Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ පිලිවෙල නම් අපූරුයි ...සෑම මහමෙව්නාවක්ම ඉතා අසිරිමත්ය.ඒ අපගේ පින්වත් ගුරු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි උතුම් නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ මුලු ජීවිතේම වෙනස් කල මාගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින්වහන්සේ නිදුක්ව නීරෝගිව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා ..සුවසේ වැඩසිටිත්වා..අහෝ අහම්බෙන් මේ යුගපුරුෂයානෝ මට මුන නොගැහුනානම් මේ වතාවෙත් බුද්ධ සාසනේ මට අහිමි වෙනවා..කෝටිවාරයක් නමස්කාර වේවා උන්වහන්සෙට...
භාග්‍යවතුන් වහන්සේගේ අපට නොදැනුන ගාම්භීර ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
ගොඩක් කලකට පසු ලොකු ස්වාමීන් වහන්සේගේ පටිගත කරන ලද වීඩියෝ ධර්ම දේශනාවක් අහන්න ලැබෙන්නේ.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් පතනවා
පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ ලබා බොහෝ කල් වැඩ සිටිත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🌹නිදුක් නිරෝගී සුවය හා දිර්ගයුෂ ලැබේවා 🌹🙏🙏🙏🙏🌹🌹🌹සාදු සාදු 🌹🌹🌹🌹
මාගේ ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා!!!
සාදු සාදු!!!නමෝ බුද්ධාය ❤
ලොකු ස්වාමින් වහන්සේ නිදුක්, නිරෝගී, දීර්ඝායුශ ලබත්වා ❤❤❤❤
දරුවනි අවුරුදු 23 තිස්සේ දහම් ඇසුර ලබනවා ලොකු ස්වාමින්වහන්සේ ගෙන්.මේ අවස්තාව හැමෝටම නැහැ දරුවනි.ලොකු ස්වාමින්වහන්සේ කියන්නෙ සැබෑ කළණ මිතු ගුරුදෙවියෙක් නිහතමානී ව ගමනක් දහමෙ හැසිරෙන කෙනෙකුට හොදට තේරෙනවා.මේ ඇසුර ඔබට උතුම් අවස්තාවක් .මේක මග හැරෙන්න දෙන්නඑපා.🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු....
එහෙමයි
Sathyai. Avanka, satacapata nethi, nihathamani va dahamehi hasirena kena Sathpurusha kalyana miththra asuramai pathanne. 🙏🙏🙏🙏❤🙏🙏🙏
නමෝ බුද්ධාය ඔයාලා වාසනාවන්ත යි
නමෝ බුද්ධාය
පින්වත් ගුරු දෙවිදුන් හට වහා වහා ධර්මාවාබෝධ වීමට මේ පින් උපකාර වේවා!!!
අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
දරුවනේ.., ඔබලා මොනතරම් පින්වන්තද . ලොකු ස්වාමීන්වහන්සේගේ සෙවනේ මොහොතක් හෝ ගත කර, ඒ උතුම් ඇසුර ලබන්නට හැකිවීම. 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏🙏🙏 පින්වත් මහ සඟරුවන සැමදා බැබලේවා 🙏 උතුම් කලණ මිතුරු ඇසුරු සැමදා මා හට ලැබේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරපු සත්පුරැෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ,ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු ලබත්වා 🙏🙏🙏
අනේ මටද වාසනාව ලැබුනා මේ උතුම් දේශනාව ශ්‍රවනය කිරීමට.අපගේ ගුරුදෙවිදුන් හට මාගේ නමස්කාරය වේවා.!!!🙏🌺නිදුක් නීරෝගී දීර්ඝයුෂ සම්පත්තියම ලැබේවා.!🙏🌺සුවසේම උතුම් ධර්මාවබෝදය ලැබේවා.!!!🙏🌺
Taruwan, saranai suwamen whnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹❤❤❤
ගුරු දෙවිඳුන් නිදුක් නිරෝගීව දීර්ඝ ආයුෂ ලබත්වා!!!🙏🙏🙏
සාධු සාධු සාධු..... ගොඩාක් වටින දහම් කාරණයක්. ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙනවා...... 🙏🙏🙏...
