Haritha Kanda Bopaththalawa | හරිත කන්ද | NLDB Farm | Rs.2500 Camping Night | Heavy Strome

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ •

  • @TravelRonde
    @TravelRonde 4 місяці тому +1

    Ekath supiriyak machan ❤💚

    • @traveleranjana
      @traveleranjana  4 місяці тому +1

      @@TravelRonde thank you mchn🌿🇱🇰

  • @peoplesmedianetwork8707
    @peoplesmedianetwork8707 Рік тому +1

    Ice

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Рік тому +1

    සුපිරි සුපිරි ❤👍👍

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 Рік тому +2

    ❤ සුපිරි trawal එකක් මල්ලී. යන මාර්ගය ගැන ඔයා හොද පැහැදිලි කිරීමක් කරනවා. Thank You ❤ දිගටම මේ වැඩ සටහන කර ගෙන යන්ට.

    • @traveleranjana
      @traveleranjana  Рік тому +2

      බොහෝම ස්තූත්‍යි . අනිවාරෙන්ම තව Video ගේන්නම් 🌿🇱🇰

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 Рік тому

      Good Luck malli 👍👍

  • @TravelBrothersSL
    @TravelBrothersSL Рік тому +1

    Maru video eka. good luck brother

  • @ThusharaPathum-in9ds
    @ThusharaPathum-in9ds 11 місяців тому +1

    Wow

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 Рік тому +3

    සුපිරි වැඩක් දිගටම travel කරන්න අපිට බලන්න .. බුදු සරණයි

  • @widurathilanka
    @widurathilanka 6 місяців тому +1

    මං දන්නෑ උඹ කවුද කියලා, 1st time බැලුවේ. ගොඩක් දේවල් තියෙනවා මචං improve කරගන්න උඹට. හුලං පවතින camp site එකකට automatic camping tent එකක් ගෙනියන්නේ නෑ කියන එකවත් අඩුම තරමේ! පරිස්සමින් travel කරන්න. Vlogger කෙනෙක් නිසා inspire වෙන විදියට present කරන්න, ජය වේවා!

    • @traveleranjana
      @traveleranjana  6 місяців тому

      බොහෝම ස්තූති !!!🌿🇱🇰 අනිවාර්යයෙන්ම ඒ අඩු පාඩු මග හරවා ගන්න ඕන . දිගටම මේ වගේ Comments එනවනම් මට පුළුවන් අපේ අඩු පාඩු හදා ගන්න ❤️ අවංකවම Thank u mchn . එත් එක්කම මගේ අනිත් video ත් බලලා improve වෙන්න ඕන තැන් කියන්වනම් ඇත්තටම සතුටුයි ...

  • @PraDeeYa_
    @PraDeeYa_ Рік тому +2

    ඔය කඩෙන් අපිත් කාලා තියෙනවා ශ්‍රි පාදයේ ගියාට පස්සේ 💗

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 11 місяців тому +1

    Good VLOG. Well done. 👍

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo Рік тому +1

    🔥 ❤️

  • @peoplesmedianetwork8707
    @peoplesmedianetwork8707 Рік тому +1

  • @RR-lx1ew
    @RR-lx1ew Рік тому

    bike safety da kanda pahala dala yana eka
    car ekakata yanna puluwnd lagatama?

  • @travelwithdimiya
    @travelwithdimiya Рік тому +1

    ❤❤❤

  • @GayaWalker
    @GayaWalker Рік тому +1

    Nice vlog bro🔥 enjoyed ❤️👏

  • @LashanSaminda
    @LashanSaminda Рік тому +1

    para waraddagatta bn ubala. minissu para waradduwe ne bogawantalawe bogawana estate eka haraha yannath puluwan. bus eke yanawanam ehen yana eka tama hoda. habai wahana yannabe.

