පිටි අනන්නේ නැතුව විනාඩි 10න් අල පරාටා හදමු | Aloo Paratha Recipe with Liquid Dough 💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 189

  • @MalithiImesha-dx8dx
    @MalithiImesha-dx8dx 7 місяців тому +3

    ඔන්න අක්කේ ඔයාගෙ රෙසිපි එක බලාගෙන මම හැදුවා අල පරාටා...ගොඩක් රසයි...ඔයාට ගොඩක් ස්තූතියි❤️

  • @nadekapriyadarshani7382
    @nadekapriyadarshani7382 2 роки тому +4

    මම අද තමයි මෙ රෙසිපි එක දැක්කෙ අද හදුවා හරිම රසයි.........මිස්ගෙ රෙසිපි හරිම ලේසියෙන් හදා ගන්න පුලුවන් ඒ වගෙම රසයි......thank you so much

  • @shakthilakmal8156
    @shakthilakmal8156 Рік тому +1

    හේදුවා මන් අද. Aththtama මරු අක්කේ.☺️☺️🥰🥰😘❤️

  • @sonitasonita9903
    @sonitasonita9903 4 місяці тому +1

    Woow ❤❤❤❤

  • @upulupul7574
    @upulupul7574 3 роки тому +5

    අන්න ඒක නම් හොද අදහසක් .අනිවාර්යයෙන්ම හදන්න උත්සහ කරන්නම්.ජයවේවා

  • @suneethanaullage2685
    @suneethanaullage2685 3 роки тому +7

    ඔයාගෙ කෑම හදන ක්‍රමය හරි පැහැදිලිව කියනවා, ගොඩක් ස්තුතියි,

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 роки тому +3

    මම ඉයේ vedio එක දක්කේ අද හදුවා (use kalaey Atta flour )it was easy Absolutely good delicious nourishing too ,sincere appreciation to MR Kitchen .♥👏

  • @tensiapurwa7617
    @tensiapurwa7617 3 роки тому +21

    ශා...මං ආසම කෑමක්..හදන්න ලේසි විදිහක් නේද...නියමයි...පරන ක්‍රමයට හදලා එපාවෙලා හිටියේ...thaks..

    • @kM-wl7ul
      @kM-wl7ul 3 роки тому +3

      මටත් එහෙමයි පරණ ක්‍රම එපා වෙලා හිටියේ මේ ක්‍රමය හරිම ලේසියි නේ.tnx akki

    • @Saleswithopera
      @Saleswithopera Рік тому

      හා

  • @manojperera3956
    @manojperera3956 3 роки тому +4

    තෑන්ක්ස්. මාත් හැදුවා. කොච්චිත් දැම්මා. හරි රසයි

  • @Mandakini5425
    @Mandakini5425 Рік тому +1

    අද හැදුවා..හරිම රසයි..තෝස සම්බෝලෙකුත් හදන් කෑවා

  • @pushpakumarasaluwadana5181
    @pushpakumarasaluwadana5181 3 роки тому +20

    ඔයා හදන කෑම රෙසපි හරි ලේසියි හදන්න බොහොම ස්තුතියි! 👍❤

  • @srilani1
    @srilani1 2 роки тому +2

    මම හරිම ලස්සනට රසට ආවා . 👍

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 роки тому +10

    just absolutely brilliant ,හරිම ලස්සනට කියලා දෙනවා, බොහොම පින් ඔව් හරිම ලෙසියෙන් හදන්න පුලුවන් මන් හෙටම හදනවා.ඉස්තුතියි.👏♥

  • @prasangikaperera7832
    @prasangikaperera7832 2 роки тому +2

    මාත් අද උදේට හැදුවා , හරිම රසයි.ස්තුතියි ඔයාට

  • @shanazweerabangsa5823
    @shanazweerabangsa5823 Рік тому +1

    ඔයා සරලව, පැහැදිලිව හොදට කියලා දෙනවා. ස්තූතියි.,💐💐.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 роки тому +25

    නියමයි නංගි👌 ඒක නමි හොද recipe එකක් .ස්තුතියි ❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 Рік тому +1

