Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම සර් දන්න කරුණු තවත් හොදට අවබෝධ උනා සර්..Thank you sir 👍
පට්ට learning channel එකක් ඉස්සරාට ඕනෙ බැංකු සැසදුම් එහෙම ❤️
අනෙ සර් ගොඩක් වටිනවා පඩම ඉස්සරහටත් මෙ වගෙ විඩියො කරන්න මට එ පඩම හොඳට තෙරුනා සර්ට බුදු සරණයි👍👍
Supiriyatama therunaaaaa sir....thankyou.....😊
Mn a/l walata account karapu kenek nemei, පරිපාලන සේවා exam ekakta account igena ganna kenek. Matanm methana tharan hodta kohediwath therune na sir, thank you so much sir 😊❤️
සර් ක්ලාස් එකන්ම් නියමයි හොදටම තේරුනා🤟🔥
හොදටම තේරුනා සර්
Godak hondata theruna sir.🙏🙏🙏🙏 Thank you sir!.
හොදට තේරුනා සර් 👍🔥
Niyamai sir hodata theruna digatama karn yanna🙌🔥
හොදට තේරුණා සර්. බැංකු සැසදුම්, නිෂ්පාදන ගිණුම් පාඩම් ටිකත් කියලා දෙන්නකෝ. පුලුවන්නම් සමාගම් ගානයි හවුල් ව්‍යාපාර ගානකුත් කියලා දෙන්න❤️🙃
Sar godak sthuthiy hodata theruna thawa me wage video godak karanta sar
Thank you sir hodata therenava ❤❤❤
aththatama theruna thanks sir.
niyamai supiriyata theruna sir👍👍
කෙටියෙන්ම කියනවනම් සර් .. සර් පට්ටයි
දිගටම වීඩියෝ දාන්න සර්..
Wow! Niyamai...🔥
Hodata tharanawa sir
Thanx sir❤❤❤
Hodtama terun thank u sir 🙂
ස්තුතියි ❤️
බෙස්ට් ❤️🧑🎓
Ela
Aluth video ekak karan nedda
❤🔥❤
Super...❤
Thank you sir!
Thank you sir
Sir, Accounting Process - ගිණුම්කරණ ක්‍රියාවලිය me video eka no available kiyala enawane link eken giyahama, kohenda balanna thiyenne ?? Please help
E video eka delete kara පුතා
Supiri sir
සර් ණයට ගැනුම්,විකුණුම් ලෙජරයට පිටපත් කරන්නේ නැද්ද
නැහැ
ඒවා ලෙජරයට පිටපත් කරනවා. හැබැයි ඒවා වර්තා වෙන්නේ ගැණුම් හා විකුණුම් ජර්නල්වලින්. මේ සාකච්ඡා කලේ මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නල්
Lesson eka hodt theruna
සර්, චෙක්පත් අගරු වු බව බැංකුව දැනුම් දුන්නා... මේක මුදල් ලැබීම් ජනලයට දාන්නේ කොහොමද
කරපු එකේ අනිත් පැත්ත කරන්න. අගරු වුනා කියන්නේ ව්‍යාපාරයට මුදල් ගෙවන්න බෑ. මුදල් කියන වත්කම තිබුනු වටිනාකටම වැඩිවෙනවා අයේ . ( වත්කම් වැඩිවීම හර )ඒ කියන්නේ මුදල් පාලන හර වෙනවා. බැන්කු ගිනුම වගකීමක් , අගරු වුනා කියන්නේ වගකීම අඩු වෙන්නෑ ආයෙත් වගකීම තිබුනු වටිනාමටම වැඩි වෙනවා. ඒ කියන්නේ බැන්කු ගිණුම බැර ( වගකීම් වැඩි වීම බැර )
