids21 2 роки тому +4

    ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. සත්ව පුද්ගල භාවයෙන් තොර කයක් ඇත්තේය යන සිහිය. එවිටයි ඇලීම ගැටීම නැති වෙන්නේ. එතකොටයි ඇත්ත පෙනෙන්නේ.
    ‘අත්ථි වෙදනා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති.
    සත්ව පුද්ගල භාවයෙන් තොර වේදනාවක් ඇත්තේය යන සිහිය. එවිටයි ඇලීම ගැටීම නැති වෙන්නේ. එතකොටයි ඇත්ත පෙනෙන්නේ.
    අනෙකුත් දේවලුත් එසේමයි
    තමන් කියල හිතන හැම දෙයක්ම පිට සිට බලන කෙනෙක් ලෙස දකින්න. එයයි සම්මා සතිය. සම්මා සතිය අකුසල් කිරීම වලකයි. කුසල් වල යොදවයි. වීරිය වඩවයි. සිහියත් තමන් නොවන බව වැටහෙන විට පරම සුඥ තාව වැටහෙනු ඇත. සත්ව පුද්ගල භාවයෙන් තොර බව.
    එවිට ඔබට ඇත්තේද නැත, නැත්තේද නැත. හේතු නිසා හට ගනී. හේතු නැති විට නැති වෙයි.

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 2 роки тому

    ප්‍රඥාව නම් මහ පුදුම දෙයක් ලැබෙන්නේ නම් පිනට මයි

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 2 роки тому

    🙏🙏🙏

  • @nilanthichandramali9808
    @nilanthichandramali9808 2 роки тому

    Dushti nathi harima sihiyata danena eka udaharanayak kiyanna puluwanda .

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa2818 2 роки тому

    දන්නා කෙනෙක් මට මේ සවාමින්වහන්සේට කතාකරන්න පුලුවන් දුරකතන අංකයක් ලබාදෙන්න ගොඩක් පිං..

    • @MilkyWayKids21
      @MilkyWayKids21 2 роки тому

      It is in the description.

    • @janithkumara5637
      @janithkumara5637 2 роки тому

      අරහත් මග whatsApp group එකට සම්බන්ධ වෙන්න

    • @dayawathimenike408
      @dayawathimenike408 2 роки тому

      මම හරියට ම දන්නෙ නැහැ කතා කරල බලන්න මමත් ස්වාමින් වහන්ස හමුවීමට සොයා ගෙන යන්නයි හිතමින් ඉන්නෙ

    • @saddhammavibhushini6598
      @saddhammavibhushini6598 5 місяців тому

      Hi​@@MilkyWayKids21

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 роки тому

    🙏🙏🙏

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 2 роки тому

    🙏🙏🙏

  • @mihiriwasana1911
    @mihiriwasana1911 Рік тому

    🙏🙏🙏🙏

  • @chitranipathirage820
    @chitranipathirage820 Рік тому

    🙏🙏🙏🙏

  • @Samithdils
    @Samithdils Рік тому

    🙏🙏🙏🙏