    Woow..ශෝක්...මං ඔයාගෙ ගෙදර හදන නූඩ්ල්ස් එක හැදුව..ගොඩාක් රසයි..බොහොම ස්තූතී .❤

  • @ushanihansika3698
    @ushanihansika3698 3 роки тому +1

    Hodata thibuna e wathura gana wadi habai👍👍

  • @HansikaPranando
    @HansikaPranando 8 місяців тому

    Man ala parata eka heduwa oyage pitsa do eken eka harima rasai

  • @niroshahemamali3639
    @niroshahemamali3639 Місяць тому

    Niyamai❤❤❤❤❤❤

  • @m.c.d7206
    @m.c.d7206 3 роки тому +9

    සුපිරිම ...💪

  • @ruviniveronika8841
    @ruviniveronika8841 2 місяці тому

    අනේ වස්තුවෙ මේක පුදුම රසක්නේ තියෙන්නෙ. ගොඩක් ස්තුතී ඔයාට. මගෙ පොඩි දෙන්න රසයි කියල ගොඩක් කෑවා. ❤❤❤❤❤❤

  • @thusharabuddini1124
    @thusharabuddini1124 3 роки тому

    Oyage voice eka nam harima lassanai ane recipe ekath harima lesi

  • @nilangakumari9993
    @nilangakumari9993 3 роки тому +3

    ම්ම්ම්..අපි අද හැදුවා..අක්කි..හරිම රසායි

  • @dilkiharshikadilkiharshika6694
    @dilkiharshikadilkiharshika6694 3 роки тому +4

    මම හැදුවා.හරිම රසයි😋😋😋😋😋😋😋👍👍👍👍👍👍

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 роки тому +12

    ඔයාගෙ වීඩියෝ ගොඩක් පැහැදිලිව කියල දෙනව.වටිනව ගොඩක් ..ස්තූතියි ඔයාට .තෙරුවන් සරණයි

  • @sunwookun9059
    @sunwookun9059 2 роки тому

    ලස්සනට හදනව බලන් ඉන්න ආසයි

  • @inndikathusantha510
    @inndikathusantha510 2 роки тому

    Akke apith haduwa harima rasai🌮 oyata godak sthuthii me vage lesi kama denavata hamadama me vage kama onii

  • @rasikachandani74
    @rasikachandani74 3 роки тому +2

    Akke man me rasa kema eka heduwa.harima rasai.thank you ❤️

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 роки тому +5

    වාව්...😍 හරිම ලේසිනේ... 😋😋

  • @teeshasachini7774
    @teeshasachini7774 3 роки тому +11

    අද අපි හැදුවා හරිම රසයි thank you 😃😃

  • @thushariwijesekara9173
    @thushariwijesekara9173 3 роки тому +1

    Shook ne lesi recipes kiyl denw oy hmdmt thank you

  • @humedamadushani319
    @humedamadushani319 2 роки тому

    Me piti misranya reta hadal frig eke tiyala udeta haduwata kamk nedda.

  • @hansihansi-wx4kb
    @hansihansi-wx4kb Рік тому

    Api haduwa harima rasai thnx ❤❤❤❤❤❤

  • @Kusum.1984
    @Kusum.1984 3 роки тому +3

    ඔයාගේ කෑම හදන්න හරිම පහසුයි..රසයි..ගොඩාක් ස්තුතියි ..

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 роки тому +3

    එකනම් සුපිරියි ටැන්කුයි ඔයාට

  • @prasadifdf1777
    @prasadifdf1777 3 роки тому +1

    නියමයිනේ හරි ලේසියිනේ .....

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 2 роки тому

    bohoma sthuthi ..Teruwan saranai ..jayen janma wewa...🥰🥰🥰

  • @thimiramaduwantha6539
    @thimiramaduwantha6539 3 роки тому

    Aththatama akke oya kiyala dena kema hadanna harima lesi, a wagema ewa godak rasai, apith ewa hadanawa. Thanks akke oyata.