ගිණුම්කරණ ක්‍රියාවලිය video eka na ne sir
E video ek ain kara
@@tharindukrishantha3597 aaye danne nadda sir
මුදල් පාලන ශේෂ කරන්න කියල දෙන්නකො සර්
ගිණුමක් ශේෂ කරද්දී වටිනාමින් වැඩි පැත්ත එකකු කරලා යටින් හර හා බැර තීරු වලට සමානව ලියලා ඩබල් ඉරි දෙකක් ගහනවා . ඒකෙන් අදහස් වෙන්නේ ගනුදෙනු වැඩියෙන්ම සටහන් කරලා තියෙන පැත්තේ එකතුව ගන්නවා කියලා නෙවේ ඒ ගනුදෙනුවල මුලු වටිනාකම අනුව වැඩි පැත්තේ එකතුව ගන්නවා කියලා. ඊට පස්සෙ අනෙක් පැත්තේ ( මුලු ගනුදෙනුවල වටිනාකම අනුව එකතුව අඩු පැත්ත ) එකතුවෙන් ඒ ඩබල් ඉරිවල ගහපු වටිනාකම අඩු කරලා ඩබල් ඉරි වලට ඉහලින් හා පහලින් ලියනවා ශේෂය ප/ගේ සහ ශේෂය ඉ/ගේ කියලා. ඉ/ගේ ශේෂය හැමතිස්සේම ඩබල් ඉරිවලට පහලින් ලියන්නේ. හේතුව ඉ/ගේ කියන්නේ ඊලග මාසයේ ආරම්භ ශේෂය නිසා.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බැංකුවේ තැන්පත් කල චෙක්පතක් අඟරු වීම සටහන් කරන විදිය කියලා දෙන්න පුළුවන්ද
පාඩම හොඳටම තේරුණා ,good luck Sir
Banku hara Mudal bara Habai dn meika new sylbs ekei ennei nh mokada warthamaney wyaparei hama ganudenuwakma banku ossei siduwana nisa
Sry agaruweemak nmMudal hara Banku bara Thami satahan
@@mafu718 thank you
බැංකුවේ චෙක්පතක් තැම්පත් කරනවා නම් මුදල් ගිණුම හර අදාල ගිණුම බැර (උදා - විකුණුම් සදහා ලද චෙක්පතක් නම් මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර) අගරු වීමක් නම් ඒ කරපු සටහන අනිත් පැත්ත ඒ කියන්නේ අදාල ගිණුම හර මුදල් ගිණුම බැර (විකුණුම් සදහා ලද අගරු කර චෙක්පත නම් විකුණුම් හර කරලා මුදල් බැර කරනවා.)😊
වැට් ගිණුම්ගත කරන හැටිනෑ නෙ මේකෙ😥...
ව්‍යාපාරයක් vat එකතු කරන්නේ රජය වෙනුවෙන්. ඒ කියන්නේ රජයට ඒ vat එක ගෙවනකම් ව්‍යාපරය පැත්තෙන් vat එක වගකීමක්. ව්‍යාපාරය රු.1000 ක අත්පිට මුදලට බඩු තොගයක් ගන්නවා කියලා හිතන්න x සමාගමෙන්. ඒකේ vat වටිනාකම රු.200 ක් ඇතුලත් වෙලා තියෙනවා ( උපකල්පනය බඩු තොගය සපයන X සමාගමද vat සදහා ලියාපදිංචි වූ ආයතනයක්. ඒ කියන්නේ vat සදහා ලියාපදිංචි වූ ආයතනයකට vat ගෙවනවා කියන්නේඑ ඒක රජයට ගෙවනවා කියන එකම තමා ) බඩු තොගය අපි ගද්දී X සමාගමට අපි vat ගෙවනවා. ඒ කියන්නේ vat වගකීම නිදහස් වෙනවා හෙවත් අඩු