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      ow mchn mn oke kiyala tyenne wahneeka ynwnm hrima para . Public transport eken ynwnn bogawantalawen yna one

  • @madumalinirmala93
    @madumalinirmala93 Рік тому +2

    අද තමා ඔයාගේ විඩියෝ එකක් දැක්කේ ඉස්සරලාම විඩියෝ ගොඩක් ලස්සනයි අයියා ....... අනික මගෙ සහෝදරයත් ඔයා වගේමයි 😊😊😊 බුදු සරණයි අයියා 💖

  • @prageethviranga2585
    @prageethviranga2585 Рік тому +1

    Niyamai raviyaa 🖤

  • @Waruna_JaY
    @Waruna_JaY Рік тому +1

    නියමයි...සුපිරි😍 තැනකට එනවා ලගදිම.....❤️❤️❤️👍

  • @sunilxcode
    @sunilxcode Рік тому +1

    නිල්ල නැගෙනා කඳුකරේ
    සීත සිතුවම් අඳිනා අහස්
    තලේ💜🌷💛🍂🍀
    තේ වතු දිගේ ඇදෙනා මේ
    පාරාදීසයේ🍁🍁🍂🍂🍀
    ඔබ මවනා ලෝකය දේදුනු
    පාටයි ජීවිතේ🌷🌹

  • @moonmars6808
    @moonmars6808 Рік тому +1

    Eka patta machan💚.

  • @cutestuff5366
    @cutestuff5366 Рік тому +1

    Wow. Malli nice vlog ♥️♥️♥️♥️

  • @dilshanjwimalasena3579
    @dilshanjwimalasena3579 Рік тому +1

    Ia there any washrooms nearby

  • @lalithmilroy
    @lalithmilroy Рік тому +1

    super bro...

  • @travelwithchabiya
    @travelwithchabiya Рік тому +2

    ❤🖤👣 ඒක මරු

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 Рік тому +1

    Bike walin udatama yannath පුළුවන් neda anith paththen😊

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      දන්න විදියටනම් අනිත් පැත්තෙන් බෑ නේද

  • @dhanukadinusha99
    @dhanukadinusha99 Рік тому +1

    සුපිරියක් අයියා ❤️

  • @Statusboyh1632
    @Statusboyh1632 Рік тому +1

    සුපිරී විඩීයෝ එක 🤏😎

  • @derandarathnayake9258
    @derandarathnayake9258 Рік тому +1

    Bonna wathura genna one da? Langa paatha wathura thiyana thanak ehema thiyanawa da?

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      පොඩි වතුර පාටක් යනවා පල්ලෙහා කෑම්ප් සයිට් එකේ ඉදලා කන්ද පැත්තට වෙන්න . Video එකේ පෙන්නලා තියෙනවා. එතනින් අපි හැබැයි බොන්නනම් ගත්තේ නෑ. කෑම හදන්න , හොදන්න වගේ ගත්තේ. බොන්න වතුර කෑන් වෙනම අරන් ගියා

  • @ghost14179
    @ghost14179 Рік тому +1

    Machn bike tika athana dala yana eka safe da

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      Camp කරන්න ආව කොල්ලො නේ මචන් ඉදියේ එක නිසා අවුලක් නෑ කියලා හිතුනා handle lock කරලා ගියේ උඩ ඉදන් හැබැයි බලාගෙන ඉදියේ නිතර. Risk එකක් අරන් දාලා ගියා ඉතින් . ඔතන ඉදන් handlock කඩලා අරන් යන්න තියෙන සම්බාවිතාව අඩුයිනේ සෙනගත් එක්ක

  • @chamathmadusanka3032
    @chamathmadusanka3032 Рік тому +1

    scooter eke yanna puluwanda

  • @animals8521
    @animals8521 Рік тому +1

    නියමයි

  • @bakesbygoldenfloor550
    @bakesbygoldenfloor550 Рік тому +1

    Wasse free space ekaka camping karala berune pinakata

  • @chulaniranawana2825
    @chulaniranawana2825 Рік тому +1

    Excellent

  • @yamu6513
    @yamu6513 Рік тому +1

    නියමයී....❤️

  • @Ashprabashwara
    @Ashprabashwara Рік тому +1

    ජය වේවා ❤️

  • @isanka69
    @isanka69 Рік тому +1

    සුපිරි

  • @shehanvibes
    @shehanvibes Рік тому +1

    video record karana cam ek mokakda

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      මචන් Phone එකෙන් කරන්නේ apple 12