  • @ruchiramadhushan4397
    @ruchiramadhushan4397 2 роки тому

    oyagen balala thama mamath kema hadanne.thanq akka

  • @sitharapriyadarsani2667
    @sitharapriyadarsani2667 3 роки тому

    Akke unuwathurada alwathurada ekathu karanne

  • @nishadisamanmali1054
    @nishadisamanmali1054 3 роки тому

    godak stutie obata harima lasiyan ikmanin hada ganna puluwan risepi akak puyawaran piyawara kiyala dana widiyata harima lasie hada ganna

  • @susigmage7354
    @susigmage7354 3 роки тому +8

    WOW Yummy. It looks simple. I am going to make it for my breakfast tomorrow.
    Thank you so much. I like your receipes
    From Sydney

  • @mohamedmanas4065
    @mohamedmanas4065 Рік тому

    Super sister yammy

  • @wasanthishriyani1519
    @wasanthishriyani1519 3 роки тому

    Attatama harima pahadili wena boru katha mukuth na 👍👍👍👍👍🌷🌷

  • @ManojSanjeewa-i3s
    @ManojSanjeewa-i3s Рік тому +1

    😋😋

  • @ruvinitharuka7889
    @ruvinitharuka7889 3 роки тому +4

    ෂෝක් අක්කේ 😛

  • @eshanmaleesha2054
    @eshanmaleesha2054 3 роки тому +1

    Godak rasa paatai, thanks oyata, budu saranai,

  • @subatennakoon1407
    @subatennakoon1407 3 роки тому

    Mamahaduwa harima rasai thankss

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 3 роки тому

    Hadata phalliwa kiyala duna thanku you

  • @anulautuman1359
    @anulautuman1359 3 роки тому +1

    අපිත් හදලා ඉවරවෙලා ඔයාට කියන්නං

  • @stellaindrani5713
    @stellaindrani5713 3 роки тому

    Niyamai ane thanks oyata b.s.

  • @senurinimsara2751
    @senurinimsara2751 3 роки тому

    Mama heduwa harima rasai.

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 роки тому +3

    තුණුරුවන් සරණයි

  • @chinthanapradeep3971
    @chinthanapradeep3971 Рік тому

    Eka hari rasai

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 роки тому

    Ada ude keemata meeka thamai heduwe.harima hari rasai.gedara hemooma asawen kewa.thank you puthe oyata.

  • @brokenharte5731
    @brokenharte5731 3 роки тому +1

    Kawuda kinda mnda danne maru appa ftta adarei akke anty

  • @brijetfernando9833
    @brijetfernando9833 2 роки тому

    Soi ane Tanhks❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 Рік тому

    Chess danna maddata peastiya samaga thawath rasai

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya4859 3 роки тому +2

    ගොඩල් පැහැදිළියි ඔයාගෙ වීඩීයෝ ඔක්කොම... බොහොම ස්තූතියි ඒවට. මේ පිරවුමේ මිශ්‍රණයට සැමන් ටිකකුත් දාගත්තොත් මේ විදියටම මේ රොටී එක ලස්සනට තියේවිද?

  • @ajithrathnasiri5041
    @ajithrathnasiri5041 3 роки тому +1

    Me ala parata haal piti walin hadanna barida?

  • @ගම්බදේසොබාව
    @ගම්බදේසොබාව 3 роки тому +3

    ගොඩක් පින් ඔයාට

  • @kidsfashion7204
    @kidsfashion7204 3 роки тому

    Oya hadna repice hodai than you

  • @harshinikeerthisinghe9771
    @harshinikeerthisinghe9771 2 роки тому

    Oya nam maru akki. Thanks 😊🙏

  • @janakasanjeewa5301
    @janakasanjeewa5301 3 роки тому +1

    ඔයා ගොඩක් හොඳට කියලා දෙනවා.... තවත් අලුත් වීඩියෝ එකක් දාන්න පරක්කු වෙන්න එපා..