වෙනවා. වගකීම් අඩු වීම හර. සම්පූර්ණ ද්විත්ව සටහන - vat හර රු.200 යි : ගැණුම් හර රු 800 යි : මුදල් පාලන බැර ගැනුම් කියලා 800 කුයි vat කියලා 200කුයි ලෙස. ( ව්‍යාපාරයක ගැනුම් හෝ විකුනුම් විදිහට ගන්නේ ඒවල ශුද්ධ අගය) යම් ව්‍යාපාරයක් Y සමාගමෙන් බඩු තොගයක් ණයට ගන්නවා කියලා හිතන්න. ඒ ගත්ත බඩු තොගයෙන් රු.500ක බඩු තොගයක් යම් හේතුවක් නිසා ආපසු යවනවා. ආපසු යැව්ම්වල vat වටිනාකම රු. 100ක් ඇතුලත්. ඒ අවස්තාවෙදී නැවත Y සමාගමෙන් ඒ vat මුදල හා ආපසු යැවුම්වලට අදාල වටිනාකම ව්‍යාපාරයට පියවන්න ඕනේ. Vat මුදල නැවත ව්‍යාපාරයට දෙනවා කියන්නේ vat වගකීම වැඩි වෙනවා. වගකීම් වැඩිවීම බැර. සම්පූර්ණ ද්විත්ව සටහන - ණයහිමි පාලන හර ආපසු යැව්ම් කියලා 400කුයි vat කියලා 100කුයි ලෙස: vat බැර රු.100යි : ආපසු යැවුම් බැර රු 400 යි. ( ආපසු යැව්ම් හා ආපසු එව්ම් අදාල වෙන්නේ ණයට බඩු ගද්දී හා ණයට විකුණද්දී විතරයි | ආපසු යැවුම් හා එවුම්වල සටහන් කරන්නේ ශුද්ද අගයන් විතරයි ) මේ වගේම විකුණුම්ව්ලට හා ආපසු එව්ම් වලට ආදාලවත් හිතලා බලන්න
^ව්‍යාපාරයක් vat එකතු කරන්නේ රජය වෙනුවෙන්. ඒ කියන්නේ රජයට ඒ vat එක ගෙවනකම් ව්‍යාපරය පැත්තෙන් vat එක වගකීමක්. ව්‍යාපාරය රු.1000 ක අත්පිට මුදලට බඩු තොගයක් ගන්නවා කියලා හිතන්න x සමාගමෙන්. ඒකේ vat වටිනාකම රු.200 ක් ඇතුලත් වෙලා තියෙනවා ( උපකල්පනය බඩු තොගය සපයන X සමාගමද vat සදහා ලියාපදිංචි වූ ආයතනයක්. ඒ කියන්නේ vat සදහා ලියාපදිංචි වූ ආයතනයකට vat ගෙවනවා කියන්නේඑ ඒක රජයට ගෙවනවා කියන එකම තමා ) බඩු තොගය අපි ගද්දී X සමාගමට අපි vat ගෙවනවා. ඒ කියන්නේ vat වගකීම නිදහස් වෙනවා හෙවත් අඩු වෙනවා. වගකීම් අඩු වීම හර. සම්පූර්ණ ද්විත්ව සටහන - vat හර රු.200 යි : ගැණුම් හර රු 800 යි : මුදල් පාලන බැර ගැනුම් කියලා 800 කුයි vat කියලා 200කුයි ලෙස. ( ව්‍යාපාරයක ගැනුම් හෝ විකුනුම් විදිහට ගන්නේ ඒවල ශුද්ධ අගය) යම් ව්‍යාපාරයක් Y සමාගමෙන් බඩු තොගයක් ණයට ගන්නවා කියලා හිතන්න. ඒ ගත්ත බඩු තොගයෙන් රු.500ක බඩු තොගයක් යම් හේතුවක් නිසා ආපසු යවනවා. ආපසු යැව්ම්වල vat වටිනාකම රු. 