මුතුරාජාගේ වෛද්‍ය වාර්තාවෙන් ර|හස් රැසක් හෙ.ළිවෙයි තායි රජුත් පුදුමයට පත් වී සිදු කළ දේ Muthuraja

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому

    තායිලන්තයේ ජනාධිපති තුමනි ඔබට ගොඩක් ස්තූතියි මුතු රාජා ඇත් රජුනී ඉක්මනට නිරොගි සුවය ලැබේවා ඔයාට වද දිලා ලෙඩෙක් කරපු ඵවුන්ට පන පිටින් පණුවෝ ගහයි සාප වදිනවා වදිනවා මයි

  • @anthonyokith7334
    @anthonyokith7334 Рік тому

    Suwen inna God bless you patiyo

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому

    තායිලන්තේ පාලකයෝ රජවරු තමයි ලංකාවේ පාලකවරු වගේ නෙමෙයි.සත්වහිංසනයට දඩුවම් නැතිරට ලංකාව .

  • @Senarath6807
    @Senarath6807 Рік тому

    Thank You my load

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 Рік тому

    මොන තරම් ලැජ්ජාවක්ද ඒ රජතුමාගේ කතාව . ලංකාවේ වගේ කාලකන්නි මුදල් පසුපස යන හොර ගනයොයි,පාලකයොයි නිසා අපේ පින් කද අපිට නැති උනා නැති කරා

  • @sdhd6319
    @sdhd6319 Рік тому +7

    තායිලන්තයේ සැමට මාගේ ප්‍රනාමය ඇත්රජුනි ඔබනැති පාළුව පාඩුවගැන කියන්න වචනමදි ඒත් ඔබසතුටින්නමි මටඒඇති

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому

    මෙච්චර අමානුෂික ලෙස වද දි දී ඵ් සතා ගෙන් හම්බ කරන් කැවා නේ හමුදුරුවනේ ඔබටයි ඔබේ ගෝලයා ටයි ඔය කරපු පවු ගෙවන්න වෙනවා මයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому

    කොන්ක්‍රීට් පොළවේ රත්වෙනකම් තියල මුතුව.අනේ පතුල් පැලිලා මොන වදයක් දිලද බණ දෙසන කාපාලුවයි.රොෂාන් කියන පාදඩයයි.තවමත් නිතියෙන් දඩුවමක් මුන්ට නැහැ .පුදුම රටක් මේක.

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 Рік тому +1

    හරිම ලජ්ජයි,ලංකාව අමනුෂ්‍යයින් සිටින රටක් කියා ලෝකයටම ඔප්පු කලා.

  • @maleekatawale1640
    @maleekatawale1640 Рік тому

    Srilankawata godak nambui nee???
    Lejja nethi ratak lokema awamanayata lak wela thiyenne 🥲

  • @එස්එම්එස්සේනාරත්න

    තායි රජු කියපු කතාවට අපේ රටේ නායකයින්ට ගූ යන්න ඇති බලපල්ල පස්ස හෝදගෙනද ඉන්නෙ කියල,

  • @kaputanews
    @kaputanews Рік тому +4

    ලමයා අද ඉස්කෝලෙ ගිහින්නෑ වගේ නේ ❤

  • @namiskitchen3426
    @namiskitchen3426 Рік тому

    Anna nayakayo.

  • @jamesgunewardene298
    @jamesgunewardene298 Рік тому +3

    Respectively is a wise decision was taken by the Thailand officials escortting this valued elephant back to their home country to save his life.good job.🙏🙏

  • @anjalapriyadarshani1681
    @anjalapriyadarshani1681 Рік тому

    Vinda dukata dan oyata sapai mutu me patta balagena kannawath epa me rata hoda unata inne gunamakuwo