  • @cachannel9733
    @cachannel9733 3 роки тому +2

    Math haduwa...thanks oyta😊

  • @hirusajan9587
    @hirusajan9587 2 роки тому

    Piti 500 ta biththara kiyak onida

  • @sumalikasanjeewani6295
    @sumalikasanjeewani6295 2 роки тому

    මාත් හැදුවා ....හරිම රසයි.👍😊

  • @fernandoyt2998
    @fernandoyt2998 2 роки тому

    Thanks oyata aniwaryenma ada hadanawa

  • @thilangasrisampath6699
    @thilangasrisampath6699 3 роки тому

    ෂෝක් අක්කී

  • @kumarikal6946
    @kumarikal6946 3 роки тому +6

    තැන්කූ මෙවැනි දේ කියා දෙනවට

  • @sandunidewmini4553
    @sandunidewmini4553 3 роки тому +1

    බිත්තර ඕනමද හදන්න

  • @likakaiz637
    @likakaiz637 2 роки тому

    Easy recipe dear thnk u

  • @samanthirajapakse723
    @samanthirajapakse723 Рік тому

    Thanks for the recipe ❤

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 2 роки тому

    niyamai👍🌹🌺🌺❤

  • @Manesha3613
    @Manesha3613 3 роки тому

    Mn akka kiyapu widiyatama ada haduwa harima rasai thankuuu ❤

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 роки тому

    Hari lesi.niyamai.thank you

  • @stellaindrani5713
    @stellaindrani5713 3 роки тому +1

    Woow nniyamai ane thanks oyata b s

  • @doriyaangunasekara5908
    @doriyaangunasekara5908 9 місяців тому

    ස්තුතියි 👍

  • @ranjanikalakuburage3529
    @ranjanikalakuburage3529 2 роки тому

    Stuti obata bohoma

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 2 роки тому

    Eggs onema ne ne akki

  • @malasiromi326
    @malasiromi326 3 роки тому +2

    නියමයි

  • @dinithisahanika7823
    @dinithisahanika7823 2 роки тому +1

    යකඩෝ..මෙන්න රෙසිපි!!

  • @wasanthawijesiriwardana5176
    @wasanthawijesiriwardana5176 2 роки тому

    මරු thank you ❤️

  • @nilminithushari3166
    @nilminithushari3166 3 роки тому

    Meka ata pitiwalin karanna barida

  • @krlover2457
    @krlover2457 3 роки тому

    godaak vatina video ekak akke ❤️👍

  • @fuyfurt8843
    @fuyfurt8843 Рік тому

    ❤සානියමයි

  • @rosankumaraadikari4569
    @rosankumaraadikari4569 3 роки тому

    godak.pahadiliwa.kiyadanawa

  • @wayomirasangika6628
    @wayomirasangika6628 3 роки тому

    harima lesi thanks

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 2 роки тому

    Ata piti gannath puluwan neda?

  • @deshani2558
    @deshani2558 3 роки тому +2

    මාත් ඊයෙ රෑ හැදුවා 😝❤

  • @malkifernando6680
    @malkifernando6680 3 роки тому

    Ala mix eka rata hadala fridge eke dala thibbata kamak nadda??

  • @maheshperera6560
    @maheshperera6560 2 роки тому

    Super 👍 👍 👍

  • @seasonliveband8978
    @seasonliveband8978 2 роки тому +1

    Thank akke

  • @tharindudulajherath629
    @tharindudulajherath629 2 роки тому

    Math hadanawa

  • @shanakanishshanka4032
    @shanakanishshanka4032 3 роки тому

    Koththuvakata me prata hariyanne nadda

  • @mcnishanthi3894
    @mcnishanthi3894 3 роки тому

    ඔයාට බුදුසරණයි

  • @dilinimadushanka3932
    @dilinimadushanka3932 2 роки тому

    ලුණු තෙම්පරාදු karala ala mix kalata kamak nadda ??

  • @sandyachandrakanthi8304
    @sandyachandrakanthi8304 3 роки тому

    Niyamai.oya harima pahadiliwa kiyala dannawa ..suppurb 👌👌👌😍

  • @sepaliindumathi9849
    @sepaliindumathi9849 3 роки тому

    Hondata kiyala denawada aasaine ahagena Inna thank you