100ක් ඇතුලත්. ඒ අවස්තාවෙදී නැවත Y සමාගමෙන් ඒ vat මුදල හා ආපසු යැවුම්වලට අදාල වටිනාකම ව්‍යාපාරයට පියවන්න ඕනේ. Vat මුදල නැවත ව්‍යාපාරයට දෙනවා කියන්නේ vat වගකීම වැඩි වෙනවා. වගකීම් වැඩිවීම බැර. සම්පූර්ණ ද්විත්ව සටහන - ණයහිමි පාලන හර ආපසු යැව්ම් කියලා 400කුයි vat කියලා 100කුයි ලෙස: vat බැර රු.100යි : ආපසු යැවුම් බැර රු 400 යි. ( ආපසු යැව්ම් හා ආපසු එව්ම් අදාල වෙන්නේ ණයට බඩු ගද්දී හා ණයට විකුණද්දී විතරයි | ආපසු යැවුම් හා එවුම්වල සටහන් කරන්නේ ශුද්ද අගයන් විතරයි ) මේ වගේම විකුණුම්ව්ලට හා ආපසු එව්ම් වලට ආදාලවත් හිතලා බලන්න^
`´ව්‍යා පාරයක් වැට් එකතු කරන්නේ ර ජ ය වෙනුවෙන්. ඒ කියන්නේ ර ජ ය ට ඒ වැට් එක ගෙවනකම් ව්‍යා පරය පැත්තෙන් vat එක ව ග කීමක්. ව්‍යා පාරය රු.1000 ක අත්පිට මුදලට බඩු තොගයක් ගන්නවා කියලා හිතන්න B සමාගමෙන්. ඒකේ වැට් වටිනාකම රු.200 ක් ඇතුලත් වෙලා තියෙනවා ( උපකල්පනය බඩු තොගය සපයන B සමාගමද වැට් සදහා ලියාපදිංචි වූ ආයතනයක්. ඒ කියන්නේ වැට්සදහා ලියාපදිංචි වූ ආයතනයකට වැට් ගෙවනවා කියන්නේඑ ඒක ර ජ ය ට ගෙවනවා කියන එකම තමා ) බඩු තොගය අපි ගද්දී B සමාගමට අපි වැට් ගෙවනවා. ඒ කියන්නේ වැට් ව ගකීම නිදහස් වෙනවා හෙවත් අඩු වෙනවා. වගකීම් අඩු වීම හර. සම්පූර්ණ ද්විත්ව සටහන - වැට් පාලන හර රු.200 යි : ගැණුම් හර රු 800 යි : මුදල් පාලන බැර ගැනුම් කියලා 800 කුයි vat කියලා 200කුයි ලෙස. ( ව්‍යා පාරයක ගැනුම් හෝ විකුනුම් විදිහට ගන්නේ ඒවල ශුද්ධ අගය)`´
`´යම් ව්‍යා පාරයක් Y සමා ගමෙන් බඩු තොගයක් ණ ය ට ගන්නවා කියලා හිතන්න. ඒ ගත්ත බඩු තොගයෙන් රු.500ක බඩු තොගයක් යම් හේතුවක් නිසා ආපසු යවනවා. ආපසු යැව්ම්වල වැට් වටිනාකම රු. 100ක් ඇතුලත්. ඒ අවස්තාවෙදී නැවත Y සමාගමෙන් ඒ වැට් මුදල හා ආපසු යැවුම්වලට අදාල වටිනාකම ව්‍යා පාරයට පියවන්න ඕනේ. වැට් මුදල නැවත ව්‍යාපාරයට දෙනවා කියන්නේ වැට් ව ගකීම වැඩි වෙනවා. වගකීම් වැඩිවීම බැර. සම්පූර්ණ ද්විත්ව සටහන - ණ ය හි මි පාලන හර ආපසු යැව්ම් කියලා 400කුයි වැට් කියලා 100කුයි ලෙස: වැට් පාලන බැර රු.100යි : ආපසු යැවුම් බැර රු 400 යි. ( ආපසු යැව්ම් හා ආපසු එව්ම් අදාල වෙන්නේ ණයට බඩු ගද්දී හා ණයට විකුණද්දී විතරයි | ආපසු යැවුම් හා එවුම්වල සටහන් කරන්නේ ශුද්ද අගයන් විතරයි ) `´මේ වගේම විකුණුම්ව්ලට හා ආපසු එව්ම් වලට ආදාලවත් හිතලා බලන්න`´
සර් ණයට ගැණුම්,විකිණුම් ගිණුම් ගත කරන්නෙ නැද්ද
@Lila2020 Watyඒවා මුදල් ලැබීම් හා ගෙවීම් ඒවායේ දාන්නේ නැ. අත්පිට ඒවා විතරයි දාන්නේ. ණයට ගැනුම් දාන්නේ ගැනුම් ජ'නලය තුළ
thanks sir🥰
thank you sir💗
ඇත්තටම සර් දන්න කරුණු තවත් හොදට අවබෝධ උනා සර්..