    • @shehanvibes
      @shehanvibes Рік тому

      @@traveleranjana thank you

  • @shiwanthasadaruwan-xg3jb
    @shiwanthasadaruwan-xg3jb Рік тому +1

    Mhco. Uba awila tiynne mage gamat bn. Aye enwnm cl eka diyan bn

  • @sashikaherath5633
    @sashikaherath5633 Рік тому +1

    Amazing job 😍🔥

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 Рік тому +1

    පට්ට මචන් 😊

  • @Travel_With_Buddy
    @Travel_With_Buddy Рік тому +1

    Bike eke pattrel kochchra wage giyada gihin enna

  • @-nidahasaproduction7171
    @-nidahasaproduction7171 Рік тому +1

    wow good job

  • @prettikumari4299
    @prettikumari4299 Рік тому +1

    ලස්සනයි

  • @thusharapathum183
    @thusharapathum183 Рік тому +1

    Wow bro ❤

  • @uveshgalbadaarachchi4959
    @uveshgalbadaarachchi4959 Рік тому +1

    😍😍😍😍😍

  • @r.s.kavishka257
    @r.s.kavishka257 Рік тому +1

    🤩🤩❤❤🌹

  • @saneshpunchihewa3174
    @saneshpunchihewa3174 Рік тому +1

    ❤😍🍃

  • @ridmapraveen3058
    @ridmapraveen3058 Рік тому +1

    💙💙💙

  • @sashinka-e5b
    @sashinka-e5b Рік тому +1

    🔥❤️

  • @anasmohamed305
    @anasmohamed305 Рік тому +1

    Bogawanthalawa Road eka thamai awul

    • @traveleranjana
      @traveleranjana  Рік тому +1

      Ow mchn. Para waradila mmt gya. E pttn whaneekta ynna ba camp site ektama

    • @anasmohamed305
      @anasmohamed305 Рік тому

      @@traveleranjana ela ela set ekatama jayawewa

    • @Shamiya0
      @Shamiya0 Рік тому +1

      @@traveleranjana car ekaka wage yanwanam mona paththenda yanna ona

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      @@Shamiya0 Ground clearance tyena car ekakanm mn gyapu pare ytahaki wahnen ynna puluwn ekma para meka witry

  • @udarapriyamalDM
    @udarapriyamalDM Рік тому +1

    ❤😍

  • @shalikamadushanka4731
    @shalikamadushanka4731 Рік тому +1

    වැඩේ හොදයි😍 sounds එක 😎 මයික් එක වෙනස් කරන්න

    • @traveleranjana
      @traveleranjana  Рік тому +1

      Thank you 🌿🇱🇰

    • @Waruna_JaY
      @Waruna_JaY Рік тому +1

      ඔව් මයික් එක වෙනස් කරානම්...සුපිරියක්....❤️❤️❤️

  • @thisasjaniru1009
    @thisasjaniru1009 Рік тому +1

    😍

  • @nuwanmilinda5443
    @nuwanmilinda5443 Рік тому +1

    මචන් ඔයාල ඔය ගිය පාරෙ කාර් එකකට එන්න පුලුවන්ද අවුලක් නැතුව ?

  • @traveltodeath
    @traveltodeath Рік тому +1

    ❤️❤️❤️

  • @d.m.amarasekaraamarasekara954
    @d.m.amarasekaraamarasekara954 Рік тому +1

    ඔයාලා ආවේ ආගරපතන හරහා නෙවී

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      අපි වැරදිලා බොග්වන්තාලාවට ගියා. ආපහු හරවන් ආවා fordyse estate එක හරහා.

  • @sewminiranasinghe5790
    @sewminiranasinghe5790 Рік тому +1

    ♥️🇱🇰

  • @thewildspring8922
    @thewildspring8922 Рік тому +1

    Bus එකේ ගියොත් යන පාර මොකද්ද අය්යෙ

    • @traveleranjana
      @traveleranjana  Рік тому

      Hatton වලින් බැහලා බොගවන්තලාවට යන්න ඔන මල්ලි

  • @indikaranasinghe990
    @indikaranasinghe990 Рік тому +1

    🇱🇰🇱🇰🇱🇰👍👮️👍👍👍👍

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 4 місяці тому +2

    ❤❤

  • @lahirumadusanka1376
    @lahirumadusanka1376 Рік тому +1

    😘😘