සාදු සාදු සාදු ගෞරවණීය පරම පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුකින් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා උතුම් බුදු සසුණ බබළවමින් චිරාත් කාලයක්ම ගෞතම බුදු සසුනේ වැඩ වසන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු ..අපගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා ..නමෝබුද්ධාය 🙏🙏🙏🙏🌸☸️
නමෝ බුද්ධාය! අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවම වේවා! මාගේ නමස්කාරය වේවා!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
පින්වත් ගුරු දේවෝත්තම කළ්‍යාන මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐 🌹 🌹🌹
🙏🙏🙏 වන්දනීය පූජනීය කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගව්‍රරවනීය නමස්කාර වේවා !!!🌹🌹🌹🌹🌹🌹🌹ඉ
පින් වත් ගූරැදේවෝතම පරම පූජනීය ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
බුදු ගුණ භාවනාව චූටි කාලෙ මට නින්දම යන භාවනාව වෙලා තියෙද්දි...බුදු ගුණ ඇහෙද්දි ඇඟ හිරිවැටෙන ගානට බුදු රජාණන් වහන්සේ කියන්නෙ මොන වගේ උතුමන් වහන්සේ නමක්ද කියලා මට ඉගෙන ගන්න ලැබුණේ ලොකු ස්වාමින් වහන්සේ නිසා...සාදු සාදු ඒ ස්වාමින් වහන්සේගෙ කටහඬ ඇහෙද්දිත් සතුටුයි...❤
අපගේ ගුරුදේවෝත්තම කළ්‍යාණමිත්‍ර , පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට ගෞරවණීය , හදබැති නමස්කාරය වේවා .🙏🙏🙏සාදූ!!! සාදූ !!! සාදූ !!!තෙරුවන් සරණයි !!!
ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!! 🙏🙏🙏
අපගේ පින්වත් ගුරු දෙවිඳුන් බුදු සසුන බබළවමින් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැඩසිටීවා!!!
පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේට අනිකුත් සියලු ස්වාමින් වහන්සේලාටත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ගයුෂ ලැබේවා සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 💐🙏💐🙏💐
Iනමෝබුද්දාය තෙරුවන්සරණයි සාදු !සාදු !!සාදු!!!.🙏🙏🙏
නමෝබුද්ධාය!!!!!!!
නමෝබුද්ධාය 🙏🙏🙏පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ..පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ...අනන්ත බුදුගුණ බළෙන් පින්වන්ත දරුවන් ට සියලු යහපත උදාවේවා ...
🙏🙏🙏 Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏🙏 Mage gurudevindu niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි
නමෝබුද්දාය තෙරුවන්සරණයි සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏අපගේ පින්වන්ත නායක ස්වමින්ද්‍රයන් වහන්සේ අවසරයි සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ....පින්වන්ත නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා ...සාදු ...සාදු ...සාදු ...
සසරේහී බැදෙන සියලු ම බැමි සිදන ලද....සම්බුදු දහම ලොව හැමතැන දෙශණ ලද ... පින් බලයෙන් ම පූජාවන් ලබන ලද.. මහා සඟරුවණ නමදිමි මම දොහොත් බැද.....සාධූ සාධූ සාධූ 🙏🙏🙏
පින්වත් .අපගේ ගුරු .දෙව්දුන්ට .පාදනමස්කාර .වේවා .නිදුක් .නිරෝගි .දිර්ගායු .සුව.ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදූ!!! සාදූ !!! සාදූ !!!තෙරුවන් සරණයි !!! ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා .
නමෝ බුද්ධාය 🙏🙏🙏 . අපට ඇති උතුම්ම සරණ තිසරණ සරණ බව අපට කරුණාවෙන් පහදාදෙන , පමණකල නොහැකි ගුණ ඇති මාගේ ශාස්තෘන් වහන්සේ මහා කාරුණික ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්‍ය්යවත් බව අපට කියාදෙන , ශාස්තෘන් වහන්සේගේ විස්මිත අවබෝධය ගැන අපට පහදාදෙන , උතුම් සෑරජාණන් වහන්සේලා ඉදිකරමින් අපට ඒ උතුම් සෑරජාණන් වහන්සේලාට උපස්ථානකර පුන්‍ය නිධාන තැන්පත් කරගැනීමට අපට භාග්‍යය ලබාදෙන මේ ආදී බොහෝ දෙනාට හිත සුව පිණිස කරුණාවෙන් පිහිටවන අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 . මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . නිකෙලෙස් මුණිවරුන් නිවී සැනසුන උතුම් ශාන්ත වූ ,ප්‍රණීත වූ සුන්දර අමෘත නිවනින් නිවී සැනසෙන්න ඔබ වහන්සේට මේ සියලු පින් උපකාර වේවා🙏🙏🙏 . තෙරුවන් සරණයි .