Thank you sir 👍
පට්ට learning channel එකක් ඉස්සරාට ඕනෙ බැංකු සැසදුම් එහෙම ❤️
අනෙ සර් ගොඩක් වටිනවා පඩම ඉස්සරහටත් මෙ වගෙ විඩියො කරන්න මට එ පඩම හොඳට තෙරුනා සර්ට බුදු සරණයි👍👍
Supiriyatama therunaaaaa sir....thankyou.....😊
Mn a/l walata account karapu kenek nemei, පරිපාලන සේවා exam ekakta account igena ganna kenek. Matanm methana tharan hodta kohediwath therune na sir, thank you so much sir 😊❤️
සර් ක්ලාස් එකන්ම් නියමයි හොදටම තේරුනා🤟🔥
හොදටම තේරුනා සර්
Godak hondata theruna sir.🙏🙏🙏🙏 Thank you sir!.
හොදට තේරුනා සර් 👍🔥
Niyamai sir hodata theruna digatama karn yanna🙌🔥
හොදට තේරුණා සර්. බැංකු සැසදුම්, නිෂ්පාදන ගිණුම් පාඩම් ටිකත් කියලා දෙන්නකෝ. පුලුවන්නම් සමාගම් ගානයි හවුල් ව්‍යාපාර ගානකුත් කියලා දෙන්න❤️🙃
Sar godak sthuthiy hodata theruna thawa me wage video godak karanta sar
Thank you sir hodata therenava ❤❤❤
aththatama theruna thanks sir.
niyamai supiriyata theruna sir👍👍
කෙටියෙන්ම කියනවනම් සර් .. සර් පට්ටයි
දිගටම වීඩියෝ දාන්න සර්..
Wow! Niyamai...🔥
Hodata tharanawa sir
Thanx sir❤❤❤
Hodtama terun thank u sir 🙂
ස්තුතියි ❤️
බෙස්ට් ❤️🧑🎓
Ela
Aluth video ekak karan nedda
❤🔥❤
Super...❤
Thank you sir!
Thank you sir
Sir, Accounting Process - ගිණුම්කරණ ක්‍රියාවලිය me video eka no available kiyala enawane link eken giyahama, kohenda balanna thiyenne ?? Please help
E video eka delete kara පුතා
Supiri sir
සර් ණයට ගැනුම්,විකුණුම් ලෙජරයට පිටපත් කරන්නේ නැද්ද
නැහැ
ඒවා ලෙජරයට පිටපත් කරනවා. හැබැයි ඒවා වර්තා වෙන්නේ ගැණුම් හා විකුණුම් ජර්නල්වලින්. මේ සාකච්ඡා කලේ මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නල්
Lesson eka hodt theruna
සර්, චෙක්පත් අගරු වු බව බැංකුව දැනුම් දුන්නා... මේක මුදල් ලැබීම් ජනලයට දාන්නේ කොහොමද
කරපු එකේ අනිත් පැත්ත කරන්න. අගරු වුනා කියන්නේ ව්‍යාපාරයට මුදල් ගෙවන්න බෑ. මුදල් කියන වත්කම තිබුනු වටිනාකටම වැඩිවෙනවා අයේ . ( වත්කම් වැඩිවීම හර )ඒ කියන්නේ මුදල් පාලන හර වෙනවා. බැන්කු ගිනුම වගකීමක් , අගරු වුනා කියන්නේ වගකීම අඩු වෙන්නෑ ආයෙත් වගකීම තිබුනු වටිනාමටම වැඩි වෙනවා. ඒ කියන්නේ බැන්කු ගිණුම බැර ( වගකීම් වැඩි වීම බැර )
