Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරණීය සහෝදරයා, සහෝදරිය ඔබ වැඩ කරන තැන ඉන්න මිනිසුන් දැනුවත් කරන්න. බහුතරයකින් nnp දිනවන වැඩේ අපේ රැකියාව තුලත් කල හැකි
ජයෙන් ජයම වේවා මාලිමාවට...දියවන්නාව අපේ සහෝදර සහෝදරියන් ගෙන් පිරෙනවා ඒකාන්තයි.❤
ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඇමරිකානු ඡන්දදායකයින් ඡන්දය දුන් ආකාරය, ශ්‍රී ලාංකික ඡන්දදායකයින් වන අපි අනුගමනය කළ යුතුය. එහි තේරුම රිපබ්ලිකන් පක්ෂය 1) ජනාධිපති, 2) සෙනෙට් සභාව සහ 3) එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දිනාගෙන ඇති බවයි. ඒ හා සමානව, අපි NPPට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කරමු. එවිට NPP ශක්තිමත් පක්ෂයක් වන අතර, රටට ප්‍රයෝජනවත් වන ඕනෑම පනතක් සම්මත කර ගැනීමට පහසු වේ. NPP සඳහා ඡන්දය දීමෙන්, අපි එම උපාය මාර්ගය අනුගමනය කරමු.
ජය වේවා මාලිමාවට ආදරෙයි සහෝ
දුන්න චන්දය ගැැන පට්ටම පට්ට සතුටක් තියෙන්නෙ සහොදරයා ....අපි කැපකල කාලය,ශ්‍රමය,ධනයට අනුර ජනාධිපති ඇතුලු මාලිමාවේ සහොදර සැම කරන සාධාරණය අති විශිෂ්ඨයි.නමුත් පැරදුනා නම්....අංක 1ට අපි දග ගෙට...විශ්වය සාධාරණය ඉටුකලා....ස්තූතියි
අවස්ථා වාදය අපි ලග නැහැ. රටක් ලෙස හිතමු. සාමුහික ව පොර බදින්න ඕනි රට ගොඩ දාන්න. කෑගල්ල මිනිසුනේ රට හදන වැඩේට එකතු වෙන්න
අපි සල්ලි, දෙපළවලින් පොහොසත් නෑ. හැබැයි අපි හදවතින්, බුද්දියෙන් පොහොසත්. ඉතිං අපිට මේ රට හදන්න හැකි නේද
සන්ගරත්නයෙන් අවසර ගැනීම, ගැන නැවතත් මතක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි ❤️
❤❤ජය වේවා lanka
❤ ජයවේවා ❤️
ජය වෙිිවා ජාතික ජන බල වෙිිගයට
Dear President we don`t expect lot of things from your government. If you can provide at least our basic human needs every citizen in Srilanka will be happy and have a better life in the future.
තාමත් nnp එකට චන්දයක් දෙන්න හිතෙන්නේ නැත්නම්. මේ ගැන හිතන්න. ලංකාවේ හොදම ව්‍යවස්ථාව තියෙන්නේ jvp, nnp එකේ
රනිල් යනු දියුණු රටවල් වට්ටන්න හැකි දක්ෂයෙක්.පරමාදර්ශි ලිබරල් වාදයේ මැකියාවලිගෙන් පසු රනිල්. රනිල් මුළුමහත් ලිබරල් වාදයම පවා දුන්නු අසාර්ථක උගත් පරණ නරුමයෙක්
The stock market is well functioning
Good luck
Dan gamvala enne. Malimava vitharai aya mea jana gaga haravanna Sajita Ediat Ranilata Namal Vanamalta baha thava dina 6
Npp❤❤❤❤❤❤Npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Malimawata jayawawa NPP jayawawa
මගෙ ගෙදර සියලුදෙනා මාලිමාවට දෙන්නෙ මෙ පාර
ජයවේවා ජයවේවා ජයවේවා
Rilla gattaluwa wisadala denna.
Oobatumata niduk suwaya patamiMathdrawya nati kalth tattarimand wela daruwo badaginne.mama wayasai salli hoyanna bah a.matdrawya walata remand karala inna ayage daruwanta udawwak kaloth.

Oobatumata niduk suwaya patami
Mathdrawya nati kalth tattarimand wela daruwo badaginne.mama wayasai salli hoyanna bah a.matdrawya walata remand karala inna ayage daruwanta udawwak kaloth.