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu!පිංවත් අපගේ ගුරැ දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා! ගුරැ දෙවිදුන් නිදුක් නිරෝගි සුව චිර ජීවනය ලබත්වා! උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ වේවා!
ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
පින්වත් ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා.!
Sadu sadu ❤
නමෝ බුද්ධාය! පින්වත් ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා ! ❤️🙏
සාදු .....! සාදු.....! සාදු .......!
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් ගුරුදෙවිදුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
අප හැමට මැන්වින් දහම් මග පෙන්වාදෙන අප කල්‍යාණ මිත්‍ර අති ගෞරවනීය ලොකු ස්වාමින් වාහනේසේට මාගේ නමස්කාරය වේවා🙏
අප පින්වත්, ලොකු ස්වාමීන් වහන්සේට, මගේ නමස්කාරය වේවා….!!! සාදු…! සාදු..!! සාදු….!!!
සාදු!!! සාදු!!! සාදු!!! තෙරුවන් සරණයි!!!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
සාදු සාදු සාදු පින්වත් ගුරු දෙවිදුන්ට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏 තව බොහෝ කලක් මේ ගෞතම බුදු සසුන බබලවන්ට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
Oba wahanseta Theruwan sarana lebewa. Sadu sadu sadu.
මට ලොකු ස්වාමින්වහන්සේ ගෙන් බුදු රජුගේ අමා දහම ලැබෙන විට අවුරුදු තිස්පහයි.මගේ පුතාට අවුරුදු 6යි.උතුම් දහම අසමින් බොහෝ අහින්සක විදිහට හැකි අයුරින් දහම අනුව ජීවිතේ ගත කරනවා දරුවනි.ඔබටත් ඒ දහම තරුණවියේදීම ලැබෙනවා .මග හැරෙන්නට දෙන්න එපා.🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා අපගේ පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගී සුවපත්භාවයට පත් වෙත්වා!!.වහ වහා උතුම් වු නිවන් මගට පත් වෙත්වා !!!!!!
සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
අපගෙ ලොකු ස්වාමින් වහන්සෙට නමස්කාරය වෙවා
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
පින්වත් දූ පුතුනේ අපට වඩා ඔයාලා වාසනාවන්තයි මගේ ජීවිතය තුලදී ඉතාම උවමනාවෙන්ම සොයාගෙන යද්දී ලොකුස්වාමීන් වහන්සේගෙන් ධර්මය ලැබුනේ වයස අවුරුදු 40 දී පමණ අපේ සැගවී තිබුනොත් නුවනක් මතුවෙනවාමයි තෙරුවන් සරන ඔයාලා තරුණ වියේදී ම ලබනවා මේ ලැබුනු අවාස්ථාව මග හැරගන්න එපා.මෙත් සිතම වැඩේවා පින්වත් ලොකුස්වාමීන් වහන්සේගෙන් දහම අසා දැනගන්න පින්වත් වන්න සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahanse Mey Gauthama Buddha Sasanayedima Chathurarya Awabodha kirime wasanawa uda wewa...
Pinwath Loku swaminwahanse pramuka pinwath siyalu sangarathnayata mage namaskaraya wewa...🙏🙏🙏❤
අපේ ගුරු දෙවිදුන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
නමස්කාර වේවා තුනුරුවනට ......🙏🙏🙏
පින්වන්ත ගුරු දෙවිදූන්ට මාගේ නමස්කාරය වේවා. නමෝබුද්ධාය....
Loku swaminwahanseta namaskara wewa namo buddhaya 🙏
තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය උතුම් තුනුරුවන ගැන කියලා දුන්නු ගුරු දෙවිඳුන්ට නමස්කාර වේවා
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! 🙏උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏🙏🙏මේ සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතුවාසනා වේවා! 🙏 මේ කරන සියලු කුසල් පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏🙏පෙර කුසල් මතුවී පිනෙන් පිරෙන ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 උතුම් තෙරුවන් සරණයි !
🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🌻🌻🌻🌻🌻🌻🌻 🙏🙏🙏
සසරේ මා කල පිනක් නිසා ලොකු ස්වාමීන් වහන්සේ ගේ දහම් අවවාද අහන්න ලැබුනා.අසිරමත් ගුරුවරයෙක්
සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🙏🙏🙏
Mage guru devidnta namas kara wewa 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ❤
🏵️sadu🏵️sadu🏵️sadu🏵️pinwath loku swamin wahanseta namaskara wewa.🙏🙏🙏
තෙරුවණ සරණයි
Apage bagyawath guru dewidunta mage namaskaraya wewaa....
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
Tharuna du daruwane ape pinwath loku swameen wahanse Apita nathi wela thibuna dharmaya laba dunna ape pinwath loku swameen wahanseta me chathurarya saththya dharmayama awaboda wewa....Theruwan Saranai...!Namo Budhdhaya....!
Sadhu sadhu sadhu🙏🙏🙏 පින්වත් kalyanamithra ගුරු දෙවිඳුන් වහන්සේට, ධර්මය kiya dun අනිත් ස්වාමීන් වහන්සේලාට ද නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! උතුම් chathurarya sathya ඉක්මනින් අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
Sadu sadu me gauthama budusasunema cathurarya sathya darmsya awaboda weea
සාදු සාදු සාදු 🙏🙏🙏
Pinwath loku swaminwahanseta niduk nirogi suwa deergayusa wewa
සාදු ....සාදූ ....සාදු ...
Pinwath loku swamin wahanse nisa thamai mama awabodayenma theruwan sarana giye. Theruwange guna ehuwe, pehedune loku swamin wahanse nisai. Sathi bawana weda satahanatath sambanda wenna mata puluwan una.. loku swamain wahansege karunawA nisai a wage dewal ethi kare. Man mage hithata akagawa darmaya purudu krn kenek. Saththis bodhi paakshika darmaya ahana purudu krnn mahansi gannwa. Pansil sihiyen rakimin theruwan kerehi shaddrawen weerya gnnwa. Ma darmayen poshanaya krn mage guru swamin wahanselata mage namas karaya wewa. ....sadu..sadu..sadu...🙏🙏🙏🙏🙏. Namo buddaya ..
තෙරුවන් සරනයි
Theruwan saranai
Namo Buddhaya 🙏
🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸
Guru dewidunta mage namaskaraya wewa
🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
Sadu sadu sadu anumodami
Namaska wewa....pinwath loku swamin wahanse ta
ඒ පිලිවෙල නම් අපූරුයි ...
සෑම මහමෙව්නාවක්ම ඉතා අසිරිමත්ය.
ඒ අපගේ පින්වත් ගුරු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි උතුම් නමස්කාරය වේවා .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ මුලු ජීවිතේම වෙනස් කල මාගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින්වහන්සේ නිදුක්ව නීරෝගිව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා ..සුවසේ වැඩසිටිත්වා..අහෝ අහම්බෙන් මේ යුගපුරුෂයානෝ මට මුන නොගැහුනානම් මේ වතාවෙත් බුද්ධ සාසනේ මට අහිමි වෙනවා..කෝටිවාරයක් නමස්කාර වේවා උන්වහන්සෙට...
භාග්‍යවතුන් වහන්සේගේ අපට නොදැනුන ගාම්භීර ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
ගොඩක් කලකට පසු ලොකු ස්වාමීන් වහන්සේගේ පටිගත කරන ලද වීඩියෝ ධර්ම දේශනාවක් අහන්න ලැබෙන්නේ.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් පතනවා
පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ ලබා බොහෝ කල් වැඩ සිටිත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🌹නිදුක් නිරෝගී සුවය හා දිර්ගයුෂ ලැබේවා 🌹🙏🙏🙏🙏🌹🌹🌹සාදු සාදු 🌹🌹🌹🌹
මාගේ ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා!!!