ගිණුම්කරණ ක්‍රියාවලිය video eka na ne sir
E video ek ain kara
@@tharindukrishantha3597 aaye danne nadda sir
මුදල් පාලන ශේෂ කරන්න කියල දෙන්නකො සර්
ගිණුමක් ශේෂ කරද්දී වටිනාමින් වැඩි පැත්ත එකකු කරලා යටින් හර හා බැර තීරු වලට සමානව ලියලා ඩබල් ඉරි දෙකක් ගහනවා . ඒකෙන් අදහස් වෙන්නේ ගනුදෙනු වැඩියෙන්ම සටහන් කරලා තියෙන පැත්තේ එකතුව ගන්නවා කියලා නෙවේ ඒ ගනුදෙනුවල මුලු වටිනාකම අනුව වැඩි පැත්තේ එකතුව ගන්නවා කියලා. ඊට පස්සෙ අනෙක් පැත්තේ ( මුලු ගනුදෙනුවල වටිනාකම අනුව එකතුව අඩු පැත්ත ) එකතුවෙන් ඒ ඩබල් ඉරිවල ගහපු වටිනාකම අඩු කරලා ඩබල් ඉරි වලට ඉහලින් හා පහලින් ලියනවා ශේෂය ප/ගේ සහ ශේෂය ඉ/ගේ කියලා. ඉ/ගේ ශේෂය හැමතිස්සේම ඩබල් ඉරිවලට පහලින් ලියන්නේ. හේතුව ඉ/ගේ කියන්නේ ඊලග මාසයේ ආරම්භ ශේෂය නිසා.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බැංකුවේ තැන්පත් කල චෙක්පතක් අඟරු වීම සටහන් කරන විදිය කියලා දෙන්න පුළුවන්ද
පාඩම හොඳටම තේරුණා ,good luck Sir
Banku hara
Mudal bara
Habai dn meika new sylbs ekei ennei nh mokada warthamaney wyaparei hama ganudenuwakma banku ossei siduwana nisa
Sry agaruweemak nm
Mudal hara
Banku bara
Thami satahan
@@mafu718 thank you
බැංකුවේ චෙක්පතක් තැම්පත් කරනවා නම් මුදල් ගිණුම හර අදාල ගිණුම බැර (උදා - විකුණුම් සදහා ලද චෙක්පතක් නම් මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර)
අගරු වීමක් නම් ඒ කරපු සටහන අනිත් පැත්ත ඒ කියන්නේ අදාල ගිණුම හර මුදල් ගිණුම බැර (විකුණුම් සදහා ලද අගරු කර චෙක්පත නම් විකුණුම් හර කරලා මුදල් බැර කරනවා.)😊
වැට් ගිණුම්ගත කරන හැටිනෑ නෙ මේකෙ😥...
ව්‍යාපාරයක් vat එකතු කරන්නේ රජය වෙනුවෙන්. ඒ කියන්නේ රජයට ඒ vat එක ගෙවනකම් ව්‍යාපරය පැත්තෙන් vat එක වගකීමක්. ව්‍යාපාරය රු.1000 ක අත්පිට මුදලට බඩු තොගයක් ගන්නවා කියලා හිතන්න x සමාගමෙන්. ඒකේ vat වටිනාකම රු.200 ක් ඇතුලත් වෙලා තියෙනවා ( උපකල්පනය බඩු තොගය සපයන X සමාගමද vat සදහා ලියාපදිංචි වූ ආයතනයක්. ඒ කියන්නේ vat සදහා ලියාපදිංචි වූ ආයතනයකට vat ගෙවනවා කියන්නේඑ ඒක රජයට ගෙවනවා කියන එකම තමා ) බඩු තොගය අපි ගද්දී X සමාගමට අපි vat ගෙවනවා. ඒ කියන්නේ vat වගකීම නිදහස් වෙනවා හෙවත් අඩු වෙනවා. වගකීම් අඩු වීම හර.
සම්පූර්ණ ද්විත්ව සටහන - vat හර රු.200 යි : ගැණුම් හර රු 800 යි : මුදල් පාලන බැර ගැනුම් කියලා 800 කුයි vat කියලා 200කුයි ලෙස. ( ව්‍යාපාරයක ගැනුම් හෝ විකුනුම් විදිහට ගන්නේ ඒවල ශුද්ධ අගය)
යම් ව්‍යාපාරයක් Y සමාගමෙන් බඩු තොගයක් ණයට ගන්නවා කියලා හිතන්න. ඒ ගත්ත බඩු තොගයෙන් රු.500ක බඩු තොගයක් යම් හේතුවක් නිසා ආපසු යවනවා. ආපසු යැව්ම්වල vat වටිනාකම රු. 100ක් ඇතුලත්. ඒ අවස්තාවෙදී නැවත Y සමාගමෙන් ඒ vat මුදල හා ආපසු යැවුම්වලට අදාල වටිනාකම ව්‍යාපාරයට පියවන්න ඕනේ. Vat මුදල නැවත ව්‍යාපාරයට දෙනවා කියන්නේ vat වගකීම වැඩි වෙනවා. වගකීම් වැඩිවීම බැර.
සම්පූර්ණ ද්විත්ව සටහන - ණයහිමි පාලන හර ආපසු යැව්ම් කියලා 400කුයි vat කියලා 100කුයි ලෙස: vat බැර රු.100යි : ආපසු යැවුම් බැර රු 400 යි.
( ආපසු යැව්ම් හා ආපසු එව්ම් අදාල වෙන්නේ ණයට බඩු ගද්දී හා ණයට විකුණද්දී විතරයි | ආපසු යැවුම් හා එවුම්වල සටහන් කරන්නේ ශුද්ද අගයන් විතරයි )
මේ වගේම විකුණුම්ව්ලට හා ආපසු එව්ම් වලට ආදාලවත් හිතලා බලන්න
^ව්‍යාපාරයක් vat එකතු කරන්නේ රජය වෙනුවෙන්. ඒ කියන්නේ රජයට ඒ vat එක ගෙවනකම් ව්‍යාපරය පැත්තෙන් vat එක වගකීමක්. ව්‍යාපාරය රු.1000 ක අත්පිට මුදලට බඩු තොගයක් ගන්නවා කියලා හිතන්න x සමාගමෙන්. ඒකේ vat වටිනාකම රු.200 ක් ඇතුලත් වෙලා තියෙනවා ( උපකල්පනය බඩු තොගය සපයන X සමාගමද vat සදහා ලියාපදිංචි වූ ආයතනයක්. ඒ කියන්නේ vat සදහා ලියාපදිංචි වූ ආයතනයකට vat ගෙවනවා කියන්නේඑ ඒක රජයට ගෙවනවා කියන එකම තමා ) බඩු තොගය අපි ගද්දී X සමාගමට අපි vat ගෙවනවා. ඒ කියන්නේ vat වගකීම නිදහස් වෙනවා හෙවත් අඩු වෙනවා. වගකීම් අඩු වීම හර.
සම්පූර්ණ ද්විත්ව සටහන - vat හර රු.200 යි : ගැණුම් හර රු 800 යි : මුදල් පාලන බැර ගැනුම් කියලා 800 කුයි vat කියලා 200කුයි ලෙස. ( ව්‍යාපාරයක ගැනුම් හෝ විකුනුම් විදිහට ගන්නේ ඒවල ශුද්ධ අගය)
යම් ව්‍යාපාරයක් Y සමාගමෙන් බඩු තොගයක් ණයට ගන්නවා කියලා හිතන්න. ඒ ගත්ත බඩු තොගයෙන් රු.500ක බඩු තොගයක් යම් හේතුවක් නිසා ආපසු යවනවා. ආපසු යැව්ම්වල vat වටිනාකම රු. 100ක් ඇතුලත්. ඒ අවස්තාවෙදී නැවත Y සමාගමෙන් ඒ vat මුදල හා ආපසු යැවුම්වලට අදාල වටිනාකම ව්‍යාපාරයට පියවන්න ඕනේ. Vat මුදල නැවත ව්‍යාපාරයට දෙනවා කියන්නේ vat වගකීම වැඩි වෙනවා. වගකීම් වැඩිවීම බැර.
සම්පූර්ණ ද්විත්ව සටහන - ණයහිමි පාලන හර ආපසු යැව්ම් කියලා 400කුයි vat කියලා 100කුයි ලෙස: vat බැර රු.100යි : ආපසු යැවුම් බැර රු 400 යි.