සාදු සාදු!!!නමෝ බුද්ධාය ❤
ලොකු ස්වාමින් වහන්සේ නිදුක්, නිරෝගී, දීර්ඝායුශ ලබත්වා ❤❤❤❤
දරුවනි අවුරුදු 23 තිස්සේ දහම් ඇසුර ලබනවා ලොකු ස්වාමින්වහන්සේ ගෙන්.මේ අවස්තාව හැමෝටම නැහැ දරුවනි.ලොකු ස්වාමින්වහන්සේ කියන්නෙ සැබෑ කළණ මිතු ගුරුදෙවියෙක් නිහතමානී ව ගමනක් දහමෙ හැසිරෙන කෙනෙකුට හොදට තේරෙනවා.මේ ඇසුර ඔබට උතුම් අවස්තාවක් .මේක මග හැරෙන්න දෙන්නඑපා.🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු....
එහෙමයි
Sathyai. Avanka, satacapata nethi, nihathamani va dahamehi hasirena kena Sathpurusha kalyana miththra asuramai pathanne. 🙏🙏🙏🙏❤🙏🙏🙏
නමෝ බුද්ධාය ඔයාලා වාසනාවන්ත යි
නමෝ බුද්ධාය
පින්වත් ගුරු දෙවිදුන් හට වහා වහා ධර්මාවාබෝධ වීමට මේ පින් උපකාර වේවා!!!
අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
දරුවනේ.., ඔබලා මොනතරම් පින්වන්තද . ලොකු ස්වාමීන්වහන්සේගේ සෙවනේ මොහොතක් හෝ ගත කර, ඒ උතුම් ඇසුර ලබන්නට හැකිවීම. 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏🙏🙏 පින්වත් මහ සඟරුවන සැමදා බැබලේවා 🙏 උතුම් කලණ මිතුරු ඇසුරු සැමදා මා හට ලැබේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරපු සත්පුරැෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ,ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු ලබත්වා 🙏🙏🙏
අනේ මටද වාසනාව ලැබුනා මේ උතුම් දේශනාව ශ්‍රවනය කිරීමට.අපගේ ගුරුදෙවිදුන් හට මාගේ නමස්කාරය වේවා.!!!🙏🌺නිදුක් නීරෝගී දීර්ඝයුෂ සම්පත්තියම ලැබේවා.!🙏🌺සුවසේම උතුම් ධර්මාවබෝදය ලැබේවා.!!!🙏🌺
Taruwan, saranai suwamen whnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹❤❤❤
ගුරු දෙවිඳුන් නිදුක් නිරෝගීව දීර්ඝ ආයුෂ ලබත්වා!!!🙏🙏🙏
සාධු සාධු සාධු..... ගොඩාක් වටින දහම් කාරණයක්. ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙනවා...... 🙏🙏🙏...
සාදු සාදු සාදු ගෞරවණීය පරම පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුකින් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා උතුම් බුදු සසුණ බබළවමින් චිරාත් කාලයක්ම ගෞතම බුදු සසුනේ වැඩ වසන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු ..අපගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා ..නමෝබුද්ධාය 🙏🙏🙏🙏🌸☸️
නමෝ බුද්ධාය!
අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවම වේවා! මාගේ නමස්කාරය වේවා!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
පින්වත් ගුරු දේවෝත්තම කළ්‍යාන මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐 🌹 🌹🌹
🙏🙏🙏 වන්දනීය පූජනීය කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගව්‍රරවනීය නමස්කාර වේවා !!!🌹🌹🌹🌹🌹🌹🌹
ඉ
පින් වත් ගූරැදේවෝතම පරම පූජනීය ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
බුදු ගුණ භාවනාව චූටි කාලෙ මට නින්දම යන භාවනාව වෙලා තියෙද්දි...බුදු ගුණ ඇහෙද්දි ඇඟ හිරිවැටෙන ගානට බුදු රජාණන් වහන්සේ කියන්නෙ මොන වගේ උතුමන් වහන්සේ නමක්ද කියලා මට ඉගෙන ගන්න ලැබුණේ ලොකු ස්වාමින් වහන්සේ නිසා...සාදු සාදු ඒ ස්වාමින් වහන්සේගෙ කටහඬ ඇහෙද්දිත් සතුටුයි...❤
අපගේ ගුරුදේවෝත්තම කළ්‍යාණමිත්‍ර , පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට ගෞරවණීය , හදබැති නමස්කාරය වේවා .🙏🙏🙏සාදූ!!! සාදූ !!! සාදූ !!!තෙරුවන් සරණයි !!!
ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!! 🙏🙏🙏
අපගේ පින්වත් ගුරු දෙවිඳුන් බුදු සසුන බබළවමින් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැඩසිටීවා!!!
පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේට අනිකුත් සියලු ස්වාමින් වහන්සේලාටත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ගයුෂ ලැබේවා සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 💐🙏💐🙏💐
Iනමෝබුද්දාය තෙරුවන්සරණයි සාදු !සාදු !!සාදු!!!.🙏🙏🙏
නමෝබුද්ධාය!!!!!!!
නමෝබුද්ධාය 🙏🙏🙏
පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ..
පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....
මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ...
අනන්ත බුදුගුණ බළෙන් පින්වන්ත දරුවන් ට සියලු යහපත උදාවේවා ...
🙏🙏🙏 Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏🙏 Mage gurudevindu niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏
Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි
නමෝබුද්දාය තෙරුවන්සරණයි සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏
අපගේ පින්වන්ත නායක ස්වමින්ද්‍රයන් වහන්සේ අවසරයි සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ....
පින්වන්ත නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ..
රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා ...
සාදු ...සාදු ...සාදු ...
සසරේහී බැදෙන සියලු ම බැමි සිදන ලද....සම්බුදු දහම ලොව හැමතැන දෙශණ ලද ... පින් බලයෙන් ම පූජාවන් ලබන ලද.. මහා සඟරුවණ නමදිමි මම දොහොත් බැද.....සාධූ සාධූ සාධූ 🙏🙏🙏
පින්වත් .අපගේ ගුරු .දෙව්දුන්ට .පාදනමස්කාර .වේවා .නිදුක් .නිරෝගි .දිර්ගායු .සුව.ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදූ!!! සාදූ !!! සාදූ !!!තෙරුවන් සරණයි !!! ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා .
නමෝ බුද්ධාය 🙏🙏🙏 . අපට ඇති උතුම්ම සරණ තිසරණ සරණ බව අපට කරුණාවෙන් පහදාදෙන , පමණකල නොහැකි ගුණ ඇති මාගේ ශාස්තෘන් වහන්සේ මහා කාරුණික ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්‍ය්යවත් බව අපට කියාදෙන , ශාස්තෘන් වහන්සේගේ විස්මිත අවබෝධය ගැන අපට පහදාදෙන , උතුම් සෑරජාණන් වහන්සේලා ඉදිකරමින් අපට ඒ උතුම් සෑරජාණන් වහන්සේලාට උපස්ථානකර පුන්‍ය නිධාන තැන්පත් කරගැනීමට අපට භාග්‍යය ලබාදෙන මේ ආදී බොහෝ දෙනාට හිත සුව පිණිස කරුණාවෙන් පිහිටවන අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 . මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . නිකෙලෙස් මුණිවරුන් නිවී සැනසුන උතුම් ශාන්ත වූ ,ප්‍රණීත වූ සුන්දර අමෘත නිවනින් නිවී සැනසෙන්න ඔබ වහන්සේට මේ සියලු පින් උපකාර වේවා🙏🙏🙏 . තෙරුවන් සරණයි .
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu!
පිංවත් අපගේ ගුරැ දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා! ගුරැ දෙවිදුන් නිදුක් නිරෝගි සුව චිර ජීවනය ලබත්වා! උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ වේවා!
ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
පින්වත් ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා.!
Sadu sadu ❤
නමෝ බුද්ධාය! පින්වත් ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා ! ❤️🙏
සාදු .....! සාදු.....! සාදු .......!
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් ගුරුදෙවිදුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
අප හැමට මැන්වින් දහම් මග පෙන්වාදෙන අප කල්‍යාණ මිත්‍ර අති ගෞරවනීය ලොකු ස්වාමින් වාහනේසේට මාගේ නමස්කාරය වේවා🙏
අප පින්වත්,
ලොකු ස්වාමීන් වහන්සේට,
මගේ නමස්කාරය වේවා….!!!
සාදු…! සාදු..!! සාදු….!!!