( ආපසු යැව්ම් හා ආපසු එව්ම් අදාල වෙන්නේ ණයට බඩු ගද්දී හා ණයට විකුණද්දී විතරයි | ආපසු යැවුම් හා එවුම්වල සටහන් කරන්නේ ශුද්ද අගයන් විතරයි )
මේ වගේම විකුණුම්ව්ලට හා ආපසු එව්ම් වලට ආදාලවත් හිතලා බලන්න^
`´ව්‍යා පාරයක් වැට් එකතු කරන්නේ ර ජ ය වෙනුවෙන්. ඒ කියන්නේ ර ජ ය ට ඒ වැට් එක ගෙවනකම් ව්‍යා පරය පැත්තෙන් vat එක ව ග කීමක්. ව්‍යා පාරය රු.1000 ක අත්පිට මුදලට බඩු තොගයක් ගන්නවා කියලා හිතන්න B සමාගමෙන්. ඒකේ වැට් වටිනාකම රු.200 ක් ඇතුලත් වෙලා තියෙනවා ( උපකල්පනය බඩු තොගය සපයන B සමාගමද වැට් සදහා ලියාපදිංචි වූ ආයතනයක්. ඒ කියන්නේ වැට්සදහා ලියාපදිංචි වූ ආයතනයකට වැට් ගෙවනවා කියන්නේඑ ඒක ර ජ ය ට ගෙවනවා කියන එකම තමා ) බඩු තොගය අපි ගද්දී B සමාගමට අපි වැට් ගෙවනවා. ඒ කියන්නේ වැට් ව ගකීම නිදහස් වෙනවා හෙවත් අඩු වෙනවා. වගකීම් අඩු වීම හර.
සම්පූර්ණ ද්විත්ව සටහන - වැට් පාලන හර රු.200 යි : ගැණුම් හර රු 800 යි : මුදල් පාලන බැර ගැනුම් කියලා 800 කුයි vat කියලා 200කුයි ලෙස. ( ව්‍යා පාරයක ගැනුම් හෝ විකුනුම් විදිහට ගන්නේ ඒවල ශුද්ධ අගය)`´
`´යම් ව්‍යා පාරයක් Y සමා ගමෙන් බඩු තොගයක් ණ ය ට ගන්නවා කියලා හිතන්න. ඒ ගත්ත බඩු තොගයෙන් රු.500ක බඩු තොගයක් යම් හේතුවක් නිසා ආපසු යවනවා. ආපසු යැව්ම්වල වැට් වටිනාකම රු. 100ක් ඇතුලත්. ඒ අවස්තාවෙදී නැවත Y සමාගමෙන් ඒ වැට් මුදල හා ආපසු යැවුම්වලට අදාල වටිනාකම ව්‍යා පාරයට පියවන්න ඕනේ. වැට් මුදල නැවත ව්‍යාපාරයට දෙනවා කියන්නේ වැට් ව ගකීම වැඩි වෙනවා. වගකීම් වැඩිවීම බැර.
සම්පූර්ණ ද්විත්ව සටහන - ණ ය හි මි පාලන හර ආපසු යැව්ම් කියලා 400කුයි වැට් කියලා 100කුයි ලෙස: වැට් පාලන බැර රු.100යි : ආපසු යැවුම් බැර රු 400 යි.
( ආපසු යැව්ම් හා ආපසු එව්ම් අදාල වෙන්නේ ණයට බඩු ගද්දී හා ණයට විකුණද්දී විතරයි | ආපසු යැවුම් හා එවුම්වල සටහන් කරන්නේ ශුද්ද අගයන් විතරයි ) `´
මේ වගේම විකුණුම්ව්ලට හා ආපසු එව්ම් වලට ආදාලවත් හිතලා බලන්න`´
සර් ණයට ගැණුම්,විකිණුම් ගිණුම් ගත කරන්නෙ නැද්ද
@Lila2020 Waty
ඒවා මුදල් ලැබීම් හා ගෙවීම් ඒවායේ දාන්නේ නැ. අත්පිට ඒවා විතරයි දාන්නේ. ණයට ගැනුම් දාන්නේ ගැනුම් ජ'නලය තුළ
thanks sir🥰
thank you sir💗