සාදු!!! සාදු!!! සාදු!!! තෙරුවන් සරණයි!!!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
සාදු සාදු සාදු පින්වත් ගුරු දෙවිදුන්ට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏 තව බොහෝ කලක් මේ ගෞතම බුදු සසුන බබලවන්ට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
Oba wahanseta Theruwan sarana lebewa. Sadu sadu sadu.
මට ලොකු ස්වාමින්වහන්සේ ගෙන් බුදු රජුගේ අමා දහම ලැබෙන විට අවුරුදු තිස්පහයි.මගේ පුතාට අවුරුදු 6යි.උතුම් දහම අසමින් බොහෝ අහින්සක විදිහට හැකි අයුරින් දහම අනුව ජීවිතේ ගත කරනවා දරුවනි.ඔබටත් ඒ දහම තරුණවියේදීම ලැබෙනවා .මග හැරෙන්නට දෙන්න එපා.🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා අපගේ පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගී සුවපත්භාවයට පත් වෙත්වා!!.වහ වහා උතුම් වු නිවන් මගට පත් වෙත්වා !!!!!!
සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
අපගෙ ලොකු ස්වාමින් වහන්සෙට නමස්කාරය වෙවා
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
පින්වත් දූ පුතුනේ අපට වඩා ඔයාලා වාසනාවන්තයි මගේ ජීවිතය තුලදී ඉතාම උවමනාවෙන්ම සොයාගෙන යද්දී ලොකුස්වාමීන් වහන්සේගෙන් ධර්මය ලැබුනේ වයස අවුරුදු 40 දී පමණ
අපේ සැගවී තිබුනොත් නුවනක් මතුවෙනවාමයි
තෙරුවන් සරන ඔයාලා තරුණ වියේදී ම ලබනවා
මේ ලැබුනු අවාස්ථාව මග හැරගන්න එපා.
මෙත් සිතම වැඩේවා පින්වත් ලොකුස්වාමීන් වහන්සේගෙන් දහම අසා දැනගන්න පින්වත් වන්න
සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahanse Mey Gauthama Buddha Sasanayedima Chathurarya Awabodha kirime wasanawa uda wewa...
Pinwath Loku swaminwahanse pramuka pinwath siyalu sangarathnayata mage namaskaraya wewa...🙏🙏🙏❤
අපේ ගුරු දෙවිදුන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
නමස්කාර වේවා තුනුරුවනට ......🙏🙏🙏
පින්වන්ත ගුරු දෙවිදූන්ට මාගේ නමස්කාරය වේවා. නමෝබුද්ධාය....
Loku swaminwahanseta namaskara wewa namo buddhaya 🙏
තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය උතුම් තුනුරුවන ගැන කියලා දුන්නු ගුරු දෙවිඳුන්ට නමස්කාර වේවා
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය ! 🙏
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! 🙏
උතුම් අමාමහ නිවනම ලබත්වා !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏🙏🙏
මේ සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතුවාසනා වේවා! 🙏
මේ කරන සියලු කුසල් පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏🙏
පෙර කුසල් මතුවී පිනෙන් පිරෙන ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා !
සැමට සෙත් වේවා !
සැමසිත් සුවපත් වේවා !
උතුම් තෙරුවන් සරණයි ! 🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
උතුම් තෙරුවන් සරණයි !
🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🌻🌻🌻🌻🌻🌻🌻 🙏🙏🙏
සසරේ මා කල පිනක් නිසා ලොකු ස්වාමීන් වහන්සේ ගේ දහම් අවවාද අහන්න ලැබුනා.අසිරමත් ගුරුවරයෙක්
සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🙏🙏🙏
Mage guru devidnta namas kara wewa 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!
🙏🙏🙏
සාදූ සාදූ සාදූ ❤
🏵️sadu🏵️sadu🏵️sadu🏵️pinwath loku swamin wahanseta namaskara wewa.🙏🙏🙏
තෙරුවණ සරණයි
Apage bagyawath guru dewidunta mage namaskaraya wewaa....
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
Tharuna du daruwane ape pinwath loku swameen wahanse Apita nathi wela thibuna dharmaya laba dunna ape pinwath loku swameen wahanseta me chathurarya saththya dharmayama awaboda wewa....
Theruwan Saranai...!
Namo Budhdhaya....!